Mathakayata Mage Oba Nagena Wita- මතකයට මගේ l සම්පත් අනුරැද්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 90

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 9 หลายเดือนก่อน +7

    මං මෙච්චරකල් හිතන් හිටියේ මේ සින්දුව දමිත් අසංකගේ කියලා..අදයි දන්නේ සම්පත් අනුරුද්ධගේ කියලා 💖

  • @chamathrajapaksha1444
    @chamathrajapaksha1444 3 ปีที่แล้ว +34

    හදවතේ ගායකයන් අතර උඩින්ම ඉන්න කෙනෙක්..සුදම් චාමර,දමිත් අසංක,චාමර වීරසිංහ,සම්පත් අනුරුද්ද👍👍👍💛💛💛💛💛

  • @rcgamer2801
    @rcgamer2801 ปีที่แล้ว +12

    මතකයට මගේ....
    ඔබ නැගෙන විට....
    දෙනෙත් පුරා එයි කඳුලැල්...
    නොසිතුව විලස....
    සුසුම් වලට පවා..
    ඔබෙ පෙම් බැන්ඳ
    සිහිවනවිට අදටත්
    හඬයි මගෙ සිත...
    ⭐⭐⭐⭐⭐⭐
    දුරස් වූයෙ ඇයි මාගෙන්
    හඬවා මෙලෙස
    උහුලන්නට බෑ තවමත්
    දුන්නු ගින්දර..
    උනු වරදට සමාවෙන්න
    තව දුරටත් මට...
    වයිර කරන්නෑ මා නම්
    පෙම් කල ඔබට...
    මතකයට මගේ....
    ඔබ නැගෙන විට....
    දෙනෙත් පුරා එයි කඳුලැල්...
    නොසිතුව විලස....
    සුසුම් වලට පවා..
    ඔබෙ පෙම් බැන්ඳ
    සිහිවනවිට අදටත්
    හඬයි මගෙ සිත...
    ⭐⭐⭐⭐⭐⭐
    කියා දුන්නෙ ආදරය...
    මට ඔබ නොවෙද..
    ඉතිං ඇයිද අද ඉන්නේ..
    දුරකින් ඔබ...
    මගෙ සිහිනේ බොඳවීලා
    පෙරකල පවට
    වෙනසක් නෑ ආදරයේ
    ඇත තව ඔබට...
    මතකයට මගේ....
    ඔබ නැගෙන විට....
    දෙනෙත් පුරා එයි කඳුලැල්...
    නොසිතුව විලස....
    සුසුම් වලට පවා..
    ඔබෙ පෙම් බැන්ඳ
    සිහිවනවිට අදටත්
    හඬයි මගෙ සිත...
    සිහිවනවිට අදටත්
    හඬයි මගෙ සිත...
    සිහිවනවිට අදටත්
    හඬයි මගෙ සිත...

  • @iresharajapaksha8547
    @iresharajapaksha8547 3 ปีที่แล้ว +55

    කොච්චර ලස්සනයිද දැන් මේවා අහන්නවත් නෑ නව පරපුරේ ගීතනේ දැන් තියෙන්නෙ.. මම පොඩ් කාලේ තමයි මේ සිංදුව ආවේ.. 😢❌⭕

  • @thusharisanjeewani2722
    @thusharisanjeewani2722 3 ปีที่แล้ว +8

    ඔයාගෙ සින්දුwalata මම අසi ගොඩක් ❤️👍❤️

  • @sllife7373
    @sllife7373 3 ปีที่แล้ว +4

    ඉස්කෝලේ කම්පියුටර් වල තිබ්බ.. හෙඩ් සෙට් දාගෙන අසාවෙන් ඒකාලේ අහපුව🖤🔥

  • @චායාචායා
    @චායාචායා 5 ปีที่แล้ว +6

    ලස්සනයි 🌷ගොඩක් සිංදුව ලස්සනයි සුබ උදැසනක්

  • @kddulaksha7625
    @kddulaksha7625 3 ปีที่แล้ว +7

    මගේ සිහිනේ බොද විලා 💖

  • @kasundilshanamkasundilshan223
    @kasundilshanamkasundilshan223 5 ปีที่แล้ว +4

