SU-27 kiyanne platform eka. A platform eka developed karala ona model ekak hadanna puluwn. Ekama engine eka nemei thiyenne. Model eken model ekata engine, capabilities, role eka wenas.
Yep........This Video Gives Us Vital Information Of The RUSSIAN Built Sukhoi SU-35 Multirole Formidable Supersonic Flying Machines & Keep It Up More Up Dated Information On The Sukhoi SU-35 M Fighter Jets.
රුසියාවට ජයවේවා කොටි යුද්ද කාලෙ සහ මානව හිමිකම් ප්‍රශ්න වලදි අපට. උදව් කල රුසියාවට ජය වේවා
Russian yak 141 aircraft ගැනත් ඕනා ❤️ඒක ලෝකෙ පලවෙනි vertical landing aircraft එක 🥵
ශ්‍රී ලංකාවට උදව්කල රුසියාවට අපි ආදරෙයි❤️💪🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
great work...
great aircraft..✈
බොහොම ස්තූතියි ඔබට ❤
Supermaneuverable Su-35, Su-57 🇷🇺🇷🇺🤜👍👍
Great Work❤
සුපිරි❤😍
Su 37 TERMINATOR මේක තමා හතරවන පරම්පරාවෙ හොදම යානය නමුත් ඒක තියෙන්නෙ කටුගෙදරක . 😊
SU 47,Mig 1.44 ගැන ඕන
Perfect 👍
Nice vedeo. Thank you for that. ❤
3:34 පිස්සුවක් තමයි.😍😍😍😍
😂😂😂
@@LushanthaLakshitha th-cam.com/video/yVlmoNtcyhY/w-d-xo.html
Oinakak,,ganadepahe,,manderayatah,,,danna,,,ratata,,yahapahak
Su 47 backward wings තියන එක ගැන video එකක් කරන්න පුලුවන්ද
SU 35 4 ක් විනාස වෙලා👍
Source;wikipedia
හරි ඉතින් විනාශ කරන්න බැරි යානාවක් ලෝකේ තියනවනම් කියන්න බලන්න😂😂
විනාශ වෙන්න යානාවල ගැටලු නියමුවාගෙ හැකියාව ආදි කරුණු බලපානවා
ඇමෙරිකානු යානා යුක්රේනයට දුන්න නම් බලන්න තිබ්බා ඒවත් මහා පරිමාණෙන් විනාශ වෙන හැටි f 16 දෙන්න අදිමදි කරන්නේ එකයි.
ඇමෙරිකාවේ තාක්ෂණය තියන අවි ආයුධ යානා තවම මහා පරිමාණයෙන් දියුණු තාක්ෂණය භාවිත වන යුද්ධයකට ගිහින් නැති හින්දා අපිට පේන්නෙ නෑනෙ ඒවා විනාශ වෙනවා😢😮😂
එහෙම දීලා තියන ඒ ගොල්ලොන්ගේ දැනට හමුදා භාවිතයේ තියන Hymas පද්දති දවසට එක ගානෙ වගේ විනාශ වෙනවා නේද😢
@@Dercsshyer3451F22 විනස කරන්න් ලේසි නෑ😂
එතකොට දවසට එකගනෙනම් hymas 500 ක් විනාස වෙලාඩ?😂😂
@@Ukraine_827ඇමරිකාව උන්ගේ දියනු ආයුධ හරි රටක් එක්ක සටනට යවල නෑ බං.ගුවන් ආරක්ශක පද්දතියක් වත් නැති රට වලට ගහල උන්ගේ බඩු හොදයි හොදයි කියනව විතරය😂😂😂
Su 35 ට වඩා බලවත් f35 4 කට වැඩියෙ විනාශ උනා😂 විනාශ නොවන එක දෙයක් වත් ලෝකෙ නෑ
රුසියාවටත් බෑ
ඇමෙරිකාවටත් බෑ විනාශ නොවන දේවල් හදන්න
@@Chinthakawijesooriya18 f35 12k kudu
මොක්කුද? රුසියාවට බනින්නට හිතන ලාංකිකයා
එදා සිට අද දක්වාම දක්වාම ලංකාවට උදවි කල රටක් රුසියාව. එදා සිට වානේ කමිහල ,ටයර් කමිහල වගේ නොයෙක් පරිත්‍යාග ආධාර උපකාර කල රටක් .එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල අප වෙනුවෙන්ම පෙනීසිටි රුසියාවට විරුද්ධව කථා කරන්නේ අතීතය නොදන්න අය එහෙම නැතිනම් ඇමරිකාවට බටහිරට ගැති අයවළුන්.
