Siyumini Opayangi | Nissara Sansara(නිස්සාර සංසාර)| The Live Semi Finals | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world.
    Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
    - THE VOICE TEENS -
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
    The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.
    Official Facebook Page - / thevoiceteenssrilanka
    Official Instagram - / thevoiceteenssrilanka
    #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
    #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

ความคิดเห็น • 1.3K

  • @TheVoiceSriLanka
    @TheVoiceSriLanka  4 ปีที่แล้ว +334

    Teens ආදරණීය ප්‍රේක්ෂකයින් වෙත,
    අපගේ වැඩසටහනට අදාලව ඇති යෝජනා,චෝදනා සියල්ල අප සමග බෙදාගන්න.එහෙත් තරගයේ ගීත ගායනා කරන දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානියක්වන අයුරින් comment කිරීමෙන් වළකින්න. එලෙස යොදන comment ඉවත්කිරීමට අපි කටයුතු කරන්නෙමු. The Voice Teens වැඩසටහනේ ගීත ගායනා කරන්නේ තවමත් පාසැල් යන වයස් සීමාවේ පසුවන දරුවන් වන අතර ඔවුන් ඉල්ලක කරගනිමින් ඇතැම් පිරිස් පහත් මට්ටමේ අදහස් දක්වමින් ඔවුන් අපහසුතාවයට පත්කරවන්නට කටයුතු කිරීම අතිශය කණගාටුදායක තත්වයකි. එලෙස සැලසුම්සහගත අයුරින් අදහස් දක්වන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරන බව කාරුණාවෙන් දැනුම්දෙමු.

    • @pramithmaruthy9402
      @pramithmaruthy9402 4 ปีที่แล้ว +8

      You should put siyumini's vedios in trending

    • @priyanthakuma2696
      @priyanthakuma2696 4 ปีที่แล้ว +7

      Gobba sirasa admin tho.. walaliyan udu burana un yanawa me wage relent tiyena ayata monada wenne

    • @piyumali8235
      @piyumali8235 2 ปีที่แล้ว +1

      Wikara

  • @SiyuminiOpayangi
    @SiyuminiOpayangi 4 ปีที่แล้ว +2838

    Sirasa Voice Teens වැඩසටහනෙන් මාව හදුනාගත්ත ,මන් ගායනා කරන සින්දු අහන ,මට සුබ පතන ,මගේ අඩුපාඩු කියල දෙන , අයියලා,අක්කලා,නංගිලා ,මල්ලිලා,නැන්දලා,මාමලා හැමෝටම මම ගොඩාක් ආදරෙයි.
    මම අද Semi Final Round එකෙන් ඉවත් උනා,මට SMS කරපු හැමෝටම මන් ගොඩාක් ස්තූති කරනවා.දිගටම මාත් එක්ක ඉන්න කියලා මං ඕගොල්ලෝ හැමෝගෙන්ම ඉල්ලනවා.
    මම Voice Teens eke crew එකටත් ගොඩාක් ආදරෙයි මාව අද මේවගේ තැනකට ගේන්න උදව් කරාට,ඒ වගේම SANUKA Coachtai,අනිත් Coachesla 3 දෙනාටයි ,Stephanie අක්කටයි ගොඩාක් ස්තූතියි. Band එකේ අයත් මට ගොඩාක් උදව් කලා ,එයාලත් ගොඩාක් මහන්සි උනා Music ලස්සනට හදන්න ,මගේ අඩුපාඩු හදන්න .Asela sirtath ගොඩාක් ස්තූතියි.Chandana sirtath ගොඩාක් ස්තූතියි.ඒ වගේම මගේ අම්මට,තාත්තට,අයියට,ශනුල්ක අයියට ගොඩාක්ම ගොඩාක් ස්තූතියි.මට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තූතියි.
    ඒ වගේම මම හේසර අයියටයි,හෂේන් අයියටයි හදවතින්ම සුබ පතනවා.
    මගෙත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න කියලා මන් ඔයාල හැමෝගෙන්ම ඉල්ලනවා.මගේම ගීත නිර්මාණයක් එක්ක ඉදිරියේදී හමුවෙමු.
    හැමෝටම ගොඩාක් ආදරෙයි.Thank you very much ❤️❤️❤️

    • @harshanakekulandala9459
      @harshanakekulandala9459 4 ปีที่แล้ว +31

      හොඳ නිර්මාන ටිකක් එක්ක එනකන් බලන් ඉන්නවා 😍
      All the best nangi..you did really well so far..

    • @sankakashyapa3922
      @sankakashyapa3922 4 ปีที่แล้ว +20

      Love ur Voice.. ❤️
      Issarahata Oyagema Songs enakn api balann innawa All the best !! 👏🏻

    • @rajeedulaj826
      @rajeedulaj826 4 ปีที่แล้ว +11

      Qulity songs tikak ekka eliyata enna nangi.never give up

    • @erandiupamali2153
      @erandiupamali2153 4 ปีที่แล้ว +12

      Oya kiyapu kaworudo ara kawolluwen sinduwa godak lassanai.e hadata mama godak kamathi .

    • @niroshadilhani7575
      @niroshadilhani7575 4 ปีที่แล้ว +8

      Ane mama mehe idan wish Kala oya win karanna oni kiyala nangi. Eny way all the best siyumini❤️❤️❤️

  • @nadeeka1984
    @nadeeka1984 4 ปีที่แล้ว +699

    Most underrated female singer in this competition. She has an extraordinary unique voice. My favorite singer in VTS. Wish you all the best

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 2 ปีที่แล้ว +34

    තාමත් අපේ රටේ කව්රුවත් මේ voice එකේ uniqueness එක තේරුම් අරන් නෑ කියලයි මගේ අදහස,she has a unique voice can change registers without any breacks, its really a rare talent

  • @anonymouslunaticz
    @anonymouslunaticz 4 ปีที่แล้ว +169

    Voice teen එකේ වැඩියෙන්ම feel වෙන වොයිස් එක 🖤
    most talented but underrated 😥 ලංකාවේ audience එකේ මේ ආරෙට කැමති පිරිස පට්ට අඩුයි
    but u deserve more than this.
    Original එකකින් ඉක්මන්ට එන්න කනට මී පැණි වක් කරලා යන්න

  • @Mr.Abeywickrama
    @Mr.Abeywickrama 4 ปีที่แล้ว +191

    මේ competition එකෙන් රටේ ප්‍රසිද්ධ වෙලා ඉන්න සමහර competitors ලාට වඩා මේ නංගිගෙ කටහඬ clear. Stability එක වැඩියි. Techniques use කරන හැටි හරි අපූරුයි. උඩට එන්න ඕන තරඟකාරියක්... ජය ම වේවා!

