2022 𝘈/𝘓 𝘊𝘰𝘮𝘣𝘪𝘯𝘦𝘥 𝘔𝘢𝘵𝘩𝘴 වලට A එකක් ගන්න ලේසිම ක්‍රමය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 241

  • @himaacedamy7652
    @himaacedamy7652 ปีที่แล้ว +59

    ගැම්මක් දුශෝ මම Dp Education එකේන්ම Combine Maths කරන්නෙ

  • @mikeperera7565
    @mikeperera7565 ปีที่แล้ว +30

    මම මෙ ගුරුවරයාගේ නැන්දගේ පුතා. වැඩි දෙයක් ඕනේ නැ. කලනය, සන්ක්යානය හරිට ඉගනගන්න. මේ ලෝකේ ඕන තරම් රැකියා තියෙනවා.

  • @pubzi1
    @pubzi1 4 ปีที่แล้ว +74

    Absolute legend. Managed to get an A for maths in 2006 and this guy made it all possible and fun. I think there were more than 10 friends of mine who later selected to Mora with me got As for maths thanks to this man.

    • @oshadhajayasinghe8060
      @oshadhajayasinghe8060 3 ปีที่แล้ว

      Dushyantha Sir ගෙ නුගේගොඩ class තියෙන්නේ මොන ආයතන වලද?

    • @himalichampika3087
      @himalichampika3087 3 ปีที่แล้ว

      Syzygy

  • @nirmalrajapaksha7925
    @nirmalrajapaksha7925 2 ปีที่แล้ว +62

    සර් ගණිතය කියන්නේ මගෙ ජීවිතය වගේ සර් හොදට උගන්නනවා සර් නම්👍👍👍👍 මරු

  • @akmithasethumjith3047
    @akmithasethumjith3047 2 ปีที่แล้ว +64

    13:31 වැදගත්ම සීන් එක

    • @i.Arjun369
      @i.Arjun369 ปีที่แล้ว +1

      අනේ දන්නවනං කියන්නකො , දුෂ්‍යන්ත මහබදුගේ sir revision කරනවද කියල.online . නැත්තං sir ගෙ සම්පූර්ණ පාඩම් website එකකින් බලන්න තියෙනවද?

    • @sachininisansala8558
      @sachininisansala8558 ปีที่แล้ว +4

      @@i.Arjun369 Dp education balann

  • @imadhcareem9174
    @imadhcareem9174 4 ปีที่แล้ว +52

    Sri Lankan Einstein ♥️

    • @sadeepakavimina8604
      @sadeepakavimina8604 4 ปีที่แล้ว +4

      From ananda

    • @twinbros.1651
      @twinbros.1651 4 ปีที่แล้ว +1

      @@sadeepakavimina8604 Proud to be an Anandian ❤️💛❤️

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 ปีที่แล้ว +91

    එදා ඔය කතාව අපිට සර් ගම්පහ ඔරියන්ටල් එකේදී කිවුවෙ 2009.01.02 වෙනිදා. සර් කියපු දේවල් 100%ක් ඇත්ත. එදා කියපු දේවල් අපි ඒ විදියටම කලා ඒ නිසා අපිටත් කැම්පස් යන්න පුලුවන් වුනා. 😍
    සර් නම් එදා දැක්කා වගේමයි කිසි වෙනසක් නෑ. Combined Maths නම් සර් තමයි. ආයේ කතා දෙකක් නෑ. අදටත් ඒ කියපු දේවල් මතකයි හොදට. සර්ට දීර්ඝායූ ලැබේවා ❤️❤️

    • @happyboy7983
      @happyboy7983 2 ปีที่แล้ว +2

      සර්ගේ revishon ගිහින් campus ගිය අය ඉන්නවා නේද?

    • @pasindudilanka3964
      @pasindudilanka3964 2 ปีที่แล้ว +3

      @@happyboy7983 නැතුව.

