- 35
- 10 891
Tech Policy Forum
Sri Lanka
เข้าร่วมเมื่อ 9 ก.พ. 2024
Sri Lanka, a South Asian nation with a rich heritage, has long sought economic prosperity. However, these efforts have not been entirely successful. Therefore, this channel presents policy-level discussions aimed at facilitating reforms related to technology-oriented industrialization.
The Tech Policy Forum engages in sharing the experiences of East Asian and Eastern European countries, highlighting how technology-driven industrialization has contributed to their economic development. Simultaneously, we discuss how Sri Lanka could use some of those experiences to formulate reforms that suit the country.
Vision - Empowering Sri Lanka through technology-driven policies for sustainable economic growth and prosperity.
Mission - Empowering Sri Lanka's economic future through informed policy discussions and strategic technology-oriented reforms.
Join us in fostering a rich dialogue on this important topic.
techpolicyforum.sl@gmail.com
The Tech Policy Forum engages in sharing the experiences of East Asian and Eastern European countries, highlighting how technology-driven industrialization has contributed to their economic development. Simultaneously, we discuss how Sri Lanka could use some of those experiences to formulate reforms that suit the country.
Vision - Empowering Sri Lanka through technology-driven policies for sustainable economic growth and prosperity.
Mission - Empowering Sri Lanka's economic future through informed policy discussions and strategic technology-oriented reforms.
Join us in fostering a rich dialogue on this important topic.
techpolicyforum.sl@gmail.com
EP 21 | Dr Hansගෙ පත්කිරීම ජනාධිපතිතුමා කරපු හොදම පත්කිරීමද?
ආණ්ඩුවේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ බාරදූර්‍ය ඉතාමත් සංකීර්ණ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ලංකාවේ කීර්තිමත් ප්‍රධාන විධායක නිළධාරියෙක් වෙච්ච Dr Hans Wijesuriyaට බාරදෙනව. මේ ගැන විවිධ මත පළ වෙලා තියනව. සමහරු මේ පත්කිරීම වැරදී කියනව. සමහරු මේ පත්කිරීම හරි කියනව.
ඉතිං අපි හිතුව මේ ගැන විශ්ලේෂණාත්මකව video එකක් කරන්න ඕන කියල. ඒ හරහා අපේ මතය සමාජගත කරන්න ඕන කියල. ඉතිං මේ video එක Dr Hansගෙ පත් කිරීම ගැන අපේ මතය ගැන.
Video එක බලන්න. ඒ වගේම channel එක subscribe කරන්න, like කරන්න, video එක share කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා😊. ස්තූතී සියලුම දෙනාට.
#digital #srilanka #akd #anurakumaradissanayake #trending #viralvideo #fpp
ඉතිං අපි හිතුව මේ ගැන විශ්ලේෂණාත්මකව video එකක් කරන්න ඕන කියල. ඒ හරහා අපේ මතය සමාජගත කරන්න ඕන කියල. ඉතිං මේ video එක Dr Hansගෙ පත් කිරීම ගැන අපේ මතය ගැන.
Video එක බලන්න. ඒ වගේම channel එක subscribe කරන්න, like කරන්න, video එක share කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා😊. ස්තූතී සියලුම දෙනාට.
#digital #srilanka #akd #anurakumaradissanayake #trending #viralvideo #fpp
มุมมอง: 3 955
วีดีโอ
EP 20 | ලංකාවේ දීර්ඝ කාලීන ආර්ථික දියුණුව සදහා නැතුවම බැරි tech startups
มุมมอง 26621 วันที่ผ่านมา
-Strong tech startup ecosystem එකක් හදාගන්න එක ඕනම රටක දීර්ඝ කාලීන ආර්ථික සෞභාග්‍යය සදහා ඉතාමත් වැදගත් කාරණාවක්. -ලංකාව ගත්තම, පහු ගිය අවුරුදු 20-30 ඇතුලත විවිධ පාර්ශව උතසාහ අරං තියනව tech startup ecosystems ලංකාවෙ හදන්න. -ඒ අතර, ලංකාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය, ICTA and SLINTEC වගේ රාජ්‍ය ආයතන, සහ ලංකාවෙ පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය සුවිශේෂී -නමුත් මේ දක්වා මේ කිසිම පාර්ෂවයක් සමත් වෙලා...
