ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම ගීත ඉස්සර ගුවන් විදුලියෙන් අහපුව හරිම ලස්සනයි 👍👍
හරිම ලස්සන ගීතයක් .ගැයුම ඉතාම විශිෂ්ටයි .අහන්න ආස හිතෙනව මිහිරි කටහඬක් .තෙරුවන් සරණයි
කී පාරක් ඇහුවද? මොන තරම් ඇහූවත් හිතට මදි..හරිම සුන්දරයි ♥️♥️🌹🌹
ඔව් සහතික ඇත්ත
ගීතය ටම ගැලපෙන ලස්සන කටහඬක් ❤❤❤❤ තෙරුවන් සරණයි ඔබට පුතා
මටනම් මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ......වාසනාවන්
ඉතාමත් ලස්සනට ගිතය ගයනවාඅහන්න අහන්න ආසයි
නියමටම කියනවා .එල කොල්ලෙක්
නියමයි හොදටම හොදයි ඡයවෙවා
එන. කේ. වින්සන්ට් ..මුල් ගායනඒ විදිහටම ගයනවා ...හරිම ලස්සනයි...කියන්න වචන නෑ 🌹🙏❤️💞🙏🌹❤️💞👍👍
හරිම ලස්සනයිබුදුසරණයි 🙏🙏🙏❤❤❤😊
Satthakinma❤
මේපැරනි,සිංදුවලට,මමහරිම,ආසයි,මේගායනයත්,හරි,මිහිරියි,අහන්න,අහන්න,ආසයිහිනෙව,නියම,සිංදුමේව,මෙය,අන්තර්ජාලයට,දැම්ම,කෙනාට,ස්තුතිකරමි
ගායනයත් වාදනයත් හරිම මිහිරියි...තෙරුවන් සරණයි ...!!!
මේ සින්දුව කී පාරක් ඇහුවත් මට ඇතිවෙන්නේ නෑ හරිම ලස්සනයි බුදුසරනයි
🙏🙏🙏🏕🏕🏕🏕🏕👍👍👍👍🏕🏕🏕🏕❤️❤️❤️❤️🏕🏕🏕🏕❤️❤️❤️🏕🏕🏕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි. මේ සින්දුව කොහොමත් ලස්සනයි. ඒක තවත් මතක් කරමින් ලස්සනට ගායනා කරාට ඔබට පින් සිදු වේවා! තෙරුවන්ගෙම සරණයි
🙏🙏🙏🙏🙏🏕💔🏕🙏💔🏕🙏💕❤️🙏🏕🙏❤️🙏🏕🙏👍❤️👍❤️🙏❤️🙏🏕🙏🏕💔🙏❤️🙏🏕💔❤️🙏🏕💔❤️❤️❤️❤️🙏🙏🙏🏕🏕🏕🏕💔💔💔💔🙏🙏🙏🙏🏕🏕🏕🏕💔💔💔💔💔💔💔💔
Werho 2:37 2:37
තෙරුවන් සරනයි ලස්සනයි 👍👌✌😄
හරිම ලස්සනයි කටහඬ...බුදු සරණයි ...පුලුවන් හැම වෙලාවෙම අහනව කොච්චර ඇහුවත් එපාවෙන්නෙනෑ...👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Very nice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harmattan lassanai kopana ahuwath madi😊
ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන් දීර්ඝ ආයුවේවා .බුදුසරනයි
මමනම් දවසට කීපවරක්ම මේ ගීතය කොතරම් සුන්දරව ගායන කරනවද කිවනොහැකි සාධාරණ යක් මේ ගීතයට ලබා දෙනවද ඉතාමත් සුන්දර ව ගායනා කරනවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌼🌻🌻🌻🌻🌼🌼🌼🌼🌹🌹🌹🌹🌷🌷🥀🥀🌺🌺🌺🌺🌺
අපේ තිස්ස ජයවර්ධන මහත්මා...බොහෝම,ආදරණීය,නිහතමානී ගුරු මහත්මයෙක්.අති දක්ෂ ගායකයෙක්...අපේ පාසලේ ඔහු නොමැති උත්සවයක් නැති තරම්..මෙම ගීතය අප කුඩා කාලයේ ඉතා ආසාවෙන් ඇසූ ගීයක්..බුද්ධාලම්බන ප්‍රිතිය හද තුළ පිරී ඉතිරි යන ගීයක්.අපේ තිස්ස සර් මේ ගීතයට ඉටුකළ සාධාරණය කියා නිම කළ නොහැකියි.ඔහුගේ හඬින් පස් හය වතාවක් මේ ගීය ශ්‍රවණය කළා..ඔබගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!ජයෙන් ජයම වේවා!තෙරුවන් සරණයි!
