While watching this I was imagining Iresha as the leader in Sri Lanka. Would the Sri Lankan people be that fortunate to have a person like Iresha as a leader in Sri Lanka! Your analysis of the poems are so amazing.
Very happy to hear your nice and smooth explanation, that helps to think out of the box and inspire women's & girls' to become empowered and feel free to be more creative artisans like you with good manner which is a needful today. All the very best for your good creative works that you do.❤
Adaraneeya Vajira oba Iresha samaga Ada me dun Javaya Ratama hadanna hedenna imahath Uththareethara deyak Swabadahama Bihi de dee ethimuth Me kalakanniyo Ratama Desapalanaya Kaalama demma. Mahesh Rathnasri Wijesinghayo Kapuge Harendra Malani B.susanthika Arjuna Tharushi Dilshi La Dasun Paaramila9.96 yupun M.Sekara etc. MOKATADA ME Ratata Bihiuna. LOKE UTHUMMA RATA veematai.Awasanawaka mahimaya. Therum Ganna Ape Vasanawe Arambayai.
Why do you say "EVEN As A Woman excellent insight".....does that mean women usually don't have great insights? Most men have to remove that meaningless hat...The EGO
හරි අපූරුවට විචාරය කරා ඉරේෂා කවි දහය, මේ විචාරයේදි අපි නොදකින මාන වලට අපිව ගෙන ගියා. මවක්,බිරිදක්,නැගනියක්, යෙහෙලියක් හා දියනියක් ලෙස අැය පරිනත විචක්ෂණ බුද්ධියකින් ලෝකය දකින හැටි හරිම අගෙයි...ඉරේෂාගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවායි පතමි....ජය....!!!
❤❤
ඇය සැබෑ සමාජ ප්‍රතිශෝධිකාවක්... ගැහැනිය මුහුණ පාන විවිධ ප්‍රස්තූතයන් ගැන මනා සංවිධානාත්මක බවකින් යුතුව කරන මෙම සංවාදය අර්ථ පූර්ණයි. කාලෝචිතයි. ඔබේ කලා දිවියට ජය..
ආසම වැඩසටහනක් ....සෑම දවසකම පුරුද්ද වශයෙන් නරබන වැඩසටහනක් ...අද වැඩසටහනත් ඉතා රසවත් අර්ථාන්විත පැහැදිලි කිරීමක්..බුදුසරණයි ඔබට❤️
හරිම ලස්සන වටිනා අර්ථවත් පිළිසදරක්!ගොඩාක් ආසාවෙන් අහන් හිටියා,ඉරේෂා අක්කගෙ වචන,කවි පද,චිත්‍ර ,පින්තූර වලට මම බොහොම ආදරෙයි..කාන්තාවන් විදියට ඇයගෙන් ගත යුතු අර්ථවත් දේ බොහොමයි..හදවතින්ම සුබ පැතුම් අක්කා !ඉදිරියටත් මෙවැනිම රසවත් හරවත් දේ අප සමග බෙදාගැනීමට ශක්තිය දිරිය ලැබේවා ! -අයෝනා-
❤❤
හරිම ලස්සනයි 🌹❤
එක දිගට වාඩිවෙලා තනියෙන් රස වින්දා සමාධිගත වෙලා...
🌹👌
හරිම නිර්මාණාත්මක පැහැදිලි කිරීමක්. ඉතාමත් අර්ථවත්. ඉරේෂා හේමමාලි කියන්නේ කවදත් කලාවට ආදරය කරන ආදරණීය නිහතමානී චරිතයක්. ඉරේෂා හේමමාලි අක්කේ ඔබට මං මගේ හදවතේ ගැඹුරුම තැනින් සුභ පතනවා. තෙරුවන් සරණයි.
