Landune - ළඳුනේ | Sachini Tharuka💥Hiru Star Season 3 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2023
  • Landune - ළඳුනේ | Sachini Tharuka
    💥Hiru Star Season 3 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄 🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #GrandFinale #SachiniTharuka
    #trend #singing #foryou #fyp #viral #trending #foryoupage #foryourpage
  • เพลง

ความคิดเห็น • 200

  • @anufernando5518
    @anufernando5518 ปีที่แล้ว +133

    ලංකාවේ කොහොමත් කෙල්ලෙක්ට තැන ලැබෙනවා හරි අඩුයි..ඒත් ඔයාගේ හැකියාව විශිෂ්ඨයි ..හොද ගමනක් යන්න ලැබෙයි ඔයාට සුබ පැතුමි 😍🌸

    • @yohanipiyarathne3194
      @yohanipiyarathne3194 ปีที่แล้ว +4

      Kiyala wadak na oyage kathuwata mn godak garu karanawa e sahodariya kohomath dan dinala iwarai 🥰❤️💪🥰

    • @naduninisansala9755
      @naduninisansala9755 ปีที่แล้ว +2

      Atta ❤

    • @shakilamadushanka2177
      @shakilamadushanka2177 ปีที่แล้ว +5

      ඇත්ත කතාව ඒක මාත් පිලිගන්නවා . ගොඩක්ම රියැලටි වල කාන්තා නියෝජනයක් දිනන්නේ බොහොම අඩුවෙන් . ෆයිනල් එන්නෙත් එක්කෙනෙක් වගේ තමා .

    • @nethmikaushalya8440
      @nethmikaushalya8440 ปีที่แล้ว +6

      එක නම් අැත්ත

    • @roshancfs5503
      @roshancfs5503 ปีที่แล้ว

      ඇත්ත

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 ปีที่แล้ว +29

    අමීශට වඩා දක්ශයො හිටියා කියන්න හොදම සාක්ෂියක් මේ සිංදුව❣️

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +23

    කවුරු දිනුවත් මට නම් hiru star සචිනි තමයි.. ඉදිරියට ම යන්න ජය වේවා..!!

  • @kelumsambath3138
    @kelumsambath3138 ปีที่แล้ว +19

    හිරු ස්ටා කිරැල ලැබිය යුත්තේ සචිනි ට නියම දක්ෂ යා ඔබයි නියම යි ඔයාගේ ඉදිරි ගමන ට හදවදින්ම සුබ පැතුම්

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +84

    එ හඩනම් සුපර් අහන් ඉන්න ආසයි දෙපාරක් තුන්පාරක් ඇහැව්වා .... ❤❤❤ අමරසිරි පිරිස් මහතා ගායනා කරනවිටවත් මෙ තරම් සම වැදිලා අහලා නැ මට හිතෙනවා අනාගත තවත් විශාරධ නන්දාමලිනියක්දො කියා.

    • @sachinijayalath77
      @sachinijayalath77 ปีที่แล้ว +1

      ඇත්තටම

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 ปีที่แล้ว

      @@sachinijayalath77 කොච්චර ඇහුවත් මදි පුදුම ලස්සනක්

    • @gsameera720
      @gsameera720 ปีที่แล้ว

      ඔව් ඇත්තටම රියැලිටි වැඩසටහනකින් සොයාගත් දක්ෂතම තරගකාරිනිය සුභ පැතුම් සචිනි ඔයා අනාගතේ නොමැකෙන සලකුණක් තියයි කියලා හිතනවා ❤️🌷🌷🌷

  • @Chethanarajapaksha620
    @Chethanarajapaksha620 ปีที่แล้ว +37

    මට අනුවනම් හොදම ගායනය ❤️
    ගෑනු ලමයෙක්ට තැනක් දෙනවා ගොඩක් අඩුයි මේ රටේ 🥺🙂

  • @kaneeshaprabodhani757
    @kaneeshaprabodhani757 ปีที่แล้ว +30

    ඇත්තටම මාරම ලස්සනයි...කියන්න වචන නෑ ...හදවතට දැනෙන්න ගායනා කරනවා ඔයා අක්කෙ...සුබ පැතුම්..hiru star 🌟 නොවුනට කමක් නෑ ..හොද ගමනක් යන්න පුළුවන් ඔයාට...❤

