ආදරයක කඳුළු ගීත 16 - අජිත් මුතුකුමාරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • COPYRIGHT MATTERS PLEASE CONTACT - liyanarasinda@gmail.com
    මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න අපිව subscribe කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.

ความคิดเห็น • 251

  • @KmPremawathi-d3m
    @KmPremawathi-d3m 9 วันที่ผ่านมา +4

    💞👍👍👍💕හරිම ලස්සනයි මමත් පාසල් යනකාලේ කැමතිම සින්දු මේවා

  • @nayominayomi4018
    @nayominayomi4018 ปีที่แล้ว +33

    ඒ කාලේ පිස්සුවක් වගේ එකතු කරා හැම කැසට් එකම අජිත් ගේ.

  • @nilushadamayanthi8630
    @nilushadamayanthi8630 9 หลายเดือนก่อน +18

    අවුරුදු 20කට කලින් අහපු සිංදු කොච්චර ඇහැව්වා එපාවෙන්නැ

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 ปีที่แล้ว +32

    මේ ඇල්බම් එක මුලින්ම ඇහුවෙ නුවර එළිය, අඹේවෙල ස්කූල් ට්රිප් එක ගිය බස් එකෙන්. ඒ අවුරුදු 20කට විතර කලින්. අදටත් මේ සින්දු ඇහෙද්දි සීලත මීදුමෙන් පිරුණු ලස්සන කඳුකරය මතක් වෙන්නෙ ❤

  • @AnushaEkanayaka-w1t
    @AnushaEkanayaka-w1t 11 วันที่ผ่านมา +1

    ඉස්කෝලේ කාලෙට ගියා වගෙ දැනෙන්නෙ අතීත මතක ❤ මතකෙට එනවා. ආදරයක කදුළු සාගරයට වැඩිලු

  • @KumariKumari-o5d
    @KumariKumari-o5d หลายเดือนก่อน +2

    අවුරුදු ගානක් ආපස්සට අරන් යන්න පූළුවන් මෙ සින්දු වලට අපෙ මතක ලස්සන යි

  • @GayaniBandara-v7u
    @GayaniBandara-v7u หลายเดือนก่อน +8

    මම ආසම ගායකයා.ආදරෙයි හැමදාමත්....😊❤❤❤

  • @vijithakumara4860
    @vijithakumara4860 19 วันที่ผ่านมา +1

    අදත් අහන්නේ මේවා තමයි ❤️❤️ 2024.9.16 ආදරෙයි හැමදාම ❤️❤️

  • @kumararoshan7781
    @kumararoshan7781 ปีที่แล้ว +30

    ඔය සිංදු අහනකොට ඒ මතකයන් ආයෙමත් මතක් වෙනවා පළමු ආදරේ ඒ මතකයන් එක්ක...

  • @4dcreations643
    @4dcreations643 9 หลายเดือนก่อน +43

    9 වසර 10 වසර ඉද්දි අහපු සිංදු ... ඒ කාලේ ....❤❤ අම්මෝ..❤❤ මට වරයක් ලැබුනොත් ඉල්ලන්නේ ආයේ ඒ කාලෙට යන්න ලැබෙන්න කියලා...

    • @RathnaRathnayaka-c6o
      @RathnaRathnayaka-c6o หลายเดือนก่อน +2

      අනේ ඔව්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤❤

    • @DataNa-u6w
      @DataNa-u6w หลายเดือนก่อน +1

      A katava hariyatabhari ada aurudu35,vela😢😢😢

    • @sunethradamayanthi8824
      @sunethradamayanthi8824 หลายเดือนก่อน

      ඇත්තමයි මාත් ඉස්කෝලේ කාලෙදි ආදරේ කරපු කෙනාට ලියුම් ලියද්දි මේ සිංදු කෑලි තමයි ලියන්නෙ 10 වසරෙදි මුලින්ම මේ සිංදු ඇහුවෙ

