Kedinada Kuudu | කෙදිනද කූඩු | Siyumini Opayangi | Y Fm Covers | 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Original Vocals | Niranjala Sarojani
    Cover Vocals | Siyumini Opayangi
    New Music Arrangement | Neluka Liyanage
    Original Music | Stanley Peris
    Lyrics | Premakeerthi De Alwis
    Director | Krish Kapuliyadda ( Yfm )
    DOP | Pathum Prashan Perera
    Editing and Art Works | Pasun Sri
    Camera Assistant | Harsha Madushanka
    Still Photography | Nawan Perera
    Contemporary Dance Act | Sandun Silva & Isuri Kanchana
    Makeup | Kanchana Ruwanmani & D.M.D Dissanayake
    Special Thanks | UR Bridal Dresses
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    Facebook: www.facebook.c...
    Instagram: ...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    ShakthiFM - bit.ly/3diI65q
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...

ความคิดเห็น • 563

  • @SiyuminiOpayangi
    @SiyuminiOpayangi 3 ปีที่แล้ว +866

    මගේ අලුත්ම Cover Song එක "කෙදිනද කූඩු හදන්නට එන්නේ " අහන,බලන,හැමෝටම බොහෝම ස්තුතියි .මම මීට කලින් ගැයූ ගීතයන් මෙන්ම මේ ගීතයත් උපරිමයෙන් ගයන්න උත්සහා කලා කියලා මම හිතනවා.ඉතින් මේ ගීතය මුලින්ම ගැයූ,නෙරංජලා සරෝජනී මහත්මියට ස්තූතිවන්ත වන අතර, අප අතරේ අද ජීවතුන් අතර නැති ඒ මහා කලාකරුවන් දෙදෙනා ගීතය රචනා කල,ප්‍රේමකීර්තිද අල්විස් මහත්මාටත්, මුල් සංගීත නිර්මාණය කල ස්ටැන්ලි පීරිස් මහත්මාටත් පිං ප්‍රාර්ථනා කර සිටිනවා .ඒ වගේම අලුතින් සංගීත නිර්මාණය කල නෙලුක අය්යාටත්,Yfm හි ඉරෝෂන් අය්යාටත් ,ක්‍රිශ් අය්යාටත් ,ඒ වගේම Yfm හි සියලූම දෙනාටමත් මේ ගීතය ගායනය කිරීම සදහා මට ආරාධනා කල එකට මම ස්තූතිවන්ත වෙනවා.❤️🙏🙏✨️✨️

    • @mangusofficial
      @mangusofficial 3 ปีที่แล้ว +6

      💓

    • @malithgamage6512
      @malithgamage6512 3 ปีที่แล้ว +10

      හරිම ලස්සනයි සියූ 🥰 වෙනම ලෝකෙකෙට අරන් යනවා ඔයාගෙ කටහඬ අපිව

    • @geethsathsara
      @geethsathsara 3 ปีที่แล้ว +6

      ❤️❤️❤️❤️❤️

    • @geethsathsara
      @geethsathsara 3 ปีที่แล้ว +5

      ❤️🔥❤️🔥❤️🔥❤️

    • @thushagalappaththi
      @thushagalappaththi 3 ปีที่แล้ว +4

      හරිම ලස්සනයි දුව

  • @vineshkarunathilaka7234
    @vineshkarunathilaka7234 3 ปีที่แล้ว +699

    ඔයා මගේ දුව වීම ගැන මට හරිම ආඩම්බරයක් දැනෙන්නේ .අවුරුදු 16 ක වයසට ඔයා මේ ආව ගමන ගැන මට දැනෙන්නේ විශාල සතුටක්.ඔයාගෙ අය්යත්, ඔයත් දෙන්නා එකතුවෙලා මේ යන ගමනට අම්මත්,මමත් ආශිර්වාද කරනවා .ඒ වගේම අපේ දරුවන් දෙන්නා වගේම අනෙක් දරුවන්ගේත් හැකියාවන් හදුනාගෙන උදවු කලාට සිරස ,Yfm,ඇතුළු මුලු MTV මාධ්‍ය ජාලයටම ස්තූතියි .ඒ වගේම මගේ දුවගේ,පුතාගේ හැකියාවන් අගය කරන,සුබ පතන හැමෝටම බොහෝම ස්තූතියි .හැමෝටම බුදුසරණයි ,නිදුක් නිරෝගි සුවය ලැබේවා .

