වෙඩිමකට පාටියකට දෙන්න සුපිරිම Whisky පහක් | Liquids Show by Anuradha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Follow Anuradha Dissanayake on Facebook!
    / anuradha.dissanayake.927
    Follow Anuradha Dissanayake on Instagram!
    / liquidshowbyanuradha
    Follow us on tiktok - vm.tiktok.com/...
    Follow us on linked in - / anuradha-dissanayake-7...

ความคิดเห็น • 141

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 2 ปีที่แล้ว +11

    ග්‍රාන්ට් එක දුප්පත් අපේ ෆේමස් විස්කි එක.ඉතාලියේ ලංක මුදලින් රු.2000 ක් විතර වේවි.යූරෝ 9 ක් විතර..

  • @xo5913
    @xo5913 2 ปีที่แล้ว +55

    ගල් අරක්කු සංගමේ සාමාජිකයෝ ටික වරෙව් සංගණනයක් කරන්න😋
    👇👇👇

  • @chathurangakumara6117
    @chathurangakumara6117 2 ปีที่แล้ว +15

    අනුරාධ බ්‍රෝ ඔයාගේ වීඩියෝස් නම් පට්ට ඒත් ඔහොම බොන්න එපා ඕවගෙ ප්‍රතිඵල ලැබෙන්නෙ වයසට යද්දී

  • @vimukthikaveesha1169
    @vimukthikaveesha1169 2 ปีที่แล้ว +21

    බීපු ගමන් මැරෙන සුපිරිම වස ගැන video එකක් කරන්නකෙ අඉයෙ මේ දවස්වල ගොඩක් ප්‍රයෝඡනවත් වෙයි

  • @manojsalika9447
    @manojsalika9447 2 ปีที่แล้ว +38

    එලම. ජීවිතේ ආසම ක්ලාස් එක.

  • @nirmalsiyambalapitiya1605
    @nirmalsiyambalapitiya1605 2 ปีที่แล้ว +4

    මේ...පොඩි Suggession එකක්...අපි ඔයාගෙ brand name අංක යටතේ කොහෙ හරි පොඩි gathering එකක් තියමුද?

  • @cossalaindrarathna3966
    @cossalaindrarathna3966 หลายเดือนก่อน

    Whisky is Glenmorangie single malt. Glenlivet single malt, Black lable blended and Chivas Regal. These are the Best

  • @lakshithabandara2717
    @lakshithabandara2717 2 ปีที่แล้ว +28

    අනුරාධ අයියට දීර්ඝායුෂ ලැබේවා... 💞

    • @Kandam-nh6qg
      @Kandam-nh6qg 7 หลายเดือนก่อน

      Funny man

  • @chathurawijewardana2623
    @chathurawijewardana2623 2 ปีที่แล้ว +3

    මං ආසම TH-cam channel එකකින් ගොඩක් වටින video එකක් ❤.
    V&A Gold whisky එක ගැනත් review එකක් ඕන බ්‍රෝ .

  • @seyaproductions975
    @seyaproductions975 2 ปีที่แล้ว +5

    Local අරක්කු වලින් මොනාද හොඳ aiye… ?

  • @sunildissanayake6915
    @sunildissanayake6915 2 ปีที่แล้ว +5

    Kindly let us know.....how to identify a branded whisky and a fake one...

  • @psycho3475
    @psycho3475 2 ปีที่แล้ว +4

    හැම වීඩියෝ එකකම වගේ ඉල්ලපු දෙයක් තමා මේක අයියේ ආදරෙයි ජයම❤❤❤

  • @kasundc4711
    @kasundc4711 2 ปีที่แล้ว +17

    අන්තිම එකේදි නෝස් කරලා ඇරෝමා බලන්නවත් සිහිය නෑ... 😂 කොල්ලා සැපේ.... ❤️

  • @alangold738
    @alangold738 2 ปีที่แล้ว +5

    ලංකාවෙ beer එකක් මිලදී අරන් පානය කරන්න අවුරුදු 21+ පස්සෙද අවසර තියෙන්නෙ නැත්තන් 18+ පස්සෙද?