  • @wasanthajeewarani7081
    @wasanthajeewarani7081 ปีที่แล้ว +23

    ඇත්තටම ලස්සනටම ඔබ මේ ගීතය ගැයුවා,,ලස්සනටම ඒ මොහොතේ ඇහුනේ ලස්සන වේරියේෂන් අරන් ගීතය ඉහලින්ම තිබ්බා,කාන්තාවක් විදියට ආඩම්බරයි සචිනි, ආලප් කොටස wooooooow ඉස්තරම් ❤❤❤🏆️🏆️🏆️🏆️❤❤

  • @Guesswho.1
    @Guesswho.1 ปีที่แล้ว +11

    නියමයි. භාවනාවක්.... ගිය සැරේ වගේම මේ සැරෙත් හරියටම ගායනා කරේ ඔයා. ඒත් ඉතිං ප්‍රේක්ශකයා සාමාන්‍යයි නේ. ❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +21

    සචිනි අක්කෙ ඔයාගෙ ඊයෙ කිවුව song එක තමා මන්නම් වැඩ්පුරම කැමති 😊
    අක්කෙ ඔයා ඊයෙ ගොඩක් ලස්සනයි🥰❤️
    සචිනි අක්කෙ ඔයාගෙම orginal song එකක් අහන්න අපි මග බලාගෙන ඉන්නව ❤️

  • @rasangimadushika2105
    @rasangimadushika2105 ปีที่แล้ว +18

    කට හඩ භාවනාවක් වගේ අක්කේ ඔයාගේ 😳♥️නියමයි අනේ අහන්න අහන්න ආසයි 😳♥️ඔයා දිනලා ඉවරයි අනේ 😳😳😳😳

  • @dilarasesadi2754
    @dilarasesadi2754 ปีที่แล้ว +29

    Hiru star ප්‍රේකශිකාවක් නොවන මම, අහම්බයකින් ඊයේ පලමුවතාවට ඔබේ කටහඩ අහන්නේ. ඔබ පෙර ගායනා කල හැම ගීතියක්ම මුල සිට රසවින්දා..
    අක්කේ ඔබ භාවනාවක්... ජයග්‍රහනය නොකලත් තරුවක් වෙලා මගේ හිතේනම්.... ඔබට ජය!❤️

  • @nayomi8153
    @nayomi8153 ปีที่แล้ว +20

    මාර ලස්සනයි අක්කි...අනිවා ඔයා ලංකාවේ හොඳ තැනක් හදන්න ගන්න පුළුවන් වෙයි🥺😍

  • @minuramalinda7157
    @minuramalinda7157 ปีที่แล้ว +41

    අනේ මන්දා මීට වඩා ගායනයක් නන් ඊයේ දැක්කේ නෑ..❤ සුබ පැතුම් අක්කේ. ලංකාවේ මීලග හඬ වේවා

  • @lakshmikumari1687
    @lakshmikumari1687 ปีที่แล้ว +2

    Wow .හිරු ස්ටාර් උන කෙනාගෙ සින්දු මං අහල නෑ.ඒත් නගෝ ඔයාගෙ සින්දු හොය හොයා ඇහුවා

  • @shehanabeetha5151
    @shehanabeetha5151 ปีที่แล้ว +5

    ඔයාගෙ කටහඩ හරි ප්‍රබලයි අක්කෙ.. අහන් ඉන්ඩ ආසයි ♥️

  • @RavinduRansara2
    @RavinduRansara2 ปีที่แล้ว +15

    Super akki
    Oya hiru star නොව්නට අපේ හිරු ස්ටාර් ඔයා අක්කි ❤️😊🔥ඉක්මනින්ම ඔයාගේ නිර්මාණයකින් අපේ අතරට එන්න 🌹🌟⭐️

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +5

    ඔබේ දෑස දැක ගත්තෙමි....
    💯🔯
    💙👍💮🌟
    සැඳෑ කලෙක ළඳුනේ.

