කැත සිතුවිලි පාලනය කරන හැටි... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2022
  • #AhasGawwa
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
    / @ahasgawwa
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
    / ahasgawwapage
    අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
    t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    / ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

ความคิดเห็น • 419

  • @home_ceylon
    @home_ceylon ปีที่แล้ว +301

    මේ මොහොතේ මට ලැබෙන්නම ඕන ඔවදන ලබා දුන්නාට ඔබ වහන්සේට බොහෝම පිං සිදු වේවා 🌼🌼🌼

    • @manelhenake9522
      @manelhenake9522 ปีที่แล้ว +7

      අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා,🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️

    • @asankasamarapala479
      @asankasamarapala479 ปีที่แล้ว +4

      🙏🙏🙏
      අනේ ස්වාමීන්වහන්ස,
      උපමා සමඟ ඉතාමත් පැහැදිලිව ධර්මය කියලා දෙනවට,
      ඔබ වහන්සේට බොහෝම පින්.

    • @maranthotagestiyani9577
      @maranthotagestiyani9577 ปีที่แล้ว

      ​@@manelhenake9522ooioooooooooooo

    • @PhChandralatha
      @PhChandralatha 5 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏💄💄

  • @animalfunny7343
    @animalfunny7343 10 หลายเดือนก่อน +33

    මට කැත සිතුවිලි පාලනය කර ගැනීමට උපකාර කල ස්වාමීන් වහන්සේට පින්

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 ปีที่แล้ว +103

    ඒ භාග්‍යයවත් වු අරහත් වු අපගේ ගෞතම සමිමා සමිබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...සාධු සාධු සාධු .. තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ...

  • @wajiranakandala4131
    @wajiranakandala4131 ปีที่แล้ว +89

    🙏🌻🙏🌻
    මහමෙව්නාවාසී ලංකාවාසී ,ලෝකවාසී.සියළුම උතුම් ආර්‍යය මහ සඟ රුවනට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏

  • @amodaranaweera8458
    @amodaranaweera8458 ปีที่แล้ว +51

    ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ.🙏🙏❤

  • @kavid249
    @kavid249 4 หลายเดือนก่อน +13

    මේ ලොව සියලු සත්ත්වයන්ගේ හිත සුව පිණිස උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කළ උතුම් වූ ගෞතම බුදුපියාණන් වහන්සේටත් ඒ ශ්‍රී සද්ධර්මය මනාව පැහැදිලි කරමින් අප හට අවවාද අනුශාසනා ලබාදෙන ඔබ වහන්සේටත් අප සියලු දෙනාගේ ගෞරවපූර්ව නමස්කාරය වේවා...!

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +70

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @ranbandawijayasiri3127
    @ranbandawijayasiri3127 ปีที่แล้ว +25

    Mage hithe thiyena hama prashnekatama hodama visaduma thiyenne mage බුදුරජාණන් වහන්සේ දේශනා කරල සද්ධර්මය තුලමයි.. මේ දහම් කරුණ පැහැදිලි කල පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින් , ඔබවහන්සේට චතුර්‍ය සත්‍යාවබෝධයම වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi7205 ปีที่แล้ว +28

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +44

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
    🙏🙏🙏

    • @wasala2744
      @wasala2744 ปีที่แล้ว +2

      තුණුරුවන්ගේ අනන්ත ආනුභාව බළයෙන් පින්වන්ත ඔබට සෙත්වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

      @@wasala2744 එසේම වේවා පින්වත් ඔබටත් 🙏🙏🙏

  • @e-paperemithuru4315
    @e-paperemithuru4315 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු ! ඔබ වහන්සේලා මේ යුගයේ මහා යුග පුරුෂයන් වහන්සේලායි ! නමස්කාර වේවා මගෙ ගුරු දෙවිදුන් ඇතුළු මේ මාගේ ගුරු ස්වාමින් වහන්සේලාට ! උපහාර වේවා ! නිදුක් නීරෝගී දීඝායු වේවා ! උතුම් නිවන් සුව ම වේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... ❤🌹☸️