    • @ehcguiu7818
      @ehcguiu7818 หลายเดือนก่อน

      ❤❤❤

    • @rohithagunarathna1299
      @rohithagunarathna1299 13 วันที่ผ่านมา

      Ettatama ❤❤❤

  • @ChanakaSampth-r9m
    @ChanakaSampth-r9m ปีที่แล้ว +15

    ආදරයෙ රජ්ජුරුවෝ 🎉අජිත් මුතුකුමාර ❤❤❤

  • @wijinipathiraja87
    @wijinipathiraja87 3 ปีที่แล้ว +95

    ජීවිතයේ ආදරය පටන් ගත්ත ඒ සුන්දර කාලයේ අහපු ලස්සනම සින්දු ටික.මම වෙනුවෙන් හදපු සින්දු කියලයි මට දැනෙන්නෙ.ඒ තරමට මම ඒ සින්දු වලට බද්ද වෙලා .ඇබ්බැහි වෙලා.ආදරෙයි ගොඩක්.😍🥰🥰🥰🥰😍🥰🤩❤❤❤❤❤❤❤❤❤💞💕❣❤❤❤❤💌

    • @MalshaSenol
      @MalshaSenol ปีที่แล้ว +1

      Pin කර නොගන්නා jclips පැයකට පසු ඉබේම නැති වී යයි.v bv bn n bv vy

    • @MalshaSenol
      @MalshaSenol ปีที่แล้ว

      Pin කර නොගන්නා jclips පැයකට පසු ඉබේම නැති වී යයි.v bv bn n bv v

    • @AjithKumara-q3r
      @AjithKumara-q3r 9 หลายเดือนก่อน +2

      😂😅❤❤❤❤

    • @NishanthaWerasuriya
      @NishanthaWerasuriya 9 หลายเดือนก่อน

      Nishantha ❤❤❤ 14:40

    • @RajithaPrasadh-g2e
      @RajithaPrasadh-g2e 8 หลายเดือนก่อน

      ඓඓඃච සහ​@@MalshaSenol

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 7 หลายเดือนก่อน +6

    සිංදු නම් සිංදු..මම කැමතිම ගායකයා.

  • @sudeshkarunarathna6900
    @sudeshkarunarathna6900 ปีที่แล้ว +31

    මෙි තමයි සින්දු කියන්නෙ ❤

  • @chamaralakmal3835
    @chamaralakmal3835 ปีที่แล้ว +11

    Bass කන හරහා පපුවට.....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 2 หลายเดือนก่อน +7

    මේවනෙ සිංදු .දැංතියෙන්නෙ කතංදර.

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +29

    ආදරනීය ගායකයෙක් ඔහුගේ ගීත සියල්ලම ලස්සනයි පැහැදිලියි ඉදිරිපත් කර ඔයාලටත් ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️

  • @nimnasewwandi4234
    @nimnasewwandi4234 ปีที่แล้ว +14

    හිත පාමුල පිපෙන්න ඔබ මගෙ ලස්සන සුදු කෙල්ලේ " මේ වදන තමයි මට ආදරේ කරපු එයා වීල් එකේ ගහපු වදන

    • @BklalithBklalith
      @BklalithBklalith 4 หลายเดือนก่อน

      Puthe adaraya patangath thana mathakai awasanwanne kothanadoooooo

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +10

    ලස්සනයි ලස්සනයි ජයවේවා 🙋‍♂️

  • @JayKuw
    @JayKuw 20 วันที่ผ่านมา

    පාසල් වයසෙ තමා පිස්සුවෙන් මේ සිංදු පොත්වල පිටු පිරෙව්වෙ. ආදරෙයි ඒ කාලෙට මතක් වෙද්දි ඒ ජීවිතේ කදුලු එනවා ඇස් වලට❤❤❤

  • @IroshaLakmali-sl8jl
    @IroshaLakmali-sl8jl 2 หลายเดือนก่อน +3

    💕💕ගොඩක් ලස්සනයි ඒ කාලේ ඉදන් අහන්න ආස සින්දු 💕

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +6

    ආදරේ ලස්සනයි ජයවේවා ඔයාට 🙋‍♂️

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 6 หลายเดือนก่อน +3

    ❤ පහර නේ අම්මො සුපිරි නේ.....අජිත් අයියා

  • @dilrukshisananayaka775
    @dilrukshisananayaka775 ปีที่แล้ว +20

    මගේ මතකත් රැදිල තියෙන්නේ මෙි සිංදුත් එක්ක මම තාමත් සතුටින් අහන්නෙ මෙි සිංදු ජයවෙිවා ❤❤❤❤

