ලංකාවේ කුරු අලින් ගැන සැගවුණු රහස් හෙළිවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 33

  • @Wildelephantswithshan
    @Wildelephantswithshan 2 ปีที่แล้ว +4

    උඩවළවේ අපේ සම්පත❤️😍

  • @akashguptha2128
    @akashguptha2128 4 ปีที่แล้ว +9

    මේ වාගේ සතුන් ආරක්ෂා කරදෙන වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 6 ปีที่แล้ว +11

    මේ අලි ලංකාවට විශෙෂ සම්පත් දීර්ඝ ආයුෂ ලැබෙවා

    • @anilvithanage5613
      @anilvithanage5613 3 ปีที่แล้ว

      ශ්‍රීපාද රක්ශිතයේ කුරු අලි නැති බව වගකීමෙන් මා සදහන් කරනවා

    • @tharushachathumal1446
      @tharushachathumal1446 3 ปีที่แล้ว

      @@anilvithanage5613 එතකොට කලින් ඉදලත් නැ ද්ද

  • @priyashyamali8253
    @priyashyamali8253 2 ปีที่แล้ว +1

    හොඳ යි😍

  • @malanikumari769
    @malanikumari769 3 ปีที่แล้ว +4

    අපේ රටේ සම්පත් 🐘🐘🐘

  • @amalim2208
    @amalim2208 5 ปีที่แล้ว +6

    අපේ රටේ සම්පත්. තෙරැවන් සරණයි

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +4

    ඔබ තුමා කලිනුත් මේ කුරු අලි ගැන වීඩියෝ එකක් කලා නේද ලංකාවේ සිටින්නේ එක කුරු අලියෙක් බවයි එම වීඩියෝ එකින් කීවේ කියායි මට මතක කොහොම උනත් මොවුන් වද නොවි සිටිනවා ලොකු දෙයක් එයාලා නපුරුද දන් නැහැ නමුත් දකිනකොට පව් කියා හිතෙනවා එයාලගේ පාඩුවේ ජිවත් වෙන්න ඉඩ දුන්නා නම් හරි ගොඩක් ස්තුති ඔබ තුමාට

    • @surangasampath8584
      @surangasampath8584 5 ปีที่แล้ว

      දයාබර නෙතූ ow,a Aliya inne udawalawe jatika wanoddyanaya kiyalath kiyanawa e video eke

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว +1

    Niyamai ne hoya hoya hithapu video ekak godak hodai me gena savistharathmakawa kiyala dunnata isthuthi. Mama viswasa kale neha kuru ali innawa kiyala. Mewage vedagath video walata like comment nam adui wethenawa

  • @udawawesafari9518
    @udawawesafari9518 ปีที่แล้ว

    Ruhune nemai Machan Udawalawe national park eka thamai kuru aliyage nijabumiya

  • @sithumhewavitharana2004
    @sithumhewavitharana2004 3 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @pathumamila4lk
    @pathumamila4lk 3 ปีที่แล้ว +5

    කුරු කියල නෑ මූනට මූන සෙට් උනොත් දුවපල්ල😆

    • @nilankakalubowila1029
      @nilankakalubowila1029 2 ปีที่แล้ว

      අනෙද කියන්නෙ
      දෙයි බෙල්ල ගැවෙන්න

  • @PriyanTha-k1e
    @PriyanTha-k1e ปีที่แล้ว

    නිදහසේ ජීවත්වුන හස්තිපරම්පරාවට නිදහසේ ජිවත්වෙන්න ⁣ඉඩදෙන්න.

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 ปีที่แล้ว +1

    nice

  • @anulaekanayaka1583
    @anulaekanayaka1583 6 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ...

  • @anilvithanage5613
    @anilvithanage5613 3 ปีที่แล้ว +3

    මෙහි සාවද්‍ය තොරතුරු අඩංගු යි

  • @janakanishantha4044
    @janakanishantha4044 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍🐘🐘

  • @manjusampath7134
    @manjusampath7134 6 ปีที่แล้ว +1

    kuru ali siripada kale innawa api dakalama tiyanawa me photo wala inne un newei.

  • @beyondbdd4278
    @beyondbdd4278 6 ปีที่แล้ว +11

    මේ වෙනත් අලි විශේසයක් නෙවේ ජාන විකුර්තියක් හරියට අර කුරු මිනිස්සු වගේ. හොදට බලන්න අලියගෙ ඔලුව සාමාන්ය අලියෙක් ගානයි කද විතරයි වර්දනය වෙලා නැත්තෙ. අනිත් කාරනේ කොච්චර අතිශයෝක්තියෙන් කිව්වත් කුරු අලියෙක් කියල ලංකාවටම හොයාගෙන ඉන්නෙ එකම එක අලියයි. ලෝකෙ කිසි විද්‍යාත්මක ක්‍රමේකට ඌ කුරු කියල වෙනම අලි විශේසයක එකෙක් කියල ඔප්පු කිරීමක් නෑ මන් හිතන්නෙ. මේක අපේ රටේ අයම හදාගත්තු එකක් විතරයි

    • @slshorts4077
      @slshorts4077 2 ปีที่แล้ว

      එහෙම වෙලා තියෙන්නෙ දේශගුනයට

  • @kmsrbkekulandara1782
    @kmsrbkekulandara1782 4 ปีที่แล้ว +1

    Kuru Ali gana marcipolo kiyala thiyanawa

  • @ranilupananda8282
    @ranilupananda8282 3 ปีที่แล้ว +1

    ඔය අලි වර්ගෙ අපෙ ගමි පැත්තෙ හිටිය මතකයි 4 දෙනෙක්

  • @ishanheritagetv5659
    @ishanheritagetv5659 6 ปีที่แล้ว +1

    kuruwita awata innawa....

  • @dammikaekanayaka6409
    @dammikaekanayaka6409 4 ปีที่แล้ว +1

    Ane ape dala puttuwath hitiyanam

  • @vijithakumara2653
    @vijithakumara2653 2 ปีที่แล้ว

    කොහොමත් අලි කුරුයි