ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාත් කරපු වැරදි ගැන ගැන පසුතැවෙන වෙලාවක මට මෙක අහන්න ලැබුනේ අපේ හාමුරැවනේ.ඔබ වහන්සේට බුදුසරණයි මට නිවැරදි මාර්ගය පෙන්නුවාට🙏🙏
මෙ දහම් අහන්න තරම් අපි කොච්චර වසනාවන්තයිද ඔනිම වැරද්දකිම් අත් මිදිලා ජිවිතෙ ලස්සනට හදගන්න කියලා දෙන පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා 🙏🙏🙏 මෙ දහම අහලා වැරදුන ජිවිත වැරද්දෙම් අත් මිදෙත්වා
Sadu sadu 🙏🙏🙏🌻🌻🌻
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ!
ගොඩාක් ප්‍රයෝජනවත් වුනා හාමුදුරුවනේ ගොඩාක් පින්.නමස්කාර වේවා.
කොච්චර පිං කරලා ඇද්ද කියලා හිතෙන්නේ ඔබ වහන්සේගේ බණ අහනකොට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
මාත් මගේ අතින් උන වැරදි ගැන පසුතැවෙන වෙලාවක මේක අහන්න ලැබුනේ.තෙරුවන් සරණයි.... 🙏
බොහොම පිං කල්‍යාණ මිත්‍රයන් වහන්ස. ඔබ වහන්සේ මට මේ වෙලාවෙ කරන්න පුළුවන් ලොකුම උපකාරයයි මේ දහම් දෙසුමෙන් කරේ 🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!නමෝ බුද්ධාය🙏🙏
තෙරුවන් සරනයි 🙏🙏🙏 සියලු දෙනාගේ රාග ද්වේශ මෝහ දුරු වේවා...... 🙏🙏🙏🙏
ස්තූතී.........❤තෙරුවන් සරණයි හාමුදුරුවන්ට.....😊
සාදු🙏සාදු🙏සාදු🙏බුදු සරණයි🙏
මාත් වැරදි හදා ගන්නවා හාමුදුරුවනේ
මාගේ පින්වත් ස්වමින් වහන්සෙට මගේ නමස්කරයම වෙවා🙏🙏🙏🙏
සාධු🙏 සාධු🙏 සාධු🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මේ දේවල් අපිට අවබෝධ කරලා දෙනවට ඔබවහන්සේට ගොඩක් පිං!
නිවැරදිදේම පෙනේවා....!🙏🙏🙏
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔🙏සාදු.. සාදු.. සාදු..🙏✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි!☸️🙏නමෝ බුද්ධාය!☸️
මම කීපවතාවක්ම ඇහුවා බැලුවා එක දිගටම තෙරුවන් සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වේවා! මේ ජීවිතයේදීම උතුම් වූ අර්හත්වයට පත්වෙන්නට වාසනාව උදා වේවා!
සාදු සාදු සාදු!!!
සාදූ සාදූ සාදූ...!!!
ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා❤
සාදු මන් අවුරුදු 18 ගැහැනු ලමයෙක් මන්..ගොඩක් පසුතැවිමක් තියෙනවා .හාමුදුරුවනේ මන් ආස අනිත් අය වෙනුවෙන් ඔනිම උදව්වක් කරන්න එත් අපෙ හාමුදුරුවනේ මන් හිතා ගන්න බැරි වැරැද්දක් මගේ. අතින් සිද්ද උනා.. එක මට ලොකු පීඩනයක් හාමුදුරුවෝ නේ මන් කතෝලික .. එත් මේ බන අහනකොට හිතට මාර සැනසීමක් හාමුදුරුවනේ... මන් ගොඩක් අඩන කෙනෙක් ... දුක ගොඩක් දැනෙන කෙනෙක් හමුරුවනේ... මන් ගොඩක් ආස දෙවල් සමහර අය නිසා අතඇරපු කෙනෙක් ඒ දේ ඉවසගන්න බැරුව මන් තවත් මනුස්සයන්ව රිද්ද ලොකු වැරැද්දක් කර ගත්තා.. මන් හිතනවා හාමුදුරුවනේ මන් ආයේ ඒම වැරැද්දක් වෙන්නෙ නැහැ .. ගොඩක් වෙලාවට නිදා ගද්දි බන අහන්න පුරුදු වෙලා . දුකක් දැනෙන තැන ගොඩක් බන අහනවා.. මට පුලුවන් නේද හාමුදුරුවනේ ගොඩක් බොලද මෝඩ විදියට හිතලා අතීතේ කරපු මෝඩ වැඩ ආයෙ වෙන්නෙ නැහැ හාමුදුරුවෝ නේ .. ඔබ වහන්සේට පින් හාමුදුරුවොනේ... බුදුසරණයි 🥺❤️
සාධු සාධු සාධු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...
