ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඊයේ දවස තුල මම අහපු හොදම ගීතය විශිෂ්ටයි දුව ඉදිරියටම යන්න සුභ පැතුම් මේ වැනි ගීත ඔයාට ගැලපෙන්නේ ❤️❤️❤️
මේ සිංදුවෙ තියෙන රහ නම්🎶
මේ වගේ සුපිරි ගායනයක් සචිනි අක්කගේ කටහඬින්ම අහන්න ගොඩාක් ආශාවෙන් හිටියේ . සුබ පැතුම් අක්කේ අවසන් මහා තරඟය දක්වා ම යන්න ලැබේවා !!
ලඳුනේ සිංදුවෙන් පස්සේ පපුව පසාරු කරපු ගායනය❤
ශිහාන් කිවා හරියටම හරි අදනම් එ තරුව පයව්වා ඔය වගෙ finale වෙනකම් දිගටම ගායනා කරන්න ජයෙන් ජයම වෙවා තෙරුවන් සරනයි ❤
මගේ ජයග්‍රහණයට ශක්තියක් වුණු ආදරණීය හදවත්වලට බොහොම ස්තූතියි🙏 මේ හැම වචනයක්ම,ආශිර්වාදයක්ම මට වටිනවා.ඉදිරියටත් හදවතට ගයන්න මම සූදානම් ..මාත් සමඟම රැදෙන්න කියල ආදරෙන් ඉල්ලනවා 💗🙏 නැවතත් හැමදෙනාටම බොහොම ස්තූතියි🙏
Sachini tharuka oya landune geethaya kiwwa wagema me geethayath lassanata kiwwa ♥️♥️♥️♥️
You are very competitive. 🇱🇰
ඇය යන්න ගියා මැකිලා ගීතයත් කියන්න අක්කේ ඒකත් අක්කට නියමෙට ගැළැපෙනවා
අපි ඔයත් එක්ක කැකිරාවේ ධමිමික
Malani bulathsinghala song oyata hodai
ඇත්තටම ගොඩක් ලස්සනට ගායනා කළා sachini ඔයා සුපිරි ගායනයක් මම දහ වතාවක් විතර ඇහුවා බැලුවා ඒත් තවත් බලන්න හිතෙනවා ❤️🔥
ඔයා තමයි හිරු ස්ටාර් වෙන්න ඕනේ ♥️
කැමතියි හිරු අවසාන වේදිකාවේ දකින්න ...තරගකාරීත්වය වැඩි කරන්න පුළුවන් ගීතයක් තෝරාගෙන සැහැල්ලුවෙන් ඉස්සරහට යන්න ....ජය පතනවා .....ගොඩක් හදවත් අද ගීතයෙන් එකතු කරගත්තා
ඉදිරියටම යන්න සුභ පැතුම් පුතේ මේ සින්දුව rewind කරකර ඈහුවා ගොඩක් ලස්සනයි බුදුසරණයි පුතේ ඔයාට
Congratulations sachini duwa 👍❤❤
සචිනි තමයි හිරු ස්ටාර් අනිවාරෙන්ම එ හඩට අපි හැමොම ආදරෙයි
සචිනිගේ ගායනය අතිවිශිෂ්ටයි ....ජය වෙිවා !!!