හරිම ආඩම්බරයි අක්කේ ඔයා ගැන. මාතලේ නිසා තවත් ආඩම්බරයි . හරිම උසස්. බොහෝ කතාබහට ලක් නොවන මාතෘකා හරිම ලස්සන ට විග්‍රහ කලා. මම යෝජනා කරනවා ඔයාගේ යූ ටියුබ් චැනල් එකක් පටන් අරගෙන මේ දේ දිගටම කරන්න. හරිම ලෝබයි වැඩසටහන ඉවර වෙද්දි . ජයෙන් ජයම වේවා , ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න. වජිර ත් ලස්සන ට වැඩසටහන ඉදිරිපත් කරනවා. ගායනය, සංගීතය හරිම ලස්සනයි . හැමොටම ජය !!!💐💐💗💗
අපුරුයි ඒ ගීත විවරණය ....රස වින්දනාත්මක වැඩ සටහනක්
සුබ පැතුම් ඔබට ❤️❤️
❤🙏
අක්කේ ඔයා ගැන හරි ආඩම්බරයි ..❤️මාතලේ කමට තවත් ආදරෙයි ,මම ගොඩක් ආස කරන ආදරය කරන කිවිඳියක් ඔයා,කොච්චර බැලුවත් ,ඇහුවත් එපා වෙන්නේ නෑ,සමාධිගත වුණා වගේ වුණා වැඩසටහන ඉවර වුණාමත් ලෝබ හිතුනා අක්කේ ඔයාට සුභ අනාගතයක් වේවා ....❤️❤️
චන්ද්‍ර මඩුලු යට 34:12
ඔබ ගින්දර දළු පිරිච්ච 44:26
අව්වට වැස්සට 53:35
රෑ මැදියම 1:06:53
මට හරිම සතුටක් වගේම ආඩම්බරයි අක්කෙ ඔයා ගැන. ආදරණීයම හදවතක් තියන ඔයාගෙ හැම හැකියාවකටම මම ගොඩක් ආසයි. ඔයාගෙ හැම program එකක් ම මම බොහෝ දුරට නරඹනවා.
තෝරාගත් කවි සහ ගීත අපූරුයි .💖💖💖
❤🙏
පිං වජිර මහත්මයා.මේ සොදුරු කවිකම් සමීප කළාට.ඔබ කරන්නෙ යුග මෙහෙයක්.කවිකාරියගෙ අදහස් හරිම සුන්දරයි.
සුන්දර හොරා දෙකක්
ගෙවී ගියා දැනුනෙවත් නෑ.
සුභ අනාගතයක් ඔබට ❤️🌼
ඇත්තටම සමාජය තුල සිදුවන බොහෝ දෑ ගැන කාන්තාවන් හැටියට ඇය නිර්ව්‍යාජව කතා කරනවා ඇය තෝරා ගන්න කවි ඉතාමත් විශිෂ්ටයි එය අපූර්වාත්මකව විස්තරාත්මක පැහැදිලි කරා ආඩම්බරයි අක්කේ ..❤ සමවැදී අහන්න පුළුවන් විග්‍රහයක් ඒක..
🙏❤
හදිසියෙම බලන්න හිතුවත් එක වචනයක් මග ඇරගන්න බැරි උනා..වටිනවා ගොඩක්..හැමදෙනාටම ජය වේවා..තෙරුවන් සරණයි 😊♥
හරිම වටිනා අදහස්.ඔබට තෙරුවන් සරණයි!
වැඩසටහනට වගේම නරඹන්නන්ටද ආනන්දයෙන් යුක්තව ප්‍රඥාවට ඉතාම සුන්දර විදියට රැගෙන යන්න තරමටම ඉරේෂා අක්කා තුළ පවතින ස්වකීය අභිලාෂය සැබවින්ම ප්‍රශංසනීයයි❤️😍🙏..
❤🙏
හරිම ලස්සන ආදරණීය සුන්දර හෝරාවක්. සුබපැතුම් ඔබ දෙපළටම!!
අක්ක ගැන වජිරගෙ හැඳින්වීමත් එක්ක 100%එකඟයි....
අපිව ප්‍රභෝදමත් කල සුන්දර හෝරාවක්........💐💐💐💐❤️👍
❤✨🌹
වචන නැති ව.. හැගීම් තුල අසරන වෙන ගැහැනුන් ට වචන ගොන්නක් වෙමින්...
දොඩමළු වන ඔබට සුබ පැතුම් ...
