පින් පව් විශ්වාස නැති පායාසි රජුගේ කතාව | Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2021
  • වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් වැලිමඩ මහමෙව්නාව භාවනා අසපුවේ දී සිදුකළ ධර්ම දේශනාව.
    Dhamma Sermon delivered by Welimada Saddhaseela Thero at Welimada Mahamevnawa Meditation Monastery.
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved
    #SaddaseelaThero #DharmaDeshana #ShraddhaTV

ความคิดเห็น • 1.1K

  • @chathuperera6781
    @chathuperera6781 3 ปีที่แล้ว +345

    අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා... අප අසරණ නොවී අපට ශර්ද tv, u tube තුලින් පිවිතුරු දහම ශ්‍රවණය කරන්න සලසනවට ඔබ වහන්සේට බොහෝ පින් . අපට covid වසන්ගත ය වැලදී නිවස තුල සිටින්නේ ඒත් අපේ කය ලෙඩ උනත් හිත ලෙඩ නොවී හිත ශක්තිමත් කරගන්න ට උපකාර කල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...

    • @nipunrandika5110
      @nipunrandika5110 3 ปีที่แล้ว +18

      ඉක්මන් සුවය සැලසේවා🙏

    • @sujanimunasinghe9769
      @sujanimunasinghe9769 3 ปีที่แล้ว +14

      තෙරුවන් සරණේ ආනුභාවයෙන් ඔබත් සියළුම රෝගීනුත් සුවපත් වේවා...එලෙසින් ම සියළු කෙලෙස් මලින්ද දුරු
      වෙමුවා......

    • @buddikamadushani1204
      @buddikamadushani1204 3 ปีที่แล้ว +10

      ඉක්මන් සුවය ලැබේවා

    • @santhikas2701
      @santhikas2701 3 ปีที่แล้ว +7

      sadu.sadu.asdu

    • @kavindugayankavindu5112
      @kavindugayankavindu5112 3 ปีที่แล้ว +9

      Uthum theruwan balayen suwapath wewa

  • @maheshappuhamy3865
    @maheshappuhamy3865 3 ปีที่แล้ว +236

    මම උපතින් කතෝලිකයෙක්.
    ජීවිතේ වෙනස් වේවි මා ඇසූ මෙම බන.
    ඔබවහන්සේ දීර්ඝයුශම් ලබත්වා !

    • @seethafernando5300
      @seethafernando5300 3 ปีที่แล้ว +2

      Seth

    • @IndikaHarshani
      @IndikaHarshani 3 ปีที่แล้ว +4

      Sadhu sadhu!

    • @fontofgod
      @fontofgod 3 ปีที่แล้ว

      සියලුම ආගමික සාස්තෲන් ඔවුනුත් රැවටී අනිත් මිනිස්සුන්වත් මුලාකරා:යූ ජී ක්‍රිශ්නමූර්ති

    • @sujeewasumangali669
      @sujeewasumangali669 2 ปีที่แล้ว +2

      බොහොම හොදායි

    • @nandanagunarathna1367
      @nandanagunarathna1367 2 ปีที่แล้ว +2

      මහත්තයෝ මම navy එකේ,ඔබ තුමාට පුලුවන්නම් දීගොඩ කුමාර u tub එකේ බලන්න.ජීවිතය හදාගන්න ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි

  • @sampathjayawardana5030
    @sampathjayawardana5030 3 ปีที่แล้ว +97

    මේ මහා බද්ර කල්පයේ හතරවෙනි වෙනි වතාවට පහල වු ගෙෘතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dilansubhashithagunasingha3706
    @dilansubhashithagunasingha3706 3 ปีที่แล้ว +103

    නමෝ🌷බුද්ධාය.!
    අවසරයි පිංවත් අපගේ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මම නමස්කාරය කරමී මාගේ නමස්කාරය වේවා .!!! තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සැලසේවා .!!!

