Siyumini Opayangi | Kawrudo Ara Kawluwen (කවුරුදෝ අර) | Knockouts | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 1.8K

  • @kasungayanthawickramasingh2402
    @kasungayanthawickramasingh2402 4 ปีที่แล้ว +349

    ඇයි මේ ගායනය ට්‍රෙන්ඩින් වෙන්නෙ නැත්තෙ? මේ ගීතය විවිධ විදියට අහල තියෙනවා. ඒත් මේ තරම් රහට අහල නැහැ.. 👍

    • @lookaway8496
      @lookaway8496 4 ปีที่แล้ว +2

      Lankawa e nisai thaama saahena passen inne bro☹️ musicwise lankawe trend wenna oone ekak meekanan😢 ape unta ravana oluwata gahala. Dan kiththane daagena politics illana ekek stage naggath u dinana scn ekak thyenne

    • @wasanafernando7734
      @wasanafernando7734 4 ปีที่แล้ว +5

      ඇත්ත වශයෙන්ම.ඇයි ??? මෙවැනි දක්ෂ දරුවෙක්ව* 💐🙏🙏🙏💐ඉදිරියටම ගෙන යන්න සියළු දෙනාටම යුතුකමක් සහ වගකීමක් බව .........,

  • @vineshkarunathilaka7234
    @vineshkarunathilaka7234 4 ปีที่แล้ว +81

    මම සියුමිණි දුවගේ තාත්තා දුවගේ හඩින් ගැයුණු නවතම ගීත කීපයක් පටිගත කර හමාරයි .නමුත් රටේ පවතින තත්ත්වය යටතේ රූපගත කිරීම පමාවී තිබෙන්නේ .එනිසා ඇයගේ ගායනාවන්ට කැමති ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ඇයගේ අලුත්ම නිර්මාණය න් එලිදක්වන්නට පොඩි කාලයක් ලබාදෙන ලෙසයි හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි ජයවේවා

    • @thj3567
      @thj3567 2 ปีที่แล้ว

      We are waiting Thaththa 🌻

    • @kaushikeshala7837
      @kaushikeshala7837 5 หลายเดือนก่อน

      Waiting thaththa❤

  • @mellowmonsoon278
    @mellowmonsoon278 4 ปีที่แล้ว +230

    This was the climax of Voice teen contest for me. Nothing was satisfying in the competition after this performance. This was it!!!! Notice that Rani is living this beautiful moment, Dumal is not blinking, Ashanthi's face full of envy and Sanuka looking guilty in advance knowing that Siyumini will not win at the end.

    • @devinpremasiri
      @devinpremasiri 4 ปีที่แล้ว +5

      This is so true!!!

    • @dinushiperamune9475
      @dinushiperamune9475 4 ปีที่แล้ว +3

      I agree

    • @sriyangika
      @sriyangika 4 ปีที่แล้ว +2

      💯agree

    • @thj3567
      @thj3567 4 ปีที่แล้ว +4

      Same here, this was absolute perfection!

    • @awwi979
      @awwi979 4 ปีที่แล้ว +3

      Absolutely. Gives me goosebumps everytime I listen to it. Her subtle variations are just perfect

  • @Rusiru0071
    @Rusiru0071 4 ปีที่แล้ว +805

    මේ තරම් තරඟකාරී වටයක පියනොවක් විතරක් එක්ක, රටක අති ජනප්‍රිය සින්දුවක තමුන්ගේ ම version එකක් කරන්න තරම් confidance වෙන්න ඒ ළමයා කොයි තරම් දක්ෂයෙක් වෙන්න ඕනද? පුදුම ලස්සනයි !!!

    • @surebro1876
      @surebro1876 4 ปีที่แล้ว +18

      Tv eken balala 4n eken 3 weni paratath balanawa echchara mn me voice ekata abbahi una umariya wage supiri voice ekk aye enne nati wei kiyala mn hituwe eth me inne anagatha female Supirima bulet ekaa

    • @simonsaysnothing1450
      @simonsaysnothing1450 4 ปีที่แล้ว +4

      That's 👍

    • @snjproduction4627
      @snjproduction4627 4 ปีที่แล้ว +37

      එදා කැපුනනම් ලෝක අපරාදයක් 👍
      මාර ටැලන්ටඩ්.👍

    • @limitedaudience6401
      @limitedaudience6401 4 ปีที่แล้ว +20

      Aniwa meya thamai sahangi ekka mona sinduwa qwath therenne

    • @shehanjayarathna1172
      @shehanjayarathna1172 4 ปีที่แล้ว +9

      @@snjproduction4627 sirawatama එක style එක්කට නෙවෙයි හැමවිදිහකටම කියන්න පුලුවන් ❤️

  • @Dඩී
    @Dඩී 3 ปีที่แล้ว +82

    ඉවර වෙලා මාස හයකටත් වැඩියි... තාම දුක් වෙනවා මෙයා වොයිස් ටීන් නොවුන එක ගැන... අනේ ඒ කටහඩ... ඒ vocal runs ටික... ඒ breathy end notes.... මට නම් මුලු තරගෙම හැම වටේකම හැම කෙනාගෙම performances වලින් perfect ම එක තාමත් මෙයාගෙ මේ konkout round එක 💛

    • @indikapradeep9031
      @indikapradeep9031 2 ปีที่แล้ว +4

      ඔයා කියපු හැම දේකටම මමත් එකඟයි.....
      අදටත් අහනවා....2022/04/26

    • @gaminidissanayaka7542
      @gaminidissanayaka7542 ปีที่แล้ว +1

      මමත් තවම අහනවා..2023/08/09

    • @pubudumaduranga8832
      @pubudumaduranga8832 5 หลายเดือนก่อน

      This is the real champion of this season

    • @kaushikeshala7837
      @kaushikeshala7837 5 หลายเดือนก่อน

      Still

  • @Dulan_M_Herath
    @Dulan_M_Herath 4 ปีที่แล้ว +706

    දැකපු නිහඬම, ලස්සනම උත්තරයක් මේක.. western විතරයි කිව්වනෙ sing කරන්න පුළුවන්. (Battery rounds වල දැක්ක comments මේවා😂)
    නන්දා මාලනීයයි උමාරියාටයි ටයිටැනික් කියන්න දුන්නයි කිව්වා... කිත්තානෙ නංගිට ගැලපෙන්නෙ නැති සින්දුවක් ලු දුන්නෙ. පියාණනි, සියුමැලියා, කවුරුදෝ අර කවුලුවෙන්.. තනිකරම වෙනස් 3ක්.. මේකයි talent එක.. ❤❤ එදා battle rounds වලට කිත්තානෙ දුන්නත් මෙයා score කරනවා. අනික් එක මේක piano විතරක් දාලා පට්ට confidence එකේ sing කරනවා smooth එකට❤😍 ආසම අන්න ඒකට... 🙏
    ප.ලි - සියුමැලියා එකේ දීපු pitch එක සහන්ගිට high වුනා වැඩියී කියලා සමහර comments දැක්කා... 😂 ඒකට තමා headvoice කියලා දෙයක් තියෙන්නෙ කියලා ඒ බහුශ්‍රැතයන් දන්නෙ නැතුව ඇති කියලා හිතුනා😂😂 සියුමිනී මාර smoothly sing කරා head voice chest voice mix කරලා, (සහන්ගි කියන්නෙ අදක්ශ ළමයෙක් නෙවේ. වෙනස් හඬක් තියන කෙනෙක්.)
    Commentersලව යවන්න ඕනි selection team එකට, එහෙම නැත්තං මේකෙ නම වෙනස් කරන්න ඕනි හෙල ජනගී තරඟාවලිය කියලා😂😂😂

