"කැන්දා ගෙනා" Kanda Gena | Group Song | Dream Star Season 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 456

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 ปีที่แล้ว +426

    තමන්ගෙම සින්දුවක් මෙහෙම perform කරද්දි දැනෙන්නෙ පුදුම සතුටක් තමයි ❤️😍

    • @chathumigara6694
      @chathumigara6694 ปีที่แล้ว +18

      ලස්සන හදවතක් තියෙන චරිතයක් ඔයා.බලන්න ඔහොම හිතෙන එකම ලොකු දෙයක් .ඒක ඔයාගේ මනුස්සකම.❤❤❤❤

    • @kavindabanagewatta9201
      @kavindabanagewatta9201 ปีที่แล้ว +7

      @@chathumigara6694 🥰❤️

    • @RN-sq2gu
      @RN-sq2gu ปีที่แล้ว +16

      හැබැයි එහෙම කියල බෑ. මේ වගේ තව ලස්සන සින්දු ඕනි. නැත්තම් උස්සනව ☺️☺️☺️☺️

    • @nilukashamali-ml9lv
      @nilukashamali-ml9lv ปีที่แล้ว +2

      ❤❤❤

    • @Its-me-D126
      @Its-me-D126 ปีที่แล้ว

      ❤❤❤

  • @akashwijesekara3437
    @akashwijesekara3437 ปีที่แล้ว +371

    ඉස්සෙල්ලාම කියන අක්කිගෙ voice එක මරු❤
    එයාගෙ unique ලස්සනකුත් තියේ😍

    • @r.mdayarathne2486
      @r.mdayarathne2486 ปีที่แล้ว +1

      අපූරු කණ්ඩායම් ගායනයක්...සියලුම දෙනාගෙම ගායන හැකියාවන් ඉහලම තලයක....හොද ගායක ගායිකා පිරිසක් බිහිවේවා...

    • @annycantal
      @annycantal 11 หลายเดือนก่อน

      Oyage comment ekata udin comment kale eya🤣😅

  • @narmadawijekoon5105
    @narmadawijekoon5105 ปีที่แล้ว +70

    මාරම ලස්සන voice දෙකක් මුලින් කියන දෙන්නගේ. කී වතාවක් ඇහුවද දන්නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ❤❤❤

  • @PrabhashaNethmi
    @PrabhashaNethmi ปีที่แล้ว +1389

    Thankyou so much🥺❤️

    • @pramudasanayake9983
      @pramudasanayake9983 ปีที่แล้ว +13

      Akka 😩❤️

    • @maneesha_withanage
      @maneesha_withanage ปีที่แล้ว +25

      වාව් ප්‍රභාශා මේක නම් සුපිරි ආ...🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Ravindu.P
      @Ravindu.P ปีที่แล้ว +7

      මරු 🔥❤

    • @nadikalakmali4814
      @nadikalakmali4814 ปีที่แล้ว +5

      Superb❤️

    • @thiliniudayangi8865
      @thiliniudayangi8865 ปีที่แล้ว +6

      Marama lassanai nangi adarei godaaak 💓💓😍🥰♥️

  • @malithiapsara5172
    @malithiapsara5172 ปีที่แล้ว +174

    දෙවනියට කියපු අයියගෙ voice එකනම් මාරම ලස්සනයි 🥺🥺❤❤

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +265

    ඉස්සෙල්ලාම කියන කෙනාගෙ voice නම් අම්මොහ් superb 😱❤️‍🔥

  • @nilankasamarakkodi7666
    @nilankasamarakkodi7666 ปีที่แล้ว +60

    Start එකම පිස්සුවක් ඈ..මාරම වෝයිස් එකක් ඒක..ප්‍රභාශා and මහේන් පිස්සුම සුසංයෝගයක්..❤️❤️

  • @thamdil3517
    @thamdil3517 ปีที่แล้ว +36

    මේ song එකේ ප්‍රබාශා සහ මහේන්ගේ විතරක් cover එකක් කරානම් මරු 😍

  • @deevikadeevika6652
    @deevikadeevika6652 11 หลายเดือนก่อน +10

    ඉස්සෙල්ලම කියන නංගිගෙ Voice එකනම් 👌👌👌👩‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨

  • @pramithajay9861
    @pramithajay9861 ปีที่แล้ว +50

    Original එකට වඩා මේක සුපිරි 😁❤

  • @Harshana1official
    @Harshana1official ปีที่แล้ว +59

    ඉස්සෙල්ලාම කියන අයියාගෙයි අක්කගෙයි කටහඩ ලස්සනයි ❤

  • @NikuRashmika-yk6ji
    @NikuRashmika-yk6ji ปีที่แล้ว +92

    ඉස්සෙල්ලාම perform කරන අක්කියි,අයියයි ලස්සටන කිව්ව❤

  • @thevinduwickramasooriya4350
    @thevinduwickramasooriya4350 ปีที่แล้ว +55

    කැන්දා ගෙනා..සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...
    ලං වූයේ.. වෙන් වූයේ..
    නුඹ නේද නිස්සාරනා...
    මන්දාරමේ.. පෙම් හීතලේ..
    දුර යන්නම් රිදුමන් එපා...
    කැන්දා ගෙනා.. සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...
    ඒ කාලේ මතුදා.. ආලේ තවරා
    ආයේ නොයෙනා...
    දුන් හීනේ හැබැහින්.. මාගේ වෙනකල්
    තාමත් මමනම්...
    ඔය රූ මගෙදෝ.. මගෙම විතරදෝ
    සැමදා මට හිමිදෝ...
    ඔබට නොහැකිදෝ..වෙනකෙකු දැන හෝ
    එන්න සොයා මා නිරිදෝ...
    කැන්දා ගෙනා.. සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...🥺🥺❤‍🩹

  • @chathurasandaruwansandaruw2940
    @chathurasandaruwansandaruw2940 ปีที่แล้ว +20

    ❤❤මුලින් කියන දෙන්න නියමයි හරිම ලස්සනයි ❤❤❤

  • @janakadananjaya
    @janakadananjaya ปีที่แล้ว +27

    මුලින්ම කියන කෙල්ල...අම්මොහ් වොයිස්😮❤😮❤😮❤

  • @sasindugunasekara4978
    @sasindugunasekara4978 ปีที่แล้ว +19

    මගේ මුලු ඇගේම හිරි කඩු පිපිලා සිංදුව ඉවර වෙනකම්😽💘 උපරිම සාදාරණයක් කරනවා පිස්සුවක් වෙලා ඒකනම්🥺

  • @umejasanmini5993
    @umejasanmini5993 ปีที่แล้ว +50

    මහේන්- ප්‍රභාශා ලස්සනටම sing කරා. අනිත් අයත් හොඳයි.

  • @ShhsHsyhah
    @ShhsHsyhah ปีที่แล้ว +7

    ප්‍රභාෂා නංගිගෙ වොයිස් එක හරිම ලස්සනයි

  • @TharuNandun
    @TharuNandun ปีที่แล้ว +186

    ප්‍රභාෂා අක්කා ❤.. මහේන් අයියා.. ❤.. මේ Group Song එකේ කොදු නාරටිය 🔥.. ඒ Start එක සමස්ථය පිස්සුවක් කළා.. ආසම සිංදුවක් ආසම විදිහට අහන්න සැලැස්සුවට ටීම් එකටම ගොඩක් ස්තූතියි ❤.. සියලු දෙනාට ජය වේවා 🌟🔥

  • @supunsalani8873
    @supunsalani8873 ปีที่แล้ว +21

    මුල්ම voice දෙක මාරම ලස්සනයි අනිත් අයත් ලස්සනට කියනවා

  • @piuminitishani9093
    @piuminitishani9093 ปีที่แล้ว +10

    Prabhasha ❤❤ e voice ekata pissu watila dan sahenna kalayak gihin. Oya me awilla thiyena dura gana marama sathutui manika 🥺❤ ඉස්සරහට ම යන්න. දවසක මේ රටේ කවුරු උනත් කටහඬ අහපු ගමන් කියයි මේ ඉන්නේ Prabhasha කියලා. 💐💕

  • @ruvini.thakshi
    @ruvini.thakshi ปีที่แล้ว +10

    මුලින් මම හිතුවේ ඒ රවීන් කණිෂ්ක ගෙ voice එක කියලා.. 🥺❤ පලවෙනි voice දෙකෙන් duet එකක් ඕනේ ❤❤❤

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +14

    Saa ❤❤❤

    • @maneesha_withanage
      @maneesha_withanage ปีที่แล้ว

      ඩිල්ශාන් අයියත් ඇවිත්..❤❤

  • @mahenprabhashwara
    @mahenprabhashwara ปีที่แล้ว +100

    Thanks for sharing man ❤️ much love 🤗

    • @kaushirajapaksha
      @kaushirajapaksha ปีที่แล้ว +1

      Beautiful voice 😍 love it.❤️

    • @amithasandaseeli46
      @amithasandaseeli46 ปีที่แล้ว +1

      ❤❤❤

    • @umejasanmini5993
      @umejasanmini5993 ปีที่แล้ว +2

      Out වුන එක ගැන දුකයි. ලස්සනම voice එකක්. Judge board එකවත් හිතුවේ නෑ ඔයා out wei කියලා. එදා හොඳම ගායනයක්