  • @buddikamadushani1204
    @buddikamadushani1204 3 ปีที่แล้ว +149

    මා කිසිදිනෙක නොඅැසු අාශ්චර්යමත් සම්මා සම්බුදු සුගත ශුි සද්ධර්මය අපුරුවට හිතට වැටහෙන ලෙසම දේශනා කරන අපේ කාලයේ විචිත්ර ධර්ම දේශකයාණන් වහන්සේට පාකුසුම් වන්දිත නමස්කාරය වේවා සාදු..සාදු ..සාදු

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      Sadu sadu sadu

    • @dinushasandamai632
      @dinushasandamai632 3 ปีที่แล้ว

      සාධු` සාධු` සාධු`

    • @fontofgod
      @fontofgod 3 ปีที่แล้ว

      සියලුම ආගමික සාස්තෲන් ඔවුනුත් රැවටී අනිත් මිනිස්සුන්වත් මුලාකරා:යූ ජී ක්‍රිශ්නමූර්ති

    • @fontofgod
      @fontofgod 3 ปีที่แล้ว

      All the spiritual teachers are con men:UG Krishnamurti

    • @buddikamadushani1204
      @buddikamadushani1204 3 ปีที่แล้ว +2

      @@fontofgod මොන සාස්තෘ රැවටුුනත් අන් අය රැවටුවත් මාගේ සම්මා සම්බුදු රජිදුන් කිසි දිනෙක කිසිවෙකුත් නොරැවටු සේක.මුල මැද අග කලයාන ධර්මයම පුද්ගලයන්ට දායාද කොට පිලිසරණ ලබා දුන් සේක.මාගේ සාස්තෘෘ සම්මා සම්බුදු රජිදුන්ගේ ධර්මය එ්හි පස්සික බැවින් එන්න.ඔබත් මේ ධර්මය පිරිසිද දකින්න.තෙරුවන් සරනයි

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +105

    මේවගේ වීඩියෝවක් Trending list එකේ තියනවා දැකීමත් සතුටක්🙏
    පායාසි සූත්‍රය 🙏

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Saadu....

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      @@-kalyanamithraya8527 lankawe duppath aya wenuwen heduwe ...100% I ma ...math mahamewnawa sewane hedune ...saho

    • @anuruddhishashikala27
      @anuruddhishashikala27 3 ปีที่แล้ว +1

      Sadu sadu

    • @fontofgod
      @fontofgod 3 ปีที่แล้ว

      සියලුම ආගමික සාස්තෲන් ඔවුනුත් රැවටී අනිත් මිනිස්සුන්වත් මුලාකරා:යූ ජී ක්‍රිශ්නමූර්ති

    • @indikanishantha6170
      @indikanishantha6170 3 ปีที่แล้ว

      💐

  • @user-wn2ku7bg3u
    @user-wn2ku7bg3u 3 ปีที่แล้ว +87

    ගොඩක් ආශාවෙන් අහන්න හිතන් හිටපු සූත්‍ර දේශනාවක් පායාසි රාජන්‍යය සූත්‍රය
    පින්වත් ස්වාමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා...
    ඔබ සැමට චතුර්‍ය්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!!!!
    තෙරුවන් සරණයි !!!!
    ගෞතම බුදුරජාණන් වහන්සේ සරණයි !!!!
    නමෝ බුද්ධාය ....

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 3 ปีที่แล้ว +68

    සාදු සාදු සාදු .අප කෙරෙහි කරුණාවෙන් උතුම් සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ සැලසේවා. 🙏🙏

  • @rachelperaud1945
    @rachelperaud1945 3 ปีที่แล้ว +46

    මේ උතුම් දර්මය ස්‍රවනය කලාවූ පිනෙන් මට මේ ආත්ම බාවයේම නිවන අවබෝධ වේවා .

  • @anupajayasiri6171
    @anupajayasiri6171 3 ปีที่แล้ว +149

    හැමදාමත් වගේ අදත් සිත නිවුවේ ඔබ වහන්සේමයි..

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +5

      A ape pina malli

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +3

      Malli channel eka balamu ..niwaduwa

    • @anupajayasiri6171
      @anupajayasiri6171 3 ปีที่แล้ว +5

      Hari ayye

    • @anupajayasiri6171
      @anupajayasiri6171 3 ปีที่แล้ว +4

      Mn balannm

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      @@anupajayasiri6171 malli ....dawasaka duppath ayata 100% udaw karannai heduwe

  • @kumudhukumudhuni3257
    @kumudhukumudhuni3257 3 ปีที่แล้ว +22

    ඔබ වහන්සේට මේ බුද්ධසසුනේම චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා ..

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anupajayasiri6171
    @anupajayasiri6171 3 ปีที่แล้ว +162

    අනේ ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!! කනට මී පැණි වන්වූ ඔවදන්වලට..🙏🙏

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว +2

      Obawhnsata dirgaaqsa labawa pinwata spa hmuduruwana🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wijelathamenike7666
      @wijelathamenike7666 ปีที่แล้ว +1

      ​@@ashukakusmalata4090 o

  • @kandygaming3377
    @kandygaming3377 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏❤🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mimindaharshana
    @mimindaharshana 3 ปีที่แล้ว +75

    උතුම් සම්බුදු බලයෙන්.. පසේ බුදු ගුණ බලයෙන්.. රහතුන්ගේද තේජසින්.. සියලු රැකවරණ වෙත්වා..
    🙏🙏🙏

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      Saadu...

