ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තූතියි ඔබට..ඔබේ හැකියාවන් තව තව දියුනු වේවාබුදුසරණයි
මම අලුත් දෙයක් ඉගනගත්තා සල්ලී ඉතුරුයි ...නියම වෘත්තීය වේදියෙක් ඔබ.......ඔබට ජයවේවා 🙏
නියමයිනේ ඔබගේ හැකියාව සහ දැනුම බෙදාදීම ! ජයවේවා !!🙏🙏💐💐❤❤
නියමයි අයියෙ.ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.බුදු සරණයි
ඔයාට දියුණුවක් ම වේවා 👌👌👌👌👌දැනුම ලබා දුන්නට ස්තුතියි
මාත් ගෙදර ජනෙල උළුවහු පොලිශ් කරා ගෙඩක් ස්තුතියි දැනුවත කරාට
ඇත්තටම වැදගත් හුගක්.දේවල් ඉගෙන ගත්තා
මේ සේරම විදිඕ බලල වැඩක් කලා.පොටි එක තම පොඩ්ඩක් ගැළපුණේ නැත්තේ.කඩෙන් දුන්න එකම ගෑව .පැහැදිලි කිරීම් වලට ස්තුතියි. ඔයාගෙ විඩියො වල පිළිවෙළටමයි කළේ.
පැහැදිලි කිරීම ගැන හරිම ආඩම්බරයි... වැදගත් video එකක්.. ❤🙏
Excellent , thank your for your honest efforts , sri lanka needs this kind of gentlemen
ඔබට දෙවි පිහිටයි
නියමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා
Apita water base wala ganan saha manina vidiha gena video ekak one.
හරි සරලයි....මමත් එහේම තාමා කරන්නේ...අයියේ
ස්තුතිය ඔබට 💐💐💐💐💐💖
niyamai aiye godakma watina video ekak niyama tecnic ekak .thawath mewage watina video karana api hamavitama balaninne . thanks
Thank's Brother.
සුපිරි වැඩ්ඩෙක් ❤️❤️❤️
ඇත්තටම ආදරේ අයියෙ බුදු සරණයි
හරිම වටිනවා
Lassanai aiya oyagen godak dewal iganagaththa thanks
Thanks boss❤❤❤
Thank you very much for your teaching
Very good ideas thanks
Thanks. godak pin obathumata
Good job brother
Mal weeduruwata kohomada karanne
ස්තුතියි ඔබට
Veduruva sudda karanna ona top kod gala kochchara valavakenda
Dawasak thiyanna
ස්තූතියි ඔබට
Oyaga vedio vala samahara kotas na mat okkoma teka danna puluvanda
Channel eke okkoma thiyenawa balanna
මරැ
niyamai...👍👍👍
Thanks ayye
Good work
Super ayiye
Thenks aiya..
Super 🙏🙏🙏
Oyaga video 4 matA danna puluvanda
Oya download Karaganda
Niyamai bro
Godak Sthuthi aiye. Aiye stain valata vathura mix karanavada
නෑ වතුර දාන්න එපා
Thank you 🌹🌹🌹
Thank you So much
Aiye bohoma pin,mata epa wennema masking tape gahana eka.
අයියෙ 2 ටොන් කරන්නේ කොහොමද
Oyagawa wada huruwenna Enna barida
මොනවද ඉගනගන්න කැමති
අයියේ ස්ප්‍රේ පේන්ටින් කරන එකද බ්‍රශ් පේන්ටින් කරන එකද වඩාත් හොද? ඒ දෙකේ ගුණාත්මකභාවයේ වෙනස පැහැදිලි කරලා දෙන්න
Spray paint කරන එක ලස්සනයි හැබැයි ගන් එක හොඳට පුරුදු නම් witarai ගහන්න ඕන නැත්නම් paint එක පෙරෙන්න බලනවා
Glash klin wenne wota bes vitarada ns plent yanne nedda
සමහර ඒවා යවන්න අමාරුයි
Disain thiyena widuruwath oya widihata sudda karanna puluwanda
පුළුවන් ඉස්සල්ලම වීදුරුව වටේට ටොප් කෝට් ටිකක් ගාගෙන ඉන්න එතකොට වතුරට පෙගුණ ගමන් ගැලවෙනවා
😍😍😍😍😍😍
3in1 ...meka ohoma ganna baneda. Dai eka ganawa wage pinsala dethun para adinna ba neda paarawal hitinawa ne . Mama 3in 1 eka genalla gaanna baluwa eka gaanna amarui. Habai dai eka gaala top කෝට් එක ගාන එක ලේසී නේද
3 in 1 eka පින්සලෙන් ගෑවාම පාරවල් පේනවා dai ඒක ගාලා ටොප් cote ඒක ගෑවම පිනිෂින් ඒක හොඳයි
Thekka piyanui uluwahu janel konkret awata hoda monawada
Awath water base karanna puluwan
Disain thiyana raf ho mal disain wela glas wela kohomada dai යවන්නේ
වතුර ගලා යන්නේ නැත්නම් ලීයෙ නොගාවෙන්න තිනර් ටිකක් ගලා tamai යවන්න වෙන්නෙ
jat eka top cot eka mat eka thoraganna kohomada?.