    • @olboy3053
      @olboy3053 2 ปีที่แล้ว +2

      machan ube ol ganan result?

    • @pasindudilanka3964
      @pasindudilanka3964 2 ปีที่แล้ว +2

      @@olboy3053 A machan

    • @dinal8284
      @dinal8284 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️

  • @captainsparrowshorts
    @captainsparrowshorts 4 ปีที่แล้ว +149

    මගෙ ජීවිතේ හම්බුන හොඳම ගුරුවරයෙක්...ලොකුවට බොරු විකාර නෑ..මැත්ස් නම් දුෂ්‍යන්තය තමා 😍

    • @yasalaljayasuriya2088
      @yasalaljayasuriya2088 4 ปีที่แล้ว +7

      Ane ape dushyantha sir

    • @anonymouscue6494
      @anonymouscue6494 4 ปีที่แล้ว +5

      Ape sir adarei

    • @gamingmanoj312
      @gamingmanoj312 2 ปีที่แล้ว

      මටත්

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +4

      මැත්ස් නම් රුවන් තමා මුට දැන් ළමයි 50වත් නැ

    • @namaljayanath8296
      @namaljayanath8296 2 ปีที่แล้ว +3

      @@mptech4352 maths මහබදුගේ තමයි සුපිරිම maths

  • @ajithnalaka4459
    @ajithnalaka4459 4 ปีที่แล้ว +27

    Maths master highly recommend

  • @rmprathnayaka4298
    @rmprathnayaka4298 2 ปีที่แล้ว +11

    Most important discussion. I m in so pressure because the results of first shy. It's got mentally. Thank you sir for this. And I hope to carely life.

  • @pradeepperera8148
    @pradeepperera8148 2 ปีที่แล้ว +17

    Great Teacher with great advice 👌✌👍🔥💯🥳

  • @juniouscabral6783
    @juniouscabral6783 4 ปีที่แล้ว +38

    Good teacher. I recommend all Al maths students.

    • @oshadhajayasinghe8060
      @oshadhajayasinghe8060 3 ปีที่แล้ว +2

      Dushyantha Sir ගෙ නුගේගොඩ class තියෙන්නේ මොන ආයතන වලද?