    • @thusithaw
      @thusithaw 3 ปีที่แล้ว +4

    • @camelliainternationalカメリアイン
      @camelliainternationalカメリアイン 3 ปีที่แล้ว +4

      Mewage hadak opata dayada kala ubatumata godak pin.Mama dan me gitaya kadulu salamin asami.

    • @mellowmonsoon278
      @mellowmonsoon278 2 ปีที่แล้ว +1

      Hi Vinesh. She has an amazing voice and so much soul. You have done a great job grooming her. I sincerely hope at one time, she will find the ideal composer and lyrics writer for her, the same way Nanda Malani had Rohana Weekrasinge and Sunil Ariyaratne. Siyumini is too good to continue with covers and I'm eagerly waiting to hear originals.

    • @nishanthawijesinghe7948
      @nishanthawijesinghe7948 2 ปีที่แล้ว +1

      විනෙශ් ඔයා දන්නවා ද මේ දරුවාගේ ගායනය මගේ හිත කොයිතරම් සුවපත් කරන වාද කියලා . මේ දුව ට සුබ අනාගතයක් පතනවා හද්වතින්ම

    • @rathsararuupasinha4608
      @rathsararuupasinha4608 2 ปีที่แล้ว

      You are blessed to have such a talented daughter who has an unusual and sensational voice❤️❤️❤️

  • @SandunSuranga
    @SandunSuranga 3 ปีที่แล้ว +248

    Voice teens හි සිටි අති විශිෂ්ටතම ස්ත්‍රී හඬ. අතිශය සංවේදීව ගැයීමක් 💝
    ජයවේවා දුව

    • @govindukalupahana2688
      @govindukalupahana2688 2 ปีที่แล้ว +1

      😍😍😍😍😍😍😍😍

    • @shalikawijenayake7206
      @shalikawijenayake7206 2 ปีที่แล้ว +1

      සර් ඔයත් දක්ශ ගායකයෙක්.. ❤❤

    • @SandunSuranga
      @SandunSuranga 2 ปีที่แล้ว +1

      @@shalikawijenayake7206 Thank you 💝

  • @malithgamage6512
    @malithgamage6512 3 ปีที่แล้ว +133

    සියුමිනීගෙ කටහඬ තනිකරම භාවනාවක් 🥺

  • @kanishkasandeep880
    @kanishkasandeep880 2 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ. Original song එක කවදාවත් මෙච්චර feel වෙලා නැහැ. තව මේ වගේ සින්දු ගොඩක් ඕනෙ

  • @summerleaf9080
    @summerleaf9080 3 ปีที่แล้ว +326

    කප් එක ඇතත් එකයි නැතත් එකයි දිනපු එවුන් පේන මානෙ නෑ.. මේගොල්ලො තමා නියම විධියට දිනුවෙ.. ශිහාන්ලගෙ පරපුරෙන් එන sweet singers ලා👍💐...

    • @gcaish
      @gcaish 3 ปีที่แล้ว +12

      හශේන්ගේ කවර් එක ඇහුවේ නැද්ද ඔයා???

    • @ahsjsnmjjn123
      @ahsjsnmjjn123 3 ปีที่แล้ว +4

      දින්න කෙනාගෙ එකත් මේකේම තියෙනවා😅

    • @derickswijerathna9011
      @derickswijerathna9011 3 ปีที่แล้ว +1

      මේකනේ යාලුවේ
      දක්ෂතාවයට තැන නෑ ,,, ඒත් දක්ෂතාවය යට යන්නෙ නෑ මඩෙ පිපෙන නෙලුමක් වගේ ..උඩටමයි එන්නෙ 😌

    • @vikum72
      @vikum72 3 ปีที่แล้ว

      ශිහාන්.....?