කවරයේ ගහලා තියෙනවා
aiya sponge ekakin dai ganna puluwanda..?
පුළුවන්
Thanks alot
Thanks bro
Ayye mal veeduruvalata mehama keranda puluvangdha?'
Puluwan watura dalla parana dath burusuwakin atullanna
Ayye okkama iwath venavane ehama keruvoth
අයියේ ඩීසල් වලට කපුරු දාල දැවතෙල් හදාගන්න එක හොදයි ද නැත්නම් වෙන ක්‍රමයක් කියන්නලී ටිකක් තියෙනවා ගාලා තියන්න
ඒක ලාබයි අව්ලක් නෑ
@@a.n.painting1925 කපුරු විතරයි ද දාන්නේ වෙන මොනවද දාන්නේWaterbase කරන්න කලින් මේක ගෑවට කමක් නැද්ද
රවුටර් එක කපද්දි වැලි කොලේට විදුරුව සිරෙන්නෙ නැද්ද
වීදුරුවේ ගෑවෙන්න නැතිව කපන්න ඕනේ
එතකොට රප් විදුරුවකට කොහොමද කරන්නේ
Ruf weeduruwe nogaawenna karanna
❤❤❤❤❤❤❤❤❤❤
මගෙ දොර නැදුන් ජනෙල් පියන් උළුහව් කොස් මට ඕන ඔක්කොම නැදූන් පාට කරන්න ඩයි ගන්නේ කෙසේද
පාට හදලා බලන්න ඕනේ stain ටික ටික ගෙනත් ඊටපස්සේ තමයි stain ටික අපිට අවශ්‍ය විදිහට මිලදී ගන්න ඕනේ
Top code ekata wathura kalawam karanawada, ehemanam kohomada eka karanne . බොහොම ස්තුතියි 🙏🙏
Top coat 1(L) ekakata watura (4/1) danna
@@a.n.painting1925 ස්තුතියි හදවතින්ම 🙏
@@a.n.painting1925 monawada top coat kiyanne? Jat products thiyeda?
@@srathalage2473 ඔව් jat production Tiyanawa
අයියේ පලමු ටොප් කෝඩ් එකෙන් පසුව වැලි කොලෙන් කපා ගැනීමක් කරන්න ඕනද?
ඔව්
සිදුරරැ තියෙන මල් වීදුරැවක් උනොත් මොකද වෙන්නෙ
ඒවා පුළුවන් තරම් නොගෑවෙන විදිහට ගා ගන්න
කොස් ලීයට වෝල්නට් ඩයි එක ගානකොට ඉරි පාරවල් වදිනවා ඩයි එක ස්ප්‍රේ කරන්න පුලුවන්ද
Puluwan
Mal veeduru komeda clean karanne?
Ewath waturata sudda wenawa parana dath burusuwak pawichchi karanna
Tahkka leyaei mho lalli buruma thak gawot pata godak vans waeida ahma nowann mokada karnna ona
අව්ලක් නෑ burma teak ගාන්න මහෝගනී ලෑලි රතු පාට වෙන නිසා එකට wall nut පොඩ්ඩක් කවලම් කරන්න
Tnaks kohhra prmnyak kaleam karnna onda
නො. 600 මැදල ටොප් කෝට් ගෑවට පස්සෙ ඒ උඩින් යාන්තමට වැලි කොලයකින් මදින්න අවශ්‍ය නැද්ද ?
එහෙම ඕන නෑ
❤❤
❤
eya videos ekk magin kara penwanna
Top cod ekn passe poliis karnnt ona neda
එහම ඕනේ වෙන්නේ නෑ ටොප් කෝට් විතරක් උනත් ඇති
වෝටබේස් ස්ප්‍රේ කරන්න බැරිද
Ayya me color eka mokadda...