  • @thamelshani3190
    @thamelshani3190 ปีที่แล้ว +27

    "කදුලක් කලේ ඇයි සුසුමක් කලේ ඇයි අවිහින්සක ආදරේ "...හිත අතීතයට දුවන් යන හදවත පසාරු කරන ඒ වචන ටික...❤❤❤❤

    • @ruwanindika1985
      @ruwanindika1985 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @happylifewithshagi8848
      @happylifewithshagi8848 ปีที่แล้ว

      ​@@ruwanindika1985qdbqqc qs

    • @dimuthumadusanka7468
      @dimuthumadusanka7468 ปีที่แล้ว

      අනිවාරෙන්ම. අතිතෙ හුගක් දෙවල් මතක් කරනවා. වැලලුනු අතිතේ ආයේ මතක් වෙනවා.

  • @susilliyanage
    @susilliyanage 4 หลายเดือนก่อน +15

    මැරෙන කම්ම සුන්දර යෞවන යෙම ජීවත් කරන කොච්චර ඇහුවත් එපාවෙන්නැති සිංදු ටික ❤❤

  • @niroshisb5538
    @niroshisb5538 2 หลายเดือนก่อน +1

    ඉස්කෝලේ කාලේ අහපු සිංදු.බස් වල ඇහෙන්නේම මේ සිංදු.මං ආසම නැති සිංදු.එ නිසා CTB බස් වල යන්න ගත්තා.මං කියන්නේ ඉස්සර මේවාට ඕපදූප සිංදු කියලා.අද අහම්බෙන් අජිත් මුතුකුමාරණ මහත්මයාගේ වැඩසටහනක් බැලුවා.ඊට පස්සේ අහන්න හිතුනා.ගොඩක් දක්ෂ පුද්ගලයෙක්.දවසක මුණ ගැහුනොත් සමාව ඉල්ලනවා.සියලු කටයුතු සාර්ථක වේවා

  • @ChandanaSenartth-uq4hz
    @ChandanaSenartth-uq4hz 4 หลายเดือนก่อน +17

    අවුරුදු ගානක මතක ය අවුස්සන සින්දු 👍

  • @NandanaNandana-jn3mz
    @NandanaNandana-jn3mz 2 หลายเดือนก่อน +2

    අාදරේ ඔබ වගෙම අනික් ගායකයන් ඔබවගේම වෙන්න ඔනි

  • @PunarjeewaWedapiyasa
    @PunarjeewaWedapiyasa ปีที่แล้ว +12

    මම අජිත්ගෙ ආපු හැම කැසට් එකකම සිංදු පොතක ලීව පාසල් යන කාලේ හදවතට දැනෙන ගීත මේව තමයි

  • @wasanamadushani6556
    @wasanamadushani6556 ปีที่แล้ว +5

    ලස්සන සින්දු මේවා තමයි 🌹🌹

  • @wijinipathiraja87
    @wijinipathiraja87 3 ปีที่แล้ว +18

    හදවතටම දැනෙනව.පරණ මතකයන් ගොඩක් එක පෙලට මතකයට එනව.සින්දුව ඇතුලෙ අතරමං වෙනව වගේ.

    • @sameerasanjeewa5120
      @sameerasanjeewa5120 2 ปีที่แล้ว

      💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💕💕

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว

      ආදරේ ජයවේවා 🙋‍♂️

    • @thamelshani3190
      @thamelshani3190 ปีที่แล้ว

      ඇත්තමයි ❤❤❤❤❤

    • @H.s.lSadamali
      @H.s.lSadamali 2 หลายเดือนก่อน

      eththtama ahanna asama sindu pelak

  • @ramanisriya6568
    @ramanisriya6568 11 หลายเดือนก่อน +1

    ,🌻🌻📈📉🌻🌻📈📉🌻🌻📈📉🌻godak ලස්සනයි dennatama ජය වේවා budu saranai 🌻🌻📈📉🌻🌻

  • @sumithmadusanka7616
    @sumithmadusanka7616 7 หลายเดือนก่อน +3

    එ කලේට අපි අයෙත් ගියා වගේ තමයි දැනේන්නේ❤❤❤❤

  • @inokasanjeewani5082
    @inokasanjeewani5082 3 ปีที่แล้ว +10

    Mama asa karana gayakayek ajith aiya.