    • @oshadavimu9233
      @oshadavimu9233 2 ปีที่แล้ว

      මෙහෙම එකකුත් තියෙනවා හැබැයි ලොකු ලොකු අතු අල්ලගත්තාම ඕනෙ එකක් ටග් ගාලා කරන්නත් පුලුවන් 😂💔

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU 3 ปีที่แล้ว +94

    සම්මාන නොලද ජයක්ග්‍රාහකයෝ!🖤

  • @IndrajithBandara
    @IndrajithBandara 3 ปีที่แล้ว +69

    මේ වගේ දක්ෂයන්ට අවස්ථාව දෙන මහරාජා මාධ්‍ය ජාලය⁣ටම බොහෝම ස්තුතියි. ❤

  • @pulinasulara
    @pulinasulara 3 ปีที่แล้ว +68

    ලංකාවේ මෑත කාලයේ බිහිවුන විශිෂ්ටතම හඬ...💝 සියූ නංගී සුබ පැතුම්! ඉදිරියටම යන්න 💝

  • @AdithyaWeliwatta
    @AdithyaWeliwatta 3 ปีที่แล้ว +37

    A very beautiful song siyumini 🥰♥️😭🥺
    Total lit girl 🔥

  • @sumithpriyantha3161
    @sumithpriyantha3161 2 ปีที่แล้ว +5

    Oyage hada patta lassanai

  • @ashanmahendra279
    @ashanmahendra279 3 ปีที่แล้ว +3

    Marama lassanay........❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹................

  • @prasannarathnayake4424
    @prasannarathnayake4424 3 ปีที่แล้ว +7

    වෝයිස් ටීන් එකේ ආසම සහ වැදිච්චම තරඟකාරිය.සියුමිනී..එදත් කිව්ව මේකි යන දුර හිතාගන්න බෑ කියල.ඒ වගේම ඇවිත් තීනවා.ගුඩ් ලක් සියුමිනී...

  • @KrishanRoo
    @KrishanRoo 2 ปีที่แล้ว +3

    මේක අහලා ඉවර කරන්න පුලුවන් කට හඩක් නෙවෙයි. දන ගස්සන වොයිස් එකක්. ඉන්න තැනකට ඇවිත් ලයිව් අහන්නයි ආසාව . ❤️❤️❤️

  • @cristyferman2961
    @cristyferman2961 3 ปีที่แล้ว +20

    සියුමිණී තමා හැබෑම තරුව. මොන සිංදුව දැම්මත් වීව්ස් නතින්.. ඔහේ ඔහේ වීව්ස් එනවා වැල නොකැඩී. ආයෙ අමුතුවෙන් මාකට් කරන්න දෙයක් නෑ. අනාගතය හොඳටම පැහැදිලියි නංගි. ජයවේවා..

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +3

    Siyumi oya gena katha karala vedak nee harima lassanai oya thama voice teen cup eka gaththe neththath minissunge hadavatha dina gaththe😘😍

  • @erangawimaladasa7616
    @erangawimaladasa7616 3 ปีที่แล้ว +3

    Attatama hadawathata danenna cover eka karala thiyenawa godak sathutui Siuymini

  • @dinudinu80
    @dinudinu80 3 ปีที่แล้ว +4

    Lassanai hitha niwana bawanawak.?😍😍😍😍😍😇😇😇😇😇😇😇

  • @TineyandNawaTnN
    @TineyandNawaTnN 3 ปีที่แล้ว +104

    Well done Siyumini nanga! We love your magical voice a lot! ❤❤
    Love from both of us!

  • @lakmalilakmali9755
    @lakmalilakmali9755 3 ปีที่แล้ว +2

    So beautiful good luck nangi 💞💞💞💞

  • @dinukarathnayake5641
    @dinukarathnayake5641 3 ปีที่แล้ว +8

    Pattama patta nangi

    • @dinudinu80
      @dinudinu80 3 ปีที่แล้ว +1

      Mmm lassanai thamai

  • @thestudiokandy
    @thestudiokandy 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @sankasanjeewa263
    @sankasanjeewa263 2 ปีที่แล้ว +2

