ඉන්දීය ධීවර මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවි පිදූ නාවික හමුදා නිලධාරියා දැයෙන් සමුගනී..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 207

  • @irekavithanage8159
    @irekavithanage8159 3 หลายเดือนก่อน +123

    හිරු දෙරනට නොපෙනෙන නිවුස් මේවා😢
    නිවන් සුව මෙතුමාට.

    • @White_Hawk_17
      @White_Hawk_17 3 หลายเดือนก่อน +13

      දැක්කනේ රනිල් ඉන්දියාවේ වහලෙක් අපේ උන්ව ලංකාවට ඇවිල්ල මරලා යනකම් දැක්කේ නැ වගේ ඉන්නවා.
      අපේ රටේ දමිළ ප්‍රජාවට ස්තුතියි ඔයාලා හරි එ නිලදාරියා වෙනුවෙන් කතා කරා.♥️
      අපිට ඉන්නේ කොන්ද පන නැති ජනාදිපතියෙක් උට චිත්තයක් ඈණ්දුවනම් හරි.
      ☝️💯

    • @yohansameera6104
      @yohansameera6104 3 หลายเดือนก่อน

      හිරු ට මේ දවස් වල පේන්නේ හිරුනිනේ. දුමින්දගේ හතුරනේ. මේ කොමන්ට් එක දේශපාලනය නෙවෙයි උන්ගේ මාද්‍ය සදාචාරය දුමින්දගේ හිරේට යන සීන් රටවටා හිරු වලින් තත්පර ගානයි. හිරුනිකා ප්‍රධාන පුවත Bracking News

    • @asokakh1563
      @asokakh1563 3 หลายเดือนก่อน

      @@irekavithanage8159 unta penne neththe India un athin jeewithee nethiuna nisa.ranila lasthiwei un nidahaskaranna nawika hamudapathithumai ohuta sadaraneituwiya yuthuii

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 3 หลายเดือนก่อน +68

    සිංහල දෙමල සහෝදරත්වය,,, නිවන් සුව ලැබේවා ඔබ‍ට 🙏🙏🙏

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 3 หลายเดือนก่อน +47

    උතුර දකුණ කියල වැඩක් නෑ අපි හැමෝම එකම මිනිස්සු.අන්න ඒ එකමුතුකම තමා තියෙන්න ඕනේ.උතුරේ ජනතාවටත් ගොඩාක් පින් ඇවිල්ලා ඒ මිනිස්සුන්ගේ දුක බෙදා ගත්තට.වීර සෙබළානනි ඔබට.නිවන් දොරටු විවර වේවා

    • @charinisrilanka5
      @charinisrilanka5 3 หลายเดือนก่อน

      India soldiers are nuts and srilankans too

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 3 หลายเดือนก่อน +54

    මේ පුවත ගැන වෙන නාලිකාවල කිව්වේ නෑ හරියට මේ සිදුවීම වුන දවසේ දී වත්..

  • @srilankan_34
    @srilankan_34 3 หลายเดือนก่อน +50

    දේශපාලන බල්ලෝ මේ මිනියත් විකුණන් කයි 🙏

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 3 หลายเดือนก่อน +86

    හිවල් නිවට පාලකයන් ඉන්නකොට .ආරක්ශක අංශ .අසරණ වෙනවා😢😢😢

    • @NayomiNpdn
      @NayomiNpdn 3 หลายเดือนก่อน

      😂😂😂😂🙏🙏🙏🎉🎉🎉

    • @btseurope
      @btseurope 3 หลายเดือนก่อน +1

      ඉතින් හුට්ටො උබ කියන්නෙ ජනාදිපතිට තුවක්කුවක් අරන් ගිහින් එන එව්න්ට් වෙඩිතියන්න කියලද

    • @padmasiriranasinghe
      @padmasiriranasinghe 3 หลายเดือนก่อน +4

      ​@@btseuropeතෝ රනිලත් එක්ක ඉන්දියාව ට පු- දීපන්.