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 4 ปีที่แล้ว +201

    අමුතුම රහක් තියෙන කටහඬක් 😍. සමහරුන්ට දැනිල තියෙන විදියට සින්දුව කොහෙද ගැලපෙන්නේ නැත්තෙ කියල තේරුමක් නෑ, මට නම් මාර ලස්සනයි ගීතයත්, මේ ගායනයත්. වෙලාව, වාසනාව අනුව අද දවස ඔයාගෙ නෙවෙයි වෙන්න ඇති සියුමිණි නංගි. හොඳ හැඟීම් වලින් පිරුණු ගීත ටිකක් නිර්මාණය කරොත් ඔයාට ලංකාවේ නම ලෝකයේම බබළවන්න පුළුවන් වේවි. Good luck 🤞 🎶
    May Triple Gem bless you ❤️

  • @ruujayasekara3656
    @ruujayasekara3656 4 ปีที่แล้ว +371

    සහන්ගිව පරද්දලා battle එක win කරන්න තරම් දක්ෂ වුනේ කව්ද කියලා බලපු දවසේ ඉදන් සියුමිනිගේ දක්ෂකම් වලට ගායනාවන් වලට ඇබ්බැහි වුනු කෙනෙක් මම, දැන් කව්රු දිනුවත් පැරදුනත් වැඩක් නෑ, සියුමිනි ඔයාට දීප්තිමත් අනාගතයකට සුභ පතනවා

    • @rajikaagampodi2083
      @rajikaagampodi2083 4 ปีที่แล้ว +11

      මාත් මේ comment එකමයි ලියන්න ආවෙ... එදා ඉඳලා දැන් පිස්සුවෙන් වගේ සිංදු අහන්නේ...
      මේ තරම් feeling එකකින් ගීත ගායනා කරන කෙනෙක් දැකල නැතුව තරම්....
      ඇයට ජයපතමි.

    • @dinethpabasara108
      @dinethpabasara108 4 ปีที่แล้ว +4

      Math එහෙමයි .

    • @malithvindula585
      @malithvindula585 4 ปีที่แล้ว +2

      Siyumini

    • @sunethmihiran8260
      @sunethmihiran8260 4 ปีที่แล้ว +3

      Ai mamath

    • @kanchanaekanayake7030
      @kanchanaekanayake7030 4 ปีที่แล้ว +3

      Mth ehemi...👍 eda idan thmi me nangige sindu ahnne...

  • @demigodr7006
    @demigodr7006 4 ปีที่แล้ว +400

    ඇයට ගායන හැකියාවක් නෙවෙයි තියෙන්නෙ, ඒක පුදුම විස්මයක්.. ඒ මොකද ඇය කවදාවත් මුල් ගායිකාව අනුකරණය නොකර, මුල් ගායනය අමතක වෙන්න ඒ ගීතය මුලින්ම ඇග හඬින් අහනවා වගෙ දැනෙන්න ගායනා කරනවා. සමහර අය එකම හ පරාසයක ගීත තෝර ගත්දී වෙනස් පරාස වල ගීත තෝර ගන්න එකම තමන්ගේ හැකියාව ගැන ඇයට තියන විශ්වාසය පෙන්වනවා ඒ විශ්වාසය විස්මයක් කරලා වේදිකාවෙ මුදාහරිනවා.. හරි ම ලස්සනයි...දිගු ගමනකට ආසිරි...

  • @hashitha6958
    @hashitha6958 4 ปีที่แล้ว +303

    සියුමිණිට තියෙන්නේ කටහඩක් නෙවේ.ඒක තනිකරම භාවනාවක්. කැපිලා සතියක් වෙනවා තාමත් කවුරුදෝ අර කවුලුවෙන් , සිකුරුලියා, පියානෙනි, නිස්සාර සංසාර කියන සිංදු 4ම ඇස් පියන් අහන් ඉන්නේ.❤❤

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 4 ปีที่แล้ว +532

    Siyumini ගේ singing වල පුදුම feeling එකක් තියෙනවා....😘😘😘

    • @lasachandima
      @lasachandima 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සුදූ

    • @nuwa6958
      @nuwa6958 4 ปีที่แล้ว

      Ow එකනම් කියන්න වචන නැති තරම්

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว

      Ov

  • @SheharaSantiago
    @SheharaSantiago 4 ปีที่แล้ว +103

    Good luck for your music career Siyumini nangi!!!❤🎶 Always a Fan

  • @enchantedsisu
    @enchantedsisu 2 ปีที่แล้ว +54

    Pranirsha නිසා මතකය අලුත් වුණා.. ගොඩාක් අයට වඩා ඔයා හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා Siyumini.. Good luck for the future girl.. Much love! ❤😍

  • @vishalmanishka4978
    @vishalmanishka4978 4 ปีที่แล้ว +57

    නංගි ඔයාගේ කටහඩ භාවනාවක්.. හිත නිවනවා.. සුභ පතනවා ඔයාටයි.. කව්ද බෝයී අපෙ මල්ලියටයී. බුදුසරණයි 🥰😘

  • @duleekadamayanthi6650
    @duleekadamayanthi6650 4 ปีที่แล้ว +41

    සියුමිනීගෙ සින්දු අහන්න මන් ගොඩක් ආසයි. Supper voice 🔥🔥💯💯💯👌👌👌👌👌👌👌👌✊❤️✊👊😎😎👍👍👍

  • @dilshankoralage1175
    @dilshankoralage1175 4 ปีที่แล้ว +567

    මේ program එක radio එකක ගියානමි දිනන්නේ සියුමිනී.

    • @adeebahamed8511
      @adeebahamed8511 4 ปีที่แล้ว +14

      Siraaaa....... final innama one.. sanukage team eken mm kamathima meyata❤️

    • @amdp9521
      @amdp9521 4 ปีที่แล้ว +1

      Agreed

    • @sahanoshada2727
      @sahanoshada2727 4 ปีที่แล้ว +1

      අනිවා

    • @geethaljay
      @geethaljay 4 ปีที่แล้ว +1

      100%

    • @thememories2376
      @thememories2376 4 ปีที่แล้ว +1

      sirasa fm ake giya pahu giya round okkom. Final akth samgami vikashyak vidihat yanva.

  • @prasadchinthaka5335
    @prasadchinthaka5335 2 ปีที่แล้ว +6

    Me song1 oya tharamnm energy1kin lassanata kiyala ne kauruwath.oya thamai voice1 teen season2nma hodata femal singer.jayama wewa❤️

  • @jeevanikarunaratne6522
    @jeevanikarunaratne6522 4 ปีที่แล้ว +250

    Siyumini is extremely talented. Was hoping to see this little girl at the finals. ☹

    • @sulakshanasenarathne451
      @sulakshanasenarathne451 4 ปีที่แล้ว +1

      😐

    • @SriLankanStuff
      @SriLankanStuff 4 ปีที่แล้ว +3

      Unlucky. She would've won if Sanuka made the choices of both finalists

    • @thiziia7525
      @thiziia7525 4 ปีที่แล้ว

      True, good luck to dear siyumini, she made it ul till here

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 ปีที่แล้ว +2

      This song didn’t bring out the best of her. Seriously a lousy selection whoever did that.

