If Canada were a state of the United States, the power, economy, resources, and size of the United States would increase greatly, and it would be a curse to the world.
Oya kiyapu ratawal dekema man job kra .sahathika aththa sir. Dan dubai job kr.dubai bus sewayath super 👌. Saport new government. Ekat❤.apith asai ape sri lankawath mehe wage tiyanawata
Anxuwd kunu hodana nalikawa.... Parawal hadanna oni kanna bonna denna hal tika hariyata denna oni.... Mewa boru ragapam... Anika. Padikayo unath gobba widiyata para paninne.... Hoyala balanna aluthen ena bmw audi wala thiyena light systems... Lankawe inna adi kale gobba widiyata inna minissu
Still bus people are in stone age. Havevti rehabilitate and clean those bulls. Only deleted people have this issue . Not the passengers. It's a good programme. Not to stop according to the fools and selfish politicians. We are with the government. Good move. Kerpvit up All the best npp government! 💐
මේ නීති ආපහු හරවන්න එපා,මිනිසුනේ අපි හැමෝම එකතු වෙලා මේක ගොඩගමු
අනිවාර්යයෙන් ...
අනිවාර්යයෙන්ම එක වෙන්න ඕනේ
කාගෙවත් උවමනාවට මේ දේවල් වෙනස් කරන්න එපා...දිගටම කරන් යන්න.මිනිසුන් ගේ ආකල්ප වෙනස් කරන්නම ඕන.කාලයක් යනකොට හැමදෙනාම හුරැවෙයි අලුත් වෙනසට... ජයවේවා! ❤❤
දැන් අපි itn බලනවා❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤අපි.කූවේටි
😂😂😂
මේ clean sri lanka project එක් මරම වටින් වැඩක් ඉස්සර බස් එකකට නැංගම බහිනකම් ජීවිතේ සුවර් නෑ.... ඒත් දැන් ගොඩාක් පරිස්සමෙන් එයාල අපි ගැන හිතල වාහනෙත් පරිස්සම් කරගෙන , අපිවත් පරිස්සම් කරගෙන , පාරෙ යන අයත් පරිස්සම් කරගෙන වාහනේ අරන් යන්නෙ.... මේව තමා රටක කරන්න ඕනි වැඩ ... බඩදරු අම්ම කෙනෙක් , වයස ක මනුස්සයෙක් නැග්ගම එයාල ගොඩාක් අමාරුවෙන් යන්නෙ... ඒක නිසා මේ වෙනස ලස්සනයි ... ආදර්ශ සම්පන්නයි .... අපි එකතු වෙමු ... මේ අපේ රට .... itn එකටත් respect ... ඔයාල වෙන චැනල් වගේ සල්ලි වලට පච පෙන්නන්නෙ නෑ.... කඩාකප්පල් කරන්න ජනතාව උසි ගන්වන්නෑ....ජයවේවා❤❤❤❤
වැඩේ මරු මොකා මොනවා කීවත් අපි ඉන්නවා ❤
Clean Srilanka මරු වැඩක්
මේ වගේ පුලුවන් තරම් ලංකාවෙ මිනිස්සු දැනුවත් කරන්න ඕනි, ගොඩක් අයට මේවා ගැන අවබෝදයක් නෑ
ITN News ගොඩක් හොදයි.වීඩියෝව අතරමැද වෙන නාලිකා වගේ වෙලද දැන්වීම් නොදාන එක ගොඩක් හොදයි...මිනිස්සුත් පෞද්ගලික නාලිකා subscribe කරනවා වෙනුවට රජයේ නාලිකාවක් subscribe කරල උදව් කරන්න ඕන.ඉන් යම් ආදායමක් රජයටත් ලැබෙන නිසා...
Good i did
ඇඩ් දාන් නැත්තන් කොහොමද රජයට ආදායමක් ලැබෙන්නේ යූ ටියුබ් එකෙන්.
Subscribed.
@@user-tw8xl8mo9h මම අදහස් කලේ TH-cam එක මගින් දාන Ad නෙමෙයි,ලංකාවේ සමහර මාධ්‍ය ආයතන වල TH-cam නාලිකා වල වීඩියෝස් වල අතරමැදට වෙලඳ ආයතන මගින් දාන වෙලද දැන්වීම් ගැන.ඇඩ් මොකෙන් දැම්මෙත් නැතත් මම දන්න තරමින් ලබාගන්නා Subscribers ගණන සහ views ගණන මත ඒ සදහා TH-cam ආයතනය නම් ගෙවීමක් කරනවා...