නියමම පෞරාණික හඬක් තියෙනවා.හරිම ලස්සනයි ❤❤❤
තෙරුවන්සරනයි ගොඩාක් ආදරෙයි ,සින්දුව ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනවා ,බොහොම පින් ,නිදුක් නීරෝගී දීර්ඝ ආයුවේවා
තෙරුවන්සරනයි ගොඩාක් ස්තුතියි හරිම ලස්සනයි ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය වේවා බුදුසරනයි සාදු සාදු සාදු !
තෙරුවන්සරනයි ,බොහොම පින් සිදුවෙනවා රසික හදවත් තුලට කිදා බසිනා ලස්සන සිංදුවක් ,ඒ වගේම ගායනා කරන එතුමා ඒ අයුරින්ම ලස්සනට ගායනා කරන නිසා අහන්න අහන්න ආසයි තෙරුවන්සරනයි
හරිම ලස්සනයි පෙර ගැයුම වගේමයි..❣️❣️🥰🥰🥰❣️❣️❣️💪💪
අවුරුදු 46 ක් ආපස්සට මතකය ගියා. ස්තූතියි. 📻
ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය වේවා ගොඩාක් ලස්සනයි ජය වේවා
මාරම ලස්සනයි...කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ
Your voice is sweet.It does not allow the song to die. Thank you for making us happy.
පුදුම ලස්සන සින්දුවක්. කොපමන අහුවත් මදි. මේවා අපේ රටේ සදා නොනැසෙන සම්පත්.ඒවා රැක ගනිමු.
තෙරුවන්සරනයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි තෙරුවන්සරනයි සාදු සාදු සාදු
කොච්චර අැහුවත් අැති නොවන ගායනයක්.
තෙරුවන්සරනයි ගොඩාක් ස්තුතියි ,සාදු සාදු සාදු !!!
පු ෙත් ඔයා ව ෙග්ම සිංදුවත් ලස්සනයි ❤
සිත නිවෙනා ,ගී...
තෙරුවන්සරනයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි ,සුභ අනාගතයක් වේවා ,නිදුක් නීරෝගී දීර්ඝ ආයුවේවා ,බොහොම පින් ,මටනම් හැම දාම,හැම පැයෙන් පැයට ඇහුවත් ආසයි,බුදුසරනයි
අම්මො ලස්සන බුදු සරනයි ඔයට❤❤
ලස්සන ගීතයක් ලස්සනට ගායනා කරනා ලස්සන මහත්මයෙක් !❤❤❤
තෙරුවන්සරනයි මේ සිංදුව කිසිම හානියක් නොකර තව කාලයක් පැවැත්ම පිනිස මෙවැනි කලාකරුවාන් ආරක්ෂා කරගමු ,ඇස්වහ කටවහ වදින්න එපා ,ගොඩාක් ලස්සනයි ,තෙරුවන්සරනයි ,
තෙරුවන්සරනයි ආය ආයත් අහන්න හිතෙනවා ගොඩාක් ස්තුතියි බුදුසරනයි
Oba wage daha denek hitya nm lankawa budu dahain babalenwa obata deergausha
🙋🙋♂️🙋♀️🙋👍🏻👍🏻👍🏻🙏🙏🙏. ස්තුතිය.
ඉතාමත්ම ලස්සන යි 🌻🌻🌻💞💞💞💞☘️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌷🌷🌷🌷🌹
තෙරුවන්සරනයි ගොඩාක් ලස්සනයි මම ගොඩාක් ආසයි නිතරම අහනවා ඒත් මට ඇති වෙන්නෙ නෑ බුදුසරනයි බුදුසරනයි බුදුසරනයි ජය වේවා
Harima lassanai ~♥~~♥~~♥~~♥~~♥~Niyama Sindu. ♥♥♥♥♥♥♥♥♥♥Translate to sinhala
හරිම මිහිරියි
Old is gold
තෙරුවන්සරනයි බොහොම පින් ,චිරාත් කාලයක් වැජබේවා !!!
I love your voice...wish you all the best and blessings for a bright future..
හරිම ලස්සන යි. අපේ අරහතුන් වහන්සේ ගේ පෙර අත් බවය ගැන සුමන සමන් සුරිදුන් ගැන කියන නිසා ගොඩ ක් කැමතියි.ගායක යාත් ලස්සනට කියනවා 🥰🥰🥰
සාදු සාදු සාදු !
