Youth Art Beat | Adithya Weliwatta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    www.youtube.co...

ความคิดเห็น • 377

  • @madushani2965
    @madushani2965 3 ปีที่แล้ว +44

    ආදිත්‍යා කියන්නේ හරිම බුද්ධිමත් ,වැදගත් ,නිරහංකාර ,අහිංසක දරුවෙක් .මම නම් ඒ දරුවගේ කිසිම වරදක් දකින්නේ නෑ.මම හරිම ආදරෙයි ආදිත්‍යාට.ඔයා කවදා හරි ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියනව ඒකාන්තයි.ඉදිරියටම යන්න පුතේ.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +109

    හරිම ආඩම්බරයි මට පොඩි ලමයෙක් මෙවැනි දක්ෂතා දක්වනව දැක්කම රටටම වාසනාවක්.. තෙරැවන් සරණයි පුතා සුභ පැතුම්.. ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 ปีที่แล้ว +123

    බනින උං බැනපුවාවෙ උබ පලයන් නංගී උබේ ගමන ජය වේවා ❤️💪

  • @shirleyperera5679
    @shirleyperera5679 3 ปีที่แล้ว +63

    දුව ඔයා ඉදිරියට යන්න ජනගායනායට දුවගේ හඬ මීරියි සුබ අනාගතයක් බුදුසරණයි

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 ปีที่แล้ว +15

    පිලි ගත්තත් නොගත්තත් තිත්ත ඇත්ත යි මේක . අපි යම් දෙයක් දුන් කෙනෙකුට හදවතින් ස්තුතියක්වත් දෙන්න බැරි දුපත් වාසි අපිට තියෙන්න වසර 2500කට වැඩි කුහක ඉතිහාසයක් ම පමනයි . ඒත් “ආධ්‍යයතා” මේ යුගය වෙනස් කල මුල අමතක නැති ගුරැ ගෞරවයව දෙන. සුපිරි අධ්‍යාත්මය ක් ඇති ඉතාම අවංක ඉතාම ආදර්මත් චරිතයක්. ඔබට සුහ පැතුම් ඡයවේවා! දිනේවා !god bless !👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @haroldfernando1571
    @haroldfernando1571 ปีที่แล้ว +5

    නිහතමානී කම උතුරන චරිතයක්...ඒක දිගටම මේ දක්ශතාත් එක්ක අරන් යන්න ආ දුර කෙටියි, යා යුතු දුර බොහොයි ... සුභ පැතුම් ...

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 3 ปีที่แล้ว +39

    ආ දුර කෙටියි, යා යුතු දුර බොහොයි ... සුභ පැතුම් ...

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +36

    මම නම් ආසම ඔයාට ආදිත්‍යා.ඔයාගෙ body language එක stage confidence එක ගොඩාක් ඉහලයි.ඒ වගේම ආත්ම විශ්වාසය ඉන්ද්‍ර ඛීලයක් වගේ හැම අපහාසයක්ම හමුවේ නොසැලී සිටින ගතිය ගොඩාක් වැදගත්❤️❤️❤️❤️

  • @ravinduprabhath8812
    @ravinduprabhath8812 3 ปีที่แล้ว +17

    නිහතමානී කම උතුරන චරිතයක්...ඒක දිගටම මේ දක්ශතාත් එක්ක අරන් යන්න 😙

  • @mperera9691
    @mperera9691 3 ปีที่แล้ว +62

    ඇගේ වයසත් එක්ක බලද්දී ඇයගොඩාක් බුද්දිමත් . ප්‍රශ්ණ වලට උත්තර දෙන විදිහෙන් ඒක තේරෙනවා
    හැම දේම ගැන ලොකු අවබෝධයක් තියෙන ගොඩාක් දක්ෂ කෙනෙක්
    ජය වේවා ආදිත්‍යා ♥️

    • @suranga.g
      @suranga.g 3 ปีที่แล้ว +2

      අනිවා අවුරුදු 16 ළමයෙක්ද කියලත් හිතාගන්න බෑ

    • @chandranirajapakse2292
      @chandranirajapakse2292 3 ปีที่แล้ว

      Ow akanam atha

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 2 ปีที่แล้ว +14

    ලන්කාවෙ මිනිසුන් ගේ මේ කුහක කම නිසා තමයි අදටත් මේ රට එක තැන පල්වෙන්නෙ, මම හිතන්නෙ ළදරු පාසලේ සිට අකුරු උගන්වන්න කලින් මේ කුහක පහත් මානසිකත්වය දුරු කර ඉදිරියට යා යුතුය . දුව ඒ සියලු දේ ආශිර්වාදයක් කර ගෙන ඉදිරියට යන්න ,ජයවේවා .

