'' ලයනල් බෝපගේ ජවිපෙන් ඉවත් වුණේ ඇයි ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 193

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  11 หลายเดือนก่อน +11

    th-cam.com/video/g5iE4qPJN_U/w-d-xo.html
    '' ගේ පිටිපස්සේ දොර කඩාගෙන මම පැනලා ගියා...'' 01

  • @ruwinimendis4731
    @ruwinimendis4731 11 หลายเดือนก่อน +55

    ආනන්ද මහත්මයාණෙනි, ඔබට දීර්ඝායුෂ.

  • @chandrapalakodithuwakku
    @chandrapalakodithuwakku 11 หลายเดือนก่อน +65

    සේපාල් සහෝදරයා ඔබගේ වැඩසටහන් මම කාලයක් තිස්සේ බලනවා ඒත් මෙච්චර රස වත් නව කතාවක් වගේ ලේ වලට හදවතට දැනෙන සංවේදී ඉදිරිපත් කිරීමක් ,,.........

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 11 หลายเดือนก่อน +84

    ඒ මහා සටනේ ප්‍රතිඵල 2024 මල්පල ගැන්වීමට නියමිතයි .මාලිමාවට ජයවේවා ❤💪

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 11 หลายเดือนก่อน +51

    ඉතාම කාලෝචිත වැඩසටහනක්...දෙදෙනාටම බොහෝ ස්තූතියි..

  • @premjayantha3815
    @premjayantha3815 11 หลายเดือนก่อน +42

    මේක ඉතිහාසගත වියයුතු වැඩසටහන් පෙලක්.. මොන දේශපාලන මතයක් දැරුවත්, මොන පක්ෂ නියෝජනය කලත් සියලුම සබුද්ධික ශ්‍රීලාංකිකයින් මේ වැඩසටහන් පෙල බලන්න ඕන. ඒක ප්‍රාර්ථනාවක්!!! ඔබ දෙපලටම දීර්ඝායුශ ලැබේවා!!! 🙏

    • @nasliibrahim3429
      @nasliibrahim3429 11 หลายเดือนก่อน +2

      එකඟයි... 👍👍

    • @maxwellfelix6349
      @maxwellfelix6349 11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ...

    • @vayalatnona
      @vayalatnona 11 หลายเดือนก่อน

      ​@@maxwellfelix6349y

  • @ruwinimendis4731
    @ruwinimendis4731 11 หลายเดือนก่อน +28

    මහ පොලොවට ණය නැති පුත්තු.ජයවේවා.

  • @indraekanayake8811
    @indraekanayake8811 11 หลายเดือนก่อน +19

    සත්‍ය කතාවක් 🌹
    වැඩ සටහන විශිෂ්ඨ යි.

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 11 หลายเดือนก่อน +31

    සියලු දේ සමාජ ගතකරන ඔබ ලාට ස්තුතියි

  • @thomes67
    @thomes67 11 หลายเดือนก่อน +18

    ආසාවෙන්ම බලන සංවාදයක්❤️❤️❤️👌

  • @nissankamayadunna532
    @nissankamayadunna532 11 หลายเดือนก่อน +39

    මට ආනන්ද සහෝදරයා කතා කරන කොට මතක් වෙනවා මගේ තාත්තා. එයත් කවදාවත් දේශපාලනිකව විකුනුනෙත් නැහැ. තනතුරු ගත්තෙත් නැහැ තමන්ගේ දේපල නැතිකරගෙන ජනතා විමුක්තිපෙරමුන වෙනූවෙන් පෙනී සිටියා

    • @sarathkumara1710
      @sarathkumara1710 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 11 หลายเดือนก่อน +13

    සේපාල් සහෝදරයාගේ මැදිහත් වීමෙන් කරන මේ සාකච්ඡා මාලාව ඉතාම වටිනවා. විශේෂයෙන්ම එදා ගත් සමහර තීන්දු තීරණ ගැන කිසිත් නොදැන ජ.වි.පෙ.ට මඩ ගහන අයවළුන්ගේ දැනුවත් වීමට ප්‍රණාමය සේපාල් සොයුරාට ❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 11 หลายเดือนก่อน +14

