ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ලොව හොල්ලන රුසියානු බෝම්බකරුවන් | Russian Bombers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • බෝම්බ හෙලන ගුවන් යානා යනු ලෝකයේ බලවතුන් සතුව පමණක් ඇති සුවිශේෂී ගුවන් යානා විශේෂයකි. කලින් වීඩියෝවල අපි ඇමරිකානු ගුවන් හමුදාවේ භාවිත කරන බෝම්බ හෙලන ගුවන් යානා ගැන කතා කළ නිසා මේ වීඩියෝ එකෙන් රුසියානු ගුවන් හමුදාවේ බෝම්බ හෙලන ගුවන් යානා ගැන දැනගනිමු.
    Since we talked about bombers of the US Air Force, let's discuss bombers of the Russian Air Force.
    Follow me,
    / constantinopalaya

ความคิดเห็น • 169

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 หลายเดือนก่อน +4

    ඉස්සෙල්ලාම වචනය වැරදියි ! බෝම්බර්ස් නොවේ! බොමර් (බ) ලෙස එය නිවැරැදි වියයුතුමය ! එසේත් නැතිනම් බෝම්බ සමූහයක් හෙලිය හැකි විශාල ගුවන්‍ යානා

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma หลายเดือนก่อน +7

    මේ චැනල් එකත් ඉක්මනින් ග්‍රෝ වෙනෝ නේහ් keep it up well done

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน +1

      Thank you very much ❤️❤️

  • @pasindu_senevirathne
    @pasindu_senevirathne หลายเดือนก่อน +9

    2015දී රුසියාව ආපහු Tu-160 අලුතෙන් හදන්න පටන් ගන්නවා. 2016දී එහෙම හදපු පලවෙනි ගුවන් යානේ Tu-160M යානය 2018දී තමන්ගේ මංගල පියාසැරිය සිද්ධ කරනවා. ඒ වගේම රුසියානු ආණ්ඩුව මේ වගේ තව යානා 50ක් ඇණවුම් කරන්නත් කටයුතු කරනවා 😌

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน +2

      ස්තූතියි තොරතුරුවලට ❤️❤️❤️❤️

    • @MOHANKAVINDA
      @MOHANKAVINDA หลายเดือนก่อน +1

      @@pasindu_senevirathne ❤️❤️❤️

    • @SOUTHASIANNAZI-vi3of3oq6s
      @SOUTHASIANNAZI-vi3of3oq6s หลายเดือนก่อน +1

      mee awurddede aluthma piyasariyak kala needa mee yana wala nawa modalaya

    • @spartan_zero_1829
      @spartan_zero_1829 27 วันที่ผ่านมา

      2024 di brand new aircraft 4k Russian Airforce ekata hambuna

  • @Kuttttttttt
    @Kuttttttttt หลายเดือนก่อน +9

    ඔය යානා දෙකක් යුක්රේනය විනාශ කරා😂ඇයි su35,su57 රැසියාවෙි හොදම යානාලු😂😂

    • @nipundilshan6081
      @nipundilshan6081 หลายเดือนก่อน +4

      F 35 lightning මොකද දන්නේ නෑ කොයි වෙලෙත් කඩන් වැටෙන්නේ ට්‍රේනින් අතර එය 😂

    • @Kuttttttttt
      @Kuttttttttt หลายเดือนก่อน +3

      @@nipundilshan6081 ට්‍රෙනින් ඉතිං ඒවා පදින්නේ පුහුනු සෙබලුද ගවයෝ😂😂ඒ වගේද රැසියන් su 35 පුහුනු නිලදාරියෝ පදිද්දිත් කඩං වැටුනේ😂😂

    • @Dilshan38644
      @Dilshan38644 หลายเดือนก่อน +3

      පුහුනු යුද සෙබලුන්ට f35 පදින්න දෙනව කියල හිතන් ඉන්න අමු ගවයෙක් තර්ක කරන්න ඇවිල්ල🤣🤣🤣​@@Kuttttttttt