  • @lusildalusilda8927
    @lusildalusilda8927 3 ปีที่แล้ว +48

    දක්ෂතා පිරිනු අහිංසක ලමයෙක් ජය වෙවා ආදි

  • @deepikasamarakoon4148
    @deepikasamarakoon4148 3 ปีที่แล้ว +28

    මිනිස්සුන්ට මඩ ගහද්දි පොඩි ලමේක්ද කියලා මේ සමාජෙ මිනිස්සුන්ට ගානක් නෑ.මිනිස්සු නෙවෙයි ඒ තිරිසන්නු... ආදිත්‍යා ඔයා කවදාවත් වැටෙන්න එපා ඔයා ඉදිරියටම යන්න. මේ වගේ වසංගත රෝග පවා අහිංසක මිනිස්සුන්ට හැදෙන්නෙ නැතුව ඒ වගේ තිරිසන්නුන්ට හැදෙන්ඩ ඕනි.ස්බාවදර්මෙ මේ වගේ දේවල් වෙන්නෙ ඒ වගේ තිරිසන්නු නිසා.. ගුඩ් ලක් ආදි ..😍😍😍

  • @upendrak95
    @upendrak95 3 ปีที่แล้ว +41

    As a child Adithya's presentation is very high standard. She is talented daughter. Feel you got a good personality, I don't see in most artists on sl media. Please improve it and maintain throughout your journey as an artist. Put utmost wait to your education as main object in your life. I wish if i had a beautiful and talented daughter like you. I wish YOU very successful life.

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว +28

    තමන්ගේ දරුවෙක්ටත් එහෙම කතා කිව්වනම් කොච්චර දුක ඇද්ද.මේ වගේ දක්ෂ දරුවන්ට එහෙම කරන්න හොද නැ පව් වැඩ ඒවා.හැමෝම ආසිර්වාද කරන්න ඕනේ රැක ගන්න ඕනේ මේ දරුවන්.තෙරුවන් සරණයි ඔයාට නංගීයෝ ඉදිරියට යන්න සුභ පතන්වා

  • @samangirasamangira4920
    @samangirasamangira4920 3 ปีที่แล้ว +19

    සුබපැතුම් දුවේ..සියලු දේ දරාගෙන ඉදිරියට යන්න ...ජන ගීයට ලොකු දෙයක් කරන්න ඔයාට පුලුවන් .චිරං ජයතු ..තෙරුවන් සරණයි ..!!!

  • @hghyg7894
    @hghyg7894 3 ปีที่แล้ว +5

    තේරැවන් සරණයි දුවේ ඉදිරියට යන්න මගේ බුදුන්ගේ පිහිට හා සියලු දෙවියන්ගේ ආශිර්වාදය.ලැබේවා.කියා එක සිතින් පතන මම දැනට කුවේටිහියේ 🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱⚘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @with.2651
    @with.2651 3 ปีที่แล้ว +8

    සුපිරි කටහඬ🔥 ඉදිරියටම යන්න සහෝදරිය ජයවේවා සුභ අනාගතයක් ❤️ බුදුසරණයි.!

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +6

    රටටම ආඩම්බරයකි ඔබ ගැන දුවේ ඉදිරියට යන්න සුබපැතුම් නිවේදනය කරන දෙන්නත් බොහොම සුහදත්වය සමගින් ගමනක් යන්නේ ගොඩක් වටිනවා ඔබ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏

    • @mahindarandeny1145
      @mahindarandeny1145 ปีที่แล้ว

      Duwa ape kala lokayata mahagu sampathak.Duwage anagathaya deepthimath wasanawantha ekakma wewa

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +4

    සුන්දර කටහඩක්.. සුබ අනාගතයක්.. නව පරම්පරාවෙ අනාගත බලාපොරොත්තු .. ජය වේවා ආදිත්‍යා.. සොයුරිය

  • @princeisha1234
    @princeisha1234 3 ปีที่แล้ว +27

    Very Proud Of You Nanga! Best Of Luck ❤

  • @topsertanejomixmelhoresmus1664
    @topsertanejomixmelhoresmus1664 3 ปีที่แล้ว +11

    Love you darling .very talented beautiful girl you are . මොනවා උනත් මූනේ හිනාව රදවා ගන්න හිතේ ලොකු හයියක් තියෙන්නෙ ඕනේ. You are great .

