වියත්තු කිව්වා ! අපි අහුවුණා !! k tube | katipe machan - 08 | Suneth Chithrananda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2022
  • #sunethchithrananda #wimalketipearachchi #apinodannalive #chootimalli #චූටිමල්ලි #අපිනොදන්නලයිව්
  • บันเทิง

ความคิดเห็น • 174

  • @kushanthadhanushka1800
    @kushanthadhanushka1800 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් කැමතිම පුද්ගලයන් දෙදෙනා චූටි මල්ලීයි පොඩි මල්ලියි..❤️❤️

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 ปีที่แล้ว +5

    නියම මනුස්සයෙක්... හැම කෙනාම වගේ එක රාමුවක ඉන්නෙ නැතුව විවෘතව හිතන කෙනෙක්... මේවා හොඳ පාඩම් ඔය එක රාමුවක හිර වෙලා ඉන්න එවුන්ට 👏👏👏🫡🫡🫡!!! 225+1 දේශපාලු වේස හැත්තට බංග වේවා!!!

  • @jpSL
    @jpSL ปีที่แล้ว +6

    මුන් තමයි අපිට ඉතුරු වෙලා ඉන්න අපිට වැඩිමහලුයි කියලා ආදරෙන් හිතන්ඩ පුලුවන් උන්.කැටිපෙ බ්‍රදර් සුනෙත් බ්‍රදර් ❤️❤️❤️

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 ปีที่แล้ว +3

    ජයවේවා සහෝදරයා ❤️❤️❤️

  • @manjithjanakantha
    @manjithjanakantha ปีที่แล้ว +6

    සුනෙත් / ගාමින්ද ලංකාවේ තද Brand දෙකක් ❤✌

  • @dandaartcreations9135
    @dandaartcreations9135 ปีที่แล้ว +3

    සුපිරිම කටහඩක්.... විනාඩි 21ක් කතාව අහන් හිටියා තේරුනේවත් නෑ,..
    ජය වේවා..!!!

  • @indumathijayasenajayasena4718
    @indumathijayasenajayasena4718 ปีที่แล้ว +33

    අපි නොදන්න ලයිව් ... හිනාවෙවී බැලුවට කැටිපෙ මචං ලඟදි මගෙ හිතින් ඒ අපිව හිනැස්සු හාදයා අමතක වෙලා ගියා.. බර මිනිහෙක්... දැක්කා..

  • @waves545
    @waves545 ปีที่แล้ว +23

    කැටිපෙ සහෝදරය අද නම් සුපිරි මචංවරයෙක් ගෙනල්ල ප්‍රෝග්‍රම් එකට ❤ කමල් අද්දර ආරච්චි මහත්මයව ගේන්නකෝ

  • @NadeeraWeerasinghe1125
    @NadeeraWeerasinghe1125 ปีที่แล้ว +12

    සුනෙත් ගාමින්ද , ආදරය කරන, රටට වටින චරිත දෙකක්..

  • @nalinilangarathnaspiritual2536
    @nalinilangarathnaspiritual2536 ปีที่แล้ว +3

    බුදු දහම පිළිබඳව සත්‍ය විවරණයක් කලා😇💚

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 ปีที่แล้ว +3

    Dagaya eke podda thama ithin athal pita athal dunne..supiri content createsla dennek thama gaminda & suneth kiyanne..🥰🥰

  • @justice......
    @justice...... ปีที่แล้ว +10

    අද වෙනස්ම විදිහකට කැටේ අයියා වැඩසටහන කරා 👍

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +11

    සිරාම වැඩ්ඩෝ දෙන්නෙක්.අවුරුදු 10 12 වගේ ඉදන් තවමත් ආස ආදරේ කරන Legendsලා දෙන්නෙක් 🖤

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +5

    චූටි මල්ලි නියමයි.පොඩි මල්ලිත් ආවනම් මරු.දෙන්නම ගෙන්නුවනම් මරු.

