Nil Nuwan Pinbarai (නිල් නුවන් පින්බරයි) | Mathaka Mandira Live Concert | Malith, Amila & Mohan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 150

  • @ishu4252
    @ishu4252 3 หลายเดือนก่อน +60

    සිරසෙන් ගෙනාවනම් ගෙනාවේ දක්ශයෝ විතරයි ❤

  • @anjeloakalanka5255
    @anjeloakalanka5255 4 หลายเดือนก่อน +104

    අමිල පෙරේරා ❤ පිරිමි වොයිස් අයිකන් එකක්

  • @sanjanamaleesha5447
    @sanjanamaleesha5447 3 หลายเดือนก่อน +27

    ලංකාවේ ඕනෙම reality show එකක season 1 එකක ආපු සෙට් එකක් මෙච්චර අවුරුදු ගානක් ගිහිල්ලත් ඒ තිබ්බ ආදරේ අදටත් තියාගන්නව කියන්නෙ❤

  • @hemalihmp918
    @hemalihmp918 4 หลายเดือนก่อน +27

    වොව් අමිල
    Thanks Malith meyaawa මෙහෙම එලිදැක්කුවට
    ❤️

  • @mysltravels6011
    @mysltravels6011 4 หลายเดือนก่อน +25

    අමිල ඔයාගෙ voice එක මාර ලස්සනයි ❤️

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 4 หลายเดือนก่อน +46

    Amiala's voice is 🥲🥲🥲 malith ❤❤ mohan ❤❤ legends ❤❤❤

    • @ManelPerera-n7n
      @ManelPerera-n7n 4 หลายเดือนก่อน +4

      🎉🎉🎉🎉🎉නියමයි පුතා

    • @Music-i1M
      @Music-i1M 2 หลายเดือนก่อน +1

  • @jayasirij9311
    @jayasirij9311 4 หลายเดือนก่อน +19

    නාද ට ස්තූතියි ඔවුන්ගේ පෙර අනන්‍යතාවය තුල ඉඳගෙන ලස්සනම ලස්සන සංගීත රාවයක් එක්කලාට.

  • @the_silentdude
    @the_silentdude 3 หลายเดือนก่อน +11

    Malith please upload all these live tracks to Spotify... please

  • @sudeshperera4441
    @sudeshperera4441 4 หลายเดือนก่อน +42

    Final 12ම හිටියනම් 🥺❤️

  • @DinethSiriwardene
    @DinethSiriwardene 2 หลายเดือนก่อน +7

    නිල් නුවන් පින් බරයි
    රෝස තොල් ලස්නයි
    හිම හංසියේ ඔබ නිල් අහස වගේ
    අහස පිබුදු දෙවිලියේ
    සයුරු කැළඹූ කිඳුරියේ
    මගේ රත්තරන් ඔබ මිණි පහන වගේ
    දේදුන්නේ නැගී ආවේ මමයි
    මද පවනෙ වෙලී ආවේ මමයි
    සංසාරයේ ආවෙමි ප්‍රියේ
    සත්තකයි ඔබ මගේ
    ඇත්තමයි මා ඔබේ
    මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ
    මා තරම් සෙනෙහසින්
    කිසි කෙනෙක් මේ ලොවේ
    නෑ රත්තරන් ඔයාට ආදරේ
    උණුසුම් හාදු වැස්සෙන් සනසා
    කඳුලට සතුටක් එක්කලා
    අපේ ආදරේ සදහට පවතින්නේ...
    දේදුන්නේ නැගී ආවේ මමයි
    මද පවනෙ වෙලී ආවේ මමයි
    සංසාරයේ ආවෙමි ප්‍රියේ
    සත්තකයි ඔබ මගේ
    ඇත්තමයි මා ඔබේ
    මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ
    චමත්කාර ආදරය තුල ඇත්තේ
    සතුට සහ කඳුළුයි..
    ආදරය නිසා නෙතින් හෙලූ කඳුළු වල
    ඇත්තේද ආදරයයි..
    ආදරය වෙනුවෙන් පිදීමට වස්තුවක් නැත..
    ඇත්තේ එකම වස්තුවකි..
    ඔබ මට ඇති ආදරය..
    මං ඔබට ඇති ආදරය.. ඒ වස්තුවයි..
    දේදුන්නේ නැගී ආවේ මමයි
    මද පවනෙ වෙලී ආවේ මමයි
    සංසාරයේ ආවෙමි ප්‍රියේ
    සත්තකයි ඔබ මගේ
    ඇත්තමයි මා ඔබේ
    මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ..
    මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ..
    මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ..
    .
    ..
    ♪♫♪ NalindaSuvin ♪♫♪