  • @priyangikumari7467
    @priyangikumari7467 ปีที่แล้ว +7

    Sinduwat ලස්සනයි akkat ගොඩක් ගොඩක් ලස්සනයි 💗🙂🙏

  • @dhanukavishwakeerthi8096
    @dhanukavishwakeerthi8096 ปีที่แล้ว +8

    මෙන්න දක්ෂයන්....☺️❤️ heart touching...😌🌸

  • @sadusadu833
    @sadusadu833 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි අක්කේ .😍😍

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +6

    සියලුම කමෙන්ට් හරිම ලස්සනයි.
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ඔබට බෙහෙවින් ස්තුතියි.

  • @asankawithanage4380
    @asankawithanage4380 ปีที่แล้ว +8

    ඔබ දිනලා ඉවරයි සචිනි බොරු රගපෑම් නැති නිහතමානී කෙනෙක් ලස්සනයි ඔබ‍ට වරදින්නේ නැ හැමදාම ඔය විදිහට ලස්සනට හිනා වෙලා ඉන්න.. බුදුසරණයි

  • @tharushakavinath3714
    @tharushakavinath3714 ปีที่แล้ว +27

    මෙච්චර ලස්සනට ගායනා කල ඔයාට.....කිරැල හිමි නොවිම....යමි අකටයුතුකම් වුනාද මන්දා.....

  • @manilanka1899
    @manilanka1899 ปีที่แล้ว +3

    Duwa, Athi wishistai, kusalanaya, nolabunath, oba ta ape pranamaya, obai ape tharuwa, idiriyatama yanna puthe💜👍

  • @madhuranga9400
    @madhuranga9400 ปีที่แล้ว +9

    අක්කා තමයි සැබෑම ජයග්‍රාහකයා❤️

  • @chathurikalakruwani6590
    @chathurikalakruwani6590 ปีที่แล้ว +15

    භාවනාවක් මේ කටහඬ 💖💖

  • @musicAMBALAMA
    @musicAMBALAMA ปีที่แล้ว +7

    Finale eke ලස්සනම ගායනය ඔයා තමයි අක්කි sing kle ❤️ hiru star නොවුනට oy ita wda දක්ෂයි ✨️🤗❤️

  • @roshancfs5503
    @roshancfs5503 ปีที่แล้ว +3

    Very beautiful

  • @shehanchanuka1371
    @shehanchanuka1371 ปีที่แล้ว +1

    හැකියාව නම් අතිවිශාලයි. ❤️ බුදුසරණයි අක්කේ.😘

  • @malithsinhara2930
    @malithsinhara2930 ปีที่แล้ว +3

    Sachini thama supiri...❤👍

  • @maduamila9399
    @maduamila9399 ปีที่แล้ว +9

    නියම ගායනා හැකියාවක්

  • @amithakumari3581
    @amithakumari3581 ปีที่แล้ว +3

    Anee harima lassanai....

  • @palithaweerasooriya7191
    @palithaweerasooriya7191 ปีที่แล้ว +6

    ජයවේවා !!

