Akke mnnm kare godkma kiri perana plus tik eka thiyenne anna eka aran ekata kama tika daala hodata handen podi kara ethakota eka yatin hodata beri wela podi wela enawane..baya wenna deyak nne kali hitinne nane
Akke mge bbta aurudai eyta thwa keli knna blnne akke blend kralamai mn beri ntha dunne den eya beri btha knna blnne paule ahraknne rasa wens kra kra dunth kne akke beri bthanm knwa akke eth mid wif kiynwa beri btha denna epa ki api kna kema dena kiynwa mta hri aul akke eya kohomwath knne api kna kema beri bthamai knne akke tika dawasak ynkota huru weida eyata thwa chuti nisa aurai mayk wenwa keli knneth ne akkr
චුටි පුතු පැටියට බුදුසරණයි!🙏❤️ඒ වගේම චුටි දුව,නංගා ,මල්ලී,තාත්තා ,නංගී ඇතුළු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි!!❤❤🙏
අදත් ලස්සනයි නංගි හිත නිවෙනවා . පවුලම එකතු වෙලා පිං කරන එක හරිම සතුටුයි..හැමෝටම බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏👍
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️
ලස්සනයි අදත් වීඩියෝ එක.තව තවත් පින් දහම් කිරීමට තුණුරැවනේ පිහිට ලැබෙිවා ඔයාලා සියලුම දෙනාටම...
සියලූම පින්කම් දැක බලා මමත් පහන් සිතින්ම මේ පින් අනුමෝදන් වුනා, පුතා ඇතුලු පවුලටම තාත්තා, නංගී ද සියලූම දෙනාට තෙරුවන් සරණයි.
ගොඩක් ස්තුතියි මගේ අම්මේ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අම්මටත් ❤️❤️
Ane sadu sadu sadu math anumodam wenawa sathutin. Obatada pin
බුදු සරණයි ....
බුදුසරණයි හැමදෙනාටම පරිස්සමින් ඉන්න
චූටි පැටියට බුදුසරණයි. අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කී. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අක්කී ❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
බුදු සරනයී ඔයාලට
ගොඩාක් පින්වත් පවුලක් ❤❤youtube එක හරහා ඔයාව මුනගැහුනු එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා ,තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණයි ඔයාලට
අදත් ලස්සනයි වීඩියෝ එක නංගි තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️❤️
අදත් හරිම ලස්සනයි විඩියෝ එක චුටි දුවාටයි චුටි පුතාටයි ආදරෙයි හැමෝටම සමන් දෙව්යන්ගේ පිහිටයි❤❤❤❤❤
❤️❤️❤️ බුදු සරණයි
Budusaranai puthuta❤❤❤
ඔව් අක්කෙ.අපේ ගමෙත් තියෙනව මහමෙව්නා අසපුවක්.පුදුම ලස්සනයි .පුදුම විදියට හිත නිවෙනව.මම යන්න ආසම තැනක්.බුදුසරණයි .❤🙏❤️
අනේ චූටි මැණිකට බුදුසරණයි ❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
බුදු සරණයි පවුලේ සියලුම දෙනාට.❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Budusaranai nangi 🙏❤️❤️❤️❤️
අනෙ චුටි පුතා ට සුභ පතනවා හොදට කෑම කලා ලොකු වෙන්න මැණික ඒ වගේම චුට් දූ පැටියා ට ත් ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි කොණ්ඩය ට බුල් වලට වඩා ඔය කටු ගොඩක් හොදයි බුල් වලින් කොණ්ඩය කැඩෙනවා ඒ නිසා ඔය කටු ගහාන්න මත් ඒ කටු තමයි දැන් පාවිච්චි කරන්නේ බුදු සරණයි අක්කි ❤❤❤ අම්පාරේ නෙතු නංගි 😊😊😊
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...ඔව් පැටියෝ ඔයා හරි..ඒ කොන්ඩ කටු ගහන්න ලේසි ගොඩක්..(banana clip)තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
බුදු සරණයි හතරදෙනාටම
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
බුදුසරණයි සියලුම දෙනාට ❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
චූටි පැටව් දෙන්නා ටයි අක්කි ට අයියාට බුදු සරණයි
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
❤තෙරැවන් සරණයි චුටි පුතේ❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Akke matath oyata wage podi babata masa 4i lokuta aurudu 4i.oya kohomada weda tika piliwelata kara ganne anika Mahaththaya ta gdra idan arthiketa podi help ekak karanne kohomada kiyala video ekakuth karanna ko. ❤❤❤❤❤
තෙරැවන් සරණයි නංගි ඔයාටයි අයියටයි දුවටයි පුතාටයි මාමටයි හැමෝටම ❤ හැම වීඩියෝ එකක්ම බලනව ඔයාගෙ❤
තෙරුවන් සරණයි චුටි පුතේ ❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Akki babata pavichchi karana saba cream monwada
Oyala hamotma theruwan saranai.
