මගේ Homecoming දවස සහ මගේ ජිවීතයට ලැබුණු වටිනාම තෑගි දෙක❤️ආදරයට හමුවුණු සොදුරු ආදරවන්තයා💜️2018.11.16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • video related information💕💕
    මේ වීඩියෝ එකෙන් මම ආදරණීය ඔයාලත් එක්ක බෙදා ගන්නේ මගේ homecoming දවසයි..
    තෙරුවන් සරණයි 🙏

ความคิดเห็น • 165

  • @saviniimasha2583
    @saviniimasha2583 12 วันที่ผ่านมา +29

    අනේ අක්කේ දැන් ඉන්න අය ඒ වගේ ඉවසන්න නෑ මට අයියා ගැන ලොකු ගවුරවයක් ඇති උනා ඇත්තටම 🥺❤ ඔය වගේ බය ගෑනුලමයි ගොඩක් ඉන්නවා ඒත් ඒක පිරිමි පාර්ශවය වැරදියට තේරුම් ගන්නවා කලින් පිරිමිලමෙක් එක්ක ඉඳලා ඇති ඒ නිසා කියල එහෙම අක්ක ඒ කාරණාව බය නැතුව කියපු එකට ගොඩක් රෙක්ස්පෙට් මේවා තමයි වයිරල් වෙන්න ඕනි වීඩියෝ දෙපාරක් කමෙන්ට් කරන්න හිතුනෙත් ඒකමයි ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  12 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ ආදරේට ගොඩක් ආදරෙයි මම....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @w.d.dilani6418
    @w.d.dilani6418 10 วันที่ผ่านมา +5

    සංසාරේ ඉදලා පතාගෙන එන දෙන්නෙක් වෙන්න ඇති නංගි. හරිම සතුටුයි. නංගි හරිම පිං වන්තයි. 🤗🤗🤗🤗🤗😍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  10 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @saviniimasha2583
    @saviniimasha2583 12 วันที่ผ่านมา +11

    මහා ලොකු වර්ණනා නැති හරිම නරහංකාර දෙන්නෙක් අක්කී අයියයි කියන්න ❤🥺 මෙහෙම ලස්සන wedding එකක් අරන් අද වෙද්දී චූටි බබාලා එක්ක සතුටින් ඉන්නවා දැක්කම මාරම සතුටුයි ඇත්තටම බුදු සරනයි ඔයාලට 🙏🙏🙏 අක්කි ඊලගට අයියවත් එකතු කරගෙන q & a එකක් කරමූ ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  12 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ ආදරේට ගොඩක් ආදරෙයි මම....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @VimarshaniVipulika
    @VimarshaniVipulika 12 วันที่ผ่านมา +16

    මට මගෙ වෙඩින් එකේ හෝම්කමින් එක මතක් වුනා...ඇත්තටම මට දැම් මෙ වීඩියෝ එක බලද්දිත් ඒ දවස මතක් වෙලා ඇස් දෙකට කදුලු ආවා...මමත් විස්වාස කරනවා අපි කරපු ලොකු පිනක් නිසා හොද හස්බන් කෙනෙක් ලැබිලා තියෙන එකට ❤ සතුටින් ඉන්න අක්කෙ ඔයාලා හැමෝම...තෙරුවන් සරණයි ❤😍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  12 วันที่ผ่านมา

      ඔව් මගේ පැටියෝ ඒක ඇත්ත තමයි...හැමදාමත් සතුටින් ඉන්න...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 9 วันที่ผ่านมา +2

    අනේ ඉතින් හරිම ලස්සනයි හරිම ආදරනීයයි ඒකනෙ ඔයාගේ හස්බන්ඩ් රත්තරන් හදවතක් තිය්න රත්තරන් මහත්තයෙක් නංගි පැටව් දෙන්න අඩද්දි ඇස් දෙකට කදුලුත් ආවා ❤❤❤❤❤ ඒ දැනෙන හැගීම ගැන කියන්න වචන නෑ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍😍😍😍😍❤️❤️❤️❤️

  • @Roseblue24
    @Roseblue24 11 วันที่ผ่านมา +3

    මං දැකපු නිහතමානිම කෙනෙක් ඔයා. කිසිම පැකිලිමක් නැතුව හැමදේම බෙදාගන්නවා. එහෙම අය මන් දැකල නැ කොහෙවත්. ඔයාටත්, අයියටත්, බබාලා දෙන්නටත්, අම්මල තාත්තලා, සහෝදරියො දෙන්නටත් හදවතින්ම සතුට සිනහව පිරුනු ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @Momchanu
    @Momchanu 11 วันที่ผ่านมา +2

    ඇත්තටම vlog aka බලද්දී නොදැනුවත්ව ම ඇස්වලට කදුලු ආවා,නංගී ගොඩාක් වාසනාවන්තයි ,ආදරණීය තාත්තෙක්,මහත්තයෙක් ලබන්න .හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ,ගොඩාක් ආදරෙයි ඔයාට ❤❤❤❤❤❤

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 12 วันที่ผ่านมา +6

    ඇත්තටම ඔයා ගොඩක් හොඳ කෙනෙක් ඒ වගේම ඔයා හොද විදිහට ජිවත් වෙන නිසා වගේ ම හදවත ලස්සන නිසා ඔයා ට ඒ වගේ කෙනෙක් හම්බ වුනෙ හැමදාම සතුටින් ආදරයෙන් ජිවිත කාලය පුරා වටම ඉන්න ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි බුදු සරණයි ❤❤❤❤ අම්පාරේ නෙතු නංගි 😊😊