  • @janakawathugedara5979
    @janakawathugedara5979 ปีที่แล้ว +24

    සුනෙත්..අාදරය කරන චරිතයක්..ජනතාව දැනුවත් කරන්න මෙ මජර දේශපාලන සංස්කෘතියට ඒරෙහිව..ජයවේවා👍✊

  • @winteriscoming9408
    @winteriscoming9408 ปีที่แล้ว +3

    අන්තිමට කියපු ටික හදවතටම දැනුනා

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 ปีที่แล้ว +2

    Kiyana tika lunu abul athuwa kiyala demma..aderi pelenna..✌️✌️❤️

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 ปีที่แล้ว +3

    නියමයි මචං… වටිනා චරිත…

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 ปีที่แล้ว +1

    Bauddhaya kiyanne Kauda kiyana eka api Hamuduruwangen vath ahala thibune na.Jayawewa suneth aiya.

  • @induwaradesilva259
    @induwaradesilva259 ปีที่แล้ว +8

    ආසම දෙන්නෙක් ❤️

  • @CareDriveValuation
    @CareDriveValuation ปีที่แล้ว +2

    සත් දර්මය ගැන හෝඩුවාවක් කියවුනා.

  • @Linal_Kavinda_
    @Linal_Kavinda_ ปีที่แล้ว +4

    suneth (Garfiled)❤🎉

  • @Xkaputa
    @Xkaputa ปีที่แล้ว +22

    අරගලය ගැන අහපු නිවැරදිම විග්‍රහය. තැන්ක්ස් සුනෙත්.

  • @dinukalakshan8581
    @dinukalakshan8581 ปีที่แล้ว +14

    එදා ඉදලම ආසම චරිත දෙකක් තමයි සුනෙතුයි ගාමින්දයි කියන්නෙ, මම දැක්ක සුපිරිම content creators ල. දැන් තියෙන ගොන් ජෝක් වගේද ඒ කාලෙ මෙයාල දුන්න ආතල් 😂. ජයවේවා සුනෙත් අයියෙ අපි හැමදාම ආදරෙයි ඔයාලට. ඒ වගේම ඔය නිහතමානී කමටත්. බුදු සරණයි 🥰🥰

  • @Expedition92416
    @Expedition92416 ปีที่แล้ว +3

    සුනෙත්/ගාමින්ද ❤

  • @KuruluNiskalanka
    @KuruluNiskalanka ปีที่แล้ว +5

    ජයම !

  • @sinhalaya9029
    @sinhalaya9029 ปีที่แล้ว

    සුපිරි චරිත දෙකක්, ආදරෙයි කැටපේ

  • @palithaperera2944
    @palithaperera2944 ปีที่แล้ว +6

    අපි උඹේ මතයත් සමගයි පුතා. අත් හැරීමක් නැහැ. ඹහොම යමං 👍❤

  • @lovalova5401
    @lovalova5401 ปีที่แล้ว +7

    සුනෙත් අයියා බොක්ක♥️♥️

  • @ranilasanka8337
    @ranilasanka8337 ปีที่แล้ว +2

    සුනෙත් ආදරනීය චරිතයක් ජයවෙවා

  • @sajanisoysa5864
    @sajanisoysa5864 ปีที่แล้ว +15

    සුනෙත්ගේ අපි නොදන්න....අපි නොදැක්ක...real චරිතය හඳුන්වලා දුන්නට කැටිපේ මචංට ස්තූති නොකර කොහොමද....🙏❤

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +7

    කැටි පෙ මචං ආදරෙයි සුනෙත් මේ වගේ වේදිකාවක සතුටුයි දැක්කට

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 ปีที่แล้ว +4

    නව පියවර අගනේය.
    කෙලින්,කෙටියෙන් ,ඇත්ත කතා කරන අය තමා කැටිපේ මෙතැනට ගේන්න ඕනැ.මේ මං බලපු පළමුවෙනි "කැටිපෙ මචං" වැඩසටහන .කෙටි යි ,ලස්සනයි ,වැදගත් .💐

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r ปีที่แล้ว +2

    චූටි මල්ලි පොඩි මල්ලි කියන්නෙ brand එකක් චූටි කාලෙ ඉදන් ආදරය කරන චරිතයක්❤❤❤❤❤❤

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +3

    real චරිතය හඳුන්වලා දුන්නට කැටිපේ මචංට ස්තූති 🙏❤

  • @sumithdissanayake5642
    @sumithdissanayake5642 ปีที่แล้ว +2

    සුනෙත් අයියාට බුදු සරණයි !!!

