ලංකාවේ හොදම ඇතුලත වෝල් ෆිලර් | Sri Lanka's best interior wall fillers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • ලංකාවේ හොදම ඇතුලත වෝල් ෆිලර් වර්ග මෙන්න

ความคิดเห็น • 43

  • @sarithafernando-wo9vy
    @sarithafernando-wo9vy ปีที่แล้ว +1

    How to soften the dried wall filler?
    Not too dried but partially.
    Is there any chemicals to use?

  • @samanthirajapaksha1881
    @samanthirajapaksha1881 ปีที่แล้ว +2

    එතකොට ෆිලර් එකේ හොද නරක බලන්නේ ඒ ෆිලර් එකේ සුද නිසාවත් ප්‍රයිශ් එක නිසාවත් ද? ඇත්තටම අපි ෆිලර් ගාන්නෙ ඇයි ? ෆිලර් ගාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද? ඔබතුමා පේන්ට් වලින් බලාපොරොත්තු වෙන්නෙ ශයින් එක විතරක් කියලා වීඩියෝ එක බලද්දි තේරෙනවා ශයින් එක වගේම බිත්ති වල ආරක්ෂාව රදවා ගැනීමත් අපි පේන්ට් කිරීමේදී බලාපොරොත්තු වෙනවා. පොටි ඇදපු සහා නොඇදපු බිත්ති වල කෝට් 3ක් පමනක් ආලේප කරනවනම් අපි සාමාන්‍යයෙන් 1කෝට් එක ෆිලර් ආලේපන කරනවා එක හේතුව තීන්ත උරාගැනීම අඩු කර ගැනීම තමයි ෆිලර් වලින් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ හැබැයි පොටි ඇදපු බිත්ති වලනම් අනිවාර්යයෙන් හොද ෆිලර් ගාගන්න ඕනි හේතුව අපි පොටි කපලා ෆිලර් එක ආලේප කරාට පස්සෙ නැවත අඩුපාඩු පොටිවලින් හැදුවට පස්සෙ ඒවා නැවතත් වැලිකොලයකින් කපන කොට ෆිලර් එකේ කොලටි එක ගැන තක්සේරු කරන්න පුළුවන් .මොකද ඔබ කියපු විදියට රොබියලැක් ෆිලර් ආලේපන එකත් ලේසියි සුදත් තියෙනවා හැබැයි පොටි එකට කලින් ෆිලර් එක කැපිලා යනවා. රොබියලැක් කියන්නේ ඉක්මනට ඇල්ගී බැදෙන ෆිලර් එකක් . අපිට නම්බර් එකක් කියන්න බෑ හැබැයි දැනට ලංකාවේ තියෙන හොදම ෆිලර් තමයි cic ෆිලර් හෝ නිපෝන් ෆිලර් හෝ ඒශියන්ට් ෆිලර් මේ ෆිලර් කතාව අදාළ කෝට්3න් ෆිනිශ් වෙනවනම් විතරයි . 4කෝට් 5කෝට් වගේ ෆිනිශ් වෙනවනම් ෆිලර් භාවිතා වෙන්නෙ නෑ වගේම ඉමල්ශන් වෙදර්ශීල් තීන්ත සදහා පමනයි ෆිලර් අවශ්‍ය වෙන්නෙ. ඔබතුමා තව ටිකක් ලෙහෙසි පහසුවට වඩා කල්පැවැත්ම බැලුවොත් හොදයි

  • @chamindaperera6330
    @chamindaperera6330 3 หลายเดือนก่อน

    Suda madapu wall ekakata poti adima gana poddak kiyanda

  • @helaabirahas2591
    @helaabirahas2591 ปีที่แล้ว +1

    Filler kohomda wathura akka mixed karanne??Anupathya mkkda??

    • @dullife
      @dullife  ปีที่แล้ว

      4 to 1 water mix karaganna puluwan premium filler wala. gana adu filler walanam filler wargaya anuwa balala tamai water mix karanna wenne

    • @helaabirahas2591
      @helaabirahas2591 ปีที่แล้ว

      @@dullife asain paint 20L thiye.

  • @mindgurukasuwa2275
    @mindgurukasuwa2275 11 หลายเดือนก่อน

    Sithala pathi wala gaddi kohomada anupatha welawal

  • @JudethusharaPeiris
    @JudethusharaPeiris ปีที่แล้ว +1

    Causeway paint

  • @apple24tl
    @apple24tl 2 ปีที่แล้ว +2

    පිටත තෙමෙන තාප්පයට පිලර් නැතුව වෝටර් පෲප් තීන්ත විතරක් ගෑවට කමක් නැද්ද

    • @dullife
      @dullife  2 ปีที่แล้ว

      ගැටලුවල් නෑ

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 2 ปีที่แล้ว +3

    ඇතුළේ තීන්ත ගාන්න හොඳම බ්‍රෑන්ඩ් එක මොකද්ද ?