🙏🙏🙏🙏
@@rasikasanjeewa5376නමෝ බුද්ධාය තෙරුවන් සරණයි
සියලු සත්වයෝ සුවපත් වේවා!සත්පුරුෂ ඇසුරම වේවා!🌻🙏
Bohoma watina karunu kihipayak obwahanseta godak pin.. Loku adarashyk gaththa... 🙏🙏
සියලුම දෙනාට ඇසෙත්වා මගේ පෙර පිනකට අහන්න ලැබුනා වාගේම අන් හැම දෙනාටම ඇසෙත්වා ඔබ වහන්සේට නිදුක් නිරොගිව දිරිගායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරයම වෙිවා ..නමෝ බුද්ධාය ..
Oba wahanseta deergayushama labee uthum wu nirvana suwayama ath wewa!!!
මේ අයුරින් අපට උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් අපහට අවවාද අනුශාසනා ලබාදෙන ඔබ වහන්සේටත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ඇසීමට කටයුතු සලසන කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් හුඟාක් පින්....
පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු! නමෝ බුද්ධාය! පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා!!ලෝකවාසී සියලුම දෙනාට මෙවැනිම දහම් කරුණු දේශනා කිරීමට තව තවත් ශක්ති ය ධෛර්යය ඔබ වහන්සේට ලැබේවා! සාදු සාදු සාදු, නමෝ බුද්ධාය!! 🙏🏻🙏🏻🙏🏻
පින්වත් ස්වාමීන් වහන්ස ! දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌼🌸🌼
Sadu sadu sadu 🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
බුදු සරණයි!!!🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Mage pinwath swamin wahanse ta mage namaskaraya wewa 🙏🙏
On wahanseta uthum wu nirvana suwayama ath wewa !sadu!
යොවුන් අපගේ ජීවිතයන්ට මෙම ධර්මදානය මහත් වටිනවා අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේ නිවන් දකිත්වා
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
සාදු .සාදු සාදු සාදු සාදු .සවාමින් වහන්ස ඔබවහන්සේට.දිර්‍ර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු
ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා 🙏🙏🙏❤
බොහොම වටිනවා අපේ හාමුදුරුවනේ... 🙏
සාදු..සාදු..සාදුපින්වන්ත කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...ඔබවහන්සේට බොහොමයක් පින්.බොහොමත්ම ස්තූතියි...🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවාමින් වහන්සේලාට පින් පින් පින් සම්මාසම්බුදු සරණයි උතුම් දර්මයන්දේශනා කරනවා අපි වෙනුවෙන් නමස්කාරය 🙏 🙏 🙏
බොහෝම පිං,පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼
පින් ඇත්තෝ අසා සැනසෙත්වා !!🙏
සාදු සාදු සාදු..! 🙏🙏🙏
හිතට සහනයක් ලැබුනා...ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..හිත නිවුනා මගේ 🙏🌼
නමෝ බුද්ධාය 🌹පින්වත් අමිතදීප ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏 අහස් ගව්ව, ශ්‍රද්ධා TV, ශ්‍රද්ධා TV Daily, Shradda TV Dhamma Series, You Tube නාලිකා හරහා ද නිරන්තරයෙන් අප හට අවවාද අනුශාසනා සිදු කරන සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට නමස්කාර වේවා 🌹🌹 බොහෝ දෙනාට මෙම දහම් කරුණු ශ්‍රවණය වේවා 💖💖💖
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
පිංවත් ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
බුදු සරනයි
oba wahanse nisa jeewithe godak weradi hadagththa......oba wahanseta godak pin
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏
හාමුදුරවන්ට ගොඩක් පින්.
දීර්ඝායු වේවා ස්වාමින්වහන්ස .🙏🙏 ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් ජිවිතයට ලබනවා.
