LED Torch Repair/how to repair led light torch/Ape Electronic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @deepikajayasinghe7856
    @deepikajayasinghe7856 ปีที่แล้ว +2

    මෙවගෙ දෙවල් කියලා දෙනවට ගොඩාක් පින්

  • @warunagunarathne3936
    @warunagunarathne3936 2 ปีที่แล้ว +2

    හරිම වටිනව.ස්තුතියි ඔබට.

  • @jayanthakumarasinghe659
    @jayanthakumarasinghe659 ปีที่แล้ว +1

    Thank you very much all the best wishes to do well in life.

  • @chandrasirimallawa3738
    @chandrasirimallawa3738 ปีที่แล้ว +3

    ඔබට pin

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ස්තුති

  • @singhaderana6861
    @singhaderana6861 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක ..කොච්චර විසි කරලා ඇතිද..😁 ආය විසිකරන්නේ නෑ..

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 6 หลายเดือนก่อน

    Aiye oya kiyala dunna 12v lithium 18650 battery pack ekak hadala (3s) torch eka kata connect karanawanam LED bulb ekata ganna resister value eka kiyada?

  • @VajiraJayasundara-j1b
    @VajiraJayasundara-j1b หลายเดือนก่อน

    Mama oyagen godak deal igena gaththa

  • @SarathNagarathna
    @SarathNagarathna ปีที่แล้ว

    Balboa aka eliya nathan Balboa ekak danner kohomada?

  • @sonal1559
    @sonal1559 2 ปีที่แล้ว +2

    Changing sercuit eken saddayak enwa monada karanna oone.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      cap ekka maru karanna brother....multi pulg ekenuth enawa spark weddi brother..

  • @bandupemakatangodage4522
    @bandupemakatangodage4522 2 ปีที่แล้ว +1

    Thank you

  • @rohitharoy2813
    @rohitharoy2813 2 ปีที่แล้ว +1

    Suprrr.aiye battery ganne kohenda

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      electronic shop wala thiyenawa malli...

  • @UdayaRai-mo4ur
    @UdayaRai-mo4ur 6 หลายเดือนก่อน +2

    Udaya🔦🔦🔦🔋🔋

  • @musicf541
    @musicf541 ปีที่แล้ว

    ❤❤

  • @sarathPremathilaka-kk2jd
    @sarathPremathilaka-kk2jd ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ දුර:අංකෙ හෝ වට්ස් ඇප් අංකෙ දෙන්න පුලුවන් ද

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 3 ปีที่แล้ว +5

    කන්ඩෙන්සර් පුපුරලා තියෙන ටෝච් එකක් හදන විදිහ පෙන්නන්න පුලුවන්ද සුබ පැතුම් ඉදිරියටත් වීඩියෝ දෙන්න

    • @apeelectronic877
      @apeelectronic877  3 ปีที่แล้ว +2

      karamu thanks.

    • @kprathnayaka5907
      @kprathnayaka5907 3 ปีที่แล้ว +3

      බැටරි ගන්න,තැනක්,කියන්න,හැකිද.

    • @apeelectronic877
      @apeelectronic877  3 ปีที่แล้ว +2

      @@kprathnayaka5907 electronic shop wala thinawa bro....

    • @sltechjani1159
      @sltechjani1159 2 ปีที่แล้ว +1

      @@kprathnayaka5907 නිලම්බර ඉලෙක්ට්‍රොනික්ස් එකේ තියේ

    • @sltechjani1159
      @sltechjani1159 2 ปีที่แล้ว +2

      කැප් එක ගිය ටෝච් වල බැටරිය අවුල් .මුලින්ම කැප් එක දාන්න.බැටරිය හොල්ලලා බලන්න .ඇතුලෙ සර සර ගාල හෙල්ලෙනවනම් ඒක කැඩිලා .අලුත් එකක් දාන්න.එහෙම හෙල්ලෙන්නෙ නැත්නම් ඇතුලට ඇසිඩ් බින්දු දෙකක් දාන්න එතකොට ආයෙ වැඩ ☺️මම එහෙම කලා සාර්තකයි

  • @thisarudilshan2489
    @thisarudilshan2489 7 หลายเดือนก่อน

    අර පරණ බැටරියට ඇසිඩ් දාලා ආයි පාවිච්චි කරන්න බැරිද ?

  • @radhikakumari331
    @radhikakumari331 2 ปีที่แล้ว

    Torch ake switch eka ain karala wire 2 k eliyata ganna barida

  • @thisaragamage8248
    @thisaragamage8248 ปีที่แล้ว +1

    😮

  • @radhikakumari331
    @radhikakumari331 2 ปีที่แล้ว +1

    Torch ake circuit ake diagram eka dennakooo

  • @palithajayawardena7336
    @palithajayawardena7336 2 ปีที่แล้ว

    3.7 බැටරිය කීයක් වෙනවද ? හරියටම ගන්න පුලුවන් තැනක් ??

  • @damithadananjaya7809
    @damithadananjaya7809 8 หลายเดือนก่อน

    බැටරි ගන්න ස්ථානයක් කොහෙද තියෙන්නේ

  • @rajeewa1618
    @rajeewa1618 3 ปีที่แล้ว +1

    මමත් බැටරිය මාරුකලා. රු.180/- දැන් හොදට වැඩ කරනවා..කොපමන වේලාවක් මෙම බැටරි චාජ් කල යුතුද? අන්පලග් කරන්න අමතක උනොත් ඔවර් චාජ් වෙලා බැටරිය සවුත්තු වෙනවද?

  • @winmyself.
    @winmyself. 2 ปีที่แล้ว +1

    🔋 ganna tanak kiyanna

  • @manojsujeewa4266
    @manojsujeewa4266 2 ปีที่แล้ว +1

    මේවායේ ධාරිතාවය කීයද(3,7)

  • @upalisarath3111
    @upalisarath3111 2 ปีที่แล้ว +1

    මෙවනි ටෝච් වල සර්කිටිඑක බල්බය පත්තු නොවන අතර,, චාර්ජ් කලද, චාර්ජ් නොවන්නේ ඇයි?????

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      circrit eka capasiter eka balanna brother.

  • @darkshadow5110
    @darkshadow5110 2 ปีที่แล้ว +1

    ටෝච් එක දාපු ගමන් එලිය වැඩි වෙලා එකපාරම අඩු වෙනවා එ බැටරිය අව්ල් නිසාද

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 2 ปีที่แล้ว

    ඔක්කොම හොදයි.බැටරි ගන්න පුලුවන් තැන් කීපයක් සදහන් කලානම්

  • @rajithsrimal627
    @rajithsrimal627 2 ปีที่แล้ว +1

    තව විඩියෝ ඔනේ

  • @lakshithamadusanka9342
    @lakshithamadusanka9342 2 ปีที่แล้ว +1

    Batariye 4v e gnama bulb ekata enne ai dana hama bulb ekama pichchenawa

  • @samadhinenasala8165
    @samadhinenasala8165 2 ปีที่แล้ว +1

    ඔය වගේ එකකට බැටරි එකක් ගන්න ගියාම ඇම්පියර් ගාන කියන්න කිව්වා. ඒක ගහලා නෑ බැටරියේ

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      battery eka galawan yanna brother...

    • @samadhinenasala8165
      @samadhinenasala8165 2 ปีที่แล้ว

      @@apeelectronic877 අලුත් එකක් ගෙනල්ලා පෑස්සුවා.. සුපිරි වැඩ...❤