  • @chamilachandani102
    @chamilachandani102 11 วันที่ผ่านมา +4

    අනේ පුතේ ඔයාට ගොඩාක් හොද මහත්තයෙක් ලැබිලා තියේන්නේ ඇත්ත ටම ඔයාගේ ඔය කතාව අහන්න හරිම ආසයි පුතේ එක වෙලාවකට ඇස්වලට කදුඑත් ආවාහරිමආදරනියයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ආදරෙයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අම්මේ මේ ආදරේට....මාත් ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අම්මේ ❤️❤️

  • @lakmaligarusinghe2802
    @lakmaligarusinghe2802 10 วันที่ผ่านมา +1

    ඔයා වගේම මම ත් ඒ වගේ ඉවසිල්ලක් තියන රත්තරං මහත්තයෙක් ලබන්න පිං කලා නංගියෝ.ඒ අතින් අපි හරි වාසනාවන්තයි.❤️මගේ කතාවත් ඔයාගෙ වගේ.හැමදාම සතුටින් ඉන්න මොන බාධක ආවත්.බුදුසරනයි ඔයාල හතර දෙනාට.❤️❤️

  • @samanudayakumara3604
    @samanudayakumara3604 12 วันที่ผ่านมา +3

    ඔයාටත් පවුලේ සැමටත් තව තවත් සතුටින් නිරෝගීව ඉන්න තූණුරැවන්ගේ පිහිට දේව ආශිර්වාදය ලැ⁣බෙිවා..🙏ඔයා ඇත්තටම වාසනාවන්තයි පැටියෝ.දරුවන් එක්ක ගෙදර එයාලව බලාගෙන ගෙදර වැඩ ටික කරන් ඉන්න තියන එක කොච්චර නම් වටිනවද හොද ආර්ථිකයක් තියේ නමි හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන් එක්ක ගෙදර ඉදිවි නේද. බුදු සරණයි ඔයාල හැම දෙනාටම

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ දෙන ආදරණීය ආදරේට ගොඩක් ආදරෙයි මාත්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @user-lc4nj2cc4q
    @user-lc4nj2cc4q 9 วันที่ผ่านมา +1

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ආදරණීය සැමියෙක් ආදරනිය දරුවන් දෙන්නෙක් ලැබූ ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් ❤️ඔයාත් මගෙ වයසෙ මගෙ හස්බනුත් ඔයාගෙ අයියා වගෙම හරිම හොදයි මෙ වගෙ හස්බන් ලා ලැබූ අපි හරිම වසනාවන්තයි නෙද 😍😍තෙරුවන් සරනයි ඔයාලා ඔක්කොම ටම ආදරෙයි 🌹🌹

  • @achaladesilva6132
    @achaladesilva6132 12 วันที่ผ่านมา +6

    ඔයා ගොඩක් වාසනාවන්තයි නංගි ඔයා ගොඩක් ලස්සනයි ඔයාලට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 12 วันที่ผ่านมา +9

    උතුම් මනුසත් මුණ ගැසුනාම ඒ ආශිර්වාදය තෙරුවන් වගේ නංගි ❤..ආශිර්වාදය වෙන්නේ උතුම් පිරිත් පැන් වගේ සැබවින්ම සෙනෙහසින් ❤..ඔයාලා වාසනාවන්ත නංගි .මල්ලි හොඳ උතුම් මනුස්සයෙක්..වීඩියෝ බලද්දී නිහතමානී කම දකිනවා..දැන් ඔයාලා ගොඩක් සතුටින් ❤..
    මම හිතූ දෙයක් ඒත් ඇසුවේ නෑ දුක නිසා අම්මී නැති වෙලාද නංගි ❤.😢.
    ගොඩක් හොඳ තැනක ඇති අම්මා 🙏
    ආදරණීය අප්පච්චී නිසා ඔයාට ඒ දුක තුනී වෙනවා සත්තකින්ම ❤..තෙරුවන් ආශිර්වාද වේවා නංගි ඔයාට සහ හැමෝටම 🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  12 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ....ඇත්තටම මේ ආදරේට ගොඩක් ආදරෙයි මම අවංකවම...මම මේ යූටියුබ් එක කරන්නේ ගොඩක් ආසවෙන් අක්කේ ඒකට හේතුව තමයි අක්කලා වගේ ගොඩක් හොද මිනිස්සු මට මේ නිසා හමුවුනා....ඒකට අනේක වාරයක් ස්තුතියි අක්කේ....මගේ අම්මි මායි නංගි පොඩි කාලෙදිම මැරිලා අක්කේ වීසිං නිසා...ඉස්සර අපි ඉදලා තියෙන්නේ පොලොන්නරුවේ ක්වාටස් වල තාත්ති වැඩ කරන කාලේ...ඉතින් එහේ තමයි අම්මි මැරිලා තියෙන්නේ අක්කේ...එදා අම්මි දවල් නාලා හවස මාමයිට් බීලා...ඒක තමයි ඇලර්ජි වෙලා තියෙන්නේ අක්කේ...අම්මි එදා මාත් එක්ක සෙල්ලම් කර කර තමයි ඉදලා තියෙන්නේ...තාත්ති එදා රෑ බණ ගෙදරක ගිහින් ඇවිත් තාත්තිට එහේ ඉන්න කොටත් ඔෆිස් එකෙන් කාර් එකක් දීලා තිබ්බා..ඉතින් තාත්ති ක්වාටස් එකට ඇවිත් බණ ගෙදර වැඩ වලට ඒ කාර් එක ඇරලා ඩ්‍රයිවර් එක්ක...අම්මිට අමාරු වෙලා තියෙන්නේ රෑ 8ට අක්කේ...ඉතින් තාත්ති එතකොට අම්මිට වීසිං වලට බෙහෙත් දුන්නත් අම්මිට ඒක ගිලින්නවත් බැරි වෙලා...අම්මි රෑ 8.10 ට විතර තාත්තිගේ ඔඩොක්කුවේම තමයි මැරිලා තියෙන්නේ අක්කේ..අන්තිමට අම්මි තාත්තිට කියලා තියෙන්නේ මගේ දරුවෝ දෙන්නා මල් වගේ බලාගන්න කියලා...තාත්ති එදා අම්මිට උනු පොරොන්දුව නොපිරිහෙලා අදටත් ඉටු කරනවා අක්කේ...ඔහොම තමයි කතාව මගේ...අම්මි තාත්ති ගොඩක් සතුටින් ආදරෙන් ඉදලා අක්කේ...අම්මි නැති වෙනකොට මට අවුරුදු එකයි..නංගිට මාස හයයි...පොලොන්නරුවේ ඒ කාලේ දුශ්කරයිනේ අක්කේ...මේ වගේ නෑනේ...ඉතින් කොහොමහරි හොස්පිටල් එකට යන කොටත් අම්මි මැරිලනේ...අනේ ඇයි අපිට මෙහෙම වුනේ...ඒක තමයි කර්මය අක්කේ 😢😢😢මට මගේ අම්මි ඕන...ඒත් නෑනේ...ජීවිතය ට එක පාරක් හරි මට මගේ අම්මිට අම්මි කියලා කතා කරන්න තිබ්බ නම්...😢😢තෙරුවන් සරණයි මගේ අක්කේ ❤️❤️