    • @sarawanasinghe3146
      @sarawanasinghe3146 4 ปีที่แล้ว +8

      Anna ekai❤🔥

    • @hasiniperera2119
      @hasiniperera2119 4 ปีที่แล้ว +22

      Wadak nane ithin owa kochchara kiwwath..echchara therum ganna tharam buddiyak na lankawe godak ayata

    • @nishaperera7174
      @nishaperera7174 4 ปีที่แล้ว +4

      Ridenda dila
      😁✋

    • @pramuhesh6007
      @pramuhesh6007 4 ปีที่แล้ว +45

      ඕක ඉතින් අර රැල්ලට සහන්ගිට මැරෙන්න යන ගෝතයොන්ට තේරෙන්නෙ නෑ බන්.ඒකනේ අවුල කියන්නේ 🤣

    • @nipundananjaya5758
      @nipundananjaya5758 4 ปีที่แล้ว +7

      Aniwa. 😍

  • @milliesenanayake3883
    @milliesenanayake3883 4 ปีที่แล้ว +569

    Siyumini සනුකව වික්‍රමසිංහව එයාගෙ Coach විදිහට තොරගත්ත වෙලාවේ ඉඳන් එයාට ගොඩාක් අය බැන්නා. ඒත් මං හිතන්නේ මේ වගේ තැනක බය නැතුව මේ විදිහේ talent එකක් තියෙන ළමයෙක් විදිහට එයාට අයිතියක් තියෙනවා තමන්ට අවශ්‍ය තීරණය ගන්න. මට නම් Siyumini කියන්නේ All rounder කෙනෙක්. කිසිම සිංදුවකට මේ වෙනකම් අසාධාරණයක් කරලා නෑ. හරිම ලස්සන වෙනස්ම දක්ශතාවයක් තියෙන කෙනෙක්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamywee9536
    @chamywee9536 4 ปีที่แล้ว +596

    මේ ලමයගෙ දක්ශතාවේ කවුරුත් කතා කරන්නෙ නෑ වැඩිය. ඒත් මේ ලමයා මෙකෙන් select වෙලා යන විදියෙන් දුක හිතුනා ඇත්තටම. තනියම, නිහඩව ගමනක් යනවා වගේ හිතෙනවා.

    • @mydestiny8084
      @mydestiny8084 4 ปีที่แล้ว +7

      Ow eka atta.hoda voice ekak tiyenawa.

    • @limitedaudience6401
      @limitedaudience6401 4 ปีที่แล้ว +20

      Ehema thamai bn meke ewun danne nikan hal kali form karanna witharai... dakshayo gana katha karanne na

    • @chathulasantha8818
      @chathulasantha8818 4 ปีที่แล้ว +4

      Sira kathawa

    • @thiziia7525
      @thiziia7525 4 ปีที่แล้ว +6

      True..feel so sorry for her..she is my favourite

    • @sithruperera2698
      @sithruperera2698 4 ปีที่แล้ว +1

      වෙස්ටන් අහලා නින්ද යයි

  • @nirmitha97
    @nirmitha97 4 ปีที่แล้ว +427

    හෙඩ් සෙට් එක ගහගෙන,ඇස්දෙක පියාගෙන අහන්න පටන් ගත්තා...
    හරි වැඩේ..
    මං දැං වෙනම ලෝකෙක.😘
    ❤️❤️❤️

  • @risasinatalents8630
    @risasinatalents8630 4 ปีที่แล้ว +554

    ඕගන් ගහන අයියා සුපිරි වැඩ්ඩෙක් කියලා දැනෙන කට්ටිය ඉන්නවද ?කොහොමද ඔය වෙලාවට එක out නෝට් එකක් එහෙම වැදුනනම්..සුපිරියි.

    • @srimaliherath7171
      @srimaliherath7171 4 ปีที่แล้ว +9

      @@markkanishka9621 pahan sandeepa kyl youtube search krla balala katha krnna😂😂 ape ekage talent api hdt dnnwa..😍😍

    • @thamarabloom81
      @thamarabloom81 4 ปีที่แล้ว +4

      @@markkanishka9621 Pahan kiyanne podi kale idanma supiri waddek .

    • @DyaanIpalawatta
      @DyaanIpalawatta 4 ปีที่แล้ว +4

      @@markkanishka9621 bro mun live gahanne.....

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 ปีที่แล้ว +12

      @@markkanishka9621 Dude , it is live. He is responding to the intervals of the singer and there is no steady tempo. If you know what that means :-)

    • @මිතුදම්
      @මිතුදම් 4 ปีที่แล้ว

      අම්මෝ අපේ දස්සයා ..💟

  • @ishankanadeeshan8603
    @ishankanadeeshan8603 4 ปีที่แล้ว +39

    ඇත්තටම මේ ගීතය අහනකොට මගෙ දෑස් වලට කදුළු අවා . කෙනෙකුගේ දෑසට කඳුලක් මතු කිරිමට හැකියාවක් ඇත්නම් ඒ තමයි සැබෑම දක්ෂතාව . මේ තමයි මං Voice teens තරඟවලියේ වැඩි හරියක්ම නරඹපු ගීතය . ඉතාමත් මිහිරට ඉතා සංවේදීව මේ ගීතය ඔබ ගායනවා සෙව්මිණි එම නිසා ඔබ අති සර්ථකයි ... ! ❤️❤️❤️
    ජය පතනවා ඔබට ... !

  • @biogirl2516
    @biogirl2516 4 ปีที่แล้ว +75

    සියුමිනී කියන්නේ all rounder කෙනෙක්. තීරණයේ කිසිම වැරැද්දක් නෑ. තමන්ගේ ගායනයෙන් ගමනක් යාම හා තරඟයකින් ඉදිරියට යන එකයි දෙකක්. අන්න ඒකයි ගොඩක් දේවල් viral ගියේ. සුභ පැතුම් සියුමිනී ♥️♥️

  • @janithadecosta9361
    @janithadecosta9361 4 ปีที่แล้ว +649

    හැමෝම සහංගිම ගැන මතක් කරල තියෙන නිසා මේකත් තේරුම් ගත්ත නම් තමා හොද.
    සහංගි දක්ශයි. ඒක විවාදයක් නෑ. හැබැයි නියම කලාකාරුවෙක්ට විතරයි පුලුවන් නිර්මාණයක් තමන්ගෙ කරන් ගායනා කරන්න. මේ ළමය ඒක බොහොම සාර්ථකව කලා. කුහක නැතුව මේ පොඩි ළමයි අගේ කරපල්ල. මේ අපේ රටේ අනාගතේ. මෙයා විතරක් නෙවෙයි අර සියුම් කොලුව පවා කීර්තිමත් අනාගත පරපුරක මං සලකුණු පෙන්නන්නෙ.