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 ปีที่แล้ว +20

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @asnproductions4316
    @asnproductions4316 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු ...🙏🙏🙏😊😊😊

  • @user-oz5mt7iq9q
    @user-oz5mt7iq9q ปีที่แล้ว +20

    දීර්ඝායුෂ ලැබේවා තව තවත් මෙවැනි ධර්ම දේශනා සිදු කිරීමට කල්‍යාණ මිත්‍රයන් වහන්සේට

  • @RaviRavi-go4gm
    @RaviRavi-go4gm ปีที่แล้ว +9

    මේ ධර්මය දේශනා කල ඔබ වහන්සේට උතුම් වූ නිර්වාන දොරටුව විවර වේවා..¡¡ 🙏

  • @sandutharu312
    @sandutharu312 ปีที่แล้ว +16

    ඒ භාග්‍යවත් වූත්,අරහත් වූත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය අවබෝධ කර දුන් පින්වත් කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🌼🌼සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා..නොපමාව දර්මය අවබෝධ කර ගනිත්වා!!!!නමෝ බුද්දාය🙏🌼

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +19

    සාදු , සාදු ,සාදු ......!!!
    ලෞකික ජිවිතය මෙන්ම ලෝකෝත්තර ජිවිතය ලස්සන කර ගන්න ධර්මයෙන් අවවාද අනුශාසනා කරන අපේ පින්වත් ගෞරවණීය සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාක් කාලයක් වැඩ වාසය කරමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!!
    මටත් යෝනිසෝ මනසසිකාරයම ලැබේවා .....!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @yelka2530
    @yelka2530 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු ජිවිතයට උපකාරයක්මයි.. නමෝ බුද්ධාය!!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +16

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔 සාදූ ! සාදූ !! සාදූ !!! 🪔🪔🪔
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !
    සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා !
    ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් මේ පින් අනුමෝදන් වේවා ! සාදූ !!!
    උතුම් තෙරුවන් සරණයි !

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v 4 หลายเดือนก่อน +3

    ඒ භාග්‍යවත් වූ ,අංගීරස සාදුස පූජිතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏
    සාදු සාදු සාදු💐🙏🙏🙏

  • @devinda_dulmika
    @devinda_dulmika ปีที่แล้ว +16

    සාධූ සාධූ සාධූ 🙏🙏

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය..........!!!
    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalperera8472
    @shamalperera8472 4 หลายเดือนก่อน +2

    ඒ අරහත් වු භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🌸🌸🌸

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 11 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේ නමක් .ඔබ වහන්සේට බොහෝම පින්

  • @Niwanakaarabuma
    @Niwanakaarabuma 2 หลายเดือนก่อน +2

    ශ්‍රී සද්ධර්මය දේශනා කරන සත්පුරුශ ඔබ වහන්සේලාට මාගෙ නමස්කාරය වෙම්වා 🙏🙏🙏....

  • @nish216
    @nish216 4 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ..!! 🙏🙏🙏

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +16

    පින්වත් කළ්‍යණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    සාදු සාදු සාදු...🙏🙏
    හිත නිවෙනවා අපේ හාමුදුරුවනේ...
    ලස්සන සිතක්....
    මේ වගේ බණ දහම් බලන පිරිස අඩු මොකෝ, වෙන කුණුගොඩවල් අවුස්සන තැන්වලනම් ඕනී තරම් ඉන්නවා, ඇයි මේ වගේ දෙයකට අඩුවෙන්නෙ....පින් ඇත්තෝ විදගනිත්වා!!🙏🙏🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj ปีที่แล้ว +4

