Me kathawa balanakota mokaddo kiyaaganna bari deyak , dukak hithee thiyenawa bro. Ada maath enne pita ratak me wage gamaka idala awilla.. Meka baladdi maara dukai ape yowuwanaya gena.
Aththatama balanna lobai kathawa iwarai wei kiyala ath baluwa wada paththaka Dala harima lassanai pattama dukai keep going I wish you all drama Croo tc
මෙ ගිතයෙ රසය දන්න ඔක්කොම කොටස් බලපු අයම තමා
අනිවා
Loweth...
කියාගන්න බැරි මොකක්දෝ ලෝබකමක් තියෙන කතාවක්
අනිවාරෙන්ම ඒක ඇත්ත.. හරියට නිකන් අපේ කවුරු හරි රගපාල වගේ.. මාරම දුකක් වගේම පාලුවක් දැනුනේ........
@@praveen_brother hmm ow
Eka nm aththa❤️❤️
ඇත්තටම
😌💜
මම කිතුනු බැතිමතෙක්. අවුරුදු විස්සක් විතර මගේ දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ ඕගන් එක වාදය කරමින් ගීතිකා ගායනා කෙරුවා.
දැං අවුරුදු පහලොවක් පමණ බටහිර උතුරු යුරෝපයේ රටක ජීවත් වෙනවා. බටහිර සංගීතය හදාරා තියෙනවා.
මේ ගීතයේ සංගීතය ඉතාමත් සරල ස්වර සහ Chords මත පදනම් වී තියෙන්නේ.
ඒත් මට හිතාගන්න බැරි මොකක්දෝ දෙයක් මේ ගීතයේ තියෙනවා. ඒ මොකක්ද කියලා මට තේරුම් කරන්න බැහැ. හැබැයි මේ ගීතය අහන සෑම වාරයක් පාසාම මගේ පපුව හිරවෙනවා වගේ දැනෙනවා. මීට වඩා සංකීර්ණ ස්වර ඇති ගීත මම වාදනය කර තියෙනවා.
ඒත් මේ ගීතයේ මට නොතේරෙන යමක් තියෙනවා. හරිම ලෙන්ගතුයි.
මට කියන්න තේරෙන්නේ නෑ.
ඒ තරමටම සංවේදියි.
Helow
මට මාරම feeling එකක් දැනෙන්නේ. මේක බලද්දි. Full episode view කරපු අය තමයි මේකෙ පට්ටම ඇත්ත කතාව දන්නේ.love u ITN ❤️❤️
Atta❤️
Itin ubath balala a feeling eka ganinko😂😂😂
@@Love_familyby thq 💪👊😜😜
සිංදුව ඇහෙනකොටත් කදුලු එනවා❤
ආයෙත් අතීතයට ගියා. සෙනසුරාදා ඉරිදා වෙනකම් මග බලන් හිටිය අතීතය. සුන්දරයි.
හුම්ම්ම්..... 😞🖤💔
ඇත්ත
සිරා බං 😂
සිංදුව බලන්න එන එව්න්ට කියන්නේ සිංදුව අහන්න එපා උඹලට ආයේ කතාව මුල ඉදලා බලන්න හිතෙනවා සත්තයි 🙈🥺🥺😍
බැලුව යකෝ...බැලුවා ... හිතුනොත් ආයිත් බලනවා...
මේක බලනකොට මගේ බොක්ක කූල් වෙනවා. පුදුම දුකක් දැනෙන්නේ කතාව ඉවර උන එකට. මේ අපේ ජීවිත කතාව. අපේ අතීතය. රොෂාන් අයියේ ගොඩාක් ඉස්තූතී.
Me kathawa balanakota mokaddo kiyaaganna bari deyak , dukak hithee thiyenawa bro.
Ada maath enne pita ratak me wage gamaka idala awilla..
Meka baladdi maara dukai ape yowuwanaya gena.
මම බලපු ලස්සනම කතාව.
සිංදුව සෙට් වෙනව ලෙසටම.