    Voice fatta sampath aiye 💪💪💪💪✌️✌️✌️✌️✌️👌👌👌👌👌🤘🤘

  • @sadeepadilshan1734
    @sadeepadilshan1734 2 ปีที่แล้ว +1

    Adi mathra🖤💥

  • @AnoshaDulanjalee-sw3oj
    @AnoshaDulanjalee-sw3oj 23 วันที่ผ่านมา

    Godak lassanai

  • @sududoni5993
    @sududoni5993 3 ปีที่แล้ว +11

    වෛර කරන්නෑ මානම් පෙම් කළ ඔබට 😭😭😭😭😭

  • @Dskmusic-ew7tn
    @Dskmusic-ew7tn 3 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @ravindukavesh5140
    @ravindukavesh5140 3 ปีที่แล้ว +4

    සිහි වන විටතත් හඩයි මගෙ

  • @shanukishahanya1170
    @shanukishahanya1170 3 ปีที่แล้ว

    Me sinduwa ekka godak mathaka tiye.etthtma hadawathta godak ka weduna sinduwak

  • @dubbingaviya3201
    @dubbingaviya3201 3 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @ireshanilu2795
    @ireshanilu2795 5 ปีที่แล้ว +4

    Ammooo aka nam maruu

    • @RuEntertainment0779399721
      @RuEntertainment0779399721  5 ปีที่แล้ว +1

      Ai ada wela giye enna

    • @ireshanilu2795
      @ireshanilu2795 5 ปีที่แล้ว

      @@RuEntertainment0779399721 wala giya naha....mama balan hitiya oya video aka danakam....oya පරක්කු una....mama පොඩ්ඩක් giya tikata dala

  • @disnahansamali5385
    @disnahansamali5385 2 ปีที่แล้ว

    Math podi kale awe me sinduwa😊

  • @lakshankawinga6961
    @lakshankawinga6961 ปีที่แล้ว +1

    Backing krana band eka mkdda bn..bassist patta😍

  • @imashimash9844
    @imashimash9844 3 ปีที่แล้ว +1

    ගොඩක් lassani

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 3 ปีที่แล้ว

    Ado fatta fattama sindhuwak

  • @Kanchana3619
    @Kanchana3619 ปีที่แล้ว

    Sihiwenako adath hadai mage sitha.

  • @lakshanmenaka4870
    @lakshanmenaka4870 4 ปีที่แล้ว +1

    Ela

  • @dineshmadushanka6814
    @dineshmadushanka6814 4 ปีที่แล้ว +3

    Wow

  • @malithnimnada
    @malithnimnada หลายเดือนก่อน

    Me wage sindu walata loweth mewage visual set na eeeka wenama vibe ekk

  • @dushanthadilshan1744
    @dushanthadilshan1744 3 ปีที่แล้ว +2

    ඇබ්බැහි වෙලා ඉන්නෙ මේකට.

  • @darkipower5534
    @darkipower5534 5 ปีที่แล้ว +5

    Lovele song ❤❤❤😘

  • @LakshiniKaushalya-ei1xe
    @LakshiniKaushalya-ei1xe 11 หลายเดือนก่อน

    🌝♥️

  • @thusharisanjeewani2722
    @thusharisanjeewani2722 3 ปีที่แล้ว +1

    ඔයාගෙ සින්දු ahanagaman inne❤️❤️❤️

  • @isurusandaruwan3409
    @isurusandaruwan3409 3 ปีที่แล้ว +2

    🖤🔥..

  • @dilkiPrasadini
    @dilkiPrasadini ปีที่แล้ว

    ❤️👍

  • @Kanchana3619
    @Kanchana3619 7 หลายเดือนก่อน

    මගේ කතාව වගේ".කියා දුන්නේ ආදරය මට ඔබ නෙවෙද ."

  • @keanlakshan2756
    @keanlakshan2756 3 ปีที่แล้ว +2

    Aththatama chamara werasinghe, sampath anurudda, damith asanka, idunil andaramana, Sudam chamara, shashika nisansala kiyanne ape mathakaye amaraniya wechcha hadawal. BS.

  • @LakshmanKumarasiri-x6p
    @LakshmanKumarasiri-x6p ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @darshanikumari3846
    @darshanikumari3846 3 ปีที่แล้ว +1

    Ada wage mathakai

  • @adhdhg8278
    @adhdhg8278 2 ปีที่แล้ว

    Attatama tamat adanawa

  • @ireshanilu2795
    @ireshanilu2795 5 ปีที่แล้ว +2

    Ada nam 2nd.....