EP 19 | ඔබත් යම්කිසි විෂයක් සම්බන්ධව ප්‍රාමාණික දැනුමක් තිබෙන කෙනෙක්ද? එකතු වෙන්න YouTube අවකාශයට🤞
มุมมอง 241หลายเดือนก่อน
අපේ channel එකට subscribersල 500යි. මේ video එකෙන් අපි කාරණා 4ක් කතා කරන්න බලාපොරොත්තු වෙනව. 1. ඇයි අපි මේ TH-cam channel එක පටං ගන්න හිතුවෙ. 2. අපිට මේ පොඩි කාලෙට තේරිච්ච විදියට, TH-cam channel එකක් කරනව නං කළ යුතුම දේවල්. 3. නොකළ යුතු දේවල්. 4. අපිට කොපමණ කල් ගියාද subscribersල 500ක් එකතු කර ගන්න. ඔබ යම් කිසි විෂය ක්ෂේත්‍රයක් සම්බන්දව ප්‍රාමාණික දැනුමක් තිබෙන කෙනෙක් නම්, එන්න TH-cam අවකාශයට, ...
EP 18 | අලුත් ජනාධිපතිතුමාගේ සාර්ථකත්වයට බලපාන කාරණා 3න
มุมมอง 203หลายเดือนก่อน
අලුත් ජනාධිපතිතුමාගේ සාර්ථකත්වයට බලපාන කාරණා 3න #fypp #srilanka #anurakumaradissanayake #presidentialelection #viralvideo #trending
EP 17 | කවුරු ජනාධිපති උනත් සහන නැති ඊලග අවුරුදු 5
มุมมอง 362หลายเดือนก่อน
ඔබ හෙට පත්වෙන ජනාධිපතිගෙං "සහන" බලාපොරොත්තු නොවිය යුත්තේ ඇයි? මේ වෙද්දි ලංකාව මුහුණ දෙමින් ඉන්නෙ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට. ඒ අර්බුදය ප්‍රධාන ප්‍රශ්න දෙකක් create කරල තියනව. 1. අති විශාල අය වැය හිගයක්. ඒ කියන්නෙ ලංකාවෙ ආණ්ඩුවේ වියදම් ආණ්ඩුවේ ආදායමට වඩා අතීශය වැඩි අගයක් මේ වෙද්දි. 2. විදේශ ණය සේවාකරණය (foreign debt repayments) සාමාන්‍යපරිදී කරගෙන යෑමෙ නොහැකියාව. හෙට, ඒ කියන්නෙ 2024 සැප්තැම...
EP 16 | 2013 සිට 2024 දක්වා ලංකාවේ ආර්ථිකය ගැන පසු විපරමක් | ගොඩ එන්න තියෙන්නෙ විසදුම් 4යි
มุมมอง 7682 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවෙ 2013 වෙද්දි රුපියල් ට්‍රිලියන 1.2ක අයවැය පරතරයක් තිබිල තියනව. ඒක 2019 වගේ වෙද්දි ට්‍රිලියන 2 පැනල තියනව. 2023 වෙද්දි ට්‍රිලියන 14ක් වෙලා තියනව. එදා සිට මේ දක්වා වැවති ආණ්ඩු අය වැය පටතරේ වහ ගන්න ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් පාවිච්චි කරල තියනව. එකක් VAT එක වැඩි කරන එක, අනිත් එක සල්ලි අච්චු ගහන එක. මේක ඉතාම වැරදි දෙයක්. මේ video එකෙන් අපි කතා කරනව, තිරසාර ආර්ථිකයක් කරා ලංකාවට යන්න ඕන නම...
EP 15 | තමිල්නාඩුවට ඉන්දිය රු.කෝටි 900ක ආයෝජන සහ රැකියා අවස්ථා 4100ක් ගෙනා මහ ඇමතිගේ ඇමරිකානු සංචාරය
มุมมอง 1742 หลายเดือนก่อน
තමිල්නාඩුවට රස්සා ගේන්න ඇමරිකාවට ගිය මහ ඇමතිවරයා, 22න් පස්සෙ ලංකාවේ ජනාධිපතිටත් මේ දේම කරන්න වෙයි #election #india #america #fyp #viralvideo #trending #srilanka
EP 14 | Companies පිට රට සල්ලි park කරන එක ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක්
มุมมอง 2662 หลายเดือนก่อน
Export revenue එක පිට රට park කරන එක companies වල අයිතියක්ද? නැද්ද? ලංකාවෙ ජන සමාජයේ මතයක් තියනව ලංකාවෙ ඉදං exports කරන companies සල්ලි පිට රට park කරල තියනව කියල. මේ ගැන මෑතකදි නැවතත් සාකච්චා කරා NPP එකේ ICT policy එක එළි දැක්වීම වෙනුවෙන් පැවති උත්සව සභාව අමතපු අනුර කුමාර දිසානායක මහත්මය. ඉතින් අපිට හිතුන මේ සම්බන්ධව විශ්ලේෂණාත්මක මතයක් ඉදිරිපත් කරන්න. අපි මේ video එකෙන් කතා කරා companies expo...