Trending එන්න ඕන සිංදු🔥
මං හරිම ආසයි ඔයාට සචිනි අක්කේ... Grand finale එකේ ඔයා ඉන්නම ඕන.. 😊ඔයා නියම දක්ෂයෙක්.... මේ ශක්තිය දිගටම තියා ගන්න අක්කේ.. ♥️💪
Math marama asai
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ, හරිම ලස්සනයි, අවසාන තරගයේ දකින්න ආසයි
ෆයිනල් එකේ මේ සින්දුව ඔනි අක්කි ❤
Hiru star vedikave sachinigen ahapu best performance ❤❤
Wonderful singing ❤️
සුපිරි ගායනක් ❤ හදවතින්ම සුභ පතනො ඉදිරියටම යන්න ලැබෙන්න් කියලා ❤
හරිම ලස්සනයි සචිනි. ඔයා වගේම ඔයාගෙ කටහඬත් හරිම ලස්සනයි . ඉදිරියටම යන්න ඔයට ශක්තිය ධෛර්යය ලැබේවා !! ♥️♥️
නියමයි නියම ගායනයක් කොච්චර ඇහුවත් මදි
හරිම ලස්සන කටහඬක්.,,
සැබෑ දක්ෂ සිත නිවන හඩක් තියෙන ගායිකාවක් ඇය . ඇය හිරු ☀️ ස්ටා උවද වීමට සුදුසුකම් සපුරා ඇති ඇත
මේකෙ වැඩේ තියෙන්නෙ sms case eken,giya para kasun aiyath meka ohoma kiwwa,hbyi ynna bri una,meyt ynna puluwan unoth hodyi final ❤️
හරිම ලස්සන ගායනයත් අවසානය දක්වාම යන්න ඕනා ලමයෙක් ජයවේවා ජේසුපිහිටයි 🙏❤️❤️❤️❤️
අක්කි ඊළග පාර ඔයාගෙ හඩින් "රජ මැදුරක ඉපදී සිටියානම්" සිංදුව ඕනෙ❤️
අමිශ.මොකෙක්ද්.බන් මෙවත් එක්ක😂 හැගිම් ගායනය එකට බැ
අනේ ඔව් ඌව රැල්ලට තරගයේ තියන් ඉනිනෙ.
හිරු ස්ටාර් මේ සීසන් එකේ ඉන්න ලස්සනටම ගීත ගායනා කරන, කටහඬ වගේම රූපයෙනුත් ලස්සනම තරගකාරිය සචිනි අක්කා...♥️♥️
pahadili ..mihiri ..lassana katahadak thiyenne me gaaikawata... oyata suba pathanawa ❤❤❤
නියමයි සචිනි අක්කේ ❤️❤️❤️❤️
මේ සිංදුව වොයිස් එකෙත් ඊයේ ගායනා කළා🌼💛
ඔව් ශෙහාන්
සුපිරි ගායනයක්.......පුදුම ලස්සනක්.......siramadiriya film eka mathak උනේ මට vitharada........I am රුවන් Abudhabi.
ශා... ඒ ගායනය අංගසම්පූර්ණයි
Harima lassanai man volt kala teruwan saranai good lake jayawewa jayawewa jayawewa jayawewa
Budu saranai.lassana katahadak..
ශිහාන්, සාරංග දෙදෙනාම හරි තාත්තා කෙනෙක් කියන්නේ දරුවෙකුගෙ පිටුපස සිටින යොද සෙවනැල්ලක් මමත් තාත්තා කෙනෙක් මටත් තාත්තෙක් ඉන්න නිසා එක හොදටම දන්නවා බුදු සරණයි ලස්සන ගායනයක් ❤❤❤
Oyata පුළුවන් dawasaka film ,katawa wala පසුබිම් ගයන අවස්ථාව ලැබේවා
Lehesi wedak nevi agayannama oona duwe excellent singing.excellent music for thanks
lassanai ❤❤
Sachini oya nam pissuwak , sure oya superstar this time . 2nd Ameesha
Grand Final eke balaporoththu wenawa akki☺️❤️
Thanks meherang පුතා ,haremlassanatawestara kara.budusarni
2022 හිරුස්ටාර් සචිනිට එනවනම් තමයි නියම සාදාරනෙ තියෙන්නේ . ඒත් මෝඩ හරක් වෝට් එක දෙන්නෙ අඩුවෙන්.
පියවරු සහ සහෝදරයින් මරා ගෑණු ළඟ ස්වයං වින්දනයේ යෙදෙන එවුන්ට ඒක වින්දනයක් උනාට මේ වින්දනය ආශ්‍චර්යමත්.....
Jesu pihetai nangi.....awasana thun dena athre inna oni oya...janathawa sadaranyk karai kiyla balaporotthu wen imu..
What A Performance 🔥
Yes excellent
කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤️❤️❤️
ලස්සනයි ගොඩාක් . 🌹🌹තෙරුවන් සරණයි
Wish you all the best....💐
What an amazing peformance akka!!!You cut the mustard❤
Supirima supiri wau
එකම සින්දුව චැනල් දෙකක එකම වෙලාවට😍
තෙරුවන් සරණයි පුතා .හරිම ලස්සනයි
Best ❤️❤️❤️❤️
ඊයෙ හොදම සින්දුව ❤️😘
අමල් හරි,දක්ෂයාට තැන
සචිනි 🥰🥰🥰❤️
අපිත් බලං ඉන්නේ මේක තරඟයක් කාටවත් රිද්දන්න හොඳ නෑ හැමෝම ආශයී ඉදිරියට යන්න කිසීම සිතක් නොරිදා ආවසානය දකිමු
හරිම ලස්සනට සිංදුව කිව්වා.. සුභ පතනවා ඉදිරියට යන්න..