  • @malithmadushanka3107
    @malithmadushanka3107 ปีที่แล้ว +2

    ඔරිජිනල් විස්කී සහා fake විස්කී හොයාගන්න කොහොමද ?

    • @malithmadushanka3107
      @malithmadushanka3107 ปีที่แล้ว

      ලංකාවේ තියෙන ගොඩක් බොතල් fake එවා නේද?

  • @wishueditz
    @wishueditz 2 ปีที่แล้ว +4

    අන්තිමට එද්දි සද බොද වෙලා ඇස් දෙක😂🖐️

  • @dhanuahkakeerthirathna2081
    @dhanuahkakeerthirathna2081 2 ปีที่แล้ว +2

    godak dawasak balan hitiya video ekak enakal.... nice brroo

  • @krishanchandima5369
    @krishanchandima5369 2 ปีที่แล้ว +8

    🤣 අන්තිම ටික යද්දි තමා සුපිරි 💪❤️ මේ දැනුම දෙනවාට බොහොම ස්තූතියී

    • @Kandam-nh6qg
      @Kandam-nh6qg 7 หลายเดือนก่อน

      U bona Kota ubata wadinawa? Joke

    • @AnimalswithFunny2008
      @AnimalswithFunny2008 หลายเดือนก่อน

      @@Kandam-nh6qgබොරු කියන්න ඕන නෑ පොරගේ මූන බලන් හිටියම වදිනවා😂🎉

  • @AkilaUdarakasthuriarachchi
    @AkilaUdarakasthuriarachchi 2 ปีที่แล้ว +2

    Can you do a video about VA All blue vodka ?

  • @isuruudayanga9126
    @isuruudayanga9126 2 ปีที่แล้ว +1

    Aiya soda, ginger ale, tonic sandi karanna ona drink gana class akak karanna.

  • @DinushVlogs
    @DinushVlogs 2 ปีที่แล้ว +3

    ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින්ම ගහලාද කොහෙද අනුරාධයියා

  • @dilshansanju245
    @dilshansanju245 2 ปีที่แล้ว +1

    V an A vhisky gena video ekak karanna puluwanda

  • @sandunsameera-u5f
    @sandunsameera-u5f 23 วันที่ผ่านมา

    Sir edwards whiskey wala lankawe price danna ko plz

  • @dhanushkasarathchandra7372
    @dhanushkasarathchandra7372 2 ปีที่แล้ว +4

    Grants ගහල වැලේ වැල් නැති වෙච්ච එවුන් මේ පැත්තට වරෙව් 🥸

  • @channalaleen3527
    @channalaleen3527 2 ปีที่แล้ว +1

    Super Vlog ❤💪 !!! ඒශියන් සින්ගල් මෝල්ට් ගැන සෙග්මන්ට් එකක් කරම්න පීස් !!!!

  • @lakshithasandaruwan8842
    @lakshithasandaruwan8842 ปีที่แล้ว +1

    Sir edward eka hodada

  • @chandanadeshan1001
    @chandanadeshan1001 2 ปีที่แล้ว +16

    අපිට rs 5000 ට අඩු විස්කි ගැන ව්ඩියෝ එකක් ඔනෙ

  • @preshanjoseph4125
    @preshanjoseph4125 10 หลายเดือนก่อน

    Ayiye label 5 ekath hodaida?

  • @eranganuwan7207
    @eranganuwan7207 7 หลายเดือนก่อน

    දැං අඩුවටම ගන්න පුලුවන් හොදම විස්කි ටිකක් කියනවද price එක්ක

  • @nihalabeyarathne2984
    @nihalabeyarathne2984 3 หลายเดือนก่อน

    ඉදිරිපත් කිරීම සුපිරි ඒත් අපිට ඉතින් පෙන්නන විස්කිවල රස බලන්නට මුදල් තමයි ප්‍රශ්නය ,

