විසිතුරු මසුන් සඳහා හොඳම ස්වභාවික කෑම - EP 1 | Fish Food Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2021
  • ►Wakkra TV අපගේ ප්‍රධාන TH-cam චැනලය මෙතනින් Subscribe කරන්න: / @wakkratv
    විසිතුරු මසුන් සඳහා හොඳම ස්වභාවික ආහාර ලෙස පවතින "ජීවී ආහාර" නිවසේදීම සකස් කරගන්නා ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) මත්ස්‍ය පෝෂණ විශේෂඥ මංජුල විතානගේ මහතා විසින් පවත්වන ලද දේශනයකි. පහත Time Stamps හරහා ඔබට අවශ්‍ය කොටස පමණක් තෝරාගනිමින් නරඹන්න. 2 වන කොටස බලාපොරොත්තු වන්න.
    07:52 දේශනයේ ආරම්භය
    15:47 ස්වභාවික ආහාර (ජීවී ආහාර)
    17:49 ජීවී ආහාරයක ඇති වැදගත්කම
    23:02 ජීවී ආහාර වර්ග
    41:32 සත්ත්ව ප්ලවාංග හෙවත් පැරමීසියම් (Paramecium)
    43:55 රොටිෆර්ස් (Rotifers) හැඳින්වීම
    48:29 මොයිනා (Moina) හැඳින්වීම
    49:59 ආටීමියා (Artemia) හෙවත් බ්‍රයින් ශ්‍රිම්ප් (Brine shrimp) හැඳින්වීම
    55:33 ටියුබිෆෙක්ස් (Tubifex worms / Sludge worm)
    57:05 කොපෙපොඩ්ස් (Copepods)
    58:18 කයිනොමිඩ් ලාවේ / බ්ලඩ් වර්ම්ස් (Chironomid larvae / Blood worms)
    දේශනයට අදාල ලිපිගොනුව පහත link එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න
    drive.google.com/drive/folder...
    රජයේ සහයෝගය ඇතිව විසිතුරු මසුන් වගාව ඇතිකරන හැටි,
    ව්‍යාපාර සහය හා උපදෙස් සඳහා කතා කරන්න
    චන්දන ජගත් කුමාර
    ජල ජීවී වගා සංවර්ධන නිලධාරී (කොළඹ දිස්ත්‍රික්කය)
    ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය
    41/1, නව පාර්ලිමේන්තු පාර, පැලවත්ත, බත්තරමුල්ල.
    071 4397790
    සුරතල් මසුන් පිළිබඳ සියළු ගැටළු සඳහා අමතන්න
    අශාන් සිල්වා | 075 5233699
    #FishFoodSinhala #NAQDA #NationalAquacultureDevelopmentAuthorityofSriLanka
    fish food making, fish food making sinhala, මත්ස්‍ය ආහාර, මාලු කෑම, මාළු කෑම, How to make infosuria step by step, ගෙදරදි මාළු පැටවුන්ට දෙන්න infosuria හදමු, infusoria, මත්ස්‍ය ආහාර නිෂ්පාදනය, Infusoria Tutorial Sinhala, මාළු පැටවුන්ට හොඳම ස්වභාවික කෑම, ගෙදරදිම හදන්න පුලුවන් මාළු කෑම, How to make Fish Food at Home, homemade fish food, How to make Live food for aquarium fish,
    විසිතුරු මත්ස්‍යය කර්මාන්තය, සුරතල් මසුන්, National Aquaculture Development Authority of Sri Lanka, NAQDA, naqda sri lanka, Ornamental Fish Breeding And Training Center (NAQDA) Rambadagalla, රම්බඩගල්ල විසිතුරු මත්ස්‍ය අභිජනන පුහුණු මධ්‍යස්ථානය, The National Aquatic Resources Research and Development Agency, NARA, visithuru masun wagawa sinhala, විසිතුරු මසුන් පුහුණුව 2021, විසිතුරු මසුන් පුහුණු ආයතන, blood worms sinhala, සත්ත්ව ප්ලවාංග, පැරමීසියම්, Paramecium, රොටිෆර්ස්, Rotifers, මොයිනා, Moina, ආටීමියා, Artemia, බ්‍රයින් ශ්‍රිම්ප්, Brine shrimp, ටියුබිෆෙක්ස්, Tubifex worms, Sludge worm, කොපෙපොඩ්ස්, Copepods, කයිනොමිඩ් ලාවේ, බ්ලඩ් වර්ම්ස්, Chironomid larvae, Blood worms, පැරමීසියා