    • @sasifernando2290
      @sasifernando2290 3 ปีที่แล้ว +2

      @@oshadhajayasinghe8060 syzygy

  • @ashenudayanga6359
    @ashenudayanga6359 3 ปีที่แล้ว +34

    ගැම්මක් තමා බොසා ❤️

  • @dulakshanasrimal6539
    @dulakshanasrimal6539 4 ปีที่แล้ว +31

    I am a bio student.but I recommend sir to all maths students

    • @j.r.a.d.akalanka
      @j.r.a.d.akalanka 4 ปีที่แล้ว

      th-cam.com/video/-g35EA6PaZQ/w-d-xo.html
      Organic chemistry

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 4 ปีที่แล้ว +22

    බොහොම ස්තූතියි සර්, දිගටම පාඩම කරගෙන යන්න.........👍👍👍

    • @j.r.a.d.akalanka
      @j.r.a.d.akalanka 4 ปีที่แล้ว +1

      th-cam.com/video/-g35EA6PaZQ/w-d-xo.html
      Organic chemistry

  • @wadiyaVideos
    @wadiyaVideos 4 ปีที่แล้ว +13

    Godak Watinawa Sir

  • @buddikaeranga7761
    @buddikaeranga7761 3 ปีที่แล้ว +13

    maths පොරක් මහ බදූ .... Legerndry ..❤️

  • @gamingdila3607
    @gamingdila3607 3 ปีที่แล้ว +10

    Me wage උපදෙස් dila apiwa goda danna උදව් kalTa thank you sir 😊

  • @mr.madukamalruk
    @mr.madukamalruk 5 ปีที่แล้ว +27

    niyama wadak continue karagena yanna

  • @madurakumara9631
    @madurakumara9631 4 ปีที่แล้ว +31

    Yes He is my teacher. 2003/2004 A/L ❤️

  • @malshisathsarani5196
    @malshisathsarani5196 3 ปีที่แล้ว +10

    Godak pin sir ❤️

  • @ShehanSamaranayake
    @ShehanSamaranayake 2 ปีที่แล้ว +11

    🙏🙏🙏 මගෙත් maths ගුරු දෙයියො 🙏🙏🙏

  • @Daminduspeed
    @Daminduspeed 2 ปีที่แล้ว +7

    අපේ සර් ❤️❤️❤️

  • @oshanpathirana4916
    @oshanpathirana4916 4 ปีที่แล้ว +65

    සංයුක්ත ගණිතයේ සතර කොන අසා දැනගන්න

  • @TheRadiologyHub
    @TheRadiologyHub 2 ปีที่แล้ว +10

    මම අද මේ තැන ඉන්නේ ස හින්දා තමයි.

  • @technicalinfo8061
    @technicalinfo8061 4 ปีที่แล้ว +21

    Ambo Sir ge applied nam patta sir. Mata S eka idan A ekata awilla Engineering yanan applied maths tika mara help una. Sir ge Applied nam patta

    • @Hesaraofficial
      @Hesaraofficial 4 ปีที่แล้ว +1

      Sirwatama 😮❤️😍

    • @oshadhajayasinghe8060
      @oshadhajayasinghe8060 3 ปีที่แล้ว +3

      Dushyantha Sir ගෙ නුගේගොඩ class තියෙන්නේ මොන ආයතන වලද?

  • @sunilm.k7683
    @sunilm.k7683 4 ปีที่แล้ว +15

    Thanks for you sir ☺

  • @chobodanichathumika7343
    @chobodanichathumika7343 4 ปีที่แล้ว +18

    Sir banadarawela clz karanne nadda

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +108

    Maths වලට A එකක් ගන්න ලේසිම ක්‍රමය සෝලා ගෙ පන්තියට සෙට් වෙන එක.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว +10

      බොරු කීන්න අපා🤭🤭🤭🤭

    • @sathyani001
      @sathyani001 2 ปีที่แล้ว +7

      @@damiththaranga9821 ඔයා වෙන කාගෙන්හරි අහලා බලන්න

    • @kolla-ii6bm
      @kolla-ii6bm ปีที่แล้ว +7

      Solata ugannanna puluawan
      Mahaballata ganan puluwan supiriyata
      E hinda alla ganna lamayata dekama ekai

    • @priyangikakumari5482
      @priyangikakumari5482 ปีที่แล้ว +6

      Please mata solage pantiyata set vena hati kiyankoo

    • @priyangikakumari5482
      @priyangikakumari5482 ปีที่แล้ว +1

      Koheda nugegoda solage class eka tiyenne eke nama mokakda

  • @Hesaraofficial
    @Hesaraofficial 3 ปีที่แล้ว +6

    2023 teli sarasaviyen one... April wala idm....

  • @sachinthabasnayaka3534
    @sachinthabasnayaka3534 3 ปีที่แล้ว +12

    Dan mata godak padam maga harila mata C.Maths goda daganna puluwanda😧😦

  • @chemestry7802
    @chemestry7802 3 ปีที่แล้ว +28

    සිරාවට o/l කරන්න කලින් A/l පටන් ගම්න්වා යකෝ 2022දී 2024ට 😂😂😂

  • @starboy826
    @starboy826 4 ปีที่แล้ว +11

    Sir apita dn class ekata join wenna barida class eka thiyenne kohedaa sir

  • @morawakawanni3581
    @morawakawanni3581 8 หลายเดือนก่อน +1

    Panawala sir ge golayek
    Dushyantha sir

  • @sanduniswarnamali5769
    @sanduniswarnamali5769 4 ปีที่แล้ว +9

    Sir rathnapure class karanna puluwanda

  • @KNOWLEDGEHUB-o1d
    @KNOWLEDGEHUB-o1d 10 หลายเดือนก่อน

    ගණිතය කියන්නේ මාරම විෂක්

  • @suwrnakumri3069
    @suwrnakumri3069 3 ปีที่แล้ว +18

    සර් මිගමුවේ ලමයිට පන්තියක් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි සර් පන්ති පවත්වන්නේ කෙහෙද