    • @Manu-fg6op
      @Manu-fg6op 4 ปีที่แล้ว +1

      Meyage ayya neda?

    • @DK-un1qt
      @DK-un1qt 4 ปีที่แล้ว +1

      සිරා👍🤘

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 ปีที่แล้ว +2

      ithaaama wishishta gaayanayak meya.....

    • @dilukaadhitti758
      @dilukaadhitti758 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් ම.

    • @shamax2201
      @shamax2201 4 ปีที่แล้ว +1

      Well said!!

  • @nilushanissanka2722
    @nilushanissanka2722 4 ปีที่แล้ว +123

    කවදාවත් මේ සිංදුව මෙච්චර ලස්සනට දැනිල නෑ❤️

  • @tharindudilanka8402
    @tharindudilanka8402 4 ปีที่แล้ว +226

    මමනම් මේකට ඇබ්බැහි උනා දැනට මම ආසම කටහඩ

  • @danuhansamal
    @danuhansamal 4 ปีที่แล้ว +317

    This girl deserves to win the competition. Such a talent

  • @manindriaseensa3463
    @manindriaseensa3463 4 ปีที่แล้ว +132

    බැට්ල් රවුන්ඩ් එකේදි සහංගි කැපෙද්දි ඇත්තටම දුක හිතුනා. ඒ සියුමිණී අදක්ෂයි කියන දේ නෙමේ. දෙන්නම දක්ෂ නිසාත් සහංගී ගොඩ නගාගෙන තිබුණ ජනප්‍රිය බවත් එක්ක.
    හැබැයි මේ වෙද්දි සියුමිණී ඕනාවටවත් වඩා හොදට ඔප්පු කරලා තියෙනවා එයාගෙ හැකියාව. මේ වෙද්දි සහංගි එයාගේ ගමන යනවා. තව දුරටත් මේ දෙන්නා සංසංදනය කරන එක හොද දෙයක් නෙමේ කියලයි මට හිතෙන්නේ. ඇත්තටම ඔයා ගොඩක් දක්ෂයී. අද වෙද්දි සනුකගේ තෝරාගැනීමටත්, සහංගිගේ කැපකිරීමටත් ඔයාගෙන් උපරිම සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙයි කියලයි මට හිතෙන්නේ.
    මේ සිංදුව මට නම් භාවනාවක් වගේ.
    සුභ පැතුම්🎉️

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +49

    ඇත්තටම සියුමිණි ඔයාගෙ මේ ගායනය කන පුරා හිත පුරා විටින් විට රැව් දෙනවා. ඔයා මේ සින්දුවට දුන්න වර්ණය ඔයාටම අනන්‍ය එකක්. ඔයාගෙ හැකියාව ගොඩක් ඉහල තලයක තියෙනවා. සුභම සුභ පැතුම්. නොදැනීම මාත් ඔයාගෙ රසිකයෙක් උනා.

  • @dilshankoralage1175
    @dilshankoralage1175 4 ปีที่แล้ว +84

    ඔයත් කතා නොකරන තාරකාවක් තමයි නංගි! හෙමීට Finals යමු! Good Luck!

  • @hima7871
    @hima7871 4 ปีที่แล้ว +131

    වෙන මියුසික් මොකටද? කටහඬම සංගීතයක්.... 💕💕💕

  • @sumeshrandika4910
    @sumeshrandika4910 2 ปีที่แล้ว +35

    මේ සින්දුවෙ original එකවත් මෙච්චර ලස්සන නෑ..මාරම ලස්සනයි ගායනය..වෙනම ලෝකෙකට ‍යනව වගේ 😍😇

    • @yehenbotheju4249
      @yehenbotheju4249 8 หลายเดือนก่อน +1

      Meh sinduwa lassanai habai original eka eetawada lassanai . Original singer nisa thamai meh sindu music industry ekata awe. E thamai professor Sanath Nandasiri.eka amathaka karanna narakai

  • @vinuherath3001
    @vinuherath3001 4 ปีที่แล้ว +56

    යකෝ අපි අවුරුදු 13 දී වත්තට යන්නම් මලක් කඩන්නම් කියනවා.. දැන් ඉන්න පොඩි අය නම් කියලා වැඩක් නැහැ .. මාරම දක්ශයි❤

  • @haylp9626
    @haylp9626 4 ปีที่แล้ว +181

    මෙච්චර ලස්සන ගායනයකට views නෑ. මිනිස්සුන්ට තියෙන්නේ එක එක පිස්සුවල් මිසක් රසවින්දනය නෙවෙයි කියලා නැවත නැවත ඔප්පු වෙනවා. ජනප්‍රිය කලාකරුවා සහා හොදම කලාකරුවා කියලා වෙන වෙනම සම්මාන දෙන්නෙත් සැබෑ දක්ශතාවය යට යන එක වලක්වන්න. ජනප්‍රියත්වය එක් අතකට පෙර කුසලයකට ලැබෙන දෙයක්. පෙර කුසලයකටම ලැබෙන සහජ හැකියාවට ජනප්‍රියත්වය හිමි නොවෙන්න පුලුවන්. සියුමිනී බොහොම සංයමයක් ඇති වැඩි කතාබහක් නැති ඒත් එකම හිනාවෙන් හැමදේටම සංග්‍රහ කරන හෙමින් ඒත් විශ්වාසයකින් (confidence) ගමනක් යන කෙනෙක්. විවිධ ශෛලීන්ගෙන් ගී ගයන ශශිකා නිසංසලා උමාරියා මෙන් දුර ගමනක් ඔබට හිමියි...හෙමින් ඔහොම යං...

    • @Gtex-f6d
      @Gtex-f6d 4 ปีที่แล้ว +4

      හරියටම හරි.

    • @piumiamarathunga2052
      @piumiamarathunga2052 4 ปีที่แล้ว +2

      ඔව් ඇත්තටම.... මිනිස්සු යන්නෙ රැලි පස්සෙ.

    • @AmalkaLakshan-hm8cx
      @AmalkaLakshan-hm8cx 27 วันที่ผ่านมา

      ඇයි එතකොට සහන්ගිට වෙච්ච දේ හරි කියලද කියන්නේ 😒😒😒,ආආ👊👊👊.