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ලැබෙන ඔවදන් වලට පිං සිද්ධ වෙත්වා,ඔබ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය යහපත්කම වෙවා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා...සුවපත් වෙත්වා....දුකින් මිදෙත්වා...නිවන් දකිත්වා.....සියලුම දෙනාට තෙරුවන් සරණයි...🙏🙏🙏
පින්වත් අමිතදීප ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා! 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පරන වැරදි නිසා පසු තැවෙමින් ඉන්නකොට මට බලන්න ලැබුනේ මේ උතුම් බණ පදය .ඔඹ වහන්සේට උතුම් වූ නිවනම අවබෝධ වේවා🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!!!! 🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹
අලුත් ජීවිතයක් පටන් ගත්තා වගේ දැනෙනවා .ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් 🙏
ඔව වහන්සේ ට ගොඩක් පින් 🙏🌼🙏 මේ වටිනා දහම් කරුණු ඉදිරිපත් කරාට
🙏🙏🙏නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා 🙏🙏🌸🌸🌸🌸🌸🌸
ගොඩක් ස්තුතියි පිංවත් සුවාමීන් වහන්සට. තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤❤❤🙏🙏🙏
🙏🌸🙏සාදු සාදු සාදු🙏🌸🙏
Saadhu saadhu saadhu 🙏🙏🙏
Very helpful thanks .sadu sadu .හාමුදුරුවනේ 🙏.happy ever after .
සාදු සාදු සාදු 🙏 🙏 🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...තෙරුවන් සරණයි🙏🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏තෙරුවන්සරණයි පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට ..අනන්ත බුදුගුණ බළෙන් සෙත්වේවා ..සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබත්වා ...
@@wasala2744 🙏🙏🙏❤️❤️❤️
පින්වත් ස්වාමින් වහන්සේගෙ ධර්ම දේසනා විශිෂ්ඨයි හැමදාම මම අසනවා 🙏උදෙ 5.30 පින්සිතුවිල්ල ශ්‍රද්ධා නාලිකාවෙ ඉතමෙත් ආසාවෙන් අහන්නෙ 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🙏
Sadhu sadhu sadhu 🙏🙏🙏 theruwan saranai
Mage jiwithaya wenas karana video ekak weyi Meka .Theruwan saranayi ape hamuduruwanee.NAMO BUDDHAYA ! 🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏💐
❤❤❤❤❤❤❤
Pinwath swamin wahanseta niduk nirogi diwiyakma labewa
සාධු .....සාධු .....සාධු ......වාසනාවන් කළණමිතුරු ඇසුර ......නමෝ බුද්ධාය .......!!!
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
හරිම වටින ධර්ම දේශනා වක්. ගොඩාක් අයට නෙමේ හැමෝටම වටිනවා.
🙏🙏🙏 නිවන් දකිනා ජාති දක්වා උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා .
නමෝ බුද්ධාය ! පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 සාදු සාදු සාදු !
තෙරුවන් සරනයි මේ වීඩියෝ එක බලපු යොමු කරපු සියල්ලන්ටම 🙏🙏🙏
සාදු සාදු සාදු!!!පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
Sadu....sadu....sadu..
Namo buddhaya pinwath swamin wahansa...🙏🙏🙏
කරපු වැරදි කවුරු හරි මතක් කරනවන් 😌හිතට ගොඩක් දැනුන කෙනෙක් එම කරද්දී 🫂
එයාලා සුවපත් වේවා කියලා හිතන්න...ඔයා දැන් වැරද්දක් කරන්නෙ නැහැනෙ...ඒ ගැන හිතලා සතුටු වෙන්න
අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය..🙏🙏🌹🌹 වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය..!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹
නමෝබුද්ධාය 🙏🙏🙏උතුම් සත්පුරුෂ ඇසුර ලැබුණේ පෙර පිනටමයි....නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා සාධු ..සාධු ..සාධු ..පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ...පින්වන්ත ඔබවහන්සේ ලා නිදුක් වේවා ..නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා සාධු ..සාධු ..සාධු ...
නමෝ බුද්ධාය 🙏🙏🙏සාදු සාදු සාදුපින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා...දළදා සමිඳු පිහිට ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට ලැබේවා...තෙරුවන් සරණයි...
