ඇයි A/L Msths කරන්නේ? | A/L Combined Maths | Ajantha Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ඉහත වීඩියෝව අදාල ගුරුවරයා විසින් තම ප්‍රචාරණ කටයුතු සදහා අපගේ චැනලයේ පල කරන ලද්දක් නොවන බවත් එය අප විසින් ඔබගේ ජීවිතය හා අධ්‍යාපනය සාර්ථක කරගැනීම උදෙසා ඔවුන්ගේ අදහස් ඔබ වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද වීඩියොවක් බව කරුණාවෙන් සලකන්න.
    Please be noticed that the above video is not published by the relevant teacher and this video is not for their marketing purposes. It is only published by us just to give some useful thoughts from this teacher for you to be successful in education as well as in your life.
    **************************************************************************************
    අජන්ත දිසානායක සර් කියන්නෙ මහනුවර කුරුණෑගල Combined Maths කරන සුපිරිම සර් කෙනෙක් ..මේ වීඩියෝස් බලපුවම ඔයාලට තේරෙයි සර් කොච්චර හොඳට හිතට වදින්න දෙයක් කියල දෙන්න දන්නවද කියල. කියන්න තියෙන දේ කොන්ද කෙලින් තියන් කියන සුපිරිම සර් කෙනෙක්. ඒ කතාවලට කාළකණ්ණි වෙලා හිටපු වැඩ නොකරපු කොල්ලො පවා ෆෝන් පැත්තක දාල වැඩට බැහැලා ගේම දෙනවා.
    ඔයාලට මේ සර් ගෙ ටීවි ඇඩ් එකක්වත් පෝස්ටර් එකක්වත් කටවුට් එකක්වත් දකින්න ලැබෙන් නැති වෙයි නංගි මල්ලී .ඒත් ක්ලාස් පිරිල .මේ පාර ඔයා o/l ලියපු කෙනෙක් නම් මන් කියනවට එක දවසක් ගිහින් බලන්න .මුල ඉදන්ම යන්න .ජය

ความคิดเห็น • 36

  • @Dmholmes0000
    @Dmholmes0000 7 หลายเดือนก่อน +62

    මම bio කරන්නේ.ඒ වුනාට මේ සර්ට මාරම ආදරෙයි ❤

    • @akdofficial194
      @akdofficial194 7 หลายเดือนก่อน +4

      Result.?

    • @APEdirisinghe
      @APEdirisinghe 4 หลายเดือนก่อน +1

      Math..

    • @GIGA-CHEEM
      @GIGA-CHEEM 4 หลายเดือนก่อน

      බලපන් සමනලයෙක් වගෙ නේද 😂

  • @VishmithaDenuwan
    @VishmithaDenuwan 7 หลายเดือนก่อน +17

    මාරම විදියකට දඟලන්නෙ රට ගොඩගන්න..❤🎉
    ජය වේවා අජා..!!❤

  • @pasindusathsara206
    @pasindusathsara206 7 หลายเดือนก่อน +12

    Ganna salli tikata sadaranayak karana manussaya🥰

  • @DasunIduvara-kz1ju
    @DasunIduvara-kz1ju 7 หลายเดือนก่อน +6

    නුගේගොඩ සසිප් එකෙත් ඕක කිව්ව 2025❤

  • @navodrashmin7241
    @navodrashmin7241 7 หลายเดือนก่อน +7

    මේවගෙ ඇති දෙයක් නෑ බන්❤❤❤අපේ සර්

  • @amaya1814
    @amaya1814 7 หลายเดือนก่อน +14

    Maths ❤❤❤ Aja....