    • @Harsha4-q7s
      @Harsha4-q7s 3 หลายเดือนก่อน

      RobbiNIppon Fillerwall

  • @Tharindulak34
    @Tharindulak34 2 ปีที่แล้ว +1

    සාමානයයෙන් ඇතුලත බිත්තිවල ගාන්න රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද budget එකට

    • @dullife
      @dullife  2 ปีที่แล้ว +1

      මේ දවස් වල යන ගනන් වල හැටියට asian paints apcolite එක සහ nippolac , robbialac xtra තමයි අඩුවට හොද product එකකට තියෙන්නෙ. ඔය ගානත් වැඩිනම් යන්න තියෙන්නෙ asian paints choice , multilac luxury වගේ ඒවට තමයි ☺️

    • @Tharindulak34
      @Tharindulak34 2 ปีที่แล้ว +1

      @@dullife thanks bokka

    • @Tharindulak34
      @Tharindulak34 2 ปีที่แล้ว +1

      @@dullife asian paint appreciate eka කොහොමද මේ දවස්වල price

  • @mindgurukasuwa2275
    @mindgurukasuwa2275 11 หลายเดือนก่อน +1

    මට පොඩ්ඩක් කියන්නකො සිතල පැතිවල ෆිලර් ගාන විදිය

  • @Tharindulak34
    @Tharindulak34 2 ปีที่แล้ว +1

    Asian paint apcolite එකෙන් එක කෝඩ් එකකින් හොද ෆිනිශ් එකක් ගන්න පුලුවන්ද

    • @dullife
      @dullife  2 ปีที่แล้ว

      වතුර ලීටරයකට 30%-35% අතර ප්‍රමානයක් දැම්මාම හොද ෆිනිශ් එකක් ගන්න පුලුවන් තනි කෝට් එකෙන්

  • @maneeshadewmini7816
    @maneeshadewmini7816 ปีที่แล้ว +1

    ෆිලර් ගෑවම බිත්තියට හේත්තු වුන ගමන් ගෑවෙන අවස්තාවක් තියද

    • @dullife
      @dullife  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් පැය 6 ක්වත් තිබිය යුතුයි. කාලගුන තත්වය මත ටිකක් වෙනස් වෙන්න පුලුවන්. ඒ කාලයෙන් පස්සෙ කොහොමත් ගෑවෙන්නෙ නෑ. නමුත් මම මුලින් කිව්ව කාලය පහුවෙලා ගෑවෙනවනම් ප්‍රශ්නයක් තියනව

  • @kapiladanushkasondarangall3026
    @kapiladanushkasondarangall3026 2 ปีที่แล้ว +2

    ෆිලර් ගානකොට වතුර mix කරන්න ඕනද?

  • @apple24tl
    @apple24tl 2 ปีที่แล้ว +2

    තාප්පය ගාන්න වෙනම පිලර් තියේද

    • @dullife
      @dullife  2 ปีที่แล้ว

      Ekaranam hondama Exterior filler tamai. Asian paint eke tiyanawa red lable walin. nattam nippon eketh tiyanawa

  • @buddhikathennakoon4699
    @buddhikathennakoon4699 2 ปีที่แล้ว +1

    Mcn filer eka coat kiyak ganna oneda

    • @dullife
      @dullife  2 ปีที่แล้ว

      hariyatama ganawanam 2 k ganna one. godak ayanam eka kote ekai ganne. waradak na itin ita udin paint eka wadina nisa

  • @Sanjayathisara
    @Sanjayathisara 2 ปีที่แล้ว +1

    Multilac එක කොහොමද ?

    • @dullife
      @dullife  2 ปีที่แล้ว

      multilac නම් ෆිලර් quality මදි.

  • @MadMax40
    @MadMax40 2 ปีที่แล้ว +1

    Dulux හොද නැද්ද

    • @dullife
      @dullife  2 ปีที่แล้ว

      Dulux හොදයි. ගානත් එක්ක බලද්දි අනික් ඒව ලාබයි

  • @DHKW
    @DHKW ปีที่แล้ว +1

    kansai filler kohomda

    • @dullife
      @dullife  ปีที่แล้ว

      hondai price ekath ekka baladdi labai

  • @sdulanjali6118
    @sdulanjali6118 2 ปีที่แล้ว

    1Lකියක් වෙනවද

  • @slteachboy5787
    @slteachboy5787 2 ปีที่แล้ว

    Kiyak wenawada

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +1

    ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නේ
    Wall filler එක ගාන්නේ මොකක් නිසාද

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว +1

      කෙලිම්ම කපරාරුවට තින්ත ගාන්න හොද නැහ්

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +1

      @@dngamingbussid4554 🙏

  • @Harsha99924
    @Harsha99924 3 ปีที่แล้ว +1

    Dulux Kohomade?

    • @dullife
      @dullife  3 ปีที่แล้ว +1

      Dulux නරකම නෑ. හැබැයි ගෙවන ගානට පාඩුයි

  • @coverdance5913
    @coverdance5913 5 หลายเดือนก่อน

    potty adina akei filler gane ekei wenasa mokakda

  • @Top10-o8k8k
    @Top10-o8k8k 2 ปีที่แล้ว +1

    Jat eken ena eka mokada

    • @dullife
      @dullife  2 ปีที่แล้ว +2

      Jat එකේ filler පුද්ගලිකව මමනම් අනුමත කරන්නේ නෑ. මොකද යම් දෝශයක් අදාල නිශ්පාශනයේ සිදුවුවහොත් jat ආයතනය මෙම දෝශ නිරාකරනයට මැලිකමක් දැක්වීම.