ඇමෙරිකානු යානා වලට ආස අයෙක් උනත් , ප්‍රහාරක හැකියාව හෝ ජයග්‍රහණ කෙසේ වෙතත් මට අනුව ලොව ලස්සනම airframe එකක් තියෙන යානා Flankers යානා.. ( SU-27 & SU 35) .. නමුත් අනෙක් පසින් එහි යම් දුර්වලතාවයන් පවතිනවා. එමනිසා ඇමෙරිකානු යානාවලට වඩා මිලෙන් අඩුවුවත් ගැනුම්කරුවන් සිටින්නේ නෑ..
ඔව් නේද f 35 වගේ perfect aircraft එකක් කොහෙවත් නෑ
ඔව් western aircrafts වලට තමා ලොකුම market එක තියෙන්නෙ.ඒවට market එක හැදිලා තියෙන්නේ නිකන් නෙවෙයි.ඒවගේ තියන හැකියව නිසා
@@d.g.a8914 F-35 කියන්නේ ලෝකයේ සුපිරි රටවල් භාවිතා කරන යානාවක්
@@d.g.a8914 නොදන්න මගුල් කතා කරන් නැතුව වැඩක් බලාගනින් බන්😂
@@LushanthaLakshitha ඇත්ත වශයෙන්ම.. උසස් ප්‍රහාරක ශක්තිය හා war Survivability. එක තමා එයට හේතුව.රුසියාවේ ප්‍රධාන ගැනුම් කරුවා ලෙස සලකන ඉන්දියාව පවා Su-57 stealth programme එකෙන් ඉවත්වුණේ එහි පවතින technological issues නිසා.නිසා...
Wow
SU 27 කොපියක් ඕක👍
ඔක්කොම SU jet එකයි.👍එකම එන්ජිම,පොඩි වෙනස්කම් තියෙන්නෙ😂
උබද හැදුවෙ.
SU-27 kiyanne platform eka. A platform eka developed karala ona model ekak hadanna puluwn. Ekama engine eka nemei thiyenne. Model eken model ekata engine, capabilities, role eka wenas.
@@spartan_zero_1829 mole awlda bn modayanta uththara badinna..oya yaka comment dala athal ekak gnna pissu ballek..penne nathda kalakanniyage user name eka...
මිළඟට rockwell B-1 lancer පිළිබඳව විඩියෝවක් බලාපොරොත්තු වෙමි. ඇමෙරිකානු උපායමාර්ගික බෝම්බ හෙලන්නන් තුන්දෙනාගෙන් එක් අයෙක්. ( ඉතිරි යානා පිළිබඳව ඔබ විඩියෝ ඉදිරිපත් කර ඇත. ❤)
අන්න භාණ්ඩෙ,හෙල්ල අතින් ගත් සෙබලා 😎👍
@@SLMilitary_Aviationist Supersonic bomber ⚡️⚡️⚡️
Bone aircraft🔥🔥
@@SLMilitary_Aviationist😂😂 ඇමෙරිකාවේ වැලි කතරේ හංසයද මොකක්ද නේ කිව්වේ ඒබ්‍රම්ස් වලටත් 😂😂
👌❤️🔥
මැක්සා
3 වෙනි ලෝක යුද්දය කොහොම වෙයිද. ඒ ගැන විඩියෝ එකක් කරන්න. ස්තූතියි ❤
❤️🇷🇺❤️🇷🇺❤️🇷🇺
Real leader ..Putin.❤
❤❤
❤❤❤❤❤
🇷🇺👌👌👌
Good job .. 🎉
Su 57 gana oni
Ukraine💙💛
අද පුටින් පැටව්න්ගේ දවසයි එන්න පෝලිමට 🤣🤣🤣
😂ඒක හරි
ආ පුක දෙන්නා මේක බලන්න ආවද ? 😂😂😂 අන්න අර F35 හොයා දීපන්
Putin apita mig 27,t55 tanks, apc, thuwakku dunne neththam balanna thibba ltte eka ube ammata hukano😂😂
උඹ ඉතින් බයිඩන් සෙලෙනස්කි පැටියනෙ. මොකො දැන් තත්වෙ.කවද්ද උඹලගෙ දවස.අපටත් කලින් ම කියල තියපන්. අනෙ පව් කියලාවත් කියන්න බැරියැ.