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 3 ปีที่แล้ว +79

    ආදිත්‍යා එල කෙල්ලෙක් 💪අපිටත් ගැම්මයි 💪

    • @worldbestcars6256
      @worldbestcars6256 3 ปีที่แล้ว +4

      Adithya shoke habai ayata wada erandi good😍😍

    • @suranga.g
      @suranga.g 3 ปีที่แล้ว +4

      ඔය පැන්නෙ ඉරිසියාව අමුතුම ආකාරයකින්..ශික් තෝ වගේ ගෑනු

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 3 ปีที่แล้ว +2

      @@worldbestcars6256 මටනම් එහෙම නෑ 😏

    • @CleaonAndrew
      @CleaonAndrew 3 ปีที่แล้ว

      Sira

  • @haroldleomerrilpeiris9239
    @haroldleomerrilpeiris9239 2 ปีที่แล้ว +2

    Duwe you are talented . Keep on doing good and avoid evil . We are proud of you. You are a good child to the Mother land .
    Give first place to your studies .
    All the very best for your future .
    May God bless you !

  • @004KTG
    @004KTG ปีที่แล้ว +1

    Woh!! Ur confidence 😮 actually go ahead and ahead...never give up...and know anyone can't giveup u..❤

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana 2 หลายเดือนก่อน

    ආදී ත්‍ය ඔයා කුශලතා පූර්ණ ඉතාමත් දක්ශ දියනියක්.......
    රූමත් බව ....මධුර හඩ ..... දේශියත්වය බටහිර සම් මිශ්‍රිත ....හඩ .ඔබට පිනටම ලැබුනු දායාදයන් ......මඩ ගහලා ගල් ගහල ඒවා වට්ටන්න... බැහැ....සුබම සුබ අනාගතයක් .....තෙරුවන් සරණයි !!!

  • @ujaya1001
    @ujaya1001 3 ปีที่แล้ว +4

    Kudos to Ravi and Angie for this well-conducted interview. Switching from a Sinhala folk song to an Adel song, wow. After exams, bring back this awesome daughter for a session devoted only to folk songs.

  • @stpjayarathna4955
    @stpjayarathna4955 3 ปีที่แล้ว +8

    දුවේ ඔයා නොසැලී ඉදිරියටම යන්න.
    අපේ රටේ මිනිස්සුන්ගේ අදහස් හරිම නරකයි
    හොඳට ඉගෙනගන්න
    හොඳ පුරවැසියෙක් වෙන්න.................................

  • @pemahendrek5140
    @pemahendrek5140 3 ปีที่แล้ว +2

    ජන සංගීතය ට හරි ම ආශා කරන කෙනෙක් මම ,,,,,,,,,ජන සංගීතය නොමැරෙන්න පවත්වා ගන්න දුවේ ,,,ඔයා ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ,,,,,,,,බුදුසරණයි දෙවි පිහිටයි

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 10 วันที่ผ่านมา

    මම ආසම ආධිත්‍ය දුවගෙ හඩට...⁣අදටත් මම බලනව අඅයගෙ හැම දක්ෂකමක්ම...කොහෙමෙත් අපේ සමහර මිනිස්සු හිතනවද positive ...ඔයාට ජය දුවේ

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +1

    Most beautiful God bless you. Again wish you all the best.

  • @danapaladunusinghe4289
    @danapaladunusinghe4289 2 ปีที่แล้ว +4

    ආදිත්‍යා දුව ඔබට එවා තුබුන සුබ පැතුම් ඉතා ඉහල ගනයේ ඒවා .ඔබ සැම අංශයකින්ම ඉහල තත්වයේ වැජඹෙනවා.එය නිහතමානීව උකහාගෙන ඉදිරියට යාමට සුබ පතමි.

  • @kelumakuratiya859
    @kelumakuratiya859 3 ปีที่แล้ว +1

    wow..,Excellent talented young star ,Wish you all best 👍👍👍💪💪💪 !!!

  • @deepatiskumara9324
    @deepatiskumara9324 3 ปีที่แล้ว +6

    Very talented girl ❤️...May triple gem bless you 🌹

  • @achinivihangaweerasinghe7617
    @achinivihangaweerasinghe7617 3 ปีที่แล้ว +8

    I really like her ideas,her smile,her tolerance ,her words,her voice and her🌺

  • @eranthagunawardena2638
    @eranthagunawardena2638 3 ปีที่แล้ว +5

    You are so talented. Keep up the good work. All the best to you !