    • @Dilshan38644
      @Dilshan38644 หลายเดือนก่อน +4

      යුද්දයක් කියන්නෙ ඒකට තමයි මෝඩයො🤣 ට්‍රේනින් වල කඩන් වැටෙනවට වඩා යුද්ද වල කඩන් වැටෙන එක නම්බුයි හැබැයි😅

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw หลายเดือนก่อน +3

      හොදම එක f 35 දකුනු චීන මුහුදෙ පීනුවෙ 😂

  • @chathurangawijepala9360
    @chathurangawijepala9360 หลายเดือนก่อน +4

    චීන බෝම්බ යානා ගැනත් වීඩියෝවක් ඕනෑ

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน +1

      දෙන්නම් ❤️❤️

  • @chathurangawijepala9360
    @chathurangawijepala9360 หลายเดือนก่อน +1

    ඒ වගේම පරණ ජර්මන්, බ්‍රිතාන්‍ය බොම්බර්ස් ගැනත් එකක් ගේන්න මහත්මයා❤

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน +1

      ස්තූතියි කමෙන්ට් එකට මහත්මයා ❤️❤️ අනිවාර්යයෙන්ම ඒ ගැනත් දානවා ❤️❤️

  • @sandaruwanudayanga1558
    @sandaruwanudayanga1558 หลายเดือนก่อน +4

    තව එකක් තියෙනවා SU 34 fullback

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน

      ඒක Attack aircraft එකක් විදිහට සලකන්නේ, Bomber එකක් නෙමෙයි.

  • @niroshirashikani2991
    @niroshirashikani2991 หลายเดือนก่อน +9

    යුක්ක්‍රෙනය විනාශ කාරා නේද මේ යානා දෙකක් 😂

    • @MMAfd16
      @MMAfd16 หลายเดือนก่อน +5

      @@niroshirashikani2991 සිරාවට😂😂

    • @madhuranga5447
      @madhuranga5447 หลายเดือนก่อน +2

      මේක සෙල්ලම් පිට්ටනියක් නෙවෙයි ගොනෝ,යුද පිටියක් බූරුවෙක් වෙන්න එපා😂

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw หลายเดือนก่อน +2

      සෙල්ලම්ක් නෙවෙ යුද්දයක් කරන්නෙ 😂 ඔවා යුද්දෙකදි විනාශ වෙන්නෙ නැතුව සෙල්ලම් කරන්නද කියන්නෙ 😂

    • @niroshirashikani2991
      @niroshirashikani2991 หลายเดือนก่อน +3

      @@madhuranga5447 උබලා තමයි ආතල් ගන්නෙ බෙකින් නිවුස් දලා යුද්ධ ටැංකියට ගහලා 😂🖕

    • @niroshirashikani2991
      @niroshirashikani2991 หลายเดือนก่อน +2

      @@AshanSuranjana-ff3nw එක තමයි අපිත් කියන්නෙ උබලා තමයි බෙකින් නිවුස් දලා ආතල් ගන්නෙ 😂🖕

  • @thisaranuwan6902
    @thisaranuwan6902 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක් ❤❤❤❤