  • @melaniyasodhara3090
    @melaniyasodhara3090 ปีที่แล้ว +23

    Thank you so much Aiye ❤💐

  • @nishanthirodrigu7483
    @nishanthirodrigu7483 ปีที่แล้ว +22

    මාත් කීප සැරයක්ම බැලුවා...හරිම ලස්සනයි.❤❤❤

  • @asuranga175
    @asuranga175 ปีที่แล้ว +26

    ඒකෙත් කොලිටියක් තියෙනවා 😍☺️

  • @navodyadulanji905
    @navodyadulanji905 ปีที่แล้ว +23

    Mahen aiya and Prabasha akki well done ...!!!❤️👍

  • @kavinduhirushan8501
    @kavinduhirushan8501 ปีที่แล้ว +37

    2:36 😮 harmony 🤐❤️

  • @nishanthijayasundara7211
    @nishanthijayasundara7211 ปีที่แล้ว +33

    මෙ සින්දුව නම් භාවනාවක්..❤❤❤ හරිම ලස්සනයි වොයිස් ටික....❤❤❤❤

    • @ishugirl8663
      @ishugirl8663 ปีที่แล้ว

      ❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ranasinghe3528
    @ranasinghe3528 ปีที่แล้ว +20

    Prabasha & Mahen voice ❤️ awesome 💛

  • @dileeshamadubhashani6100
    @dileeshamadubhashani6100 ปีที่แล้ว +6

    මාරම ලස්සන කටහඩක් තියෙන්නෙ ඉස්සරෝම perform කරන කෙනාගේ..

  • @ThilankaHerath
    @ThilankaHerath ปีที่แล้ว +11

    Tik tok eke dakala hoyagena awe wow💙💫❤ amazing 👏 😊

  • @miyamiya4033
    @miyamiya4033 ปีที่แล้ว +13

    Mahen ❤❤prabasa 💯💯❤️❤️🏆🏆👍👍🇱🇰🇱🇰🔥🔥🔥

  • @sanjanaswetha
    @sanjanaswetha ปีที่แล้ว +18

    මහේන් ගෙ කටහඬ භාවනාවක් වගේ පුදුම ලස්සනක් තියෙන්නෙ එයා වගේම

  • @sahas7601
    @sahas7601 ปีที่แล้ว +11

    කාරි නෑ සද කවර් එක වගේම මේකත් outstanding

  • @NipuniKarunathilaka-fs4il
    @NipuniKarunathilaka-fs4il ปีที่แล้ว +8

    Prabhashage kata hada nam supiri 💝💝💝

  • @nethmikavindya7539
    @nethmikavindya7539 ปีที่แล้ว +11

    prasbhasha akka 🥵💥 superb performance🥳

  • @nimeshadesilvaarundathi1160
    @nimeshadesilvaarundathi1160 10 หลายเดือนก่อน +3

    Prabhasha super❤

  • @sethmaumandhi284
    @sethmaumandhi284 ปีที่แล้ว +51

    Mahen's voice❤omg such a masterpiece❤

  • @ShehaniHansika-s8b
    @ShehaniHansika-s8b ปีที่แล้ว +3

    ඉස්සෙල්ලා sing karana kenage voice pttama hadai❤❤

  • @AutoWheelsTV99
    @AutoWheelsTV99 ปีที่แล้ว +21

    what a amazing voice Prabasha ❤😍

  • @malakanadishan
    @malakanadishan ปีที่แล้ว +6

    0:35 ekah ❤🥺

  • @nande1994
    @nande1994 ปีที่แล้ว +9

    මහේන් 💖 අනිවාර්යයෙන් අවසාන වටයට යායුතුයි. ✌🌼

    • @DS-rj4bw
      @DS-rj4bw ปีที่แล้ว +1

      මහේන් තරගෙන් අයින් උනා..😢 SMS මදි 💔

  • @chanakagp
    @chanakagp ปีที่แล้ว +14

    It is unique like the original song, the girl starting voice is same as the original singer ❤❤❤