    • @priyanthiedirisingha3324
      @priyanthiedirisingha3324 12 วันที่ผ่านมา

      @@ChathuriVimukthika අනේ රත්තරනේ 😥 ගිය ආත්මයක අකුසලයක් මිස මේ ආත්මයේ නොවේ මගෙ නංගි .අනික් ආත්මයක ඔයාටවත් නංගි ටවත් එහෙම වෙන්නෙ නෑ..ගොඩක් දුක හිතුනා මැණික .සතුටින් ඉන්න දැන් ආදරණීය අප්පච්චී තාම හොඳයි ආදරණීය ව ඉන්නවා.මල්ලි දෙවියෙක් වගේ.රත්තරන් දරු පැටව් දෙන්නා.ඒ වාසනාවන්ත බව මගෙ නංගි ට තියනවා .නිදුක්නීරෝගී වී වාසනාවන්ත වේවා උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි ! ආදරෙයි හැමදාම සෙනෙහසින් .💗

    • @manoridharmasena-yy8rp
      @manoridharmasena-yy8rp 11 วันที่ผ่านมา

      ​@@ChathuriVimukthikaඅක්කට ඒ දුක තිබුනත් අද වෙනත් විදියකට සැනසිම ලැබිලා.අම්මගේ ආ ශිර්වාදය ලැබෙනවා ඒකයි අද ඔයා සතුටින් ඉන්නෙ.ආදරෙයි❤

    • @sajithranjan6238
      @sajithranjan6238 11 วันที่ผ่านมา

      ​@@ChathuriVimukthikaඅනේ 🥺🥺🥺🥺

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 12 วันที่ผ่านมา +3

    ඔය දෙන්නා ගොඩාක් හොදට ගැලපෙනවා අක්කේ❤ හැමදම සතුටින් හින වෙලා ඉන්න සමන් දෙවියන්ගේ පිහිටයි මැනික❤❤❤❤❤

  • @VishwaDilki-nc4ru
    @VishwaDilki-nc4ru 10 วันที่ผ่านมา +1

    Ane අක්කේ video බලන්න asa හිතෙනවා ..ඔයාගෙ තාත්තා හරිම හොඳ කෙනෙක් wage..තාත්තා adaren matak kala කියන්න ..mage තාත්තා ne..කවදාවත් api dekala nethi වුණාට oya හරිම හොඳ කෙනෙක් ..oya ඇතුළු පවුලේ අයට budusaranai ..

  • @user-yg1lf8jc3m
    @user-yg1lf8jc3m 12 วันที่ผ่านมา +1

    ඔයාගේ වී⁣ඩියෝ එක දැකලා ඇස්වලට කදුලු ආවා ඔයා හරිම වාසනාවන්ත දරැවෙක් පුතේ හැමදාම සතුටින් ඉන්න ඔයාලාට තෙරැවන් සරනයි

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 12 วันที่ผ่านมา +2

    අක්කි ගොඩාක් වාසනාවන්තයි..අයියා වගේ ගොඩාක් හොද කෙනෙක් ලැබෙන්න❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කී❤️🥰 විඩියෝ එකත් ගොඩාක් ලස්සනයි.😍 ආදරෙයි හැමදාමත් ❤️තෙරුවන් සරණයි පුංචි පවුලට 🧡😍

  • @harshanigamage5265
    @harshanigamage5265 12 วันที่ผ่านมา +2

    මගේ මහත්තයා ටත් අපේ ගෙදරින් කැමති උනේ නෑ කුලය ප්‍රශ්නයක් කියලා .ඒත් අපි අවුරුදු 10ක් ආදරේ කරලා මැරි කරලා දැන් චුටි දුවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
    මම ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ ලගක ඉදන්.හරිම සාමාන්‍ය විදියට ගොඩක් සමගියෙන් ආදරෙන් ඉන්න දෙන්නෙක්...සුබ පැතුම්❤❤