    සේපාල් සර් ඔබ මෙතුමා සමග සාකච්ඡා කරද්දී කාලය ගෙවෙනවා දැනෙන්නෙත් නැහැ, ඔබ තුමන්ලව ඉක්මනින්ම නැවත බලාපොරොත්තු වෙනවා,ඔබ දෙපළට දීර්ඝායු වේවා!
    👍👍 💐💐💐

  • @nasliibrahim3429
    @nasliibrahim3429 11 หลายเดือนก่อน +18

    සේපාල් සර් මම නැවත ඉල්ලමි, නන්දා මාලනී මහත්මියවත් සුනිල් ආරියරත්න මහත්මයාවත් මෙවැනි සාකච්ඡාවකට ආරාධනා කරන මෙන්... 🙏

  • @travelLakiya
    @travelLakiya 11 หลายเดือนก่อน +9

    පිලිම නෙලා නැති විරුවන් 💪 සැබෑම විරුවන් ❤ මාලිමාවට ජය ජවිපෙට ජය 💪❤️

  • @sujeejames6038
    @sujeejames6038 11 หลายเดือนก่อน +20

    මෙන්න නියම එඩිතර රටගැන හිතලා සටන් කරපු මිනිස්සු ..👍👍🙏 සන්නස්ගලගේ චැනල් එකේ එකෙක් ගෙනල්ලා ජනතා විමුක්ති පෙරමුණේ කියලා පක්ශෙ ආතල් නෑ කියලා දාලා ගියපු පාවලා දීපු එකෙක් .. ඔහුවය් මෙම සහෝදරයවය් සංසන්දනය කරද්දී අහසට පොළව වගේ .. මෙතුමාගේ නීර්හීත සටන්කාමීත්වයට මාගේ ප්‍රනාමය 🙏🙏

  • @harryherath1730
    @harryherath1730 11 หลายเดือนก่อน +32

    දයාන් ජයතිලක යනු ඉතාමත් තක්කඩියෙක්, අවස්තාවාදියෙක්. ආත්මාර්තකාමීයෙක්

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar 11 หลายเดือนก่อน +26

    This generation needs to understand what is the truth.thank you so much for you both 👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭

  • @pkds1983
    @pkds1983 11 หลายเดือนก่อน +59

    කවදාහරි ඉතිහාසයේ ලියවෙන්න ඕන චරිත 💖❤️

    • @anushafernando6709
      @anushafernando6709 11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ..100%

    • @maxwellfelix6349
      @maxwellfelix6349 11 หลายเดือนก่อน +2

      එකඟායි ....✔✔✔✔✔

    • @ajanthakumari119
      @ajanthakumari119 11 หลายเดือนก่อน

      Respect💯💯💯👍👍👍

  • @dineshpriyananda6042
    @dineshpriyananda6042 11 หลายเดือนก่อน +8

    ඔක්කොම බැලුවා නියම වැඩක් ,නොදන්න ඉතිහාසෙ ගැන මෙහෙම දැනුවත් කරන එක👍👍👍

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 11 หลายเดือนก่อน +8

    නැවතත් ස්තූතියි ඔබට වාරන ආනන්ද ජයකොඩි මහතානනි....අපේ සේපාල් මහතාටත් ස්තූතියි...දිගටම මේ කතාබහ ගෙනියන්න...ඔහු තොරතුරු ගබඩාවක්...

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 11 หลายเดือนก่อน +52

    ජගත් මනුවර්ණට සුපිරි චිත්‍රපටියකට නියම කතාවක්

    • @recyclebin-pk8jw
      @recyclebin-pk8jw 11 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @maxwellfelix6349
      @maxwellfelix6349 11 หลายเดือนก่อน +1

      අදහසට එකඟායි .. ✔✔✔✔✔✔

  • @Amarathunge
    @Amarathunge 11 หลายเดือนก่อน +43

    සොඳුරු මිනස්සු ජාතියට ජිවය සපයයි ....

  • @sampathperera5953
    @sampathperera5953 11 หลายเดือนก่อน +7

    හරිම රසවත් සාකච්ඡාවක්. කුහක දේශපාලනයේ නොදුටු තැන් හරි ලස්සනට, හීනියට එලියට එනවා.ස්තූතියි.....

