චූටි පුතාව මුලින්ම හස්බන්ගේ අම්මටයි තාත්තටයි පෙන්නන්න කෑගල්ලේ ගමේ ගිය දවස🌺මහමෙව්නාව වදින්න ගිය ගමන🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • video related information💕💕
    මේ වීඩියෝ එකෙන් ආදරණීය ඔයාලත් එක්ක මම බෙදා ගන්නේ මගේ චූටි පුතාව හස්බන්ගේ අම්මටයි තාත්තටයි පෙන්නන්න ගමේ ගිය දවසයි..🌺❤️

ความคิดเห็น • 176

  • @slbussiedgamingbro271
    @slbussiedgamingbro271 7 วันที่ผ่านมา +86

    අනේ අක්කේ මම අවුරුදු එකහමාරක ඉදන් බබෙක් බලාපොරොත්තු වෙනවා. මේ මාසෙවත් ඒ බලාපොරොත්තුව ඉශ්ට වෙන්න කියල මම වෙනුවෙන් පුංචි ප්‍රාර්තනාවක් කරන්න පුලුවන්ද. ඔයාට ගොඩාක් පිං අක්කෙ. මම බබාලට ගොඩාක් ආස කෙනෙක්. ඒ නිසා මම පෙරපාසල් ගුරුවරියක්. ඒ උනාට මට තවම බබෙක් නැති නිසා ගොඩාක් දුකින් ඉන්නේ. ඔයා ගොඩාක් පින්වත් කෙනෙක් කියලා මට දැනුන නිසා මම ඔයාට මේක කියනවා කියලා හිතුවේ. පුලුවන් නම් මම වෙනුවෙන් ඒ ප්‍රාර්තනාව කරන්න අක්කෙ. ඔයාලා හතර දෙනාටම තෙරුවන් සරණයි.

    • @SayuVlogs-tl6xx
      @SayuVlogs-tl6xx 7 วันที่ผ่านมา +2

      Ane akki ikmntama oyage e kiri sihinaya sebe wenwa baya wenna epa budu saranai oyata harima welawta hodadama pinwath patiyek oyge kusata ei blaporothuwen inna manike ❤️

    • @IroshikaChamini
      @IroshikaChamini 7 วันที่ผ่านมา +2

      Akke ඒ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ❤❤❤

    • @ShamindyaIgalahewa
      @ShamindyaIgalahewa 7 วันที่ผ่านมา +2

      Nangi oyage balaphorothu awidihtama essta wenna one.oyata theruwan saranyi

    • @manojsandaruwan6812
      @manojsandaruwan6812 6 วันที่ผ่านมา +1

      පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් ඔබේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා

    • @dinushagayani9665
      @dinushagayani9665 6 วันที่ผ่านมา +1

      මම බබාලා පස් දෙනෙකුගේ අම්මා කෙනෙක් ❤❤❤ ඔයාගේ කිරි සිහිනය මේ මාසේම සැබැ වෙන්න කියලා මම පිරිසිදු සිතින් ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත පිං වන්ත දරු පැටියෙක් ඉක්මනට ලැබේවා 🙏🙏🙏

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 7 วันที่ผ่านมา +5

    ගොඩක්ම සන්තෝෂයයි දුව අම්මයි, තාත්තයි, බලන්න ගියානේ,එයාලට කොච්චර සතුටු ඇද්ද? පුලුවන් හැම වෙලාවෙම ඒ අයව බලල එන්න. ඉතින් ආසාවෙන්ම බැලුව, ආදරෙයි හදවතින්ම ❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 วันที่ผ่านมา +2

    චුටි දුවටයි ❤ චුටි පුතාටයි ආදරෙයි හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤

  • @saviniimasha2583
    @saviniimasha2583 7 วันที่ผ่านมา +2

    මාත් හරි ආසයි ගමේ යනව කියල කොහේහරි යන්න ❤ අක්කි හරි වාසනාවන්තයි අනේ හැම අතින්ම ❤ බුදු සරනයි අනේ 🙏🙏🙏

  • @kushi784
    @kushi784 7 วันที่ผ่านมา +5

    මායි ,හස්බනුයි ගිය අවුරුද්දේ මහව මහමෙවුනා අසපුව,පොල්ගහවෙල එකටයි ගියා.මහව මහමෙවුනා අසපුව ත් ලස්සන යි.පුලුවන් නම් යන්න අක්කි වෙලාවක