  • @himalisiriwardana1257
    @himalisiriwardana1257 ปีที่แล้ว +1

    මේ ගීතය කාන්තා කඩහඩකින් ලස්සනට අහපු පලමු අවස්ථාව .. විශිෂ්ටයි

  • @happylifewithmalsha7260
    @happylifewithmalsha7260 ปีที่แล้ว +5

    Reality wala dakka dakshama gaikawa oya nangi.... 👍🥰😍

  • @salontharanga4348
    @salontharanga4348 ปีที่แล้ว +5

    සුපිරි හඩක් සචිනි ඔයාට තියේන්නේ. ආඩම්බරයි . හිරු ස්ටාර් නොවිම ගැන 😢

  • @disnakumari6882
    @disnakumari6882 ปีที่แล้ว +3

    ඒක නම් බාවනාවක් අක්කියො😍😘😘😘

  • @ayeshadananjani1964
    @ayeshadananjani1964 ปีที่แล้ว +4

    Oya thamai dakshama kena matanm...☺️oya dawasak kiwwa giman harina song ekata MN asai godak eka oya lassanata gayana Kala e wage lassana Sindu krnna shakthiya dahirya labewa kiyla prarthana karanawa😘😘😘suba pathum idiriytama yanna🙏theruwan saranai

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +7

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ.
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    ඔබේ හඬින් පිබිදුනෙමි ළඳුනේ

  • @thilinisudarika8291
    @thilinisudarika8291 ปีที่แล้ว +3

    Nangiyo oya thamai hiru star wenna oni.eth hamadamath wage kellanwa kapanawa.දුකයි hoda gamanak yanna සුබපැතුම් 👍👍👍💐💐💐

  • @dinushafernando9088
    @dinushafernando9088 ปีที่แล้ว +4

    Oya tami hirustar

  • @isuramarasinghe6597
    @isuramarasinghe6597 ปีที่แล้ว +2

    Ammmoo meka nam maarai...

  • @dahamigamage6194
    @dahamigamage6194 ปีที่แล้ว +8

    Goosebumps Woow No words!!

  • @chethiyapradeeptha2634
    @chethiyapradeeptha2634 ปีที่แล้ว +5

    Maru akki ❤️ oyagema lassana nirmanayak enakan api balan innava

  • @khbuddikavirajini7983
    @khbuddikavirajini7983 ปีที่แล้ว +2

    Idiriyatama yanna suba pathamawa harima lassana katahadak idiriyen idiriyatama yanna adren suba pathanawa tharage dinne nathi unta hadawathe gayikawak wela iwarai gold bles you and good luck❤❤❤❤️❤️❤️

  • @lahirukahansani9072
    @lahirukahansani9072 ปีที่แล้ว +2

    mama me song eka ahanne 5weni parata e tharsm lssani..❤❤❤

  • @lahirukahansani9072
    @lahirukahansani9072 ปีที่แล้ว +3

    sachini harima lassani..hirustar kirula ganna beri unata dukwena epa nangi..

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.. ❤❤ඒ මිහිර ගැන කියන්න වචන නෑ...❤❤❤

  • @aroracinematicvideos
    @aroracinematicvideos ปีที่แล้ว +2

    Niyamai neeee❤️❤️❤️❤️❤️🤗🦄

  • @lahirukahansani9072
    @lahirukahansani9072 ปีที่แล้ว +1

    me kella marama lassani

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 ปีที่แล้ว

    Hirustar obai sachini ...ahanna ahanna ...asai..lassanai..ekanam hitha suwapath wenawamai...kirula himi nounath mage hirustar sachini...........mewanima sinduwak lagadeema apata denna ahanna...

  • @nilanthirenuka6301
    @nilanthirenuka6301 ปีที่แล้ว +3

    සුපිරි හඩක්.. ♥️♥️♥️🥰🥰❤️❤️බවනාවක් 🥰🥰❤️❤️❤️

  • @samankumari5444
    @samankumari5444 ปีที่แล้ว

    හිරු ස්ටාර් ඔයා දුව ඔයාගේ ගයනාව හදවතින්ම වින්ද මම ඔයාගේ ගායනයට ගොඩක් කැමති ගොඩක් ආදරේයි. ඔයාට සුබ පැතුම් බුදුසරණයි

  • @lasithapriyankara6377
    @lasithapriyankara6377 ปีที่แล้ว +3

    superb😍

  • @ayomisandamali7325
    @ayomisandamali7325 ปีที่แล้ว +5

    Addicted ❤👌😍

  • @travelvillage3077
    @travelvillage3077 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි නන්ගි මරම ලස්සනයි ..