  • @manjula1201
    @manjula1201 11 หลายเดือนก่อน +16

    නියම චරිත වත් පුද්ගලයෙක් . A Caractor .

  • @nisaljayawardena
    @nisaljayawardena 11 หลายเดือนก่อน +50

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌ NPP

  • @nimalmanatunga9652
    @nimalmanatunga9652 11 หลายเดือนก่อน +16

    Comrade , you are telling absolute truth.

  • @user-sz3kb9dj1e
    @user-sz3kb9dj1e 11 หลายเดือนก่อน +12

    Jayawewa.

  • @user-ku2s
    @user-ku2s 11 หลายเดือนก่อน +13

    වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ හෝල්එකේ' විමුක්ති ගී' බැලුවා මතකයි.

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 11 หลายเดือนก่อน +4

      මමත් බැලුවා . මට අද වග මතකයි මම 1966 ඉපදුන කෙනෙක්. මගේ ලඟම යාළුවෝ jvp නිසා හමුදාව මැරුවා. මම යන්නම් බෙරුණා

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 11 หลายเดือนก่อน +33

    👍බොහොම ආශාවෙන් ඉන්නවා ඊලඟ කොටස එනකල්.
    මාලිමාවට ජයනියතයි

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v 11 หลายเดือนก่อน +26

    පට්ට මනුෂ්‍ය ..යෙක්

  • @jayathissabandara1560
    @jayathissabandara1560 11 หลายเดือนก่อน +23

    කතාව ඉවර උනාම අවසානෙට විශේෂ සිදුවීම් සියල්ල එකතු කරලා තව වීඩියෝ එකක් හදන්න එතකොට බොහෝ පිරිසක් බලයි

  • @nuwankusum9698
    @nuwankusum9698 11 หลายเดือนก่อน +5

    ඉගන ගන්න ගොඩක් දෙවල් තියනවා.
    ජය..

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 11 หลายเดือนก่อน +12

    මේ පාර මාලිමාවට 🧭✖️NPP 👍AKD ❤

  • @hartwoodservices2842
    @hartwoodservices2842 11 หลายเดือนก่อน +5

    මේ සිදුවීම් සම්බන්ධ මතකයන් නැවතත් සිහියට නැගෙනවා...❤️

  • @mahindaguruge9926
    @mahindaguruge9926 11 หลายเดือนก่อน +8

    Jayaweewa! ❤❤❤❤❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 11 หลายเดือนก่อน +8

    Great intivev. Mr sepal

  • @dayanandakannangara463
    @dayanandakannangara463 11 หลายเดือนก่อน +17

    හැකිනම් ලයනල් බෝපගේ මහත්මයාගේ දුරකථන අංකය මේ වැඩසටහනක්‌ තුලින් ප්‍රසිද්ද කරන්න

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 11 หลายเดือนก่อน +4

    ඔබලා දෙපලට දීර්ගායුශ ලැබේවා

  • @jpSL
    @jpSL 11 หลายเดือนก่อน +8

    තරුණ අරගල දෙකක ඇත්ත කතා මෙහෙම හරි එළියට ඒම ගැන සතුටු වෙනවා,ආනන්ද මහතාට ස්තුතිවන්ත විය යුතුයි,ඔහුගේ අවසන් ප්‍රකාශය’කිසිදු ලාභ අපේක්ෂාවෙන් තොරව පැමිණි බව’ සැබෑ විප්ලවවාදියෙකුගේ ප්‍රකාශයක්🫡

  • @sn9966
    @sn9966 11 หลายเดือนก่อน +5

    හොද මනුස්සයෙක්....❤

  • @abhayayapa4449
    @abhayayapa4449 11 หลายเดือนก่อน +8

    An important discussion. Great.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 11 หลายเดือนก่อน +7

    Great 👍...both of you...

  • @jayshn-n9575
    @jayshn-n9575 11 หลายเดือนก่อน +11

    ආනන්ද ජයකොඩි නම් වූ
    ශ්‍රේෂ්ඨ සහෝදරයා කියන කරණු නිවැරදි සහ ශුද්ධවූ
    සත්‍යයන්ය .
    විජේවීර සහෝදරයා විසින් කොලබ , රැස්වීමක් තිබ්බ
    " කව්ද මේ දයාන් ජයතිලක
    කියන්නෙ " කියල ඔහු ගැන
    ලොකු හෙළිදරව්වක් කලා .
    දයාන් එදා ජවිපෙට විරුද්ධව වැඩ කල අයෙක් .