ලස්සනයි පුතේ බුදුසරණ යි
Harima lassanai harima mihiriy
ඉතාම හොද. ගීතයකි
Wow❤❤
Lassansi..🙏🙏🙏🙏❤❤❤❤❤❤
I love your voice....
❤️🥰 Beautiful 💖💞.
පුදුම ලස්සන ගීතය ක් කියන ගායකයාත් නියමෙටම කියනවා හරිම මිහිරියි
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🏕🏕🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏💔🙏💔🙏❤️🙏❤️🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර ඇහුවත් ඇතිවෙන්නනැ ලස්සන කොලන් සින්දු වලට වඩා හරිම ලස්සනයී අප්පා මට ගහක් යටට වෙලා කියකියා ඉනාන ඇත්තන් අනෙ❤❤❤❤❤❤
ලස්සනයි 👍👍👌👌✌✌🙏🙏🙏
ගොඩාක් isthuuthi....බුදු සරණයි ,,,හැමෝටම 🙏🙏
හරිම ලස්සනයි ...ගීතය...බුදු සරණයි ..
ආදරෙයි හැමදාම බුදු සරනයි
Very nice song.. thank you..
Very beautiful and captivating voice,
harima lassani budusarni
oba tuma gayana geeta kopamana ahuwath epawenne ne harima lassanai handa budusaranai hmchandralatha kuwait
Superb siging n idea
විශිෂ්ටයි
තෙරුවන්සරනයි
Lassanai ane ahanna ahanna asai me issara sindu godak watinawa
කිපරඅැහුවත්මදිතිස්සටබුදුසරනයි🙏💟👌
Lovely Sinhala song thk you
හරිම ලස්සන වචන පැහැදිලි බුදු සරණයි
Most beautiful voice
හරිම ලස්සනයි කොච්චර ඇහුවත්මදි තෙරැවන්සරනයි!!!
බුදුසරනයි
good job------we want more and more!!! from NZ
A Superb rendition of the old M K Vincent classic. Great voice!
outstanding............ great
E voice ekaaaaa maruu.😁jaya pathanwa.🙏
ගොඩාක් ලස්සනයි
Very beautiful song
Great Voice
Nandana Adithya Amarasekara b
lovely lovely lovely
Wonderful keepit up
කොතරම් අගනේද... යොවුන් කුමරකු මෙලෙස...ගයනු අප බොදුගීත ...පහදමින් තුන්සිතම..
Patta !
I am not a Buddhist .But I love this song
HarimaMihiriPuthe
Harima llassanai🙏🙏🙏🙏🙏🙏
💞 Beautiful song 🥰🙏😃.
Simply outstanding!! Thanks for uploading!!
Budusaranai
I really like this song so much so I am learning to sing this song in a paduru party. May you be blessed Tissa
මම ආසම ගීතයක්
Set as mtune
Harema hare lassani..budu sarani
Well done dude..!!
Obama message gatha kiyanna yodabala labewa
Addicted to listen !..
Very sweet❤
Sadu sadu sadu
An old beautiful song that remains ever green!
මෙම ගීත ඉස්සර ගුවන් විදුලියෙන් අහපුව හරිම ලස්සනයි 👍👍
හරිම ලස්සන ගීතයක් .ගැයුම ඉතාම විශිෂ්ටයි .අහන්න ආස හිතෙනව මිහිරි කටහඬක් .තෙරුවන් සරණයි
කී පාරක් ඇහුවද? මොන තරම් ඇහූවත් හිතට මදි..
හරිම සුන්දරයි ♥️♥️🌹🌹
ඔව් සහතික ඇත්ත
ගීතය ටම ගැලපෙන ලස්සන කටහඬක් ❤❤❤❤ තෙරුවන් සරණයි ඔබට පුතා
මටනම් මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ......වාසනාවන්
ඉතාමත් ලස්සනට ගිතය ගයනවා
අහන්න අහන්න ආසයි
නියමටම කියනවා .එල කොල්ලෙක්
නියමයි හොදටම හොදයි ඡයවෙවා
එන. කේ. වින්සන්ට් ..මුල් ගායනඒ විදිහටම ගයනවා ...හරිම ලස්සනයි...කියන්න වචන නෑ 🌹🙏❤️💞🙏🌹❤️💞👍👍
හරිම ලස්සනයි
බුදුසරණයි 🙏🙏🙏❤❤❤😊
Satthakinma❤
මේපැරනි,සිංදුවලට,මමහරිම,ආසයි,මේගායනයත්,හරි,මිහිරියි,අහන්න,අහන්න,ආසයිහිනෙව,නියම,සිංදුමේව,මෙය,අන්තර්ජාලයට,දැම්ම,කෙනාට,ස්තුතිකරමි
ගායනයත් වාදනයත් හරිම මිහිරියි...තෙරුවන් සරණයි ...!!!