    • @thehotoven8384
      @thehotoven8384 4 ปีที่แล้ว

      😘😘❤👍🎻🎼🎹🎸❤😍😍👍

  • @nickteamerti9162
    @nickteamerti9162 4 ปีที่แล้ว +53

    ඇබ්බැහිවෙනසුලුයි...!! ප්‍රවේසමෙන් පරිහරණය කරන්න...❤️

  • @hasinianuththara490
    @hasinianuththara490 4 ปีที่แล้ว +135

    The character of Umariya in future❤
    head voice wlta maru wena wdiya hithagann ba maarama lassnai
    Best of luck nanga👍

  • @shenukarathnayake7653
    @shenukarathnayake7653 4 ปีที่แล้ว +131

    As i think Siyumini is the most underrated talent in this competition. However if coach sanuka could pick two finalists he would definitely pick hesara and siyumini. Unfortunately fans' votes also matter. Anyway best of luck for your future sister. You were my favorite contestant of this competition. ❤

  • @sumudugnanapala3039
    @sumudugnanapala3039 4 ปีที่แล้ว +150

    සියුමිනි ගෙ කටහඩ හරි අමුතුයි. අමුතු දුකක් හඬේ ගැබ් වෙලා තියෙනවා වගේ දැනෙනවා. මං ආසම කටහඬක්. දිගටම සින්දු කියන්න

  • @nalinchathu4563
    @nalinchathu4563 4 ปีที่แล้ว +35

    සිවුමිනි තේරෙනකන් බලන් හිටියෙ. අපරාදෙ.ආසම කට හඩක්❤️❤️❤️❤️❤️❤️

  • @traveldiary4096
    @traveldiary4096 4 ปีที่แล้ว +114

    She can sing any song better than anyone in the competition and did very well here too. It was just not her day yesterday and we are unlucky to not to hear that voice in the finals. Wish you all the best for a bright future Siyumini! We need a voice combination of both Umariya and Nandamalini in the future! 🥰💓

    • @CallofThePlanet
      @CallofThePlanet 4 ปีที่แล้ว +4

      Lucky to have this kind of mesmerizing voice. She can be both Nandamalini and Umaria!

    • @samithviranjeeva1943
      @samithviranjeeva1943 4 ปีที่แล้ว +1

      True

  • @chandanalasantha6228
    @chandanalasantha6228 4 ปีที่แล้ว +113

    නංගි ඔයා නම් කියලා වැඩක් නෑ.....
    පට්ටම වොයිස් එක...
    මෙච්චර ලස්සනට කියලත් තෙරුනෙ නැති එකට නම් දුකයි....
    ජය හැමදාමත්.

  • @samandabeysekara3208
    @samandabeysekara3208 2 ปีที่แล้ว +41

    I think Siyumini's voice is more feelingful than Praneersha

    • @kavyndu
      @kavyndu 5 หลายเดือนก่อน

      Technically praneersha better than siyumini

  • @parameedisanayaka2163
    @parameedisanayaka2163 4 ปีที่แล้ว +335

    Voice teens එකේ මම ආසම female voice එක❤️...ගොඩක් දුකයි අයින් උන එක😭...අනාගතයේදි හොඳ වැඩක් කරන්න...

    • @Hesh0809
      @Hesh0809 4 ปีที่แล้ว +4

      Math asama kena😭😭😭😭😭katayam nathi nisa sms na😭😭😭😭😭😭

    • @hasithasandanuwan6682
      @hasithasandanuwan6682 4 ปีที่แล้ว +2

      Math

    • @MANU-xt9hi
      @MANU-xt9hi 4 ปีที่แล้ว +2

      Aniwar... amazing heart touching voice...😍💗😘

    • @kalanaliyanage6813
      @kalanaliyanage6813 4 ปีที่แล้ว +2

      Math asama kena 😪😪😪😭

    • @dharanirajapaksha5063
      @dharanirajapaksha5063 4 ปีที่แล้ว +2

      Mth asam female voice ek

  • @dhanushkamunasinghe9414
    @dhanushkamunasinghe9414 4 ปีที่แล้ว +51

    සියුමිනිගේ voice එකත් ලස්සනයි
    සියුමිනිත් මාර ලස්සනයි ✌️

  • @heshanlakru4546
    @heshanlakru4546 4 ปีที่แล้ว +209

    මුලු තරඟයෙන්ම මම කැමතිම ගායිකාව.මාරම කටහඬක්.හිතට දැනෙන්නම ගායනා කරන්න පුලුවන් ලස්සනම කටහඬ.මියුසික් ඕනෙම නෑ.කටහඬ භාවනාවක් වගේ.අනිවාර්යයෙන්ම අතිශය සාර්තක අනාගතයක් තියනවා ඇයට.සුභ පැතුම්.දැන් නම් වොයිස් බලලත් වැඩක් නෑ වගේ.😨

    • @gayansamath123
      @gayansamath123 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @dkmadiwaka19
      @dkmadiwaka19 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම 👍👍👍👍

    • @sriyangika
      @sriyangika 4 ปีที่แล้ว +2

      💯

    • @raveeshaabesiriwardana5072
      @raveeshaabesiriwardana5072 4 ปีที่แล้ว +3

      Aththama Eyata thiyne danata kisima gaikakata nathi hadak

    • @aselarajapaksha2670
      @aselarajapaksha2670 4 ปีที่แล้ว +1

      මාත් ආසම feel කරන voice 1k..

  • @7jayasanka
    @7jayasanka 2 ปีที่แล้ว +33

    Season 2 , performance එක අහද්දිම ඉබේම වගේ මේ version එකත් අහන්න පෙළඹුනා 🥺 still, this is the best cover version 🥰

  • @shanukagihandeshapriyaliya2566
    @shanukagihandeshapriyaliya2566 2 ปีที่แล้ว +10

    After Voice Teams 2022, it remind me siyumini’s nissara sansara performance ❤️👍

  • @heshanlakru4546
    @heshanlakru4546 4 ปีที่แล้ว +60

    කීවෙනි පාරද මන්දා අහන්නේ..ඩවුන්ලොක්ඩ් කරෙත් නැහැ.
    විව්ස් වැඩි කරන්න ඕන නිසා..මාරම කටහඳක්..