  • @firstlifelanka4974
    @firstlifelanka4974 11 หลายเดือนก่อน +1

    Sepala iya ඉතාමත් වටිනාම හෙළිදරව්ව k. සැඟවී යාමට ඉඩ තිබූ . Excellent excellent ඔබ දෙපළම

  • @Michelle-be9ti
    @Michelle-be9ti 11 หลายเดือนก่อน +5

    Niyami

  • @kaushalyaekanayaka9232
    @kaushalyaekanayaka9232 11 หลายเดือนก่อน +8

  • @champaperera8487
    @champaperera8487 11 หลายเดือนก่อน +11

    එදා විමුක්ති ගී . අද තප්පුලන සංගීතයට ,බීමතින් පොල්ගස්වල කරටිය තෙක් නැගල නටන තරුනයො .එදා නිර්භයව උගතුන් ලෙසින් අරමුනක් කරා සටන් කල තරුනයො .අද ගමක් ගානේ වන සතෙකුටවත් ඉන්න බැරි වෙන්න අතිශය ඝෝෂාකාරී ,තරුනයො වල්මත් කරන විප්‍රකාර සංදර්ශන පවත්වන සංගීත කාරයෝ යැයි කියාගන්නා පිරිස් සහ කකුල් ,අත පය වලින් ඝෝෂාකාරී සංගීතය විදින තරුණ පරපුර . මේ රට ගොඩගන්න පුලුවන් වෙයිද .......????

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 11 หลายเดือนก่อน +4

    විදේශයක සේවය කරන්නෙ....ඉතා කාර්‍යබහුල ජීවිතයක් ගත කරත්....දවස් දෙකකින් කොටස් පහක් බැලුවා....ඉතා රසවත්..කලින් පොත්, පත්තර වලින් උගැත් දේ..නැවත නැවතත් මතක් උනා....

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 11 หลายเดือนก่อน +9

    ලෙයින් කඳුලින් ගොඩ නැගුනු චරිත..ඉතිහාසය කියවීම මේ මොහොතේ වැදගත් . කොපමණ නම් පරිත්‍යාගයෙන් කටයුතු කල පක්ශයක්ද..ජයවේවා මාලීමාවට NPP .

  • @m.v.sarathwijenayake7657
    @m.v.sarathwijenayake7657 11 หลายเดือนก่อน +5

    ඔබ දෙදෙනාට අපගේ ගෞරවය හිමිවෙයි.

  • @srilankanraja9338
    @srilankanraja9338 11 หลายเดือนก่อน +8

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪👍👍👍👍👌👌👌👌👌👌

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 11 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා වැදගත් කතා බහක්, ❤❤❤❤❤🎉🎉🎉

  • @orbertjayaweera4781
    @orbertjayaweera4781 11 หลายเดือนก่อน +2

    Good and honesty people’s talking is very interesting to listen. Sepal thank you selecting people like Ananda .