    • @danudanuska7133
      @danudanuska7133 ปีที่แล้ว

      Sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺🌸🏵️💮🌼

  • @anushadilhani9025
    @anushadilhani9025 3 ปีที่แล้ว +28

    මේ උතුම් සද්ධර්මය දේශනා කළ ඔබ වහන්සේ ට නිවන් අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා 🙏 a උතුම් ධර්මය ශ්‍රවණය කළ මටද නිවන් අවබෝධ කරගන්නට මේ පින හේතු වේවා 🙏

  • @yasaasiriwardana6165
    @yasaasiriwardana6165 3 ปีที่แล้ว +37

    සම්බුදු සසුණ බැබලවීමට මනුලොවට වැඩි බුද්ධ පුත්‍රයන් වහන්ස...ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!ගෞතම බුදු සසුණේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට හැකියාව ලැබේවා!!

  • @user-sz2wp5yt1z
    @user-sz2wp5yt1z 3 ปีที่แล้ว +57

    දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේට අප හට අනුකම්පාවෙන් දහම් දෙසනවාට තෙරුවන් සරණයි 🙏

  • @alokarandheera3113
    @alokarandheera3113 3 ปีที่แล้ว +25

    දහසක් මඩ අතරේ සොදුරු බුදුබණ පදයක් සුදු නෙලුම් මලක් මඩෙන් උඩට එනව වගේ ට්‍රෙන්ඩින් ඇවිල්ල..........❤ පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් අපේ සද්දාසීල ස්වාමින්වහන්සේටත් තෙරුවන් සරණයි............ නමෝ බුද්ධාය ❤

    • @LakminiAbeykoonPathiraja1991
      @LakminiAbeykoonPathiraja1991 3 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්ම 🙏🙏🙏
      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @alokarandheera3113
      @alokarandheera3113 3 ปีที่แล้ว +1

      @@LakminiAbeykoonPathiraja1991 🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 3 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි හිමියනි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @kumudusamanmali3617
    @kumudusamanmali3617 3 ปีที่แล้ว +20

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණිය නමස්කාරය හදපත්ලෙන්ම වේවා .
    සාදු සාදු සාදු

  • @irashan5949
    @irashan5949 3 ปีที่แล้ว +29

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට!
    නමස්කාර වේවා!
    තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +36

    සාධු සාධු සාධු
    🙏🙏🙏
    ඔබ වහන්සේගෙ බන නිතරම අසනවා
    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය
    දීර්ග ආයුෂ පතනවා
    🙏🙏🙏

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +14

    Trending Now..🙏
    ඔබවහන්සේට තෙරුවන් සරණයි🙏

    • @sampathsampath8528
      @sampathsampath8528 3 ปีที่แล้ว

      සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +25

    ලොකු ස්වාමින්වහන්සෙ ඇතුලු ආර්ම්බයෙ සිටම සිටපු සෑම ස්වාමින් වහන්සේ කෙනෙකුටම නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @subashinikarunarathna452
    @subashinikarunarathna452 3 ปีที่แล้ว +33

    අපගේ ලොකු සුවමින්වහන්සේට බොහොමයක් පිං ඒ වගේම මෙවැනි බනක් අහන්න සලස්සපු සැම දෙනාටද බොහොම පිං සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 3 ปีที่แล้ว +21

    පින්වත් කල්‍යාණ මිත්‍ර වැලිමඩ සද්ධාසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඒ අමා මහ නිවන පිණිස මේ පින් හේතු වාසනා වේවා.🙏🙏🙏🌷🌷🌷

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!!
    අසිරිමත් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා !!!
    පින්වන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට බොහෝම ,බොහෝම, බොහෝමත්ම පින්සිදු වේවා !!!
    සුපින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී සියලුම කල්‍යාණමිත්‍රයාණන් වහසේලාට මාගේ බැතිබර පාද වන්දනාව වේවා !!!🙏🌺🙏🌺🙏

  • @imalkalakmali9739
    @imalkalakmali9739 3 ปีที่แล้ว +69

    පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අහන්න අපි කොතරම් පින් කරලා ඇති ද..නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara9647 3 ปีที่แล้ว +23

    කවදාවත් පිරිත් අහලා නැති අපි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින්සිදු වන්නට පිරිත් පොත බලාගෙන තත්පරයක් වත් නෙත නොපියා රැය පහන් වෙනතුරු පිරිත් කිව්වා . මගේ ජීවිතයේ මා ලද එකම භාග්‍යය මහමෙව්නවයි.