Akke mnnm kare godkma kiri perana plus tik eka thiyenne anna eka aran ekata kama tika daala hodata handen podi kara ethakota eka yatin hodata beri wela podi wela enawane..baya wenna deyak nne kali hitinne nane
Akki folic acide eka ude biwat kamak nadde mn ude mase 4 withare biuwa
Anee akki oya ape gewal lagtama awithne... budu saranai chuti pawlata❤️
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Budusaranai patiyata❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Akki vdyos wl background eke ehen voice ek kgd
Akke oya bajana sodanne saban walinda.. ei vim use karanne nedda
අනේ අක්කෙ මගේ පුතාටත් ලබන මාසෙ ඉදන් කෑම පටන් ගන්නවා.මගේ පලවෙනි අත්දැකීම මම බලන් හිටියෙ අක්කා චූටි පුතාට කෑම හදන හැටි බලන්නමයි.පුළුවන් හැමවෙලේමක මේ වගේ වීඩියෝ දාන්න හොදේ.ආදරෙයි අක්කෙ❤
Akke oyala babalage bara kiranne kohomada ? Clinic ekenda ?
Budusarani❤❤❤
Akke godak lassanai video aka,ane mata kiyannako baba bima tiyana mat ake babage oluwa wadunoth ridenawada?
Budu saranai ❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Akke akkage chuti පැටවු denna dakiddi gdk adare hitenawa.chuti du harima hoda daruwek.eya gdk adaraniya දරුවෙක් .bs oyal hemotama.❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Akkage vidio enakan balagena inne.godak adarei akke.❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
බුදුසරනයි🎉🎉🎉🎉🎉🎉
Oya rice cokare ekiyada
❤හරිම ලස්සන පන්සලක් නෙද අක්කේ❤
ඔව් මගේ පැටියෝ..මහමෙව්නාවේ ඔක්කොම අසපු ඔය වගේ ගොඩක් ලස්සනයි පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@@ChathuriVimukthika හිතා ගන්නත් බැ අක්කි .මේ කමෙට් එක දැකලා අනෙ සත්තයි මගෙ අැස් දෙකට කදුලු අාවා.මෙ නිහත මානි මනුස්ස කමට හදවතින්ම ගොඩක් ගරැ කරනවා අක්කි.අනෙ මට හරි අාසයි අක්කිව බලන්න එන්න.අක්කි මම පාර්ථනා කරනවා මම කරන හැම පිං කමකම වගෙම.මගේ පොඩි හාමුදුරැවෝ දේශනා කරන ගාථාවක් බණ පදයක් ගානේම අක්කිට අයියට චුටි දුවට චුටි පුතාට අක්කිගේ තාත්තිට අක්කිගේ නංගිට .මෙ හැමෝටම සෙත් වෙන්න කියලා
Menikata බුදු saranai
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Akke පිට්ටු hadana aka genna ganna bada on lin
Saadu saadu! Satutu sitin bala mamada anumodan una akki
අනේ චූටි පැටියට බුදුසරණයි ❤❤❤❤ ලස්සනයි අදත් වීඩියෝ එක ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍😍😍😍😍❤️❤️❤️❤️❤️🌺🌺🌺
නියමයි චෙරි හැදිලා බුදුසරණයි සියලුම දෙනාට ❤❤බුදුසරණයි
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට❤️❤️
ඔව් මේ දවස් වල චෙරි හැදිලා පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Budu saranai nangi oyala hamotama❤❤❤
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️
Budusarani
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
තෙරුවන් සරනයි පුතාට අක්කේ මොකද 4න් කවන්නේ අනේ මටත් කියන්නකො❤
❤❤❤❤❤❤❤Lassanayi
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Budu saranai manika ❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Ane math ehema pittu ganna ekak ganna oni kiyla hithuna.♥️
Akka oya babata dena kiri eka mokkda
Me rice cooker eka kiyada nangi
රුපියල් 8000යි මගේ අක්කේ...එදා discount එකක් දුන්නා අක්කේ ඒ නිසා රුපියල් 5000ට දුන්නේ අක්කේ...LG ABANS එකක් අක්කේ ඒක...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Budu sarnai buthu petiyo oyata🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Man akkage vidio enakan balagena innawa.godak adarei akke
Akki e rice coker eka kohenda kiyada
Matath dena gNna oni
පුතා අක්කා වගේමයි
ගොඩක් වෙලාවට පුතාලා අම්මා වාගේ මාගේ පුතා ත් මම වාගේ ❤
ඔයා කිව්වා හරි අක්කි....අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි නිර්මල බුදු දහම ගැන දැන ගන්නවා....මමත් යනවා මොනරාගල මහමෙව්නාව අසපුවට...අපේ මොනරාගල අසපුවේ මිහිදු මහරහතන් වහන්සේ වෙනුවෙන් සෑයක් ඉදිවෙනවා...හැමදාම ආසාවෙන් ඔයාගේ video බලනවා...නමෝ බුද්ධාය .තෙරුවන් සරණයි 🙏❤️
@@lakminihewawitharana4981 සාදු🙏🙏🙏
❤Budusarani❤❤❤
🌼🌼🌼🙏🙏🙏
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
🙏🙏🌼🌼🌺🌺❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
❤❤❤❤
Godak pin oyata me video eka genawata. Me pansala gena denagatte oya nisa.