ความคิดเห็น • 68

  • @shanikashan8733
    @shanikashan8733 2 ปีที่แล้ว +3

    හොද වැඩක් අපිත් ගෙදර ඉදලා සහභාගි උනා

  • @n.w.karunarathna.1082
    @n.w.karunarathna.1082 2 ปีที่แล้ว +2

    ස්තුතියි මහත්මයා...ගොඩක් දේවල් ඉගෙනගත්ත...

  • @sameeravideo
    @sameeravideo 3 ปีที่แล้ว +7

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්.
    TH-cam upload කරලා තියෙන විදියත් ගොඩක් හොදයි.
    ඉදිරිපත් කිරීම කරන මහත්‍මයාටත්, youtube upload කරපු අයටත් ගොඩක් ස්තූතියි ....

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 3 ปีที่แล้ว +4

    ඇත්තටම මෙික ගොඩක් හොඳ වටිනා වැඩ සටහනක් මෙවැනි වැඩ සටහනක් අපට බෙදාදීම wakkra life එකට ගොඩක් ස්තූතියි ...හැබැයි පොඩි වැරැද්දක් තියනවා ඒ තමයි වැඩ සටහන යන අතර තුරේදී ජංගම දුරකථන නාද වෙන එක ඒ වැරැද්ද විතරයි ... ස්තූතියි ...

  • @madhuwanthasilva3025
    @madhuwanthasilva3025 3 ปีที่แล้ว +3

    දෙවනි කොටසත් ඔනෙ වැඩෙ සුපිරි ස්තුති ඔයාලාට

  • @dilanmadhusanka9922
    @dilanmadhusanka9922 3 ปีที่แล้ว +6

    ගොඩක් හොදයි හොද වැඩක් ❤️❤️❤️🐟🐟👍👍

  • @thilininimesha5855
    @thilininimesha5855 3 ปีที่แล้ว +1

    නියම වැඩක්

  • @gayanindika5211
    @gayanindika5211 3 ปีที่แล้ว +4

    නියමයි

  • @hasindudilshan6762
    @hasindudilshan6762 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුති ❤️ මෙක ගොඩක් වටිනවා ඉලග කොටසත් ඉක්මනටම දාන්න 🙏