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️

  • @pakaya8007
    @pakaya8007 หลายเดือนก่อน +1

    අපිට ගැහුවොත් නම් තාම කඩු ඊතල තමයි එච්චරටම ලොකු සංවර්ධනයක් තියෙන රටක් 😂

  • @Mahasona69
    @Mahasona69 หลายเดือนก่อน +1

    Subscribe කරා. 😌👍 Abrams ගැන වීඩියෝ එකක් ඕනෙ. Leopard ගැන හරි කමක් නැ.😌👍

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน

      ❤️❤️ ස්තූතියි

  • @roki4129
    @roki4129 หลายเดือนก่อน +3

    🇷🇺👑️🥰

  • @indikashirly2760
    @indikashirly2760 หลายเดือนก่อน +20

    මුලු නේටෝ එකම සෙට් වෙලත්.රුසියාවට ගහන්න බැරුව දඟලනවා පව් නේටෝකාරයො

    • @MOHANKAVINDA
      @MOHANKAVINDA หลายเดือนก่อน +7

      ඉරාන,චින,උතුරැ කොරියා ආර්තික සහ ආයුද සහය රැසියාවට තියෙනවා😂😂කාවද ඔය රවටිටන්නේ😂

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน +7

      දෙගොල්ලෝ ගාවම ආයුධ තියනවා. දෙපැත්තම බයයි න්‍යෂ්ටික යුද්ධයකට යන්න. ඉතින් දෙගොල්ලොම හරිම පරිස්සමට ගහ ගන්නේ.

    • @MOHANKAVINDA
      @MOHANKAVINDA หลายเดือนก่อน +2

      @@Constantinopalaya yes❤️

    • @Trcrokyyoutube
      @Trcrokyyoutube หลายเดือนก่อน +1

      @MOHANKAVINDA 🤣 පව් බම් උබ 🐃👈

    • @MOHANKAVINDA
      @MOHANKAVINDA หลายเดือนก่อน +8

      @@Trcrokyyoutubeමද්‍යස්තව බලපං මෙික දිහා😂එහෙම නැත්තං උබට පේන්නේ රැසියාව තනියෙන් යුද්ද කරනවා වගේ😂

  • @charithbro3852
    @charithbro3852 หลายเดือนก่อน +2

    යුක්රෙනයට ගහ ගන්න බැරැව ඔය ලොකේ හොල්ලන බොම්බ කරැවේ ඇට දෙක හොල්ලනවද හිගන රැසියාවේ හමුදාවේ උන්ට පඩිවත් නැලු😂😂😂😂

    • @nisalnimsara5236
      @nisalnimsara5236 หลายเดือนก่อน +2

      ඇමරිකාව ඉතිං ඇෆ්ගනිස්තානෙට අවුරුදුකියක් ගැහුවද 😂

    • @Isrealwin
      @Isrealwin 26 วันที่ผ่านมา

      ​@@nisalnimsara5236 රුසියාවතං ඇෆ්ගනිස්තානෙන් කෑවා අල්ලපු රට වෙලත්😅

  • @tharangakumara645
    @tharangakumara645 26 วันที่ผ่านมา

    XB70 Gana videos nadda?

    • @Constantinopalaya
      @Constantinopalaya  25 วันที่ผ่านมา +1

      ඒක ගැන වෙනම එකක් හදනවා ❤️❤️

  • @sasith3000
    @sasith3000 หลายเดือนก่อน +1

    Russia wlata stealth bomber ekk nadda ?. B2 spirit wage

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน +2

      තවම නෑ. හදන ගමන් ඉන්නේ

    • @user-cd9sd3vm3m
      @user-cd9sd3vm3m หลายเดือนก่อน +1

      රුසියාවට ඇමරිකාව තරම් ආර්ථිකයක් තිබ්බනං ඇමරිකාවට වඩා දෙගුණයකට වඩා ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතෙන්නේ මට විතරද

    • @sasith3000
      @sasith3000 หลายเดือนก่อน +1

      ​@@user-cd9sd3vm3mරුසියාව ආයුධ නිශ්පාදන පිරිවැයනම් අඩු කරගන්නෙ labor cost එක අඩු කමින් නේද ?