  • @samanpradeep-uh6xy
    @samanpradeep-uh6xy 9 หลายเดือนก่อน +2

    ❤❤❤ adarei a sindu walata aththamai ❤❤❤

  • @samanpradeep-uh6xy
    @samanpradeep-uh6xy 9 หลายเดือนก่อน +4

    Mama asama Ajith muthukumarana aiyage sindu walata❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h ปีที่แล้ว +1

    Lassanai Lassanai Goodak wooow super aiyye Budu saranai oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤

  • @kumarisri4154
    @kumarisri4154 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ඔක්කොම ❤❤❤❤❤❤අඩරෛඊඊඊඊ

  • @omanmct6337
    @omanmct6337 ปีที่แล้ว +2

    ජය වෙිවා ලස්සනයි තාමත් මේ සින්දු

  • @chamaralakmal3835
    @chamaralakmal3835 ปีที่แล้ว +3

    Bass 😮😮😮😮😮😮😮😮...අජිත් ...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SujathaSujatha-u3s
    @SujathaSujatha-u3s 9 หลายเดือนก่อน +3

    පට්ට ලස්සනයි ❤❤❤❤

  • @nuwanipurnima353
    @nuwanipurnima353 2 วันที่ผ่านมา

    ඒ කාලෙ පුදුම සුන්දරයි අම්මො ඉතින් ඉස්කෝලෙ යන කාලෙ බස් එකේ හැමදාම මේ සින්දු දානව හරිම ලස්සනයි ආදරෙයි ඒ කාලෙට තාමත් ❤❤❤❤❤❤❤❤පරන ආදර කතා ආයෙ මතක් උනා

  • @madushankamax6779
    @madushankamax6779 3 ปีที่แล้ว +8

    Supiri sindu set aka

  • @ramanisriya6568
    @ramanisriya6568 ปีที่แล้ว +1

    📈📉📈📉💞💞📈📉📈📉godak ලස්සනයි 📈📉📈📉💞💞📈📉📈📉jaya වේවා 📈📉📈📉💞📈📉📈📉

  • @dileepachaminda5886
    @dileepachaminda5886 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ Asama gayakaya..adarei hamadama

  • @NadeeshaManamperi
    @NadeeshaManamperi ปีที่แล้ว +4

    ❤❤ pattama patta sindu tika.. amathaka wennema na❤❤ 26:44

  • @SameeraPushpakumara-w4w
    @SameeraPushpakumara-w4w 3 วันที่ผ่านมา

    අතිතය ගොඩාක් මතක් වුනා ❤️❤️❤️

  • @shishikakalhara
    @shishikakalhara 8 หลายเดือนก่อน +2

    Mevane bn lassana songs ❤❤❤❤

  • @KumuduMali-e5q
    @KumuduMali-e5q 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්තමයි ඉස්කෝලේ කාලෙට යනවා.

  • @sanarathna7389
    @sanarathna7389 2 หลายเดือนก่อน +2

    මරු❤❤

  • @NadheeraNadheera-th8tj
    @NadheeraNadheera-th8tj 2 หลายเดือนก่อน +1

    ආසා හිතෙන song ටිකක්❤🎉❤🎉🎉❤

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 3 ปีที่แล้ว +63

    අපේ තරුණ කාලෙ ආදරය කියන සුන්දර අත්දැකීම ලබන කාලයේ ඇහුන සුන්දර ගීත.. ඒත් කවුද මෙවා ටත් unlike කරන්නේ... එ හදවත් තියෙන අයනම් වෙන්න බැ....

