KAWALA WILANDA JATHI-මයිකල් පීරිස් -කවාලා විළඳජාතී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 79

  • @prabathtennakoon9478
    @prabathtennakoon9478 11 หลายเดือนก่อน +8

    අපේ පැරණි සිංහල සින්දු මොනතරම් සාහිත්‍යයෙන් රසයෙන් පෝසත්ද කියලා තේරෙනවා, මේ සින්දුව අහනකොට.

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 หลายเดือนก่อน

    සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน +1

    මේ ගීත ඇහෙනකොට හරිආසයි.දැන් මේවා ඇහෙන්නේ නැතිතරම්නෙ.ස්තූතියි.

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 หลายเดือนก่อน

    ඒදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළෙඳ සේවයෙන් සියලුම ප්‍රදේශීය රජරට රුහුණු මහනුවර සේවයෙන් මේ ගීත ඇහුණා❤❤❤❤❤🙏🙏🙏😥

  • @dngmailo6978
    @dngmailo6978 2 ปีที่แล้ว +8

    ලස්සන සින්දුවක්😚හොදම අර්ථයක් තියන ගිතයක්💕💕තෑන්කු❤️❤️බුදු සරණයි 🙏🙏

    • @dngmailo6978
      @dngmailo6978 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️

  • @oshanyoshitha688
    @oshanyoshitha688 2 ปีที่แล้ว +8

    නිවන් සුව ඔබට!

  • @senarathsenarath3523
    @senarathsenarath3523 2 ปีที่แล้ว +4

    Me සිංදු මෙහෙම වත් අහන්න ලැබීම pinak.

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 11 หลายเดือนก่อน

    මයිකල් මහතා තේරුම් ගන්න පුලුවම් ගායනයකක් තෙරුවන් සරණයි

  • @mayuribandara5218
    @mayuribandara5218 4 ปีที่แล้ว +12

    ලස්සන සිංදුවක්. ලෝක ධර්මය මෙය වේ

    • @sanje-Music
      @sanje-Music 3 ปีที่แล้ว +1

      ස්තූතියි..

    • @jiyaxoxo9391
      @jiyaxoxo9391 3 ปีที่แล้ว +2

      @@sanje-Music one day to me වගේම

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว +1

      ලෝක ධර්මය ඕක නොවේ,,.නිදහස යැයි සොයා ගියද ලෝකය තුලම ඉන්න බව ඒ සත්වයෝ නොදනී,,,.ලෝකයෙන් මිදීමයි නියම නිදහස,,.
      ලෝක පාලක ධර්මය එක තැනක මෙසේ විස්තර වේ,.
      පාපයට ඇති ලජ්ජාව(හිරි,ඕතප්ප) සහ එය කිරීමට ඇති භය ලෝක පාලක ධර්ම වේ,,
      තවතැනක ලෝක ධර්මය යනුවෙන් අටලෝ ධහම හැඳින්වේ,,.
      ලාභඅලාභ,සැපදුක,නින්දාප්‍රශංසා,යසඅයස ,,.මේ තමයි ලෝක ධර්මය,..
      තවත් තැනක ලෝක ධර්මය ලෙස අභිධර්මය හැඳින්වේ,..

    • @sisiraruwan441
      @sisiraruwan441 9 หลายเดือนก่อน

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +8

    ඔබට නිවනින් සැනසීම උදා වේවා.

    • @sanje-Music
      @sanje-Music 3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට...

  • @chiranthaweerasinghe9211
    @chiranthaweerasinghe9211 3 ปีที่แล้ว +12

    අපේ පැරණි ගීතය කොතරම් සබ්ද හා අර්තරසයෙන් පොහොසත්ද මේ ගීවලින් කියවුනේ මානව දර්මතාවය නොවේද

  • @KudabandaPitunugama
    @KudabandaPitunugama 9 หลายเดือนก่อน

    ජීවිතයේ යතාර්ථය ගීතයට නංවා සිත් පහන් කල ඔබ දෙපලට හද පිරි ප්‍රනාමය.❤

  • @slshanilabro8631
    @slshanilabro8631 3 ปีที่แล้ว +5

    ලස්සන සින්දුවකි ඔබත් අහන්න

    • @sanje-Music
      @sanje-Music 3 ปีที่แล้ว

      ස්තූතියි ..

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว +5

    සුපිරි... බුදුසරණයි...

    • @sanje-Music
      @sanje-Music 3 ปีที่แล้ว

      ස්තූතියි , බුදුසරණයි....

  • @dushanaththidiyavidana3947
    @dushanaththidiyavidana3947 2 ปีที่แล้ว +3

    මේ ගීතයේ පද රචනය සෙබස්තියන් පීරිස් ගේ නො ව සිරිසේන විමලවීර ගේ. ඔහු ගේ 'රොඩී කෙල්ල' ටීටර් නාට්‍යයේ එන ගීතයක්

  • @universityautos
    @universityautos 3 ปีที่แล้ว +6

    This is a must for every occasion a Funeral, wedding, birthdays as this song brings the vital message of the uncertainty of life on this planet common to every faith no matter what your origins are !

  • @RamyalathaDhodangolla-uu4ib
    @RamyalathaDhodangolla-uu4ib 3 หลายเดือนก่อน

    Mama kemathi geethayak.. Harima lassanai. ♥♥♥♥♥♥♥
    Translate to sinhala

  • @chandaramama691
    @chandaramama691 3 ปีที่แล้ว +4

    අහන්නති අාසයි.ස්තුතියි.

    • @sanje-Music
      @sanje-Music 3 ปีที่แล้ว

      ස්තූතියි ...