    මේ උතුම් ඔවදන ලබා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏

  • @thilakaya6495
    @thilakaya6495 11 หลายเดือนก่อน +3

    පිං සිද්ධ වෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +8

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼 නමෝ බුද්ධාය ! 🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dilmidananjana49
    @dilmidananjana49 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @shihanshihan4505
    @shihanshihan4505 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට බොහොම පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @gayathrimadushani744
    @gayathrimadushani744 ปีที่แล้ว +6

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !දුකින් මිදෙත්වා !
    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @Dharmadanya111
    @Dharmadanya111 หลายเดือนก่อน

    ඔබ වහන්සේව දැකීමත් සිතට මාර සැනසීමක් ඔබ වහන්සේගේ වචනය සිතට දිවයම ඔසුවක් නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @chamidushop2330
    @chamidushop2330 ปีที่แล้ว +5

    මෙ කරුන සම්බන්දයෙන් තවදුරටත් විස්තරාත්මක දෙශනවක් ලබාදෙන්නකො ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ....

  • @managehawpe2838
    @managehawpe2838 11 หลายเดือนก่อน +5

    නමෝ බුද්ධාය!! සාධු!! සාධු!! සාධු!!🙏🙏🙏 තුනුරුවනට මාගේ නමස්කාරය වේවා!!! . ඔබවහන්සේට බොහොමත්ම පිං.සාධු!! සාධු!! සාධු!!🙏🙏🙏

  • @isharavijayanthi3355
    @isharavijayanthi3355 11 หลายเดือนก่อน +2

    මෙවැනි ධර්ම දේශනාවක් ඇසීමට පින් ඇති සියලුදෙනාගෙම රාග සිතුවිලි දුරැවේවා!

  • @premalalpremalal8207
    @premalalpremalal8207 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට ගොඩක් පින්
    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @user-gg1mf6nq9y
    @user-gg1mf6nq9y ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට තුනුරුවන්ගේ සරනයී

  • @ashokanamal661
    @ashokanamal661 ปีที่แล้ว +6

    උතුම් ප්‍රාර්ථනා බෝධියකින් නිරවාණ අවබෝධ ය ලබා ගැනිමට ස්වාමීන් වහන්සේට මේ දේශනා කරන ධර්මයේ කුසල බලය ඉවහල්ම වේවා.,,,

  • @mahesh6134
    @mahesh6134 11 หลายเดือนก่อน +4

    සාදු සාදු පින් සිදු⁣වේවා

  • @dumindajeewan11
    @dumindajeewan11 4 หลายเดือนก่อน +2

    ධර්මය සත්‍යයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-np2he3ur5n
    @user-np2he3ur5n 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ නිදුක් වේවා 🙏🙏

  • @nisheenishee4616
    @nisheenishee4616 11 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌼 සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි

  • @premasiriarabegedara6461
    @premasiriarabegedara6461 10 หลายเดือนก่อน +2

    ලොව අැති සුවයක් වේද එය නිර්මල බුදු ධහම පමණයි.....🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @buddikasampath3170
    @buddikasampath3170 ปีที่แล้ว +5

    බුදු ගුණ අනන්තයි ‼️‼️‼️🌷🌷🌷🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏ආර්ය මහා සංඝ රත්නය නිදුක් වෙත්වා ‼️🙏නීරෝගී වෙත්වා ‼️🙏සුවපත් වෙත්වා ‼️🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා ‼️‼️‼️🏵️🏵️🏵️🌺🌺🌺💐💐💐🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @pathumbro5780
    @pathumbro5780 6 หลายเดือนก่อน +3

    නමෝ බුද්දාය 🙏🌸

  • @anushaniroshani1414
    @anushaniroshani1414 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස❤

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 11 หลายเดือนก่อน +4

    අවශ්‍යම වෙලාවෙ ඇහුවෙ 🙏🙏🙏🙏 ලස්සනට හිත හදාගත්තා

  • @chameerajanakantha2664
    @chameerajanakantha2664 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️