EP 13 | 1992න් පස්සෙ අයාලේ ගිය ලංකාවේ ආර්ථිකය ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක්
มุมมอง 4562 หลายเดือนก่อน
ලෝකයේ රටවල් ඒ ඒ රටවල් වල ආර්ථිකයන්ගේ හැඩයන් අනූව ඛාණ්ඩ 3කට වෙන් කරන්න පුලුවන්. 1. Predominately value creating economies 2. Predominantly value capturing economies 3. Dumb economies #srilanka #economicdevelopment #investment #trending #viralvideo #lk
EP 12 | EV Manufacturing | ලංකාව Electronic Vehicle (EV) manufacturing hub එකක් කරමු
มุมมอง 2313 หลายเดือนก่อน
Poland, Vietnam, Thailand, China, Czechia, Hungary, etc., වගේ post-World War II period එකේ සිඝ්‍ර ආර්ථික වර්ධන වේගයන් ලගා කරගෙන තියන රටවල් වල common characteristic එකක් තමයි බහු ජාතික සමාගම් වලින් ඒ රටවල් වලට ගලාගෙන ආපු බිලියන ගානක් වටින ආයෝජන. ඒ ආයෝජන තමයි ඒ රටවල් වල ප්‍රධානම economic driver එක උනේ. මෑත කාලිනව ඇති වෙච්ච EV (electric vehicle) trend එකත් එක්ක, අර කලින් සදහන් කරපු රටවල් සෑහෙන්න උ...
EP 11| ආරංචිය සුභයි | IFS සමාගම Port City එකේ නව රැකියා අවස්ථා 1,000ක් උත්පාදනයට සැරසෙයි
มุมมอง 2653 หลายเดือนก่อน
මේ video එකෙන් අපි කතා කරේ DailyFT එකේ 26th June 2024 පළවෙච්ච ප්‍රවෘත්තියක් ගැන. ලංකාව සෞභාග්‍යය කරා යන ගමනේදී අපිට මේ වගේ news දහස් ගණනක් දකින්නට ලැබුනොත් විතරයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන විදියට 2048 වෙනකොට ලංකාව දියුණු රාජ්‍යයක් කරන්න පුලුවං. එහෙම බැලුවම DailyFT එක පළ කරපු ප්‍රවෘතිය ජනාධිපතිතුමාගෙ සුභ ආරංචියට වඩා සුභයි කියල අපිට හිතුන. ඒ ගැන වැඩිය කවුරුවත් digital අවකාශයේ කතා නොකරපු...
EP 10 | Scientific Questions | ලංකාවේ මාධ්‍ය දේශපාලකයාගෙන් ඇසිය යුතුම ප්‍රශ්න
มุมมอง 5854 หลายเดือนก่อน
ලංකාවෙ මාධ්‍ය සහ සිගිති දේශපාලනය ලංකාවේ ජනතාවගේ දේශපාලනය සම්බන්ද සිතුම් පැතුම් ගමන් කරන දිශානතිය නිර්ණය කරවන ප්‍රධානම සාධකය තමයි මාධ්‍ය. විශේෂයෙන් දෙරණ, හිරු, සියත, ස්වර්ණවාහිනී, සහ සිරස කියන රූපවාහිනී නාළිකා මේ සදහා සුවිශාල දායකත්වයක් සපයනව. හැබැයි, අපි මේ රූපවාහිනී නාළිකා වල කාර්‍යභාරය ජාත්‍යන්තර තලයත් එක්ක සසදල බලද්දි (DW, CNBC, FirstPost, Bloomberg Digital වගේ මාධ්‍ය ආයතන වල මාධ්‍ය භාවිතය හ...