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 2 ปีที่แล้ว +1

    Very Interesting Valuable Reality Meaning Have This Buddhist Song.🌹💐🌺🌻🌸🌼🙏❤️🏆

  • @AmazingMathematics-kg9qp
    @AmazingMathematics-kg9qp 5 หลายเดือนก่อน +1

    1986. Awrudde thamai mama mulinnma iskole giye. Ape class eke hitiya nandula kiyala lamayek. Eya me song eka kiyanawa lasanata .habai eya dole gilila maruna .

  • @sasirisena5439
    @sasirisena5439 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤Suppiri..Geethayak.....

  • @lionelranawan2834
    @lionelranawan2834 2 ปีที่แล้ว +2

    කොච්චර අැහුවත් එපා වෙන්නෙනැ

  • @universityautos
    @universityautos 3 ปีที่แล้ว +4

    The best version of this iconic masterpiece!

  • @sameersanjeewabandara8714
    @sameersanjeewabandara8714 2 ปีที่แล้ว +10

    මම හොයනවා පැරණි බුදුගුණ ගීතයක් ...සල් සපු නා මල් දෝත පුරාලා ....කියල සිංදුවක් තියෙනවා ....ඒක හොයල දෙන්න ....කවුරු හරි

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 4 หลายเดือนก่อน

    ඒ කාලේ මිනිස්සු ගොඩක් සතුටින් ඉදලා තියෙනවා. ආසයි ආපහු ඒ කාලෙටම යන්න තියෙනවා නම්..

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 8 หลายเดือนก่อน

    කවදා අසන්නද මෙවන් ගීත

  • @ashanirodrigo4853
    @ashanirodrigo4853 4 ปีที่แล้ว +6

    Very nice Song, very feeling voice...!!

  • @dineshsaman4821
    @dineshsaman4821 3 ปีที่แล้ว +3

    Lassani...

    • @sanje-Music
      @sanje-Music 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට..

  • @artforus498
    @artforus498 2 ปีที่แล้ว +2

    The Super song

  • @rmdasanayake1692
    @rmdasanayake1692 2 ปีที่แล้ว +1

    beautiful

  • @mahindasurasinghe4179
    @mahindasurasinghe4179 10 หลายเดือนก่อน

    අනෙ හොඳ වැඩසටහනක් මමත් දුර අතීතයකට ගියා පින් සිද්ධ වෙනවා

  • @ranjithabeywardhana2345
    @ranjithabeywardhana2345 3 ปีที่แล้ว +3

    👍👍

  • @maheshimaheshi7847
    @maheshimaheshi7847 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️💃💃💃

  • @isurudananjaya510
    @isurudananjaya510 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @slshanilabro8631
    @slshanilabro8631 3 ปีที่แล้ว +2

    ලස්සනයි

    • @sanje-Music
      @sanje-Music 3 ปีที่แล้ว

      ස්තූතියි

  • @diha8890
    @diha8890 3 ปีที่แล้ว +3

    2021🖤

    • @chathu..
      @chathu.. 3 ปีที่แล้ว +2

      මොකද හලො

    • @Welkawerani
      @Welkawerani ปีที่แล้ว

      සර්ව කාලිින ගිිත❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jalithabanuka5546
    @jalithabanuka5546 4 ปีที่แล้ว +2

    Superm

  • @danielwaduge6034
    @danielwaduge6034 3 ปีที่แล้ว +2

    Niwansuwa

    • @sanje-Music
      @sanje-Music 3 ปีที่แล้ว +1

      ස්තූතියි ,

    • @oshanyoshitha688
      @oshanyoshitha688 2 ปีที่แล้ว +1

      @@sanje-Music හෙලෝ

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว

    Verigoodsong

  • @niroswickramasihas7111
    @niroswickramasihas7111 5 หลายเดือนก่อน

    Yes

  • @wimalawimala9038
    @wimalawimala9038 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @karurajapaksha9727
    @karurajapaksha9727 2 ปีที่แล้ว +3

    Lo dhama gens kiyawena arthawath geeyak

  • @nalanijayathilaka1867
    @nalanijayathilaka1867 7 หลายเดือนก่อน

    Plese right .The song iwante

  • @vimaladarmasenarathna5419
    @vimaladarmasenarathna5419 2 ปีที่แล้ว +1

    Mekemagesinduwakwagemagekaragenamama,ahanawa

  • @shashiweerasekara3712
    @shashiweerasekara3712 2 ปีที่แล้ว +2

    ❤️

  • @NavenKumara-o2v
    @NavenKumara-o2v 11 หลายเดือนก่อน

    😢

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 7 หลายเดือนก่อน

    පුදුම ලස්සනයි ❤❤❤❤

  • @BuddikaKumara-vl5gl
    @BuddikaKumara-vl5gl 2 หลายเดือนก่อน

    Jul

  • @lrmsiripala1429
    @lrmsiripala1429 ปีที่แล้ว

    Sss

  • @infoinfo8458
    @infoinfo8458 3 ปีที่แล้ว +1

    මේ. සින්දු. දේ අහන්නෙ නෑ. බත් කන හරක්. ඉ න් නේ

  • @WBanduMedia07
    @WBanduMedia07 6 หลายเดือนก่อน

    ලස්සනයි

  • @shashiweerasekara3712
    @shashiweerasekara3712 2 ปีที่แล้ว +1

    ❤️

  • @NavenKumara-o2v
    @NavenKumara-o2v 11 หลายเดือนก่อน

  • @niroswickramasihas7111
    @niroswickramasihas7111 5 หลายเดือนก่อน