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 3 ปีที่แล้ว +4

      ගොඩක් පාරක් බැලුවා කියලා views වැඩි වෙන්නේ නෑ එකම account එකෙන්

  • @vihangasathsaraofficial
    @vihangasathsaraofficial 2 ปีที่แล้ว +22

    Anyone 2022🙂

    • @SS-vs2st
      @SS-vs2st ปีที่แล้ว +1

      2023 අදත් අහනව🙂

    • @crazydog4987
      @crazydog4987 ปีที่แล้ว +1

      2023❤

  • @chanukachanuka6682
    @chanukachanuka6682 3 ปีที่แล้ว +8

    අනෙ තාමත් මම මේ සිංදු ව අහනවා...සහන්ගි අක්කයි,සියුමිණි අක්කයි තමයි මේකෙ හිටපු මම දන්න තරු දෙක..
    ❤️❤️❤️❤️❤️

  • @aroshaiddagoda4339
    @aroshaiddagoda4339 2 ปีที่แล้ว +3

    ප්‍රනීශා ge song eka ahala me awe.. eyaa amuthuma rasak dunna ekata. Attatama siyumini loku sadaranayak karala.. eyage voice ekn.. lassanai dennama.. ❤

  • @nipunitharakakaluarachchi6280
    @nipunitharakakaluarachchi6280 4 ปีที่แล้ว +59

    Siyumini, You truly are a shining star in our hearts. You have already won the competition! Good luck !!! ♥️

  • @daddywicky8599
    @daddywicky8599 4 ปีที่แล้ว +16

    OR MY GOD This is the most successful voice in the compilation. Must give chance to participate finals for motivate her talent. Now I listen this voice more than 50 times but not enough. This voice received her from the God. I feel extremely sorry and here I want to express my deepest sympathy to this poor decision. SHE MUST BE IN THE FINAL. I am one of her fan living in the Kingdom of Saudi Arabia 😢😢😢💪♥👏👌

  • @dbLines
    @dbLines 4 ปีที่แล้ว +28

    ඒ සිංදුව live අහද්දි ඇඟ හිරිවැටුනා..
    ඒ තරම් feel උනා.
    Vocally you have a amazing tone and really good control on the high notes, a great overall performance.
    You will be the future Umariya...👆
    Congratulations for your future & we are waiting for your song Siyumini.❤☝️👍😍

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +239

    සහංගිත් එක්ක බැටල් එකට වැටිලා එයා කැපුනට අකමැති ගොඩක් අය මෙ සිංදුවට කැමති උනත් sms කරන්න නැතුව ඇති අපරදෙ final තියෙන්න ඔනි ලස්සන කටහඩක්

    • @chathurikabandara7009
      @chathurikabandara7009 4 ปีที่แล้ว +8

      Enisa newe Hashen fan base eka hadagena iwarai.eyata e vote tika kohomath watenawa enisa.

    • @lihinigalappaththy2929
      @lihinigalappaththy2929 4 ปีที่แล้ว +2

      👍👍👍👍

    • @rashidm5112
      @rashidm5112 4 ปีที่แล้ว +11

      එහෙම නෑ...මමත් battle එකේදි සහංගි අයින් උනාට අකැමත්තෙන් හිටියේ..ඒත් මෙයාට sms කලා...ඇත්ත්ටම දක්ශ කෙනෙක්...final ඉන්නම ඕන කෙනෙක්

    • @amilaushan675
      @amilaushan675 4 ปีที่แล้ว +7

      @@rashidm5112 හැමොම නැති උනාට එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා එ හින්දා sms නොකරන sms වටක් කියන්නේ හරයට ඡන්දයක් වගේ වැටෙන්නේ නැති එක smsඑකෙන් පරදින්න පුලුවන් සහංගි කැපුන දවසෙම මම දැක්කා සමහර අය කිව්වාsms වටයෙ දි වැඩෙ තියෙන් අපෙ අතෙනෙ කියාලා

    • @diluprashadi2890
      @diluprashadi2890 4 ปีที่แล้ว +3

      Kuhakayo koheth innawane yaluwa.

  • @rashidm5112
    @rashidm5112 4 ปีที่แล้ว +16

    ස්තූති සිරස....අනාගතේදි ලස්සන සින්දු ටිකක් අහන්න පුලුවන් ගායක ගායිකාවෝ පිරිසක් නිර්මානය කලාට...වැනසී ගිය සංගීතය මේ නංගිලා මල්ලිලා ටික ආයෙත් අලුතින් ලියාවි....❤️නිතරම මගේත් සින්දු ලිස්ට් එකේ තියෙන්නේ voice teen අයගේ සින්දු විතරමයි❤️

  • @Anonymous-ei8cl
    @Anonymous-ei8cl 4 ปีที่แล้ว +24

    සියුමිනිගේ කටහඩට නිස්සාර mix වෙලා එද්දි ඒක අමුතුම feeling එකක්😌💕

  • @ashan9999
    @ashan9999 4 ปีที่แล้ว +23

    අර නංගි කැපුන තරහටද මන්දා මෙ නංගිට වෝට් කරලා නැත්තෙ. ඒත් ඕනෑම සිංදුවක් එයාගේම කරගෙන කියන එකම තරගකාරීය. ❤

  • @ganindupremarathne6259
    @ganindupremarathne6259 4 ปีที่แล้ว +26

    Most underrated performer in this whole competition! This little lady delivers pure emotions through her unique voice which is unimaginably stable and nimble with arguably the best vocal range in this competition! This girl not being able to make it to the finals is proof that the Majority of the Sri Lankans have shit taste in music and solely depend on funky entertainment. Nevertheless, these young artists are the future of Sri Lankan Music Industry and will play a huge roll in taking Sinhala and Sri Lankan Music to International Levels !

  • @Rusiru0071
    @Rusiru0071 4 ปีที่แล้ว +51

    මේ competition එකේ හොදම හොයාගනීම සියුමිනි 🥰🥰

  • @tilashaherath6197
    @tilashaherath6197 4 ปีที่แล้ว +32

    Such a beautiful, unique and soulful voice she has! So sad she couldn't make it to the finals. Though I don't know her personally, I lost the count of how many times, I'd voted her just being mesmerized by her PURE TALENT. Her voice, humbleness, and resistance to destructive criticism which she had to face for no reason on her part proved us that she has a great future awaiting in the music industry! will support her for sure in her future endeavors!

  • @achiniwijesiri2455
    @achiniwijesiri2455 4 ปีที่แล้ว +20

    She is the most underrated contestant in this competition. Whatever the song was given, she made it her own. And such a calming voice. In my opinion she is way better than many contestants who went viral. Hope we will get to listen to this voice more often in the future.

  • @malkifernando7882
    @malkifernando7882 4 ปีที่แล้ว +31

    සියුමිනීගෙ variations වල eastern, western, arabic මං දන්නෑ හැම සංගීතෙම තියෙනව.. දක්ශතාවය මත උඩට ආවත්.. ගොඩක් අය බැන්න දුකයි. Best of luck siyumini!!