ඔබේ අව්‍යාජ බවට.. ඒ ප්‍රබල හැගීම් ප්‍රකාශයට ස්තුතියි ... 👍❤️
නියමයි අක්කා ❤️❤️❤️
Warmest Congratulations on your achievement. You should be so proud of your self. You are amazing 👏 ❤ great programme
True
හරිම ලස්සනයි
අක්කෙ හදවතින්ම සතුටුයි ඔයා ගැන. ඒ වගේම ඔයාගෙ හැකියාව, අවබෝධය, දැක්ම ගැන ආඩම්බරයි. සුභ අනාගතයක් වේවා. බුදු සරණයි ❤❤❤
සුසාන් මල්ලි
🙏❤
පැය දෙකක කාලයක් ගත වී ගියේ නොදැනුවත්වම. ඉරේෂා වගේම හැම දෙයක්ම පරිපුර්ණයි. සුබ පැතුම් දයාබර කිවිඳිය ..
Thankyou so much
ඉරේෂා ඔබ විශිෂ්ට සේවාවක් කරන කිවිඳිය ක් වෙලා. තව දක්ෂතාව ගොඩක් එක්ක මේ විඳිය ට දකින්න ලැබීම විශාල සතුටක්. මම ඉන්ද්‍ර. මතකද ඔයා ඇත්තටම දක්ෂතාව ගොඩාක් තියන කෙනෙක් බව මම දැන සිටියා. මම ගොඩක් කල් ඉඳල ඔය හෙව්වා. බොහෝම සතුටුයි. ඉදිරියටම යන්න. කිසිම හේතුවක් නිසා ගිලෙන්න එපා. ඔයාව කාටවත් ගිල්ල න් න බෑ. Idhiriyatama යන්න.හමු වෙන්න අාසයි.
ආදරෙයි ඔයාට දුව පරිපුර්නව්මයි ගැහැනිය කගේ ජව්තය ඔබ නිහතමානීව පිලිබ්බු කලෙ ඉස්තුතියි ඔබට රත්නත්තරෙ පිහිටයි
I enjoyed a lot. I like her radical ideas. Thank you so much
You talk about life,,,trying to though deep corners of heart,, beautiful mind,, grate achievement. All the very best for your future endeavors.
හරිම ලස්සන ආදරනීය වැඩසටහනක් ☺️❤️
එදත් කවි ලියන්න ඔබ හරි දක්ෂයි . මම සරත් අයියා .
හරිම ආදරෙයි ♥️
One of the most awaited Discussions ❤️
අාසවෙන් බලන වැඩසටහනක් හරිම වැදගත්
ජිවිතේ ගැන අමුවෙන්ම කියා දෙන කිවිදිය. ලස්සනයි . පටිටම පට්ට
ප්‍රබුද්ධ මනසක් ඇති නිවහල් කිවිඳියක්. අගය කරමි ඇගේ අදහස්.
විශිෂ්ඨයි
අපුරු කාන්තාවක් අපුරු කවි ටිකක් අපුරු වැඩසටනක් ව්ශිශ්ටයි
ඇගේ ආත්මය ❤
Balagena hitiya lassanata galana gangak diha, sanda meeduma dora galana rathriyaka........❤
Harima sundara katha bahak. Dennama harima lassanata wadasatahana ideiripath kala. Bohoma sthuthi tika welakwatata ape sith sathutu kalata
පුදුම අව්‍යාජ අදහස් දැක්වීමක්, පුදුම පැහැදිලි කතා බහක්, මාරයි ❤
වින්‍යා .... සුබ පැතුම්....
අපූරුයි කවි ගී පද ❤
While watching this I was imagining Iresha as the leader in Sri Lanka. Would the Sri Lankan people be that fortunate to have a person like Iresha as a leader in Sri Lanka! Your analysis of the poems are so amazing.
ජිවිතේ හොයන්න එන්න කවි දහයට
Ada hari lassanai
Ahanenna asai
So proud of you, ❤️❤️❤️
කතා නොකරන යථාර්ථය පිළිබඳ සංයමයකින් කෙරෙන සංවාදයක් සමග විශිෂ්ඨ කවි එකතුවක ගීත ගැලපුමක්..