සාධු සාධු සාධු බුදු දහමෙන් සිත සුවපත් කරන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු මාගේ නමස්කාර ය වේවා දර්ම දානයක් මවෙවා ගරුතර පිණ් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා දිර්ගායුවෙවා සසරදුකින්ම්දෙත්වා උතුම් වු නිර්මලවු නිර්වානයමඅත්වෙවා බොහොමයක් පිණ් සිද්ද වේවා ඔබ වහන්සේ ට
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!🙏🙏🙏
Sadu sadu sadu.pinwath sami n wahanseta uthum theruwan saranai.sadu sadu sadu.🙏🙏🙏🙏
මාත් කරපු වැරදි ගැන ගැන පසුතැවෙන වෙලාවක මට මෙක අහන්න ලැබුනේ අපේ හාමුරැවනේ.ඔබ වහන්සේට බුදුසරණයි මට නිවැරදි මාර්ගය පෙන්නුවාට🙏🙏
මෙ දහම් අහන්න තරම් අපි කොච්චර වසනාවන්තයිද ඔනිම වැරද්දකිම් අත් මිදිලා ජිවිතෙ ලස්සනට හදගන්න කියලා දෙන පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා 🙏🙏🙏 මෙ දහම අහලා වැරදුන ජිවිත වැරද්දෙම් අත් මිදෙත්වා
Sadu sadu 🙏🙏🙏🌻🌻🌻
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ!
ගොඩාක් ප්‍රයෝජනවත් වුනා හාමුදුරුවනේ ගොඩාක් පින්.නමස්කාර වේවා.
කොච්චර පිං කරලා ඇද්ද කියලා හිතෙන්නේ ඔබ වහන්සේගේ බණ අහනකොට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
මාත් මගේ අතින් උන වැරදි ගැන පසුතැවෙන වෙලාවක මේක අහන්න ලැබුනේ.තෙරුවන් සරණයි.... 🙏
බොහොම පිං කල්‍යාණ මිත්‍රයන් වහන්ස. ඔබ වහන්සේ මට මේ වෙලාවෙ කරන්න පුළුවන් ලොකුම උපකාරයයි මේ දහම් දෙසුමෙන් කරේ 🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!
නමෝ බුද්ධාය🙏🙏
තෙරුවන් සරනයි 🙏🙏🙏 සියලු දෙනාගේ රාග ද්වේශ මෝහ දුරු වේවා...... 🙏🙏🙏🙏
ස්තූතී.........❤
තෙරුවන් සරණයි හාමුදුරුවන්ට.....😊
සාදු🙏සාදු🙏සාදු🙏
බුදු සරණයි🙏
මාත් වැරදි හදා ගන්නවා හාමුදුරුවනේ
මාගේ පින්වත් ස්වමින් වහන්සෙට මගේ නමස්කරයම වෙවා🙏🙏🙏🙏
සාධු🙏 සාධු🙏 සාධු🙏
අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මේ දේවල් අපිට අවබෝධ කරලා දෙනවට ඔබවහන්සේට ගොඩක් පිං!
නිවැරදිදේම පෙනේවා....!🙏🙏🙏
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි!☸️
🙏නමෝ බුද්ධාය!☸️
මම කීපවතාවක්ම ඇහුවා බැලුවා එක දිගටම
තෙරුවන් සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වේවා! මේ ජීවිතයේදීම උතුම් වූ අර්හත්වයට පත්වෙන්නට වාසනාව උදා වේවා!
සාදු සාදු සාදු!!!
සාදූ සාදූ සාදූ...!!!
ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා❤
සාදු මන් අවුරුදු 18 ගැහැනු ලමයෙක් මන්..ගොඩක් පසුතැවිමක් තියෙනවා .හාමුදුරුවනේ මන් ආස අනිත් අය වෙනුවෙන් ඔනිම උදව්වක් කරන්න එත් අපෙ හාමුදුරුවනේ මන් හිතා ගන්න බැරි වැරැද්දක් මගේ. අතින් සිද්ද උනා.. එක මට ලොකු පීඩනයක් හාමුදුරුවෝ නේ මන් කතෝලික .. එත් මේ බන අහනකොට හිතට මාර සැනසීමක් හාමුදුරුවනේ... මන් ගොඩක් අඩන කෙනෙක් ... දුක ගොඩක් දැනෙන කෙනෙක් හමුරුවනේ... මන් ගොඩක් ආස දෙවල් සමහර අය නිසා අතඇරපු කෙනෙක් ඒ දේ ඉවසගන්න බැරුව මන් තවත් මනුස්සයන්ව රිද්ද ලොකු වැරැද්දක් කර ගත්තා.. මන් හිතනවා හාමුදුරුවනේ මන් ආයේ ඒම වැරැද්දක් වෙන්නෙ නැහැ .. ගොඩක් වෙලාවට නිදා ගද්දි බන අහන්න පුරුදු වෙලා . දුකක් දැනෙන තැන ගොඩක් බන අහනවා.. මට පුලුවන් නේද හාමුදුරුවනේ ගොඩක් බොලද මෝඩ විදියට හිතලා අතීතේ කරපු මෝඩ වැඩ ආයෙ වෙන්නෙ නැහැ හාමුදුරුවෝ නේ .. ඔබ වහන්සේට පින් හාමුදුරුවොනේ... බුදුසරණයි 🥺❤️
සාධු සාධු සාධු 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...