  • @Roma0812December
    @Roma0812December 12 วันที่ผ่านมา +3

    හැමදාමත් සතුටම විතරක් ලැබෙන්ම ඕනේ. ජේසු පිහිටයි 🥰❤️🥰😊

  • @user-on2zn8hf3n
    @user-on2zn8hf3n 11 วันที่ผ่านมา +1

    Ammoo akke මෙකට නම් ඇඩුනා මාර ව්දිහට😩🥹🥹💓ඇත්තටම ඔයා මාරම හොද කෙනෙක්💓💗😻මන් ඔයාට මාර ආසයි💓😻ඔයාවගේ හොද අය තමා මේ ලොකේට ඔනිම😻💓හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න අක්කේ💓😻

  • @dilshanipathinayake6635
    @dilshanipathinayake6635 12 วันที่ผ่านมา +2

    ඔයා ගොඩාක් හොද කෙනෙක් නංගී ,ඒ නිසා ඔයා කරන හැම දේම සාර්ථක වෙනවා ,තෙරුවන් සරණයි නංගී!!❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ මේ ආදරේට...මාත් ගොඩක් ආදරෙයි අක්කේ...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @Vishmi122
    @Vishmi122 12 วันที่ผ่านมา +3

    හරිම ආදරෙයි ඔයාට ❤❤නිහතමානී ගැහැණු ආත්මයක්❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ දෙන ආදරණීය ආදරේට ගොඩක් ආදරෙයි මාත්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sanuritharushika8216
    @sanuritharushika8216 12 วันที่ผ่านมา +3

    ඔය දෙන්නා ගොඩාක් හොදට ගැලපෙනවා අක්කේ ❤ හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️

  • @jagathkumara2277
    @jagathkumara2277 12 วันที่ผ่านมา

    මං හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා.හැබයි අද තමයි මං මැසේජ් එකක් දාන පලවෙනි දවස.ඔයත් දැන් මගේ යාලුවෙක්.අපි දෙන්නම එකම වයසේ.ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න

  • @dulanikumari3403
    @dulanikumari3403 12 วันที่ผ่านมา

    2016.09.03 වෙනිදා මගෙත් Home Coming එක තිබුණා අදට අවුරුදු 8 යි. මටත් දැන් බබාලා තුන් දෙනෙක් ඉන්නවා. ඔයාට වගේම හස්බන්ඩ් කෙනෙක් මටත් ඉන්නවා. දරුවෝ තුන්දෙනයි මමයි වෙනුවෙන් ම කැප වෙන. මමත් 92 කේ. හැමදාම මේ විදිහටම ආදරෙන් ඉන්න ලැබේවා..

  • @ChamithRoshan-c9b
    @ChamithRoshan-c9b 4 วันที่ผ่านมา +1

    Akkige vidio walin man Asama una aye aye balapu lassanama vidio ekak Meka,❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sewwandiamarasinghe-dc4jd
    @sewwandiamarasinghe-dc4jd 12 วันที่ผ่านมา

    අනේ.ඔව් මගේ ඇස් දෙකටත් කදුලක් ආවා නංගියෝ..ජිවිතේ අත්දැකීම් ලබන කෙනෙක් හැටියට.මං ගොඩාක් විශ්වාස කරනවා..මගේ ජීවිතේ දී මං කරපු කරලා තිබුන කරගෙන තිබුන සංසාරේ පින්වල විපාක අනුව මේ ජීවිතේ කොතරම් දුක් බාධක ආවත් ජීවිතේ හොදම හමුවීම මටත් හමු උනා කියලා..දෙවියෙක් වගේ පිරිමියෙක් ලබන්න මං ගොඩාක් පිං කරලා තියෙනවා නංගියෝ ආදරණීය පින්වන්ත දියණිකගෙ ආදරණීය මවක් මාත් මටත් විශ්වාසයයි මා රැකපු විදිහටම මගේ ආදරණීය දියණියත් ඒ විදිහටම රකියි කියලා...මොකද මගේ ජීවිතෙත් හොදම හමුවීම මගේ ආදරණීය සැමියා...මගේ දෙමාපියන්ට සහෝදරයට අනේක වාරයක් පිං දෙනවා ඒ වගේ කෙනෙක් එක්ක මට යන්න ආශිර්වාදය දුන්නට..යාළු වෙලා අවුරුදු 6 කට පස්සේ අපි විවාහ උනේ.විවාහ වෙලත් අවුරුදු දෙකක් යනකල් මගේ ජීවිතේ අනිසි බලපෑමක් කරලා කරදරයක් කරලා නෑ.ඉවසීමෙන් මාව දරාගත්තා...මාව මලක් වගේ පරිස්සමෙන් රැකගත්තා...ඒ වගේ පිරිමි ලබන්න ආත්ම ගනන් පිං කරලා තියෙන්න ඕනි...මං හැමදාම රෑට නිදාගනිද්දි අප්පච්චි කියලා එයාට වැදලා ප්‍රාර්ථනා කරනවා මට වඩා එක දවසක් හරි එයාව ජීවත් කරවන්න කියලා...මගේ දරුවෝ වෙනුවෙන් කියලා..මතු බුදු වෙන්න කියලා...❤❤❤ඔයාලා වගේ සත්පුරුෂ යාළුවෝ හැබැහින් නොදැක්කත් මෙහෙම හරි අදහස් බෙදා ගන්න ලැබෙන එක සංසාරේ ගෙනාපුවා වෙන්න ඇති ඔයාටත් තෙරුවන් සරණයි🙏 දළදා සමිදු පිහිටයි ආදරණීය නගෝ..ඉහළටම යන්න ලැබේවා🙏🙏🙏🙏 තවතවත්