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 11 หลายเดือนก่อน +5

    රහස් පොලිසිය උසාවිය තියෙන්නේ දේශපාලකයින්ට මාධ්‍ය සංදර්ශන තියන්න. දේශපාලකයෝ එකට කාල බිලා එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරන ගමන් ජනතාවට පෙන්නන්න බොරුවට රහස් පොලිසියට උසාවියට යනවා. රටේ අපරාධ හොයන්න රහස් පොලිසියට වෙලාවක් නෑ. බොරු නඩු ගොඩ ගැහිලා. මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න විසදන්න උසාවි නෑ. හොටු පෙරාගෙන හිටපු ඔලමොට්ටල කන්ජිපානිලා හරක් කටාලා රහස්පොලිසිය අල්ලේ නටවනවා. රටම විදුලි අර්භුදයක් තියෙද්දී ආටිගල කියන තනි මිනිහෙකුට යටවෙලා විදුලිබල පද්දතියම නවත්තලා. තමන්ට කැමති මොලේ මැරුණ වයස හහැට පැනපු නළුවෙක් වෙනුවෙන් දින 600 ක් මහා ඉස්පිරිතාලේ දැඩි සත්කාරේ තියන ඇදන් කිහිපයෙන් ඇදක් වෙන්කරලා.පොලිස් බලකායෙන් අඩක් ප්‍රභූ ආරක්ෂාව කියලා නූගත් පාදඩ පිරිසක් වෙනුවෙන් යොදලා. රටේ ප්‍රධාන ගුවන්තොටුපොලෙන් හොරෙන් ගුවන්යානයට නගින එකා සැක කරලා ඔත්තුව දෙන්නේ විදේශිකයෙක්.හමුදාවේ ගොඩක් උමංදාව ඇතුළු පන්සල්වල උදලුගාන්න අතුගාන්න යොදලා. මිනිස්සු අපා දුක් විදිමින් අර කපුවා මේ දේවාලේ රාවනා ධම්මික පැණි බොරු තෙල් ගුලි පැණි කමින් ලෙඩ රෝග හැදී මියැදෙනවා. විද්‍යාව වෙනුවට හැම තැනම අවිද්‍යාව මිත්‍යාව.ඒ දුක් විදින එවුන්ම අර ගොන් දේශපාලකයෝ වෙනුවෙන් කඩේ යනවා. රැවටිලා මැරිලා යනවා. අලුත් පරපුර කියන එවුනුත් ඒ විදිහමයි. මේක රටක් නොවෙයි පුකක්.

  • @VijithWaduge
    @VijithWaduge 11 หลายเดือนก่อน +2

    Every one salute you , wishing you a very happy long life !!

  • @recyclebin-pk8jw
    @recyclebin-pk8jw 11 หลายเดือนก่อน +3

    Thanks sir❤❤❤❤❤

  • @renukarodrigo7696
    @renukarodrigo7696 11 หลายเดือนก่อน +9

    Hoda kathawak

  • @Aerospatial
    @Aerospatial 11 หลายเดือนก่อน +7

    was eagerly waiting, thank you.

  • @kolithamendis2780
    @kolithamendis2780 11 หลายเดือนก่อน +5

    👍

  • @rathnayaka4627
    @rathnayaka4627 11 หลายเดือนก่อน +3

    thanks sepal

  • @camilasupali9749
    @camilasupali9749 11 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 11 หลายเดือนก่อน +2

    මේක දිගටම කරගෙන යන්න 😊❤
    ජයවේවා ❤

  • @rajgunesekara6868
    @rajgunesekara6868 11 หลายเดือนก่อน +1

    Excellent Sepal sahodaraya, (we tri forces)

  • @DJP706
    @DJP706 11 หลายเดือนก่อน +6

    ❤❤❤

  • @firstlifelanka4974
    @firstlifelanka4974 11 หลายเดือนก่อน +1

    excellent excellent bro excellent service

  • @gayashansangeeth1626
    @gayashansangeeth1626 11 หลายเดือนก่อน +3

    ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක ගැන කතා කරන්න අනිවාර්‍ය්‍යෙන්ම, මොකද ඒ ෆිල්ම් එකේ සමහර සිද්ධි ජවිපෙට අවශ්‍ය විදියට වෙනස් කලා කියන අදහස සමහර තැන්වල කියවෙලා තියෙනවා, ඒ ගැන විනිවිද විස්තරයක් දැනගන්න කැමතියි. නොදන්න මිනිස්සු මේ වගේ ඇත්ත මිනිස්සුන්ගෙන් ඒ ගැන හරියටම දැනගන්න ඕනෙ... අපිට මේ රට ඇතුළෙ ඉගෙන ගෙන මේ රටටම දෙයක් කරන්න ලොකු ආසාවක් තියෙනවා.. මේ වගේ සාකච්ඡාවලින් ඒ තැනට පාරක් හැදෙන බව විශ්වාසයි..

  • @sujeejames6038
    @sujeejames6038 11 หลายเดือนก่อน +3

    ආදරෙය් සහෝදරයා 🙏

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 11 หลายเดือนก่อน +7

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @nihalperera8913
    @nihalperera8913 11 หลายเดือนก่อน +1

    thank you blessing 🙏🌷

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 11 หลายเดือนก่อน +4

    සේ්පාල ලාංකිය පුගතිශිිලිි ගමන්මගට ඉමහත් සේ්වයක් කිරිිම යුගයේ් වගකිිමකි....ඔබට...තුති.......!