  • @dulshithfernando5917
    @dulshithfernando5917 4 ปีที่แล้ว +164

    වැඩ්ඩා කොතන හිටියත් ඌ වැඩ්ඩම තමා. සියුමිනි අරන් ආපු එයාගෙම දක්ෂතාවය තිබ්බා. එයා මොන coach ලගට ගියත් ස්වභාවික දක්ෂතාවය තියෙනවා.. කතා දෙකක් නෑ. ඒත් coach සනුක මේ කෙල්ලව improve කරලා තියෙනවා සෑහෙන්න

  • @surjayawardana2760
    @surjayawardana2760 4 ปีที่แล้ว +254

    උමාරියා සිංහවංශට බටහිර ආරයේ හඩක් හිමි වුවද ඇය අමරදේව මාස්ටර් සමගද ගීතයක් කොට තවත් බොහෝ ශාස්ත්‍රීය ගී ඉතාමත් ලස්සනට ගායනා කරන බව සංගීතය නොදන්නා හා අමතක වීමේ රෝගයෙන් පීඩා විදින්නන්‍ට මතක් කරදෙමි. එයයි ඇයගේ හැකියාව සහ විශේෂත්වය. එවන් දක්ශ පරිපූර්ණ ගායිකාවක් වීමට ඔබට හැකි වේවා නංගි🙏

    • @lakshaniperera4371
      @lakshaniperera4371 4 ปีที่แล้ว +10

      Sahangi brutally destroyed that song while Siyumini literally collected the broken pieces and fixed it beautifully so everybody can listen to it.

    • @Dulan_M_Herath
      @Dulan_M_Herath 4 ปีที่แล้ว +1

      @@lakshaniperera4371 true!

    • @pathumviraj3947
      @pathumviraj3947 3 ปีที่แล้ว +1

      True 🤘🏻❤️💪🏻

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +47

    Excellent. හිරි වැටී යන ගායනය ක්. කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නැ.original song එක පාසල් කාලේ සංගීතය විශයට තිබුන . ඒත් මේ සිංදුව මෙච්චර ලස්සනයි කියල මට නම් දැනුනෙ සියුමිනි ගේ ගායනයෙන්.මේක trending එන්න වටිනා දක්ශ ගායනය ක්

  • @kasungayanthawickramasingh2402
    @kasungayanthawickramasingh2402 4 ปีที่แล้ว +122

    දැනට 100 සැරයකට වඩා ඇහුවා. නිදාගන්නෙත් මේක අහගෙන. දැහැනකට සමවැදුනා වගෙයි..

  • @maheleebuddhadasa1705
    @maheleebuddhadasa1705 4 ปีที่แล้ว +101

    මේක් tv එකෙන් බලන්නේ නැති අයට knokouts වලින් select වෙච්ච අයගේ නම් දාන්න පුලුවන්නම් මරු 👌

  • @d.samaranayaka9645
    @d.samaranayaka9645 4 ปีที่แล้ว +68

    This song made me cry for no reason. Just for her voice and I just remembered she didn't get any positive comments for her talent in the past rounds. At least she got it in this audition❤

  • @chamindakinigahage17
    @chamindakinigahage17 4 ปีที่แล้ว +13

    මං vote කලේ සියුමිණීට විතරයි මුලු තරඟයේම...හැමදාම මේ කටහඬ අහන්න ආසයි...

  • @KalpaHettiarachchiMusic
    @KalpaHettiarachchiMusic 4 ปีที่แล้ว +45

    Uba me kala de nisa.....meka බලන පාසල් යන ළමයි me ගීතය ආදරෙන් ගායනා කරයි ....මොකද meka raaga අනුසාරයෙන් කල නිර්මාණයක්.....ආදරෙයි .....මමත් guruwayakui.....ube තාත්තා වගේම ......ජයවේවා ......

  • @sucharithawijerangana3349
    @sucharithawijerangana3349 4 ปีที่แล้ว +45

    මාරම feel එකක් දැනෙන්නෙ. Handfree use karanna. ඇස් දෙක පියා ගන්න. Sure හදවත කඩා වැටුන වගේ දැනෙයි.😔😔😔

  • @Happymins-HM
    @Happymins-HM 4 ปีที่แล้ว +31

    මට මතකයි මේ ගීතය අපිට o/l music වල රාගයකට ඉගැන්නුවා ජනප්‍රිය ගීතයක් විදිහට, ඒත් තමන්ගේ කියලා ක්‍රමේකට මේ Sing කරන විදිහ නම් සුපිරි

  • @harshifernando6347
    @harshifernando6347 4 ปีที่แล้ว +15

    සුපිරියක් පුතේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. සංගීත් ජීවිතේ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා පුතේ ඔයාට.

  • @sunethradesilva7317
    @sunethradesilva7317 4 ปีที่แล้ว +67

    සියුමිනි දක්ෂතාවය තව වරක් ඔප්පුකරා තෙරැවන් සරණයි

  • @chipzdara
    @chipzdara 4 ปีที่แล้ว +49

    She’s obviously very talented. It’s understandable why Sahangi lost to her. She deserved to win.

  • @roshanperera9773
    @roshanperera9773 4 ปีที่แล้ว +27

    සුපිරියි, නියමයි, විශිෂ්ටයි, යසයි, අලංකාරයි.
    ගීතය තමන්ගේම කරගෙන ගායනා කලා. ගීතයට නව මානයක් එකතු කලා.
    සුභ පැතුම්!

  • @thilinathabrew6869
    @thilinathabrew6869 4 ปีที่แล้ว +70

    Her talent was overshadowed by battle round because of her opponent's wast fan base. This girl got such a versatile talented voice. She deserves to be in the final. Congratulations 👍

  • @shehanjayarathna1172
    @shehanjayarathna1172 4 ปีที่แล้ว +542

    කිත්තානේ සින්දුව කීව ළමයා අයින් කරා කියලා බනිද්දි කිසි කෙනෙක් මේ ළමයගෙ හොදක් දැක්කෙම නෑ මේ ළමයට කොහොම හිතෙන්න ඇතිද ......

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 4 ปีที่แล้ว +56

      කිසිම කෙනෙක් මේ කෙල්ලට බැන්නෙ නෑ.මේ කෙල්ල් අනිවාර්යයෙන් අති විශිෂ්ඨයි.එදා කට්ටිය බැන්නෙ සනුකට හා සිරසට ඒ මෙයා තෝරපු එකට නෙවෙයි .නොගැලපෙන දෙන්නෙක් දාපු එකට

    • @anilranasinghe1772
      @anilranasinghe1772 4 ปีที่แล้ว +18

      මෙයා වෙස්ටන් style කිව්ව නේද කට්ටිය. කොහොමද තෝරගත්ත සිංදුව. කොහොමද සනුක කලින් දීපු සිංදුව. කාට කියන්නද මේවා 🤐

    • @sehacaldera1932
      @sehacaldera1932 4 ปีที่แล้ว +12

      @@anilranasinghe1772 ඇත්තටම සනුක coach කෙනෙක් විදියට අසාර්ථකයි අනිත් අය තුන්දෙනාම විශේෂයෙන්ම රයිනි සාර්ථකයි මේ දක්වා

    • @MrSagaraweragoda
      @MrSagaraweragoda 4 ปีที่แล้ว +3

      @@lahirusandeepaweerarathne5409 moko nette. Kunuharupenut benala tibba me kellata. TH-cam commetns walagihin balanna. 😁🤣🤣🤣

    • @dharmawijetunga50
      @dharmawijetunga50 4 ปีที่แล้ว +5

      Udugam bala yana kenekuta iwra depaththe inna aya kiyana dewal adalama na.