  • @MalshaniKawindaya
    @MalshaniKawindaya 4 หลายเดือนก่อน +1

    ගොඩක් පින් හාමුදුරුවනේ ❤️

  • @saliyawimalasena629
    @saliyawimalasena629 7 วันที่ผ่านมา

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 7 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @doc4321
    @doc4321 6 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @shehanidilhara6323
    @shehanidilhara6323 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤️

  • @user-es6sk1rm2r
    @user-es6sk1rm2r 5 หลายเดือนก่อน +1

    ඕනිම වෙලාවෙ අහපු බනක් බොහොම පිං😘💔

  • @kavidukavidu609
    @kavidukavidu609 2 หลายเดือนก่อน

    පිනක් කලාම දැනෙන මහා සැනසීම කිය්ල නිම කරන්න බැරිතරම් 🙏

  • @inokadilhani9652
    @inokadilhani9652 2 หลายเดือนก่อน

    පින්වන්ත හාමුදුරුනමක්.දීර්ඝායුෂ ලැබේවා🌹

  • @nishanthideepika2005
    @nishanthideepika2005 ปีที่แล้ว +2

    පින්වත් සුවමින්වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු පින්වත් සුවමින්වහන්සේට පින් අනුමෝදන් කරමි සාදු සාදු සාදු

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු....සියළු සත්වයෝ සුවපත් වෙත්වා..🙏🙏

  • @GayaniLakkmali
    @GayaniLakkmali 13 วันที่ผ่านมา

    මම මාර ආසයි ඉගෙනගන්න.ඒත් මේ කැතම කැත සිතුවිලි වලින් මගේ මනස අවුල් ජාලයක් වෙලයි තිබුනේ.අන්තිමේටම මට හිතුනා දර්ම දේශනාවක් අහන්න.ඊට පස්සේ තමයි මම මේක දැක්කේ.අද දවසේ මට අවශ්‍ය කරපු දේම මට ලැබුනා.පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා.🙏🙏

  • @nawodyaranaweera7835
    @nawodyaranaweera7835 28 วันที่ผ่านมา

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!

  • @kavidukavidu609
    @kavidukavidu609 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනෙ ඔබවහන්සේගේ ahasgauwa wadasatahana godaak mage jivithaya hada ganna ගොඩක් උපකාරි උනා අපෙ හාමුදුරුවනෙ අද ලොකෙ අපට දකින්න අසන්න ලැබෙන දේවල මහා ලාමක දෙවල් මට ඕනෙ මගෙ හිතත් පිරිසිදු සිතක් බවට පත් කර ගන්න ඔබ වහන්සේ එයට ගොඩක් උපකාරි උනා අපෙ හමුදුරුවනෙ තෙරුවන් සරණයි! 🙏🙏🥺

  • @rasikakumari1992
    @rasikakumari1992 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා ....

  • @sanathwickramasinghe9045
    @sanathwickramasinghe9045 ปีที่แล้ว +1

    භාග්‍යවතුන් වහන්සේගේ ආර්යන්වහන්සේලා ආශ්චර්යයි🙏

  • @Thequeen12638
    @Thequeen12638 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @binushiumesha627
    @binushiumesha627 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය.. සාදූ !සාදූ !සාදූ! 🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ......තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @namedoesntmatter7130
    @namedoesntmatter7130 ปีที่แล้ว +1

    🙏🙏🙏
    නිවන ම වෙත්වා හාමුදුරුවනේ!

  • @maxboypasindu4249
    @maxboypasindu4249 ปีที่แล้ว +1

    මං ඔබ වහන්සේගේ දේශනා අහනවා. ඔබ වහන්සේට උතුම් දළදා හිමි සරණයි !!!