මේ සින්දුව කී පාරක් ඇහුවත් මට ඇතිවෙන්නේ නෑ හරිම ලස්සනයි බුදුසරනයි
🙏🙏🙏🏕🏕🏕🏕🏕👍👍👍👍🏕🏕🏕🏕❤️❤️❤️❤️🏕🏕🏕🏕❤️❤️❤️🏕🏕🏕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි. මේ සින්දුව කොහොමත් ලස්සනයි. ඒක තවත් මතක් කරමින් ලස්සනට ගායනා කරාට ඔබට පින් සිදු වේවා! තෙරුවන්ගෙම සරණයි
🙏🙏🙏🙏🙏🏕💔🏕🙏💔🏕🙏💕❤️🙏🏕🙏❤️🙏🏕🙏👍❤️👍❤️🙏❤️🙏🏕🙏🏕💔🙏❤️🙏🏕💔❤️🙏🏕💔❤️❤️❤️❤️🙏🙏🙏🏕🏕🏕🏕💔💔💔💔🙏🙏🙏🙏🏕🏕🏕🏕💔💔💔💔💔💔💔💔
Werho 2:37 2:37
තෙරුවන් සරනයි
ලස්සනයි 👍👌✌😄
හරිම ලස්සනයි කටහඬ...බුදු සරණයි ...පුලුවන් හැම වෙලාවෙම අහනව කොච්චර ඇහුවත් එපාවෙන්නෙනෑ...👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Very nice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harmattan lassanai kopana ahuwath madi😊
ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන් දීර්ඝ ආයුවේවා .බුදුසරනයි
මමනම් දවසට කීපවරක්ම මේ ගීතය කොතරම් සුන්දරව ගායන කරනවද කිවනොහැකි සාධාරණ යක් මේ ගීතයට ලබා දෙනවද ඉතාමත් සුන්දර ව ගායනා කරනවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌼🌻🌻🌻🌻🌼🌼🌼🌼🌹🌹🌹🌹🌷🌷🥀🥀🌺🌺🌺🌺🌺
අපේ තිස්ස ජයවර්ධන මහත්මා...
බොහෝම,ආදරණීය,නිහතමානී ගුරු මහත්මයෙක්.
අති දක්ෂ ගායකයෙක්...
අපේ පාසලේ ඔහු නොමැති උත්සවයක් නැති තරම්..
මෙම ගීතය අප කුඩා කාලයේ ඉතා ආසාවෙන් ඇසූ ගීයක්..බුද්ධාලම්බන ප්‍රිතිය හද තුළ පිරී ඉතිරි යන ගීයක්.
අපේ තිස්ස සර් මේ ගීතයට ඉටුකළ සාධාරණය කියා නිම කළ නොහැකියි.ඔහුගේ හඬින් පස් හය වතාවක් මේ ගීය ශ්‍රවණය කළා..ඔබගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!ජයෙන් ජයම වේවා!තෙරුවන් සරණයි!
නියමම පෞරාණික හඬක් තියෙනවා.
හරිම ලස්සනයි ❤❤❤
තෙරුවන්සරනයි ගොඩාක් ආදරෙයි ,සින්දුව ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනවා ,බොහොම පින් ,නිදුක් නීරෝගී දීර්ඝ ආයුවේවා
තෙරුවන්සරනයි ගොඩාක් ස්තුතියි හරිම ලස්සනයි ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය වේවා බුදුසරනයි සාදු සාදු සාදු !
තෙරුවන්සරනයි ,බොහොම පින් සිදුවෙනවා රසික හදවත් තුලට කිදා බසිනා ලස්සන සිංදුවක් ,ඒ වගේම ගායනා කරන එතුමා ඒ අයුරින්ම ලස්සනට ගායනා කරන නිසා අහන්න අහන්න ආසයි තෙරුවන්සරනයි
හරිම ලස්සනයි පෙර ගැයුම වගේමයි..❣️❣️🥰🥰🥰❣️❣️❣️💪💪
අවුරුදු 46 ක් ආපස්සට මතකය ගියා. ස්තූතියි. 📻
ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය වේවා ගොඩාක් ලස්සනයි ජය වේවා
මාරම ලස්සනයි...කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ
Your voice is sweet.It does not allow the song to die. Thank you for making us happy.
පුදුම ලස්සන සින්දුවක්. කොපමන අහුවත් මදි. මේවා අපේ රටේ සදා නොනැසෙන සම්පත්.ඒවා රැක ගනිමු.