  • @chamikacooray827
    @chamikacooray827 4 หลายเดือนก่อน +10

    අමිලඅයියා වොයිස් එකෙන් වැඩක් ගන්න හරියට ඒක පිස්සුවක්❤❤

  • @supercoverus7636
    @supercoverus7636 4 หลายเดือนก่อน +3

    මලිත්ට වඩා අනෙක් දෙන්නා දක්ෂයි වගේ දැනෙනෝ හැබැයි මේ ගායනයේදී.

  • @nisanthasanjeewa5578
    @nisanthasanjeewa5578 4 หลายเดือนก่อน +28

    voice නම් voice සිරසෙන් අපු සුපිරි voice ❤

  • @yuki_bro
    @yuki_bro 4 หลายเดือนก่อน +12

    amila kiyanne niyama pirimi voice ekak thama adarei amila aiye 😍

  • @nimsaraweerathunga9364
    @nimsaraweerathunga9364 4 หลายเดือนก่อน +13

    Shihaaaaaaaaaaaaaaaan 🎉 old days gold bro❤ Amila & Malith 🥂

  • @Ashanfx
    @Ashanfx 3 หลายเดือนก่อน +4

    amila best voice love it 😍 Malith and mohan also in our heart 🥰

  • @hashiniimesha7499
    @hashiniimesha7499 4 หลายเดือนก่อน +7

    සුපිරියක් තමයි ❤❤😊

  • @harshiweerasinghe
    @harshiweerasinghe 3 หลายเดือนก่อน +5

    Malith my Favorite singer......❤❤❤❤❤❤❤

  • @subashibhagya1534
    @subashibhagya1534 3 หลายเดือนก่อน +2

    අනේ ඒ කාලෙ ආයෙ එනවනම්❤නියම සුපර් ස්ටරල මෙයාල විතරයි 😩😩😩😩😩😩😩❤️❤️❤️

  • @ගයාත්රිශානිකාදිල්හානි
    @ගයාත්රිශානිකාදිල්හානි 4 หลายเดือนก่อน +5

    පන්නල අපි . ආදරෙයි මලිත් අයියේ ජයෙන් ජයම වේවා ❤

  • @kalish2565
    @kalish2565 4 หลายเดือนก่อน +5

    ස්තූති ලස්සනම කාලයක් මතක් කරා ඔයාල🖤

  • @sadeepawickramawardhana.2214
    @sadeepawickramawardhana.2214 10 วันที่ผ่านมา +1

    Well done all .