Final ඉන්න congratulations
Harima lassanai nangi. Super.
Wooooow. Harima lassanai. Puduma rahatak tiyenne. Maarama lassanai
ගැම්මක් 👍👍👍👍
මේ අය තමයි දිනන්න ඹනා අමිෂ යන්නම් වලාලේ යන කෙනෙක්
Ameeshata echchara o..ka kamak na wage ne
Akka oya ilaga para ahasa gugura song eka kiwanako akka ❤️❤️
Harima lassanai akke..❤️❤️Congratulations.🥳❤️
Harima lassanaaaiiii ❤❤👍 hiru star wenna suba pathanawa hoda song silect karaganna oya wagema ❤
Adanam niyamai ahagena inna asaii
What a talent!
පට්ටම පට්ටයි..❤
Congratulations 😘
Try,ඔබද මාද විය හෙමින් සැරේ පියා විදාඅග පිපි මල් teledrama song
Very BEAUTIFUL
Lassanai budu saranai
Congratulations 👍
Super👌
Brilliant performance ❤😍♥️
ජනතා මනාපය ලැබෙන්නෙ මෙවැනි සෑබෑ දක්ෂයන්ට නෙමෙයි. ඒක පට්ට අපරාදයක්. මේකත් එක්ක බලද්දි සිරිස කොචචර චාටර් උනත් වෙයිස් වැඩ සටහන සුපිරියට යනවා
Actually Very Beautiful SONG
මේ ගීතයට නම් හොද ජනතා මනාපයක් ලැබුනා..90%ක විතර ප්‍රතිශතයක් ලැබෙන්න වටින ගායනයක්..
Hiru star obai 😍
Lassanay godak
Eke lassana 🥺🌸❤️
Giya season eke kasun wedage mathak una,👍
Ahaka balnn hitune na. Marama lassanai
Super♥️♥️♥️♥️
Super sister Patta lassanai 🥰
I like this song
සුබම වේවා නංඟි 🥺❤️
Great ❤️
Nice ❤
Congratulations ❤️❤️❤️❤️
Niyamai
Supirima 💓💓💓💓...
හම්මේ මේවනේ යකෝ සින්දු
අවසන් තරගයේ දී අප නුඹ ව දැකිය යුතු ම යි
❤❤
Supiri sachini
Maruuu
Hiru star baluwata mama comments danne na eth meka nam supiri kelle
👍👍🌷🌷🌷🌷🌷🌷❣
❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Heth harem භාවනාව wage .budusarni .
ඊයේ දවස තුල මම අහපු හොදම ගීතය විශිෂ්ටයි දුව ඉදිරියටම යන්න සුභ පැතුම් මේ වැනි ගීත ඔයාට ගැලපෙන්නේ ❤️❤️❤️
මේ සිංදුවෙ තියෙන රහ නම්🎶
මේ වගේ සුපිරි ගායනයක් සචිනි අක්කගේ කටහඬින්ම අහන්න ගොඩාක් ආශාවෙන් හිටියේ . සුබ පැතුම් අක්කේ අවසන් මහා තරඟය දක්වා ම යන්න ලැබේවා !!