    සුපිරි මං ආසම song, එකක් ඔයා ලස්සනට කියනවා

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 ปีที่แล้ว +4

    හුගාක් හුගාක් ලස්සනයි ..👌👌👌🙋🙋🙋තෙරැවන් සරනයි ඔයාට නැගෙනියේ 🌺🌺🌺🏵️🏵️🏵️

  • @gayatrijayasundera6342
    @gayatrijayasundera6342 3 ปีที่แล้ว +21

    හිත නිවන කටහඩක් Siyumini Opayani❤️❤️ ඇත්තටම ඔයා සියුම් ලෙස ඔප දාපු මැණිකක් නංගී

  • @azamizmy5817
    @azamizmy5817 2 ปีที่แล้ว +9

    මේ සින්දුවේ රසය උපරිමයෙන්ම විඳින්ට ඕනි නම් පාරක් අභ්‍යවකාශ ගත වෙලා අහපන්..ආයේ වෙනම ලෝකෙකට යන්නේ ♥️😍

  • @pjarts1847
    @pjarts1847 3 ปีที่แล้ว +32

    Amazing voice as always!!! ❤️ කලිං ලොකුවට ආස වෙලා හිටිය නැති සින්දු වලටත් සියුමිණි ගෙ voice එකෙන් ඇහුවම ආස හිතෙනෙවා...

  • @krishananushka5
    @krishananushka5 3 ปีที่แล้ว +5

    මේ සින්දුව මීට කලින් අහලා තිබ්බත් වීඩියෝ එකේ අන්තිම සීන් එක තමා හිතට දැනුනේ. වෙනද නිකම් ගෙදරට වෙලා. මග බලන් ඉන්න කෙල්ලෙක් කියන සිංදු වගේ නේ දැනුනේ.

  • @shalinda_
    @shalinda_ 3 ปีที่แล้ว +3

    ❤️

  • @eurohome4819
    @eurohome4819 3 ปีที่แล้ว +4

    Niyamai ane...

  • @thusithagamage1412
    @thusithagamage1412 3 ปีที่แล้ว +10

    ඒ්.... හඩේ....තියෙන සුන්දරත්වය.....ඔයාගෙ නමෙිම තියෙනවා .....සියුමිණි ඔපයන්ගි....👍 මා.........රම ගති

  • @prashanmadura2338
    @prashanmadura2338 3 ปีที่แล้ว +22

    මන් සහංගි ඉස්සරහට යනව බලන්න ආසාවෙන් හිටියෙ වොයිස් එකෙ.හැබැයි ඔයා එදා දුන්න fight එක මගෙ අදහස කොච්චර වෙනස් කලාද කියනවනම් දැන් ඔයාගෙ කවර්ස් වලට පවා මන් පට්ට ආසයි.good luck Siyumini❤️

  • @kavindipabasara8244
    @kavindipabasara8244 2 ปีที่แล้ว +3

    Harima lassanai

  • @shaminpawanal
    @shaminpawanal 3 ปีที่แล้ว +14

    කෙදිනද කූඩු හදන්නට එන්නේ
    කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනිවන්නේ
    බිඳුණු සෙනේ දළු ලියලා ලා ගිනි
    වනපෙත ඒකාලෝක කෙරේ
    මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්
    දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනිවන්නේ
    දෙපය දොවා පිණි දිය දෝරේ ගිය
    බිරිඳක වූ දා නේද අගේ
    මා හිස සිඹ දොඩනා කතන්දර
    රස මසවුලු සුව‍ඳෙහි තුඩ තබනට
    සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
    කවදා තනිවන්නේ
    කෙදිනද කූඩු හදන්නට එන්නේ
    කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනිවන්නේ
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනිවන්නේ//
    😍😍😍😍 සුපිරියි 😍

  • @dilshanfernando8755
    @dilshanfernando8755 3 ปีที่แล้ว +8

    ආසම.....voice....එකක්....මාරම...ලස්සනයි ...... නංගි.....සුභ පතනවා...ඉස්සරහටත් ලස්සන නිර්මාණ කරන්න...❤️❤️❤️❤️❤️

  • @dilseemawaknaishaadaryeee.1080
    @dilseemawaknaishaadaryeee.1080 3 ปีที่แล้ว +4

    ohhhhhhhh......Niyamaieeeee.......Gdkkkk adaraniyaieeee........😍😍😍😘😘😘.......Y fm............💘💘💗💗💖💖❤️❤️..........😊😊😊.......