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 12 วันที่ผ่านมา +1

    මම නම් නoගි ඔයා ට ගොඩක් ගොඩක් ආදරේයී
    අයියා උයද්දී උනත් දෙන සහයෝගය ඇත්තටම කියන්නේ අපිට නම් ඔය පින නෑන්

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ ...මේ දෙන ආදරණීය ආදරේට ගොඩක් ආදරෙයි මාත්...අක්කටත් මට වඩා සහ මීටත් වඩා හොදට ජීවිතය ගෙවන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි අක්කට... ❤️❤️

  • @TarkaTarka-bf6db
    @TarkaTarka-bf6db 12 วันที่ผ่านมา +2

    Oya lassanata vidiyo eka hadala thiyenewa aswelin kadulu nowatunoth api minissu newi akke hamadama sathutin inne b.s

  • @nuwanweerasingha7604
    @nuwanweerasingha7604 12 วันที่ผ่านมา +7

    අනේ ඔයත් මගේ වයසමයි....අය්යත් මගේ husband ගේ අව්රුද්දමයි.මට මෙහෙම කෙනෙක් හම්බුනාමයි...තෙරුවන් සරනයි හැමෝටම ..❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 12 วันที่ผ่านมา +1

    අක්කායි , අයියායි දෙන්නාම Wedding එක දවසේ ලස්සනයි

  • @nishanthikodi5888
    @nishanthikodi5888 10 วันที่ผ่านมา

    Ane ලස්සනයි homecoming eka දවසේ ඔයා e වගේම සතුටුයි dukai adunath ekka oyage තාත්තා හොඳයි husband හොඳයි නේද නංගී

  • @buddhishagunarathna2755
    @buddhishagunarathna2755 12 วันที่ผ่านมา +1

    Oya hari lassanai akke
    Hemadama sathutin inna palatama Theruwan saranai

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 12 วันที่ผ่านมา +1

    Harima lassanai akkiyo oya..oya godak wasanawantha kenek.💓💓💓💓 budu saranai.

  • @DilshaniRanshinha
    @DilshaniRanshinha 12 วันที่ผ่านมา +2

    අනෙ ඔයත් මගෙ වයසෙ හැමදාම සතුට්න් ඉන්න බුදු සරණයි

  • @randimadhusha9660
    @randimadhusha9660 12 วันที่ผ่านมา

    Mata kiyanna therenne mage akke..oya oyage husband ,,daruwo paule aya godak hodai..oya godak hodai mata therenne achcharai..oyage husbanuth ehemai...oyalata kawadawath dukak කරදරයක් novi hamadama සතුටින් inna ලැබේවා kiyla mage හදවතින් parathana කරනවා ..oyalata ගොඩක් ආදරෙයි ❤❤❤❤bs

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 12 วันที่ผ่านมา +1

    Ane rattarane amma kenek vidihata mage duwa adana kota duka hituna oyata labila inne rattaran putwk. Budu saranai oyalata.adree.❤❤❤😘

  • @emawithtv8
    @emawithtv8 12 วันที่ผ่านมา +1

    අපිත් අක්කලා වගෙ මගෙ හස්බනුත් මාස 3 කින් වගෙ තමා එක්කෙනෙක් උනෙ අදටත් පොඩි එක්කෙනා හම්බුන නිසා ඇත් උන කොදු ඇටෙ ලං වෙලා නෑ අදටත් එයා කියන්නෙ ඔයාගෙ කොන්දෙ කැක්කුම අඩු උනාම අපි ඉස්සර වගෙ ඉමු කියලා දැන් බබාට මාස 9 යි ඇත්තටම සතුටුයි ඒ ගැන

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ දෙන ආදරණීය ආදරේට ගොඩක් ආදරෙයි මාත්...හැමදාමත් සතුටින් ඉන්න...අපිත් එහෙමම තමයි පැටියෝ...බබා හම්බවෙන්න හිටපු ප්‍රෙග්නන්ට් කාල වලදිත් හම්බවෙලත් මුල් මාස හය හත යනකල් අපිත් එහෙම හිටියේ නෑ පැටියෝ...හස්බන්ඩ් ඇත්තටම ඒවටම ලොල් වෙච්චි කෙනෙක් නෙමෙයි...ඉතින් ඒ මං ගැන හිතලා තමයි එයා එහෙම කැපකිරීමක් කරන්නේ...ඉතින් ඔයා ගැනත් ගොඩක් සතුටුයි...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @gayanicharuni
    @gayanicharuni 12 วันที่ผ่านมา +1

    ආදරේ කියන නමට ගෞරවයක් දුන් උතුම් ආදරන්තයින් යුගලක් ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ දෙන ආදරණීය ආදරේට ගොඩක් ආදරෙයි මාත්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @gayanicharuni
      @gayanicharuni 11 วันที่ผ่านมา

      @@ChathuriVimukthika ආදරෙයි අක්කි,පුංචි පවුලෙ සතුට පිරිලා ඉතිරිලා තියෙන්න ඕනි 💜️ ඔයා වගේ උතුම් කාන්තාවක් ලැබීමම අයියගෙ භාග්‍ය වගේම එවන් ස්වාමියෙක් ලැබීමත් අක්කගෙ භග්‍යක්💐
      ආදරෙයි පුංචි කැදැල්ලට 💜️💐
      තෙරුවන් සරණයි ❤️