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 ปีที่แล้ว +1

    අනේ ඒ හඩට සම කල හැකි හඩක් නෑ මට නම්. ❤❤❤

  • @shan5993
    @shan5993 ปีที่แล้ว +3

    ❤️

  • @newone1484
    @newone1484 ปีที่แล้ว +34

    ඔයා තමයි ඊයේ දැනෙන්න ගායනා කරේ, ඔයාට පුළුවන් දවසක yohani වගේ වෙන්න, මුල් ගායිකාවට පස්සේ හොදට ලදුනේ ගායනා කරපු gaayikaawa ඔයා, දවසක ෂෙහාන් වගේ වෙයි හදවතේ ගායිකාව වෙන්න❤❤❤❤❤

    • @ishankahansamali8324
      @ishankahansamali8324 ปีที่แล้ว +2

      Mul gaaikaawa newe gaayakaya 😖

    • @Pasiya_Zer
      @Pasiya_Zer ปีที่แล้ว +2

      mul gayanaya gayikawakage nemeyi😶

    • @kusanthikanawarathna8816
      @kusanthikanawarathna8816 ปีที่แล้ว +2

      Amarasiri pieris mahatha..mul gayakaya wiya yuthui

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      අමරසිරි පීරිස් එහෙම කෙනෙක් කියලා දන්නේ දැන්

    • @gsameera720
      @gsameera720 ปีที่แล้ว +1

      ෂෙහාන් yohani දෙන්නටම වඩා එහා ගිය හැකියාවක් සහ ස්ථාවර ගමනක් ඔයාට තියෙනවා ❤️

  • @shelleyvinora6395
    @shelleyvinora6395 ปีที่แล้ว +4

    Excellent ....

  • @prasadtharaka5025
    @prasadtharaka5025 ปีที่แล้ว +2

    Aththamai lassanai hada akki.. 😍😍😍 idiriyatama yan akki..

  • @chandimamotor6482
    @chandimamotor6482 ปีที่แล้ว +3

    ඔයාගෙ සිංන්දුව කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ , දුව

  • @surangawijewickrama6360
    @surangawijewickrama6360 ปีที่แล้ว +3

    ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shakilamadushanka2177
    @shakilamadushanka2177 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි සින්දුව. පිරිමි කෙනෙක් කියන සින්දුවක් ගැහැනු කෙනෙක්ට කියනවා කියන්නේ ලේසි නෑ . ඒත් ඔයා ඒක පුදුම ලස්සනට ගායනා කරේ. සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. ❤️❤️

  • @sajithnuwan8120
    @sajithnuwan8120 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි ❤️❤️❤️🦻🦻

  • @Anonymsl
    @Anonymsl 10 หลายเดือนก่อน +1

    එයා කෙල්ලෙක් විදිහට මේ ගීතය තෝරාගැනීමම Respect කරන්න ඕනේ කාන්තා සමාජය ඇයට ❤
    ලංකාවේ අමු මීහරක්ට රසාස්වාදය සෘණ 💔😀
    රියැලිටි ශෝ එකකින් කරන්නෙ ලංකාවේ එයාලගෙ මීඩියා වල ප්‍රසිද්ධත්වය ගන්න එක 🌸 ලංකාවෙ හැටි ඒකයි
    පිටරට කරන්නෙ දක්ෂතාවය තියන එකාට තැන දෙන එක .
    මේක මහ පාප රටක් ❤

  • @avishkarukshan.7673
    @avishkarukshan.7673 ปีที่แล้ว +2

    භාවනාවක් 🤍😍

  • @nandananandana7439
    @nandananandana7439 ปีที่แล้ว +2

    Good luck

  • @Poorni-zb2bz
    @Poorni-zb2bz ปีที่แล้ว +3

    ආදරේ akke 😘❤️

  • @ruvinigodage8166
    @ruvinigodage8166 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි

  • @wathsalavindya1183
    @wathsalavindya1183 ปีที่แล้ว +1

    Edenna kiw eka patta lassanaii nangi

  • @ram763
    @ram763 ปีที่แล้ว +3

    Meya තමයි නියම dakshaya 🥺🥺🥺🥺එත් amisha කොහොමත් දිනනවා ❤️🥺🥺හැමෝටම ආදරෙයි

  • @isurakumara1028
    @isurakumara1028 ปีที่แล้ว +2

    Oya hiru star wenna kiyla bala hitiye

  • @sapunweerawarana4937
    @sapunweerawarana4937 ปีที่แล้ว

    Oya thama hiru star jayen jayama wewa

  • @ilmi_hameersha
    @ilmi_hameersha ปีที่แล้ว +3

    You cut the mustard♥️Excellent♥️

  • @invisible2687
    @invisible2687 ปีที่แล้ว +2

    ❤️😍

  • @sdksvr7631
    @sdksvr7631 ปีที่แล้ว +1

    Sachini nangi oyage ammai tattai gdak pin karala tyanwa apita adenwa me sinduwa ahaddi 100ya watawkta Wada ahuwa nangi oyai hirustar

  • @virajpriyankara1132
    @virajpriyankara1132 ปีที่แล้ว +5

    වෝට්ස් බ්ලොක් කරා. ඒත් ඔයා ඔයාටම තැනක් හදාගෙන ඉවරයි

  • @harimalassanai.jayakuru6522
    @harimalassanai.jayakuru6522 ปีที่แล้ว +1

    Sachini thama tharuwa ❤️❤️

  • @harimalassanai.jayakuru6522
    @harimalassanai.jayakuru6522 ปีที่แล้ว +2

    භාවනාවක් වගේ ...

  • @chamaradilshan9337
    @chamaradilshan9337 ปีที่แล้ว +1

    Wow maru

  • @maduamila9399
    @maduamila9399 ปีที่แล้ว +3

    Nandamalani, මාලනී බුලත්සිංහල ඒ අයගේ කට හඩට සමානයි

  • @anushajayathilake5226
    @anushajayathilake5226 ปีที่แล้ว +3

    Super 👌

  • @manilanka1899
    @manilanka1899 ปีที่แล้ว

    Deviyane, mama marenthuru mey katahanda, mey geethaya asavi, Deviyan obawa raka ganeevi duwe!!!

  • @user-xw5pi1li6v
    @user-xw5pi1li6v 7 หลายเดือนก่อน +1

    Supiri❤

  • @rohiniperera1068
    @rohiniperera1068 ปีที่แล้ว +2

    sachini manika adarei

  • @gayaniwasantha
    @gayaniwasantha ปีที่แล้ว +2

    Marama ලස්සනට kiwwa anee ,,

  • @jasmirakoswatta8673
    @jasmirakoswatta8673 10 หลายเดือนก่อน

    Mata loka lama dieta labena lokuma gift eka sachini tharukava live balanna puluvan vena eka . Eekata ape sirta thanks

  • @suneethahewage4664
    @suneethahewage4664 ปีที่แล้ว +3

    Mama harima asawan ahana katahada 🌹💖

  • @YNTVSRILANKA8380
    @YNTVSRILANKA8380 ปีที่แล้ว +4

    ❤❤❤
    Very nice

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    💟

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +1

    Lassanai niyamai maru

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 4 หลายเดือนก่อน

    Excellent ❤

  • @mlsworld2327
    @mlsworld2327 ปีที่แล้ว +2

    ❤❤

  • @janithamaduka1449
    @janithamaduka1449 ปีที่แล้ว +2

    🥺❤️

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    සචිනි 🔯🌟🔯🌟🔯🌟🔯🌟🔯🌟🔯🌟🔯🌟🔯🌟

  • @thiranmadushanka
    @thiranmadushanka ปีที่แล้ว +2

    Bawanawak 🥰

  • @Nupun_
    @Nupun_ ปีที่แล้ว +10

    Habai meya 1 venna thibba

  • @akashsadaru3779
    @akashsadaru3779 ปีที่แล้ว

    Patta bn akka