අහනකොට ගියා වෙනම ලෝකෙකට...😎😎😎
කලු සුදු ලොවක ජීවත් වන අප අනෙකා වෙනුවෙන්ම අපේ හැඟුම කෙතරම් මරා දමනවා ඇතිද? එහි අප විසින් වැඩියෙන්ම මරා දමන හැඟුම ප්‍රේමයම ය. ලෝකයාට ප්‍රකාශ වන සුලුතර හැඟුමකට වඩා අප්රකාශිත බහුතර හැඟුම් කෙතරම් නුඹයි මමයි ලියා ඇතිද? මේ නුඹගෙත් මගෙත් යෞවනයේ අප්රකාශිත පරිච්ඡේදයේ නොකියූ රහස් පෙළයි. සුසිත විජයමුණි මහතාගේ හැඟුමට දේශක සම්පත් මහතාගේ සංගීතයත් ගැයුමත්, ශ්‍යාමලි එදිරිසිංහ නදත් කාන්ති අක්කා දීප්තට යවන දොදොල් පට්ටය තරම් රසය.
හැඟුම - චනිර දුලංජය රණතුංග
😍
ආදරෙයි
හැඟුම අපි ආයෙමත් හම්බවෙන ටෙලිනාට්‍ය මොකක්ද?
හැගුම ඇයි සත්‍යාට ලියන්නෙ නැත්තේ ??
@@sagaraperera6666 සත්‍යා හොඳ යි ද
නුඹයි මමයි නොකියූ රහස් පෙළ.. තේරුම් ගන්න බෑ මේ ගීතය මෙතරම් හදවතට සමීප ඇයි කියලා.. කතාවේ අන්තිම කොටස හිතට වදින්න මේ ගීතයේ ලොකු හේතුවක් උනා.
මං හිතන්නෙ ජිව්තේ වැඩිපුරම ආසාවෙන් බලපු එකම කතාව මේක වෙන්න ඕන. ඒ චරිත ගොඩක් සුන්දරයි ❤️💯
ඇවිස්සූවනේ ඉතින්,දැන් ඉතින් ආයි බලපන්කො මුල ඉඳන් 😮
මෙලොව ඇත්තේ යාම් ඊම් පමණි... නෑවිත් යන්නට බැරිය...නොගොස් ආපසු එන්නට බැරිය 😢❤️
තවමත් ඒ දැනෙන හැගීම සතුට මිශ්‍ර වූ දුකක්ද නැත්නම් දුක මිශ්‍ර වූ සතුටක්ද කියා සිතා ගන්න බැරි තරමට හුදකලා ලෝකයක අතරමං වෙලා..
කොරෝනාවට හිර වෙලා ගෙදර හිටපු අතීතය,සෙනසුරාදා ඉරිදා එනකන් මග බලාගෙන හිටපු අතීතය,දීප්ත,පතෝ,කිතුල්,කූරා,හීන් අයියා,ජගා,ධම්මි,සුලෝ,ලොක්කයියා,යශෝදරා අක්කා ..එකී නොකී හැම චරිතයකටම ආදරය කරපු අතීතය..ආයෙත් ආව මතකයට.හිතාගන්නත් බෑ ♥️
මතක් උනා ආයෙමත් සම්පූර්ණ කතාවම මේ video එකට😍❤
හුම්ම්.... 😞🖤💕
අපි හැමෝගෙම ජීවිතේ පොදු යථාර්ථය මෙය වේ.... අවසානය පසක්වන්නේ වෙනස් නොවන එකම දේ , වෙනස් වීම පමණක් බවය❤️
💯
චන්ද්‍රකුමාරත් තවපොඩ්ඩක් හිටියනම් තමයි හොද ❤
ජීවිතය දැනෙන්න මේ සිංදුව එක පාරක් අහන්න:-)
අපි හැමෝම අවසන බොදවී ගිය සිතුවමක් හිමි කර ගන්නෙමු.
I would like to see my comment after 10 years.
Now Im just shy of 18.
