ගෙදර චුටි බබාලා බිත්ති වල චිත්‍ර ඇදලද එසේනම් මෙන්න විසදුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024

ความคิดเห็น • 91

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 2 ปีที่แล้ว +6

    හරිම වටින කාරනයක් ......ලේසිම විදිහක්.......වියදමකුත් නෑ....ඔබට ජයවේවා 🙏

  • @nadeekakumari2404
    @nadeekakumari2404 7 หลายเดือนก่อน +2

    හරිම වටිනාව vedio eka. මේ සම්බන්ධ vedio එකක් හොය හොය හිටියේ . ස්තුති ඔබට .

  • @wijayanganiweragala1319
    @wijayanganiweragala1319 ปีที่แล้ว +4

    රුප පැහැදිලි මදි, විඩීයෝව ගොඩක් වටිනවා.ස්තුතියි.

  • @ashandilanka2877
    @ashandilanka2877 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තුතියි

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 3 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුතියි .ඉතාම වැදගත් වීඩියෝ එකක් 👍

  • @isharaindunil6632
    @isharaindunil6632 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා වීඩියො එක thanks you ❤❤

  • @gimhanaprasad1732
    @gimhanaprasad1732 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.ගොඩක් ස්තුතියි 🙏

  • @tharinduanjula9464
    @tharinduanjula9464 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වීඩ්යෝ එකක් ස්තුති......ඔබට

  • @Korathota
    @Korathota 3 ปีที่แล้ว +3

    ගොඩක් හොද වීඩියෝ එකක් 👍

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage3824 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි.හරිම වැදගත්.
    ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා.

  • @FinishDream-ds5xq
    @FinishDream-ds5xq 4 หลายเดือนก่อน +3

    කොල පාට ගාපු බිත්තියක සුදු පාට ගාන විදිහ කියන්නකෝ

  • @isankanilmini1755
    @isankanilmini1755 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දෙයක් ..👍👍👍

  • @chandaniliyanage4885
    @chandaniliyanage4885 ปีที่แล้ว +2

    godak watina vidio ekak

  • @udithagunarathne7767
    @udithagunarathne7767 2 ปีที่แล้ว +2

    Aththatama wadagath . Sthuthi

  • @neelroshan5212
    @neelroshan5212 2 หลายเดือนก่อน +2

    Niyamai

  • @hs...4977
    @hs...4977 4 หลายเดือนก่อน

    මමත් ඔය විදියට කලා මීට කලින් ඉතාමත් සාර්ථක යි

  • @ThusithaRoshan-k7n
    @ThusithaRoshan-k7n 6 หลายเดือนก่อน

    හරිම වටිනවා ගුරු මුස්ටි නැතුව උගන්වනවට

  • @sarathabeyrathna2578
    @sarathabeyrathna2578 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @DamithPrasanne
    @DamithPrasanne 8 หลายเดือนก่อน +1

    Thank you..

  • @Lakmal_Wickramanayaka
    @Lakmal_Wickramanayaka 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි! 👍

  • @dilankarunaratne1052
    @dilankarunaratne1052 2 ปีที่แล้ว +1

    niyamai aiya filler eka cord 2k gala aye wali kolayak allanna one nadda allananawanam kiyen wage da hoda

  • @arunajayalath6404
    @arunajayalath6404 ปีที่แล้ว +1

    අනෙ බොහෝ ම ස්තූතියි

  • @shanherath1314
    @shanherath1314 ปีที่แล้ว +3

    තීන්ත ගාන්න කලින් පිලර් ගාපු තැන් තුනී කොලේකින් කපන්න ඕනෙද ? එනම් මොනවගේ කොලයකින්ද. ස්තුතිය.

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 8 หลายเดือนก่อน +1

    Thank you

  • @erandiirosha8369
    @erandiirosha8369 ปีที่แล้ว +1

    Thank you so much

  • @ThushariRenuka-ew8bz
    @ThushariRenuka-ew8bz 10 หลายเดือนก่อน +1

    Godak thanks

  • @pathumd3688
    @pathumd3688 5 หลายเดือนก่อน +2

    Supiri

  • @SandarekaSewwandi
    @SandarekaSewwandi 6 หลายเดือนก่อน

    Godak watina video ekak

  • @nilakshimekhala6684
    @nilakshimekhala6684 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි.. filler 2 පාරක් ගාලා ආයේ වැලි kolayakin madinna ඕනෙද... අපේ ගෙදර th babala චිත්‍ර ඇඳලා..