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 3 หลายเดือนก่อน

      @@padmasiriranasinghe 😁😁🤣🤣

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +1

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄

  • @sumindafernando6387
    @sumindafernando6387 3 หลายเดือนก่อน +16

    සිංහල දෙමල මානව හිතවාදී සහෝදරත්වය ..
    නිවන් සුව ලැබේවා 🙏

  • @ranakodi6468
    @ranakodi6468 3 หลายเดือนก่อน +22

    රනිල මේ ගෑන වගේ වගක් නෑ තව කාපියවු කිරිබත් කාල දීපියවු චන්දෙත් වහල්ලු

  • @warunaedirisinghe-mu6qn
    @warunaedirisinghe-mu6qn 3 หลายเดือนก่อน +31

    රටේ කොන්ද කඩලා හරිම වේදනයි අපේ පාලකයි කවදාවත් රට ගැන හිතල වැඩ කරේ නෑ ඒකයි ඉන්දියාව උනත් හිතෙන හිතෙම විදියට හැසිරෙන්නෙ ඉන්දියාව දන්නවා අපිට මුකුත් කරගන්න බෑ කියප ආයෙ ආයෙ රනිල්ලට මහින්න්දලට ආයෙ ආයේ කඩේ යම අය ගැන හරිම
    ලැජ්ජය්ජ් අවුරුදු ගානක් තිස්සෙ රට කාලා නය ගෙවන එක්
    කල්දාපු එකටත් හුරේ කියන පට්ටම
    නූගත් උම් ජීවත් වෙන රටක්

    • @SanujayaDodanthenna
      @SanujayaDodanthenna 3 หลายเดือนก่อน +3

      Hariyata hari😢

    • @Sasanka197
      @Sasanka197 3 หลายเดือนก่อน +1

      Very true. So sad about what's happening to our country.

    • @btseurope
      @btseurope 3 หลายเดือนก่อน

      අනුර ආවම අපි ඉන්දියාව ආක්‍රමනය කරමු

    • @knightofceylon-ms1us
      @knightofceylon-ms1us 3 หลายเดือนก่อน

      ​@@btseuropeAKD awoth China, indiyawa gahala Pannai, indiyan ballonwa

  • @amalliyanage2436
    @amalliyanage2436 3 หลายเดือนก่อน +5

    උතුර දකුණ කියල වැඩක් නෑ අපි හැමෝම එකම මිනිස්සු.අන්න ඒ එකමුතුකම තමා තියෙන්න ඕනේ.උතුරේ ජනතාවටත් ගොඩාක් පින් ඇවිල්ලා ඒ මිනිස්සුන්ගේ දුක බෙදා ගත්තට.වීර සෙබළානනි ඔබට.නිවන් දොරටු විවර වේවා

  • @benjaminfernando7892
    @benjaminfernando7892 3 หลายเดือนก่อน +41

    විපක්ෂයේ ඉන්න විට රනිල් වික්‍රමසිංහ කිව්වා අනවසරයෙන් ඇතුල්වන ඉන්දියානු ධිවරයින්ට වෙඩිතියන්න කිව්වා මතකද???. දැං මොකද මූනිවත රකින්නෙ?.ජනතාවට උත්තර දෙන්න.😮.

    • @charinisrilanka5
      @charinisrilanka5 3 หลายเดือนก่อน

      yeah people are waste of time
      Useless

    • @mr.thilan92
      @mr.thilan92 3 หลายเดือนก่อน +1

      බෑනෙ ඉන්දියාව තරහ වෙනවා නේ.