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 3 วันที่ผ่านมา

    We always wish for you චතූ නැන්දා.
    Not only that,
    We always love for you චතූ නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 6 วันที่ผ่านมา +1

    ලස්සනයි නංගි අදත් වීඩියෝ එක අනේ ඉතින් අම්මගෙ මූනේ සතුට උතුරනව ❤❤❤❤❤ අම්මාටයි තාත්තටයි නිරෝගි සුවය පාර්තනා කරනව 🙏🙏🙏🙏 පැටව් දෙන්න සෝයි ❤❤❤ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌺🌺

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ හැමදාමත් මේ දෙන ආදරේට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 7 วันที่ผ่านมา +1

    අදත් විඩීයෝ එක හොදයි අයියා ගෙ අම්මා ලා ගොඩක් වයසයි නෙ ඒ අය ගොඩක් හොඳ අය ඇත්තටම එ වගේ දෙමව්පියන් ලබන්න පිං කරලා තිබෙනවා මත් පොල් ගහාවෙල අසපුව ට යනවා ගොඩක් ලස්සන යි ඒ අසපුව චුටි පුතා අයියා වගෙමයි කවදා හරි දවසක අයියා වගේ හොද කෙනෙක් වෙයි චුටි මැණික කට උණ නිසා තමයි කන්නෙ නැත්තෙ එයාව හොදට බලා ගන්න අක්කේ පරිස්සමින් ඉන්න බුදු සරණයි අක්කි ❤❤❤❤❤ අම්පාරේ නෙතු නංගි 😊😊😊😊

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 วันที่ผ่านมา

    අනෝ ඉතිං හුරතල් පුතා ,දුව ආදරෙයි තෙරුවන් සරණයි පුතේ ඔයාලට.
    ආදරණීය වීඩියෝ එකක් නංගි ❤.ආදරෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ ❤.ආදරණීය කරුණාවන්ත හඩ ඔයාගේ ජීවිතේ ම ආලෝකමත් කරාවි මැණික ..ආදරෙයි හැමදාම ..හැමෝටම තෙරුවන් ආශිර්වාද වේවා උතුම් දළදා සමිඳුගේ පිහිටයි ❤

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 6 วันที่ผ่านมา

    අම්මගෙ මූණෙ සතුට.එයාට අයියා පොඩි කාලේ මතක් වෙන්න ඇති.❤️

  • @w.d.dilani6418
    @w.d.dilani6418 6 วันที่ผ่านมา +2

    අදත් ලස්සනයි නංගි . තාත්තා ,නංගි ඇතුලුව නංගිගේ පවුලේ අය දකින්න ආසයි.. ..🤗🤗දෙල්ගොඩ විපස්සනා භාවනා මධ්‍ය ස්ථාන යට එනවා ...නම් කියන්න නංගි අපි ඉන්නේ ලග....😍🤩🥰🥰☺️

    • @chandani9203
      @chandani9203 6 วันที่ผ่านมา

      Oya delgoda koheda

  • @tenann3732
    @tenann3732 6 วันที่ผ่านมา +2

    Thunuruwan saranai a දෙමව්පියන්ට .♥️mage amma mathak una

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @chamilachandani102
    @chamilachandani102 7 วันที่ผ่านมา

    හරිම ලස්සන විඩියෝ එක බලන්න හරි ලස්සනයි පුතේ ආදරෙයි සතුටින් ඉන්න

  • @user-mj9kn2cq3o
    @user-mj9kn2cq3o 7 วันที่ผ่านมา +1

    අද පල වෙනි කමෙට් එක මගේ මට හරි සතුටුයි අක්කේ

  • @achaladesilva6132
    @achaladesilva6132 7 วันที่ผ่านมา

    අදත් ලස්සනයි වීඩියෝ එක නංගි තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️❤️

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 3 วันที่ผ่านมา

    ලස්සන vlog එකක් ❤❤ඔන්න මමත් ආදරෙන් ඔයත් එක්ක එකතුවුනා..❤❤

  • @DilaniPriyangika-j9l
    @DilaniPriyangika-j9l 6 วันที่ผ่านมา +1

    අද තමයි පුතාව දැක්කෙ.මට ඔයාගෙ vlogs ගොඩක් දවසකින් බලන්න බැරිවුනා.මමත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.තාම නෑ.treatment කරනවා මේ දවස්වල

  • @SAHOO-m6x
    @SAHOO-m6x 4 วันที่ผ่านมา +1

    Harima lassanai❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @RoshniDeZoysa-ls5ux
    @RoshniDeZoysa-ls5ux 7 วันที่ผ่านมา +1