  • @niroshanindika6421
    @niroshanindika6421 4 หลายเดือนก่อน

    Single malt whiskey කියන්නේ මොනවද

  • @GamingDila26
    @GamingDila26 13 วันที่ผ่านมา

    sir edward's Mekt rv ek dnko

  • @ianashlon1154
    @ianashlon1154 2 ปีที่แล้ว +1

    Anna aasama deh !!! Foreign whiskies … lankawe mewage flavor ekata hadanne natte ai hithenawa

  • @kavindusadaruwan9883
    @kavindusadaruwan9883 2 ปีที่แล้ว +1

    අලුත් රාගා එකෙත් විස්තරයක් දෙන්නකෝ

  • @redmoon7420
    @redmoon7420 ปีที่แล้ว

    Black & white scotch whisky eke lankan price keeyda . Dnna knk kiynnko

  • @dinukaayeshan365
    @dinukaayeshan365 ปีที่แล้ว +1

    aiye wedding ekt dn price ekata hoda monada 4500ta aduwen wage

    • @Kandam-nh6qg
      @Kandam-nh6qg 7 หลายเดือนก่อน

      Kola keda

  • @cossalaindrarathna3966
    @cossalaindrarathna3966 หลายเดือนก่อน

    Most Whisky is with 40% alchole volume.

  • @kusalmaduranga
    @kusalmaduranga 2 ปีที่แล้ว +1

    ලෝකල් විස්කි ගැන වීඩියෝ එකක් ඕනේ

  • @tharindugeethanjana8389
    @tharindugeethanjana8389 2 ปีที่แล้ว +3

    වෙඩිමකට සෙට් වෙන ලෝකල් ඒව මොනවද කියලත් වීඩියෝ එකක් දාමු නේ

  • @cossalaindrarathna3966
    @cossalaindrarathna3966 หลายเดือนก่อน

    All Scocth Whiskys are age to 3 years minimum.

  • @sakuweerakon1340
    @sakuweerakon1340 2 ปีที่แล้ว

    කසිප්පු වලට ලයිම් හරියන්නේ නැද්ද ?

  • @johnnytrigger7414
    @johnnytrigger7414 ปีที่แล้ว +2

    අන්තිම ටික යද්දි තමා සුපිරි 😂🤟💌

  • @milanspgdesilva6609
    @milanspgdesilva6609 2 ปีที่แล้ว +2

    Jin GANA show akak Karan na

  • @Daham_Views
    @Daham_Views 2 ปีที่แล้ว +1

    අවශ්‍ය කරලම තිබ්බ Video එකක්

  • @IndikaSusitha
    @IndikaSusitha 7 หลายเดือนก่อน

    අපිට 5000 අඩු විස්කි ගැන පොඩි විස්තරයක් දාන්නකෝ අයියේ ප්ලිස්

  • @isuruprasanna8882
    @isuruprasanna8882 2 ปีที่แล้ว +12

    මන්නම් කියන්නේ වෙඩිමකට දෙන්න හොඳම v&a
    සොට් දෙකයි නොකවුට්.සෑහෙන ගානක් ඉතුරුයි 🤭🤭🤭

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +3

    Thanks a million, 🥂👌

  • @kavinduvidanage7642
    @kavinduvidanage7642 2 ปีที่แล้ว +2

    Kathakrana bottle eke warge video eke side eken display wenna thibunanm Thawa hodai😊

  • @janithrl
    @janithrl 2 ปีที่แล้ว +3

    යකෝ. පට්ට ගණන් නේ . Clan McGregor 750ml බෝතල් 12ම මම ගත්තේ ඩිරාම් 235/- . රුපියල් 13000ක් වගේ . ඩුබායි වල.

