✔පිටි අනන්නේ නැතුව ලූනු ගෙඩියෙන් විනාඩි 5න් පිට්සා හදමු|5 minutes onion pizza recipe|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 344

  • @gayanifernando3534
    @gayanifernando3534 3 ปีที่แล้ว +20

    මමත් හැදුවා අද...බබාලා හරිම ආසාවෙන් කෑවා.හරිම රසයි වගේම ලේසියෙන් හදන්නත් පුළුවන් .ගොඩක් ස්තූතියි රෙසිපි එකට.❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +9

    කියල දීපු විදියටම හැදුවා .හරිම රසයි කියල ගෙදර සියලු දෙනාම කෑවා.මහන්සියක් නැතුව හදාගත්තා. ස්තූතියි පුතේ ❤

  • @praneethamadushani4139
    @praneethamadushani4139 3 ปีที่แล้ว +23

    මමත් අද බබාලට හදල දුන්නා.හරිම රසයි.එයාල අාසාවෙන් කෑවා.ඔයාට ගොඩක් ස්තූතියි❤❤❤

  • @niroshindika4133
    @niroshindika4133 3 ปีที่แล้ว +30

    තව පොඩ්ඩයි කොහොම හරි 1 million ගහමු.
    මේක හරිම ශෝක්.ලේසියි

  • @kenusandu557
    @kenusandu557 3 ปีที่แล้ว +15

    අක්කේ මේකත් හරිම ලේසියෙන් හාදාගන්න පුළුවන් අක්කා කවදත් අපට ලේසියෙන් හාදාගන්න පුළුවන් කෑම තමයි අක්කා කියලා දෙන්නේ ස්තූති අක්කේ

  • @nimalidilrukshi6541
    @nimalidilrukshi6541 3 ปีที่แล้ว +71

    ඔයාගෙ රෙසිපීස් හරිම ලේසියියෙන් හදන්න පුලුවන් බොහොම ස්තූතියි ඔයාට

  • @freedamichael1496
    @freedamichael1496 3 ปีที่แล้ว +2

    Lesiyen හදන්න පුළුවන් කෑම වර්ග තමයි ඔයා අපිට කියලා දෙන්නේ ස්තූතියි ඔයාට
    ගොඩක් rasai වගේම harima ලේසියි

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 2 ปีที่แล้ว +2

    ඔයා හදන ඕනම recipe එකක් පහසු විදිහට හදන්න පුලුවන් ස්තුතියි 👍

  • @shashikalamadushani8947
    @shashikalamadushani8947 3 ปีที่แล้ว +26

    ඉක්මනටම 1 M එන්න ඕනේ.......අපි බලන් ඉන්නවා 😎❤

  • @maheshaaththanayaka3302
    @maheshaaththanayaka3302 2 ปีที่แล้ว +2

    අක්කා සාමාන්‍ය පවුලකට හදන්න පුලුවන් විදියට කියලා දෙනවා මම කැමතියි ඒකට👍👍👍😎😎❤❤

  • @niwarthananetminini2430
    @niwarthananetminini2430 3 ปีที่แล้ว +11

    මං හදලා බැලුවා අක්කේ.හරිම රසයි .ඉක්මනින් හදන්නත් පුළුවන්.ඔයාගේ හැම කෑමක්ම වගේ මං හැදුවා.ඒව හරිම ලේසියෙන් හදන්න පුලුවන් 💗🤩

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 3 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන්ම හදනවා...❤🌹

  • @sunethravithana4771
    @sunethravithana4771 2 ปีที่แล้ว +3

    කාලය අඩුවෙන්, රසවත්ව ගුණ වත්ව කෙටි කෑම වර්ග හදන්න කියාදීම ගැන ගොඩක් ස්තූතියි මමත් මේ ඔයාගේ කෑම වට්ටෝරු අත් හදා බලනවා, හරිම රසයි.