  • @SiyuminiOpayangi
    @SiyuminiOpayangi 3 ปีที่แล้ว +7

    මගේ අලුත්ම Cover song එක " කෙදිනද කූඩු හදන්නට එන්නේ " Yfm එකෙන් අහන්න.

  • @charithpriyashan2219
    @charithpriyashan2219 4 ปีที่แล้ว +75

    Your dad was my first music sir😍😍 no doubt he has given you every knowledge of music😍😍 best of luck nangi.. make your dad proud😍❤️

  • @mts2639
    @mts2639 4 ปีที่แล้ว +88

    Very talented singer with seemingly good work ethic. She gets hate for choosing Sanuka over Ashanthi after singer a song by the latter, and then for beating the most popular girl, who is much less skilled. Both are not her faults, and she shouldn't be hated for those.

    • @mubeenamahees2110
      @mubeenamahees2110 4 ปีที่แล้ว +3

      Right

    • @thiziia7525
      @thiziia7525 4 ปีที่แล้ว +5

      Yes dear..our people are so dumb

    • @chathuriudagama7095
      @chathuriudagama7095 4 ปีที่แล้ว +3

      So true

    • @nethmawethalawe5940
      @nethmawethalawe5940 4 ปีที่แล้ว +5

      Agreed! She is talented enough to have accepted the challenge given to her and done justice to this beautiful song!

  • @awwi979
    @awwi979 4 ปีที่แล้ว +44

    This is not singing....this is a meditation

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +247

    ටැලන්ට් එක කියන්නේ ඕනෙම ගීයක් ගායනා කරන්න පුළුවන් වෙනඑක... හැමෝටම මේ හැකියාව නැහැ

    • @buddhikachathuranga4871
      @buddhikachathuranga4871 4 ปีที่แล้ว +7

      The voice kiyanne ekani

    • @limitedaudience6401
      @limitedaudience6401 4 ปีที่แล้ว

      Aniwa

    • @dasunpathirana4713
      @dasunpathirana4713 4 ปีที่แล้ว +7

      Eminem,Michael Jackson Talented නැද්ද😂 එකම Style එකනෙ තියෙන්නේ එයාලගෙත්.....බයිලා තමා....

    • @tharushasan
      @tharushasan 4 ปีที่แล้ว +8

      @@dasunpathirana4713 talent එකය් ප්‍රේක්ෂකයන් අතරට එන්වය් කියන එක දෙකක් මචන්.දුමාල් talented සනුකට වඩා..ඒත් වැඩියෙන් industry එකේ ජනප්‍රිය සනුක.මේකෙදි ජනප්‍රිය කෙනා නෙවේ talented කෙනා තෝරන්නෙ.😊

    • @wasanthasamarawera6990
      @wasanthasamarawera6990 4 ปีที่แล้ว

      Thamun ganja gahalada inne

  • @Sanju.fernando
    @Sanju.fernando 3 ปีที่แล้ว +15

    තාමත් කියන්නෙ, She was better than everyone who sang in the finals!

  • @suhanithanthirige
    @suhanithanthirige 4 ปีที่แล้ว +14

    Omg her emotion😲😢❤ she's really awesome😍 and her vibratos are super natural💯 all the best Siyumini❤️

  • @rusithalawatta4849
    @rusithalawatta4849 4 ปีที่แล้ว +372

    නන්දා මාලිනී,උමාරියා,ටයිටැනික් ගැන කියපු උන් සඳහායි..මෙන්න නියම ටැලන්ට්..එක ශෛලයකට කොටු වෙන්නෙ නැතුව විවිද ශෛලීන්ගෙන් ගීත ගායනා කරන්නන් තමයි නියම දක්ශයෝ..පියාණෙනි,සිකුරුලියා,කවුරුදෝ අර කවුලුවෙන්..මේ සින්දු තුනේ වෙනස බලන්න..විශේශයෙන්ම කවුරුදෝ අර කවුලුවෙන් කියන්නෙ රාගාශ්‍රිත ගීයක්.වෙස්ටර්න් සින්ග් කරනවයි කියපු සියුමිනී නේද මෙව්වා මේ කියන්නෙ මාර ලස්සනට..ඕක තමා නියමම ටැලන්ට් එක❤️❤️

    • @rulakmini5093
      @rulakmini5093 4 ปีที่แล้ว +28

      Mamath ekagai.. mamath mulin sahangi ain krpu ekt thrhen htyaa.. eth meyage hekiyawa eeta wada ihalin thynwa

    • @samudithadeshan9155
      @samudithadeshan9155 4 ปีที่แล้ว +7

      Agreed 👌👌🔥

    • @daneshol
      @daneshol 4 ปีที่แล้ว +5

      true

    • @wathsalageethanjalee9610
      @wathsalageethanjalee9610 4 ปีที่แล้ว +5

      eka nm atta.dena ona sinduwak meya lassantama kiyanwa eka thma talent iynne👏

    • @shamindudewranga37
      @shamindudewranga37 4 ปีที่แล้ว +5

      E oyatane lassana 🤣🤣🤣

  • @pramuhesh6007
    @pramuhesh6007 4 ปีที่แล้ว +105

    එදා සහංගි නිසා මේ කෙල්ල කැපුනා නම් ලෝක අපරාදයක් නේ.රැල්ලට උඩුබුරන එවුන් කෑගැහුවට සනුකගේ decision හරි

    • @crowlygaming6833
      @crowlygaming6833 4 ปีที่แล้ว

      කවුරැත් මේ කෙල්ල අදක්ෂයි කිව්වේ නැ බන් වෙච්ච අසාදාරනේ ගැන කිව්වේ මන් හිතන විදිහට.සියුමිනි ටැලන්ට් වොයිස් ස්මුත් නිසා ඕනි විදිහේ සිංදුවකට පන දෙන්න පුලුවන් 😍❤️🖤

    • @tharindiimalka4982
      @tharindiimalka4982 4 ปีที่แล้ว

      Aniwaaren kiththane mkkd anee meya kyn sindu ekk denna ekka sasaduwahama meya thamai dakshama boru nm sindu derama ahala blnn siyumini is the best

    • @pathumviraj3947
      @pathumviraj3947 3 ปีที่แล้ว

      100 💯 true

  • @geenaone8263
    @geenaone8263 4 ปีที่แล้ว +17

    Siyumini කියන්නේ වෙනමම කලාවක්♥️ ඇත්තම දක්ෂයෙක් 💞

  • @KaluMallii
    @KaluMallii 4 ปีที่แล้ว +29

    So soothing 😌♥

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +23

    Voice teen final round එන්න ඕන singing වලින් allrounder කෙනෙක්. බොහෝ සිංදු හොදට ගයන්න පුලුවන් කෙනෙක්.