    • @starrynight43451
      @starrynight43451 3 หลายเดือนก่อน

      එයා ඒ වෙනුවට ලංකාවේ මුහුදු සීමාවෙන් කොටසක් ඉන්දියාවට දෙනවා ලු

  • @sasankaLK
    @sasankaLK 3 หลายเดือนก่อน +33

    රනිල් රාජපක්ෂ පාලමත් හැදුවම මරු ...හිරු දෙරනට නොපෙනෙන නිවුස් මේවා
    නිවන් සුව මෙතුමාට

    • @btseurope
      @btseurope 3 หลายเดือนก่อน

      එතකොට පාලමේ ඉදන් මාලු බායිද

    • @sasankaLK
      @sasankaLK 3 หลายเดือนก่อน

      @@btseurope ඒවා කෙසේ වෙතත් කැත කරන ඒවා නවත්වන්න ආරමි එකෙන් දන්නා වෙනවා :D

    • @btseurope
      @btseurope 3 หลายเดือนก่อน

      @@sasankaLK අනුර සහෝදරයා ජනාදිපති උනාම ඉන්දියානු සහෝදරයොන්ට පාරෙ කැත කරන්න ඕන වෙන්නෙ නෑ

    • @sasankaLK
      @sasankaLK 3 หลายเดือนก่อน

      @@btseurope අරිගතෝ අරිගතෝ

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 3 หลายเดือนก่อน +18

    ඉන්දියාවේ අය ඇවිත් අපි ඔක්කොම මරන දවස වැඩි ඈතක නෙවෙයි.

  • @priyanthaperera4439
    @priyanthaperera4439 3 หลายเดือนก่อน +6

    යාපනයේ ධීවර ජනතාවට අපගේ ස්තුතිය ජාති ආගම් කුල භේද නැතිව ශ්‍රී ලාංකිකයන් ලෙස එකට ඉමු

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 3 หลายเดือนก่อน +6

    ඇත්තටම මෙයයි ජාතික සමගිය.නිවන්සුව අත්වෙවා!පවි අහිංසක දරුපැටවි 😢

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 3 หลายเดือนก่อน +3

    ඉක්මනින් ගොඩබිම මාර්ගයත් හදා දීපල්ලා. එතකොට හොදටම සැපයි.

  • @GayanKuamra
    @GayanKuamra 3 หลายเดือนก่อน +8

    උතුරේ ධීවරයන් හොදයි❤❤❤❤

  • @SLSurabro
    @SLSurabro 3 หลายเดือนก่อน +7

    බෝට්ටුවට ඇතුළු වෙන්න යනකොට මේක උනාලු.. මුන් ඉන්දියාවට තියෙන බය අම්මපා

    • @Sasanka197
      @Sasanka197 3 หลายเดือนก่อน

      Yes, all politicians are scared of India.

  • @ExpertMass
    @ExpertMass 3 หลายเดือนก่อน +8

    ඉතාම කණගාටුදායකයි. මේ ගැටලුවට නිසි දේශපාලනික විසදුමක් නොදෙන තාක් මේ වගේ සිදුවීම් සිද්ද වෙයි.

  • @champjanlyn8740
    @champjanlyn8740 3 หลายเดือนก่อน +9

    පාලකයින්ගෙ නිවට හිවල් ප්‍රථිපත්ති නිසා අසරණ අපේ මිනිස්සු .දුකයි.😢

  • @DesikaDiysa
    @DesikaDiysa 3 หลายเดือนก่อน +2

    නිවන් සුවය ලැබේවා මෙවන් අකල් මරණයක් කිසිදිනෙක නෙවේවා සොයුර

  • @khantikhanti2884
    @khantikhanti2884 3 หลายเดือนก่อน +4

    නිවන්සුව ලැබේවා

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 3 หลายเดือนก่อน +5

    මේ ශ්‍රේෂ්ට විරුවාණන්ගෙ නාමය සදා රැව්දේවා.ධීවර ඇමති ඇතුළුව උතුරෙ දෙමළ සහෝදරත්වයට අපගේ හදපිරි ආචාරය