🙏🙏🙏🙏
@@rasikasanjeewa5376නමෝ බුද්ධාය තෙරුවන් සරණයි
සියලු සත්වයෝ සුවපත් වේවා!
සත්පුරුෂ ඇසුරම වේවා!🌻🙏
Bohoma watina karunu kihipayak obwahanseta godak pin.. Loku adarashyk gaththa... 🙏🙏
සියලුම දෙනාට ඇසෙත්වා මගේ පෙර පිනකට අහන්න ලැබුනා වාගේම අන් හැම දෙනාටම ඇසෙත්වා ඔබ වහන්සේට නිදුක් නිරොගිව දිරිගායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරයම වෙිවා ..නමෝ බුද්ධාය ..
Oba wahanseta deergayushama labee uthum wu nirvana suwayama ath wewa!!!
මේ අයුරින් අපට උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් අපහට අවවාද අනුශාසනා ලබාදෙන ඔබ වහන්සේටත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ඇසීමට කටයුතු සලසන කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් හුඟාක් පින්....
පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු! නමෝ බුද්ධාය! පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා!!ලෝකවාසී සියලුම දෙනාට මෙවැනිම දහම් කරුණු දේශනා කිරීමට තව තවත් ශක්ති ය ධෛර්යය ඔබ වහන්සේට ලැබේවා! සාදු සාදු සාදු, නමෝ බුද්ධාය!! 🙏🏻🙏🏻🙏🏻
පින්වත් ස්වාමීන් වහන්ස ! දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌼🌸🌼
Sadu sadu sadu 🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
බුදු සරණයි!!!🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Mage pinwath swamin wahanse ta mage namaskaraya wewa 🙏🙏
On wahanseta uthum wu nirvana suwayama ath wewa !sadu!
යොවුන් අපගේ ජීවිතයන්ට මෙම ධර්මදානය මහත් වටිනවා අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේ නිවන් දකිත්වා
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
සාදු .සාදු සාදු සාදු සාදු .සවාමින් වහන්ස ඔබවහන්සේට.දිර්‍ර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු
ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා 🙏🙏🙏❤
බොහොම වටිනවා අපේ හාමුදුරුවනේ... 🙏
සාදු..සාදු..සාදු
පින්වන්ත කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
ඔබවහන්සේට බොහොමයක් පින්.බොහොමත්ම ස්තූතියි...🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවාමින් වහන්සේලාට පින් පින් පින් සම්මාසම්බුදු සරණයි උතුම් දර්මයන්
දේශනා කරනවා අපි වෙනුවෙන් නමස්කාරය 🙏 🙏 🙏
බොහෝම පිං,පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼
පින් ඇත්තෝ අසා සැනසෙත්වා !!🙏
සාදු සාදු සාදු..! 🙏🙏🙏
හිතට සහනයක් ලැබුනා...ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..හිත නිවුනා මගේ 🙏🌼
නමෝ බුද්ධාය 🌹පින්වත් අමිතදීප ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏 අහස් ගව්ව, ශ්‍රද්ධා TV, ශ්‍රද්ධා TV Daily, Shradda TV Dhamma Series, You Tube නාලිකා හරහා ද නිරන්තරයෙන් අප හට අවවාද අනුශාසනා සිදු කරන සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට නමස්කාර වේවා 🌹🌹 බොහෝ දෙනාට මෙම දහම් කරුණු ශ්‍රවණය වේවා 💖💖💖
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
පිංවත් ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
බුදු සරනයි
oba wahanse nisa jeewithe godak weradi hadagththa......oba wahanseta godak pin
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏
හාමුදුරවන්ට ගොඩක් පින්.
දීර්ඝායු වේවා ස්වාමින්වහන්ස .🙏🙏 ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් ජිවිතයට ලබනවා.