    • @RuEntertainment0779399721
      @RuEntertainment0779399721  5 ปีที่แล้ว

      Dana gaman me

    • @RuEntertainment0779399721
      @RuEntertainment0779399721  5 ปีที่แล้ว +2

      මගේ සබ්ස්ක්‍රයිබ් 1000 කරගන්න යාලුවන්ට කියන්නකො

    • @ireshanilu2795
      @ireshanilu2795 5 ปีที่แล้ว +1

      @@RuEntertainment0779399721 mama mage yaluwanta kiyannam.ok......pin karannam.oyawa....oya sub karanna kiyala mata comment akak danna...man pin karannam....

  • @chamiljeewantha5594
    @chamiljeewantha5594 10 หลายเดือนก่อน

    වෛර කරන්නැ මානම් පෙම් කල ඔබට💔

  • @dilshannawarathna4451
    @dilshannawarathna4451 3 ปีที่แล้ว

    2021. Apit ahanawa patta

  • @gihangihan2590
    @gihangihan2590 ปีที่แล้ว

    Mage sihine boda vila pera kara pawata💔😔

  • @shashikamadushan
    @shashikamadushan 2 ปีที่แล้ว +1

    ඔය සින්දුව කාගෙද දමිත් අසන්කගෙද සම්පත් අනුරුද්ධ ගෙද .

  • @nimalvgabbela4407
    @nimalvgabbela4407 4 ปีที่แล้ว +1

    We like this famous song

  • @danannayaudara6746
    @danannayaudara6746 หลายเดือนก่อน

    2024❤

  • @isurumaduvantha6413
    @isurumaduvantha6413 3 หลายเดือนก่อน

    2024 anyone 🙄❤

  • @maduwarnasooriya7177
    @maduwarnasooriya7177 ปีที่แล้ว

  • @lahirukumara6333
    @lahirukumara6333 3 ปีที่แล้ว +2

    😍

  • @buddhikayadeeshan2468
    @buddhikayadeeshan2468 3 ปีที่แล้ว +1

    Me filme ek mokadda.. kiyannkoooo

  • @shanilkadenuwan1106
    @shanilkadenuwan1106 2 ปีที่แล้ว +1

    MatAkayan obe 2 kiyala aurudu 10kat klin hithuwe man witharada

  • @nnimeshmadushan1189
    @nnimeshmadushan1189 4 ปีที่แล้ว +1

    drama name eka ??

  • @ishaniwalisundara4114
    @ishaniwalisundara4114 4 ปีที่แล้ว +1

    Thanks you..❤❤❤❤

  • @laksirisanarat5705
    @laksirisanarat5705 4 ปีที่แล้ว +1

    ❤️♥️❤️♥️❤️♥️❤️💘💖💖💖💖

  • @wasanthadilshan4813
    @wasanthadilshan4813 3 ปีที่แล้ว

    ❤❤❤

  • @ishaniwalisundara4114
    @ishaniwalisundara4114 4 ปีที่แล้ว +3

    Me film eka mokakda Ru

  • @MalishaMalshan-ge3jk
    @MalishaMalshan-ge3jk ปีที่แล้ว

    2023/4/2 ❤️🤝

  • @pavithramadushanka2642
    @pavithramadushanka2642 4 ปีที่แล้ว +5

    දමිත් අසංක නෙමෙයි .සම්පත් අනුරුද්ධ කියන්නේ .

  • @samudrarajamanthri1813
    @samudrarajamanthri1813 2 ปีที่แล้ว

    2022.09.11 ❤️

  • @rukshanrukshan3017
    @rukshanrukshan3017 4 ปีที่แล้ว +1

    2009

  • @IndianBoss-u7q
    @IndianBoss-u7q ปีที่แล้ว

    2023

  • @dulanjanikumarasingha9984
    @dulanjanikumarasingha9984 5 ปีที่แล้ว +1

    😥😥

  • @mohhed22b3
    @mohhed22b3 2 ปีที่แล้ว

    Man hithuwe meka kiyanne damith asanka kiyala😂

  • @awishkathathsara968
    @awishkathathsara968 3 ปีที่แล้ว +1

    චාමර වීරසිංහ voice wage mata

  • @Sanuhansamali-hn5mf
    @Sanuhansamali-hn5mf หลายเดือนก่อน

    🥺🩷🫶

  • @hasinikamalka8164
    @hasinikamalka8164 3 ปีที่แล้ว +1

    ♥️♥️

  • @jagathbandara1023
    @jagathbandara1023 2 ปีที่แล้ว

    2009

  • @janithlahiru2567
    @janithlahiru2567 8 หลายเดือนก่อน

    ❤❤