    • @nisalnimsara5236
      @nisalnimsara5236 หลายเดือนก่อน +2

      ​@@sasith3000 දැන් නම් වැඩි කරා කියලා දැක්කා

    • @Paraakramabhaahu
      @Paraakramabhaahu หลายเดือนก่อน

      අමු ද්‍රව්‍ය සපයාගන්නත් පහසු ඇති ස්වාභාවික සම්පත් බහුල නිසා බටහිර තාක්ශනයට වඩා රුසියානු තාක්ෂණයත් වෙනස් එකත් හේතුවක් වෙන්න ඇති​@@sasith3000

  • @janakpitawala1146
    @janakpitawala1146 หลายเดือนก่อน

    ලංකාවේ හැම අමාරැ වෙලවෙම ගලවා ගත්තේම රැසියාව ,චීනය ඒත් අපිට එහෙහි උනු ඇමෙරිකන් ගැති හැත්තට අපේ උන්.කඩේ යනව
    කීබෝඩ් ගොබිලො මෙහෙමනම්. අනික් උන් ගැන කවර කතාද

    • @Constantinopalaya
      @Constantinopalaya  26 วันที่ผ่านมา +1

      මොනවද මේ කියවන්නේ? 😂😂 ඇමරිකාවේ තියන ගුවන් යානයක් රුසියාවට වඩා හොඳයි කීවා කියලා ඇමරිකාවට කඩේ යනවා වගේ පේනවද? ඒවාට කියන්නේ Facts කියලා. තමන් කැමති රට මොකද්ද කියන එක Facts වලට අදාළ නෑ.

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka หลายเดือนก่อน +1

    රුසියාවට ජය වේවා ❤❤❤🇷🇺🇷🇺🇷🇺

  • @PubuduUdayanga-vg5jk
    @PubuduUdayanga-vg5jk 9 วันที่ผ่านมา

    😂😂😂

  • @MMAfd16
    @MMAfd16 หลายเดือนก่อน +20

    තාම යුක්ක්‍රේනයෙන් කනවා හැබැයි😂

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน +18

      යුක්රේනය කෑවෙම නැද්ද? 🤔

    • @MMAfd16
      @MMAfd16 หลายเดือนก่อน +9

      @@Constantinopalaya යුක්ක්‍රේනයත් කැවා ඒත් රැසියාවම පිලිගත්තා සහෝ වැඩිම හානිය හා සෙබලු ගාතනය රැසියාවට කියලා👍

    • @darkStar.000
      @darkStar.000 หลายเดือนก่อน +9

      ​@@Constantinopalaya oka modayi kiyala wadak na 😂😂

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน +5

      ඉතින් ඒක හරි. දැන් යුද්ධය දිනුවද කවුරුහරි?

    • @Dinuja358
      @Dinuja358 หลายเดือนก่อน +4

      ​@@MMAfd16 බම්බෝ ව ගගහා හිටපන්

  • @Diuranga
    @Diuranga หลายเดือนก่อน

    ලංකන් යුක්කියන්ට රිදිලා 😂

  • @jayanthakumara6515
    @jayanthakumara6515 หลายเดือนก่อน +4

    Ltte ekata saport karapu usnato ekata Kade Yana sakkiliyo uba danagnin uba wahalek ube tiyenne para suddange Jana uba American ballange Jadayek

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน +4

      මොනාද මේ කියන්නේ 🤔 මම ඇමරිකාවේ යානා ගැනත් වීඩියෝ දානවා. රුසියානු යානා ගැනත් දානවා. ඉස්සරහට චීන යානා ගැනත් දානවා. පිස්සුද හැටිද 😂😂

    • @MOHANKAVINDA
      @MOHANKAVINDA หลายเดือนก่อน +1

      @@jayanthakumara6515 මෙි පෙත්ත බිලා වාටිටුවට පලයං😂😂නේටෝව කවද්ද පගෝ ltte එකට සපොටි කරේ😂නේටෝවෙි රටවල් කිහිපයක් පමණක් මයිනට විරැද්දව මානව හිමිකමිනමි ගියා😂යුද්ද කාලේ අපිට බටහිර රටවල් ආයුදත් දුන්නා අැමරිකාව එහෙම😂ලංකා යුද,ගුවන,නාවික හමුදා වල එහෙම දිපු ඇමරිකන් බාන්ඩ සාක්ෂි දරයි😂බිතාන්‍යය තමා ඉන්දියාවෙි විරෝදය නොතකා ලංකාවෙි commando ඒකකය පිහිටුවන්න උදවි කරේ.comando ලාට SAS පුහුනුව දිලා.isreal තමයි අපිට කෆිර් යානා ආයුද සහ,,SF, STF ට්‍රෙිනින් එක දුන්නේ😂commando uzi ගන් එක දුන්නේ..තව ඔනෙද ඔන්නං කියපං තව කියන්නමි😂