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      180 කොලෙන් යන්තම් මැද ගන්න

  • @afshaanrizmi6310
    @afshaanrizmi6310 4 หลายเดือนก่อน +1

    Good

  • @manalai
    @manalai 7 หลายเดือนก่อน

    Thank you.✌️

  • @kokkigundu136
    @kokkigundu136 ปีที่แล้ว +2

    මගේ ගෙදර උඩ සැලබ් ඒක වැස්සට කළු පැහැති පැල්ලම් ඇති වෙනවා හොඳ තින්ත වර්ගයක් කියන්න සර්

    • @a.n.painting1925
      @a.n.painting1925  ปีที่แล้ว

      0776060528 අජිත් මේ නම්බර් එකට කතා කරන්න

  • @doitforyourkid662
    @doitforyourkid662 ปีที่แล้ว +1

  • @chathushkachalani791
    @chathushkachalani791 ปีที่แล้ว +1

    Kalu wali kola nathuwa sudu ganna puluwanda

    • @a.n.painting1925
      @a.n.painting1925  ปีที่แล้ว

      බෑ සුදු එක වතුරට දිය වෙනවා

  • @wasanthathilakarathna4611
    @wasanthathilakarathna4611 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sujeewashyamalee
    @sujeewashyamalee 4 หลายเดือนก่อน +1

    පිලර් සහ පොටි ප්ලාස්ටර්පැරිස් යන ඒවා වර්ග තුනක්ද

  • @Dileep-y9h
    @Dileep-y9h ปีที่แล้ว +1

    Trick giyapuwata molasses karanny

  • @land458
    @land458 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @StudyVlogs_by-DIlu
    @StudyVlogs_by-DIlu 4 หลายเดือนก่อน +1

    මේව ඇදලා අවුරුදු 3 හතරක් ගිහින්. ඒතකොට අවුලක් නැද්ද?

    • @Hancy92
      @Hancy92 4 หลายเดือนก่อน +1

      අවුලක් නෑ.අවුරුදු 8කට කලින් ඇඳපුවත් අයින් කරා මම

  • @NilanthaKaluarachchi
    @NilanthaKaluarachchi 29 วันที่ผ่านมา

    Parana walawwaka hunu ganda one.parana widiuatama thiya ganda.hunu warga monawada thiyenne.manawada kalawam karanna one..

    • @a.n.painting1925
      @a.n.painting1925  วันที่ผ่านมา

      හුණු වෙනුවට. ෆිලර් එකක් ගාන්න මොකද. හුනුවලට. බිත්ති දිරනවා

  • @manjulalakmal8899
    @manjulalakmal8899 3 ปีที่แล้ว +1

    👍👍👍

    • @imeshmaduranga4740
      @imeshmaduranga4740 ปีที่แล้ว

      වෙද සිලර් එක උඩ වැලිකොලෙන් කපන්න පුලුවන්ද

  • @pavithramadhushani9892
    @pavithramadhushani9892 ปีที่แล้ว +2

    ෆැබ්‍රික් පේන්ට් වලින් චිත්‍රයක් ඇදලා තීන්නේ මේ විදියට කරොත් ඒක මකාගන්න පුළුවන්ද

    • @a.n.painting1925
      @a.n.painting1925  ปีที่แล้ว

      මම ඒවගේ එකක් මකලා නෑ උත්සහ කරලා බලන්න සමහර විට හරි යයි

  • @nissankaabewardhane3740
    @nissankaabewardhane3740 5 หลายเดือนก่อน +1

    kola kali alawapu parawal ain karanne kohomada

    • @a.n.painting1925
      @a.n.painting1925  5 หลายเดือนก่อน

      හුරලා යවන්න

  • @gaminisamarathunga5662
    @gaminisamarathunga5662 ปีที่แล้ว +1

    what is the other easy ways to remove chalk marks,

  • @SUTIYA-k4t
    @SUTIYA-k4t หลายเดือนก่อน +1

    ඔය වැලි කොලේ සයිස් කීයද

  • @udeshanidinuja7896
    @udeshanidinuja7896 2 ปีที่แล้ว +1

    මම ඉන්නේ කුලි නිවසක, අපේ බබා ඔය බිත්ති වල ඇදලා, අයියා කියන විදියට කරලා මුලු බිත්තියේම තින්ත ගාන්න ඕනේද, ඒ තැන් වල විතරක් ගාන්න බැරිද

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      එහම gaawoth වෙනම පේනවා

    • @udeshanidinuja7896
      @udeshanidinuja7896 2 ปีที่แล้ว

      @@a.n.painting1925 එකට කරන්න දෙයක් නැද්ද සර්..