EP 09 | A Question for Presidential Candidates | ජනාධිපති අපේක්ෂකයින්ගෙයි ඇසිය යුතුම ප්‍රශ්ණයක්
มุมมอง 1835 หลายเดือนก่อน
#anurakumara #jathikajanabalawegaya #sajithpremadasa #samagijanabalawegaya #politics #techoriented #industrialization #exports #povertyreduction #srilanka #openeconomy #economics #growthrate #20to25years #232Movement #media #trending
EP 08 | Key Lessons for Sri Lanka | Xi Jinpingගේ යුරෝපීය සංචාරයෙන් ලංකාවට ගන්න තියම පාඩම්
มุมมอง 5995 หลายเดือนก่อน
#xijinping #EurpeanTour #techoriented #industrialization #exports #povertyreduction #srilanka #openeconomy #economics #growthrate #20to25years #232Movement
New Prime Minister of Singapore | Lawrence Wong | සිංගප්පූරුවේ නව අගමැතිතුමා ගැන සටහනක්
มุมมอง 1406 หลายเดือนก่อน
New Prime Minister of Singapore | Lawrence Wong | සිංගප්පූරුවේ නව අගමැතිතුමා ගැන සටහනක්
EP 07 | මැයි දිනයට ආපු සෙනග ගැන වගේම Beijing Auto Show එක ගැනත් හොයන්න
มุมมอง 3356 หลายเดือนก่อน
EP 07 | මැයි දිනයට ආපු සෙනග ගැන වගේම Beijing Auto Show එක ගැනත් හොයන්න
EP 06 | Investment Promotion | ලංකාවෙ ජනාධිපති කෙනෙක් මෙහෙම දේවල් කරනව කවදාවත් දැකල තියනවද?
มุมมอง 5696 หลายเดือนก่อน
EP 06 | Investment Promotion | ලංකාවෙ ජනාධිපති කෙනෙක් මෙහෙම දේවල් කරනව කවදාවත් දැකල තියනවද?
EP 05 | How long will it take for Sri Lanka to develop | ලංකාවට දියුණු වෙන්න කොච්චර කල් යයිද?
มุมมอง 3506 หลายเดือนก่อน
EP 05 | How long will it take for Sri Lanka to develop | ලංකාවට දියුණු වෙන්න කොච්චර කල් යයිද?
EP 04 | Private Universities in Sri Lanka | ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල ඕනද? නැද්ද?
มุมมอง 3467 หลายเดือนก่อน
EP 04 | Private Universities in Sri Lanka | ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල ඕනද? නැද්ද?
EP 03 | Can Sri Lanka develop if we eliminate fraud and corruption | ලංකාවට දියුණු කරන්න පුළුවන් ද?
มุมมอง 4447 หลายเดือนก่อน
EP 03 | Can Sri Lanka develop if we eliminate fraud and corruption | ලංකාවට දියුණු කරන්න පුළුවන් ද?
EP 02 | Plan to make Sri Lanka a developed state? | ලංකාව දියුණු රාජ්‍යයක් කල හැකි සැලැස්ම
มุมมอง 3668 หลายเดือนก่อน
EP 02 | Plan to make Sri Lanka a developed state? | ලංකාව දියුණු රාජ්‍යයක් කල හැකි සැලැස්ම
EP 01| Technology-Oriented Exports | ලංකාවෙ ආර්ථික දියුණුවට තාක්ෂණය මූලික කර ගත්ත අපනයන ඕනමද?
มุมมอง 6549 หลายเดือนก่อน
EP 01| Technology-Oriented Exports | ලංකාවෙ ආර්ථික දියුණුවට තාක්ෂණය මූලික කර ගත්ත අපනයන ඕනමද?
ලංකාව "tech-oriented industrialization" එකක් ගැන හිතන්න ඕනද? එන්න, අපි කතා කරමු🏭💵 💹
มุมมอง 3149 หลายเดือนก่อน
ලංකාව "tech-oriented industrialization" එකක් ගැන හිතන්න ඕනද? එන්න, අපි කතා කරමු🏭💵 💹
මොකා පත් කරත් රට හොද අතට හැරෙනවාට අකමැති වුන් කොහොමත් වරදවල් කියනවා , එවා පාවිච්චි කරලා දැන් යු ටියුබි කාරයෝ ප්‍රයෝජනය අරන් සල්ලි කියක් හරි හොයාගන්නවා එයයි දැන් විලාසිතාව
මට අදයි සමිබන්ද වුණේ අපි සහයෝගය දෙන්නමි.. මෙිකේ පුණ්ණක්කු බත්බලයන්ට පිනුමි ගහන්න දෙන්න බැ.ගත් තිරණය අති විශිෂ්ටයි.. හොරැ උඩ ඉදලා පල්ලෙහාටම. මුං කැමතිනැ.. මුලින්ම දිසා/මහෙි. රියදුරැ බලපත් ලබාගැනිම.වාහන ලියාපදිංචිය.2. ප්‍රදේශාය සභා. පළාත් සභා සේවා. 3. දිස්ත්‍රික් ලේකමි කාර්යා. ප්‍රාදේශීය ලේකමි කාර්යාල. ඉඩමි මැණුමි,හා. ඉඩමි පැවරිමි සේවා. 4.වරාය කටයයුතු.5. සියලුම ටෙන්ඩර් පටිපාටිය. 6.මහා මාර්ග ටෙන්ඩර් සහ කෝන්ත්‍රාත්. තවද මෙි ඩිජිටල් කරණ කටයුතු බලාත්මකකර අණපනත් සමග වෟවස්ථාපිත කිරිම කලයුතු බවට නියෝග, රෙගුලාසි නිතිගත කල යුතුය.