  • @chamothchamoth8593
    @chamothchamoth8593 2 หลายเดือนก่อน +1

    Thank you සිරස මේ හඩවල් අපිට හොයලා දුන්නට 😌❤️

  • @subakularathna5441
    @subakularathna5441 4 หลายเดือนก่อน +3

    Ane aya.ආදරෙයි malith❤❤❤❤

  • @buddhimmi
    @buddhimmi 4 หลายเดือนก่อน +5

    Goosebumps ❤

  • @ranminisenanayake5909
    @ranminisenanayake5909 4 หลายเดือนก่อน +4

    Love your voice Malith ❤🥺

  • @dilrukshibuddhika6326
    @dilrukshibuddhika6326 4 หลายเดือนก่อน +3

    Amila my favorite singer ❤❤❤❤❤❤❤❤❤❤❤in

  • @sajithrajapaksha851
    @sajithrajapaksha851 3 หลายเดือนก่อน +1

    Amila adarei ❤❤❤

  • @nalindilhan-oh5gz
    @nalindilhan-oh5gz 2 วันที่ผ่านมา

    Wow parna matkyta giya ban supiri❤❤❤❤❤

  • @vidura3215
    @vidura3215 3 หลายเดือนก่อน +1

    Amila🥺

  • @sabithinifernando8570
    @sabithinifernando8570 4 หลายเดือนก่อน +3

    ❤addicted😊

  • @pubudumalinga1313
    @pubudumalinga1313 4 หลายเดือนก่อน +3

    Ammo supiri

  • @Pramod_KJ
    @Pramod_KJ 4 หลายเดือนก่อน +1

    sss s1,2 තමා සුපිරිව තරු හිටියේ.. ❤

  • @lankaawe511
    @lankaawe511 4 หลายเดือนก่อน +1

    Another song that changed the industry, so uniquely beautiful song

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 2 หลายเดือนก่อน

    මලිත් අයියෙ ගොඩක් කලෙකින් ඔයාට ඒ කාලෙ ඉදන් මම ඔයාට කැමතියි ❤❤

  • @JithyaRupasinghe
    @JithyaRupasinghe 3 วันที่ผ่านมา

    Masterpiece ❤

  • @shehanhirusha856
    @shehanhirusha856 3 หลายเดือนก่อน +1

    Amila voice❤

  • @Hansaa1
    @Hansaa1 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anupamafernando
    @anupamafernando 3 หลายเดือนก่อน

    අනේ මේ concert එක ඇස් දෙකෙන්ම දකින්න තිබ්බා නම් 😢

  • @sandalijayawardena6022
    @sandalijayawardena6022 4 หลายเดือนก่อน +1

    අමිල ❤❤❤❤🎉🎉🎉

  • @dulminayanathara1893
    @dulminayanathara1893 4 หลายเดือนก่อน +1

    නියම reality🌟

  • @DelimaNirmali-of5er
    @DelimaNirmali-of5er 4 หลายเดือนก่อน

    එ දවස් වල හිතුවෙ ඔයා super st වෙයි කියලා

  • @dularidissanayaka419
    @dularidissanayaka419 4 วันที่ผ่านมา

    ❤❤

  • @DevonPadmasiri
    @DevonPadmasiri 4 หลายเดือนก่อน +1

    Unique Voice Tone 3k , Supiri

  • @LihiniHimashi
    @LihiniHimashi หลายเดือนก่อน

    Mulin voice eken mn hithuwe kasun kalhara kiyala 🥺❤️

  • @Niwanthika289
    @Niwanthika289 9 วันที่ผ่านมา

    Amila❤

  • @k24tv89
    @k24tv89 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @gayanmadusanka411
    @gayanmadusanka411 19 วันที่ผ่านมา

    Amila ❤❤❤❤

  • @KaveenaNethmini-u3f
    @KaveenaNethmini-u3f 4 หลายเดือนก่อน +1

    අමිල 🎉

  • @AshaniAyodya
    @AshaniAyodya 3 หลายเดือนก่อน +1

    wow thizzz LYSM 🥺🥰🌹

  • @gayandipanditharathna5091
    @gayandipanditharathna5091 4 หลายเดือนก่อน +1

    Thaama e raha thiyanwa😍eth hamoma hitiya nam❤

  • @sasithjayaweera7445
    @sasithjayaweera7445 3 หลายเดือนก่อน

    Amilage voice ekanm pissuwak 🥹❤️

  • @hansishashika6167
    @hansishashika6167 3 หลายเดือนก่อน +1

    ❤Favorite ❤️

  • @danushkaruwan2837
    @danushkaruwan2837 2 หลายเดือนก่อน

    Mathaleth live concert ekak krnna malith ❤ anyway great job

  • @piyumichamika1489
    @piyumichamika1489 2 หลายเดือนก่อน

    🥹❤

  • @madhushikadhananjani3784
    @madhushikadhananjani3784 หลายเดือนก่อน

    Amila❤Malith❤Mohan❤
    Kiyanna ❤wachana na. Marama asai ahagena inna balagena inna