    • @manojjeewan7322
      @manojjeewan7322 3 ปีที่แล้ว +1

      Godak hodai.budusarni

    • @sanjeewanibandara9647
      @sanjeewanibandara9647 3 ปีที่แล้ว +3

      @@manojjeewan7322 ඔයාටත් තෙරුවන් සරණයි . මම කුවේට් ඉදලා දැන් මේ ධර්ම දේශනා අහන්නෙ

  • @ajithdayananda3925
    @ajithdayananda3925 3 ปีที่แล้ว +26

    මේ ධර්ම දේශනාව ආනුභාවයෙන් සියළුම දෙනාටම සැනසුම උදා වේවා. ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට නිදුක් නිරෝගි චිර ජිවනය පුාර්ථනා කරනවා !!!!

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 ගව්තම බුදු රජාණන්වහන්සේගේ ශාසනයේම නිර්වාන සම්පත්තියම ලැබේවා අපට දිනෙන් දිනම ලබා දෙන දහම් දැනුම 🙏🙏🙏🙏🙏🙏සියලු බෞද්ධයන්ගේ ඇස් ඇරෙන්නට හේතු වාසනා වේවා සත් පුරුෂ ඇසුර කල්‍යාණ මිත්‍ර සෙවණයඅපේ මල් වගේ දරුවන්ට ලැබේවා 🙏🙏🙏🙏 සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදේවා ....!!!

  • @hashanimadushika3927
    @hashanimadushika3927 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @iresshasenanayaka5291
    @iresshasenanayaka5291 3 ปีที่แล้ว +38

    අපහට මහත් කරුණා වෙන් දහම් දෙසන්නා වූ ඔබ ස්වාමීන් වහන්සේට තවතවත් මෙසේ අමා වතුර ලොවට බෙදීමට හැකි වේවා !
    තුනුරුවනේ රැකවරණය ලැබේවා!

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +14

    සාදු , සාදු , සාදු ..............!!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    හරිම අසිරිමත් , අපට නොදැනුන දහම, කුසල් අකුසල්, මිහිරි සුන්දර ප්‍රණීත ප්‍රියමනාප ශ්‍රී සද්ධර්මය අපට තේරෙන භාෂාවෙන් කියා දෙන ඔබ වහන්සේලා ට බොහෝ පින් සිදු වේවා ................!!!
    අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ...........!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් වාසනාව ලැබේවා .....................!!!
    කල්‍යාණ මිත්‍ර ඇසුරම නිවනින් සැනසෙන තුරුම ලැබේවා .......!!!
    මම නිවනින් සැනසෙන තුරුම භාග්‍යවතුන් වහන්සේව පමණක්ම , ශ්‍රී සද්ධර්මය පමණක්ම , භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය පමණක්ම සරණ යමි,
    නමෝ බුද්ධාය ..............!!!

  • @prathibhawitharana7195
    @prathibhawitharana7195 3 ปีที่แล้ว +6

    හැමදාම මේ විදියට අපේ සිත සුව සැලසීම අරමුණු කරගනිමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට ඒ අමා මහ නිවන් සුව වැසි ඈතක නොවේවා!තව තවත් මිහිරි ධර්මය දේශනා කිරීමට ලැබේවා! සියලු ලෝ සතුන්ට මේ සද්ධර්මය අවබෝධ කරගැනීමට සැලසේවා! නමෝ බුද්ධාය! 🙏

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +23

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +46

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

    • @ajithkumara4146
      @ajithkumara4146 3 ปีที่แล้ว +2

      මා මෙි දේශනාව ස්‍රවනය කිරිමෙන් ලද කුසල කර්මය පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේටද,සේරිස්සක දෙවියන්ටද, ඔබ සියලු දෙනාටමද අනුමෝදන් වෙිවා!!!සාදු සාදු සාදු !