    • @MOHANKAVINDA
      @MOHANKAVINDA หลายเดือนก่อน +1

      @@jayanthakumara6515 මෙි පෙත්ත බිලා වාටිටුවට පලයං😂😂නේටෝව කවද්ද පගෝ ltte එකට සපොටි කරේ😂නේටෝවෙි රටවල් කිහිපයක් පමණක් මයිනට විරැද්දව මානව හිමිකමිනමි ගියා😂යුද්ද කාලේ අපිට බටහිර රටවල් ආයුදත් දුන්නා අරමරිකාව එහෙම😂ලංකා යුද,ගුවන,නාවික හමුදා වල එහෙම දිපු ඇමරිකන් බාන්ඩ සාක්ෂි දරයි😂බිතාන්‍යය තමා ඉන්දියාවෙි විරෝදය නොතකා ලංකාවෙි commando ඒකකය පිහිටුවන්න උදවි කරේ.comando ලාට SAS පුහුනුව දිලා.isreal තමයි අපිට කෆිර් යානා ආයුද සහ,,SF, STF ට්‍රෙිනින් එක දුන්නේ😂commando uzi ගන් එක දුන්නේ..තව ඔනෙද ඔන්නං කියපං තව කියන්නමි😂

    • @MOHANKAVINDA
      @MOHANKAVINDA หลายเดือนก่อน +4

      @@Constantinopalaya පිස්සෙක් මචං ඌ කියන්නේ ඔයාට ඇමරිකාව ගැන බොරැ කියලා රැසියාව ගැන හොද කියන්න කියලා😂

    • @MOHANKAVINDA
      @MOHANKAVINDA หลายเดือนก่อน +4

      @@Constantinopalaya රැසියාවට කඩෙි යන අයගේ මානසික මටිටම කොහොමද සහෝදරයා😂❤️

  • @painter-wf5lu
    @painter-wf5lu หลายเดือนก่อน +10

    යුක්‍රේන් යුද්ධයෙයි ලංකාවෙ තිබුනු යුද්ධෙයි එක සමානකමක් තමයි LTTE එකට උදව් කලෙත් දැං යුක්‍රේනයට උදව් කරන රටවල් ටිකමයි🎉

    • @lalherath1406
      @lalherath1406 หลายเดือนก่อน

      Ltte එක පාවිච්චියට ගත්ත අවි වලින් 95%ක් රුසියන් චීන බඩු

    • @Kuttttttttt
      @Kuttttttttt หลายเดือนก่อน +4

      Ltte එකට උදවි කලේ රැසියාව කොටින්ට ආයුද දිලා😂😂😂

    • @Kuttttttttt
      @Kuttttttttt หลายเดือนก่อน +4

      අනුරාදපුර ගුවන් හමුදා කදවිරට ගහන්න ඔත්තුව දුන්නේ කොටින්ට රැසියාව😂😂😂

    • @Kuttttttttt
      @Kuttttttttt หลายเดือนก่อน +4

      යාපනේදි කොටින්ට Commando පුහුණු දුන්නේ රැසියාව😂

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw หลายเดือนก่อน +1

      ​@@Kuttttttttt😂 එතකොට ප්‍රබාකරනව බෙරගන්න යුද නැවක් වෙන්නෙ කවුද 😂 ඇමරිකාවනෙ ඇමරිකාවෙ මැරින් බටයො අවෙ ප්‍රකනව බෙරනගන්න 😂