  • @gimhanimaleesha3809
    @gimhanimaleesha3809 3 หลายเดือนก่อน

    Remember those days.....with unknown feelings ❤❤❤

  • @shiranthilakarathne7543
    @shiranthilakarathne7543 3 หลายเดือนก่อน

    Next time, Kandy wala karanna concert eka... 😊

  • @himalihimali1251
    @himalihimali1251 หลายเดือนก่อน

    අම්මෝ ...අමිලගෙ voice නම්...❤❤❤❤❤

  • @NilminiSajeewani
    @NilminiSajeewani 4 หลายเดือนก่อน +1

    Wow,,,lassani ❤❤❤🎉🎉🎉🎉

  • @harshiweerasinghe
    @harshiweerasinghe 3 หลายเดือนก่อน +1

    Wow........❤❤❤❤❤❤

  • @Lexa_bea
    @Lexa_bea 3 หลายเดือนก่อน

    ♥️🥺

  • @DHANIKA-vp1tt
    @DHANIKA-vp1tt 3 หลายเดือนก่อน +1

    3 UNIQUE TONES❤

  • @SaumyaKurukulasuriya
    @SaumyaKurukulasuriya 2 หลายเดือนก่อน

    Heart touching Voices ❤️😍

  • @tanjagamage1685
    @tanjagamage1685 4 หลายเดือนก่อน +1

    Old z gold 🥺💯💥

  • @beautystudio495
    @beautystudio495 3 หลายเดือนก่อน

    😍😍💕💕💕

  • @ddms169
    @ddms169 2 หลายเดือนก่อน

    Malith absolutely amazing ❤

  • @jasithwalpitagama9479
    @jasithwalpitagama9479 4 หลายเดือนก่อน +1

    Nostalgia 😢♥️♥️

  • @SachinWidurupola
    @SachinWidurupola 4 หลายเดือนก่อน +1

  • @ruwangarivisiluni6228
    @ruwangarivisiluni6228 2 หลายเดือนก่อน

    Mr. Amila got a divine voice💝

  • @SajanaKavindi
    @SajanaKavindi หลายเดือนก่อน

    Merenakan ahana sindu 🥺❤️

  • @AyeshaChandrarathna
    @AyeshaChandrarathna 4 หลายเดือนก่อน

    ❤️❤️awrudu gaanaka edan amthka wen nthi sindu

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 2 หลายเดือนก่อน

    Aneee hari ma lassani . ❤️❤️❤️

  • @sewwandipeiris1146
    @sewwandipeiris1146 หลายเดือนก่อน

    OMG ❤️ no words.

  • @miraniwijesekera544
    @miraniwijesekera544 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤ ammoohh eke lasanaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ washi wenawa

  • @viranjanaranathunga8181
    @viranjanaranathunga8181 4 หลายเดือนก่อน

    සිරසට ආදරෙයි. එච්චරයි

  • @sandamalidissanayaka798
    @sandamalidissanayaka798 3 หลายเดือนก่อน

    ❤ where are others ??😢

  • @SajiUpe
    @SajiUpe 2 หลายเดือนก่อน

    0:34 | 1:30 😍

  • @NavAndNethu
    @NavAndNethu 3 หลายเดือนก่อน

    wow ❤❤

  • @duleefp1172
    @duleefp1172 2 หลายเดือนก่อน

    Malith ❤

  • @Rainbow_Resins
    @Rainbow_Resins 3 หลายเดือนก่อน

    ✨🔥💚💚💚💚💚💚💚💚💚💚💚

  • @MadushankaNPM
    @MadushankaNPM 3 หลายเดือนก่อน

    My favourite ❤

  • @dinurayasasoffical9975
    @dinurayasasoffical9975 2 หลายเดือนก่อน

    Incense ❤

  • @malkiapsara3413
    @malkiapsara3413 3 หลายเดือนก่อน

    Woww superb ❤

  • @shanilkajayarathna485
    @shanilkajayarathna485 3 หลายเดือนก่อน

    Mohan❤❤❤

  • @Ashee262
    @Ashee262 4 หลายเดือนก่อน

    Ape super star malith perera ❤

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 2 หลายเดือนก่อน

    Wooow.❤❤❤❤😘😘😘

  • @sandalijayawardena6022
    @sandalijayawardena6022 4 หลายเดือนก่อน

    Malith❤❤❤ mohan

  • @dewharadimungoda7173
    @dewharadimungoda7173 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @ulook6722
    @ulook6722 3 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @ishantharindu5137
    @ishantharindu5137 3 หลายเดือนก่อน

    Amila 😎😎😍😍

  • @CHETHMI_DEWMINI
    @CHETHMI_DEWMINI 2 หลายเดือนก่อน

    🥺❤️✨

  • @chethu4203
    @chethu4203 3 หลายเดือนก่อน

    🥺🥺🥺❤

  • @nimeshikasankalpani1907
    @nimeshikasankalpani1907 4 หลายเดือนก่อน

    Adarei❤️❤️❤️

  • @nethu313
    @nethu313 3 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @tharu5939
    @tharu5939 3 หลายเดือนก่อน

    Heaven voice ❤

  • @KusalIshara
    @KusalIshara 3 หลายเดือนก่อน

  • @SandaliSenevirathne
    @SandaliSenevirathne 3 หลายเดือนก่อน

  • @pamuduuditha5232
    @pamuduuditha5232 3 หลายเดือนก่อน

    ❤❤

  • @gimhanirajapaksha7503
    @gimhanirajapaksha7503 3 หลายเดือนก่อน

    Amila ❤