  • @story-net
    @story-net ปีที่แล้ว +7

    සතුටුයි ...
    ජය වේවා...❤️❤️❤️❤️

  • @radeekaliyanaarachchige5096
    @radeekaliyanaarachchige5096 ปีที่แล้ว +1

    Api nodanna live indan ada wenakan asama two characters ❤️❤️

  • @sashenjayathilake6079
    @sashenjayathilake6079 ปีที่แล้ว

    වැඩසටහන ඉදිරිපත් කිරීම මරු

  • @sehankavindaphotography
    @sehankavindaphotography ปีที่แล้ว +7

    කැටිපෙ මචං❤❤

  • @techworld810
    @techworld810 ปีที่แล้ว +1

    කැලණියේ සම්පූර්ණ කවිය දන්න කවුරුහරි දාන්න පුළුවන්ද

  • @isurusampath7139
    @isurusampath7139 ปีที่แล้ว +5

    සුපිරි 'මචං'... Wayo සංගීත් අයියා ගේනවනම් මරු... සුනෙත් අයියා අන්තිමට කියුව musical show point eka සංගීත් අයියා නියමෙට කරනවා..👌👌

  • @gunaratna123
    @gunaratna123 ปีที่แล้ว +4

    සුනෙත්,
    අරගලයේ ඔබ ඉන්නවා දැක්කම මට හරිම සතුටුයි, මොකද අපි නොදන්නා ලයිව් වලින් අපි චූටි මල්ලිටත් පොඩි මල්ලිටත් ආසාවෙන් හිටියේ. විශේෂයෙන්ම එකේ ගොන් පාර්ට් පෙන්නපු හරි අපුරුයි.
    අරගලය ගැන මිනිස්සු බනිනවා කියලම හිතන්න එපා. එහෙම බනින්නේ පොහොට්ටුවෝ ටික දෙනෙක් නේ. එදා අරගලයේ හැඩය ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ තරම් සෙනග කන්දරාවක් ඉඳලා විනාශය් කලේ නැතිනම් කවදාවත් අර භූතයා යවන්න වත් මේ දේශපාලුවෝ අද ඉන්න විදියට බය කරන්නවත් හම්බ වෙන්නේ නෑ. අරගලයේ මහා රාජකාරිය ඉතාම සාර්ථකව ඉටුවෙලා ඉවරයි.
    ඔයාගේ ඉන්ටවිව් එක හරිම සරලයි, හරවත්.
    ස්තුතියි ආවට.

    • @kasunfernando1679
      @kasunfernando1679 ปีที่แล้ว

      පොහොට්ටුවේ නොවන අයත් බනිනවා

  • @nalinkt
    @nalinkt ปีที่แล้ว +2

    ආසාවෙන් බලපු වැඩසටහනක් ...ස්තුති කැටපෙ මචන්..🙏🙏🙏

  • @Ztvp22
    @Ztvp22 ปีที่แล้ว +2

    සුනෙත්ලා අනාගතවාදී හින්ද ම ද මන්දා බැක්ග්‍රවුන්ඩ් එකෙත් "Live in the future " කියලා පේනවා.. 🔥

  • @gayansampath9478
    @gayansampath9478 ปีที่แล้ว +2

    තව ඉස්සරහට ඔයාලට තමයි අරගලය කරගෙන යන්න වෙන්නෙ මේ බලය අවබාවිතා කරන අමනයන්ගෙන් රට බෙරගන්න වෙන්නෙ ආදරෙයි ඔබ දෙපලට 🙏

  • @blackshieldx4670
    @blackshieldx4670 ปีที่แล้ว +2

    ගරු කරන චරිත.
    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    අපිට නම් මදි මචං. ළඟදීම තව එකක් කරමු... ❤️💚

  • @kamalliyanage8205
    @kamalliyanage8205 ปีที่แล้ว +43

    බෞද්ධ දර්ශනය පිලිබදව ගැබුරින් ඔබ වැන්නවුනගෙන් සත්‍ය නිරාවරණය කිරීම ඉතාමත් අගය කරනවා.
    තව episode එකක් සුනෙත් එක්ක කරමු කැටිපේ please.
    Kamal from London