  • @RahulSapuwan
    @RahulSapuwan 4 ปีที่แล้ว +27

    Siyumini❤️ I have no words! Hats off to thiz.
    Man muladima hithapu de Ada haba Una. "මගේ තාත්තා music teacher කෙනෙක්" oya eka oppu Kala nanga. Sanukath me kellata me thanata Enna godak udaw kala. As wahan ahan Inna puluwan gayanayak🖤

  • @Sandaru_Jay-J
    @Sandaru_Jay-J 4 ปีที่แล้ว +159

    කිත්තනේ කැලේ.. සිංදු කියනවා කියන්නේ කිත්තනේ කියන එකම විතරක් නෙවෙයි. මෙහෙම sing කරන්න හැමෝටම බැ raini ත් කොර වෙලා ඉන්නේ

    • @lookaway8496
      @lookaway8496 4 ปีที่แล้ว +10

      හෙල සීන් එකෙ අපෙ උන් දැන් ඉන්නෙ .ඒකයි🤦‍♂️ දෙයක් දැක්කම, ඇහුවම ඒක මත්තෙම නැහෙනව, . කිත්තානෙ කෙල්ලගෙ සින්දුවක් මැද්දෙදි වේරියේශන්ස් අන්තිමයි,පිච් කැලෙ. මේ කෙල්ල 1000න් සමපතක්

    • @pathumviraj3947
      @pathumviraj3947 3 ปีที่แล้ว +2

      💪🏻❤️💪🏻🔺🇱🇰

  • @shugar4105
    @shugar4105 4 ปีที่แล้ว +15

    im from india.. when i see other girl contestants I think this girl has good control over vocal... She deserves the title 💫✨

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 4 ปีที่แล้ว +85

    Transforming different zones to her own taste. Well done Siyumini. Good luck 🤞

    • @sellboo9323
      @sellboo9323 4 ปีที่แล้ว +2

      Hi 😌

    • @sellboo9323
      @sellboo9323 4 ปีที่แล้ว +2

      මංහිතන්න්‍රෙ ඔයා මාව දන්නවා.

    • @sellboo9323
      @sellboo9323 4 ปีที่แล้ว +2

      මාත් ඔයාව දන්නවා.

    • @sellboo9323
      @sellboo9323 4 ปีที่แล้ว +3

      මන් ඔයාගේ කමෙන්ට්ස් වලට ලයික් කරනවා. අහම්බෙන් හම්බෙනවා ඔයා ගොඩක් විඩියොස් වලට කමෙන්ට් කරන එවා. මාත් එවාට කමෙන්ට්ස් දානවා.
      මාත් normally හැම විඩියෝ එකකටම කමෙන්ට් කරන කෙනෙක්. මතක ඇති ? 😃😯🙊

    • @Vinod_Tharindu
      @Vinod_Tharindu 4 ปีที่แล้ว +1

      @@sellboo9323 hi. ඔවු මතකයි 🙂

  • @NalakaPethi
    @NalakaPethi 4 ปีที่แล้ว +34

    Just close your eyes and listen... Believe me

  • @ImKuita
    @ImKuita 4 ปีที่แล้ว +25

    Voice teens Best m voice එක සහ හොදම Range එක, දක්ශයෙක්, my Favorite ❤

  • @nadeerarajapaksha1636
    @nadeerarajapaksha1636 4 ปีที่แล้ว +44

    OMG 😲 She is real talented. Hundreds of times I can listen to this, what an unique voice

  • @mksanjeewaanurudda7465
    @mksanjeewaanurudda7465 4 ปีที่แล้ว +39

    කව්ද යකෝ මේක දැන් ටීන් ප්‍රෝග්‍රෑම් එකක් කියන උන්..😍😍

  • @januka-
    @januka- 4 ปีที่แล้ว +17

    Siyumini, Amelia, and Dilmi (youngest to get through knockouts?) have been consistently under-rated by the audience (and sometimes the judges) through out the competition so far, whereas Veenath, Aditya, and Sahangi are over-rated. That this song has only 300k views proves the point. Of this lot, Siyumini is ahead and should go on to win the competition. She's the complete package: has exceptional technical singing skills for her age (quality of voice tone, strong vibrato, crescendo, diminuendo etc. etc.), stage presence, confidence and an appetite for calculated risk-taking, and that all important quality of being able to captivate the Sri Lankan audience with feelings in the lyrics - In all three songs she performed, one could literally *hear* the emotions. Veenath is well under-performing in this area, where he comes across as being quite mechanical. I expect Hashen, Ishitha and Amelia to give Siyumini a good run for her money closely followed by Dilmi. No doubt that all these kids are exceptionally talented and has the potential to go onto become high quality professional artists and best wishes to them!

    • @SachD007
      @SachD007 4 ปีที่แล้ว +2

      Explained very well ayya. Thank you :)

    • @haylp9626
      @haylp9626 4 ปีที่แล้ว

      A good explanation.

  • @shenukarathnayake7653
    @shenukarathnayake7653 4 ปีที่แล้ว +3

    Top 10 contenders in the Voice Teens SL
    1. Siyumini - Team Sanuka
    2. Hashen - Team Sanuka
    3. Veenath - Team Dumal
    4. Hesara - Team Sanuka
    5. Adithya - Team Dumal
    6. Madhuvy - Team Ashanthi
    7. Shakya - Team Ashanthi
    8. Amelia - Team Raini
    9. Ishitha - Team Raini
    10. Erandi - Team dumal

  • @thumal
    @thumal 4 ปีที่แล้ว +76

    සහංගිව පරද්දලා ආවේ මේ හින්දා තමා,වදින්න ඔනේ එවුන්ට වැදියන්!සහංගි හොඳයි තමා ඒ වුනාට එදා ගායනයේ අඩුපාඩු හින්දා ඉවත් කරන්න උනේ.Coach SANUKA ඉතාම හොද තේරීමක්.දැන් පුලුවන්නම් කියපන්කෝ සහංගිට වඩා මෙයා හොඳ නෑ කියලා...

    • @nipunithisera9887
      @nipunithisera9887 4 ปีที่แล้ว +4

      Mamat ekagai oyat ekka

    • @limitedaudience6401
      @limitedaudience6401 4 ปีที่แล้ว +2

      Annekai

    • @lakshaniperera4371
      @lakshaniperera4371 4 ปีที่แล้ว +8

      Sahangi brutally destroyed that song while Siyumini literally collected the broken pieces and fixed it beautifully so everybody can listen to it.