    • @udeshanidinuja7896
      @udeshanidinuja7896 2 ปีที่แล้ว

      @@a.n.painting1925 මේ දවස් වල තියෙන ප්‍රශ්නත් එක්ක මුලු ගෙදරම තින්ත ගාන්න වියදමක් දරන්න අමාරුයි ...

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      තීන්ත ගාන්න එපා wall filler එකක් ගාන්න ගාන aduine

  • @gayanperera7470
    @gayanperera7470 ปีที่แล้ว +1

    me wage wall titanium karanna puluwanda ?????

    • @a.n.painting1925
      @a.n.painting1925  ปีที่แล้ว +1

      පුළුවන් හැබැයි බිත්ති වල තීන්ත පතුරු ගැලවෙන්න නැතුව තියෙන්න ඕනේ

    • @gayanperera7470
      @gayanperera7470 ปีที่แล้ว

      @@a.n.painting1925 ok thanks

  • @SachiraSuraweeraarachchige
    @SachiraSuraweeraarachchige 5 หลายเดือนก่อน +1

    Man hoya hoya hitiyama vedio eka

  • @priyadarshanijayalath1516
    @priyadarshanijayalath1516 4 หลายเดือนก่อน +1

    ලීවල පැස්ටල් වලින් ඇන්ද ඒවා මකන්න විදිහක් නැද්ද

    • @a.n.painting1925
      @a.n.painting1925  4 หลายเดือนก่อน

      ඔය ක්‍රමය ම පාවිච්චි කරන්න

  • @pradeepweeramanthrie7911
    @pradeepweeramanthrie7911 ปีที่แล้ว +1

    Filler විතරක් කරපු බිත්තියක චිත්‍ර ඉවත් කරගන්නේ කොහොමද

    • @a.n.painting1925
      @a.n.painting1925  ปีที่แล้ว

      මේ විදිහට ම තමයි

  • @anushaanusha6791
    @anushaanusha6791 2 ปีที่แล้ว +1

    හෙන වගෙ පල්ලමක් යවගන්නෙ කොහොමද

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      මොකක්ද අහලා තියෙන්නේ පැහැදිලි නෑ

    • @anushaanusha6791
      @anushaanusha6791 2 ปีที่แล้ว

      Mata oyage namba akaawannako warada hithana apa mata poto aka wanna pluwan athakota man apahu blok karannam

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      0761692441 Ajith (WhatsApp )

  • @aggrasarojani1871
    @aggrasarojani1871 ปีที่แล้ว +3

    වැලි කොලේ නම ඇහෙන්නෙ නෑ

    • @r.k.workplace
      @r.k.workplace หลายเดือนก่อน

      කළු කොල

  • @hasalakasrinath9548
    @hasalakasrinath9548 2 ปีที่แล้ว +2

    තිනර් හරියන්නෙ නැද්ද aiye

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      නෑ තිනර් gawoth වියදම් වැඩියි වැඩෙත් අමාරුයි

  • @snrumesh113
    @snrumesh113 2 ปีที่แล้ว +1

    අයිමන් adinwane

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      පොඩි ළමයිට අදින්න දෙන්න පස්සේ paint කරගන්න පුළුවන්නේ

  • @aselamadushanka5351
    @aselamadushanka5351 2 ปีที่แล้ว +1

    රෆ් බිත්තිය කපන්නෙ කොහොමද

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      රෆ් බිත්තියෙ අලුතින්ම තීන්ත ගාන්න වෙනවා

  • @lakmalmadawala5468
    @lakmalmadawala5468 ปีที่แล้ว +1

    පෑන් තින්ත යවන්න පුලුවන්ද

  • @sahanpweragoda
    @sahanpweragoda ปีที่แล้ว

    Filler ලීටර් එකක් අරගෙන වතුර පොඩ්ඩක් දාල හරි නොදා හරි අමු අමුවෙ ගාන්න මතුවෙන් නෑ

  • @chandanarajapaksha6748
    @chandanarajapaksha6748 2 ปีที่แล้ว +1

    Phone number eaka dennakoo

  • @GangaWirasekara-fw3cb
    @GangaWirasekara-fw3cb 11 หลายเดือนก่อน +1

    Thank you

  • @asankaamarasingha8189
    @asankaamarasingha8189 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kanchanajayarathne1622
    @kanchanajayarathne1622 ปีที่แล้ว +1

    Thank you