මෙි රටෙි බහුතර ජනතාව ජනතාව අනුන්ගෙන් යැපෙන ගෝබිබ තැරිතාර පුණ්ණක්කු බත් බැලයෝ.. ඉන්න ගෝබිබ රටක්. යහපත් දේට ඊර්ෂ්‍යාව , කුහකකම. හා හොරකමට දුෂණයට තිබෙන ඉඩකඩ ඇහිරෙනවා.එකයි. අකමැති.
මෙි සඳහා විරැද්දවන්නේ. රාජෟ සේවයේ පිංපඩි ගන්න.බහුතර රාජ්‍ය නිලධාරාන්. ඉහළ නිලධාරින් කෙටි මාර්ගවලින් හොරාකන්න බැ. එය ඇහිරෙනවා. එයට විරැද්දවන්නෙ ස.ජ.බ. පොහොටිටුව. තැරිතාර පුණ්ණක්කු බයියන්ට පමණි..............
ඇතෙම්ම මේ දැනුවත් කිරිම ගොඩක් අගේ කරනවා මේවා රුපවාහිනි වැඩසටහන් තුළින් මහජන තාව දැනුවත් කරන්න ඔන දෙවල් ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤❤
Yes..he is the real person.
VERY GOOD MAGA RATA DINAWAMU NPP JAYA WAWA ❤❤❤❤DINAWAMU MAGA RATA
Thanks
බොහෝම ස්තූතිවන්ත වෙනවා මේ තරම් පැහැදිලිව විස්තර කෙරුවට ❤
Plz let talk some truth. Tell me, who went against the free trade agreement 77 ? Who always protests in universities? Who went against 1990 implementation 2015 ? Who went against the free trade agreement with singapore in 2015 ? Who is against Adhani power ? Who went against digitalisation in 2002, which Ranil tries to bring ? Who went against tricomale oil tanks ? Who supported to war on 2009 ? JVP motto is pull down Srilanka to back wards... I feel our tamil Muslim people think wisely looks this time. They also got brian washed ... This universe is clever than us , it's want bringout the people who lie for vote , 2019 it's happen , why people can't realise it by 2015 Mahindha is culprit? They gave him a chance for 3 to 4 time keep on It's all colourful, drama .. will fade off soon ....hope u will keep supporting them ... Jvp pulled down srilanka till now ... Think wisely, not emotionality .
Excellent ❤️
ජනාධිපති තුමා වැරදි කෙනෙක් තෝරගන්නෙ නැ❤
දැන් රට යන පාර පැහැදිලියි........ අපේ රටේ අහිංසක ජනතාවගෙන් ලබාගත චන්දයට සාදාරණයක් කරයි කියල පේනවා.......... රජයට ජයවේවා...............
ඉස්සරහට mobitel ලොකු ගමනක් යාවි.❤
යාවි යාවි 😂😂
පේන්නෙ නම් බංකොලොත් වෙන ලකුණු
The presentation of the video is optimistic👍
There is good and bad results. Specially all personal details are there. Everything can getting in at home or office where they. That's the good thing. But new government we can trust if privous government we don't trusting.
මෙතෙක් මොන වැඩ්ඩා ගෙනාවත් ඒ වැඩ්ඩාගෙන් වැඩක් ගත්තේ නෑ ගන්නෙත් නෑ. මෙතෙක් යනවාලේ යනවා ඇරෙන්නේ වෙනස් වෙන්න උත්සහා කලේ නෑ එවා බලන්න ඉහළ අයට ඔනකමක් නෑ.මොනා හරි දෙයක් යාවාත් කාලීන කරන්න ගත්තාම. මුලින්ම ලෝකු ගානක් වෙන් වෙනවා. ඊට පස්සේ පවතින රජයට හිතවත් ගැංග් එකක් පත් කරනවා ඇමතියාගේ වුවමනාවට. වැඩේ පටං අරගෙන ඇදගෙන යාම. ආණ්ඩුව තියනකම්. මෙතෙක් පැවති ක්‍රමය.මේ හා සම්බන්ධයෙන් පෞද්ගලික ඇද්දැකීම ඔනෑ තරම් දෙන්නම්.