Now im over 20
Lyrics
බොඳ වී ගිය වර්ණයක
මැකී ගිය ඡේදයක
අරුත් සුන් දහම මත
නිවී ගිය හැඟුම් පෙළ
නුඹයි මමයි
නොකියූ රහස් පෙළ
බොඳ වී ගිය වර්ණයක
මැකී ගිය ඡේදයක
අරුත් සුන් දහම මත
නිවී ගිය හැඟුම් පෙළ
නුඹයි මමයි
නොකියූ රහස් පෙළ
කිනිති සිත් දළු දමන
නොකී සිත් මුනිවතක
අඳුර මැද හති දමන
හමුනොවූ හීන පෙන
නුඹයි මමයි
නොකියූ රහස් පෙළ
කිනිති සිත් දළු දමන
නොකී සිත් මුනිවතක
අඳුර මැද හති දමන
හමුනොවූ හීන පෙන
නුඹයි මමයි
නොකියූ රහස් පෙළ
නිම නොවූ සිහිනයේ
හුස්ම ඇති මරණයක
දවා හළ යෞවනය
ශේෂ වූ ප්‍රේමයක
නුඹයි මමයි
නොකියූ රහස් පෙළ
නිම නොවූ සිහිනයේ
හුස්ම ඇති මරණයක
දවා හළ යෞවනය
ශේෂ වූ ප්‍රේමයක
නුඹයි මමයි
නොකියූ රහස් පෙළ
බොඳ වී ගිය වර්ණයක
මැකී ගිය ඡේදයක
අරුත් සුන් දහම මත
නිවී ගිය හැඟුම් පෙළ
නුඹයි මමයි
නොකියූ රහස් පෙළ.
අපි හැමෝම අවසන බොදවී ගිය සිතුවමක් හිමිකරගන්නෙමු.
I would like to see my comment after 10 years.
හිතට මොකක්දෝ අමුතු හැගීමක් ආව ආපහු අලුතේ බලනව වගේ ❤❤
නාට්‍යයේ වගේම සින්දුවෙත් යටි පෙලින් ගැඹුරු අරුතක් කියවෙනවා ... ජනප්‍රිය නොවුනත් මෑත කාලයේ බිහිවුන විශිෂ්ට ගීයක් !
සින්දුවත් එක්කම ජිවිතේ අතීතයට අරන් ගියා වගේ හැගීමක් මට දැනුන.....කාලෙකින් බලපු අතීතයට ආදරේ කරන අයට දැනෙන ලස්සන කතාවක්....👏🏾👏🏾
දුප්පත් උනත් බොක්ක සුපිරි යාලුවෝ සෙට් එකේ එක එකා අඩු වෙද්දී දැනෙන ඒ දුක😔😔😔😔.ඒක මාරම කතාවක්😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ආත්මෙටම කාවැදුන සීරීස් එකක් 🥺💗
එදවස එනකමි බලන් හිටපු කාලය මතක් උනා.
අප්රකාශිත පරිච්ඡේදයක් ❤️❤️❤️🇱🇰
තණමල්විල කොල්ලෙක් ........ සම්පූර්ණ කතාව ම. එකම ගීතයක!!! ලස්සනයි ........!!! ආදරෙයි ජීවිතේ කතාවට!!!❤️❤️❤️❤️❤️❤️
මොකද්ද මන්ද අමුතු feeling එකක් එනවා කියා ගන්න නොතේරෙන
මේක තනිකරම පිස්සුවක් අප්පා.❤හිත මොනද වෙනවා බලන හැම වෙලවකම❤
මේක අදටත් අහන. ඒ අහනකොට වෙනම ලෝකෙකට යන සීන් එකක් තියෙනවා
මුල ඉදන් අගට යනකන්ම ආසාවෙන් බලපු හදවතේ රැදුනු කතාව. නැවතත් අතීතයට ගියා වගේ.😍😍🖤❤
කියන්න වචන නැහැ. හරිම අපූරුයි. රොෂාන් ඇතුළු කතාවට සම්බන්ධ වුණු හැමෝටම ස්තූතියි උසස් රසවින්දනයක් අපිට ලබාදුන්නට.💐❤️
මේ කතාව බලද්දි දැනෙන හැඟීම වෙන කතාවක් බැලුවට දැනෙන්නෙ නෑ 💚🥀
ආයෙත් ඒ හුදෙකලා ගිම්හානයට💔❤️❤️❤️
කතාව ඉවරවෙලා අවුරැද්දක් වෙනව ඒත් මේ සිංදුව.අහන්න මාර ආසයි.