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ලැබෙන ඔවදන් වලට පිං සිද්ධ වෙත්වා,ඔබ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය යහපත්කම වෙවා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා...සුවපත් වෙත්වා....දුකින් මිදෙත්වා...නිවන් දකිත්වා.....සියලුම දෙනාට තෙරුවන් සරණයි...🙏🙏🙏
පින්වත් අමිතදීප ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා! 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
පරන වැරදි නිසා පසු තැවෙමින් ඉන්නකොට මට බලන්න ලැබුනේ මේ උතුම් බණ පදය .ඔඹ වහන්සේට උතුම් වූ නිවනම අවබෝධ වේවා🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!!!! 🙏🙏🙏🙏
Sadu sadu sadu
🙏🌹🙏🌹🙏🌹
අලුත් ජීවිතයක් පටන් ගත්තා වගේ දැනෙනවා .ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් 🙏
ඔව වහන්සේ ට ගොඩක් පින් 🙏🌼🙏 මේ වටිනා දහම් කරුණු ඉදිරිපත් කරාට
🙏🙏🙏
නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා 🙏🙏
🌸🌸🌸🌸🌸🌸
ගොඩක් ස්තුතියි පිංවත් සුවාමීන් වහන්සට. තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤❤❤🙏🙏🙏
🙏🌸🙏සාදු සාදු සාදු🙏🌸🙏
Saadhu saadhu saadhu 🙏🙏🙏
Very helpful thanks .sadu sadu .හාමුදුරුවනේ 🙏.happy ever after .
සාදු සාදු සාදු 🙏 🙏 🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...
තෙරුවන් සරණයි
🙏🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏
තෙරුවන්සරණයි පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට ..
අනන්ත බුදුගුණ බළෙන් සෙත්වේවා ..
සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබත්වා ...
@@wasala2744 🙏🙏🙏❤️❤️❤️
පින්වත් ස්වාමින් වහන්සේගෙ ධර්ම දේසනා විශිෂ්ඨයි
හැමදාම මම අසනවා 🙏
උදෙ 5.30 පින්සිතුවිල්ල ශ්‍රද්ධා නාලිකාවෙ ඉතමෙත් ආසාවෙන් අහන්නෙ 🙏🙏🙏
🌸🌸🌸🌸🌸🌸🙏
Sadhu sadhu sadhu 🙏🙏🙏 theruwan saranai
Mage jiwithaya wenas karana video ekak weyi Meka .
Theruwan saranayi ape hamuduruwanee.
NAMO BUDDHAYA ! 🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏💐
❤❤❤❤❤❤❤
Pinwath swamin wahanseta niduk nirogi diwiyakma labewa
සාධු .....සාධු .....සාධු ......වාසනාවන් කළණමිතුරු ඇසුර ......නමෝ බුද්ධාය .......!!!
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
හරිම වටින ධර්ම දේශනා වක්. ගොඩාක් අයට නෙමේ හැමෝටම වටිනවා.
🙏🙏🙏 නිවන් දකිනා ජාති දක්වා උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා .
නමෝ බුද්ධාය ! පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 සාදු සාදු සාදු !
තෙරුවන් සරනයි මේ වීඩියෝ එක බලපු යොමු කරපු සියල්ලන්ටම 🙏🙏🙏
සාදු සාදු සාදු!!!
පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
Sadu....sadu....sadu..
Namo buddhaya pinwath swamin wahansa...🙏🙏🙏
කරපු වැරදි කවුරු හරි මතක් කරනවන් 😌
හිතට ගොඩක් දැනුන කෙනෙක් එම කරද්දී 🫂
එයාලා සුවපත් වේවා කියලා හිතන්න...ඔයා දැන් වැරද්දක් කරන්නෙ නැහැනෙ...ඒ ගැන හිතලා සතුටු වෙන්න
අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය..🙏🙏🌹🌹
වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය..!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹
නමෝබුද්ධාය 🙏🙏🙏
උතුම් සත්පුරුෂ ඇසුර ලැබුණේ පෙර පිනටමයි....
නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා
සාධු ..සාධු ..සාධු ..
පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ...
පින්වන්ත ඔබවහන්සේ ලා නිදුක් වේවා ..නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා සාධු ..සාධු ..සාධු ...
නමෝ බුද්ධාය 🙏🙏🙏
සාදු සාදු සාදු
පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා...
දළදා සමිඳු පිහිට ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට ලැබේවා...
තෙරුවන් සරණයි...
සාධු සාධු සාධු බුදු දහමෙන් සිත සුවපත් කරන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු මාගේ නමස්කාර ය වේවා දර්ම දානයක් මවෙවා ගරුතර පිණ් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා දිර්ගායුවෙවා සසරදුකින්ම්දෙත්වා උතුම් වු නිර්මලවු නිර්වානයමඅත්වෙවා බොහොමයක් පිණ් සිද්ද වේවා ඔබ වහන්සේ ට
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
සාදු! සාදු! සාදු!