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 ปีที่แล้ว +5

    නියමයි ඉදිරිපත් කිරීම. මලේ. 🌹🌹

  • @rosanthakris487
    @rosanthakris487 2 ปีที่แล้ว +1

    ග්‍රාන්‍ට් හම්මේ අපි 1L ගන්නේ 2500කට ලංකාවේ සල්ලි වලින් වගේ

  • @clachannel3597
    @clachannel3597 2 ปีที่แล้ว +4

    උඹ බොනව අපි බලන් ඉන්නව😂😂😂😂😂

  • @MrPemiljayasekara
    @MrPemiljayasekara 2 ปีที่แล้ว

    supiri bro ..thanks

  • @dulanjayarusith05
    @dulanjayarusith05 2 ปีที่แล้ว +1

    superb aiyah ❤️‍🔥

  • @Okkthi
    @Okkthi 2 ปีที่แล้ว

    Clna macgoge නෙදර්ලන්ත නේද ..

  • @jehanfernando5699
    @jehanfernando5699 2 ปีที่แล้ว +4

    අම්මෝ බං අයියේ උබේ මූණ මිරිකුව නම් බෝතල් 5,6 ගන්න පුළුවන් නේ.මොනව උනත් පට්ට Program එක ගෑණිට හොරෙන් මේක බලන්නේ. නැත්නම් පවුල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් .ඔයා වගේ කෙනෙක් තමයි මේ රටේ පාන වර්ග සහ කටගැස්ම පිළිබඳ ඇමති කරන්න ඕනේ.හරියට මැටි ඇමති,බතික් ඇමති වගේ 😂😂😂😂😂😂😂😂😂😂

    • @kasunkovida39
      @kasunkovida39 2 ปีที่แล้ว

      Pawla gana podk hoyala balanna poddk

  • @gayanmaduranga7632
    @gayanmaduranga7632 2 ปีที่แล้ว

    wedding ekata hoda local brand monada ?

    • @Kandam-nh6qg
      @Kandam-nh6qg 7 หลายเดือนก่อน

      Kasaya kasaya

  • @storyteller9876
    @storyteller9876 2 ปีที่แล้ว

    Jaathiya aagama gana kagahana kattiya ko?

  • @rameshkaushalya9877
    @rameshkaushalya9877 2 ปีที่แล้ว

    Rivers queen Price

  • @kavindutiran1467
    @kavindutiran1467 2 ปีที่แล้ว +3

    V&A Gold whisky eke review ekk one

  • @Dusi
    @Dusi 2 ปีที่แล้ว +1

    එලම ආ ඔන්න මුලින්ම ආවා

  • @anuruddhaasela
    @anuruddhaasela ปีที่แล้ว

    අඩුවට ගන්න තැනක් දන්න කෙනෙක් කියන්නකෝ

  • @ruvindakahagalla5258
    @ruvindakahagalla5258 2 ปีที่แล้ว

    ගොඩක් අය කියනවා සුවද බලලා බිව්වම කබරයා සෙට් වෙනවා කියලා.ඇයි ඒ?