  • @sdpmsamaranayaka5467
    @sdpmsamaranayaka5467 2 ปีที่แล้ว

    ඔයාගෙ රෙසිපි හරිම ලෙහෙසි දුව .ගොඩක් ස්තුති දුව .මාත් හදලා බලන්නම් බුදු සරනයි ඔයාට

  • @pathamaganeshvari8614
    @pathamaganeshvari8614 3 ปีที่แล้ว +34

    අක්කගේ යූටියුබ් චැන්ල් එකට 1M wenakm බලන් ඉන්න මම 🤩🤩🤩❤🤩💖🤩💖🤩💖🤩💖

  • @srilankangymlife4390
    @srilankangymlife4390 2 ปีที่แล้ว +14

    මිනිස්සුන්ට ලේසියෙන් කෑම හදාගන්න විදිහ ගැන කියලා දිලා ඔයා ලොකු පිනක් කරන්නේ අක්කා ❤️

    • @piyadashagaranuka1396
      @piyadashagaranuka1396 2 ปีที่แล้ว

      චිිස් නැතුව හන්න පුළුවන් ද😊☺️😃😋😄😄🤩🤩😎😊😊🙂🤗😀😀😀😀😀😀😀😀😀😀😀😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😮😮😮😮😮😮😮😮😮😮😮😮🎇🎆🎆🎆🎆🎆🎆🎆🎄🎄🎄🎃🎊️🎋🎀🎁🎗️🎍🎎🎟️🎏️️🎫️️✨️🎈🎐🎖️️🎉️🎑️🏆️🥉🥈🥇🏅

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +39

    Mr.kitchen-විනාඩි 5න් පීසා හදමු😋
    Pizza hut-අඩෝ වයි බන්😆

  • @chamilaperera3162
    @chamilaperera3162 3 ปีที่แล้ว +12

    නංගී මේ Recipe .එක නම් රස ඇති නේද ...ඒ වගේම ලේසියි ...Thank You ..♥️

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 3 ปีที่แล้ว +2

    සුපිරිම වීඩියෝ එකක්...
    මෙහෙම පීසා එකක් දැක්කමයි...
    ළඟදීම හදලා බලන්න ඕනි...😍😍😍

  • @Believe_Yourself2400
    @Believe_Yourself2400 3 ปีที่แล้ว +8

    නියමයි.අනිවාර්යයෙන් හදනවා.💕💕💕💕👌💕👌💕👌💕👌👌💕💕💕💕❤️😍😍😍😍

  • @w.a.karunasena119
    @w.a.karunasena119 3 ปีที่แล้ว +2

    ඔව් mr kitchen ගේ recipe ලේසියෙන් හදන්න පුලුවන් 👍👍👍👍

  • @buddikakariyawasam6526
    @buddikakariyawasam6526 2 ปีที่แล้ว

    හරිම rasai akki ගොඩක් Tnx kiyl duunt

  • @thilinasuranga1878
    @thilinasuranga1878 3 ปีที่แล้ว

    Tanks aka oyaga racipis tami mama වැඩිපුරම balanna මමත් owa ගොඩක් හදනවා tanks ❤️❤️❤️

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว

    ඔයාගේ රෙසපි හරිම ලේසී.මම හැදුවා..රෑට...හරිම රසයි ස්තූති ඔයාට....👍👍👍🙏🙏🙏🙏

  • @sandunawarathna9522
    @sandunawarathna9522 2 ปีที่แล้ว +3

    ඔයාගෙ recipes හරිම ලේසියී....ඒ වගේම හරිම practicality........🥰

  • @chandunilantha5495
    @chandunilantha5495 2 ปีที่แล้ว

    Apith heduwa harima rasai... lesiyenma karaganna puluwan ... Thank you MR kitchen

  • @judenishal5223
    @judenishal5223 3 ปีที่แล้ว +1

    Apith haduwa. Harima rasai😋😋. Thank you so much me vage videos denawata.😍😍

  • @anomapriyanthi9222
    @anomapriyanthi9222 2 ปีที่แล้ว

    හරිම ල්‍රෙසියෙන් හදන්න පුලුවන් 🌷🌷 ගොඩාක් ස්තුතියි ඔයාට

  • @nadeeshathennakoon3913
    @nadeeshathennakoon3913 2 ปีที่แล้ว

    මමත් හැදුව රසයි නංගි thanks

  • @disnadevika1762
    @disnadevika1762 2 ปีที่แล้ว

    අද මම හැදුවා .හරිම රසයි.ස්තූතියි ඔයාට .