  • @sampathsiriwardena1699
    @sampathsiriwardena1699 ปีที่แล้ว +1

    කමෙන්ට් දාන අයට සිංහල බෑ ,සන්ක් යානය , කුමක්ද

  • @shriyanisagarika.mageammig3893
    @shriyanisagarika.mageammig3893 3 ปีที่แล้ว +4

    Sir kalutara hari matugama hari class karanne nadda? Api matugama sir.mage duwa 2023 maths karanne.sirta budubawa labei mata piliturak awannaaaaaa

  • @akashadithya4708
    @akashadithya4708 4 ปีที่แล้ว +9

    thank you sir

  • @chathurangaprasad7919
    @chathurangaprasad7919 5 หลายเดือนก่อน +1

    28:37 ඇත්ත ❤

  • @MadeshVr
    @MadeshVr หลายเดือนก่อน

    13.30 ❤

  • @hasheemabdullah27
    @hasheemabdullah27 ปีที่แล้ว +11

    මේ වීඩියෝ එක බලන කවුරුහරි කියන්නකෝ 😊
    මම දැන් ඉන්නේ 11 වසරේ (2023) O/L.
    මම 10 වසරේ පලවෙනි වාරෙ Maths වලට ලකුණු 6 යි.
    10 වසරේ දෙවනි වාරේ Maths ලකුණු 12 යි.
    10 වසරේ තුන්වන වාරේ Maths ලකුණු 28 යි.
    මට කවුරුහරි කියන්නකෝ මට O/L වලට Maths වලට A එකක් ගන්න පුලුවන් කියලා ??
    😀

    • @Beatana2025
      @Beatana2025 ปีที่แล้ว +1

      පුලුවන් ඕයි මටත් තිබ්බ්‍ර 25යි😂

    • @Beatana2025
      @Beatana2025 ปีที่แล้ว +1

      @@hasheemabdullah27 O🥳

    • @tridentking
      @tridentking ปีที่แล้ว +3

      Dp education eke joy malkum sir ge video tika balanna

    • @unknown320e05
      @unknown320e05 ปีที่แล้ว

      Bh😂

    • @himahansi8225
      @himahansi8225 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් puluwan. 10 wasara palaweni ware edala western province past papers ayeth karanna.eta passe 11 wasarath karanna . Puluwan තරම් ගණන් hadanna නිතරම . Ganan thamai lesima subject eka. Mulika danuma හරියටම labagaththoth

  • @arjunarajagura3250
    @arjunarajagura3250 2 ปีที่แล้ว +2

    දිර්ගායුශ මගේ sir ට

  • @lavandesilva7757
    @lavandesilva7757 3 ปีที่แล้ว +34

    Sir මීගමුවෙ st marys ගිහිල්ල මීගමුවේ පන්තියක් කරන්නෙ නැති එක ගැන දුකයි...😒

  • @NethmiVihansa
    @NethmiVihansa 4 ปีที่แล้ว +15

    Good teacher brilliant work

  • @upekshasandeepa3725
    @upekshasandeepa3725 ปีที่แล้ว +1

    Sir...,please give a chance to me sutdy again🙏🙏

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 4 ปีที่แล้ว +8

    Online ekata join wenne kohomada

  • @chamodvishwa1154
    @chamodvishwa1154 ปีที่แล้ว +2

    man 2023 A/l dn engineering walata yanna puluwan ICT karala

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +2

    ස්තුතියි සර්❤

  • @pathmasiripathmasiri3569
    @pathmasiripathmasiri3569 4 ปีที่แล้ว +8

    සුපිරිම

  • @RanjithShanta-cr4jr
    @RanjithShanta-cr4jr ปีที่แล้ว +2

    Sir 2025 a/l online class enne kohomada

  • @lakinduchandula
    @lakinduchandula 4 ปีที่แล้ว +8

    Sir 👌

  • @anupamasandamali9824
    @anupamasandamali9824 3 ปีที่แล้ว +12

    Sir, sirge 2023 alevel online clz thiyena time table ekak nedda sir?