හිතට දරා ගන්න බැරි දුකක් ආවම අහන සිංදුවක්...🥺
අම්මෝ මාර යටිබඩක්🥲❤️
දැනෙන දේ කියාගන්න තේරෙන්නෙ නෑ 🥺❤️
තනුව🔥
වචන🔥
හඩ🔥
සුපිරිම නිර්මානයක්❤️
ආයෙත් තණමල්විල ගියා.. ❤️
යෞවනයාගේ අප්‍රකාෂිත පරිච්ඡේදය ❤️🔥
පාසල් ප්‍රෙමයක මතකය වගේ ඇහෙද්දිත් ආය ආයම දලු දාන ගොඩක් ආදරේ කරපු ආදරනීයම ටෙලිනාට්‍යයක්....🤷♀️💝💝💝💝💝🤷♀️
ආයේ කතාව බලපු කාලෙට ගියා මේක බැලුවම. ඔක්කොම music ටිකත් මේකේ තියනවා😍😍😍😍😍🎊️
කතාව බැලුවේ 2023,ඇත්තමයි ජීවිතේ බලපු ලස්සනම කතාව .හැමදාම සින්දුව අහනවා,බලනවා.ඇති හිතෙන්නෙම නෑ.පුදුම ලෝබ කමක් දැනෙනවා,මේ කතාව ගැන,සින්දුව ගැන.අමුතුම ලෝකයක් මැවෙනවා..කියාගන්න තේරේන්නේ නැති ලෝකයක් .........
Athamai math thama sinduwa ahanwa matath ehema thama danenne ❤
අවසන් වෙනකන් බලපු එකම tele drama එක ❤️.යෞවනයේ අප්රකාශිත පරිච්ඡේදය ....❣️
ටෙලිනාට්‍යකට එහා ගිය අමුතුම බන්ධනයක්
සර්වකාලීන තරුණ නිර්මානයක් ❤️
හරිම සුන්දර වචන පෙල .... ඔබයි මමයි නොකියූ රහස් පෙළ ....🔥♥️🌹♥️🔥
one of the best teledrama songs ever!
මෙක බැලුවහම කතාවේ ඔක්කොම ටික මතක් වෙනවා....
බලපු බොක්කටම වැදුන එකම කතාව.මොකද්දෝ අමුතු හැගීමක් එනවා හිතට❤️
ජිවිතේ කාලයක් ආපස්සට ගියා වගේ දැනුනා...........
මාරම ලස්සන කතාවක් ,මාරට ආදරේ කරන කතාවක්
මේ කතාව ආයේ ආයේ ජිවිතේ කොතනක හරි තැනක මතක් වෙනවා. ඒ වගේ මතක් වෙලා සිංදුව අහන්න ආවේ, ආයේම කතාව මුල ඉදන් බලන්න හිතුනා. අනේ මන්දා මේ කතාවේ මොකක්ද මැජික් එකක් තියෙනවා ඒක දුකක්ද සතුටක්ද කියලා කියන්න තේරෙන්නේ නෑ.මැරෙන්න කලින් ආයේ මේ වගේ “Masterpiece” එකක් බලන්න තිබුනොත් ඇති.
Akanm atha ❤
භාවනාවක්
Aththatama balanna lobai kathawa iwarai wei kiyala ath baluwa wada paththaka Dala harima lassanai pattama dukai keep going I wish you all drama Croo tc
These 6 minutes bring all the emotions of this wonderful teledrama
අපේ ජීවිත වල ගැඹුරු යථාර්ථය....
ඇත්තටම හරිම ලස්සන සින්දුවක් හිත කොහේදෝ ගිහින් නතර වෙනවා ❤️❤️❤️
අද ආයෙත් මුල ඉදන් බලල ඉවර කරේ.....හදවත තව මාස ගාණකට ගොඩගන්න බැරි තැනක නතර වෙලා.......ජීවිතේ තේරුම් ගන්න නම් අනිවාර්යයෙන් බලන්න ඕන කතාවක් 😪😪😪
Ow mama hithuwe mata witarak danunu deyak kiyala aprakashitha parichchedaya
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ
ඇබ්බැහියක් ❤
ආසම කතාවක්...ආදරෙයි ..