    Ane akka oyage thaththi harima adaraneeya thaththa kenek.budusaranai

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 6 วันที่ผ่านมา +1

    Siyalu denatama niduk nirogi suwaya labewa nangi

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ඉතින් කොහොමද අක්කේ...ගොඩක් කාලෙකින්...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @poornimarathnayaka3406
    @poornimarathnayaka3406 4 วันที่ผ่านมา +1

    ලස්සනයි අක්කේ වීඩියෝ එක❤❤😍😍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අක්කී හැමෝටම❤😘 පරිස්සමින් ඉන්න😍😍❤️

  • @ravindrakaluarachchi2341
    @ravindrakaluarachchi2341 6 วันที่ผ่านมา

    adath harima asawen video eka baluwa akkiyo.oyage video balanakota hithata puduma sehelluwak danenawa.oyalata theruwan saranai.❤❤

  • @hasithasanjeewani1208
    @hasithasanjeewani1208 4 วันที่ผ่านมา +1

    Ane nangi.mama oyage vidio godak adaren balanne.ane nangi loku duwage muna iya godak kal yanakan pennuwe nane.puthage muna ai ikmanata pennuwe.kamak na ithin.kattiyatama budu saranai.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ....ඔව් අක්කේ දුව ඉතින් ගෑණු ලමයෙක් නිසයි ගොඩක්ම එහෙම කරේ අක්කේ...කොහොමත් මම ඒ දෙන්නගෙම අනවශ්‍ය ඒවා වීඩියෝ වල පෙන්නන්නේ නෑනේ අක්කේ...නැත්තම් එයාලා ලොකු වෙලා අපහසුතාවයන්ට පත් වෙනවනේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @ashanirangika974
    @ashanirangika974 6 วันที่ผ่านมา

    හරිම ලස්සන වීඩියෝ එකක් ❤❤❤❤

  • @chamilaparara9403
    @chamilaparara9403 6 วันที่ผ่านมา +1

    බුදුසරණයි හැමදෙනාටම

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sanka-Gamage
    @sanka-Gamage 4 วันที่ผ่านมา +1

    Ane adarei oyala hamotama .ape duwagen berenna baa nangi babage video penna kiyala budusaranai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ මේ ආදරේට...අනේ අක්කගේ දුවත් ආදරෙන් මතක් කරා කියන්න...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @nirusanda6880
    @nirusanda6880 6 วันที่ผ่านมา +1

    ඔයා හරිම සරලයි. හරියට අපි ජීවත් වෙන විදිහට තමයි ඔයත් ඉන්නේ. වෙන youtub channel වගේ ලොකු කම් නෑ

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @dahamisewwandi1468
    @dahamisewwandi1468 6 วันที่ผ่านมา

    Budusaranai patau dennatai oyatai aiyatai.matath duwak innawa me parath duwek inne dan masa 3 i putha oluwa issuwe masa kiyenda dr.man oyalage hama vedio akakma blnawa hoyage idiri hamanata hadawathinma ashirwada krnawa.oyage katahada harima niuna katahadak asai man ❤❤❤❤

  • @user-mj9kn2cq3o
    @user-mj9kn2cq3o 7 วันที่ผ่านมา +4

    බුදු සරණයි චුටි දුවටයි❤චුටි පුතාටයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 7 วันที่ผ่านมา +1

    අක්කාලා එක්ක අපි හැමදාමත් ඉන්නවා

  • @IroshikaChamini
    @IroshikaChamini 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කෙ❤❤❤❤❤

  • @tenann3732
    @tenann3732 6 วันที่ผ่านมา +1

    Sadu sadu sadu.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @DineshKumar-c1y1y
    @DineshKumar-c1y1y 7 วันที่ผ่านมา

    බුදු සරණයි අක්කි ඔයාල හැමෝටම

  • @armygirlamy2505
    @armygirlamy2505 6 วันที่ผ่านมา +4

    අනේ අක්කේ චුටි පුතාව දැක්කම ගොඩක් ආසා හිතෙනවා මාත් ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ මේ මාසෙවත් මගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙයි කියලා මගේ කිරි සිහිනේ කවද හැබැයිද මංද 😢

    • @n.qwertyy_
      @n.qwertyy_ 6 วันที่ผ่านมา +1

      Theruwan saranai! Oyage e balaporottuwa ikmanin ma ituweva kiyala mm prarthana karanawa ❤

    • @armygirlamy2505
      @armygirlamy2505 6 วันที่ผ่านมา +2

      @@n.qwertyy_ බොහෝ ම පින් ඔයාට 🙏🙏🙏

    • @n.qwertyy_
      @n.qwertyy_ 6 วันที่ผ่านมา +1

      @@armygirlamy2505 oya doctor kenek gen hari monawahari treatments gatta da dear?