මින්සුන්ගෙ බයක් තියෙනවා හාන්ස් හරහා රජයේ SLT එකට සොට් එකදි Dialog එකට පවරා ගනීද කියා.
Egovernment
Exactly. ඇත්තටම මේ project එක සාර්ථක කර ගන්න පුලුවංනං ලොකු දෙයක්.
Yes i agree with you
අනිවාර්යෙන්ම
මේක සාර්ථක වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු නේද.. ❤
බොහොම ස්තූතී ඔබගෙ comment එකට. අනිවාර්‍යෙංම. පක්ෂ පාට භේදයකින් තොරව අපි ප්‍රාර්ථනා කරන්න ඕන digitization effort එක සාර්ථක වෙන්න කියල. Dr Hans කියන්නෙ විශිෂ්ඨයෙක්. ජනාධිපතිතුමා, රජය, සහ රාජ්‍ය සේවය ඔහුට support කරොත්, ඔහු මේ වැඩේ හරියටම කරයි.
❤❤
Yes I agree with you.
Great information. Really valuable information.
ඔහු තමා හරිම පුද්ගලයා .. Thanks
හාන්ස් මේ අලුතෙන් මේ රජය හදුන්වා දුන් කෙනෙක් නෙවේ. පොහොට්ටු ආණ්ඩුවල සැම field එකකම උපදේශකයෙක් ලෙස වැඩ කරලා තියෙනවා. රනිල් තමා digital economy, E governance වල initiator. ඔහු එක්කත් වැඩ කරලා තියෙනවා. ඔහුගේ දක්ෂ තා සුදුසුකම් වල ප්‍රශ්නයක් නැහැ. Conflicts of interest වැනි නීතිමය ගැටළු තිබෙන්න පුළුවන්, ඔහු dialog වැනි ආයතන වලත් සේවය කරන ව නම්.
Arunasiri, බොහොම ස්තූතියි ඔබේ comment එකට. Dr Hans, Axiata Group එකේ සේරම positions වලින් අයින් වෙලා තමයි රජයේ වැඩ බර ගන්නවා කියල කියල තියෙන්නෙ නේද? එතකොට conflict of interest එකක් හිටින එකක් නැහැ.
what is required is political will power and Leadership. Dr Hans have required skills and connections across the globe. If you are saying Ranil is the initiator of the digital services its not true. he is a selfish self centred diabolical liar. nothing more or less. any how he is no more in power. he must be prosecuted for Bond scam. Sorry to say this.
Government services digitization කල විට government sector එකේ ඉන්න සේවකයෝ ප්‍රමාණය කළමනාකරණය සම්බන්දයෙන් ඔබේ අදහස කොහොමද? (ඒ කියන්නේ දැන් මේ වනවිට government sector එකේ ඉන්න සේවකයෝ ප්‍රමාණය රටේ ආර්ථිකයට දැරිය නොහැකි තරම්නේ. ඒකට විසඳුමක් විදිහට මොන වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?)
Nethmi, බොහොම ස්තූතියි ඔබේ comment එකට. 2024 අයවැය වාර්තාව දිහා බලද්දී ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 4,200 ආදායමක්ඒ. ආදායමෙන් රුපියල් බිලියන 800 ක්ම යන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා ගෙවන්න. ඒ කියන්නේ මුළු රාජ්‍ය ආදායමෙන් 20% විතර. පැහැදිලිවම මේක ලොකු බරක්. ඔබ කියන කතාව හරියටම හරි. ග්‍රීසිය ගත්තොත් ලංකාව වගේම විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීපු රටක්. 2012 අවුරුද්දේ ග්‍රීසිය රජයට සිද්ධ වුණා රාජ්‍ය සේවකයන්ගෙන් 20% කපා හරින්න. ඒවගේම ඉතුරු රාජ සේවකයන්ගේ පඩි 40%ත් 60ත් අතර ප්‍රමාණයන්ගෙන් කප්පාදු කරන්න. ඒ IMF සහ EU උපදෙස් මත. හැබැයි ආණ්ඩුවට හම්බවෙලා තියෙන mandate එකත් එක්ක රාජ්‍ය සේවය කප්පාදුවක් කරන්න හරිම අමාරු තත්ත්වයක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. විශේෂයෙන්ම තැපැල් ඡන්ද වලින් සියයට අසුවක්ම වගේ වැටිලා තියෙන්නේ ආණ්ඩුවට. ඒවගේම අනිත් පැත්තටම අපි IMF proposal එක දිහා බැලුවොත් එහෙම IMF proposal එකේ කොහෙවත් කියලා නැහැ රාජ්‍ය සේවය කප්පාදු කරන්න කියලා. ඔවුන්ගේ proposal එකේ තියෙන විදියට රාජ්‍ය සේවය කප්පාදු නොකර ආර්ථික ඉලක්කවලට ලංකාවේ ආණ්ඩුවට යන්න පුළුවන් 2027 මාර්තු වෙද්දී. ඔබේ ප්‍රශ්නෙට උත්තරේ තමයි, මේ වෙලාවෙ ආණ්ඩුව රාජ්‍ය සේවය කප්පාදු කර යුතුම නැහැ. අපි එහෙම කියන්නෙ purely IMF report එකේ එහෙම දෙයක් suggest කරල නැති නිසා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ, විශාල පඩි වැඩි කිරීම් වගේ දේවල් වලට ගියොත් IMF proposals වල තියෙන targets වලට යනකොට challenges වැඩි වෙන්න පුලුවං. ආණ්ඩුව ඒ සදහා ඕන කරන මුදල් හොයා ගන්න අමතර වැඩපිලිවෙලක් සකස් කර යුතුයි. මේක දැලි පිහියෙං කිරි කනව වගේ වැඩක්.