  • @nishanmadushanka4854
    @nishanmadushanka4854 3 ปีที่แล้ว +11

    Meka nan pissuwak wela. Addicted wela niyamai y fm. Hemadarma wage supiri weda karanne

  • @beautifulnature6894
    @beautifulnature6894 3 ปีที่แล้ว +3

    Asama sinduwak.aluthma rahakata.jaya wewa obata.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +13

    හරිම මිහිරියි ගායනයක් දුවේ .ජයෙන් ජයම වේවා සුභපතනවා .🎙️🎙️🎙️🎶🎶🎶 perfect Excellent performance 💎🎙️🎙️🎙️🎵 good luck duwa

  • @sameerakasun7827
    @sameerakasun7827 3 ปีที่แล้ว +9

    සියුමිනී නංගී...❤❤❤👍👍👍
    ඇබ්බැහියක් ඔයාගෙ කටහඩ නම්..

  • @dilharamedagedara7867
    @dilharamedagedara7867 3 ปีที่แล้ว +5

    Seuwandi ranthunga kiyana sinduwakne.

  • @pavithriwijayakoon
    @pavithriwijayakoon 3 ปีที่แล้ว +11

    So beautiful siyumini ❤️‍🔥

  • @ruwanchamara7287
    @ruwanchamara7287 3 ปีที่แล้ว +2

    Menna voice nam voice .vin karanna oni kena me nangai,obata jaya

  • @tharushisithumini2952
    @tharushisithumini2952 3 ปีที่แล้ว +5

    Very nice siyumini❤❤

  • @junalishaini7165
    @junalishaini7165 3 ปีที่แล้ว +4

    Lssny 💥💥

  • @imaa3880
    @imaa3880 3 ปีที่แล้ว +2

    Woow ❤

  • @hitmangeming178
    @hitmangeming178 3 ปีที่แล้ว +10

    Maru owwane sindu 😍😍😎😎

  • @mpartsrilanka353
    @mpartsrilanka353 3 ปีที่แล้ว +2

    Budusarani, god bless 🙏☸️✝️♥️.
    Godak lassani nagi ♥️.

  • @kitybutty6919
    @kitybutty6919 3 ปีที่แล้ว +11

    හොය හොයා හිටියෙ.... සියුමිනි නියමයි....

  • @udarapremoth415
    @udarapremoth415 2 ปีที่แล้ว +2

    දවසට 1පාරක් හරි අහන්නෙ මම විතරද ❤😥

  • @imashadilan5205
    @imashadilan5205 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි සියුමිනී නංගී .♥️♥️භාවනාවක් වගේ

  • @rika471
    @rika471 3 ปีที่แล้ว +8

    One of my favourite voice all the very best little girl ❤️❤️❤️❤️❤️

  • @senurigunaratne8173
    @senurigunaratne8173 3 ปีที่แล้ว +10

    Thanks YFm. Nice song and beautiful vedio.

  • @pk8172
    @pk8172 3 ปีที่แล้ว +6

    Siyumini❤ wala theerayen eha,kedinadha kudu😍

  • @indrajithag1571
    @indrajithag1571 3 ปีที่แล้ว +4

    💯👍👍👍👍👍👍 mama meka siyaparak withara ahuwa..godaak lassanai

  • @dhanushkabandara8055
    @dhanushkabandara8055 3 ปีที่แล้ว +3

    Lassanayi pattama aasayi mn meka ahanna❤️❤️❤️❤️❤️❤️

  • @samithasathsara4525
    @samithasathsara4525 3 ปีที่แล้ว +3

    Siyumini thamai dinuwe hadawath❤️

  • @SiyumSandeep
    @SiyumSandeep 3 ปีที่แล้ว +29

    Beautiful ♥️ As a brother, I'm so proud of you for being my sister😘😘😘😘😘😘😍😍😍😍😍

  • @sugandhikarukshani8025
    @sugandhikarukshani8025 3 ปีที่แล้ว +3

    Atthama කට හඩ marama lassnak බවනක් wage🙏🙏🙏🙏

  • @nadeeshaniperera766
    @nadeeshaniperera766 3 ปีที่แล้ว +7

    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනි වන්නේ 😥♥️🌍

    • @gayan224
      @gayan224 3 ปีที่แล้ว

      Thats most touching part of the song...