Ww ii ekath karannako
Su 35 multirole fighter
Su 34 Bomber
Su 57 oneee
Dan amerkawa seen eke ne
චීනෙ විතරයි අරන් තියෙන්නෙ Su 35 24 ක්😂
චීනට plane හ්දන්න බැනෙ.
රුසියන් ඒව ගන්නව, copy කරන්වා😡
රුසියාවේ wepons වලට market එකක් නෑ බන්😂💔
ඉන්දියාවත් එහෙමයි
යුරෝපානු රටවල් ගොඩක් ඇමෙරිකානු තාක්ෂණය copy කරන්නෙ😅
චීනේ ගෙඩි පිටින්ම ලයිසන් නැතුවම කොපි කරනවා රුසියන් ඒවා.. ඒ වගේම ඇමෙරිකාවේ C-17 globmaster , F-35 ,F-22 පවා කොපි විදියට දැන් හදලා..
@@Dercsshyer3451😂😂France Mirage,Rafael හැදුවා❤️
UK+Germany+italy+spain eurofighter,Euro copter haduva
Yep........This Video Gives Us Vital Information Of The RUSSIAN Built Sukhoi SU-35 Multirole Formidable Supersonic Flying Machines & Keep It Up More Up Dated Information On The Sukhoi SU-35 M Fighter Jets.
දැනට තියෙන තොරතුරු වලට අනුව යුක්ක්‍රෙන් හමුදාවෙන් Su 35 එක යානයක් බිමදාලා තියෙනවා අනිත් යානා දෙක විනාස වෙලාතියෙන් නෙ රුසියන් හමුදා අත්වැරදිමකින් S 400 මිසයිල වලින් ඉලග වීඩියෝ එකෙන් මෙහි සත්‍ය අසත්ත්ය තාවය ගැන කෙටි දැනුවත් කරීමක් කරන්න
yep
රස්සො රස්සොන්ටම ගහනවඩ?😂😂
man pad kiyanne sapayak koi aircraft ekatath
Su 25 gana ona❤
❤❤❤❤🇳🇿🇳🇿🇱🇰
🇷🇺🇷🇺☢️🚀👍👍
මොන හොදක්ද මේකෙ යුක්රෙන් කාරයො su35 දැනටමත් 26බිම දාල ඉවරයි
හිගන රුසියාව 110 හදල තියෙන්නෙ ඕවා😂😂
එකක්වත් හදලා තියනවාද බන් උබ අපි
උබ ගිහිල්ල සල්ලි ටිකක් දීපන් ගස් ගෙම්බ
F-35, F-22 වගේ ඒවත් කුඩු වෙනව ඒව යුද්ධ වලට දැම්ම නං😂😂💔
Owa dan paranai.
පයිලට්ගෙ හැකියාව අනුව තමා තීරණය වෙන්නෙ
රෙඩ්ඩ තමා🤣f35 ඒවා radar වලටත් අහුවෙන් නෑ👍stealth
@@Ukraine_827 Stealth බං දැං හැම එකකම තියෙනවා. උඹ research කරපුවා පොඩ්ඩක් කියවලා වරෙං. අනූ ගණන් වල තිබුණ දේවල් නෙමේ දැන් තියෙන්නෙ
@@asiritharaka7137 😂😂තියෙනව රෙඩ්ඩ😂
Mig 29 ට තියෙනව්ඩ?