  • @SumuPiyumalu
    @SumuPiyumalu ปีที่แล้ว +3

    Pattama voice ekak prabasha❤

  • @tharukidamdini6423
    @tharukidamdini6423 ปีที่แล้ว +4

    දෙවනියට කිව්ව අයියාගෙ වොයිස් එක පට්ට❤

  • @KITTY_GIRL627
    @KITTY_GIRL627 ปีที่แล้ว +2

    ඔක්කොම කට්ටිය ලස්සනට කියනවා මරු. 💞

  • @chamithadilangasiriwardhana
    @chamithadilangasiriwardhana ปีที่แล้ว +3

    ඉස්සේල්ලාම කියන අක්කගේ voice ek ❤😮❤

  • @ajithkumarasinghe6991
    @ajithkumarasinghe6991 ปีที่แล้ว +2

    යකඩ කෙල්ල ඹබට ඉදිරියට පැමිණ ඇති බව පෙනෙයි ඹබ විශ්ටයි කියලා විශ්වාසයෙන් යුතුව අනාගතය පිළිබඳ විශ්වාස තබා ඉදිරියට යාමට ශක්තිය දර්හිය ලැබේව තෙරුවන් සරණයි 💯👈.... යකඩ කෙල්ල ඹබට මතකද..... යකුන් යාගය අරන් පිටියට ආවා.....

  • @kelummadushanka7412
    @kelummadushanka7412 ปีที่แล้ว +10

    The first sister's voice 😍❤️

  • @Egadeon
    @Egadeon ปีที่แล้ว +3

    I love one who sing 1st ❤️
    She's so unique. Please everyone vote for her

  • @chalaniruwanmali1831
    @chalaniruwanmali1831 ปีที่แล้ว +5

    Mahen aiye oynm pissuwkkkkk❤❤❤❤❤❤

  • @deshithamadushan2209
    @deshithamadushan2209 ปีที่แล้ว +2

    ඒ ආරම්භය .... ඒ හඬ .... ❤️

  • @ThasmiAmaya-eq6sd
    @ThasmiAmaya-eq6sd ปีที่แล้ว +1

    මාරයි . දෙරණ බිහි කරන්නේ දක්ශ ලමයි

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +2

    0:13

  • @thusharugihan4130
    @thusharugihan4130 ปีที่แล้ว +2

    First voice ekh amutuma feel ekk denwa❤️ superb akki❤️‍🔥

  • @chamithmadushan3932
    @chamithmadushan3932 ปีที่แล้ว +3

    ❤ prabhasha voice

  • @emalshaveroni7824
    @emalshaveroni7824 ปีที่แล้ว +2

    Prabhasha akkaaa.....😍😍😍😍

  • @ShashiShashi-zj8yw
    @ShashiShashi-zj8yw ปีที่แล้ว +15

    ආදරය,දුක, සැනසීම හැම දේකම එකතුවක් 🌍🥺😌😇♥️

  • @osharadivyanjalee
    @osharadivyanjalee ปีที่แล้ว +9

    Such a humble artist you are mora ayya❤

  • @ailurophile2004
    @ailurophile2004 ปีที่แล้ว +4

    1:23 ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Harshani9547
    @Harshani9547 ปีที่แล้ว +1

    කී පාරක් ඇහුවද මතක නෑ.දවසට එක පාරක් හරි අහන තරමට ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ සින්දුවට.මාරම විදිහට හිතට දැනෙන වචන ටිකක්.චෙනම ලෝකෙකට යනවා වගේ feeling එකක් දැනෙන්නෙ.good job guys !!! 👍😍😍😍 thank u චානුක මල්ලී... 😊😊❤❤❤❤