  • @kspeed5601
    @kspeed5601 3 ปีที่แล้ว +93

    ඇයට ඊර්ෂ්‍යා කලා වගේ ආදරෙ කරන මිනීස්සු ඉන්නවා

    • @chandranirajapakse2292
      @chandranirajapakse2292 3 ปีที่แล้ว +3

      Aniwaran hariwata APi waga

    • @dav4005
      @dav4005 3 ปีที่แล้ว

      @මන්දාකිණි අනුකම්පා කරන්න හිගන්නෙක් නෙවෙයි 😂😂😂 දක්ශ ගායිකාවක්

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว

      @@dav4005 අනුකම්පාවෙන් ආවෙ මෙයා නෙවෙයි වෙන අය

  • @desilva1244
    @desilva1244 3 ปีที่แล้ว +3

    Adithya welcome to the Future 😇😇And thanks for the youth Atr Beat the best Exallant program 🤘🤙🤘🖖🖖😇😇😇

  • @rammyabandara7666
    @rammyabandara7666 3 ปีที่แล้ว +4

    WOW,,,,LOVELY,,,,,,,,,,,,KEEP IT UP.
    THERUWAN SARANAI

  • @dilushaperera9097
    @dilushaperera9097 3 ปีที่แล้ว +6

    My favorite artist in voiceteens

  • @thushara-zc8rv
    @thushara-zc8rv ปีที่แล้ว

    මාර ලස්සනයි දුවගෙ කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ බුදු සරනයි ජයවෙවා

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว

    දුව, ඔබ ..ට බුදුසරයි ...ජෙසුපිහිටයි ...ලස්සනම ලස්සන වෙඩසටහනක් එ,වාගෙම...වෙඩසටහන කරපු , YOUTH Art Beat WITH Sika thanks . Lassanata wede kala..
    Harima kalathmakai...jayawe !!! Ma italy sita..jayalath marshall .😊

  • @ejaharshini1648
    @ejaharshini1648 3 ปีที่แล้ว +3

    Wish you a Very Happy & Wonderful future.

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว +4

    විවිධ පරාසයන්වල විහිදුණු ගායන දක්ශතාවක් ඇති නිරහංකාර වගේම ප්‍රවීණ කලාකරුවන්ට නිසි ගෞරවය දක්වන දක්ශ දරුවෙක්. ජයෙන් ජයම වේවා !

  • @sukiya9731
    @sukiya9731 3 ปีที่แล้ว +4

    මන් ආදිත්‍යාටත් සුබ පතනවා එයාගෙ හැම හීනයක්ම සැබෑකරගන්ඩ පුලුවන් වෙන්න කියලා

  • @upawansabanange8063
    @upawansabanange8063 2 หลายเดือนก่อน +1

    Super daughter my congratulations

  • @nethmi4136
    @nethmi4136 3 ปีที่แล้ว +5

    You are a really talented💜 Wish you a good future😊

  • @yohaniperera9051
    @yohaniperera9051 3 ปีที่แล้ว +36

    Such a talented girl😭❤ God Bless you nanga🔥❤

  • @chandramalini6813
    @chandramalini6813 ปีที่แล้ว

    I wish art beat thanks for inviting .love you all.

  • @deepanijayasinghe8338
    @deepanijayasinghe8338 ปีที่แล้ว

    lovely programme. the two presenters are so good. Adithya puthe, you are so talented. your voice is very beautiful
    Good luck darling.

  • @nirmanadulaj6197
    @nirmanadulaj6197 3 ปีที่แล้ว +30

    මේ කම්මෙන්ට් බැලුවම තේරෙන්නෙ. මෙච්චර ලෝකෙම ජීවිතේ ගැන තේරුම් ගන්න පාඩමක් (කොරෝනා) දීලත්. මේ ලමය කියන ටික අහලත් ඒක තේරිලා නැති කිහකයො කීපදෙනෙක් ඉන්නව කියල

  • @maheshimadugamage7686
    @maheshimadugamage7686 3 ปีที่แล้ว +3

    Superb adithya...keep it up..