  • @nanoproduction3417
    @nanoproduction3417 3 หลายเดือนก่อน +3

    හිරු දෙරන කියන්නෙම ත්‍රාඩ චැනල් 2ක්

  • @mithunpiumika
    @mithunpiumika 3 หลายเดือนก่อน +8

    නිවන් සුව ලැබේවා cpo රත්නායක

  • @JanakaRathnayake-vq7vm
    @JanakaRathnayake-vq7vm 3 หลายเดือนก่อน +8

    මිනිස්සුන්ට රටෙ පාලකයන්ට අමතක වේලා

  • @chamindakumara2285
    @chamindakumara2285 3 หลายเดือนก่อน +3

    ඔබට නිවනින් දිනකදි සැනහේවා. දමිල ඔබෙි පැමිනිම අනර්ගයි.😅සියලු දෙනා එකට සිටිමු😅

  • @GayanKuamra
    @GayanKuamra 3 หลายเดือนก่อน +15

    ඉන්දීය දෙමළ උන් තිරිසන්😢

    • @rvandephili
      @rvandephili 3 หลายเดือนก่อน +1

      ඩග්ලස් ගෙ වැරදි

  • @Sobitha2004
    @Sobitha2004 3 หลายเดือนก่อน +6

    නිවන්සුව බාප්පා🥺💔🏳️

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 3 หลายเดือนก่อน +4

    අපි දන්නෙම නැතිව ඉන්දියාවට දිලාද දන්නැ එ ටිකත්

    • @Sasanka197
      @Sasanka197 3 หลายเดือนก่อน

      Yes😮

  • @harshanaperera8537
    @harshanaperera8537 3 หลายเดือนก่อน +6

    ඇත්තටම හිතට පුදුම වේදනාවක් එන්නේ නාවික හමුදා විරුවෙක් මේ විදිහට අවාසනාවන්ත ලෙස නැති වුනු එකට.රටට,පවුලට,දරුවන්ට දෙමාපියන්ට වගේම නාවික හමුදාවේ ඉන්න අපිට CPO රත්නායක මියගිය එක ලොකු දුකක්,කම්පනයක් ඇති වුනා..මේ නින්දිත දේශපාලන ප්‍රතිපත්ති නිසා රටට ආදරේ කරපු වීරයෙක් අහිමි වුනු එක විතරයි උනේ.ඒකේ විශාලම අහිමිවීම ඒ අහිංසක දරුපැටවුන්ටයි බිරිදටයි දෙමව්පියන්ටයි විතරයි දැනෙන්නේ..හරිම දුකයි ඒ අසරණ වුනු අය වෙනුවෙන්.හෙට දවසේ ඔය ඉරණම මට සිදුවූවත් අවසානය වෙන්නේ ඔය විදිහටම තමයි.වෙනසක් නෑ..සදාකාලික දෙව්මව් තුරුලේ සැතපේවා අපේ ආදරණීය රත්නායක සර්..

  • @prasadharendra3398
    @prasadharendra3398 3 หลายเดือนก่อน +8

    නිවන් සුව ලැබේවා

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 3 หลายเดือนก่อน +5

    ❤❤❤ Jath beda nosalaka awasan gaurawaya puda kirimata pamini. yalpanam janathawata gaurawa karami ❤❤❤

  • @වාසනාබුක්ෂොප්ප්රින්ට්රස්යකා

    නිවන් සුව ..🙏🙏

  • @justasecond622
    @justasecond622 3 หลายเดือนก่อน +2

    Niwan suwa lebewa

  • @gayanpredeep2728
    @gayanpredeep2728 3 หลายเดือนก่อน +2

    නිවන්සුව ලැබේවා ඩීල් නොදා පාලකයෝ මේවට නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා නම් තමයි ඉතින් මේ රණවිරැ මහත්මයාට කරන සාදාරණය වෙන්නේ දරැ පවුලේ අනාගතයත් බලන එක රජයේ වගකීමක් 😢

  • @dinushalakmal5628
    @dinushalakmal5628 3 หลายเดือนก่อน +1

    මේ පුවත ගැන වෙන නාලිකාවල කිව්වේ නෑ හරියට මේ සිදුවීම වුන දවසේ දී වත්..