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 ปีที่แล้ว

      Me rate anith aagam wadagath nadda

    • @kamalliyanage8205
      @kamalliyanage8205 ปีที่แล้ว

      @@sandeepmadhu9363
      සියලු ආගම් වල විවිධ හර පද්ධති තියෙනවා.
      ඒවා අගය කරන්න පුලුවන් විය යුතුයි

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 ปีที่แล้ว

      ​@@sandeepmadhu9363 ලොකු මෙහෙවරක් කර්ණවා

  • @SLVLOG
    @SLVLOG ปีที่แล้ว +3

    ❤️❤️❤️🙏

  • @miththapathirage1554
    @miththapathirage1554 ปีที่แล้ว +3

    ගාමීන්ද හරිම හරියට කිව්ව.............................

  • @roshanfernando2264
    @roshanfernando2264 ปีที่แล้ว +4

    ada lassanai machan

  • @radhikasharinga2773
    @radhikasharinga2773 ปีที่แล้ว +3

    Tnkq මචං

  • @kavinduabhishek833
    @kavinduabhishek833 ปีที่แล้ว +2

    Weddek thamai ❤❤❤

  • @lakshithaya
    @lakshithaya ปีที่แล้ว +1

    One of the most talented legendary comedians in Sri Lanka…❤️❤️❤️

  • @Cha123ist
    @Cha123ist ปีที่แล้ว +1

    Katipe Machan. Need another episode with Suneth.
    Tks,
    Canaka

  • @thilinarathnayaka3670
    @thilinarathnayaka3670 ปีที่แล้ว +3

    දක්ශ නිර්මාණකරුවෙක්..

  • @hope-0007-
    @hope-0007- ปีที่แล้ว +3

    Don't worry the people's Victory is the real Victory NPP JVP Victory is assured.

  • @tharindukumararajapaksha7681
    @tharindukumararajapaksha7681 ปีที่แล้ว +2

    FM එකේ කනට ඇහුන කෙනා ම තමයි ❤❤❤❤

  • @dayananda5494
    @dayananda5494 ปีที่แล้ว

    නියම කතාව අවසානය මරූ

  • @ceylontoday2024
    @ceylontoday2024 ปีที่แล้ว

    ආසම එකෙක් ..

  • @srisingsong9521
    @srisingsong9521 ปีที่แล้ว

    Niyamai chooti malli.dakshai oyala godak..

  • @warunaperera4889
    @warunaperera4889 ปีที่แล้ว +1

    inna ona aththa minissu

  • @feelthefreedome
    @feelthefreedome ปีที่แล้ว

    උද්ධමනය
    උද්ධමනයට හේතුව
    උද්ධමනයෙන් මිදීම
    උද්ධමනයෙන් මිදීමේ මාර්ගය

  • @thsanjeewa
    @thsanjeewa ปีที่แล้ว +1

    එළ සුනා....✌

  • @rangahimala6860
    @rangahimala6860 ปีที่แล้ว +1

    Ape lama kaale sundara kalata pin

  • @vishvanathsenanayake5249
    @vishvanathsenanayake5249 ปีที่แล้ว +2

    "උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණිය" මේ කියන කවි පන්තියෙ අනිත් පේලි තුන දන්න කවුරුහරි ඉන්නවනම් දාන්න...

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +1

    හොඳටම මදි වගේ. ඒත් කමක් නෑ. ගාමින්දයි ජනකයි දෙන්නත් ගේමු.

  • @ravindu3822
    @ravindu3822 ปีที่แล้ว +3

    මරු 👌

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 ปีที่แล้ว

    ජයවේවා ඔබට 💐💐💐

  • @sampathgunasekara7579
    @sampathgunasekara7579 ปีที่แล้ว +2

    නියමයි.

  • @hemanthafernando6744
    @hemanthafernando6744 ปีที่แล้ว

    nice conversation - relaxed, simple still educational 🙂

  • @sandapradeep8871
    @sandapradeep8871 ปีที่แล้ว +3

    මේ පුද්ගලයා එක්ක එකම ධර්ම සාකච්ඡාවක හිටපු නිසා දන්නවා. මේ විහිලු කාරයෙක් විතරක් නෙවෙයි කියල. හොද පරිකල්පනයක් තියෙන මනුස්සයෙක්.