  • @NavinduNikeshana
    @NavinduNikeshana 7 หลายเดือนก่อน +5

    Ape sir❤❤maths legend 🤟

  • @roycearthur8060
    @roycearthur8060 7 หลายเดือนก่อน +6

    Jayawewa Brother. Brilliant 🎉💯👍🌟

  • @SadunAsanka-mb1pb
    @SadunAsanka-mb1pb 7 หลายเดือนก่อน +5

    Match marai sir,

  • @Ricoomthar
    @Ricoomthar 7 หลายเดือนก่อน +11

    අපෙ සර් ❤❤❤

    • @sithulnawodya2460
      @sithulnawodya2460 7 หลายเดือนก่อน +2

      Sirge clsd ynne akke.😊

    • @Wavulz02
      @Wavulz02 7 หลายเดือนก่อน

      Ubata mokd​@@sithulnawodya2460

  • @samanthasampath5448
    @samanthasampath5448 7 หลายเดือนก่อน +4

    ❤️❤️❤️

  • @GamunuPuspakumara
    @GamunuPuspakumara 5 หลายเดือนก่อน +1

    Bio karanda I/L Mona Result ekak wageda oni

  • @maheeshasemini9066
    @maheeshasemini9066 7 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤

  • @KavinduHashan-xd1uf
    @KavinduHashan-xd1uf 7 หลายเดือนก่อน +9

    අජාගෙ පන්තියට ගිහින් බලන්න ඔනැ වැඩ.ඉට වඩා සුපිරියට ම උගන්වනව .sola .

    • @thilinamadushan5178
      @thilinamadushan5178 7 หลายเดือนก่อน +1

      ඇටය අජා තමා සුපිරි...සොලා 😂

    • @Wavulz02
      @Wavulz02 7 หลายเดือนก่อน

      Compare karanna ep ithin oya kamathi nm e sirge yanna

  • @LahiruAnjana-xl6mk
    @LahiruAnjana-xl6mk 7 หลายเดือนก่อน +6

    Ow eka aththa

    • @The_Phoenix716
      @The_Phoenix716 7 หลายเดือนก่อน +2

      100%

    • @OMESHAloka-by3gs
      @OMESHAloka-by3gs 7 หลายเดือนก่อน +2

      Uba 2025 neda, mn group ele dakka😂

  • @SithumNethmika
    @SithumNethmika 7 หลายเดือนก่อน +3

    වැඩ කරේ නැත්තම් කෙලවෙනවා දඩස් ගාලා ටෙක් වලට පැනපන්

  • @GamunuPuspakumara
    @GamunuPuspakumara 5 หลายเดือนก่อน +1

    Bio karanda I/L Mona Result ekak wageda oni

  • @isuruherath7281
    @isuruherath7281 7 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @slmemetv7154
    @slmemetv7154 7 หลายเดือนก่อน +1

    danna ekekta kiyanne maths karanna epa ai kiyala ahanna epa karanna epa. 2023 api

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 7 หลายเดือนก่อน +9

    Seems you are a good teacher.
    But you are using words ' උඹ ' තොපි ' පට්ට ' unnecessarily.
    Is it a new way of thinking.
    Do you think it creates moral in Students' characters ?
    Please stop such absurd things.

    • @john_wick552
      @john_wick552 7 หลายเดือนก่อน

      යකෝ. තොට පිස්සු. බයිලා කියවන්න එපා තෝ

    • @harsha910
      @harsha910 7 หลายเดือนก่อน

      We don't give a fu*k about your opinion 😂👍

    • @Ebay-
      @Ebay- 7 หลายเดือนก่อน +2

      Ehema uganna nisamai therenne.umba wage harakekta eka therunna kiyala mona karannada

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 6 หลายเดือนก่อน +3

      මේකට reply කරල තියන Ebay කාරය වගේ උං තමා ලංකාවෙ ගොඩක් ඉන්නෙ. උං කැමතියි යටවෙලා ඇඹරිලා ඉන්න. ඕකට කියන්නෙ වහල් මානසිකත්වය. උං කැමති ඔයවගේ වචන අහන්නයි මහත්තයො. උං වගේ උං නිසා තමා ලංකාවට කෙලවුනේ.

    • @Sithumin-g3m
      @Sithumin-g3m หลายเดือนก่อน +1

      ​@@sandeeshsewanagala8829
      Menna katawa🎉

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 6 หลายเดือนก่อน +1

    කයි අජන්ත
    කටපාඩම් ගුරා.
    Live ගානක් දුන්නොත් බෑ