තෙරුවන්සරනයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි තෙරුවන්සරනයි සාදු සාදු සාදු
කොච්චර අැහුවත් අැති නොවන ගායනයක්.
තෙරුවන්සරනයි ගොඩාක් ස්තුතියි ,සාදු සාදු සාදු !!!
පු ෙත් ඔයා ව ෙග්ම සිංදුවත් ලස්සනයි ❤
සිත නිවෙනා ,ගී...
තෙරුවන්සරනයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි ,සුභ අනාගතයක් වේවා ,නිදුක් නීරෝගී දීර්ඝ ආයුවේවා ,බොහොම පින් ,මටනම් හැම දාම,හැම පැයෙන් පැයට ඇහුවත් ආසයි,බුදුසරනයි
අම්මො ලස්සන බුදු සරනයි ඔයට❤❤
ලස්සන ගීතයක් ලස්සනට ගායනා කරනා ලස්සන මහත්මයෙක් !❤❤❤
තෙරුවන්සරනයි මේ සිංදුව කිසිම හානියක් නොකර තව කාලයක් පැවැත්ම පිනිස මෙවැනි කලාකරුවාන් ආරක්ෂා කරගමු ,ඇස්වහ කටවහ වදින්න එපා ,ගොඩාක් ලස්සනයි ,තෙරුවන්සරනයි ,
තෙරුවන්සරනයි ආය ආයත් අහන්න හිතෙනවා ගොඩාක් ස්තුතියි බුදුසරනයි
Oba wage daha denek hitya nm lankawa budu dahain babalenwa obata deergausha
🙋🙋♂️🙋♀️🙋👍🏻👍🏻👍🏻🙏🙏🙏. ස්තුතිය.
ඉතාමත්ම ලස්සන යි 🌻🌻🌻💞💞💞💞☘️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌷🌷🌷🌷🌹
තෙරුවන්සරනයි ගොඩාක් ලස්සනයි මම ගොඩාක් ආසයි නිතරම අහනවා ඒත් මට ඇති වෙන්නෙ නෑ බුදුසරනයි බුදුසරනයි බුදුසරනයි ජය වේවා
Harima lassanai ~♥~~♥~~♥~~♥~~♥~
Niyama Sindu.
♥♥♥♥♥♥♥♥♥♥
Translate to sinhala
හරිම මිහිරියි
Old is gold
තෙරුවන්සරනයි බොහොම පින් ,චිරාත් කාලයක් වැජබේවා !!!
I love your voice...wish you all the best and blessings for a bright future..
හරිම ලස්සන යි. අපේ අරහතුන් වහන්සේ ගේ පෙර අත් බවය ගැන සුමන සමන් සුරිදුන් ගැන කියන නිසා ගොඩ ක් කැමතියි.ගායක යාත් ලස්සනට කියනවා 🥰🥰🥰
සාදු සාදු සාදු !
ලස්සනයි පුතේ බුදුසරණ යි
Harima lassanai harima mihiriy
ඉතාම හොද. ගීතයකි
Wow❤❤
Lassansi..🙏🙏🙏🙏❤❤❤❤❤❤
I love your voice....
❤️🥰 Beautiful 💖💞.
පුදුම ලස්සන ගීතය ක් කියන ගායකයාත් නියමෙටම කියනවා හරිම මිහිරියි
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🏕🏕🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏💔🙏💔🙏❤️🙏❤️🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර ඇහුවත් ඇතිවෙන්නනැ ලස්සන කොලන් සින්දු වලට වඩා හරිම ලස්සනයී අප්පා මට ගහක් යටට වෙලා කියකියා ඉනාන ඇත්තන් අනෙ❤❤❤❤❤❤
ලස්සනයි 👍👍👌👌✌✌🙏🙏🙏
ගොඩාක් isthuuthi....බුදු සරණයි ,,,හැමෝටම 🙏🙏
හරිම ලස්සනයි ...ගීතය...බුදු සරණයි ..
ආදරෙයි හැමදාම බුදු සරනයි
Very nice song.. thank you..
Very beautiful and captivating voice,
harima lassani budusarni
oba tuma gayana geeta kopamana ahuwath epawenne ne harima lassanai handa budusaranai hmchandralatha kuwait
Superb siging n idea
විශිෂ්ටයි
තෙරුවන්සරනයි
Lassanai ane ahanna ahanna asai me issara sindu godak watinawa
කිපරඅැහුවත්මදිතිස්සට
බුදුසරනයි🙏💟👌