  • @amithbro9743
    @amithbro9743 3 หลายเดือนก่อน +3

    nodakin konda pana nathi kaalakanni nayakayo inna ratak meka..

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 3 หลายเดือนก่อน

    මේ සහෝදරත්වයට උත්තමාජාරය

  • @nidansalakunubro4397
    @nidansalakunubro4397 3 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා විරුවානෙනි

  • @RaviPerera-w5b
    @RaviPerera-w5b 3 หลายเดือนก่อน +2

    I am very happy to see all Srilankans getting together as Srilankans. This is what we need. Unfortunately thousands had to sacrifice their lives to achieve this harmony.
    Thank you to the Jaffa residents for your bold action.

  • @sureshkumara2774
    @sureshkumara2774 3 หลายเดือนก่อน +4

    නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 หลายเดือนก่อน +5

    We respect your sacrifices and patriotism, but this should not have happened if freaking fisheries, ministers, and foreign ministers act on these violations well beforehand. Unfortunately, srilankan people are living like a Colony of India and Modhi. Sad death. This will be another incident, and the family members are to suffer in their whole lives. SAD two minor children gonna mis their father forever. RIP, brother. USA 🇺🇸

    • @Desertfox18
      @Desertfox18 3 หลายเดือนก่อน

      Sad truth! We are like a colony of India right now. Even common folks can't protest against India on social media because our government is also spineless Infront of India. Indians are literally laughing at us at this moment because our government has also betrayed us.
      After the economic crisis Indians have become even more aggressive towards our nation. When I discuss on TH-cam about the criminal acts their fisher thugs do in our territorial waters, Indians be like "How dare you! We gave to economic aids during the crisis"🙄😑

  • @premakumara5947
    @premakumara5947 3 หลายเดือนก่อน +1

    උතුරේ, දකුණේ කියලා නෑ අපි ඔක්කොම ma rata මිනිස්සු විරුවනි ඔබ‍ට නිවන් සුව

  • @TggGg-oc5rm
    @TggGg-oc5rm 3 หลายเดือนก่อน +4

    Sri Lanka part of Indiaශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසකි දැන් කොටස හරිද කොටස අස්සෙ ගහගත්ත එකා වු නිදිද

    • @Desertfox18
      @Desertfox18 3 หลายเดือนก่อน +1

      හරීන් උගේ කාලකණ්නි හිනාව තියාගෙන ගෙදර ඉන්නවා ඇති.

  • @priyanthabandara554
    @priyanthabandara554 3 หลายเดือนก่อน +3

    Oka ranilage pukata thipalla

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 หลายเดือนก่อน

    ධීවර ඇමැති ගැටලු විසදන ආකාරය පේනවා උතුරේ ධීවරයන්ට කවුරු බලයට ආවත් විසදුමක් නැත

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට නිවන්සුව.... 🙏🙏🙏අපගේ මතු අනාගත සැපත වෙනුවෙන් දිවි පිදු විරුවන්..... 🙏🙏

  • @dinushalakmal5628
    @dinushalakmal5628 3 หลายเดือนก่อน +1

    හිරු දෙරනට නොපෙනෙන නිවුස් මේවා
    නිවන් සුව මෙතුමාට.

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 3 หลายเดือนก่อน

    ඉංදීය දීවරයන්ට හොදින් සලකන්න කියල ඉහලින් ඕඩර්ස් දීල ඇති. ඕකුන්ට එහෙම හරියන්නෙ නෑ. හොදට නෙලන්න ඕනි. ඊපීඩීපී කට්ටිය තමයි මේ දේවානන්ද එක්ක ඇවිත් ඉන්නෙ.
    යලි උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් අත් නොව්වා . සසර කෙලවර අමාමහ නිවනින් සැනසෙත්වා .