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 ปีที่แล้ว

    Excellent Addithya Du. We wish you ta successful career in academics and music. Thurunuwange Pihitai

  • @nokia1plus717
    @nokia1plus717 3 ปีที่แล้ว +11

    Adithyata aiii banne,hethuwa dan ne... godak wadagath lamayek

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +1

    තමන්ගේ දේවල් අගේ කරන්න බැරි කුහකයෝ unlike කලාට ඔයාටවොයිස් එකට නිහතමානි කමට සංවර අපි ගොඩාක් ආසයි නංගි❤❤❤තමන්ගේ කමට ආදරේ කරන සුන්දර චරිතයක් හොඳට ඉගෙනගන්න නංගි🥰🥰

  • @shishyathwa
    @shishyathwa 3 ปีที่แล้ว +22

    Good luck for O/L exam

  • @kalyanipremaratnemenike3375
    @kalyanipremaratnemenike3375 ปีที่แล้ว

    Dear Adithya duwa, Love your voice. So proud of you. So happy to see your beautiful future. Don't worry about negative comments.Wish you all the best.

  • @hkbsena6369
    @hkbsena6369 3 ปีที่แล้ว +3

    පුතේ ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි කවුරු මොනවා කියුවත් ඔයාගේ ගමන්ට දෙවි පිහිටයි

  • @nadeeshaniweerakoon1340
    @nadeeshaniweerakoon1340 3 ปีที่แล้ว +1

    ඉදිරියටම ගමන් කරන්න දුවේ සුභ අනාගතයක් 💖💖💖💖💖

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +4

    ඔයාගේ වයසත් එක්ක එලනේ සුභ පැතුම් විභාගෙට හොඳට ලියන්න නංගි🥰

  • @dayaratnarathnayaka8570
    @dayaratnarathnayaka8570 3 ปีที่แล้ว +19

    talented kid ,you have a long journey , get through O/L , Falk songs make the voice better ...good luck..!

    • @sriyanibamunu5193
      @sriyanibamunu5193 3 ปีที่แล้ว

      Good luck....

    • @sandhsandh7411
      @sandhsandh7411 3 ปีที่แล้ว

      දුව නුඹට.සුභ අනාගතයක්

  • @hiranyathathsarani
    @hiranyathathsarani 3 ปีที่แล้ว +5

    Adhithya nngi..we always with you..always lv you darling..😍

  • @dammikaiddamalgoda3528
    @dammikaiddamalgoda3528 3 ปีที่แล้ว

    May success be with you, remain the beautiful human being that you are. May the Noble Triple Gems bless you and protect you.

  • @navodminsara9539
    @navodminsara9539 3 ปีที่แล้ว +4

    වැඩ්ඩියේක්🔥ආඩම්බරයි!ආදරේ හිතෙනවා❤️

  • @zeenaweerabahu8403
    @zeenaweerabahu8403 7 หลายเดือนก่อน

    Great Adithya, so proud of you.

  • @assoonas100
    @assoonas100 ปีที่แล้ว

    Very talented young lady, All the best to you in your future endeavors.

  • @vtgaming9850
    @vtgaming9850 3 ปีที่แล้ว +26

    මේ මිනිස්සු බනින්නේ උන්ට මේ වගේ දක්ශතාවයක් නැති නිසා.

  • @commonmix7101
    @commonmix7101 3 ปีที่แล้ว +5

    Patta..kiyanna deyak ne supiri😍😍😍

  • @subashineedarshika6612
    @subashineedarshika6612 3 ปีที่แล้ว +2

    Wow nnga..voice ek nm supiri.

  • @DIL387
    @DIL387 3 ปีที่แล้ว +4

    Oya harima dakshai nangi...suba pathanwa idiriyatama yanna keyala...

  • @alamin7442
    @alamin7442 3 ปีที่แล้ว +6

    ආදරනීය පුතේ... මිනිසත් බවින් පිරුන සුවහසක් හදවත් සනසමින් ජීවිතයේ සත්‍යාවභෝදයෙන් දිගුගමනක් යන්නට ආශීර්වාද කරමි...... "දුවෙක් උනත් පුතේ යැයි අමතුවේ හදවත පිරුණු සෙනෙහසින් බව සිහිපත් කරනු කැමැත්තෙමි....

  • @kaveeshasanduni1027
    @kaveeshasanduni1027 3 ปีที่แล้ว

    Good luck nangiyoooo... you are very talented girl. I like you so much.... all the best... ❤️❤️❤️❤️

  • @lokkadgr8
    @lokkadgr8 3 ปีที่แล้ว

    the sense of empathy she talks about -what if anybody else have to face what I had to face ? you are a gem duwa.