මහෝගනී සහ burmateak දෙක එක සම සමව එකට කවලම් කරලා
Rap widuruwata meka hariyanne ne mastin tep gahanna wenawa
Oyage 4n number eka denna puluwanda getalu ahagnna ayye .ape appachchita Oni kiuwa
0776060528 Ajith
වර්ග අඩියකට කියක් ගන්න ඕනද වෝටබේස්
දැන් යන මිල 220/
Water බේස් කරන්න කලින් දැව ආරක්ෂක ගාන්න ඕනිද?
අනිවාර්යෙන්ම ගාන්න
දැව අරක්ෂක ගාල කොච්චර කලෙකින්ද water bass කරන්න සුදුසු
අය්යෙ top coat එක ගාද්දි පින්සල් පාර හිටිනවට මොකද කරන්නේ!!
ස්ප්‍රේ gan එකක් පාවිච්චි කරන්න
ඩයි එකත් ස්ප්‍රේ කරන්න පුලුවන්ද
සිලර් ගාපු එකක කොහෙමද වෝට බෙින්ස් කරන්නේ සිලර් ටික යවන්න කියේ වැලි කොලෙන්ද කපන්න ඔන ඔකට පිලිතුරක් එවන්න මහත්තයා
120./180/ 220/ කොල වලින් කපන්න
අයියේ බිත්ති පොටි ඇදල තියෙන්න ඕනද උලුවහු වෝටර්බේස් කරද්දි
ඔව් නැත්නම් පොටි අදින කෙනා උළුවහු ටික කාල තියෙයි පොටි ඇදල ඉවර වෙනකොට
කොස් වලට හොදම පාට මොකක්ද
කොස් පාට ටිකක් ඩාර්ක් කරලා ගන්න
super
මාමේ මේකෙ ටොප් කෝට් එකේ දිලිසෙන ගතියට නැතුව මැට් විදිහට ගාන්න බැරිද,
බෑ ටිකක් දිලිසෙනවා ලේයර් ප්‍රමාණය අඩුවෙන් ගෑවොත්. Mat වෙනවා. ඒ උනාට. ආරක්ෂා ව අඩුයි
Tanks bro
ඔයාගෙ No එක එවන්න
ග්ලාස් එක හීරෙන්නේ නැද්ද?
Na heeren naa
මට phone number eka danawada godk දේවල් අහගන්නඔිනේ ගොඩක් වටිනවා ඔයාකියලාදෙනදේවල්
@@a.n.painting1925 thanks
ඔක මල් විදුරුවක් නම්.
එත් යනවා ටිකක් වෙලා යනවා
👍
සම්බන්ධ කරගන්න contact number එක දාන්න පුලුවන් ද
Thank you so much
ස්තූතියි ඔබට..
ඔබේ හැකියාවන් තව තව දියුනු වේවා
බුදුසරණයි
මම අලුත් දෙයක් ඉගනගත්තා සල්ලී ඉතුරුයි ...නියම වෘත්තීය වේදියෙක් ඔබ.......ඔබට ජයවේවා 🙏
නියමයිනේ ඔබගේ හැකියාව සහ දැනුම බෙදාදීම ! ජයවේවා !!🙏🙏💐💐❤❤
නියමයි අයියෙ.
ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.
බුදු සරණයි
ඔයාට දියුණුවක් ම වේවා 👌👌👌👌👌දැනුම ලබා දුන්නට ස්තුතියි
මාත් ගෙදර ජනෙල උළුවහු පොලිශ් කරා ගෙඩක් ස්තුතියි දැනුවත කරාට
ඇත්තටම වැදගත් හුගක්.දේවල් ඉගෙන ගත්තා
මේ සේරම විදිඕ බලල වැඩක් කලා.පොටි එක තම පොඩ්ඩක් ගැළපුණේ නැත්තේ.කඩෙන් දුන්න එකම ගෑව .පැහැදිලි කිරීම් වලට ස්තුතියි. ඔයාගෙ විඩියො වල පිළිවෙළටමයි කළේ.
පැහැදිලි කිරීම ගැන හරිම ආඩම්බරයි... වැදගත් video එකක්.. ❤🙏
Excellent , thank your for your honest efforts , sri lanka needs this kind of gentlemen
ඔබට දෙවි පිහිටයි
නියමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා
Apita water base wala ganan saha manina vidiha gena video ekak one.