ලඳුනේ සිංදුවෙන් පස්සේ පපුව පසාරු කරපු ගායනය❤
ශිහාන් කිවා හරියටම හරි අදනම් එ තරුව පයව්වා ඔය වගෙ finale වෙනකම් දිගටම ගායනා කරන්න ජයෙන් ජයම වෙවා තෙරුවන් සරනයි ❤
මගේ ජයග්‍රහණයට ශක්තියක් වුණු ආදරණීය හදවත්වලට බොහොම ස්තූතියි🙏 මේ හැම වචනයක්ම,ආශිර්වාදයක්ම මට වටිනවා.ඉදිරියටත් හදවතට ගයන්න මම සූදානම් ..මාත් සමඟම රැදෙන්න කියල ආදරෙන් ඉල්ලනවා 💗🙏 නැවතත් හැමදෙනාටම බොහොම ස්තූතියි🙏
Sachini tharuka oya landune geethaya kiwwa wagema me geethayath lassanata kiwwa ♥️♥️♥️♥️
You are very competitive. 🇱🇰
ඇය යන්න ගියා මැකිලා ගීතයත් කියන්න අක්කේ ඒකත් අක්කට නියමෙට ගැළැපෙනවා
අපි ඔයත් එක්ක කැකිරාවේ ධමිමික
Malani bulathsinghala song oyata hodai
ඇත්තටම ගොඩක් ලස්සනට ගායනා කළා sachini ඔයා සුපිරි ගායනයක් මම දහ වතාවක් විතර ඇහුවා බැලුවා ඒත් තවත් බලන්න හිතෙනවා ❤️🔥
ඔයා තමයි හිරු ස්ටාර් වෙන්න ඕනේ ♥️
කැමතියි හිරු අවසාන වේදිකාවේ දකින්න ...තරගකාරීත්වය වැඩි කරන්න පුළුවන් ගීතයක් තෝරාගෙන සැහැල්ලුවෙන් ඉස්සරහට යන්න ....ජය පතනවා .....ගොඩක් හදවත් අද ගීතයෙන් එකතු කරගත්තා
ඉදිරියටම යන්න සුභ පැතුම් පුතේ
මේ සින්දුව rewind කරකර ඈහුවා ගොඩක් ලස්සනයි
බුදුසරණයි පුතේ ඔයාට
Congratulations sachini duwa 👍❤❤
සචිනි තමයි හිරු ස්ටාර් අනිවාරෙන්ම එ හඩට අපි හැමොම ආදරෙයි
සචිනිගේ ගායනය අතිවිශිෂ්ටයි ....ජය වෙිවා !!!
Trending එන්න ඕන සිංදු🔥
මං හරිම ආසයි ඔයාට සචිනි අක්කේ... Grand finale එකේ ඔයා ඉන්නම ඕන.. 😊ඔයා නියම දක්ෂයෙක්.... මේ ශක්තිය දිගටම තියා ගන්න අක්කේ.. ♥️💪
Math marama asai
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ, හරිම ලස්සනයි, අවසාන තරගයේ දකින්න ආසයි
ෆයිනල් එකේ මේ සින්දුව ඔනි අක්කි ❤
Hiru star vedikave sachinigen ahapu best performance ❤❤
Wonderful singing ❤️
සුපිරි ගායනක් ❤ හදවතින්ම සුභ පතනො ඉදිරියටම යන්න ලැබෙන්න් කියලා ❤
හරිම ලස්සනයි සචිනි. ඔයා වගේම ඔයාගෙ කටහඬත් හරිම ලස්සනයි . ඉදිරියටම යන්න ඔයට ශක්තිය ධෛර්යය ලැබේවා !! ♥️♥️
නියමයි නියම ගායනයක් කොච්චර ඇහුවත් මදි
හරිම ලස්සන කටහඬක්.,,
සැබෑ දක්ෂ සිත නිවන හඩක් තියෙන ගායිකාවක් ඇය . ඇය හිරු ☀️ ස්ටා උවද වීමට සුදුසුකම් සපුරා ඇති ඇත
මේකෙ වැඩේ තියෙන්නෙ sms case eken,giya para kasun aiyath meka ohoma kiwwa,hbyi ynna bri una,meyt ynna puluwan unoth hodyi final ❤️
හරිම ලස්සන ගායනයත් අවසානය දක්වාම යන්න ඕනා ලමයෙක් ජයවේවා ජේසුපිහිටයි 🙏❤️❤️❤️❤️
අක්කි ඊළග පාර ඔයාගෙ හඩින් "රජ මැදුරක ඉපදී සිටියානම්" සිංදුව ඕනෙ❤️
අමිශ.මොකෙක්ද්.බන් මෙවත් එක්ක😂 හැගිම් ගායනය එකට බැ
අනේ ඔව් ඌව රැල්ලට තරගයේ තියන් ඉනිනෙ.