සුපිරිම සුපිරි වැඩක්.
මෙය දිගටම කරන්න ඕනෑ අනිවාර්යයෙන්ම හොඳ වැඩක් ❤❤❤❤❤❤❤
Ads ගොඩක් හදන්න මිනිස්සු නිවැරැදි ලෙස බදුන් වලට කසල බැහැර කරන විදිහේ.ඒකෙන් අනිවාර්යයෙන්ම බලපෑමක් කරන්න පුලුවන් රට ලස්සන කරන්න
හිරු,දෙරණ බස් පික්කෝ වෙනුවෙන් සෑහෙන ගේමක් දෙනවා..උන් දන්නවා උන්ගේ පැවැත්ම,උන් නියෝජනය කරන දේශපාලනයේ පැවැත්ම තීරණය වෙන්නේ නූගත් සමාජයක් මත බව
Very good decision 👍
අපේ රට හදන්න නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඔන අනිවාර්යයෙන් එක කරන්න ඔන මොන බලපැම්.ආවත් අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවෙ.සෙට්.එක රටම දිනවිමට වැඩ කරනවා මාලිමාවට ජයවේවා
මේක නතර කරන්න එපා❤
Malimawete Jayewewa ❤❤❤❤❤
සුපිරි වැඩක් මාධ්‍ය ප්‍රකාශක
අනිවාර්යෙන් කරන්නම ඕනි වැඩක්
Yes that's true 👍 🎉❤
වැඩේ මරු. කරගෙන ය්ද්න්. නීතිය තදටම තියෙන්නෙ ඕනෙ
If Canada were a state of the United States, the power, economy, resources, and size of the United States would increase greatly, and it would be a curse to the world.
අනිවාර්යයෙන් .❤
අනිවාර්යයෙන්
That's it. Excellent !!!
❤ අනිවාර්යෙන් හදන්න බැරිනම් මකන්න ඕනේ
නියමයි ❤❤❤❤ npp ta jayawawa
we love clean sri lanka
Itn balamu❤❤❤
good work. do it continuously
අපේ රට ගොඩ ගන්න අමාරැයි තාම ඉන්නව බෝතලේට,සල්ලි වලට ආත්මාර්තකාමී කම් නිසා දේශපාලකයන්ට කඩේ යන උන් ඉන්නවා උන් එක්ක මේක හදන්න අමාරැයි අනික කිසිම විනයක් නැ අපේ රටේ
amarui kiyala deyak n..Bothaleta kade yana un indiyath nathath api me rata hadanna one
බය වෙන්න එපා...දුම්රිය සහ ලංගම සියල්ල සුදානමි ....රටෙි නීතියක් තියෙන්න ඔනා...රටෙි ජනතාව නීතියට එකගයි...ඉදිරියේදී රටෙිම ජනතාව පුද්ගලික බස් වර්ජනය කිරිමට සුදානමි ...ලංගම ශක්තිමත් වෙි.....ලංගම පමණක් නීතියට අනුව ඉදිරියේදී ප්‍රවාහනය අනුමැතිය ලබා දෙයි...තරැණ අයට රැකියා සහ රටෙිම ජනතාවට නිවැරදි නීතියට අනුව ආරක්ෂිත කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලංගම බස් සහ දුම්රිය මගින් නියාමනය කර ලබා දෙනු ඇත.....
Clean sri lanka❤❤❤❤❤
ඇත්ත❤
Need more news feeds like this in Tamil as well.
Yes we should do the best thing to avoid bad habits. we need to support the government to build clean Sri Lanka for us and our kids.
හරි පාරේ යන ජනපති. ආදරෙයි හැමදාම.❤
ITN 👍👍🌺🌺
අනිවාර්යයෙන් අපි මේකට සහයෝගය දෙමු❤
Oya kiyapu ratawal dekema man job kra .sahathika aththa sir. Dan dubai job kr.dubai bus sewayath super 👌. Saport new government. Ekat❤.apith asai ape sri lankawath mehe wage tiyanawata
Good work president Anura Disanayaka good 👍👍❤❤
අවදානම් නැති modification වලට අවසර දෙන්න ඕනි . අනිත් රට වල මීට් වඩාත් තියෙනවා . ❤ බස් එක ලස්සනට තිබුනට කමක් නෑ. උල් සහිත තියුණු දාර සහිත කොටස් අදික විදුලි පහන් තහනම් කරන්න ඒ ඇති.❤🤝
Super itn
elama itn respect
niyama wadak
Totally agree
Railway station okkoma mewage karanawanam rata kopamana lassanada. 😂😂😂😂😂😂Malimawata jaya jaya jaya.