    • @armygirlamy2505
      @armygirlamy2505 6 วันที่ผ่านมา +1

      @@n.qwertyy_ තමා නැහැ අවුරුද්දක් බලාපොරොත්තුවෙන් හිටියේ හරියයි කියලා

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ඔයාට වරදින්නේ නෑ මගේ පැටියෝ...තෙරුවන් සර්ණින් ඔයාට ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න පුලුවන් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @NishantiGunatilka
    @NishantiGunatilka 7 วันที่ผ่านมา

    බුදු සරනයි ඔයාල හැමෝටම ❤❤

  • @DEEMOnlineStore
    @DEEMOnlineStore 6 วันที่ผ่านมา +1

    බුදුසරණයි 🙏🙏🙏🙏....

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @dinushajayanthi1780
    @dinushajayanthi1780 7 วันที่ผ่านมา

    බුදු සරණයි ඔයාලට❤️❤️❤️❤️❤️❤️❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 7 วันที่ผ่านมา

    Oyala godak pin karanawa neda duwe.b.saranai.❤

  • @HansikaSandamali-x3z
    @HansikaSandamali-x3z 7 วันที่ผ่านมา +1

    Eththatama oyage hema vidio ekakma api balanava

  • @DhineshaMaduwanthi
    @DhineshaMaduwanthi 5 วันที่ผ่านมา +1

    Hhamadama sathutin Inna .bs❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @user-mj9kn2cq3o
    @user-mj9kn2cq3o 7 วันที่ผ่านมา

    ❤තෙරැවන් සරණයි අක්කා❤

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 7 วันที่ผ่านมา +1

    මගේ දුවට මම ගොඩක් අාදරය කරන්න හේතුව දුවගෙ පොලොන්නවෙ videoes දැක්කට පස්සෙ මම දුවට ගොඩක් අාදරෙයි මගේ දරැවෙකුට වගේ මට ඉන්නෙ පුතෙක් දුවට ගොඩක් අාදරය කරන gampaha amma

  • @DulanjaliPremathilaka
    @DulanjaliPremathilaka 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අක්කෙ 🙏

  • @dayaniamunugoda5621
    @dayaniamunugoda5621 6 วันที่ผ่านมา +1

    Ane nango onna adath mata oyalawa maga aruna, ape chuti donita tikak sanipa nathi nisa api giya beheth ganna ,ethkota mama dakka oyalage car eka pansala laga thiyanawa, wahinnaena nisa api natara nokarama giya, enakota tikak ra una,, oyala hamotama budusaranai ,,, passe dawasaka hamu wemu❤️❤️❤️❤️❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ඔව් අක්කේ මට අයියා කිව්වා පහන් කණුව ලගදි අක්කා ගියා කියලා...දැන් බබාට සනීපයිද අක්කේ...ඉක්මනින්ම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

    • @dayaniamunugoda5621
      @dayaniamunugoda5621 4 วันที่ผ่านมา

      Dan hodai nangi, budusaranai ❤️❤️❤️❤️❤️❤️parissamin inna

  • @nishanthikodi5888
    @nishanthikodi5888 6 วันที่ผ่านมา

    ඔයා ගොඩාක් හොඳයි නංගී

  • @piyumihansika8694
    @piyumihansika8694 6 วันที่ผ่านมา +2

    ❤😍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sumudukalpani4025
    @sumudukalpani4025 6 วันที่ผ่านมา +1

    Budu saranai nangiyo oyala hamotama❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @PunsaraIshini
    @PunsaraIshini 7 วันที่ผ่านมา

    නංගි යි මල්ලි යි ශෝක් අක්කි❤

  • @deepthakarunathilaka2596
    @deepthakarunathilaka2596 7 วันที่ผ่านมา

    Oya hrima hodai akki❤Ada gauma lssnaiii❤

  • @SumanaPala-h8c
    @SumanaPala-h8c 5 วันที่ผ่านมา +1

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @NalinMadhusanka-yz5ov
    @NalinMadhusanka-yz5ov 6 วันที่ผ่านมา +1

    Ane akkala kawadda asapuwata giye api 7 wenida gihin 8 wenida awe asapuwe ude danaya uyanna giye api.shok man puduma tharam adarei maha meunawata.duwa asanipenda kema kanneththe