  • @psyhardstylezz6453
    @psyhardstylezz6453 4 ปีที่แล้ว +428

    සින්දුව හඬට ගැලපෙන්නෑ කියල කමෙන්ට් කරල කට්ටිය.මට නම් සුපිරියි.මයිල් කෙලින් උනා කියපන්කො 😁.සුපිරිම මේක නම් 👍💪

    • @noname-bp8zz
      @noname-bp8zz 4 ปีที่แล้ว +3

      මගෙත් ❤

    • @psyhardstylezz6453
      @psyhardstylezz6453 4 ปีที่แล้ว +18

      @@noname-bp8zz එහෙම කමෙන්ට් කරල තියෙන්නෙ මියුසික් විශාරදල වෙන්නෑති නේ බං 😂.මේක තමයි වොයිස් ටීන්ස් වල දැනට මම අහපු හොඳම සින්දුව ,මල් සින්දු අහන උන්ට ඕවගෙ රසයක් නෑ ඉතින් 😂

    • @isharaamali56
      @isharaamali56 4 ปีที่แล้ว +3

      අනිවාහ් එකහ් ඇත්ත

    • @thiliniudayangani2759
      @thiliniudayangani2759 4 ปีที่แล้ว +3

      මගෙත්..❤️

    • @psyhardstylezz6453
      @psyhardstylezz6453 4 ปีที่แล้ว +6

      වෙන කෝච් කෙනෙක් වුනා නම් මේකිව තමා තෝරන්නෙ ලොවෙත් ✔

  • @nethmiwanigasekara2177
    @nethmiwanigasekara2177 4 ปีที่แล้ว +92

    මේක හැම රෑම අහන අය කෝ😌😅

  • @nuwa99
    @nuwa99 4 ปีที่แล้ว +244

    එක පාරක් සනුකයට බැන්න සහංගි කපල සියුමිණී ගෙනාව කියල අද බනිනව සියුමිණී කැපුව කියල සියුමිණී තමයි අද හොදටම කරේ හැබැයි අද බැරි වෙලාවත් සියුමිණී තේරුවනම් අපේ උන් ටික සනුකයවයි සියුමිණීවයි පටලවල ජාතක කතාවකුත් ලියල මෙලහට 😂

    • @arandimal
      @arandimal 4 ปีที่แล้ว +10

      True. This is sirilanka bro

    • @yashchami3866
      @yashchami3866 4 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @diluprashadi2890
      @diluprashadi2890 4 ปีที่แล้ว +4

      Dawase kathawa ❤️

    • @nuwa99
      @nuwa99 4 ปีที่แล้ว +7

      @@diluprashadi2890 සිරි ලංකාවනෙ 😂

    • @nuwa99
      @nuwa99 4 ปีที่แล้ว +2

      @@yashchami3866 😂😂

  • @shenukarathnayake7653
    @shenukarathnayake7653 4 ปีที่แล้ว +15

    කරුණවෙන් මේ කියන දේ අහන්න. මේ තරගයේ හිටපු අති දක්ශයෝ 3 දෙනාගෙන් 2ක් දැන් තරගයෙන් ඉවත් වෙලා. ඇත්ත්ටම වීනාත් සහ සියුමිනි ඉවත් වුන එක ගැන අපි රටක් විදියට ලැජ්ජා වෙන්න ඕන. සාමන්‍ය තරගකරුවන් අතරේ මේ අති දක්ෂයන්ව ඉදිරියට ගේන්න බැරි වුන එකට. නමුත් තව එක දක්ෂයෙක් ඉතිරි වෙලා ඉන්නවා. ඒ තමයි හේසර. කරුණාකරලා ඔහුවවත් මේ තරගයේ රැකගන්න අපි උත්සාහ කරමු. නැවතත් මේ ගෙන හිතලා බලන්න. ස්තුතියි.

  • @Piumika_Fernando
    @Piumika_Fernando 4 ปีที่แล้ว +50

    අම්මෝ.. සියුනිණිගේ.. කටහඩ 😍 කෝ බලන්න මේ voice එකට කැමති කට්ටිය 👍

  • @pubudujayaweera1268
    @pubudujayaweera1268 4 ปีที่แล้ว +21

    So much of LANA DEL REY’s vibes in her voice. So many layers. Most underrated star in the competition. ✨🔥

  • @gaa_fernando
    @gaa_fernando 4 ปีที่แล้ว +44

    මම පෞද්ගලිකවම ආස Contestant කෙනෙක්. Final යන්න විතරක් නෙමෙයි මේ තරගයෙන් Win කරන්න ගොඩක් සුදුසුකම් සියුමිනීට තියෙනවා. Most Talented Contestant ලා දෙන්නව තේරුවනම් සියුමිනි අනිවාරෙන් Final යන්න ඕනේ.

  • @JEWijeratna1
    @JEWijeratna1 4 ปีที่แล้ว +12

    Um still stucked in her knockout song කවෘරුදෝ..අර කව්ලුවෙන්.....
    She can speak to heart...but she is the most underrated one in this VT

  • @Dඩී
    @Dඩී 4 ปีที่แล้ว +71

    සින්දුව ගැලපෙන්නෙ නැතත් මෙයා එයාට ගලපගත්තා.. top notch performance🔥.. මන් නම් මෙයාට විතරමයි sms කරේ...
    මගේ ආසම කරන සින්දුවක් 💖

    • @gayansamath123
      @gayansamath123 4 ปีที่แล้ว +4

      මෙයා තමයි බං තරුව මගෙත්..

    • @thiziia7525
      @thiziia7525 4 ปีที่แล้ว +2

      Me too

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee 4 ปีที่แล้ว +36

    ඇග හිරිවැටෙනවා බං "හැම රෑම ඈ ගාව ඔබ" නිදනවා කියද්දි...❤️😢
    හේසරත් ටැලන්ටඩ් බං හශේන් නැතුව උබ එන්න තිබ්බෙ😢

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +13

    වෙනම අමුතුම voice එකක්. මේ වගේ වෙනස් හඩවල් ලංකාවට ඕන. ජයවේවා

  • @mkush7137
    @mkush7137 4 ปีที่แล้ว +27

    One of the best female voices with a variety of sound variations. You are so talented nangi. Work more on your voice and be a well talented person in our music industry. Good luck!

  • @sarala22417
    @sarala22417 3 ปีที่แล้ว +2

    2021.02.28 thamath ahanawa🔥🔥😘😘😘😘

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 ปีที่แล้ว +17

    Amazing Performance Siyumini 😍😍
    ලස්සන වොයිස් එකක්.. ඕනම සින්දුවක් කියන්න පුලුවන් දක්ෂ ගායිකාවක්
    Good Luck 😘

  • @akiladilshan4936
    @akiladilshan4936 4 ปีที่แล้ว +179

    හතර දෙනා ගෙන්ම හොදම ගායනය සියුමිනී ගෙන්. Pitch, melody perfect. පුදුම දුකක් තියෙන්නේ out උන එකට.