  • @DineshKumar-c1y1y
    @DineshKumar-c1y1y 11 วันที่ผ่านมา

    අක්කි එයාගෙ වෙඩින් එක හරිම ලස්සනයි ඔයාල දෙන්නටම බුදු සරණයි අක්කි ට අයියාට

  • @sandyakumuduni3312
    @sandyakumuduni3312 12 วันที่ผ่านมา +1

    Happy wedded life nangi and aiya.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා . බුදු සරණයි ඔයාල හැමෝටම ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ දෙන ආදරණීය ආදරේට ගොඩක් ආදරෙයි මාත්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 12 วันที่ผ่านมา +3

    ෂූට් එක ගොඩක් ලස්සනයි අක්කි❤

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 12 วันที่ผ่านมา +3

    Matath oyata wagema godak hoda husband kenek hamabuna❤

    • @nimeshasewwandi284
      @nimeshasewwandi284 12 วันที่ผ่านมา

      Eyawa hamabela me maseta auruddai masa 3k wenawa ❤😊

  • @DevindiSarasi
    @DevindiSarasi 12 วันที่ผ่านมา

    අක්කෙ ඔයා හරිම ලස්සනයි එදා..අදත් ඒ විදියටම ලස්සනයි ❤ආදරෙයි 😊

  • @shashinihgallage4699
    @shashinihgallage4699 11 วันที่ผ่านมา

    Mamath godak wasanawantha kenek godak honda husband kenek lebuna. Akkage wedding eka dekkama mata ape wedding day eka mathak una. Apitath chooti duwek innawa. Honda husband kenek lebena eke senaseema kochcharakda kyala kyanna wachana nehe akki ❤️

  • @shivikamadushani7200
    @shivikamadushani7200 11 วันที่ผ่านมา +1

    අපිත් බැන්දේ ඒ අවුරුද්දෙම may 12 ඉතින් මටත් wedding එක මතක් උනා ❤❤❤

    • @shivikamadushani7200
      @shivikamadushani7200 11 วันที่ผ่านมา

      හැබැයි අදටත් මට wedding video ඒක බලන්න බෑ එදා අපි ළග ආදරෙන් ආසාවෙන් හිටපු කීප දෙනෙක් අපි අතර දැන් නෑ 😔

  • @gayanidissanayeke1273
    @gayanidissanayeke1273 12 วันที่ผ่านมา

    Ane akki oya godak hoda kenek akki .athatama akki mage hasbentath akkige hasbenta wagegema hoda gathi guna thiyana kenek .akki dannawada apita e wage hoda aya hambenne api karapu hoda dewal nisa akki.akkitai aiyatai .puthatai duwatai suba pathanawa hamadama sathutin inna akki .oyata kauru natatha oyage තාත්තායි hasbenui bababala dennai .akki budusaranai.

  • @shashikalageekiyanage995
    @shashikalageekiyanage995 11 วันที่ผ่านมา

    Nangi mn oyage video hama ekakma balanawa..et comment karanna bari wuna.. oya gana harima sathutui nanga..hamadama oyalata sathutin inna labewa...!!!❤

  • @shashiniwasana2187
    @shashiniwasana2187 12 วันที่ผ่านมา +2

    ඔයාලා දෙන්න හරිම ලස්සනයි ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ දෙන ආදරණීය ආදරේට ගොඩක් ආදරෙයි මාත්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @jackmarsy4108
    @jackmarsy4108 12 วันที่ผ่านมา

    Ane mata ada vlog1ta enduna.oyata wagema matath una.eth mage mahaththayath mawa godak iwasuwa.e wage honda pirimi innawa nangi.mage husbandnuth mata adare nisa hemadema iwasuwa.oyalata budu saranai

  • @ChathurikanadeeshaniRanawaka
    @ChathurikanadeeshaniRanawaka 12 วันที่ผ่านมา

    Akka wgema aiyath godak hoda kenek. Jiwithe hamadeykma hriynna kiyla hadawathinma prarthana krnwa💕💕💕

  • @user-mj9kn2cq3o
    @user-mj9kn2cq3o 10 วันที่ผ่านมา

    ❤අක්කිගේ චුටි දු පැටියා මාර්තු 10නෙ❤මගේ 3න් වෙනි පුතා මාර්තු 12❤අක්කි අැතුලු පවුලේ හැමෝටම තෙරැවන් සරණයි❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  10 วันที่ผ่านมา

      අනේ එහෙමද මගේ පැටියෝ..
      ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @user-ps3qg8vc1s
    @user-ps3qg8vc1s 12 วันที่ผ่านมา

    Ane mnika antimata matath aduna oyata hoda mahattayek patau dennek innwane oyage hitha attama hodai eka danenwa matath hamadama satutin inna lebewa❤❤❤nuwara akka

  • @Ishani-hy9qd
    @Ishani-hy9qd 12 วันที่ผ่านมา

    Akkage me vedio eka dakiddi ettatama gdk duka hituna.mage jiwite mn gdk asawen hitiyat wadding ekak ganna eka beri una.genu lamayekge tyena lokuma hinayakne .mat akka gena gdk sathutui.mat e deta muna denna beri unat mat gdk sathutui akka gena.gdkma akkage husban gena e wage minissu me loke kiyen ki denada atte.akka e atin gdk pin kral ati akke.oyalage paul jiwitet gdk adaren suba pathanawa.bs ❤

  • @Laraasvlog469
    @Laraasvlog469 12 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි...ආදරෙයි...❤❤❤

  • @khemakulathunga6996
    @khemakulathunga6996 10 วันที่ผ่านมา

    Ane ලස්සනයි නංගී ....මුළු පවුලට theruwan saranai ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  10 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @PiumimaheshikaAluthgedar-ri9rg
    @PiumimaheshikaAluthgedar-ri9rg 11 วันที่ผ่านมา

    Ane akke meka beluwama oyage kathawa ahuwama mage as walatath kadulu awa. Teruwan saranin oya hathara denama hemadamat santosen adaren inna lebewa kiyala man prarthana karanawa akke adarei godaaaaak oyata.....