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් සතුටුයි පැටියෝ...අපි ඉරිදා ගියේ...ආදරෙයි ගොඩක්...මාත් අනුමෝදන් වුනා ඔයාලගේ පින්කම...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @සහේලිගිසන්තිකානෙත්සරනි

    අනේ නංගා පොල්ගහවෙල මහමෙව්නා අසපුව අපේ ගේලගනේ

  • @RasikaNilmini-ej6ge
    @RasikaNilmini-ej6ge 7 วันที่ผ่านมา

    අනේ මටත් ගෑස්ට්‍රයිටීස් හැදිලා ගොඩක් බෙහෙත් ගත්තා අඩු වුනේ නෑ..තාම අමාරුයි..ඔයා ගන්න බෙහෙත් මොනවද ?තෙරුවන් සරනයි හැමෝටම ❤❤❤

  • @Sandraarendtsz
    @Sandraarendtsz 6 วันที่ผ่านมา +1

    මමත් ආදෙරන් එකතු උනා❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i 6 วันที่ผ่านมา +1

    Nangi kohomada ethin ai duwa mokuth kan nathiwa ennae paw hithenawa ammatai තාත්තාටi a denna witharada thaniyen gedara enne asa athi oyala ahe ennawata b.s nangi

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      බබා ආපහු රෑට හොදට කෑවා අක්කේ ...එයාට ටොයිලට් යන්න බැරි වුනාම කන්නේ නෑ...ඔව් අක්කේ අම්මයි තාත්තයි විතරයි ඉන්නේ..අක්කත් කැනඩාවෙනේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @NalinKumara-r5q
    @NalinKumara-r5q 6 วันที่ผ่านมา +1

    Oya kiuwa wage akke Mata duwek labuna ath Aya jeewath une Dina 9 vithari me made 15 wenidata mage manika nathiwela masa 2k wenawa me lokekisima Amma kenakuta me wage dukak wenna EPA kiyala parthana karanaw a ,hitha hadaganna harima amarui akke

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් දුකයි මගේ පැටියෝ...ඔයාට නීරෝගි බුද්ධිමත් ලස්සන පැටියෙක් ඉක්මනින්ම හම්බවෙයි...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @thilininawarathna9026
    @thilininawarathna9026 7 วันที่ผ่านมา +1

    Baba thaniyama oluwa ussanawada nangi .mage babath oya wayasamayi thama thaniyama be

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 6 วันที่ผ่านมา +1

    Putha achchi wage shoi akki❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @dilinithusharika5975
    @dilinithusharika5975 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @DamaynthiDamaynthi
    @DamaynthiDamaynthi 7 วันที่ผ่านมา

    Bs akki oyalata

  • @Dewminichathurika-gj2gf
    @Dewminichathurika-gj2gf 7 วันที่ผ่านมา +1

    Aiyage amma thaththa awe nedda akke puthawa balanna gedara

  • @shalikasajani3894
    @shalikasajani3894 7 วันที่ผ่านมา

    Akke weradiyt hithanna ep duw car eke ohom hitgen yddi break ekak ehem gehuwoth visi wenvni car seat ekak aran eyt huru kla nam hri ethakot hodat safe shuwr

  • @VimansaGunathilake
    @VimansaGunathilake 6 วันที่ผ่านมา +1

    Ape gewl langatama kttiya ewilla ❤😊

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      අනේ එහෙමද මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @KalyaniRajapaksha-rk2jm
    @KalyaniRajapaksha-rk2jm 7 วันที่ผ่านมา

    Kegalle koheda nangi. Apith kegalle.

  • @Darshi-s2z
    @Darshi-s2z 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤ akkiyo

  • @DineshKumar-c1y1y
    @DineshKumar-c1y1y 6 วันที่ผ่านมา

    අද මගේ චූටි පුතා ගෙ උපන් දිනය අක්කි

  • @RoshniDeZoysa-ls5ux
    @RoshniDeZoysa-ls5ux 7 วันที่ผ่านมา

    Oyage loku duuu oyage thaththo wage akka

  • @KADassanayaka
    @KADassanayaka 6 วันที่ผ่านมา

    Akki oyge gauma lssaniiii

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 6 วันที่ผ่านมา

    oyala giya dawasema enawada nangi game awidinna asa nadda

  • @SamanKumara-cq7ub
    @SamanKumara-cq7ub 7 วันที่ผ่านมา +1

    Mage gamath kegalle .