වාර්තා පොතට නොයන දරුවන්ගේ මනුස්සකම
"අතහැරීම තමයි ආදරේ"යනු පිරිමියාගේ ක්‍රමවේදයක්ද හැරයන්න සාහිත්‍ය තුල
බුද්ධාගම අපි හැමෝම හරි තැනින්ද අල්ලලා තියෙන්නෙ
පෙරහරේ අපි හැමදාම මෙහෙම යන්නද ?
කිවිදියන් ලියන්නේ ඇගේ කතාවමද?
ගැහැනිය මිනිස්සු ගොඩකරන කරන පාරුවක්ද?
ගැහැණියගේ පස්වැදෑරුම් දුක?
Beautiful work
Meaningful Discussion 🥂🎉✌️
Harima lassanai man mage as mein ahakata ganna beri una. MonawA kiyannada math punchi punchi kawi liyanawa poiyatA. ObatA jaya.banawarA giyata aswalin kandulu awa kawiya kiya ganna bernina etharam ape jiwitheta samipa Thama ekak congratulations obatA.
ඔබ හමුදා නිලධාරියකු ගේ බිරිඳක් වීම ගැන මට සතුටුයි . නමුත් යුධහමුදාපති කෙනෙකුගේ බිරිඳක් නොවීම ගැන මට ඉතාමත් කනගාටු යි. එසේ වූවානම් යුද්ධය නිසා වැන්දඹු වූ කාන්තාවන්ට ඉතාමත් සුබ කාලයක් ඔබ උදාකර දෙනු මට විශ්වාසයි.
නියමයි අක්කා😍😍😍😍😍
Excellent programme ❤️❤️
හිත පුදුම විදිහට ද සැහැල්ලු උනා. වත්මන් සමාජයේ කතාබහට ලක්නොවන වෙනස්ම පැතිකඩවල් යථාර්ථවාදී ලෙස විචාරයේ යෙදීම.. වෙනුවෙන් මගේ හෘදයාංගම පැසසුම්,..
මෙි කිවිදිය සෑම සමාජ යථාර්ථයක්ම කවියෙන්ම අල්ලාගෙන තියෙනවා වටිනා අදහස් ගෙන්නකි
Good Job Iresha ✌️
Akki oyage program eka harima lassanai....athe kale wenasma widihe athdakimak.....supiri......
❤❤ හරි ම ලස්සනයි ❤❤. මමත් බැදල හිටියා ට සමහර හිත යන පිරිමි ඉන්නවා දෙපාරක් බලනවා හැබැයි හොරෙන් මගේ යාලුවො එක්කත් කියනවා සම්බන්ධ ගෙනියන්න බයයි අපි ජිවත් වෙන්නේ කොටු උන ජීවිතයක්😂
❤
සුබ පැතුම් ...
ඔබේ අව්‍යාජ බවට.. සුභ අනාගතයක් ඔබට...
Very happy to hear your nice and smooth explanation, that helps to think out of the box and inspire women's & girls' to become empowered and feel free to be more creative artisans like you with good manner which is a needful today. All the very best for your good creative works that you do.❤
Hemamali we are agri with you.
මානව සමාජයේ කාන්තාවන් ගේ මනෝභාවයන් මැනවින් නිරූපණය කිරීමට දැරු ප්‍රයත්නය සාර්ථකය.
Adaraneeya Vajira oba Iresha samaga Ada me dun Javaya Ratama hadanna hedenna imahath Uththareethara deyak Swabadahama Bihi de dee ethimuth Me kalakanniyo Ratama Desapalanaya Kaalama demma. Mahesh Rathnasri Wijesinghayo Kapuge Harendra Malani B.susanthika Arjuna Tharushi Dilshi La Dasun Paaramila9.96 yupun M.Sekara etc. MOKATADA ME Ratata Bihiuna. LOKE UTHUMMA RATA veematai.Awasanawaka mahimaya. Therum Ganna Ape Vasanawe Arambayai.
🌹
Excellent programme😍
excellent
👍👍👍
💚💛😍🧡🧡💛💛💛💛
❤️😊
තවත් ඒකක්...