  • @niroshadilhani7575
    @niroshadilhani7575 4 ปีที่แล้ว +16

    Mata hithenne hemita gihin siyumini winner Wei.. Ehema unoth super all the best nangi. Super voice 👌👌😍😍😍❤️❤️❤️😘😘

  • @KM-rk5jv
    @KM-rk5jv 4 ปีที่แล้ว +36

    අම්බෝ මාරම ලස්සනයි 😍😍කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මාරම ලස්සනයි ❤

  • @manukadewanarayana4725
    @manukadewanarayana4725 4 ปีที่แล้ว +168

    සහංගි කැපුව කිය කිය දගලපු අය මතක තියාගන්න එක සින්දුවකින් ඒම දක්ශතාව මනින්න බෑ.

    • @nokia1plus717
      @nokia1plus717 4 ปีที่แล้ว +9

      Siraa..bn..sahangi t wada 10000* gunayak dakkashi

    • @kasufernando5189
      @kasufernando5189 4 ปีที่แล้ว +4

      aniwaa.. sahangi ge song eka billion kocchara views awata eyata e voice eken ehata sing karanna amarui..

  • @beyondtheeyes8498
    @beyondtheeyes8498 4 ปีที่แล้ว +6

    තාමත් මේක අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. 💞💐👏

  • @Muzar_Lye
    @Muzar_Lye 4 ปีที่แล้ว +8

    මේක තනිකරම භාවනාවක් 💆🏻‍♂️
    Way too good Siyumini!! 😍 have never heard such a beautiful rendition to this song

  • @denusaradenu4808
    @denusaradenu4808 4 ปีที่แล้ว +51

    කෙල්ල සින්දුවෙ ඇතුලෙ ගිලා බැහැලා කියන්නෙ.ඒකය් මෙච්ච ෆීල් වෙන්නෙ.හැමෝටම මෙහෙම පෆොමන්ස් කරන්න බෑ😍

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 4 ปีที่แล้ว +10

    සිව්මිනී කොහොම හරි මේ තරඟාවලියෙන්ම ජය ගන්න...ඔයාගෙ කටහඬ සිංදුවට ඕනි විදියට හසුරුවන්න පුලුවන්..හරි ලස්සනයි...

  • @කෞශාල්හේරත්
    @කෞශාල්හේරත් 4 ปีที่แล้ว +40

    me ළමයාට sirasen ඇද්දා කියන ekata hoda kane පාරක් hambunaa neda🤣🤣🤣🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ashanserasinghe2424
    @ashanserasinghe2424 4 ปีที่แล้ว +44

    My honest opinion according to my experience siyumini or veenath will be the voice teen ....but I think siyumini will win😴❤

    • @heshanieuthpalaa9785
      @heshanieuthpalaa9785 4 ปีที่แล้ว +1

      Of course 👌

    • @dihansudasinghe4548
      @dihansudasinghe4548 4 ปีที่แล้ว +2

      Have the same feelings. She's so talented.

    • @dkg6402
      @dkg6402 4 ปีที่แล้ว

      And they both got eliminated at the semis😔

  • @dunagahabandulasena106
    @dunagahabandulasena106 4 ปีที่แล้ว +21

    ශ්‍රේෂ්ඨ ගායනයක්, හැමකෙනෙක්ම කවුලුවට එබිකම් කරයි නංගි .

  • @kanishkasandeep880
    @kanishkasandeep880 4 ปีที่แล้ว +6

    I just addicted to your voice..I listned to your "Sikuruliya" song more tha 50 times..You have such a lovely voice..really heart touching 👍

  • @sobhayu
    @sobhayu 4 ปีที่แล้ว +177

    මාර ගමනක් එනව කිසිම සද්දයක් නැතුව... හාවගෙයි ඉබ්බගෙයි රේස් එක වගේ නිහඩවම මේ කෙල්ල දිනන ලයින් එකක් තියෙන්නෙ

    • @PeshanEdition
      @PeshanEdition 4 ปีที่แล้ว +1

      ඔව්

    • @nishadisubhasinghe1062
      @nishadisubhasinghe1062 4 ปีที่แล้ว +4

      Ithin kochchra hodad neda. Lankawe tharuna lamai me wage ධනාත්මකව ඉදිරියට yanakota. Thamange daksha kamin jivithe jaya ganna lamaita api suba apthamu

    • @sashikajayasuriya4201
      @sashikajayasuriya4201 4 ปีที่แล้ว +1

      Matath ehema hitenawa

    • @PeshanEdition
      @PeshanEdition 4 ปีที่แล้ว +1

      @@sashikajayasuriya4201 hmm

    • @rosairoconstruction5145
      @rosairoconstruction5145 4 ปีที่แล้ว

      Matath hithuna dianananwa kiyala final awith

  • @gayunivinradha789
    @gayunivinradha789 4 ปีที่แล้ว +16

    නියමයි සියුමිනි....ඔයා කොහොමත් දක්ෂයි...ඉස්සරට වඩා voice එක ගොඩාක් ලස්සන වෙලා........බුදු සරණයි ඔයාට......♥️♥️

  • @beyondtheeyes8498
    @beyondtheeyes8498 4 ปีที่แล้ว +6

    අදටත් මේක අහන කවුරුවත් ඉන්නවද මං වගේ💙

  • @mykuz7790
    @mykuz7790 4 ปีที่แล้ว +8

    අනේ හරිම ලස්සනයි.... මගේ හදවතේ ගැඹුරටම කා වැදුනා ඒ ගායනය...කඳුලක් ආවා නොදැනිම😥😥😥😥😥

  • @udarasenanayake6537
    @udarasenanayake6537 4 ปีที่แล้ว +11

    01.15 AM and still listening to this song, I don't know but this song, this melody, this voice got something immersive emotion behind it which calls out the memories what matters. So good ❤️💆🏾‍♂️

  • @pathumviraj3947
    @pathumviraj3947 3 ปีที่แล้ว +9

    2021 Anyone 😍🥺❤️July

  • @samanthabandara6390
    @samanthabandara6390 4 ปีที่แล้ว +14

    සුපිරි එකනම් ඇත්තටම සිවුමිනි දක්ශයෙක් මුල ඉදලම එක බලපු අය දන්නවා👍

  • @cowboy9227
    @cowboy9227 4 ปีที่แล้ว +15

    Me nisa thamai coach sanuka eda siyumini wa thoragaththe!!!decision was 100% ryt!!!!Her singing is spot on!!!

  • @kasunsurindu5527
    @kasunsurindu5527 3 ปีที่แล้ว +2

    Still listening in Feb 2021. The Best performance of voice teens 2020. Period!