    • @කුප්පපපා
      @කුප්පපපා 4 ปีที่แล้ว +2

      😄😄😄

    • @lakshiweerarathne2739
      @lakshiweerarathne2739 4 ปีที่แล้ว +5

      මේ නංගිගේ voice එක හොදයි...ඒත් අද කියපු song එක ආයේ චුට්ටක් අහල බැලුවනම් හොදයි නේද..මන් සංගීත විශාරද කෙනෙක් නෙමේ හැබැයි අද Sing කරපු විදිය මට චුට්ටක් අවුල් වගේ

    • @haylp9626
      @haylp9626 4 ปีที่แล้ว +4

      @@lakshiweerarathne2739 ඔව් නිස්සාර සංසාර පොඩ්ඩක් අවුල් ගියා. Pitching අවුලක් නෑ. ඒත් සිඳුවට ඕන දේවල් ටිකක් ආවේ නෑ. අනික බයවෙලා හිටියේ head වලින් chest වලට මාරු වෙද්දි ඒ gap එක පැහැදිලිව දැනුනා. කලින් එහෙම උනේ නෑ.

    • @lakshiweerarathne2739
      @lakshiweerarathne2739 4 ปีที่แล้ว

      @@haylp9626 😊😊😊

    • @sctunes3781
      @sctunes3781 4 ปีที่แล้ว

      😂😂😂😂

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 ปีที่แล้ว +331

    ගොන් කමෙන්ට්ස් දාන්න එපා . ගැලපෙන්නැති සින්දුවක් කිය කිය. 😂
    100 % දක්ෂතාව මෙ සින්දුවෙන් ගන්න බැරි උනා වෙන්නැති.
    සියුමිනි ට ඕනෙම සින්දුවක් කියන්න පුලුවන් ..මේකත් අමාරු සින්දුවක් . උපරිමය කලා සියුමිනි.. මේක තරගයක් අති දක්ෂයො 4 දෙනෙක්ගෙන් අති දක්ෂයො 2 නෙක් තේරෙන්නෙ Final 8. 😍
    Amazing Performance Siyumini

    • @kapilsuranga9323
      @kapilsuranga9323 4 ปีที่แล้ว +1

      ow voice tesn hamoma dakshayo adarmbrai hamoma gana adreiu Good luck to all ❤❤❤💝💝proud of u alla greata wishing alla great

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 ปีที่แล้ว +4

      There is a problem in song selection and it is not a dumb comment. This song did not bring the best of her although she did a great job

    • @diluprashadi2890
      @diluprashadi2890 4 ปีที่แล้ว +4

      අපේ උන් දන්නේ එච්චරයි ඒකයි ඒ මේ ලමයා ඒ සින්දුවට සාධාරණයක් කලා.❤️❤️❤️
      මුන්ට සනුකට බැනනේ නැත්තන් නින්ද යන්නෙ ණෑ ඒකයි 😅

    • @nipundananjaya5758
      @nipundananjaya5758 4 ปีที่แล้ว +1

      @@mellowmonsoon278 100%ක් ගන්න බැරි උනා තමා

    • @chamarah.m1422
      @chamarah.m1422 4 ปีที่แล้ว +2

      matanam mara lassanai.... papuwatamadenenawa.

  • @SriLankanStuff
    @SriLankanStuff 3 ปีที่แล้ว +6

    සනුක මේක අහලා එදා සියුමිනි ව කැපුවෙ කොහොමද කියලා හිතාගන්න බෑ. ඒ techniques ඒ emotions. මනුස්සයෙක්ට පුලුවන්ද මෙච්චර emotions ගොඩක් සින්දුවක් ඇතුලෙ sing කරන්න.
    මාර ම මාර අනාගතයක් තියෙනවා මෙයාව use නොකර හරියට manage කරොත් ❤

  • @danbandara8960
    @danbandara8960 4 ปีที่แล้ว +21

    Awesome Singing!! The best VOCAL performance for me in this semifinal

  • @Dඩී
    @Dඩී 4 ปีที่แล้ว +96

    Voice teens summary so far 😁
    පටන් අරන් මාස පහයි..
    Videos 30k විතර ට්‍රෙන්ඩින්ග් ආවා🔥
    4 chair turners:-33
    -team sanuka:- 15
    -team ashanthi:- 05
    -team dumal:-07
    -team raini:-06
    Fastest 4 chair turner:- sandeep lamasuriya (team raini)
    Most viewed blind audition:- sahangi hansajali(කිත්තානේ)
    Only single chair turner who made it into semi finals:- amelia wijesuriya
    වැඩිපුරම විවේචනයට ලක් වුනු කෝච්- කෝච් රයිනි( මුල් වට වලදී), කෝච් සනුක
    වැඩිපුරම ප්‍රශංසාවට ලක්වුණු කෝච්- කෝච් රයිනි
    *(comments වලට අනුව ගත්තෙ)😁
    Eliminate උනු සුපිරිම talents වලින් මතක හිටින අය
    -blind auditions:- උත්මි සෙනෙස්මා (එදා රයිනි හැරුනානම් මෙයා තාම මේ තරගෙ ඉන්න ඉඩ තිබුනා😑)
    -Battles;
    -team raini- කයිල් මාරියෝ, ඉමේශා සත්සරනි
    -team dumal- වසුන්දරා රවිහන්සි(🖤personal fav), සසිදු රවීන්, දිනුශිකා, වරුනි තක්ශිලා, හසිනි, ප්‍රවීනා, ඉමේශ්
    -team ashanthi- අමෝද්‍යා, මෙවින්
    -team sanuka- නර්තනා දසුනි, දිදුල තරුශ, චරිත්, සහංගි, කසුන් පුන්සිත්
    - knokouts
    -team raini- ආදිත්‍යා, සන්දීප්, අයශ්මා තත්සරනි(💔), සියුම්
    -team dumal- පුන්සිසි(😥), සඳුන්, සවින්දි, රශ්මික, මයුමි අයෝද්‍යා
    -team ashanthi- තෙසාරා, ඔශද පෙරේරා, පැතුම්, හනා, හිමාශා උමයන්දි(😥), රනක ආකශ්, දිනිදු(😪)
    -team sanuka-දසිත්, පැතුම්, ඉසුරින්දි, සිතුම්.
    Global best performances අතරට ගියපු videos
    -adithya weliwaththa blind audition(නොමිලේ දුන් නිසා)
    - madhuwy blind audition (unfaithful)
    -kyle mario vs ishitha premnath battle( un poco loco)
    -thesara thiyamini knokout performance(never enough)
    මේ මාසෙ වීඩියෝ එක රිලීස් උනාට පස්සෙ මේ ලිස්ට් එක තව දිග කරන්න බලාගෙන ඉන්නවා 😁
    මගේ මතය හා කමෙන්ට්ස් වල බහුතරයට අනුව තමා උඩ දේවල් කිව්වේ... තව සති දෙකකින් ඉවර වෙයි ඉතින්..හැබැයි මේ වීඩියෝ ටිකට නම් කවදාවත් වීව්ස් වැඩිවෙන එක නවතින එකක් නෑ... voice teens season 2 හරි voice season 1 හරි ඕනි.. ආහ්.. තව එකක්. කවුරුහරි judge කෙනෙක් අයින් වෙනවා නම් ඒ වෙනුවට අභිශේකා විලමවීරව ගන්නවට කවුද කැමති? ☺️