100%
♥️♥️
❤❤❤
Iresha oya ge idirigami nidahas radical adahas me pasugami kodewwe inna linmadiyanta gahapu hoda pa paharak.oya niyamai iresha.
Asama charithayak
❤️👍❤️👍👏
🥺❤️
Himmashi ,
I m your LovearstaaaAAAAAR
Nandana senarath !
You're mine lovelieeeeestar
lovely lady
Himmashi nimthera !
Har ...
Sahar ...
ලංකාවේ ගබ්සා කිරීම් 72000 ක් ...
මම හිමාෂි ,
ඔයා ගේ න් අහන්නේ
ඒ 72000 හෙන් කැම්පස් එකේ කියක් ද
කියලා ...
මේ වගේ ගියොත් ලගදිම ජනතා විමුක්ති පෙරමුණේ ජේෂ්ඨ මානවක ... ශිෂ්‍යයන් විසින් මේ ටාගට් එක පසූ කරයි !
හා
ෂා
ජේෂ්ඨ මානවිකාව හරිනි අමරසූරිය ගෑනී එක මිටට අරං
ශිෂ්‍යාවන් ව හුකවයි
නේද ?
හිමාෂී ,
මොකද ?
ලගදිම කැම්පස් එකම ගණිකා වන් බවට පත් කර ....
ගණිකා වෘත්තිය නීතිගත කරයි !
හා
ෂා
එච්චරයි !
මම නන්දන සෙනරත්
මම හෙළයේ රාවණ
ඔයා හිමාෂී නිම්තෙරා
ඔයා හෙළයේ princy professor මන්දෝදරී !
,Me sundara kiwindiyage kathawa niweradiwa there gath sahakaruwek nam kedinakawath min idiriyata thamange birthday wadayak yei sithanu netha.
❤❤❤💪👊
Premedi pirimiyata wadiyen gahaniya inne kohomada eidiriyen ehem idi 20% wage gahanu
අර්ථවත් සමාජ කියවිමක් අැති නිර්මාණාත්මක මිනිසුන්.......
මානුෂිය හැඟිම් අගයකරමි.....
Unique…
difficulty come on front door ;love run away from the back door !
අද වජිරට කතාකරන්න දෙයක් නෑ...සමාධිගත වෙලා..
Even as a woman ,excellent insight .
Why do you say "EVEN As A Woman excellent insight".....does that mean women usually don't have great insights? Most men have to remove that meaningless hat...The EGO
Wajira aiye illeemak thiyanawa puluwan kamak thiyanawanam ala wathure Vijitha sara kivida gennannako.plz
අද. වජිර නිදි මතින් මොකද අප්පා.
suranganaviak
ඉරේෂා අපරාදේ එදිරිවීර බැන්දේ.
රන්ජන් වගේ කඩවසම් විනෝදකාමී කොල්ලෙක් බදින්න
තිබුනේ.
වජිර අද වැස්සට තෙමුනු පිදුරු ගොඩක් අවුස්සනවා වගෙයි.
මෙයා ස්ත්‍රී වාදී කිවිඳියක්
Horunta kathire eka nawathaganna udawwak. .
Itha seeruwata araparissamin wachana thora beragena katha karana oba aththenma imihiri kawiyak.
සතුටුකරන්න වෙනම ගැණු ඉන්නවා එයාලට කියන්නේ ගනිකවන් කියල ?ඔයත් සතුටුවෙන්න මොකටද එයාව විතරක් සතුටු කරන්නේ .මෙයාට රංජන් හරියනව?😀
තමුන් මහ අමනයෙක් ඔහේලා වාගේ එවුන් ගේ ගෑනු කාලකන්නි.
Today Wajira zipped his talkative mouth......
කවුද කියන්නේ පිරිමි විතරක් සතුටු වෙනව කියල එයාලත් සතුටු වෙනවනේ .නැතිනම් දරැවෝ වදද්දි විදින දුක අහල තියනවනම් මිනිහෙක් පැත්තට යන්නැ .එකකින් නවතිනවද නැනේ?කවුද මේ මොඩ ගැනි?
පුදුම ලස්සනයි
Kala karuwo wayasata yanne na..