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
කොහෙද duwa oya mahamewuna viharaya තියෙන්නේ මට location eka ewannako.
රතුපස්සල මගේ අම්මේ...ගම්පහ මුදුන්ගොඩ නැදුන්ගමුව අම්මේ...ඉන්ටර්නෙට් එකේ චුට්ටක් search කරාම හරියටම location එක එනවා අම්මේ..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අම්මේ ❤️❤️
❤❤❤❤❤❤❤
❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Masa 4 kema mat denna inne akki ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
නංගී ඔයාලා පොල්ගහවෙල මහමෙවුනාවටද ආවේ අපිට ගොඩාක් ලගයි ඒ පන්සල
අනේ නෑ මගේ අක්කේ මුදුන්ගොඩ රතුපස්සලට අක්කේ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
Akke kalu budu pilima gedr thiyanna Hoda nedda pls msg pls...
Akke e saya koheda thiyenne
රතුපස්සල පැටියෝ...ගම්පහ මුදුන්ගොඩ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@@ChathuriVimukthika ගොඩක් පින් අක්කේ.ආදරෙයි ...මන් හැමදාම ඔයාගේ video බලනවා.මගෙත් ඉන්නවා චූටි පැටියෙක්.
Akka mage. Babath oyage puthage birthday dawasamai ada man grapes dunna
ගොඩක් හොදයි මගේ පැටියෝ...හදවතින්ම ආශිර්වාද කරනවා පැටියෝ බබාට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@@LakshithaPathum-w9f podi lamaita ewa denna epa hodana jarwa wadilu
මම මේ විඩියෝ එක දනකම් බලන් හිටියේ ලබන මසේ මගේ බබටත් කැම කවනවා...ඔයාට ගොඩක් ස්තුතියි❤ ඒ වගේම.. ඔයාටත් පවුලේ සැමදෙනාටත් නිදුක් නිරෝගීව සතුටෙන් හොදින් ඉන්න ලැබේවා 🙏🙏..තෙරුවන් සරණයි..
Akke mge bbta aurudai eyta thwa keli knna blnne akke blend kralamai mn beri ntha dunne den eya beri btha knna blnne paule ahraknne rasa wens kra kra dunth kne akke beri bthanm knwa akke eth mid wif kiynwa beri btha denna epa ki api kna kema dena kiynwa mta hri aul akke eya kohomwath knne api kna kema beri bthamai knne akke tika dawasak ynkota huru weida eyata thwa chuti nisa aurai mayk wenwa keli knneth ne akkr
අක්කෙ රයිස් කුකර් එක කීයද අක්කෙ. මාත් බබාට කෑම පටන් ගන්න ඉන්නෙ තව මාසෙකින්
Akkea ay masa4 kama patan gthea reply krko
බබාගේ ඩොක්ටර් දෙන්න කිව්වේ පැටියෝ..හේතුව බබාට දෙන්නේ ෆෝමියුලා නිසා කොහොමත් මාස හතරෙබ් අමතක ආහාර පටන් ගන්නවා පැටියෝ...මවු කිරි විතරක් දෙන බබාලට මාස හයෙන් තමයි පැටියෝ කෑම පටන් ගන්නේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Hallo akki ❤
ඔයාගෙ බබාට මාස 4න් කෑම බත් දුන්නෙ කැද වගෙ හදලද? මගෙ බබාටත් මාස 4යි. කෑම දෙන්න කිව්වා ඒකයි. කෑම දෙන විදිහ පොඩ්ඩක් රිප්ලයි කරන්න මේක දැක්කොත්🙏🙏🙏 please
❤අක්කේ සැරියුත් මහා සැය කොහෙද තියෙන්නේ❤
රතුපස්සල පැත්තේ ඔයාට..චුට්ටක් internet එකේ ලොකේශන් එක search කරන්නකෝ පැටියෝ..එතකොට එයි...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@@ChathuriVimukthika අක්කිට හදවතින්ම සුබ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා.එ වගෙම චුටි දු අසනිපෙන් නිසා .අක්කිගෙ චුටි දුවට ඉක්මන් සුවය ලැබේවා කියලා මම පාර්ථනා කරනවා.අැත්තටම මම අක්කිගේ විඩ්යෝ බලන්නේ ගොඩක් කැමැත්තෙන් අක්කි.අක්කිගෙ ගෙදර කොහොද තියෙන්නේ.දවසක මම එන්නද අක්කි බලලා යන්න