  • @nuwansampath6098
    @nuwansampath6098 2 ปีที่แล้ว +2

    සුපිරි,,,,🌎

  • @rasikanamal60
    @rasikanamal60 3 ปีที่แล้ว +5

    හොඳ වැඩක්

  • @chalanamadushan9420
    @chalanamadushan9420 3 ปีที่แล้ว +8

    ගොඩක් හොද වැඩක් ගෙදර ඉදන් වැඩසටහනට සහබාගී උනා වගේ ..😍💕

  • @jeewankumara8684
    @jeewankumara8684 3 ปีที่แล้ว +1

    godaak watenawa thanks

  • @henryplunket2646
    @henryplunket2646 3 ปีที่แล้ว +1

    Thank you

  • @bradeekabradeeka3734
    @bradeekabradeeka3734 ปีที่แล้ว +1

    Good aidiya

  • @buddhikaiplawaththa2633
    @buddhikaiplawaththa2633 3 ปีที่แล้ว +4

    Keep it up...well done brother

  • @chandanapradeep2781
    @chandanapradeep2781 2 ปีที่แล้ว +1

    මංජුල විතානගේ මහතාගේ දුරකතන අංකයක් හොයල දෙන්න

  • @akashtharuksha2709
    @akashtharuksha2709 2 ปีที่แล้ว +3

    WhatsApp group ekak hadanna adahasak nadda

  • @nayanathudugala4028
    @nayanathudugala4028 3 ปีที่แล้ว +1

    Niyamai

  • @videosmxlanka8246
    @videosmxlanka8246 3 ปีที่แล้ว +2

    Hoda wadak

  • @roshanwa6992
    @roshanwa6992 3 ปีที่แล้ว +1

    thank you vakkra tv

  • @surangalakmal2979
    @surangalakmal2979 3 ปีที่แล้ว +1

    Niyamay

  • @pawansandeepa4273
    @pawansandeepa4273 2 ปีที่แล้ว +6

    අනවශ්‍ය කොටස් කපල උපරිම විනාඩි 20කට හදන්න පුලුවන්නම් හොඳයි.

    • @godofgodseyes
      @godofgodseyes 11 หลายเดือนก่อน

      Self appraisal introductory part is not necessary for me. 😊

  • @harshapriyankara8227
    @harshapriyankara8227 3 ปีที่แล้ว +2

    Goddak wadaGath wadasatahanak .bohoma isthutiii ...

  • @chanakadp881
    @chanakadp881 2 ปีที่แล้ว +1

    super

  • @mrnimu3190
    @mrnimu3190 3 ปีที่แล้ว +1

    Good

  • @maduranganammuniarachchige5249
    @maduranganammuniarachchige5249 2 ปีที่แล้ว +2

    මම වැඩ කරන තැන දවසට ඇල්ටේමියා ටින් 16ක් දානව මේ දවස්වල

  • @ajithasanka2216
    @ajithasanka2216 3 ปีที่แล้ว +2

    හොද වැඩක්.❤️❤️❤️

  • @thilangaanuradhachamathka5525
    @thilangaanuradhachamathka5525 2 ปีที่แล้ว +1

    Biofloc fish farming gana vedio ekak danna

  • @rumeshweerasekara2139
    @rumeshweerasekara2139 3 ปีที่แล้ว +1

    Wede maru.

  • @dedigamuwa1075
    @dedigamuwa1075 3 ปีที่แล้ว +2

    Great work 🐠 🦈 🐳

  • @dilanjayaranga5562
    @dilanjayaranga5562 2 ปีที่แล้ว +1

    Onlain cos ekka kranne kohomda

  • @user-ov2dh5jp8u
    @user-ov2dh5jp8u 3 ปีที่แล้ว +2

    Mee Vage Video Issarahatath oni

  • @anushkasandaruwan7649
    @anushkasandaruwan7649 3 ปีที่แล้ว +1

    Thank you wakkra life.❤️

  • @sanjayaperera4693
    @sanjayaperera4693 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rumacreation3321
    @rumacreation3321 2 ปีที่แล้ว +1

    Video eka hodai et diga wedi

  • @jinithnethmina6646
    @jinithnethmina6646 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @kasunrathnayaka3910
    @kasunrathnayaka3910 2 ปีที่แล้ว +1

    Godak hodai mama me viyaparayata sambanda wanna hodak kamethen inna mama visthara ganna kohomada

  • @HKA1388
    @HKA1388 3 ปีที่แล้ว +3

    මටත් DVD ekak oni

  • @akilapriyashan3564
    @akilapriyashan3564 3 ปีที่แล้ว +2

    😍😍♥️♥️

  • @tharikaerandi3042
    @tharikaerandi3042 2 ปีที่แล้ว +1

    Sambandawenna kamati wistara denna puluwannda

  • @Cartoon_Lokaya0
    @Cartoon_Lokaya0 3 ปีที่แล้ว +1

    digatama me wede krgna ynda hekiywa lebenda one, apita thwa thwa video one mewa gena

  • @indianlovership4431
    @indianlovership4431 2 ปีที่แล้ว +3

    මත්සය ආහාර නිෂ්පාදනය ප්‍රාඨමාලවක් කරන්න ඕනි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්

  • @sureshmadushan9379
    @sureshmadushan9379 2 ปีที่แล้ว +2

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලජ ජීවී එකේ මේ සම්බන්ධව කව්රු හරි නිලධාරී මහතෙක් සිටී නම්., කියනවද... plz...