  • @shiromiatapattu7231
    @shiromiatapattu7231 4 ปีที่แล้ว +14

    Sir ge class thiyenne koheda

    • @TeleSarasaviya
      @TeleSarasaviya  4 ปีที่แล้ว +16

      ගම්පහ සහ නුගේගොඩ Syzygy ආයතන වලදී ඔබට ප්‍රවීණ සංයුක්ත ගණිත දේශක දුෂ්‍යන්ත මහබදුගේ සර් විසින් මෙහෙයවන සිද්ධාන්ත සහ පුනරීක්ෂණ පන්තිවලට සහභාගී වියහැකිය.
      එමෙන්ම "𝐓𝐄𝐋𝐄-𝐒𝐚𝐫𝐬𝐚𝐬𝐚𝐯𝐢𝐲𝐚" රුපවාහිනී නාලිකාව හෝ "𝐓𝐄𝐋𝐄-𝐒𝐚𝐫𝐬𝐚𝐬𝐚𝐯𝐢𝐲𝐚" එක ඔස්සේ ඔබට නිවසේ සිටම එම පන්තිවලට සහභාගී විය හැකිය.
      වැඩි විස්තර සදහා 033-2236648 / 077-9442503 යන දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ද කරගන්න.
      "TELE සරසවිය" APP එක Download කරගැනීම සදහා පිවිසෙන්න
      play.google.com/store/apps/details?id=com.ideaproductions.telesarasaviya

  • @kmaxheshan4070
    @kmaxheshan4070 4 ปีที่แล้ว +13

    Sir බණ්ඩාරවෙල clz krn nadda

    • @sanjeewaperera2890
      @sanjeewaperera2890 4 ปีที่แล้ว +7

      Bandarawela Mahabaduge Sir Naha ... I recommend Ravindra Bandara Sir

    • @sameera600
      @sameera600 2 ปีที่แล้ว

      Anitha sir inne

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว +1

      අමිත කුමාර

  • @o_oo.n
    @o_oo.n 4 ปีที่แล้ว +7

    Peo tv wala mona channel aked sirge vedios thiyenne

  • @g.madhushani1698
    @g.madhushani1698 4 ปีที่แล้ว +7

    Sir sulukirim ganan tikk dennakoo

    • @j.r.a.d.akalanka
      @j.r.a.d.akalanka 4 ปีที่แล้ว

      th-cam.com/video/-g35EA6PaZQ/w-d-xo.html
      Organic chemistry

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 2 ปีที่แล้ว +1

    Sir, online class neddha ? Api ratnapure nisa enna amaaruy. Meyata pilithurak balaaporoththu wemu.

  • @nikee97
    @nikee97 ปีที่แล้ว +1

    Sirge clzwalata online join wenna puluwan da?

  • @kalpawishvajith4646
    @kalpawishvajith4646 4 ปีที่แล้ว +13

    sir pilot kenek wenna bio da maths da karanna ona

  • @slstudio9909
    @slstudio9909 2 ปีที่แล้ว +4

    මහින්ද සර්ගෙ කට හඩමයි .

  • @kasuntharaka4830
    @kasuntharaka4830 4 ปีที่แล้ว +7

    Super

  • @hirushaviraj7266
    @hirushaviraj7266 4 ปีที่แล้ว +26

    Mama sir nisa maths pass une 🖤

  • @sandunipavithra03
    @sandunipavithra03 4 ปีที่แล้ว +9

    Sir kaluthara class karannadda?