හරි සරලයි....
මමත් එහේම තාමා කරන්නේ...
අයියේ
ස්තුතිය ඔබට 💐💐💐💐💐💖
niyamai aiye godakma watina video ekak niyama tecnic ekak .thawath mewage watina video karana api hamavitama balaninne . thanks
Thank's Brother.
සුපිරි වැඩ්ඩෙක් ❤️❤️❤️
ඇත්තටම ආදරේ අයියෙ බුදු සරණයි
හරිම වටිනවා
Lassanai aiya oyagen godak dewal iganagaththa thanks
Thanks boss❤❤❤
Thank you very much for your teaching
Very good ideas thanks
Thanks. godak pin obathumata
Good job brother
Mal weeduruwata kohomada karanne
ස්තුතියි ඔබට
Veduruva sudda karanna ona top kod gala kochchara valavakenda
Dawasak thiyanna
ස්තූතියි ඔබට
Oyaga vedio vala samahara kotas na mat okkoma teka danna puluvanda
Channel eke okkoma thiyenawa balanna
මරැ
niyamai...👍👍👍
Thanks ayye
Good work
Super ayiye
Thenks aiya..
Super 🙏🙏🙏
Oyaga video 4 matA danna puluvanda
Oya download Karaganda
Niyamai bro
Godak Sthuthi aiye. Aiye stain valata vathura mix karanavada
නෑ වතුර දාන්න එපා
Thank you 🌹🌹🌹
Thank you So much
Aiye bohoma pin,mata epa wennema masking tape gahana eka.
අයියෙ 2 ටොන් කරන්නේ කොහොමද
Oyagawa wada huruwenna Enna barida
මොනවද ඉගනගන්න කැමති
අයියේ ස්ප්‍රේ පේන්ටින් කරන එකද බ්‍රශ් පේන්ටින් කරන එකද වඩාත් හොද? ඒ දෙකේ ගුණාත්මකභාවයේ වෙනස පැහැදිලි කරලා දෙන්න
Spray paint කරන එක ලස්සනයි හැබැයි ගන් එක හොඳට පුරුදු නම් witarai ගහන්න ඕන නැත්නම් paint එක පෙරෙන්න බලනවා
Glash klin wenne wota bes vitarada ns plent yanne nedda
සමහර ඒවා යවන්න අමාරුයි
Disain thiyena widuruwath oya widihata sudda karanna puluwanda
පුළුවන් ඉස්සල්ලම වීදුරුව වටේට ටොප් කෝට් ටිකක් ගාගෙන ඉන්න එතකොට වතුරට පෙගුණ ගමන් ගැලවෙනවා
😍😍😍😍😍😍
3in1 ...meka ohoma ganna baneda. Dai eka ganawa wage pinsala dethun para adinna ba neda paarawal hitinawa ne . Mama 3in 1 eka genalla gaanna baluwa eka gaanna amarui. Habai dai eka gaala top කෝට් එක ගාන එක ලේසී නේද
3 in 1 eka පින්සලෙන් ගෑවාම පාරවල් පේනවා dai ඒක ගාලා ටොප් cote ඒක ගෑවම පිනිෂින් ඒක හොඳයි
Thekka piyanui uluwahu janel konkret awata hoda monawada
Awath water base karanna puluwan
Disain thiyana raf ho mal disain wela glas wela kohomada dai යවන්නේ
වතුර ගලා යන්නේ නැත්නම් ලීයෙ නොගාවෙන්න තිනර් ටිකක් ගලා tamai යවන්න වෙන්නෙ
jat eka top cot eka mat eka thoraganna kohomada?.
කවරයේ ගහලා තියෙනවා
aiya sponge ekakin dai ganna puluwanda..?
පුළුවන්
Thanks alot
Thanks bro
Ayye mal veeduruvalata mehama keranda puluvangdha?'
Puluwan watura dalla parana dath burusuwakin atullanna
Ayye okkama iwath venavane ehama keruvoth
අයියේ ඩීසල් වලට කපුරු දාල දැවතෙල් හදාගන්න එක හොදයි ද නැත්නම් වෙන ක්‍රමයක් කියන්න
ලී ටිකක් තියෙනවා ගාලා තියන්න
ඒක ලාබයි අව්ලක් නෑ
@@a.n.painting1925 කපුරු විතරයි ද දාන්නේ වෙන මොනවද දාන්නේ
Waterbase කරන්න කලින් මේක ගෑවට කමක් නැද්ද