  • @sandyakumari594
    @sandyakumari594 3 หลายเดือนก่อน +2

    puta obata niwan suwa labawa ❤

  • @udayac6446
    @udayac6446 3 หลายเดือนก่อน +1

    Rip.❤❤❤

  • @saneditor908
    @saneditor908 3 หลายเดือนก่อน

    ඉන්දියාවේ එකෙක් මැරිලා තිබ්බන් නම් දැන් ලංකාව සමාවත් අරගෙන😂

  • @ramlanmzm1644
    @ramlanmzm1644 3 หลายเดือนก่อน +2

    Indiyankarayanta sapport karana pin janapathi thiyagana mona kacchakdha mahatthayo !!

  • @sunilranjith4567
    @sunilranjith4567 3 หลายเดือนก่อน +1

    👮‍♀️Wiruwaneni Obata☸️NiwanSuwa

  • @chethilasashmika9045
    @chethilasashmika9045 3 หลายเดือนก่อน

    මේ ඉන්දියන් පර බල්ලන්ගෙ පුදුම වදයක් ඔය අල්ලගත්ත බල්ලන්ට දඩුවම් දෙන්න

  • @Ruwandamika
    @Ruwandamika 3 หลายเดือนก่อน +2

    niwan suwa lebewa budu saranai

  • @ramlanmzm1644
    @ramlanmzm1644 3 หลายเดือนก่อน +2

    Indiyavata pu:: a dhena pin gona lejjei hirikithei 😂😂😂😢😢😢

  • @truthhurts4675
    @truthhurts4675 3 หลายเดือนก่อน +1

    They intrude to SL waters and destroy our seabed by bottom trawling and it has been going on for years but we are helpless RIP you are a hero❤❤❤

  • @chandhimahussain8413
    @chandhimahussain8413 3 หลายเดือนก่อน

    Eka Sinhala emathiyek gin ne. ....namal ..saji..anura...balapan meuna .parade....niwansuva wiruwanani...wedithiyanna nethi thuwakku....baradenna ..ranilapukata wedithiyaganna

  • @K.Rangana
    @K.Rangana 3 หลายเดือนก่อน

    විශ්‍රාම යන්න තව අවුරුද්දනෙ 😢

  • @rvandephili
    @rvandephili 3 หลายเดือนก่อน

    මේවා සිද්ද වෙන්නෙ පාලකයන්ගෙ වැරදි නිසා 😭

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 หลายเดือนก่อน

    Kondak nethi napunsaka desha paaluwo nisa mulu ratama winaasa wenawa.Kaalakanni balu desha paaluwo.

  • @charukahiroshan2601
    @charukahiroshan2601 3 หลายเดือนก่อน

    පාලක කාලකන්නි දේශපාලුවන්ට සාපම වෙන්න ඔනේ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄🌇🌹🌇🌹🌇🌹🌇🌹🌇🌹🌇🌹🌇🌹🌇🌹🌇🌹

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄☔⚔️☔⚔️☔⚔️☔⚔️☔⚔️☔⚔️☔⚔️☔☔☔⚔️

  • @Chandani-h4e
    @Chandani-h4e 3 หลายเดือนก่อน +2

    Niwansuwa.lebewa😢😢

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 3 หลายเดือนก่อน

    පු& දෙන්න ගිහින් නිකම් මැරැම් කාපු මිනිහෙක් 🤣😂

  • @Teehi_Reha
    @Teehi_Reha 3 หลายเดือนก่อน +2

    Niwan suwa🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dakkinadevnada369
    @Dakkinadevnada369 3 หลายเดือนก่อน

    විරුවානෙනි ඔබට අජරාමර නිවන් සුව

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 3 หลายเดือนก่อน

    හිරු එකට දැන් සූරිය මංගල්ලේ වගේ.. හිරුණිකා ගෙ news එක උදේ ඉඳලා එකම පෙරල පෙරලා කියවනව 😂😂😂😂.. ගු චමුදිතයටත් වෙන්නෙ ඔය ටික තමයී නිකං අනුන්ගෙ conbtract කරන්න ගියාම 😅😅😅