  • @MaheshiJayawardhana-m6t
    @MaheshiJayawardhana-m6t 11 วันที่ผ่านมา

    Oya duk wenna deyak na nanga,kulaya kiyana de oyala denna therum aran jiwath wena ekama loku sathutak..kulaya kiyala deyak na me loke...oya taththige ange ellila wandinakota as walata kandulu awa,eda mage lassana dawasa dakinna mage taththa laga hitiye na.eya jiwathwela hitiyanam kiyanna wachana na e gana....ithin oyage hitha harima lassanai nanga..oyala sathutin inna hamadamath..daruwo dennath ekka..adarei❤hamadamath.budu saranai!!

  • @piyumihansika8694
    @piyumihansika8694 12 วันที่ผ่านมา +1

    බුදු සරණයි අක්කේ ❤🙏

  • @ranthungaarachhigemadushan5916
    @ranthungaarachhigemadushan5916 8 วันที่ผ่านมา

    Apith ehemai akke ..wedding ekk nm gtte na..register wela apema kiyl aluth gedrata awe.. oyla wage apit ekkenk une hugak kal gihn .aththtma e tharum ganima watinw akke .oyge husbnd harima hoda manussyek. Eyta garu krnna ona.

  • @NilanthiVithanage-t4u
    @NilanthiVithanage-t4u 12 วันที่ผ่านมา +1

    ❤❤❤Adaren hamadama jevath venna labeva jesu pihitai ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ දෙන ආදරණීය ආදරේට ගොඩක් ආදරෙයි මාත්...තෙරුවන් සරණයි ඔයාට ...ජේසු පිහිටයි..❤️❤️

  • @SupuniUdeshika-vl1en
    @SupuniUdeshika-vl1en 12 วันที่ผ่านมา +1

    Ane lassana video ekk ❤ mn danne na mata mage as walata kadulu awa....🥺🥺🥺❤❤❤❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 12 วันที่ผ่านมา

    දුවට මේ සසරේ කරපු පින් වලට තමයි ,තාත්ත, මහත්තය, දරැවෝ දෙන්න ලැබුනේ , දුව හරීම පින්වන්තයි. මට දුවගේ කතාව ඇහුවම මට මගේ අතීතය මතක් උනා. මටත් පලමු සැරේම චාර්ටඩ් පාස් උනාම පවුම් කාලක පෙන්ඩන්ට් එකක් ලැබුනා. බම්බලපිටිය ජයා රෝඩ් එකේ, ඇලෙක්සැන්ඩ්‍රා එක ගාව තියෙන බාන්ස් ප්ලේස් ඵකේ IAS ගිය හැටි මතක් උනා.මම දුවට call එකක් දෙන්නම්.

  • @gayanicharuni
    @gayanicharuni 12 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ දෙන ආදරණීය ආදරේට ගොඩක් ආදරෙයි මාත්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @nilminifernando9771
    @nilminifernando9771 12 วันที่ผ่านมา

    දුව ඔයාටරත්තරන් මහත්තයෙක් ලැබිලා තියෙනවා ඒ පුතත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියා මම පාුර්ථනා කරනවා නිදුක් නිරෝගි සුවය යෝදබල යෝද ශක්තිය දීර්ගායුශ ලැබේවා ❤❤❤❤❤❤

  • @SurprisedBirchForest-rw2gk
    @SurprisedBirchForest-rw2gk 12 วันที่ผ่านมา +2

    Mage akka godak lassanai.

  • @imeshamadushani5858
    @imeshamadushani5858 12 วันที่ผ่านมา +1

    මගේ ආදරෙත් මේ වගේමයි මගේ husband ඔය ව්දියටම ඉවසීමෙන් මට ආදරේ කරා මගේ honeymoon එක මතක් උනා හිතට දුකක් ආවා මගේ මහත්තයත් ඔහොම ඉදියනේ කියලා🥺 මේ වෙලාවේ මගේ husband මට හැමසන්සාරේම ලැබේවා🙏 කියලා පතනවා...ඔය දෙන්නට හැම සන්සාරේම එකටම ඇත්වැල් බැදගන්න වාසනාව ලැබේවා🙏 සසර පුරා ආදරයෙන්ම ඉන්න ලැබෙන්න ඕනී දෙන්නටම❤❤ congratulations both of you❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ඔයාටත් ගොඩක් ලස්සනට ජීවිතය ගත කරන්න වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 12 วันที่ผ่านมา +1

    ❤️❤️❤️ බුදු සරණයි අක්කි

  • @Manishkavshan
    @Manishkavshan 12 วันที่ผ่านมา +2

    නංගී ඔයා ගෙ තාත්තා ට තාමා මම ගොඩක් කැමැති ඒවාගෙම ගරු කරනවා

  • @Eranda.
    @Eranda. 9 วันที่ผ่านมา

    Apith ehemai akka.bedala masa ganak hitiya.mage examuth ekka.eyath dewi kenek wage.