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +5

    මාගේ ශාස්තෲන් වහන්සේගේ උතුම් ධර්මය කියා දුන් පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට ත් ඒ ධර්මය බෙදාහරින shraddha tv එකේ සියලුම දෙනාටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම ස්වාමීන් වහන්සේලාට මාග් නමස්කාරය වේවා සාදු සාදු 🙏 මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්නට ඔබ වහන්සේලාටත් ඒ වගේම මේ ධර්මය අහන සියලුම දෙනාටත් shraddha tv එකේ සියලුම දෙනාටත් වාසනාව ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙂🙏

  • @nandaninandani1258
    @nandaninandani1258 3 ปีที่แล้ว +25

    මාගේ ස්වාමි්න් වහන්ස....නමස්කාර වේවා ඔබ වහන්සේට ....බන පදයක් අැහෙන වාරයක් පාසා ගරුතර සංඝරත්නයට පිං දෙමි ඒ මගේ ජි්විතයට අාලෝකය වුනේ උතුම් සද්ධර්මයයි.... මගේ ජි්විතය දහමින් පෝෂනය උනේ ඔබ වහන්ගේගේ දේශනාවන්මයි...... ජි්විතයේ වැරදි හදාගෙන යහපත් බෞද්ධ උපාසිකාවක ලෙස අද ජි්විතය දකින්නේ උතුම් බුදු දහමේ අානුභාවනෙන්මයි...... මගේ ඒකායන අරමුන මේ කාමරාග පිරුනු සංසාර ගමනින් මිදි් උතුම් සුගතියකට පත් වි් සංසාරයෙන් මිදි්මයි...... සාදු.....සාදු.....සාදු..

  • @sandunivihara
    @sandunivihara 3 ปีที่แล้ว +62

    ඔබ වහනසේගේ සුමිහිරි දේශනාවක් trending list එකේ දැකීමත් සතුටක්.... ඔබ වහන්සේටත් ලොකු ස්වමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා... සාධු සාධු සාධු..

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය !
    ඔබවහන්සේලාට උතුම් අනුශාසනා අවවාද උතුම් ශ්‍රී සද්ධර්මය ඉතාමත් පැහැදිලි ලෙස දේශනා දෙන බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට කෝටි කෝටි වාරයක් පින් අනුමෝදන් වේවා ! සාදු !!! ඉතාමත් පැහැදිලි වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය පිනැත්තෝ ස්‍රවනය කරත්වා! සාදු !!!

  • @sandalihansani880
    @sandalihansani880 3 ปีที่แล้ว +50

    ඔබ වහන්සේත් බන දෙශනා කරද්දී කන අහකට ගන්න හිතෙන්නේ නෑ.එතරම් මිහිරි..සවනට මෙන්ම සිතටත් ලොකූ සැනසීමක්....🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @uresh88
    @uresh88 3 ปีที่แล้ว +18

    ධර්මය බබලන්නේ විවෘත වූ විටයි වැසුනු විට නොවේ.
    ධර්මය දොර විවර කරන ඔබ වහන්සේට, ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!!!!!

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +31

    නමෝ බුද්ධාය !
    පින්වත් ස්වාමින්වහන්සේට කෝටි කෝටි වාරයක් මේ උතුම් පින් අනුමෝදන් වේවා ! ඉතාමත් වටිනා දහම් දේශනා සියලුම දෙනාට ඇසෙත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය අද කාලේ සියලු ශිෂ්‍ය පිරිසට මෙවැනි උතුම් ශ්‍රී සද්ධර්මය දහම් පණිවිඩ ලබාදෙන ඔබවහන්සේට නැවත නැවතත් කෝටි කෝටි වාරයක් පින් සිදුවේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා ! මෙවැනි උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා නිසා බොහෝ දෙනා පින් පව් විශ්වාස කරන්වා සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @pabasaranilupuli1711
    @pabasaranilupuli1711 3 ปีที่แล้ว +12

    Hithe thibuna loku prashnayak wisanduna 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohan3260
    @rohan3260 3 ปีที่แล้ว +50

    ගොඩාක් ලස්සන හිත් ඇදගන්න සුලු දේශනාවක් 🙏🙏🙏

  • @wirxtrm5801
    @wirxtrm5801 3 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමින්වහන්සේගේ .දේශනයක්....අපි ඉපදුනු ගම්මානයේ.දි ..ශුද්ධාරෑපවහණියේන්..නැරබීමට සලස්වපු අපේ සහෝදරයින්ට.මේ පින හේතුවසනාවේවා.අපගේ ස්වාමීන් වහන්සේට. දීර්ඝායුෂ ලැබේවා.සාධු.සාධු.සාධු...කුවේටියේසිට සවන්දීම ඉඩ සැලසේ ඔබසැමට තේරැවන් සරණයි

  • @dinushasandamai632
    @dinushasandamai632 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂම ලබත්වා....🙏🙏🙏🌺🌺🌼🌼💮💮💮💮💮💮