  • @ErandaMalhinge
    @ErandaMalhinge 3 หลายเดือนก่อน

    ඩග්ලස් නියෙමට රගපානවා

  • @virajpriyamantha6748
    @virajpriyamantha6748 3 หลายเดือนก่อน

    Indiawe ekek marunanam balnnna thibba unge rajaya mokada karanne kiylla

  • @thegreattraveler3233
    @thegreattraveler3233 3 หลายเดือนก่อน

    දීවර අමාත්‍ය මඟ යන්න පන නෑ

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 3 หลายเดือนก่อน

    සිංහල දමිල සහෝදරත්වය ❤❤❤❤

  • @ganeshapriyadarshani7485
    @ganeshapriyadarshani7485 3 หลายเดือนก่อน +2

    Niwan suwa lebewa!

  • @thegreattraveler3233
    @thegreattraveler3233 3 หลายเดือนก่อน

    නිවන්සුව.... විරුවානනි🙏🙏

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 หลายเดือนก่อน

    Minister patta horek ,kappan aran gon weda karana kaalakanniya. 😢😢😢

  • @thisaranuwan6902
    @thisaranuwan6902 3 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @sunilfernando1816
    @sunilfernando1816 3 หลายเดือนก่อน

    ඔබට නිවන්සුව ලැබේවා

  • @ananthananth3191
    @ananthananth3191 3 หลายเดือนก่อน +2

    😢😢😢rest in peace

  • @kasunice
    @kasunice 3 หลายเดือนก่อน

    dan India wa ekka tharaha karaganna ba kiyala oka passata dai
    balapanko mea kale kanni oka kranne nadda kiyala

  • @palithapalitha3357
    @palithapalitha3357 2 หลายเดือนก่อน

    නිවන් සුව අත්වෙිවා .

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා

  • @asirimudalige931
    @asirimudalige931 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා

  • @praveenkulathunga8187
    @praveenkulathunga8187 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා

  • @manjulapradeep9612
    @manjulapradeep9612 3 หลายเดือนก่อน +1

    Niwan suwa

  • @madawasamaranayaka6239
    @madawasamaranayaka6239 3 หลายเดือนก่อน

    නිවන් සුව cpo😥

  • @gai231
    @gai231 3 หลายเดือนก่อน

    ඇයි ලංකාවේ එව්නුත් අරගල කාලෙදි ආමි එකේ සෙබලෙක් ගහල මැරුවේ

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 3 หลายเดือนก่อน

    සොම්බි කරණ රට

  • @denvernonis4127
    @denvernonis4127 3 หลายเดือนก่อน +2

    RIP

  • @wasanthakumara1386
    @wasanthakumara1386 3 หลายเดือนก่อน

    Deewara.weysigey.puthala.kooo.(.indiyan)

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 3 หลายเดือนก่อน

    තව ඔය උනා නොවෙයි ඉන්දීය හමුදාව මේ.විදිහට අපේ රටේ
    මිනිස්සු මරල දානකොට හරිද
    හිතවත් නම් මෙහෙම වෙනවද

  • @chandikaprabath4365
    @chandikaprabath4365 3 หลายเดือนก่อน

    නිවන් සුව

  • @arunideepthi8576
    @arunideepthi8576 3 หลายเดือนก่อน

    මොනව කිව්වත් අසරණ උනේ අහිංසක චූටි දරුවන් හා බිරිඳ

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 3 หลายเดือนก่อน +1

    Rip

  • @namalimanale3840
    @namalimanale3840 3 หลายเดือนก่อน +1

    🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HdjssEheurrdd
    @HdjssEheurrdd 3 หลายเดือนก่อน

    අනේ පව් අප්පා 😢

  • @ramlanmzm1644
    @ramlanmzm1644 3 หลายเดือนก่อน +1

    Pin janapathigai mathaya monavedha???