  • @shehaniapsara5974
    @shehaniapsara5974 3 ปีที่แล้ว +14

    🥺 Her voice 🥺 mind blowing 🥺

  • @MadukaJayalath
    @MadukaJayalath 2 ปีที่แล้ว +4

    හදවතට හරිම සුන්දරයි සනීපයක් දැනෙන හඬ

  • @supipiprabodhi1545
    @supipiprabodhi1545 3 ปีที่แล้ว +3

    Marama lassana voice ekak Nango👍🏻❤️❤️❤️✨👍🏻❤️‍🔥

  • @lakmalekanayake7276
    @lakmalekanayake7276 3 ปีที่แล้ว +7

    man asawen balan hitiye danakan

  • @amaldarshana1550
    @amaldarshana1550 3 ปีที่แล้ว +8

    ලස්සනයි නංගි ඔයගෙ හඩින් කරන්න පුලුවන් ගොඩක් දෙවල් ..මිනිසුන්ට හිත නිව ගන්න සංගිතය හොඳ බවනාවක් වගෙ මෙහෙම අහනකොට ..🤗🤗🤗

  • @leelaranasinghe8396
    @leelaranasinghe8396 3 ปีที่แล้ว +2

    Lassani aeththatama. Voice akath oyath

  • @dmdanushkaDeSilva
    @dmdanushkaDeSilva 3 ปีที่แล้ว +13

    අසාවෙන් බලන් හිටපු එක 🥺🥺🥺❤️

  • @pramodichathurangani9874
    @pramodichathurangani9874 3 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ. ලංකාවේ සුපිරි ගායිකාවක්.❤️❤️❤️❤️

  • @sumithpriyantha3161
    @sumithpriyantha3161 2 ปีที่แล้ว +4

    Pattama eka wala teerayen

  • @Gardenwisper
    @Gardenwisper ปีที่แล้ว +1

    Opayangi oya opayakma thamai.❤.mama akka kenek

  • @ashlakshitha9459
    @ashlakshitha9459 3 ปีที่แล้ว +3

    😍🖤❤️

  • @yasirurandil8824
    @yasirurandil8824 3 ปีที่แล้ว +42

    මාර ලස්සනයි නංගි භාවනාවක් වගෙ ❤ ආඩම්බරයි ඔයා ගැන ඔයාට සුභ අනාගයක්

  • @dilhaninuwanthika2856
    @dilhaninuwanthika2856 2 ปีที่แล้ว +1

    Meditation voice , best of luck nangiyo budu saranai .

  • @shasinisandeepani3184
    @shasinisandeepani3184 2 ปีที่แล้ว +2

    වෙනම ලෝකෙකට ගෙනියන හඩක් ඔයාට තියෙන්නේ මාරම ආසයි ඔයාගේ කටහඩට 🥺❤️🌺

  • @goodgirl7489
    @goodgirl7489 3 ปีที่แล้ว +9

    Superb as always SAB blood proud of you nangi

  • @hirunipabasara9788
    @hirunipabasara9788 3 ปีที่แล้ว +6

    Nangi oyage katahada harima lassani .ආදරෙයි ❤️❤️❤️❤️හැමදාම .good luck

  • @paramithahanshamali9120
    @paramithahanshamali9120 3 ปีที่แล้ว +8

    Lassana wedak 🔥 Niyamai

  • @thurunupabasara4074
    @thurunupabasara4074 2 ปีที่แล้ว +3

    අම්මො කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද..ee feeling eka😣😣😣😭😭😭😭