  • @nimalsantha5060
    @nimalsantha5060 3 ปีที่แล้ว +19

    පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shashisenavirathna8357
    @shashisenavirathna8357 3 ปีที่แล้ว +3

    හරී මිහිරයි ඔබ වහන්සේ දේශනා කරන්නාවූ මේ උතුම් බණ පද,ආත්මයම සුවපත් වන්නා සේ දැනේ.ඔබ වහන්සේගේ මුවින් පිට වන උතුම් බණ පද ඇසෙන විටද නිකෙලෙස් වූ අපගේ කුමාර කස්සප මහ රහතන් වහන්සේගේ ගුණ ම පෙනෙනා මෙන් දැනේ.. සාදු! සාදු!! සාදු!!! පිං සිදු වේවා ඔබ වහන්සේට! මේ දම් සියලු දෙනාගේම නෙත් කන් වෙත යොමු වේවා!☸🙏🙏🙏

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 3 ปีที่แล้ว +4

    අහෝ මේ සසර කොතරම් බියකරු ද .මේ උතුම් ධර්ම දනය නිවන් පිනිසම හේතු වේවා බොහොම පිං ඔබ වහන්සේට

  • @gimsaramax1668
    @gimsaramax1668 3 ปีที่แล้ว +11

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා!!!

  • @kalpiwijesinghe7668
    @kalpiwijesinghe7668 3 ปีที่แล้ว +11

    ඔබ වහන්සේත් පින්වත් ලොකු ස්වාමින්වහන්සත් ඒ අමා මහ නිවනින් නීවී යත්වා 🙏🙏🙏🌸🌸🌸

  • @pasindumadhuwantha9741
    @pasindumadhuwantha9741 3 ปีที่แล้ว +9

    නමස්කාර වේව හාමුරුවන් වහන්ස. බොහෝම පින් සිදුවේවා හාමුරුවන් වහන්ස.මෙය ලැබෙන්නට සැලැස්වූ ඔබ සැමට පින් ලැබේවා🙏🙏

  • @user-ed4eb9ux8v
    @user-ed4eb9ux8v 3 ปีที่แล้ว +6

    🙏🙏🙏ඔබවහන්සේට උතුම් වු චතුරාර්‍ය සත්තියම අවබෝද වේවා මේ බුදුසසුනේම නිවන ඒකාන්තයෙන්ම !🙏🙏🙏මාගේ නමස්කාරය වේවා

  • @menakadilru86
    @menakadilru86 3 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ
    පින් සිදු වේවා....
    බුදු දහම අසන්නන් රකින්නන් වැඩි වේවා....

  • @shrawakadaruwo7072
    @shrawakadaruwo7072 3 ปีที่แล้ว +13

    සාදු. සාදු.. පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් ධර්මාවබෝදය ලැබේවා 🙏🙏🙏

  • @hashishenu4776
    @hashishenu4776 3 ปีที่แล้ว +24

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිසා අපේ දුර්මත ගොඩක් අයින් කර ගැනීමට අපට හැකි වුනා. ඔබ වහන්සේට පින්

  • @Million.Subscriber
    @Million.Subscriber 3 ปีที่แล้ว +5

    අද බොහෝ දනන් දහමින් සිත් සනසා ගැනීමට මේ අන්තර්ජාල අවකාශය යොදා ගැනීමත් එ අතර මේ උතුම් නිර්මල ධර්මයම ඔවුන්ට ශ්‍රවණය කිරීමට ලැබීමත් මහත් වූ භාග්‍යක්මයි ....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thisharisamare5547
    @thisharisamare5547 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු. තෙරුවනෙ අනන්ත අප්‍රමාණ වූ ගුණ බලයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා.
    නීරෝගී වෙත්වා.
    සුවපත් වෙත්වා.
    දීර්ඝායුෂ ලබත්වා.
    තෙරුවන් සරණයි.
    නමෝ බුද්ධාය.