  • @nethdulara2455
    @nethdulara2455 4 ปีที่แล้ว +146

    කොහොම හරි අද නම් oragan boy බෙල්ල කඩාගෙන අර කොල දිහා බලන් නැතුව ඒ ටික ඉස්සරහින් තියාගෙන.🙊😘

    • @මිතුදම්
      @මිතුදම් 4 ปีที่แล้ว +7

      පව්...අයියා ගොඩක් මහන්සි වෙනවා..😪💟

    • @nethdulara2455
      @nethdulara2455 4 ปีที่แล้ว +2

      @@මිතුදම් ඔව්❤☺️

    • @simonsaysnothing1450
      @simonsaysnothing1450 4 ปีที่แล้ว

      😂

    • @achee4673
      @achee4673 4 ปีที่แล้ว

      ඔව්ව්ව්

    • @mahindakarunarathne4951
      @mahindakarunarathne4951 4 ปีที่แล้ว +1

      uu maara waddaek.... asa hithena gahillak me song ekatath gahuwe

  • @leominhaj7202
    @leominhaj7202 4 ปีที่แล้ว +14

    I'm from Qatar.. awesome voice these are valubale people for our srilanka... 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jayawanthapriyankara6388
    @jayawanthapriyankara6388 4 ปีที่แล้ว +2

    Harima.lassnaii nagi congratulations ...උපරිම රසවින්දනයක් ....thank you ..

  • @mohamedshuhailahamadeen1915
    @mohamedshuhailahamadeen1915 4 ปีที่แล้ว +18

    My best wishes to you siyumini..i keep on listening to this song just because of your mesmerizing voice..i want you to win the title...❤️❤️❤️❤️

  • @sulakshanasenarathne5258
    @sulakshanasenarathne5258 4 ปีที่แล้ว +86

    "ඉතිං මට බැහැ ඈත යන්නට ඒ නුවන් දැහැනින් මිදී ලා"
    1:23🎶

    • @DK-un1qt
      @DK-un1qt 4 ปีที่แล้ว +8

      සිරාවට.... එතන තමයි ලස්සනම

  • @Thimzzz
    @Thimzzz 4 ปีที่แล้ว +8

    Beautiful ❤️, I just can’t get over this version of the song.

  • @dinethpabasara108
    @dinethpabasara108 4 ปีที่แล้ว +17

    Meya tamai voice teens wenna ඕනෙ.පුදුම ලස්සනක් කටහඬේ tiyenne.all the best .

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +12

    මේ සින්දුවම මාව වෙලාගෙන. ඔයා හුගක් දක්ශයි නංගී. ඒ වගේම ඔයාගෙ කටහඩ ලංකාවෙ ගීත ඉතිහාසයේ පවතීවි

  • @chandana56
    @chandana56 3 ปีที่แล้ว +2

    Superb!!! Look at her own style! Amazing! I am listening to this song again and again! This is May of 2024! Beautiful! Love your style!

  • @donalaksh2308
    @donalaksh2308 4 ปีที่แล้ว +23

    Devine voice, and melody, it brings us to another world and make us lost in a hue of emotions...!
    Wish the best of luck to her...!

  • @danushkasilva5514
    @danushkasilva5514 4 ปีที่แล้ว +9

    THE BEST. Many will have some others because of presentable quality of others. But this girl is is little beyond everybody. She knows what she is doing, not just trying to hang around. My worry is in the semi-final she will have to compete with many so-called famous competitors. If somebody considers the real talent, THIS IS THE ONE ...

  • @sehacaldera1932
    @sehacaldera1932 4 ปีที่แล้ว +64

    මේ ගීතය තුළ අපව දැහැනකට සම වැදුණා වගේ ගායනයක් සනත් නන්දසිරි සර්ගේ මේ ගීතය මේ විදියට කිව්වා කියන්නේ මාරම ටැලන්ටඩ්.. රාග මෙච්චර දන්නවා මන් විශාරද කිව්වත් වැඩක් නෑ ගායනයක් තුළ අපව දැහැනකට සමවදින්න පුලුවන් තැනට ගේන්න බැරි නම් ... අද මේ ගායනය අතිවිශිෂ්ට ගායනයක් අලංකාර යෙදීම ඇතුළේ වෙනම මානයකට අපව ගෙන ගියා ❤️❤️
    Edit :- මුල් ගායනය ශාන්ති ගීතදේව නමුත් අපට හුරුපුරුදු සනත් නන්දසිරි මහතාගේ ගායනය

    • @manuelferando1203
      @manuelferando1203 4 ปีที่แล้ว +1

      මේ ගීතය මුල් ගායනය ශාන්ති ගීතදේව මට මතක විදිහට. විශාරද සනත් නන්දසිරිත් ගායනා කරනවා .මේ දුව හරි ලස්සනට ගායනා කරනවා.

    • @sehacaldera1932
      @sehacaldera1932 4 ปีที่แล้ว +2

      @@manuelferando1203 ඔව් මාත් පස්සේ හොයලා බැලුවේ ඇත්තටම සමාවෙන්න ඕනී ශාන්ති ගීතදේවගේ මුල් ගායනය මට මතක් උනේ නෑ

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 ปีที่แล้ว

      Dahanakata sama waduna ...aththama aththa

  • @RCk1991
    @RCk1991 4 ปีที่แล้ว +20

    සියුමිනිගේ මේ දක්ශතවේ 60% ක් කෙරෙඩිට් එක තාත්තාට යන්න ඔන මන් හිතාන්නේ

  • @cricket3609
    @cricket3609 4 ปีที่แล้ว +79

    I’m listening Qatar 🇶🇦 & her voice control & vibratos in her voice are outstanding. She will be one of finalist for sure . All the best dear .

    • @shaynewalsh1219
      @shaynewalsh1219 4 ปีที่แล้ว +2

      Bt sadly her teammates are so many talented too.. Hesara, Hashen

    • @rangastalam9050
      @rangastalam9050 4 ปีที่แล้ว +1

      Shayne Walsh who won the knockouts

    • @cricket3609
      @cricket3609 4 ปีที่แล้ว +1

      Shayne Walsh yes bro your right but she is cable enough to sing any variety of songs . Let’s see it will be good competition

  • @mubeenamahees2110
    @mubeenamahees2110 4 ปีที่แล้ว +12

    I have listened to this song more than 50 times till now😍😍

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 ปีที่แล้ว +1

      Me too. It has become a ritual almost lol

    • @nasoomustha
      @nasoomustha 4 ปีที่แล้ว +1

      Same here 🤩

  • @MistyFedo
    @MistyFedo 4 ปีที่แล้ว +3

    I'm addicted to this version. You lifted the song to a whole new level.keep it up girl💜

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 4 ปีที่แล้ว +16

    මේ සින්දුව කෙල්ලෙක්ගේ කටහඬින් අහද්දී ඒක වෙනම feel එකක් ❤️❤️

  • @ishi176
    @ishi176 4 ปีที่แล้ว +8

    Wowwwwww !!!!! Um speechless... මෙතෙක් හැම performance එකකින්ම මුල් ගායනයට උපරිම සාධාරණයක් කලා... Superb!!