    • @buddhikaj4011
      @buddhikaj4011 4 ปีที่แล้ว +9

      සුපිරි research එකක්.. මමත් අන්තිම වෙලා කරන්න හිටියේ ඔහොම එකක්...😄👍

    • @Dඩී
      @Dඩී 4 ปีที่แล้ว +8

      @@buddhikaj4011 මාත් එහෙම තමයි.. මට හිතුනා උබ දාවි කියල 🤭. මං කලින් දැම්මා 😁

    • @thememories2376
      @thememories2376 4 ปีที่แล้ว +5

      👍👍👍👍👍👍👍👍👍 athatm couch kenek vidihat අභිශේකා anvt math akagai❤️

    • @Dඩී
      @Dඩී 4 ปีที่แล้ว +1

      @@thememories2376 yup. එයා ඒ ජොබ් එකට සුපිරියටම ගැලපෙනවා😁

    • @sachinthanirmal5931
      @sachinthanirmal5931 4 ปีที่แล้ว

      Iye kwd bn dinne

  • @asankaedirimanne9541
    @asankaedirimanne9541 4 ปีที่แล้ว +38

    You r the best in this competition dear. Don't give up.

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว +156

    අභිෂේකාටවත් කරගන්න අමාරු දෙයක් වෙලාවකට මේක. stellar vocals 😍😍😍
    අනිවාර්‍යයෙන් දවස ගානෙ අහන්න එයි.
    "හැම රෑම ඈ ගාව ඔබ නිදනවා - ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා" මේක හිතට වැදෙන්න කිව්වා කියන්නේ වචන නෑ 😍

    • @jelatinjanu2640
      @jelatinjanu2640 4 ปีที่แล้ว +1

      Eth methanadi abishekata hint ekk gahuwd kiyl hithenw sanuka mokd sahangita abisheka support klaa,kohomaunath siyuminige talent eka supiri

    • @කුප්පපපා
      @කුප්පපපා 4 ปีที่แล้ว

      🤣🤣🤣😁😁😁

    • @poornimasewwandi5968
      @poornimasewwandi5968 4 ปีที่แล้ว

      @@jelatinjanu2640 Seriously?

    • @ashinimishara9596
      @ashinimishara9596 4 ปีที่แล้ว

      ඒ ටිකම මටත් දැනුනා..❤️

  • @Dඩී
    @Dඩී 4 ปีที่แล้ว +22

    අම්මෝ.. those smooth transitions between head voice & chest voice. Mesmerizing 🙊 අනේ කියල වැඩක් නෑ.. පට්ට... හනේ මෙයා සහන්ගි එක්ක බැට්ල් එකට නොවැටෙන්න මෙයා අදටත් තරගෙ ඉන්නවා 😪

  • @KK-se6kn
    @KK-se6kn 4 ปีที่แล้ว +7

    She is the best female vocalist in the whole competition. This might be not her time. You'll be shining n huge in the future. Mark my words, she will be one of the greatest female musicians in Sri Lanka after may be 12 yrs or may be before. All the best young girl. You are a pride to all of us. We love you n we will be with you. May triple gem bless you.

  • @parameedisanayaka2163
    @parameedisanayaka2163 4 ปีที่แล้ว +45

    තාමත් මතකයි සිකරුලියා කොච්චර ලස්සනට sing කලාද.❤️❤️..ඔයා නැති අඩුව final එකේදි දැනෙවී..😭😭

  • @hashanmadusanka4382
    @hashanmadusanka4382 2 ปีที่แล้ว +2

    Came here after watching Pranirsha's performance.. we still miss your voice Siyumini.. this one is so soothing ❤️

  • @denethberuwalage7989
    @denethberuwalage7989 4 ปีที่แล้ว +9

    Oya me wenaknma kiyapu hama sinduwakadima orginal sinduwa ahaddi nodanunu feeling ekak oya kiyaddi danuna...you are the marvellous singer. Best of luck..

  • @shihantharuk8404
    @shihantharuk8404 4 ปีที่แล้ว +4

    MY CRUSH😍😊💯🌺

  • @blossomstudio328
    @blossomstudio328 2 ปีที่แล้ว +5

    Your performance was soo much better than the one Abhisheka did herself this year!! I hope you see this Siyumini!

  • @manindriaseensa3463
    @manindriaseensa3463 4 ปีที่แล้ว +3

    හැමරෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතිව ඔය හිතම මම ඉඹිනවා
    ඔයා කොහොමද නංගො මේ තරම් සංයමයකින් අහන අයට දැනෙන්න සිංදු කියන්නේ🤔🤔
    ඔයාගේ කටහඩ හරිම ආදරණීයයී.. ඔයාට ගැලපෙන්නේ මේ වගේ ගීත..

  • @sahannadeeshan8349
    @sahannadeeshan8349 4 ปีที่แล้ว +115

    අභිශේකා කිව්ව⁣ටත් වඩා පට්ටද හිතෙනවා බං.... ඔරිජිනල් එක නෙවෙයි මේකයි හැමවෙලේම අහන්නේ.... තනිකරම භාවනාවක් වගේ බං..... ❤️❤️❤️❤️❤️

    • @dailyshorts815
      @dailyshorts815 3 ปีที่แล้ว +1

      ඇබ්බැහි වෙලා ❤️

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 4 ปีที่แล้ว +20

    භාවනාවක් වගේ😍❤. මේ වගේ වයසට මාර talented. Final ඉන්න තිබ්බේ😔. අබිශේකටත් වඩා feel වෙනවා වගේ .

  • @JeonJungkookFP
    @JeonJungkookFP 4 ปีที่แล้ว +10

    The best calming voice in the semifinals❤

  • @kddilani2660
    @kddilani2660 4 ปีที่แล้ว +18

    ලංකාවේ හොදම ගායිකාව කියන තැන දවසක ඉදියි..