  • @rivindurashmika7099
    @rivindurashmika7099 2 ปีที่แล้ว +2

    combine math nm sir tama

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว +2

    Sir badulle clz patan gannko

  • @ashokadarmasiri7818
    @ashokadarmasiri7818 6 หลายเดือนก่อน

    Thank u sir😊

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว +1

    M2 Cs e gurukula mmv pbbperera

  • @amilaabeysinghe1439
    @amilaabeysinghe1439 ปีที่แล้ว +1

    Great sir.

  • @harindikidelpitiya2278
    @harindikidelpitiya2278 ปีที่แล้ว +4

    අනේ සර් මම උසස් පෙළ විභාගයට කලා විෂයන් තෝරාගත්තේ. ඒකේ තියෙන්නේ ගණිතය විෂය කරන්නේ. මම හොරණ ඉන්නේ. ඒ විෂයට මේ කොහේවත් ක්ලාස් නෑ. ක්ලාස් එකක් තියන තැනක් කියන්න පුළුවන් ද

    • @englishvlogswithpopart1823
      @englishvlogswithpopart1823 ปีที่แล้ว +2

      කලා වලින් මැත කරන්න පුලුවන් ද

    • @ranindunimesh4036
      @ranindunimesh4036 ปีที่แล้ว +1

      @@englishvlogswithpopart1823 combined maths newei nikan mathematics kiyala subject ekak thiyenawa art karana lamainta karanna puluwan

  • @Shehanmalinda2005
    @Shehanmalinda2005 2 ปีที่แล้ว

    sir sirge clz zoom valin karanne neddha

  • @KavindaPrasanna-b2i
    @KavindaPrasanna-b2i หลายเดือนก่อน

    Adoo matath ol A3 i😂

  • @rameshsilva8212
    @rameshsilva8212 5 ปีที่แล้ว +12

    👍

  • @malindaprabhath8664
    @malindaprabhath8664 4 ปีที่แล้ว +11

    ❤❤❤❤🔥🎷

  • @momonuske66
    @momonuske66 หลายเดือนก่อน

    meka ol karana ewunta pennanna one

  • @නන්දසේන-ධ7හ
    @නන්දසේන-ධ7හ 2 ปีที่แล้ว +4

    සවේ අපි ප්‍රභාකරන් මැරුව නේද?එතකොට මේ කවුද?

  • @maleeshamadurapperuma7122
    @maleeshamadurapperuma7122 2 ปีที่แล้ว

    2024 A/l clz thiyenne koheda thiyenne

  • @beautynaturechannel1719
    @beautynaturechannel1719 4 ปีที่แล้ว +8

    😁😂😂😂😂😂😂😂🤣😴😴😠😡😵🤪😓 sir niyamaii

  • @thomassalto9758
    @thomassalto9758 3 ปีที่แล้ว +4

    Pissu kiyanne ai me sir ta

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว

    M2

  • @sandaruwanjayarathna9905
    @sandaruwanjayarathna9905 ปีที่แล้ว +5

    මේ කියන කතාව 100% ඇත්ත

  • @hirunkasuntha
    @hirunkasuntha 2 ปีที่แล้ว +1

    13.31

  • @chathuminagayanath5400
    @chathuminagayanath5400 3 ปีที่แล้ว +5

    😃👍👍

  • @Hesaraofficial
    @Hesaraofficial 3 ปีที่แล้ว +6

    Ganitayata adipati deviyo 💪💪💪

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว

    M2 Cs e gurukula mmv pbbperera a e class of a e class

  • @sunilwijepala5316
    @sunilwijepala5316 4 ปีที่แล้ว +7

    Srige video beluva hodhatama hodhai....😏😏😏

  • @Zandu666
    @Zandu666 4 ปีที่แล้ว +9

    ❤❤❤❤❤

  • @gimmimadubashana4068
    @gimmimadubashana4068 3 ปีที่แล้ว +2

    Eala

  • @hasangithamasha9707
    @hasangithamasha9707 2 ปีที่แล้ว +1

    😃🌼

  • @sinhalamemes1
    @sinhalamemes1 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️💪🙏