අපේ රට ලස්සන වෙනවනමි අපි හරි ආසයි.ගෝඨාබය ජනාධිපති තුමාගේ කාලේ හමුදාාව යොදාගෙන අමතර වැඩ කරනවා කියලා දැන් ආන්ඩු කැන ඇත්තෝ කෑ ගැහුවා.මොන ආන්ඩුව ආවත් රටට හොද දෙයක් කරනකොට විරැද්ධ පාක්ශිකයෝ කෑ ගැහීම හොද නැහැ.දැන් පෙිලීසිය යොදවගෙන කරන එකත් හොදයි😂😂😂😂
බත් නොකන දෙන්නෙක් තුන්දෙනෙක් වගේ ඉන්නේ මෙතනත්
Akanama ❤❤❤❤❤❤
Itn gammak
කුණු දාන්නෙ නැතුව ඉන්න කුණු බැහැරකරන හාජන අදාල ස්ථාන වල තබන්න ඕනෙ.එහෙම බොහෝ තැන්වල දකින්න නෑ
Aniwarenma karanna onama wedak kiyala hodatama hita balanakita apata unat wetahenawa den ❤❤❤
Dumriyath me wage sudda kaloth ithawatinawa. Neethiya dadiwa kriyathma karanna ona. 😂😂😂😂😂Malimawata jaya jaya jaya
Den rate nitiyak kiyala deyak tiyenawa kiyala penawa wede hoday
👍👍👍
True
එහෙනම් තහඩු ලොරි වලින් මිනිස්සු අදින්නෙ නැතුව හොද ඇත්තම බස් ලංකාවට ගෙන්නවන්න
*තම TH-cam නාලිකාවෙන් පල කරන ප්‍රවෘත්තිමය Videosවල වෙළඳ දැන්වීම් නොදා උසස් මාධ්‍ය මෙහෙවරක යෙදෙන ස්වාධීන රූපවාහිනියට ආචාරය! ඒ නිසාම TH-cam නාලිකාව Subscribe කළෙමි. අපේ රටේ මාධ්‍ය ආයතනයවල TH-cam නාලිකා අතරින් මම Subscribe කරපු එකම TH-cam නාලිකාව මෙයයි.*
NPP jayawawa Mr AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤
💯❤️
Padika wedikath sudda karanna oni minishsunta yanna ida na kada dagena
Jaywawa ❤️🙏💕💕💕
විනයක් නැති ප්‍රවාහනය නිසා තමයි අනතුරු වැඩි
මිනිසුන් යටකරන කන්ටේනර්/බර වාහන රියදුරන් අත්අඩංගුවට ගනු...🚚🚛
❤❤❤
බස් කාරයො නිසා පොඩි පොඩි වාහන වලට ලොකු කරදරයක් .එයාලා අනවශය විදිහට වෙගයෙන් යනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න රට හදන්න ඕන නම්
apita oni menna mee wage ITN ekak
Welcome Sri Lankan police.......!
රට හදන්න දෙන්නේ නැහැ. නීති ක්‍රියාත්මක කලාම විනයගරුක රටක් හදන්න ගියාම කාලකන්නි හැතිකරේ එනවා ඒවා වලක්වන්න. පාරේ ඊළඟ බිල්ල උඹලගේ දරුවෙක්, නෑදෑයෙක් වෙන්න පුළුවන්. සුද්දා ජපනා බස් වලට විශාල වීදුරු දැම්මේ විශාල මඟීන් ප්‍රමාණයක් අරගෙන යන ඩ්‍රයිවර්ට හරියට පාර පේන්න ඕන නිසා. පාරවල නීතියක් නැහැ. විනයක් නැහැ. ලංකාවට ආපු දියුණු රටවල යූටියුබර්ස්ලා හැමෝම වගේ වීඩියෝ එක්ක ලංකාවේ බස්වල විනය නැති එක ගැන කතා කලා. ස්වභාව ධර්මයම මේ ගැන උදාහරණ එක්කම මේ විරුද්ධවෙන අයට පැහැදිලි කර දෙයි කියලා අපි හිතනවා.