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +9

    හරිම සතුටුයි .. කොරොනා හෙතුවෙන් හරි මිනිස්සු දහමට ලැදි වෙනවා. මෙයයි අපෙ රටෙ වෙන්න් ඔන... අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙට බොහොම පින්... තෙරුවන් සරණයි සියලුම දෙනාට. සියලු ලො සතුන් සුවපත් වෙවා

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 ปีที่แล้ว +17

    දේශනාව ශ්‍රවණය කීරීමටත් පෙරම පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් ,,,,තෙරුවන් සරණයි පතම් ,,🙏🙏🙏🙏🙏🙏

  • @lisafernando3155
    @lisafernando3155 3 ปีที่แล้ว +9

    සාදු! සාදු!🙏.දීර්ගායු වේවා ස්වාමින්වහන්සේට.නාමෝ බුද්දාය

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි සියලුදෙනාටම පින්වත් ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා සියලුදෙනාටම නිදුක් නිරෝගි භාවය ලැබේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @nimethya5651
    @nimethya5651 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ දම් දෙසූ පිනත්, දහස් ගණනක් දම් ඇසූ පිනත්, පින් කැමති සියල්ලන්ටම අනුමෝදන් වේවා....🙏😊ඔබ වහන්සේට දීර්ඝායුශ හිමිවේවා....සසර කෙලවර උතුම් නිවන් සැප ලැබේවා..🙏

  • @sewtharangani4081
    @sewtharangani4081 3 ปีที่แล้ว +9

    අප මහ බෝසතාණන් වහන්සේටත් , පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් , පිංවත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @priyadarshaniindika8074
    @priyadarshaniindika8074 3 ปีที่แล้ว +5

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ අපිට හැදේන්න කියපු බන ටික මම හොදට හිතට ගත්තා ඔබවහන්සේට බුදු සරණයි

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +3

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @nilunilu63
    @nilunilu63 3 ปีที่แล้ว +4

    Mage jeweta ගොඩක් වැරදීම hadagatte oba වහන්සේගේ ban අහල oba වහන්සේ බුදුන් dak newan dakiwa

  • @manjulatharangani3030
    @manjulatharangani3030 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි .....

  • @anjanasuwahas30
    @anjanasuwahas30 2 ปีที่แล้ว +3

    කන්තාරයට ඇද හැලෙන සීතල දිය දහරක් වගේ මේ බණ ටික මාගේ සිතට...🙏 🙏🙏

  • @kumakarate5304
    @kumakarate5304 3 ปีที่แล้ว +29

    ජීවිතය කොයිතරම් තිබුනත් යම් දවසක මෙලොවින් යනවා නේද කියන හැගීම එනවනම් පන්සිල් රකින්න පහසුයි.කොපමණද බැදීම් තිබුනත් යන්න වෙන්නේ තනියම කියලා තේරුම් ගන්න .ජීවිතය ගොඩක් පහසුයි.

  • @madusankaperis7075
    @madusankaperis7075 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් හැබහින්ම අහන්න දකින්න මා ඇතුලු මාගේ පවුලේ සියලු දෙනාටම අවස්තාවක් ලැබේවා...!!!

  • @upendrynarmada8111
    @upendrynarmada8111 3 ปีที่แล้ว +24

    මාර සතුටුයි එකක් එනකල් බලන් හිටියේ 🙏❤😍😍

  • @user-ls3jv3kw9e
    @user-ls3jv3kw9e 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු
    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමී
    නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමී
    නමස්කාර වේවා සඝ රුවනට සැමදා මහ සඝ සරණ යමී
    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී
    සාධු සාධු සාධු
    පින්වත් අපේ වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
    උතුම් තුණුරුවන් සරණින් සෑම දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +7

    ජිවිතයට අරැතක් ඔබවහන්සේගේ අනුසාසනාව වසර ගානක් පායපු බිමකට මහාමෙගවර්ශාවක් වගේ සාදු සාදු සාදු

  • @kdd2023
    @kdd2023 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ මේ ධර්මය හැමදාම අපේ සිත ධර්මය තුල රුදෙව්වා. ඔබ වහන්සේ සුවපත් වේවා! අපි වගේ කෙලෙස් වලින් බර තව දෙනා ධර්ම මාර්ගයේ යොමු කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා!

  • @nishanthanishantha7112
    @nishanthanishantha7112 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු ඔබ වහන්සේ යාහාපතක්ම වෙවා තෙරුවන් සරණ

  • @anuradhaabeysundara6639
    @anuradhaabeysundara6639 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට අමාමහ නිවන්සුව අත්වේවා
    සාදු... ! සාදු...!සාදු...!

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ ගුරු දෙව්දුන්ට දිර්ඝ ආයුෂ වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🏵️🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏

  • @achiniwijenayake274
    @achiniwijenayake274 3 ปีที่แล้ว +2

    පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේට දීර්ඝායුශ ලැබේවා. දහමට යොමු වුනේ අපේ ස්වාමීන්වහන්සේගේ අසිරිමත් රුවන්වැලි සෑ රදුන්ගේ දේශනය ඇසීමෙන්.