  • @techbuddy5163
    @techbuddy5163 2 ปีที่แล้ว

    මාත් හදලා බැලුවා.නියමෙට අාවා,හරිම රසයි. Thank you

  • @apsaramadushani1366
    @apsaramadushani1366 3 ปีที่แล้ว +27

    මම තමයි ඉස්සේල්ලම බැලුවේ 😘😘👌👌

  • @piumikavindya3265
    @piumikavindya3265 3 ปีที่แล้ว +2

    Niymai akki oyage resipi video🥰🥰 mama hemadhama oyage video balanava👍👍

  • @niro7716
    @niro7716 2 ปีที่แล้ว

    math meka haduwa akka rasai godak.Lesi recipe kiyala denawata akkata thank you

  • @Reshi202
    @Reshi202 2 ปีที่แล้ว

    Oyage kama harima rasai akkiiiii
    Oya dala thiyena hama video ekakma baluwa ewa baluwama kanna hithenawa

  • @sadunsasadu6330
    @sadunsasadu6330 2 ปีที่แล้ว

    Niyamai math haduwa rasai mm dan babage lunch box ekatath hadala denawa school geniyanna oyata thanks

  • @manjulasujeewa7197
    @manjulasujeewa7197 2 ปีที่แล้ว

    මමත් මෙක හැදුවා ගොඩක් රසයි

  • @dilshanimadukimari3741
    @dilshanimadukimari3741 2 ปีที่แล้ว

    අක්කේ ඔයා හදපු පිසා එක අපිත් හදලා බැලුවා ඒ පිසා එක හරිම රසයි

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 ปีที่แล้ว

    මම හරීම කැමති ඔයාගෙ videos බලන්න

  • @buddhikasandaruwan7074
    @buddhikasandaruwan7074 2 ปีที่แล้ว

    ඒකනම් නියමයි...හදන්න ලේසියි...👌👌👌

  • @suyamabeyrathna4937
    @suyamabeyrathna4937 2 ปีที่แล้ว

    ඔයාගෙ රෙසිපි හරිම ලේසියි හදන්න ඔයාට බොහොම ස්තුතියි 😊😊

  • @amilawidanagamageamilawida3413
    @amilawidanagamageamilawida3413 3 ปีที่แล้ว

    Man haduwa. Godak rasai. Oya kiuwa wagema gedara aya kamathi una. Thanks oyata.👍

  • @pasindulakshan9962
    @pasindulakshan9962 3 ปีที่แล้ว +4

    1M ගැහුවා නේ ජයවේවා.♥

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 3 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි අක්කේ👍👍💖💖💖

  • @devindithiloka2512
    @devindithiloka2512 3 ปีที่แล้ว +2

    ම්ම්ම්ම් නියමයි අක්කී............😃😋

  • @kamanihansi3825
    @kamanihansi3825 3 ปีที่แล้ว

    Boru kolam natuwa oya karana video harima lassani...e wagema wadagath...thank you very much..

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 ปีที่แล้ว

    Oyage resipy kawadawath wardinne na thx

  • @nipunadilshan1258
    @nipunadilshan1258 2 ปีที่แล้ว

    Hamadekinma mn pizza hadal thiyenaw. Ada me vidihat try karala baluwa. Godak hodai. E wagema rasai 😋😋

  • @samanthiarachchige8619
    @samanthiarachchige8619 11 หลายเดือนก่อน

    එක නම් පට්ට ආතල්😮

  • @piyumisubashiedirisinghe8114
    @piyumisubashiedirisinghe8114 3 ปีที่แล้ว +1

    Niyamai👍

  • @mayuriperera2940
    @mayuriperera2940 3 ปีที่แล้ว +2

    1M lagai suba pathum.