  • @sahannirosha1407
    @sahannirosha1407 2 ปีที่แล้ว +1

    Sir online clz කරනවද

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว

    Pbbperera

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +3

    සෝලා is the best

  • @thinujarajapaksha6682
    @thinujarajapaksha6682 2 ปีที่แล้ว

    mata nm pennanna be

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว

    pbbperera

  • @HP-hu8rw
    @HP-hu8rw 3 ปีที่แล้ว +5

    ICT කරල Engineering යන්න බැරි නෑ. Software Engineering යන්න පුලුවන් ICT කරල.

    • @isharaudayanga9887
      @isharaudayanga9887 2 ปีที่แล้ว +8

      Software Engineering කියන්නෙ Engineering field එකෙ ඒකක් නෙමෙයි

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว

      @@isharaudayanga9887 ඇයි එහෙනම් ඒකට software "Engineering" කියන්නෙ???

    • @isharaudayanga9887
      @isharaudayanga9887 2 ปีที่แล้ว +7

      @@HP-hu8rw එහෙම කිව්වට Main Engineering category වල ඒක නෑ. Sound Engineer කියන්නෙත් Engineer කෙනෙක් එහෙම බැලුවොත්. IESL - Institution of Engineers of sri lanka එකෙන් අනුමත Engineering fields වල ඉන්නවනම් විතරයි Engineer කෙනෙක් කියලා කියන්න පුළුවන්. Software Engineer කෙනෙක් වෙන්න ලොකු මීටරයක් වෙන්න ඕනෙ නැහැ.

    • @kavindugihan320
      @kavindugihan320 2 ปีที่แล้ว

      @@isharaudayanga9887 ow eka aththa.

    • @nalinkarunasinghe6746
      @nalinkarunasinghe6746 ปีที่แล้ว

      ​@@isharaudayanga9887 cse is engineering

  • @xxxxvidieoes3664
    @xxxxvidieoes3664 2 ปีที่แล้ว +5

    ප්‍රබාකරන් මැරුනනේ බන් ,එහෙනම්.කවුද බන් මේ ඉන්නෙ

    • @නන්දසේන-ධ7හ
      @නන්දසේන-ධ7හ 2 ปีที่แล้ว +3

      මමනේ එයාව මැරුවේ.

    • @xxxxvidieoes3664
      @xxxxvidieoes3664 2 ปีที่แล้ว +3

      @@නන්දසේන-ධ7හ adoo 🤣🤣🤣🤣

    • @pinsiri123
      @pinsiri123 2 ปีที่แล้ว +1

      @@නන්දසේන-ධ7හ එ මම යකො

    • @lllllll1685
      @lllllll1685 ปีที่แล้ว

      @@නන්දසේන-ධ7හ ado terminator 🤣 dan koheda inne

  • @lakshikasewwandi4782
    @lakshikasewwandi4782 2 ปีที่แล้ว

    ❤️

  • @rohanakumara5915
    @rohanakumara5915 4 ปีที่แล้ว +6

    lokka ...
    oyaage bada wedi..
    oya honda ..bebek wenna onna....
    lokka
    mokakda oyaaage brand eka ...
    thawa gahanna ..bottle ekak bonna puluwan ..
    hondai lokka ..thawa drinks ganna...

    • @sadaruwan4307
      @sadaruwan4307 2 ปีที่แล้ว +2

      Hukpn

    • @anjana8078
      @anjana8078 2 ปีที่แล้ว +1

      උගත් කමේ වටිනාකම නොදත් නූගත් ,නොවැදගත් මැටි රෝහන කුමාර