  • @Charu-s6h
    @Charu-s6h 7 วันที่ผ่านมา

    Akke formula walata babage bara wadi wenawada

  • @wajirakumudu1182
    @wajirakumudu1182 6 วันที่ผ่านมา +1

    Pinwath babek le bewa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 6 วันที่ผ่านมา

    චූටි දෝණි ශෝක් අක්කි❤❤

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @PriyankaKumari-oc1rv
    @PriyankaKumari-oc1rv 6 วันที่ผ่านมา +1

    කෑගල්ලේ කොහෙද නංගි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      වලගම ඉස්කෝලේ ලග අක්කේ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @PunsaraIshini
    @PunsaraIshini 7 วันที่ผ่านมา

    Hii akki ❤

  • @SadamaliIresha-t3b
    @SadamaliIresha-t3b 6 วันที่ผ่านมา +1

    Kegalle koheda oyalage gawal

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      වලගම ඉස්කෝලේ ලග පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @SadamaliIresha-t3b
      @SadamaliIresha-t3b 4 วันที่ผ่านมา

      ❤️

  • @user-kw6fb7xv6o
    @user-kw6fb7xv6o 7 วันที่ผ่านมา +1

    අපි නම් මාලිමාවට චන්දෙ දෙන වා ඔයත් හිතල බලන්නකො

  • @pathumsapna
    @pathumsapna 7 วันที่ผ่านมา

    ❤️🥺

  • @MadumaliSugath
    @MadumaliSugath 7 วันที่ผ่านมา

    Oylata bs

  • @ThiliniSamarasakara
    @ThiliniSamarasakara 7 วันที่ผ่านมา +1

    Akki oya gastritis walata mokada karanne

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 7 วันที่ผ่านมา

      කෝමාරිකා මද කෑල්ලක කන්න ,😊

  • @kanthi.kanthi7442
    @kanthi.kanthi7442 6 วันที่ผ่านมา +1

    Nage.oyage.amma.nadda

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      නෑ අක්කේ අපේ අම්මි අපි පොඩි කාලෙදිම මැරිලා වීසිං වලින්..එතකොට මට අවුරුද්දයි නංගිට මාස හයයි...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @HiruniDeshanika-b5j
    @HiruniDeshanika-b5j 6 วันที่ผ่านมา +1

    අපිත් ගියා .. වීඩීයෝ කරන්න දුන්නෑනෙ අක්කේ පොටෝ ගහන්න එහෙම

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      මට නම් වීඩියෝ කරන්න එපා කිව්වේ නෑ පැටියෝ කවුරුත්ම...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @Manishkavshan
    @Manishkavshan 6 วันที่ผ่านมา +1

    අනේ මාලිමාවට දෙන්න

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      මම කාටවත් චන්දේ දෙන්නේ නෑ පැටියෝ මේ පාර...හැමදාමත් රැවටුනු එක විතරයි වුනේ...ඔහොම දුන්නු චන්ද වලින් කවුරු හරි කෙනෙක් මේ රට දියුණු කරේ නෑනේ පැටියෝ..ඉතින් මේ පාරත් ඕක ඔච්චරයි...බොරුවට චන්දේ නිසා එක එක්කෙන බොරු පොරොන්දු දිදි මිනිස්සු රවට්ටනවා...මට නම් කලකිරිලා නිසාමයි මම දෙන්නේ නැත්තේ පැටියෝ...මේ රට ඔය කියන කවුරුත් දියුණු කරන් නෑ පැටියෝ...හැමදාටම අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් විතරමයි...එදත් එහෙමයි අදත් එහෙමයි හෙටටත් ඒක එහෙමම තමයි..මේ මගේ මතය..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @Ayoma-n2z
    @Ayoma-n2z 6 วันที่ผ่านมา +1

    අනෙ අක්කෙ අපෙ ගෙවල් මාහමෙිවුනාවෙි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ඇත්තද මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 7 วันที่ผ่านมา

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @chathurikaudayangani-p2f
    @chathurikaudayangani-p2f 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @HiruniSansala-g9b
    @HiruniSansala-g9b 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko 6 วันที่ผ่านมา

    ❤❤

  • @PinkysDiary03
    @PinkysDiary03 7 วันที่ผ่านมา

    ❤❤

  • @ThusithaRoshan
    @ThusithaRoshan 7 วันที่ผ่านมา

    ❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Sanudya
    @Sanudya 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @DilrukshiManapperuma
    @DilrukshiManapperuma 7 วันที่ผ่านมา

    ❤❤❤