හිරු ස්ටාර් මේ සීසන් එකේ ඉන්න ලස්සනටම ගීත ගායනා කරන, කටහඬ වගේම රූපයෙනුත් ලස්සනම තරගකාරිය සචිනි අක්කා...♥️♥️
pahadili ..mihiri ..lassana katahadak thiyenne me gaaikawata... oyata suba pathanawa ❤❤❤
නියමයි සචිනි අක්කේ ❤️❤️❤️❤️
මේ සිංදුව වොයිස් එකෙත් ඊයේ ගායනා කළා🌼💛
ඔව් ශෙහාන්
සුපිරි ගායනයක්.......පුදුම ලස්සනක්.......siramadiriya film eka mathak උනේ මට vitharada........I am රුවන් Abudhabi.
ශා... ඒ ගායනය අංගසම්පූර්ණයි
Harima lassanai man volt kala teruwan saranai good lake jayawewa jayawewa jayawewa jayawewa
Budu saranai.lassana katahadak..
ශිහාන්, සාරංග දෙදෙනාම හරි තාත්තා කෙනෙක් කියන්නේ දරුවෙකුගෙ පිටුපස සිටින යොද සෙවනැල්ලක් මමත් තාත්තා කෙනෙක් මටත් තාත්තෙක් ඉන්න නිසා එක හොදටම දන්නවා බුදු සරණයි ලස්සන ගායනයක් ❤❤❤
Oyata පුළුවන් dawasaka film ,katawa wala පසුබිම් ගයන අවස්ථාව ලැබේවා
Lehesi wedak nevi agayannama oona duwe excellent singing.excellent music for thanks
lassanai ❤❤
Sachini oya nam pissuwak , sure oya superstar this time . 2nd Ameesha
Grand Final eke balaporoththu wenawa akki☺️❤️
Thanks meherang පුතා ,haremlassanatawestara kara.budusarni
2022 හිරුස්ටාර් සචිනිට එනවනම් තමයි නියම සාදාරනෙ තියෙන්නේ . ඒත් මෝඩ හරක් වෝට් එක දෙන්නෙ අඩුවෙන්.
පියවරු සහ සහෝදරයින් මරා ගෑණු ළඟ ස්වයං වින්දනයේ යෙදෙන එවුන්ට ඒක වින්දනයක් උනාට මේ වින්දනය ආශ්‍චර්යමත්.....
Jesu pihetai nangi.....awasana thun dena athre inna oni oya...janathawa sadaranyk karai kiyla balaporotthu wen imu..
What A Performance 🔥
Yes excellent
කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤️❤️❤️
ලස්සනයි ගොඩාක් . 🌹🌹
තෙරුවන් සරණයි
Wish you all the best....💐
What an amazing peformance akka!!!You cut the mustard❤
Supirima supiri wau
එකම සින්දුව චැනල් දෙකක එකම වෙලාවට😍
තෙරුවන් සරණයි පුතා .හරිම ලස්සනයි
Best ❤️❤️❤️❤️
ඊයෙ හොදම සින්දුව ❤️😘
අමල් හරි,දක්ෂයාට තැන
සචිනි 🥰🥰🥰❤️
අපිත් බලං ඉන්නේ මේක තරඟයක් කාටවත් රිද්දන්න හොඳ නෑ
හැමෝම ආශයී ඉදිරියට යන්න කිසීම සිතක් නොරිදා ආවසානය දකිමු
හරිම ලස්සනට සිංදුව කිව්වා.. සුභ පතනවා ඉදිරියට යන්න..
Final ඉන්න congratulations
Harima lassanai nangi. Super.
Wooooow. Harima lassanai. Puduma rahatak tiyenne. Maarama lassanai
ගැම්මක් 👍👍👍👍
මේ අය තමයි දිනන්න ඹනා අමිෂ යන්නම් වලාලේ යන කෙනෙක්
Ameeshata echchara o..ka kamak na wage ne
Akka oya ilaga para ahasa gugura song eka kiwanako akka ❤️❤️
Harima lassanai akke..❤️❤️
Congratulations.🥳❤️
Harima lassanaaaiiii ❤❤👍 hiru star wenna suba pathanawa hoda song silect karaganna oya wagema ❤
Adanam niyamai ahagena inna asaii
What a talent!
පට්ටම පට්ටයි..❤
Congratulations 😘
Try,
ඔබද මාද විය
හෙමින් සැරේ පියා විදා
අග පිපි මල් teledrama song