  • @thinajafurniturehouse3880
    @thinajafurniturehouse3880 2 ปีที่แล้ว

    අයියා ඇප්සුලුට් වොට්කා ලිටර් එකෙ බොටල් එකක් ලන්කාවෙ කියක් ව්තර වෙනවාද 😁😁

  • @anyfhhff285
    @anyfhhff285 2 ปีที่แล้ว +1

    Local whisky video ekakuth oni

  • @duleeshapasan5677
    @duleeshapasan5677 2 ปีที่แล้ว +2

    රුපියල් 40000ක් විතර කඩලා ගැහුවා

  • @dumindapushpakumara7280
    @dumindapushpakumara7280 ปีที่แล้ว

    දෙවනි සෑරෙටත් බලන මම🥰❤️

  • @shehandissanayake7674
    @shehandissanayake7674 2 ปีที่แล้ว +2

    🤩🔥

  • @tvw5238
    @tvw5238 2 ปีที่แล้ว

    බ්‍රැන්ඩි ගැන වීඩියෝ එකක් කරන්න

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว

    Welldone ❤💚

  • @wishueditz
    @wishueditz 2 ปีที่แล้ว

    අයියෝ ඇයි වතුර දැන්මේ..අයිස් කැටයක් දාන්න එපැයි

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 ปีที่แล้ว

    What the burbon whisky explains

  • @pasindudilshan9876
    @pasindudilshan9876 ปีที่แล้ว

    නියමයි අනුරාධ අයියේ

  • @SM-gu7qp
    @SM-gu7qp ปีที่แล้ว

    thanx bro👍👍👍👍👍👍❤❤❤❤

  • @wishueditz
    @wishueditz 2 ปีที่แล้ว +2

    price ටික දාන්නකෝ

  • @malithsomaweera7424
    @malithsomaweera7424 2 ปีที่แล้ว

    විස්කි ගැන හොද දැනුමක් ලැබුනා

  • @yousufrasak3807
    @yousufrasak3807 2 ปีที่แล้ว

    THANKS ANURADHA BROTHER WONDERFUL BEAUTIFUL BEST NICE VERY GOOD ANURADHA LIQUID SHOW PATTAATHAL WOW💕💕💕💕💕💕💕💕 WELDONE SUPER BRO... FROM SAUDI ARABIA AND SRILANKA

  • @ravindusandeepa7329
    @ravindusandeepa7329 2 ปีที่แล้ว +1

    අයියේ මීදුම තියෙන සීතල පැත්තකට සෙට් වෙන විස්කිය මොකද්ද

    • @Kandam-nh6qg
      @Kandam-nh6qg 7 หลายเดือนก่อน

      Hodata eguru dala te ekak bepan

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 ปีที่แล้ว +1

    සුපිරි..ජයවේවා...................

  • @h.induwara9412
    @h.induwara9412 2 ปีที่แล้ว

    Jack daniels ekak thiyennava original ekak 17,000kata dennam

  • @TharinduJeewantha897
    @TharinduJeewantha897 ปีที่แล้ว

    Supiri

  • @gamingwithpodda6329
    @gamingwithpodda6329 2 ปีที่แล้ว +2

    ආවො

  • @kavi3074
    @kavi3074 2 ปีที่แล้ว +1

    සුපිරි..ජයවේවා

  • @bms_fern
    @bms_fern 2 ปีที่แล้ว +1

    ❤🔥

  • @himashtharinda6220
    @himashtharinda6220 2 ปีที่แล้ว +1

    👍👍

  • @navodkavindu6781
    @navodkavindu6781 2 ปีที่แล้ว +1

    😍😍

  • @sachindaps3
    @sachindaps3 2 ปีที่แล้ว +1

    👊👊👏👏👏👏

  • @ladeeshapasindu2542
    @ladeeshapasindu2542 2 ปีที่แล้ว

    නයිස් 😌

  • @b.m.a.clankathilaka9721
    @b.m.a.clankathilaka9721 2 ปีที่แล้ว

    👌🔥

  • @gayanmaduranga3554
    @gayanmaduranga3554 2 ปีที่แล้ว +1

    Thanks අයියා

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 2 ปีที่แล้ว

    10000 අඩු විස්කි ත් තියේද බන්

  • @FoodHunter720
    @FoodHunter720 2 ปีที่แล้ว +1

    🖤

  • @winstondennis5301
    @winstondennis5301 2 หลายเดือนก่อน

    RL/ GimB/CanCL/GR/J&B😂😂😂

  • @tharindumadusanka7008
    @tharindumadusanka7008 2 ปีที่แล้ว

    Oya monwath onee ne palathuru wadiyak da gaththama,

  • @kavi3074
    @kavi3074 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @athulaweerasingha4102
    @athulaweerasingha4102 2 ปีที่แล้ว

    බොමුද කියන්නේ 😜

  • @akalankasadaruwan4458
    @akalankasadaruwan4458 2 ปีที่แล้ว

    Mewa khmd ganne anuradha aiyya

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct หลายเดือนก่อน

    කසිස්පු හොදා

  • @lahirumadushan5709
    @lahirumadushan5709 2 ปีที่แล้ว

    Blue margarita ekak hadamuko aiye. 😊

  • @infinity-764
    @infinity-764 2 ปีที่แล้ว +1

    Vat 69 එක කෝ🥲