ආදරය අධ්‍යාත්මිකද? විශ්වප්‍රාණී අධ්‍යාත්මික කතිකාව {හතරවන කොටස}

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 4

  • @shan9035
    @shan9035 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ❤❤

  • @rohinirodrigo625
    @rohinirodrigo625 5 หลายเดือนก่อน +1

    🙏❤🙏

  • @Lakminihettiarachchi-vy1zk
    @Lakminihettiarachchi-vy1zk 5 หลายเดือนก่อน

    මේ මාතෘකාව යටතේ 5 වැනි කොටසත් අරන් එන්න ගුරු..

  • @tishankavishka283
    @tishankavishka283 5 หลายเดือนก่อน

    සාකච්ජාව තුල මංජු මහතා ආදරය පරාර්ථකාමි බවත්,
    ප්‍රියන්ත මහතා ආදරය ආත්මාර්ථකාමී බවත්,කියනවා...
    මගේ මතය අනුව ආදරය මේ ස්වරූප දෙකම දරනවා.ප්‍රියන්ත මහතා පවසන ආකාරයට පුද්ගලයා ආත්ම මූලික සත්වයෙක් නිසා ඔහු තුල හටගන්නා සියලුම හැගීම්,සිතුවිලි ආත්ම මූලිකයි ඒ අනුව අනිවාර්යයෙන්ම ආත්ම මූලික සත්වයෙක් තුල හටගන්නවා සවිඥ්ඥාණික ප්‍රේමණීය සිතුවිලි ,හැගීම් සියල්ල ආත්මාර්ථකාමීයි.ඒ අනුව ප්‍රියන්ත මහතා නිවරදි.නමුත් එම තර්කය වලංගු වන්නේ ආත්ම මූලික සත්වයකුට පමණයි.මමත්වයෙන් තොර සත්වයකුට තවදුරටත් ආත්මයෙහි බලපෑමක් නෑ.සත්වයා තුල පවතිනුයේ රික්තකයක් එය ප්‍රියන්ත මහතා පැවසූ හිස් මල්ලට සමානයි.එවනි සත්වයකු තුල හටගන්නවා ප්‍රේමය තුල පවතින්නේ වස්තුබීජයක් රහිත අවිඥ්ඥාණික ස්වරූපයක්.ඉතින් ප්‍රේමය පාරිශුද්ධත්වය තුල තවදුරටත් ආත්මයක්,මමත්වයක් රහිතයි.මමත්වයක් පවතින තාක් ගනු සහ දෙනු යන්න ඉතුරුව පවතිනවා.එවිට පුද්ගලයන් තුල සබදතා නිර්මාණය වනවා.මමත්වය ඉවත් කල විට සත්වයා තුල මම නොමැති නිසා තවදුරටත් සම්බන්ධයක් පවතින්නේ නෑ.එවිය ගනු ඉවත් වී සත්වයා තුල දෙනු පමණක් ඉතුරු වනවා.එවිට සත්වයා පවතින් තාක් ප්‍රේමය තුල පරාර්ථය පමණක් ඉතුරු වනවා.එවිට මංජු මහතාගේ මතය නිවරදි වනවා....
    සරලව ආත්මය මූලික කරගත් සත්වයා තුල මමත්වය සහිත ආත්මාර්ථකාමී ප්‍රේමයක් පවතින අතර ආත්මය මූලික කලනොගත් සත්වයා තුල මමත්වය රහිත පරාර්ථකාමි ප්‍රේමයක් ඉතුරු වෙනවා.
    සත්වයා තුල ආත්මය,මමත්වය රහිත වූ විට තවදුරටත් සත්වයාට ආත්මීය පැවත්මක් රහිත වනවා.එවිට ඉතුරු වනුයේ ස්කන්දය පමණයි.එම නිසා පරාර්ථකාමි ප්‍රේමය පෘතග්ජන සම්මුති ලෝකය තුල ප්‍රායෝගික නෑ.අපි දකින බොහෝ ආදර කතා 99.9999999% ආත්මය මූලික කරගත් ආත්මාර්ථකාමී ප්‍රේමයක් පමණයි.ඒ අනුව abnormal දරුවකු ගැන එම දරුවාගේ මව තුල හටගන්නා ප්‍රේමයත් ආත්මාර්ථකාමීයි.හේතුව abnormal වුවත් එම මව තුල මේ "මගේ දරුවා"කියන සංකල්පය මූලික කරගෙන එනම් මමත්වය තුල ප්‍රේමය උපදින නිසායි.නමුත් සාපේක්ෂව එවනි ප්‍රේමයක ආත්මාර්ථීය බර අඩුයි...