Gripan e
දැනටමත් ඇමරිකව කඩාවැටිලා ඉවරයි. දැන් තනි ගෝලීය සුපිරි බලය විදියට ඇමරිකාව නෑ.😂💔
ලස්සන හීනයක් දැකලා වගේ😂💔
@@LushanthaLakshitha 😂😂💔💔 ඇමරිකාවට දීගෙන හිටියට ඉස්සර තිබුන තැන දැන් නෑ ඇමරිකාව . රජය තාවකාලිකව වැහෙන්නත් යනව
@@LushanthaLakshitha 2028-2029 වෙනකොට චීනෙ GDP එක ඇමරිකාවෙ GDP එක පාස් කරනව ගේමක් නැතුව. දැන් ඇමරිකන්කාරයා චීනෙන් හිඟා කන තැනට වැටිලා ඉන්නේ. අනික ඩොලර් ට්‍රිලියන 10 කට කිට්ටුව ඇමරිකාව නංවයි චීනෙට😂💔
@@asiritharaka7137 china වල දැන් situation එක බලන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියලා😂💔
@@asiritharaka7137😂😂😂උබ දවල් හීනයක් දැකල🤣.ඇමරිකවට අබයන්තර ණය තියෙන්නෙ👍උබ දන්න් පකක් නෑ👍
Su 35 එකයි su 34 එකයි mi 8 දෙකයි ඔක්කොම එක දවසෙ විනාශ උනා.අනිත් 2ක රුසියාව ලොස් කෙලල බිම දා ගත්තේ 😢
Ek boru kiyala oppu une
වෙලාවට ඇමරිකාවෙනුයි ඊශ්රායෙලයෙනුයි පිට නෑනෙ😂
lankawe wahl ballonta hoda putin.mokada u ekadipathiyekke uta baniddi lankawe wahl ballantath puke amaruwa wage
😃😁🤣🤣
විශේශ වැඩසටහනයි මේ කියලා කියන්න කලින් ඇග ලොබුඩැහැ ගැන්වෙන කියලා කිව්වේ නැත්තේ ඇයි😂
එහෙම ඉතිං ඇඟ ලොමුදැහැගැන්වෙන මොකවත් මේකෙ නැති නිසා 🤣🤣
හොදයි Mig 35 ත් ඕනා
මිනීමරැ රැසියාව කුඩුපටිටමී කරන්න ඕන ,
🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺
තාම Ukraine පරාද කරන්න බැනෙ🤣බොරු show plane රුසියාව්ට තියෙන්නෙ
blapn ube user name eke katha...jalabithikawata enjection eka wida ganin.....kalakanni ballo
@@chathuradilshantha5182 කොන් ක්පන් හම්බයෙක් වෙයං😡
හැබැයි රුසියාවෙ fighters වලින් බැලුම් පුපුරවලා නෑ... 😂
කටින් පුටින් වැඩ ටින් ටින්😂💔
හැබැයි රුසියාව තනියමයි යුධ කරන්නෙ ,western countries වල සපෝට් අරන ගහන්නෙ නෑ 😂💔
Su-35,Su-25 වගේ යානා කීයක් නම් ukraine බිම දැම්මද😂💔අගෝස්තු 13 වෙනකොට ඇලිගේටර්ම 42 කුඩු 😂😂(russian most advanced helecopter😂)
මන්ද බුද්දිකයට වෙන වැඩක් නෑ නේද පිං බත් කෙල කෙල සෙලාගෙ පස්ස හෝදන එක තරම් 😂😂
මූ නියම මී 🐂 කා
@@d.g.a8914 ටොයිලට් මෑන් මේකටත් ඇවිත්😂💔 පුටියගේ ටොයිලට් එක හෝදලා ඉවරද😂🤮 මම නම් පින් බත් කන්නෑ උබ වගේ😂😂 අනික උබ කන්නේ පුටියගේ 💩💩 නේ😂😂 වහලා
උබ ඉතිම් හැම විඩියෝ එකකම පුටින්ට බැන බැන හිටපම් 😅මානසික ලෙඩද්ද ඔයි.උබ කොච්චර බැන්නත් ඔව්වා ඇමෙරිකාවත්,යුක්රේනවත්,නෙටෝවත් දකින්නේ නැ 🤣
@@LushanthaLakshitha උඹ නම් බන් නොම්මර 1 කාලකන්නියෙක් බන්. සිරාවට කියන්නෙ. ටිකක් කල්පනා කරල බලපන් ඒක.
Wow
❤❤❤❤❤❤❤