බරවාහන වලට fitnes එක දෙන්නේ හොරට.
100%
රාජ්‍ය මාධ්‍ය වල සපෝට් එක මදි
වෙනදා හොරුන්ට නං රෙදි නැතුව කඩේ ගියා😏
Thorongal bus hon gahamin para pura yanawa dakin nadda oya mati yugayath gonpatuth
Awasan kalayuthui
තක්කඩි වෙනස් වෙන්න කැමති නැ.. කොකු දැම්මාට මේ නිති රජය දිගටම කුුියාත්මක කල යුතුයි
Gotabaya rajapakshath owa kara habai ochchara raguwe na 😂
reta tiyena media walin karanna ona oka thamaii minissu karanna ona dewal pili padinna oka dewal ratata samajeta karanna ona 😊
Dan Rilaw allala eiwarada.
Anxuwd kunu hodana nalikawa.... Parawal hadanna oni kanna bonna denna hal tika hariyata denna oni.... Mewa boru ragapam... Anika. Padikayo unath gobba widiyata para paninne.... Hoyala balanna aluthen ena bmw audi wala thiyena light systems... Lankawe inna adi kale gobba widiyata inna minissu
ගොඩාක් හොදයි බස් එකක යන්න බැ මියුසිකල් ෂො එකක් වගේ👍
පාරට කෙළ නොගහ හොටු නොදා චූ නොදා ඉන්නකොට සමහර අයට මළා වගේེ
Apith kmthi
Arha arinna eapa api eakenma innawa me wede eakka. Bus karayo den adanawa bus eakata neggama api adanawa. Munta baya wenna eapa.
මෝටර් බයිසිකල්වල පඩ සද්දෙත් නතරකල යුතුය්
Point they don’t have no other jobs
මේනිති නෑති කරන්න නමි එපා කිප දෙනකුට බයේ රට කරන්න බෑ
Oya jagathla wage ayage adayam badu ganath hoyamu.minissu waradi parawal wala yawanne egollo
ලොරි චැසි වෙනයි බස් වෙනයි
ගෝටාභය 2😂😂
Still bus people are in stone age. Havevti rehabilitate and clean those bulls. Only deleted people have this issue . Not the passengers. It's a good programme. Not to stop according to the fools and selfish politicians. We are with the government.
Good move. Kerpvit up
All the best npp government!
💐
Loke thiyena jarama bassewaya ape kota kota kalayakaka ratak ithuru weida
ITN = පවතින ආන්ඩුවට කඩේ යන එකක් 😂😂😂
රණිල් ජනාධිපති උනානම් රණිල් ගැන
මහින්ද ජනාධිපති උනාම මහින්ද ගැන
චන්ඳ්‍රිකාගේ කාලේ චන්ද්‍රිකා ගැන
මයිත්‍රීපාලගේ මයිත්‍රීපාලට කඩේ ගියා
දැන් අනුරට 😂😂😂😂😂😂
ithin yako ekane government TV channel kiyanne. ek wennatttm thama awula
රජයේ නාලිකාව රජය ගැන කියන්නේ නැතුව විපක්ෂය කරන දේවල් කියන්න ද😅😅😅අනික මේ වැඩසටහන ගොඩක් හොද වැඩක්...
Kade yama hariytma ITN eka karnva😅
Arrest them all 💪
Dumriye toilet apawal. 😂😂😂😂😂Malimawata jaya jaya jaya
This kind of display done India / Pakistan/ Nepal only third class drives
උඹල මොනවා කීවත් පටන් ගත්ත තැන වැරදි, මම කැට තියල කියන්නම් මේක බස් ත්‍රී වීල් වලින් එහාට යන්නේ නෑ.
දුම්රිය ස්ථාන වල process එක improve කරලා, clean කරලා ගන්න පුළුවන්නේ - ඇයි එහෙම තැනකින් පටන් ගන්නේ නැත්තේ .. මුන්ට වැඩ බෑ .. ආණ්ඩුව අවුරුදු තුනෙන් වැටෙනවා ...
හරි බං අව්රැදු තුන ඇතුලත උබ හදා ගන්නම් අපි😅😅😅😅
හූඌඌඌඌඌ ලබ්බ වැටෙයි කාලකන්ni අමනයා බලා ඉදින්
JVP Sunakayo rata kanawa
😅😅 දුකයි බං
JVP ITN 🤣🤣
මේක කලින් සිලින්ඩරේ අරන් තිබ්බේ