@TechPolicyForum රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන එකට වඩා ඔවුන්ට කුමක්හෝ skill එකක් develop කරගන්න රජය විසින්ම උදව් කරන එක සුදුසු නැද්ද?මොකද එතකොට ඔවුන්ට එම skill එක උපයෝගී කරගනිමින් private sector එකට සම්බන්ද වෙන්න හෝ entrepreneur කෙනෙක් හැටියට ආදායමක් උපයගන්න පුළුවන්නේ. (ඒත් ලංකාව වගේ රටක මිනිස්සුන්ගේ ආකල්පත් එක්ක ඒ වගේ වැඩක් කොතරම් ප්‍රායෝගික වෙයිද කියලා හිතාගන්න අමාරුයි)
@@nethmiamaya541 ඒකත් ටිකක් සංකීර්ණ වැඩක්. දැනට අපි හිතමු මේ තියන විදියටම රාජ්‍ය සේවය තියල, කාර්‍යක්ෂමතාවය වැඩි දියුණු කරන්න ආණ්ඩුව වැඩ පිළිවෙලක් හදයි කියල. ඒ වැඩපිළිවෙලේ ප්‍රධානම කොටසක් තමයි මේ digitalකරණ ව්‍යාපෘතිය. අලුත් බදවාගැනීම් විශ්‍රාම යාම් වලට වඩා අඩු වෙයි. එතකොට කාලයත් එක්ක රාජ්‍ය සේවයේ size එක අඩු වෙයි. Tri-forces හොදම උදාහරණය. එතනිං එහාට ගියපු ලොකු කතාවක් තියනව අපි අවදානය යොමු කරන්න ඕන. ලංකාවෙ රාජ්‍ය අද්‍යාපන පද්දතියෙ තොරතුරු තාක්ෂණය උගන්නන්නෙ පොතේ. අසල්වැසි ඉන්දියාවෙත් ළමයි IT ඉගෙන ගන්නව අවුරුදු 6 ඉදල practically. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතියෙං එලියට එන උපාධිදාරීන්ගෙං 35%ක් විතර art graduatesල. Art graduatesල නරකයි කියනව නෙවෙයි. හැබැයි දැං ලෝකෙ තියෙන්නෙ සංගීතෙ නෙවෙයි, sound engineering, නැටුං නෙවෙයි choreography, චිත්‍ර නෙවෙයි, graphic designing. ඒව අලුත් වෙන්න ඕන. මේ වගේ එකිනෙකට ගැටගැහිච්ච නූල් බෝලයල් මේක. රාජ්‍ය සේවය ඒ එකට ගැට ගැහිච්ච නූල් බෝලෙ කොටසක් විතරයි. ආණ්ඩුව ක්‍රමයෙන් මේ ප්‍රශ්න විසදයි. පොඩි කාලයල් දීල බලමු අපි. නැවතත් කියන්නෙ, upskill කරයි යම්තාක් දුරකට. හැබැයි drastic changes කරන එකක් නැහැ. Digitize කරල efficiency වැඩි කරන්න උත්සාහ කරයි. හොද සංවාදයක්👌
අපේ මිනිස්සු කි දෙනාද මෙය බලලා තියෙන්නේ. ඉතින් කොහොමද දැනුවත් කරන්නේ.ඇත්ත දකින්න ආසා නැති මිනිස්සු වැඩියි.