This is a one-off tele drama. Nostalgia at its very best. I dont think even Roshan would be able to match the quality of this in his future work.
මේ තියෙන්නේ දෙයියනේ මුලු සිංදුවම, පණ යනකන් හෙව්වා. Upload කල කෙනාට බොහොම ස්තූතියි.. කතාව ආයේ මුල ඉදන් බලන්න හිතෙනවා මේක ඇහුවම කාලෙකින්...
තණමල්විල කොල්ලෙක් ❤️ ආයෙත් අතීතයට ගියා 😊🌸❤️
මම බලපු අර්ථවත් කතාවක් ගොඩක්ම ලස්සන 😍❤️😍
චරිත ගැන නම් කියන්න වචන නෑ.. හදවතේ රැදුනා හැමෝම ❤️
Minissunge rasaya wenas. E nisa wena teledrama balana ayata mkuth kiynna ba. Habai me wage teledrama balanna puluwan una kiyanne ekk mkkhari wasanawak wenna athi. Adatath kathawa gana patta sathutui. Habai mkkdo hari amuthu hagimak thiyenw me charitha mathak wenakota. Kathawe galayama nm supiri ❤
පට්ට ලස්සන සින්දුව.. එක දිගට 10 පාරක් උනත් අහන්න පුලුවන්,, එපා වෙන්නෙ නෑ..
අතීතයෙ ජිවත් වුනා මොහොතක් ❤
ගී පද, සංගීතය සහ ගායනය ❤️..............
4 parak baluwa කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ.මොකක්දෝ ජීවිතේට සම්බන්ද කතාවක් කියල දැනෙනවා. 🥺❤️
තේ කහට ඩිංගක් වක්කලානන්!
සුපිරියි
හිතට දුකක් ආවම අහලා සැනසෙන්න පුලුවන් ගීතයක්
මාරම ලස්සන කතාවක්...❤❤❤
eka eka mathakayan, eka eka gee kotas ekka avadi venava. bohoma kalathurakin labena lassa kathavak...
ආසම ❤
ආයෙමත් කතාව බලන්න හිතෙනවා ....
Thanamalvila kollek is not a story. it's an emotion
කතාවෙ සංවේදී අවස්තාවන්ට යලි ගියා...episode 2 ක් ආවොත්.......
සිංදුව කතාව ඔක්කොම 👌
❤❤❤ Thanamalwila kollek ❤❤❤ eka husmata baluwa...🥹🥹🥹
පාරක් ගහලා අහනකොට...ම්ම්❤️❤️
It touch my ❤ than every other teledrama songs... thanks for all who create this as so brilliant Artists, music, and lyrics.
සුපිරියක් තමා ඉතින් ♥️ ආදරෙයි 🖤
Superb drama. .. 👌 waiting for another best from this team 👍
Soon we will start with our new project.
@@EVEProductions waiting 👍
යූටියුබයෙන් නැරඹුවෙමි
ටෙලිනාට්‍යක් ලෙස නොහැගුනෙමි
පොතක් කියවන්නාක් මෙන් රසවින්දෙමි
නොකියු රහස් පෙළ
ලස්සන කතාවක් 🥺❤️
ස්තූතිය, මේ හා සබැඳි සියල්ලන්ටම
Feeling high..love it
ඔබයි මමයි නොකියූ රහස් පෙල...❤️❤️❤️
Speechless ❤
My favorite teledrama and no drama there like new dramas
ගිය සතියේ අයි බැලුවා මේක අහද්දී අයි බලන්න හිතෙනවා
Still hearing👋
ඒ සින්දුව 💕💕💕💕
එක දවසින් බැලුවා මාරයි මෙික ආස හිතෙනව,
අහල පුරුදු intro එකේ තිබුන මොකක්දෝ හැගීමක්, අලුත් කොටස් වල නෑ වගේ දැනුනා. ටෙලියත් එක්ක ආපු එකක් ද මන්දා.. 😊
😊😊😊 wennathi 😍