  • @vinsim_09
    @vinsim_09 ปีที่แล้ว +8

    Wow❤, I love this combination ❤👏

  • @niroshimadedunu1064
    @niroshimadedunu1064 ปีที่แล้ว +5

    Mahen ❤❤❤

  • @Egadeon
    @Egadeon ปีที่แล้ว +2

    ප්‍රබාෂා ගෙයි මහේන් ගෙයි cpver එකක් ඕනේ ❤️🙌

  • @nirmalarosika9862
    @nirmalarosika9862 ปีที่แล้ว +1

    Prabasha akkai aththatama lassanata kiyanawa api harima asai eyata❤❤❤❤❤❤❤❤❤

  • @AmnaKiyas
    @AmnaKiyas ปีที่แล้ว +5

    Such a beautiful song 🥰❤️

  • @pramudasanayake9983
    @pramudasanayake9983 ปีที่แล้ว +20

    What a voice Prabhasha Akkaa😩❤️😍

  • @wasanthamullegama7400
    @wasanthamullegama7400 ปีที่แล้ว +1

    පට්ට වොයිස් එකක් තියෙන්නේ හැමෝගේම

  • @K4IZER99
    @K4IZER99 ปีที่แล้ว +8

    What A Voice ❤

  • @maneemanavodanie2406
    @maneemanavodanie2406 ปีที่แล้ว +3

    Prabhasha akka❤voice 🥺❤

  • @lofibeatz9999
    @lofibeatz9999 ปีที่แล้ว +2

    Hope to trending 1 on youtube ❤❤❤❤🍂👌❤️🙂🍃

  • @sajinimadurangi4900
    @sajinimadurangi4900 ปีที่แล้ว +1

    පිස්සුවක් ❤️❤️❤️❤️😊

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya ปีที่แล้ว +9

    කිහිප වතාවක්ම ඇහුවා ඒ තරමටම ලස්සනයි සමිතා මැඩම්ගෙන් ලැබෙන සහයෝගය,,සුභම සුභ අනාගතයක්🎶❤ #prageethDhanujaya TH-cam

  • @PramodyaDissanayake-cl8ri
    @PramodyaDissanayake-cl8ri ปีที่แล้ว +1

    මාර ලස්සනයි original song eka kale😘😍😏

  • @upulkumara6666
    @upulkumara6666 ปีที่แล้ว +3

    Next level team song❤

  • @girlystuff6498
    @girlystuff6498 ปีที่แล้ว +5

    Fell for the opening duo💛

  • @navodyanethmini-ye1yw
    @navodyanethmini-ye1yw ปีที่แล้ว +4

    Best cover ever 💖better than the original song...

  • @shanikakumari4212
    @shanikakumari4212 ปีที่แล้ว +2

    𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐞𝐤𝐚𝐭𝐚 𝐰𝐚𝐝𝐚 𝐬𝐮𝐩𝐞𝐫

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 ปีที่แล้ว +2

    Superb guy's ❤
    Chanuka mora respect your humility 🌸❤

  • @sameerasandaruwan217
    @sameerasandaruwan217 ปีที่แล้ว +3

    මෝරා mantion karala danwa kiyanne danila tyanwa kiyane eka thama me song eka...❤❤

  • @roshanbandara6352
    @roshanbandara6352 ปีที่แล้ว +1

    1veniyata voice eka super🥰

  • @jagathkumara1229
    @jagathkumara1229 ปีที่แล้ว +2

    මාර ලස්සනයි ❤️❤️❤️❤️ආදරෙයි හැමෝටම ❤️❤️

  • @mycolombo6791
    @mycolombo6791 ปีที่แล้ว +3

    The last boy 🔥♥️

  • @IreshaWickramarathna
    @IreshaWickramarathna ปีที่แล้ว +2

    දෙවෙනියට කියපු කෙනා ගෙ වොයිස් රවීන් කනිශ්ක වගේමයි 😮😮😮

  • @Vinu852
    @Vinu852 ปีที่แล้ว +2

    Palaweniyata sing karapu akkige voice eka supiri . Lassanai ❤️🥰

  • @shiranwijesuriya4360
    @shiranwijesuriya4360 ปีที่แล้ว +1

    woooow prabhasha 😍😍🥰🥰

  • @DaveBalasuriya
    @DaveBalasuriya ปีที่แล้ว +6

    Mahen kawada hari shihan wage brand ekak wenawa❤

  • @osharadivyanjalee
    @osharadivyanjalee ปีที่แล้ว +7

    Good job guys❤❤

  • @maheshiofficial1
    @maheshiofficial1 ปีที่แล้ว +3

    ඒකනම් හරිම ලස්සනයි❤

  • @ShehanMalindaSL
    @ShehanMalindaSL ปีที่แล้ว +3

    just wow.❤

  • @LOVELY_P4GE
    @LOVELY_P4GE ปีที่แล้ว +3

    What a beautifull voices😍...its like a heven to me while listning this song..❤..well done.👍🖇️

  • @gaminipuspakumara9602
    @gaminipuspakumara9602 ปีที่แล้ว +1

    Maru aaa..........

  • @sumithwijesinghe8203
    @sumithwijesinghe8203 ปีที่แล้ว +4

    A voice 1 bawanawak wage ❤️❤️

  • @1mhdvideos142
    @1mhdvideos142 ปีที่แล้ว +1

    Lassana voice akki oyaghe future plane okkoma sebakaraghanna mama prathana karannam

  • @AsMr11782
    @AsMr11782 ปีที่แล้ว +1

    Definitely gonna trending 01 on yt ❤🎉

  • @nadeewidarshani1232
    @nadeewidarshani1232 ปีที่แล้ว +3

    2:36 Woow 😍

  • @savanilakshani9305
    @savanilakshani9305 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි ❤❤

  • @DilakshaDananjaya
    @DilakshaDananjaya ปีที่แล้ว +3

    පිස්සුවක් ❤😮