@Jayantha බොහොම ස්තූති ඔබගෙ comment එකට. හොද strong government පුළුවං තරං උත්සාහ කරමු සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න මිනිස්සුංගෙ විඤ්ඤාණය වැඩි දියුණු කරන්න. මාධ්‍යයෙ සහයෝගයත් ඒකට ඕන. ඒත් ඉතිං ලංකාවෙ මාධ්‍ය ටිකක් ඕපදූප පැත්තට බරයිනෙ😊. උත්සාහ කරමු. බැරි නැහැ.
Npp ඒක කොහේ යයිද??
NPP එකට කරන්න තියෙන්නෙ දේවල් තුනයි. 1. IMF proposals ටික හරියට implement කරල ලංකාවෙ ආර්ථිකය යතා තත්වයට පත් කිරීම. 2. එතනදී මිනිස්සුන්ට සිද්ද වෙන්න පුලුවං අපහසුතාවය විපක්ශය විසින් මිනිස්සු කුපිත කරන්න පාවිච්චි කරන එක පාලනය කිරීම සහ මිනිස්සුංගෙ expectations manage කිරීම. 3. ලංකාවේ විදේශ විනිමය අතිරික්තය තවත් USD$10 billion/year වලිං 2034 වෙද්දි වැඩි දියුණු කරන්න වැඩපිළිවෙලක් හදන එක. ඒ සදහා tourism, foreign remittances, and exports වැඩි දියුණු කිරීම. මේ තුන හරියට කරොත් මාලිමාවෙ ආණ්ඩුව හොල්ලන්න වෙන්නෙ නෑ අවුරුදු 20කට. හැබැයි මේ වැඩේ ලේසි වැඩක් නෙවෙයි. එකක් හරි miss උනොත් ආණ්ඩුව අසාර්ථක වෙන්න තියන සම්බාවිතාවය වැඩී. ඒත් ආණ්ඩුව ස්තාවර නිසා මේ වැඩේ අනිවාර්‍යෙං කරන්න පුලුවං කියල අපි හිතනව.
If you can, do a video about investment banks and venture capital firms.
@RavinduYasara, thank you so much for your comment! We’ll definitely create a video on the proposed topic. These are excellent options for anyone aspiring to build a startup with a global approach.
පුළුවන් නම් ඉන්කිබියුලෙටර් සිස්ටම් එකක් කියන සිස්ටම් එක පැහැදිලි කරන්න මහත්මයා ❤❤❤
@Dimuthu Thank you so much ඔබතුමාගෙ comment එකට...අනිවාර්‍යෙංම අපි ඊලග video එක කරන්නම් ඒ සම්බන්දව...
Good one
@VictorNuwan thank you so much ඔබතුමාගෙ encouraging comment එකට
You have great presentation skill
@Dilantha thank you so much for the encouraging feedback...🙏
Lets give our fullest support for NPP government to bring this island from 3rd world to 1st wolrd .
Hope AKD will over come all the obstacles .
As a country, everyone must get together and support him and his government. We can go back to normal politics after March 2027.
We hope NPP Government will try to get FDI
Another excellent episode. Really valuable. Thank you for taking this kind of topic that other so-called “media” never even think of!
Thank you so much, Mr Srinath for the encouraging comment and watching our videos...🙏
❤
Wow thats superb .Keep up the good work.
JR and premadasa were unlucky with the problems we had with terrorism .
Jaya wewa machan 🎉
Thank you so much, machan...👌
Ohoma yan putha..
Keep up the amazing work! Wishing you continued success with your TH-cam channel and all your future endeavors!
❤️
Superb content !!
Superb explanation...🤔🤔🤔
Great explanation
ඉතාම කාලෝචිත topic එකක්. ස්තූතියි ❤❤
@Mathswolf Thank you so much for the comment😊
ඔබගේ ඉල්ලීම ඉතාම කාලෝචිත හා වැදගත්. නමුත් ලංකවේ පක්ෂ එකතුවෙලා සාමුහිකව වැඩ කිරීමේ හා සහයෝගය ලබාදීම සිහිනයක්. වර්තමාන ආණ්ඩුවේත් විපක්ෂය කකුලෙන් ඇද්ද ගැලපෙරලුවා මිසක් සහයක් ලැබුනේ නැහැ. ඒ නිසා අලුත් ආණ්ඩුවකටත් එවන්නක් සිදුවෙයි කියා සිතන්න බැහැ.
සෑහෙන්න වටින පැහැදිලි කිරීමක් ❤🙏