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +12

    ඊරිසියාවට නෙවෙයි ගොඩාක් අය බනින්න ඇත්තේ ඔයා හුරුව ඉන්නේ වෙනම ජීවන රටාවක් බැනපු අය වෙනස්ම ජීවන රටාවක ඉදපු අය නමුත් අද ගොඩාක් අය ඔබේ රටාව තේරුන් අරන් ඔවුන් ඔබට අද ආදරෙයි

  • @Sandamina_Fernando
    @Sandamina_Fernando 3 ปีที่แล้ว +10

    Proud of Adii ❤️❤️❤️

  • @dinujasankalpa2387
    @dinujasankalpa2387 3 ปีที่แล้ว +5

    Best voice

  • @suriyabandara6994
    @suriyabandara6994 ปีที่แล้ว

    Congratulations තෙරුවන් සරණයි දුව Thanks youth Hrt beat

  • @thilakdealwis6011
    @thilakdealwis6011 ปีที่แล้ว

    Greate volume duwa obata budu saranai thilak from australiA

  • @hirunishehara7681
    @hirunishehara7681 3 ปีที่แล้ว +6

    Congratulations🌟 adithya❤

  • @chanukaprabu22
    @chanukaprabu22 3 ปีที่แล้ว +5

    Talented girl 💕

  • @usiramahanama2582
    @usiramahanama2582 3 ปีที่แล้ว +6

    Adithya well done❤

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 3 ปีที่แล้ว

    දුව හොද අනාගතයක් තියෙනවා ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි අපි සයිප්‍රස්

  • @lakvindiwasundara1341
    @lakvindiwasundara1341 3 ปีที่แล้ว +3

    Be kind & work hard and amazing things will be happen...

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว

    Obviously give respect n get respect . Wish u all the v best.

  • @shiharariyaaz3389
    @shiharariyaaz3389 3 ปีที่แล้ว +4

    Adithya komath daksha daruwek issrahatama yanna duwa noseli .all the best

  • @friendssharingtheirknowled604
    @friendssharingtheirknowled604 3 ปีที่แล้ว +1

    My favourite singer

  • @bankarayatv
    @bankarayatv 3 ปีที่แล้ว +4

    Superb

  • @charithudayanga1787
    @charithudayanga1787 3 ปีที่แล้ว +3

    suba anagthyak sahodariiiiiii...............

  • @004KTG
    @004KTG ปีที่แล้ว +1

    අලංකාර කෙත....😳🇱🇰❤

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +1

    Wish you all the best.

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +4

    පිටින් හිනා උනාට 9.00 ඇහුනම හිතුන ලොකු දුකක් හිතේ ගන්ගගෙන හිනා වෙනව කියල

  • @irushikanimashi6486
    @irushikanimashi6486 3 ปีที่แล้ว +3

    Anee athata me lamayata baninne ai mehema minissu? Hekiyawa pethakin thiyanna. Balanna issella a lamaya katha karana widiya. Kaatawathma baninneth ne. Maara sundarai. Athatama oya yana gamana apita hitha gannawath be. God bless you

  • @pushpasanath355
    @pushpasanath355 7 หลายเดือนก่อน

    ජාතියේ පිනට පහලවුන දරුවෙක් ඉදිරියටම යන්න දුව ඔයාගෙ අනාගතය සුභ වේවා !

  • @anushikaprasadini4990
    @anushikaprasadini4990 3 ปีที่แล้ว +2

    සුබ පැතුම් නංගි..ජයෙන් ජයම වේවා....

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 ปีที่แล้ว +3

    God bless you girl 🙏🙏🌹

  • @damithpannilage9998
    @damithpannilage9998 3 ปีที่แล้ว +2

    Adithya duwa oya sebama dakshayek... Theruwan Saranai Du oyata.

  • @paulwijesinghe
    @paulwijesinghe ปีที่แล้ว

    Be a good artist, good luck & proud of your talents,

  • @mohamedfouz3420
    @mohamedfouz3420 4 หลายเดือนก่อน

    ❤️👌🙏 excellent

  • @evodiamartin6506
    @evodiamartin6506 2 ปีที่แล้ว

    Adithya you got lovely qualities and great output wish you all the best valuable character to our country take care ❤️❤️❤️❤️❤️❤️❤️

  • @manikeekanayaka8932
    @manikeekanayaka8932 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදුසරනයි දෝනි ❤