  • @sandeepchanuka4035
    @sandeepchanuka4035 2 ปีที่แล้ว +1

    😍😍😍👍👍👍👍

  • @R.H.C.2782
    @R.H.C.2782 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @oshitha873
    @oshitha873 2 ปีที่แล้ว +1

    🌟🐟

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 ปีที่แล้ว +1

    Great work

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      Thank you so much 😀

  • @tharindukrishan1539
    @tharindukrishan1539 3 ปีที่แล้ว +1

    DvD ganne kohomada igena ganna godak dewal thinawa.

  • @maheshpriyankara5955
    @maheshpriyankara5955 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @godofgodseyes
    @godofgodseyes 11 หลายเดือนก่อน

    Where can I find a live tubifex culture?

  • @isurusrimal781
    @isurusrimal781 ปีที่แล้ว +1

    Desha a ayeth kawadda thiyenne

  • @sanathsomarathne3034
    @sanathsomarathne3034 ปีที่แล้ว

    මටත් ආසයි විසිතුරු මසුන් හදන්න හදන මාලු ගන්න කවුරුත් නැනේ

  • @h.k.dayarathna3564
    @h.k.dayarathna3564 2 ปีที่แล้ว

    Meya raajya aayathanayak neda ? Maa ahala thibenawa thamange uthsaahayen negeesitinnata uthsaahadarana abhijanana karuwanta pramaanawath sahaayak nolebenabawa ?

  • @ramakrishnasite2124
    @ramakrishnasite2124 2 ปีที่แล้ว

    artimia hach karala e ena patiyata shaka plawanga deela uwa loku karala un bo karagena loku karala , eeta passe 80/k wenakam lawana thawaya wadi karama u uge waragaya bo karanna biththara danawa e magin atimia bo karaganna barida

  • @niroshandimuthu7284
    @niroshandimuthu7284 2 ปีที่แล้ว +1

    Meke 2kotasa nedda

  • @user-vk3kq4vh3r
    @user-vk3kq4vh3r 6 หลายเดือนก่อน

    ගාල්ල දිස්ත්‍රික්කයේ ජලජ ජිවි එකේ මේ සම්බන්ධව කවුරු හරි නිලධාරි මහතෙක් සිටි නම් කියන්න පුලුවන්ද නැත්නම් ගාල්ලේ ජලජ ජිවි එකේ නම්බර් එකක් කියන්න පුලුවන්ද

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 2 ปีที่แล้ว +1

    පලමුවන වැඩ සටහනෙ video පටයක් ලබාගන්න පුළුවන්ද මම හොරණ නො 298 ඩර්මසෙකර මාවත දකුණු උඩුව කුඩා උඩුව හොරණ මමත් කැමැති මස්ස බොකිරිමට සම්බාන්ද වෙන්න බොහෝම ඉස්තුති ඔබ සැමට තෙරුවන් සරණයි 🙏

  • @nadinikawshalya2008
    @nadinikawshalya2008 3 ปีที่แล้ว

    2ktsa

  • @danushakaranjan531
    @danushakaranjan531 3 ปีที่แล้ว +2

    mat podiyata Patan gatta vitrai godak vatinava

  • @buddhikaiplawaththa2633
    @buddhikaiplawaththa2633 3 ปีที่แล้ว +1

    Presentation eke pdf ekak puluwannam ewanna....ipalawaththa91a@gmail.com

  • @nadinikawshalya2008
    @nadinikawshalya2008 3 ปีที่แล้ว

    Spa