    • @deepthidinesh1437
      @deepthidinesh1437 ปีที่แล้ว +3

    • @Bulletone29
      @Bulletone29 ปีที่แล้ว +3

      පැහැදිලිවම. උන් නම් අමු හරක්

    • @menakaroshani5391
      @menakaroshani5391 10 หลายเดือนก่อน

      Pakada

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage 2 หลายเดือนก่อน +3

    wow ❤❤❤ lovely song ❤

  • @SujeewaAsanka-t6p
    @SujeewaAsanka-t6p 7 หลายเดือนก่อน +2

    මමත් අසම සිංදු ටික....❤❤❤❤❤

  • @chulanidilrukshi172
    @chulanidilrukshi172 2 ปีที่แล้ว +3

    Mn sindu ahanta asai.mn hari kemathi♥️♥️♥️♥️♥️♥️♥️

  • @NadheeraNadheera-th8tj
    @NadheeraNadheera-th8tj 2 หลายเดือนก่อน +1

    Lassana song tikak😮😮❤❤❤❤❤🎉🎉🎉

  • @sududoni5993
    @sududoni5993 3 ปีที่แล้ว +13

    Unlike karapu evunta rasavindanaya nadda koheda.harima lassanaii me sindu 👍👍👍👍👍👍

  • @hiruhiru261
    @hiruhiru261 ปีที่แล้ว +3

    ආසම හඬ❤️❤️❤️❤️❤️

  • @timaliharsha2990
    @timaliharsha2990 2 วันที่ผ่านมา

    ආදෙරෙයි හැමදාම ..❤

  • @asankakulapathige137
    @asankakulapathige137 ปีที่แล้ว +5

    මම ආදරේම හදවත් ගායක .......

  • @Sumeda-vp3pf
    @Sumeda-vp3pf 7 หลายเดือนก่อน +1

    හිතට දනෙන සින්දු ටිකක් ❤❤❤

  • @ChandanaDinidu
    @ChandanaDinidu 9 หลายเดือนก่อน +2

    Mama asama gayakaya...❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niwankacharuni3076
    @niwankacharuni3076 ปีที่แล้ว +1

    Ape kale ahapu adaraneya sindu... apahu ahaddi athitheta yanava❤❤❤❤

  • @chalikasadaruwani7040
    @chalikasadaruwani7040 ปีที่แล้ว +1

    Patta adarai ❤️❤️me sindu walata

  • @RuwanTilaka
    @RuwanTilaka 6 หลายเดือนก่อน +1

    Ajith aiye lassanai hemadamath oyath akkamai inne

  • @upulbandara-qg3yx
    @upulbandara-qg3yx 9 หลายเดือนก่อน +2

    Afaa කාලය ahpu ලස්සන ma සිංදු ටික

  • @SarangiSara-k8j
    @SarangiSara-k8j 7 หลายเดือนก่อน +1

    Mage Asama gayakaya .harima lassanay eyage sindu❤❤❤

  • @BklalithBklalith
    @BklalithBklalith 4 หลายเดือนก่อน +2

    මෙසින්දු ටික අහගෙන අපෙරට කොපමන ලස්සනට හදා ගන්න තිබුනාද 225 අපිවෛ මහපොලවයි විනසකලාආආආආආආආආ පට්ට දුකයි

  • @kalumkumaraharischandra813
    @kalumkumaraharischandra813 7 หลายเดือนก่อน +1

    Ajith ayya kiyanne mge hadawate gayakyek ...87 ape me sindu ahadde atetaya matak wenawa .bs do Ajith ayya

  • @ලකී-ඥ9ඞ
    @ලකී-ඥ9ඞ 6 หลายเดือนก่อน +3

    ඔව් .බස්වල දාන්නෙතෙ මේ සින්දු 😂😂😊

  • @gangavelasani6807
    @gangavelasani6807 9 หลายเดือนก่อน +2

    pattai ahañna asama sindu tekak.kawadawsyj meweani sindu nomeri thiyewi

  • @selinaabuseir2297
    @selinaabuseir2297 3 ปีที่แล้ว +5

    💐🌷⚘🌹🥀🌺🌲🍁🍀☘💘💝💖💌💗💓💞💕💟❣💔💜💙💚💛🧡❤👍👍👍👍💥 jasu pitai mama jordana inna

  • @ravipriyadarshana7676
    @ravipriyadarshana7676 8 หลายเดือนก่อน +1

    Hitha lassana athithayata yanawa❤️❤️

  • @samsung-p2p
    @samsung-p2p หลายเดือนก่อน

    අාදරයේ වlත්තයා අජිත්.