  • @hasithaeranga5589
    @hasithaeranga5589 ปีที่แล้ว

    kelaniye kathawa danne ada,godak pin chutimalli ❤️

  • @chandanapushpakumara4117
    @chandanapushpakumara4117 ปีที่แล้ว

    මරු.... 🤜🤛🤜🤛❤❤❤

  • @sanjeewaprasanna9305
    @sanjeewaprasanna9305 ปีที่แล้ว +1

    නිවේදකයකු ලෙස ටිකක් මදි වගේ.

  • @hasithakumarasiri8343
    @hasithakumarasiri8343 ปีที่แล้ว +2

    ඒ කාලෙ උන්ට අහුවෙලා උන්නා දැන් මුන්ට අහුවෙලා...

  • @pudongtoastmastersclub122
    @pudongtoastmastersclub122 ปีที่แล้ว +1

    Patta machan !

  • @shenukafernando7236
    @shenukafernando7236 ปีที่แล้ว +2

    Over the shoulder 🔥

  • @buddhidilanka7221
    @buddhidilanka7221 ปีที่แล้ว +2

    Legend kenek thama❤

  • @midonqq511
    @midonqq511 ปีที่แล้ว +2

    Nice to hear from u guys

  • @sgunethilake780
    @sgunethilake780 ปีที่แล้ว +3

    බවුද්ද කියන අර්ත දැක්වීම වහරක අගමුල පටලාගත්ත අයගෙන් ගත්ත එකක් වගේ

  • @asithasilva7068
    @asithasilva7068 ปีที่แล้ว

    great always love suneth gaminda aiya❤

  • @dulan632
    @dulan632 ปีที่แล้ว

    Oyalage vade patta

  • @nuwankumara8894
    @nuwankumara8894 ปีที่แล้ว +1

    අපිට කැටිපේ සහෝදරයා ගේ interview එකක් ඕනි.මම දැකලා නෑ කවදාවත්.

    • @pererasalr
      @pererasalr ปีที่แล้ว

      ඉන්ටවු එකක්ම නෙමෙ හොඳ වැඩසටහනක් තියෙනවා චරණ ටීවී ප්‍රොගෑර්ම් එකක් තියෙනවා කවි දහයට ගී දහයක් කියලා ඒකට කැටිපෙ ආවා සිංදු සහ කවි අහන්නත් ආස කෙනෙක්ට පට්ට

  • @gehanpereara5274
    @gehanpereara5274 ปีที่แล้ว +1

    Your telling true,

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 ปีที่แล้ว +2

    Ela machan

  • @pushpakumar2057
    @pushpakumar2057 ปีที่แล้ว +1

    Very good 💯💯💯💯💯👍🏻👍🏻👍🏻👍🏻

  • @Shani.girl1
    @Shani.girl1 7 หลายเดือนก่อน

    ආසම කෙනෙක්❤

  • @kavinduabhishek833
    @kavinduabhishek833 ปีที่แล้ว +1

    20:54

  • @karunasenahkkaru8383
    @karunasenahkkaru8383 ปีที่แล้ว

    Good program

  • @udanawijerathne3642
    @udanawijerathne3642 ปีที่แล้ว

    all the best bro.

  • @atampahura
    @atampahura ปีที่แล้ว +2

    ගාමින්දවත් ගේමූ

  • @renukaabesingha6253
    @renukaabesingha6253 ปีที่แล้ว +1

    Supiri daksayo dennek

  • @shashipunchihewa2563
    @shashipunchihewa2563 ปีที่แล้ว +1

    Aasama charithayak

  • @sinhalautube5847
    @sinhalautube5847 ปีที่แล้ว +1

    Legend❤

  • @sumithnalindra6761
    @sumithnalindra6761 ปีที่แล้ว +1

    Woooooow vinadi 20kgia terune na.

  • @ThisaraWeerasinghe
    @ThisaraWeerasinghe ปีที่แล้ว

    💚

  • @oneasiaworld4609
    @oneasiaworld4609 ปีที่แล้ว +2

    මේක Ok

  • @dayananda5494
    @dayananda5494 ปีที่แล้ว

    ගාමින්දට වැඩිය සුනෙත් නිහතමානී නිරහංකාර බව පේනව