  • @sampathmj
    @sampathmj 4 ปีที่แล้ว +92

    May be you are not the most popular in this competition, but I can say you are the most talented and the best voice in this competition. So unlucky.
    Don't give up, hope we can listen some nice song from you soon. Next umariya

    • @Hesh0809
      @Hesh0809 4 ปีที่แล้ว +2

      Um agree with u. She is the most talented one❤️❤️❤️

    • @Fred-yo9le
      @Fred-yo9le 4 ปีที่แล้ว +1

      So true

  • @sandalisaubhagya9949
    @sandalisaubhagya9949 4 ปีที่แล้ว +2

    Api hoyana api hamoma illana katahadak thiyenne oyata.. aluth sinduwak lagadima balaporoththu wenawa oyagen.. 🖤🔥

  • @ramod7976
    @ramod7976 4 ปีที่แล้ว +26

    Sad that Sanuka didn’t have the senses to select you as a finalist.
    Way to go siyumini, you were brilliant yesterday! Undoubtably the best female vocalist of the competition! ♥️💫

    • @manojasenavirathne1649
      @manojasenavirathne1649 4 ปีที่แล้ว +3

      @@oshadhisamarasekera289 Lol ! How funny you are 😂 , stop making excuses you cant blame on someones fans , its their choice. All of them did a good job, neither you nor me can do it, i'm writing this become i saw your dumb and baised comments everywhere, if you wanted it so bad you should've voted him harder so that he can be the most popular or whatever, Hesara definitely is achieving what he has to 💪😄 also Hashen 💪😄. Have a nice day , may your dumbness goes away just as both Hashen and Hesara gets better 😍

    • @chathurikabandara7009
      @chathurikabandara7009 4 ปีที่แล้ว +6

      There's no doubt with the coache's choice.Hesara should be in the final.

  • @ayodhyafernando4023
    @ayodhyafernando4023 4 ปีที่แล้ว +27

    අම්මෝ දැන් මේ සින්දුව 100 වතාවකට වඩා අහැවා......ඇත්තටම මාරම හැගීම්බරයි මේ සින්දුව....අබිශේකා කියද්දි නොතිබුන හැගීමක් මේකෙ තියෙනවා....ඇත්තටම ලස්සනයී සියුමිනි...😘👍

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 ปีที่แล้ว +5

    අම්මෝ ඒ voice එක🥺🔥A talent which is gifted by god💫ඒ ගත්ත variations එහෙම හරිම professional...I damnly love her voice❤️

  • @subashakalanka5534
    @subashakalanka5534 4 ปีที่แล้ว +5

    නංගී ඔයාට හරියන්නේ මගේ මතේට අනුව උමාරාගේ සිංදු.ඔයාට තියෙන්නේ ඒ voice ekak.all the best 💐💐💐

  • @TheKarl1967
    @TheKarl1967 4 ปีที่แล้ว +3

    It's a unique voice, for me Siyumini is a brand, you can't compare this little one to any female singer past or present , I don't think anybody can imitate her voice and the melodious singing she's gifted with, it is unique to her.

  • @sasindutharaka975
    @sasindutharaka975 4 ปีที่แล้ว +20

    අදත් බනිනවා නංගි මං උඹට 😒අශාන්ති මිස්ව නොතේරපු එකට 😒 මං පට්ට ආසයි උඹේ VOICE එකට 😒 ANYWAY ඔයාගෙම හොද නිර්මාණයක් ඕනි ❤️MUCH LOVE❤️

    • @sasindutharaka975
      @sasindutharaka975 4 ปีที่แล้ว +2

      @chamath sandeep අනිවා

    • @nethmiwanigasekara2177
      @nethmiwanigasekara2177 4 ปีที่แล้ว +2

      aniwaa ashanthi teeruwa nm shemil final nh

    • @nethmiwanigasekara2177
      @nethmiwanigasekara2177 4 ปีที่แล้ว +2

      hariyt coach select kr gthe hesara kiyl mt hithenne mokada hesara dumal coach lngt giyaa nm ada nh ee wagema siyumini sagangi wagee ayata thanak tiynw harima coachwa toora gtha Nm adatath

  • @damithsamaranayake3389
    @damithsamaranayake3389 4 ปีที่แล้ว +6

    The best female voice in this competition. පට්ට unique voice එකක් ❤️

  • @uvindunissanka
    @uvindunissanka 4 ปีที่แล้ว +2

    මං ආසම ගීතය voice teens එකේ කෙනෙක්ගෙ හඬකින් අහන්න ලොකු හීනයක් තිබුණා.Thanks සියුමිනි....

  • @lakshaniperera4371
    @lakshaniperera4371 4 ปีที่แล้ว +3

    I can listen to you forever. Such a soulful singing

  • @erandathiwelegedara2124
    @erandathiwelegedara2124 4 ปีที่แล้ว +3

    You are the best nanga... Your voice... It is magical one and rare.. Keep it up nanga.. You have already won this competition and your future as well.. Love you and god bless you..

  • @shinyfernando287
    @shinyfernando287 4 ปีที่แล้ว +3

    Aththenma meeka mn ahana 25 weni wathawa withara wenna athi eee tharam feel..! Oya nm ptta girl kenk Siyuminiiii... no words nangi 🥺♥️🤞🏻🤞🏻💯reality shows wala dakshayo hamoma kawadawath finale giye naa.. habai dawasaka starsla une babalune dakshayo♥️🥺 miss you nngi congratulations!!! Keep it up 🎤🎧 wavy voice eka oyge.. I'm your big fan ever♥️🤞🏻🎤🎧💯

  • @danieldismi4295
    @danieldismi4295 4 ปีที่แล้ว +5

    ලස්සනම කටහඩක් තෙරුන් නැති එකට නම් පට්ටම අවුල් ඔයා වගේ කටහඩක් තියන කෙනෙක්ව 🖤🖤

  • @devakadabare95
    @devakadabare95 4 ปีที่แล้ว +3

    Most underrated female voice in the competition 😒 .. such a beautiful voice with high scale range ... Good luck for your future... 🥰

  • @samudikarathnayake3392
    @samudikarathnayake3392 3 ปีที่แล้ว +2

    Why is she so fuckn underrated? She is the best 🤍

  • @avi3872
    @avi3872 4 ปีที่แล้ว +5

    කටහඩක් නෙමෙයි.හිත සුවපත් කරන භාවනාවක් ❤️

  • @pramithmaruthy9402
    @pramithmaruthy9402 4 ปีที่แล้ว +3

    Me voice teens eke hitapu exellentma voice eka siyumini.... Meya coach ashanthige team ekatagiyanam voice eke champ wenna thibba... Habai hers unluckiness.... Excellent

  • @chinthakanilaksha6113
    @chinthakanilaksha6113 4 ปีที่แล้ว +4

    Siyuminige voice ekata puluwan manussayekwa maranna❤❤❤❤❤patta wachana na kiyanna❤❤❤❤

  • @gayathriliyanage573
    @gayathriliyanage573 4 ปีที่แล้ว +1

    Siyumini you have a beautiful voice puthe. My fav singer in voice teens. Wish you all the very best..