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +7

    සාධු සාධු උදෑසනම බන පදයක් අහන්න මම මහා පුන්‍ය කර්මයක් කරලා.....ලොකු ස්වාමීන් වහන්සේටත් අපේ හාමුදුරුවෝ වහන්සේගේටත් පිං අයිති වේවා.🙏🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 ปีที่แล้ว +26

    නමෝ බුද්දාය
    පින්වත් සුවාමින්වාහාන්සේට මගේ නමස්කාර වේවා

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Ahinsakayanta udaw karanna ...hadapu channel ekak ...

  • @lankalanka6592
    @lankalanka6592 2 ปีที่แล้ว +2

    අපගේ ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. පින්වත් ඔබවහන්සේට තවත් මෙවන් දර්ම දෙසනා කරන්න දීර්ගායුස ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishasl6930
    @nishasl6930 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .....

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත් සැලසේවා සුවසේ උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදාවේවා සාදු සාදු සාදු

  • @mahakumburagesujeewa4971
    @mahakumburagesujeewa4971 3 ปีที่แล้ว +17

    සාදූ.. සාදූ.. සාදූ.. 🙏🙏🙏

  • @tharindatv7038
    @tharindatv7038 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට චිරජීවනය ලැබේවා!

  • @mhinmndula.7912
    @mhinmndula.7912 3 ปีที่แล้ว +7

    NAMO BUDDHAYA !!!!
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +17

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පූජනීය වන්දනීය අප කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා !පාරමිතාවක්ම වේවා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    2021 ** 05 ** 18

  • @pabasaranilupuli1711
    @pabasaranilupuli1711 3 ปีที่แล้ว +17

    ගොඩක් සතුටු හිතුනා trending එද්දී... මෙ අමාරු කාලේ මිනිස්සු හරි දේට යොමු වෙනවා.. සාදු සාදු සාදු!!!!!!

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +2

      Saaadu

    • @dinushasandamai632
      @dinushasandamai632 3 ปีที่แล้ว +1

      ඇත්තටම සාධු` සාධු` සාධු` ධර්මයම දසතම පැතිරේවා......

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      @@dinushasandamai632 you tube ...api korean GIA....channel ekath balamu niwaduwa

    • @pabasaranilupuli1711
      @pabasaranilupuli1711 3 ปีที่แล้ว +1

      @@apikoreangia 👍

    • @pabasaranilupuli1711
      @pabasaranilupuli1711 3 ปีที่แล้ว +1

      @@dinushasandamai632 🙏🙏

  • @tharindusandamal7181
    @tharindusandamal7181 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +4

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @indikajayalath7154
    @indikajayalath7154 3 ปีที่แล้ว +3

    පැයක් නොව ස්වාමින් වහන්ස දවසක් උනද ධර්මය ඇසිය හැක. මාද ජීවිතාබෝදය පිනිස ධර්ම පිපාසයෙන් සිටිමි

  • @madusankaperis7075
    @madusankaperis7075 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...!!!!!

  • @b.meththanandabambarapana7075
    @b.meththanandabambarapana7075 3 ปีที่แล้ว +2

    තවත් ඔබ වහන්සේගේ දෙසනා අහන්න ලැබේවා

  • @sewwandifernando4383
    @sewwandifernando4383 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    පින්වත් සුවාමින් වහන්ස ට මගේ නමස්කාර ය වෙවා

  • @b.meththanandabambarapana7075
    @b.meththanandabambarapana7075 3 ปีที่แล้ว +11

    ගෞරවණීය හාමුදුරුවනේ මමත් වැලිමඩ. බණක් අහනවා නම් අහන්නේ හාමුදුරුවෝන්ගේ අනුසාසනා හේතුව ධර්ම කරුණු පැහැදිලිව පැහැදිලි කරන නිසා. පින්වත් හාමුදුරුවෝ මටත් ලොකු ආඩම්බරයක් වැලිමඩ කියන අපේ දුෂ්කර ගම් වල ඉඳලා සාසනයේ හුදි බෞද්ධ සැදැහැවතුන්ගේ දහම් අවබෝධය වැඩි දියුණු කරලා නිවන මාර්ගය සලසා දෙන්න ඇපකැප වෙන්න ලැබීම ගැන

    • @darshninadeeka8568
      @darshninadeeka8568 8 หลายเดือนก่อน

      සත්‍යක්මයි මාත් ධර්ම දේශනා ස්‍රරවනය කරන්නෙම සද්දාසිල ස්වාමින් වහන්සේගෙ දේශනා