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife ปีที่แล้ว +1

    අපිට මෙවැනි දේ කියලා දෙනවට අපේ ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං සිදු වේවා🌸🙏🌸තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🌸🙏🌸

  • @user-fi3xz2gw4e
    @user-fi3xz2gw4e ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට ගොඩාක් පිං !!! 🌸🙏

  • @yureshajayasundara5587
    @yureshajayasundara5587 3 หลายเดือนก่อน

    අප්‍රමාණ පින් ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏

  • @user-gw7bz9vi4q
    @user-gw7bz9vi4q หลายเดือนก่อน

    සදූ සදූ සාදූ...මන් මානසිකව වැටුනා..මන් බය උනා..ඒත් මන් නොදැනුවත්වම..ඒ සිතිවිලි එන ගානෙ ඒ සිතිවලට බැන්නා...🙏🙏🙏🙏🙏🙏

  • @MalithDilshan-rj7qn
    @MalithDilshan-rj7qn 2 หลายเดือนก่อน

    මේ ඔවදන් දෙන හාමුදුරුවන්ට බොහෝම පින්

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ta බොහොම pin අපිට අර්ථවත් දේශනාවක් අහන්න selasuvata 🙏🙏🙏 theruvan saranai ඔබට

  • @isuruVraj
    @isuruVraj ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා!

  • @milindakalpa3198
    @milindakalpa3198 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමින්වහන්සෙ ඇතුලු කල්‍යාණමිත්‍ර ඔබ වහන්සේලාට වහ වහා චතුරාර්ය සත්‍යම අවබෝධ වේව... මා කල යම් පිනක් කුසලයක් ඇත්ද ඔබ වහන්සේලාට අනුමොදන් වේවා 🌼🌼🌼🙏🙏🙏

  • @YasasSathindriya
    @YasasSathindriya 24 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි හාමුදුරුවනේ

  • @user-dj4gt5lg2w
    @user-dj4gt5lg2w 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 ปีที่แล้ว +1

    බොහොම පින් අපෙ හාමුදුරුවනේ සුවපත් වේවා .... මේ පින් උතුම් නිවනටම පුන්‍ය පාරමිතාවක්ම වේවා .🙏🏼🙏🏼🙏🏼

  • @pinpokura8562
    @pinpokura8562 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!!

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +1

    මට අවශ්‍ය දේ තේරුම් කරල දුන්න ඔබ වහන්සේට නිවන් අවබෝධය ලැබේවා !

  • @sehansadilruk3548
    @sehansadilruk3548 ปีที่แล้ว

    sadu sadu sadu
    oba wahanseta niwan suwama labewa.............

  • @dinushw
    @dinushw ปีที่แล้ว +1

    ඔබවහන්සේට පින් 🙏 අවශ්‍යම වෙලාවෙ බුදුදහම පිහිට වෙනවා 🙏

  • @CDG476
    @CDG476 8 หลายเดือนก่อน

    බොහොම පින් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhacostha8143
    @anuradhacostha8143 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බෝහොම පිං🙏🙏

  • @sachinthasandaruwan5875
    @sachinthasandaruwan5875 ปีที่แล้ว +2

    බොහොම පින් අපේ හාමුදුරුවෝන්ට 🙏🙏

  • @Danilo21444
    @Danilo21444 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි සුව තෙරුවන් සරණයි 😇🙏 සියලුම දෙනාට

  • @poornikapoornika9227
    @poornikapoornika9227 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 ปีที่แล้ว +1

    සාදු... සාදු... සාදු... 🙏 නමෝ බුද්ධාය... 🌷✨️

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 2 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bd1hx2ky4b
    @user-bd1hx2ky4b ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වමීන් වහන්ස

  • @user-ks3cx4md7o
    @user-ks3cx4md7o 7 หลายเดือนก่อน

    Oba wahanseta godak pin ath wewaa 🙏🙏🙏

  • @ranjanimalkanthi2899
    @ranjanimalkanthi2899 ปีที่แล้ว +1

    හිත සැනසුනු තරම කියාගන්න බෑ. බුදු සරණයි