  • @FathimaFathima-vg8yv
    @FathimaFathima-vg8yv 3 ปีที่แล้ว +5

    Dayabarai💌🤲👌👌👌💌💌💌

  • @UpendraLakshan
    @UpendraLakshan ปีที่แล้ว +2

    කැමතිම සිංදු 😍

  • @SanjeewaDhjp
    @SanjeewaDhjp 19 วันที่ผ่านมา

    සුපිරි

  • @wasanadilrukshi242
    @wasanadilrukshi242 3 ปีที่แล้ว +7

    Man asama kata hadak

  • @chanukathushan7155
    @chanukathushan7155 3 ปีที่แล้ว +4

    Fttaa💗👊

  • @RuwaniMadushani-p1c
    @RuwaniMadushani-p1c หลายเดือนก่อน

    අාසම ගීත සෙටි එකක්👍👍💖

  • @gangavelasani6807
    @gangavelasani6807 9 หลายเดือนก่อน +2

    ee love you and your songs.ajanna ahanna asai❤

  • @sunimal6741
    @sunimal6741 6 หลายเดือนก่อน +1

    ❤❤❤ ආසම සිංදු

  • @GaminigaminiGamini-bn6qd
    @GaminigaminiGamini-bn6qd ปีที่แล้ว +1

    Kadulu wedie ahinsaka mage hithata,,

  • @IreshaTharangani-u6g
    @IreshaTharangani-u6g 5 วันที่ผ่านมา

    lassanai lassanai godak lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gangavelasani6807
    @gangavelasani6807 9 หลายเดือนก่อน +1

    patta lassanai❤

  • @MandaraSD
    @MandaraSD หลายเดือนก่อน

    ර්‍අතීතය බොක්කටම කාවද්දනු ලස්සන සිංදු ටිකක්

  • @Wsdilrukshe
    @Wsdilrukshe 19 วันที่ผ่านมา

    adariiiiiiiiiiii ❤❤❤❤❤❤iiiii bandara❤ aiyeeee❤❤❤❤❤

  • @geeshanisilva1662
    @geeshanisilva1662 ปีที่แล้ว +2

    ආසම ගායකයා ...

  • @DanwansaDanawansa
    @DanwansaDanawansa ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ajith ayya b.s

  • @mmicbandara8007
    @mmicbandara8007 ปีที่แล้ว +3

    i 💘 you song fatta....music 👍👍👍🔊🔊🔊🎧🎧🎧

  • @sampathruwan79
    @sampathruwan79 หลายเดือนก่อน

    Adarei hamadamath ❤❤❤❤

  • @RasikaPriyadarshani-n4r
    @RasikaPriyadarshani-n4r 24 วันที่ผ่านมา

    Man kemathim gayakaya ❤❤❤❤❤❤

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ maram kata hadak

  • @lakshithajayanilkarasingha9637
    @lakshithajayanilkarasingha9637 3 ปีที่แล้ว +5

    මම ශාන්ත මමත් හොඳටම love kala කොටියාකුඹුර මාගේ පන

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 7 หลายเดือนก่อน +1

    මම ආසම සිංහල සිංදු

  • @ratajivitetv3929
    @ratajivitetv3929 3 ปีที่แล้ว +5

    Sunflower patta

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de ปีที่แล้ว

    ❤❤❤❤❤ mama asama sindu tikak❤❤❤❤❤

  • @yohankumarasinghe
    @yohankumarasinghe ปีที่แล้ว +4

    Mewane sindu❤❤❤❤❤❤❤❤❤

  • @wijithapremakumara2331
    @wijithapremakumara2331 ปีที่แล้ว +1

    සුපිරි සිංදු essara wage thama ahanawa