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i 12 วันที่ผ่านมา +1

    Lassanai nangi❤❤

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko 7 วันที่ผ่านมา

    Budusaranai akka❤❤❤❤

  • @IsharaSewwandigunasingha
    @IsharaSewwandigunasingha 11 วันที่ผ่านมา

    Sathutin inna akke❤

  • @wajiraamarasena-wc7er
    @wajiraamarasena-wc7er 11 วันที่ผ่านมา

    Nangi ,malli ekkama ekathu wela Q&A ekak karamuko.

  • @VimansaGunathilake
    @VimansaGunathilake 12 วันที่ผ่านมา

    Harima lssni akki oya edath..manora eka ape gewl wlat hri langai❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 12 วันที่ผ่านมา +1

    Ane rattaran duwek oya puduma awanka daruwek.❤

  • @ThiliniNeelawasam
    @ThiliniNeelawasam 11 วันที่ผ่านมา

    Hamadamath sathutin inna❤

  • @PrabodhiUpeksha
    @PrabodhiUpeksha 12 วันที่ผ่านมา

    Oyata akke man comment auwe nathi unata oyage vedio man balanawa asawenma oya marama wasanawanthai daru patw denath aka lassana family life akak gatha karanawa oyala okontama budusaranai

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 12 วันที่ผ่านมา +1

    Oya lassanai duwe❤❤

  • @roshanroshan5965
    @roshanroshan5965 12 วันที่ผ่านมา +1

    Harima lassanai nangi hoom Kamin 1 kisima asawahak wadina epa nangi oya adareta parissamin sathutin inna oyawage hasban kenek hamba wenawa kiyanne kellkge wasanawa thiyenne onna bs

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ ...මේ දෙන ආදරණීය ආදරේට ගොඩක් ආදරෙයි මාත්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @kumarakumara8357
    @kumarakumara8357 12 วันที่ผ่านมา +1

    අනෙ නංගී ඔයා ගොඩක් වසනා වන්තය්

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ ...මේ දෙන ආදරණීය ආදරේට ගොඩක් ආදරෙයි මාත්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @ShasiniKavinga
    @ShasiniKavinga 12 วันที่ผ่านมา +1

    Ane harima lassanai akke ❤️❤️❤️❤️❤️

  • @Malෂා
    @Malෂා 12 วันที่ผ่านมา

    ඔයා ගොඩක් වාසනාවන්තයි ❤😊

  • @nawawithanage7239
    @nawawithanage7239 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤තෙරුවන් සරණයි අක්කෙ

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ දෙන ආදරණීය ආදරේට ගොඩක් ආදරෙයි මාත්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @HansamaliSandareka-ss9go
    @HansamaliSandareka-ss9go 9 วันที่ผ่านมา

    බුදු සරනයි අක්කේ🙏🙏

  • @manoridharmasena-yy8rp
    @manoridharmasena-yy8rp 12 วันที่ผ่านมา +1

    Math balaporoththu wennema akkage wagema jiwithayak.

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 12 วันที่ผ่านมา +1

    Lassana nangiyo oyala dnnana

  • @prabuddikakamchanamala5674
    @prabuddikakamchanamala5674 12 วันที่ผ่านมา +1

    Mage putha 2021. 3.12 hambune ❤

  • @Dewli8108
    @Dewli8108 12 วันที่ผ่านมา +1

    ඔයා ලස්සනයි ❤

  • @SagarikaDehigaspitiyage
    @SagarikaDehigaspitiyage 12 วันที่ผ่านมา +1

    Oyage kathawa mama pile gannawa nangi.mata dawas 10 giya husbange wenna.api dawas 10 hotel eke.

  • @situbole
    @situbole 11 วันที่ผ่านมา

    Harima lassanai akki

  • @nimashacharuni.9361
    @nimashacharuni.9361 9 วันที่ผ่านมา

    Hrim lssani akke. Hmdama adaren inna❤

  • @isharadayananda2219
    @isharadayananda2219 12 วันที่ผ่านมา +2

    Man marry krddith mage amma neti wela hitiye....oy vidihtm husband ge ammalt bara deddi ape ththth thniyem hitiye..oya akkke hitpu vidihtmi mth ada ada hitiye...eeka lokuma loku dukak😢

  • @user-xj3qz2xd1c
    @user-xj3qz2xd1c 12 วันที่ผ่านมา

    Mage rattaran nangiyo mama asawen beluwa vedeo eka.harima lassanai.mama kiribathhoda twinsla inna akka.oya harima hodai.oyagen ahana hema prasnayakatama oya Uttara denawa.putata Dena piti kiri eka Gena ahapu prasneta oya reply kara.thanks nangiyo.ahanna godak dewal tiyanawa.igana ganna godak dewal tiyanawa oyagen.oyage Paule hemotama budusaranai.oyata kawadawat waradinne nhe rattaran nangiyo.

  • @sunethsanjeewa2519
    @sunethsanjeewa2519 12 วันที่ผ่านมา

    nangi kulaya kiyana da namai wadagath wanna a damupiyanta oya waga hoda lali kanak labimai

  • @SamaliPerera
    @SamaliPerera 12 วันที่ผ่านมา +4

  • @SithariSriwardene
    @SithariSriwardene 12 วันที่ผ่านมา

    Lovely ❤❤

  • @jayawardhananishmichethana
    @jayawardhananishmichethana 12 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අක්කා

  • @SomaWijesiri
    @SomaWijesiri 12 วันที่ผ่านมา

    Matath Hoda husband kenek ennawa mage putha labela awurudu 1 masa 3k vethara husband ekak ekata heteya ne mage husband navy eka enna gedara ena dawas 10 ma godak udawu karanawa