  • @totop08ynndieururyhdy6ydgh3
    @totop08ynndieururyhdy6ydgh3 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතුයි කියලා දෙනවට.

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +1

    ස්තුතියි හොදේ. 🌹

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 2 ปีที่แล้ว

    👍👍👍නියමයි

  • @sigithiwelihinda2739
    @sigithiwelihinda2739 3 ปีที่แล้ว +1

    මේක මම හැදුවා . හරිම ලේසියෙන් ඉක්මණට හැදුවා අක්කි. ඔයාට ස්තුතියි🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 3 ปีที่แล้ว

    I like your all the recipes.because of very simple to make.thank you very much and god bless you

  • @sankacool6184
    @sankacool6184 2 ปีที่แล้ว

    Man ada ♥️haduva harima 🍕 rasayi akki😋

  • @pathamaganeshvari8614
    @pathamaganeshvari8614 3 ปีที่แล้ว +9

    ෆස්ට් කමෙනට් එක මගේන් හදනවා අක්කේ 💖💖💖💖💖🤭

    • @srimalchandana668
      @srimalchandana668 2 ปีที่แล้ว

      නැන්දේ මොසරෙල්ලා චීස් වෙනුවට මයෝනීස් ගත්තත් කමන්නැ නෙ?

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว

    Woow harima Rasa patai math hadanawa thanks b.s

  • @dissanayake423
    @dissanayake423 3 ปีที่แล้ว +1

    Woow..maru...❣️❣️👍

  • @dilanikadawathage6257
    @dilanikadawathage6257 3 ปีที่แล้ว +1

    රසයි thanks

  • @rangakumara9233
    @rangakumara9233 3 ปีที่แล้ว +1

    Thank you so much very easy pizza resapi...☺

  • @erandibaddevithana6957
    @erandibaddevithana6957 3 ปีที่แล้ว +2

    හරිම රසයි අක්කී

  • @nadeekadarshanamali6090
    @nadeekadarshanamali6090 ปีที่แล้ว +2

    Thank You Nangi 🤩

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    ඇත්ත හරිම ලේසියි ගොඩක් ස්තූතියි ඔයාට

  • @chamaripriyangika5476
    @chamaripriyangika5476 2 ปีที่แล้ว

    හරිම ලේසි නියමයි 👌 👌👌👌

  • @shashifernando402
    @shashifernando402 3 ปีที่แล้ว

    Akke mth hduwa...rasaiii😘😘😘

  • @piyumimadubashini490
    @piyumimadubashini490 2 ปีที่แล้ว

    Onna akki mamath haduwa harima rasaiii lesi 😋😋😍

  • @sandarekakumuduneesandarek3511
    @sandarekakumuduneesandarek3511 3 ปีที่แล้ว

    ගොඩක් රස ඇති මාත් ඉක්මනින්ම හදනව බොහොම ස්තුතියි ඔයාට❤️❤️❤️

  • @dinushashamali9524
    @dinushashamali9524 2 ปีที่แล้ว +1

    Rasa athi😋😋😋😋😍

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว

    ඔබතුමියට ස්තුතියි ...

  • @dinushamadurangani9856
    @dinushamadurangani9856 2 ปีที่แล้ว

    හොඳ රෙසිපි එකක්. සුපිරියි

    • @srimalchandana668
      @srimalchandana668 2 ปีที่แล้ว

      මොසරෙල්ලා චීස් හදන වීඩියෝවක් කරන්නකෝ නැන්දා

  • @nishuperera5969
    @nishuperera5969 2 ปีที่แล้ว

    ඔයා කියලා දෙන රෙසිපි හරිම ලේසි

  • @rusirulakshan1740
    @rusirulakshan1740 3 ปีที่แล้ว +1

    Nice , superb nande .
    Mozzarella cheese 🧀 genalla anivaryayenma hadanawa. Meka harima lasi. Thank you nande

  • @piyadashagaranuka1396
    @piyadashagaranuka1396 2 ปีที่แล้ว

    හරි ම රහයි තවත් මෙිි වගේ විඩියෝ එවන්න 😁😦😔🙃

    • @piyadashagaranuka1396
      @piyadashagaranuka1396 2 ปีที่แล้ว

      🖐️🤲👃👏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hashanhashan7677
    @hashanhashan7677 3 ปีที่แล้ว

    මමත් හැදුවා ගොඩක් rasai.....