  • @piyalshantha3378
    @piyalshantha3378 2 ปีที่แล้ว +1

    වචනයක ගලපගන්න බැරි අමුතු හැගීමක් මේ ගීතයෙ තැන් තැන්වල හිර වෙලා තියෙනවා

  • @shehaniapsara5974
    @shehaniapsara5974 3 ปีที่แล้ว +10

    අහන්න අාසාවෙන් හිටපු එකක්

  • @ravidu2309
    @ravidu2309 2 ปีที่แล้ว +1

    ඒක දෙනවා ඇඩෙන්නම සුපිරි නියමයි 👍

  • @ThishanShanulka
    @ThishanShanulka 3 ปีที่แล้ว +47

    Soo Beautiful Nangi ♥️🌟 Heart Touching Voice
    Nice Choreograph 🎬

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 3 ปีที่แล้ว +6

      Thank you shanulka ayya❤️❤️

  • @ayeshiupamali8881
    @ayeshiupamali8881 3 ปีที่แล้ว +13

    මෙන්න සිංදු❤️❤️❤️❤️❤️❤️😘

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 3 ปีที่แล้ว +6

    ඇත්තටම ඒ හඩ නම් ආශ්චර්යක් සියුමිනි ඔබට සුභ පැතුම්

  • @kasunrathnayake2162
    @kasunrathnayake2162 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි නංගී.. බුදුසරණයි 👍👍💪💪

  • @oshi2582
    @oshi2582 3 ปีที่แล้ว +4

    හරිම ආදරනීයයි.😘🥰 ඇඩෙනවා අහද්දි

  • @sandarusenevirathna2132
    @sandarusenevirathna2132 3 ปีที่แล้ว +4

    Ammo ee katahada......❤ adarei......🔥

  • @Dj_imalka
    @Dj_imalka 3 ปีที่แล้ว +7

    dancing queen isuri kanchana
    eyaa magee... 😔

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 2 ปีที่แล้ว +4

    තවමත් අපේ රටේ මේ කටහඩේ වටිනාකම දන්නේ නෑ කියලත් හිතෙනව she is changing the registy whithout any breack, can be use specialy for film industry,

  • @pasindunipun535
    @pasindunipun535 3 ปีที่แล้ว +5

    සීතල රෑක හීන් පොද වැස්සක් එක්ක අහස දිහා බලාගෙන අහද්දි 😉 ඒක වෙනම ආතල් එකක් බං🖤🖤

  • @nishanianjana5883
    @nishanianjana5883 3 ปีที่แล้ว +5

    භාවනාවක් වගේ ඒ voice එක්.❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණින් ඉදිරියටම යන්න ........🌷🌷🌷🌷

  • @gayankanishka1868
    @gayankanishka1868 3 ปีที่แล้ว +7

    මේටික කාලෙට මේක අහපුවාර කියන්න දන්නෙ නැ හොදටම කරනව හැම එකක්ම හොද පිලිවෙලකට ගමනක් යමු දෝනිය ඔයා තමයි මේටිකේ හිට්ම

  • @pradeepaembuldeniya7975
    @pradeepaembuldeniya7975 3 ปีที่แล้ว +3

    වොයිස් ටින් මම ආසම වොයිස් එක

  • @nilukakumari8560
    @nilukakumari8560 3 ปีที่แล้ว +2

    මරම විදිහට හිතට වැදුනා ❤️❤️❤️❤️ ගොඩක් ලස්සනයි ....🌹🌹🌹

  • @udarapremoth415
    @udarapremoth415 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ඒකහ් බාවනාවක් ❤😪😪

  • @pathumviraj3947
    @pathumviraj3947 3 ปีที่แล้ว +4

    Sirasa Voice Teens eke favorite Voice ekak😍❤️🔺

  • @siyathmasenumi65
    @siyathmasenumi65 3 ปีที่แล้ว +5

    Woow woow😍❤😍❤

  • @janidulokithwijerathna
    @janidulokithwijerathna 3 ปีที่แล้ว +19

    Song eka lassanai akki😍😍 heat touching

  • @thusharikanilmini6537
    @thusharikanilmini6537 3 ปีที่แล้ว +4

    Proud to be your friend darling... (Sasemie)

  • @freestyleguitar1704
    @freestyleguitar1704 3 ปีที่แล้ว +2

    woow.. 🥂