අක්කේ අර වීඩියෝ කෝල් රෙකෝඩ් කරන්නෙ කොහොමද
x recorder app එකෙන් මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
ඔයා suwadal hal ganne cargilsh ekenda
නෑ මගේ පැටියෝ කීල්ස් එකෙන්...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
මම අක්කගේ වීඩියෝ හැමදාම හරිම ආසාවෙන් බලන්නේ. අක්කගේ චුටි පුතාගේ වයසමයි මගේ චුටි පුතත්. අක්කගේ වීඩියෝ මගෙ චුටි දුවත් බලනවා. මගේ පුතයි දුවයි දෙන්නම ලෙඩ වෙලා ඉන්නේ .මගේ දුවට අක්කගේ පුතා ගැන හරිම දුකයිලු.එයාගේ මල්ලීවගේ නිසා.අක්කගෙ හැම වීඩීයෝ එකක්ම මම බලලා තියෙනවා comment නොකලට.අක්කගේ පවුලේ සියලු දෙනාට කිසිදු ලෙඩක් දුකක් කරදරයක් නොවේවා.🙏🙏 ගොඩක් ආදරෙයි අක්කේ.💗💗💗💗💗💗🧡🧡🧡🧡🧡🧡🧡
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...ඔයාගේ බබාලවත් මතක් කරනවා ගොඩක් ආදරෙන් තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
සාදු සාදු සාදු අනුමොදාමි, අනෙ මමත් ප්‍රාර්ථනා කරනවා මටත් ඔයා වගේම නෑ, බෑ, නොකියා දන් දීමට හැකි වේවායි කියල, ,
Suwadal hala gaththe kohenda oya
කීල්ස් එකෙන් මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Akke man sachini.man akkage pilwelata asai.akke math cuti babbek inawa.masa 4n kama patan ganna puluwandda.masa 6 n Nedda kama kawanna patan ganne❤❤
මවුකිරි විතරක් දෙනවා නම් මාස හයෙන් තමයි පටන් ගන්නේ පැටියෝ...ඒත් ෆෝමියුලා දෙන බබාලට මාස හතරෙන් කෑම පටන් ගන්නවා කියලා බබාගේ ඩොක්ටර් කිතුල්වත්ත කිව්වා පැටියෝ..ඒ ඩොක්ටර් රිජ්වේ එකේ ඩොක්ටර් පැටියෝ...ඉතින් ඩොක්ටර් කියපු නිසා තමයි මාත් බබාට කෑම පටන් ගත්තේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
චූටි පුතුට තෙරුවන් ආශිර්වාද වේවා ! දිනෙන් දින ලොකු බබෙක් වෙලා නිදුක්නීරෝගී වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා ! චූටි දෝණි ත් ඒවගේම වේවා !!
ආදරණීය නංගි ඔයා කරන උතුම් පින්වත් කම් උතුම් වත්කමක් වී ජීවිතයට අනුහස් වැස්සක් වසීවා! ආදරණීය අප්පච්චී ,මල්ලි ,නංගි ඔයත් එක්ක ඉන්න අතර සතුට වෙනුවෙන් ඖෂධයක් වේවා !
නංගි ,මල්ලි ,චූටි දුව,පුතා,නංගි ට තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි ! සැනසීම ආශිර්වාද වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා !ආදරෙයි නංගි ❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ ...ආදරණීය වචන වලට ගොඩක් පින්...මගේ හිත ගොඩක් සැනසුනා මගේ අක්කේ ඒ වචන වලට...අක්කටත් හැමදාම සතුට සැනසීම රැදේවා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
Hi
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
මාව මතකද දන්නේත් නැ.
ඔව් මට මතකයි ඔයාව...දැන් කොහොමද ඔයාටයි බබාටයි...රාගම ආවද ලගදි ...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@@ChathuriVimukthika ඊයේ ඔයාලගේ නංගීවත් දැක්කා.
මම කඩවත පැත්තේ ඉන්නේ දැන්.
අක්කේ ඔයා භාජන සෝදන සබන් මොනවද
සන්ලයිට් සබන් පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
ඔයාටත් අයියටත් චූටි බබාලටත් තෙරුවන් සරණයි අක්කේ..❤❤❤
නංගී සැරියුත් මහ සෑය කොහෙද තියෙන්නේ
නැදුන්ගමුවෙ.
රතුපස්වල නැදුන්ගමුවේ
Budusarani❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