  • @mainaproduction4900
    @mainaproduction4900 3 ปีที่แล้ว +3

    මුළු ලෝකයම සුවපත් වේවා...... ලබන වසරේවත් කොරෝනාවෙන් නිදහස් වේවා.....💛🧡❤

  • @kusumherath1035
    @kusumherath1035 ปีที่แล้ว +1

    👍💯

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 3 ปีที่แล้ว +1

    ශා මරැනේ අක්කා හෙට හදනවා

  • @maheshikarathnagiri3390
    @maheshikarathnagiri3390 3 ปีที่แล้ว

    Nice akki. Akki use karana mozzarella cheese brand eka kiyannako pls ....

  • @ranugasandul1929
    @ranugasandul1929 3 ปีที่แล้ว +1

    හරිම රසයි අක්කා

  • @nilupullife
    @nilupullife 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් පහසුයි

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 ปีที่แล้ว

    Thank you obata budusarani 🌷🍄

  • @Y.12701
    @Y.12701 3 ปีที่แล้ว

    Niyamai Thanx lot bs

  • @nilminianthony9549
    @nilminianthony9549 3 ปีที่แล้ว

    Shaa niyamai. Aniwarenma hadnwa.Thank u

  • @WasanthaKumara-mt6hm
    @WasanthaKumara-mt6hm 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @geethadhamayanthi9660
    @geethadhamayanthi9660 3 ปีที่แล้ว +1

    Akke chees nathuva hadanda baida oka

  • @fathimashamla778
    @fathimashamla778 2 ปีที่แล้ว

    Akki loonu dala tiyana bowl kohinda gaththe?eke how mach?

  • @peirisamarasinghe2779
    @peirisamarasinghe2779 ปีที่แล้ว +1

    Patta

  • @tharakadhananjaya4442
    @tharakadhananjaya4442 3 ปีที่แล้ว

    Supirii akke mamath hadanava niyami

  • @prasannajayasingha3804
    @prasannajayasingha3804 2 ปีที่แล้ว

    Mekanam harima rasai

  • @shiromipriyanka2475
    @shiromipriyanka2475 2 ปีที่แล้ว +1

    මමත් දැන් හදන්න හදන්නේ

  • @HarshaniRanasinghe-k4x
    @HarshaniRanasinghe-k4x ปีที่แล้ว

    මාත් අද හැදුවා ❤️❤️

  • @shamalkanimsara29
    @shamalkanimsara29 3 ปีที่แล้ว

    අම්මො අම්මො 1M තව ටිකයි හුරේ අක්කි පැටියා

  • @hiruniranaweera3461
    @hiruniranaweera3461 3 ปีที่แล้ว +4

    Awesome 😍 i am going to try this recipe tomorrow ...🤗 thanks a lot of akki ❤

  • @sampathariyadasa2679
    @sampathariyadasa2679 2 ปีที่แล้ว

    හරිම සරළව, අඩු මුදලින් හැමදේම කියල දෙනවා

  • @denethminimsara7596
    @denethminimsara7596 2 ปีที่แล้ว

    නියමයි 👍👍👍👌👌👌

  • @sldubbingcartoon1469
    @sldubbingcartoon1469 3 ปีที่แล้ว

    Wish to 1million subscribers👍

  • @nethsare__8033
    @nethsare__8033 3 ปีที่แล้ว +1

    1 million වෙච්ච ගමන් ලයිව් එන්න ඕනෙ ඈ

  • @umamafasloon9327
    @umamafasloon9327 3 ปีที่แล้ว +1

    Akka langa thiyana grater, wisk, ice-cream scoop, gaththa link share karanna?
    Plss