  • @affordbay6700
    @affordbay6700 11 หลายเดือนก่อน +2

    වටිනා මිනිස්සු 🚩❤️❤️💪

  • @menwjayasekera
    @menwjayasekera 11 หลายเดือนก่อน +17

    ඔය තරම් කැපකිරීම් කරන සහෝදරවරුන්ට රටක් ගොඩනගන එක මහ කජ්ජක් නෙවෙයි කියලයි මට නම් හිතෙන්නෙ. මොකද එසේ මෙසේ ශක්තියක් නෙවෙයි සිතේ තිබිල තියෙන්නෙ. කැපකිරීම වුනත් පුදුම සහගතයි. මරණය පෙනිපෙනී ඉදිරියට ගිය ජවිපෙ සහෝදරවරු මගේ ජීවිතකාලයේ වැඩකල ආයතන තුල මට හමුවී තියෙනව. අද වනවිට මරාදමා ඇති අයත් ඉන්නව. මේ කතානායතයත් එහෙම ලේසියෙන් මරන්න පුළුවන් පුද්ගලයෙකු නොවන බව පේනවා. ඒ තරම් සතුරා ගැන හොඳ අවබෝධයෙන් ඉඳල තියෙන්නෙ.

  • @ranjithsilva878
    @ranjithsilva878 11 หลายเดือนก่อน +1

    Good discussion

  • @nisaljayawardena
    @nisaljayawardena 11 หลายเดือนก่อน +20

    මේ පාර මාලිමාවට 🧭❎🧭❎🧭❎ NPP

  • @judesilva7740
    @judesilva7740 11 หลายเดือนก่อน +1

    Good job Mr sepal

  • @maxwellfelix6349
    @maxwellfelix6349 11 หลายเดือนก่อน +2

    ඩෑම් පියදාස මරු කැල්ල ...

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 11 หลายเดือนก่อน +5

    N.Welikada........npp is best party among other parties.!!!❤❤❤❤

  • @dondons7826
    @dondons7826 9 หลายเดือนก่อน

    This is great. I hope this never ends

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 11 หลายเดือนก่อน +1

    ඔබේ දර්ශනයට ගරුකරනවා❤❤❤❤

  • @achinthajayasekara8967
    @achinthajayasekara8967 10 หลายเดือนก่อน

    ගෝඩක් දේවල් ඉගනා ගත්තා..බොහෝම වටිනවා..මට මෙයන් වැටහුනේ ඔබ ඉවස්සන්න..ඔබට නිසි කාලය පැමිනිමට නියමිතයි..කුපිත වීම් වලට හසු නොවී සිටින්න..ඔබට ඒ කාලය පැමිනි පසු කිසිදු කරදරයකින් තොරව ඔහු පත් කරගන්න..ජය වේවා

  • @manthreenpunchihewa922
    @manthreenpunchihewa922 11 หลายเดือนก่อน +4

    කියුබාවේ 11 වෙනි තරුණ සමළුවට දහභාගි වුනේ , රෝහණ සහෝදරයා , බෝපගේ , වාස් තිලකරත්න , සෝමවංශ අමරසිංහ , කෙලී සේනානායක , සුනිලා අබේසේකර , සහබාගි උනා ;

    • @santhajayalath
      @santhajayalath 10 หลายเดือนก่อน

      ඔබ හරි.
      රෝහණ විජේවීර එම සමුළුවට සහභාගි වුණේ එංගලන්තයේ සංචාරය නිම කිරීමෙන් පසු.

  • @gihanchameera6881
    @gihanchameera6881 11 หลายเดือนก่อน +1

    Very interesting ♥️♥️♥️

  • @nimalmanatunga9652
    @nimalmanatunga9652 11 หลายเดือนก่อน +4

    That affair was with a catholic or other chapter sister who participate for Vimukthi Gee.
    Sunila Abesekara's other song is සුමුදු yahane sinidu athirille of Dharmsiri බණ්ඩාරනායක 's Film .

  • @prabathlandege6743
    @prabathlandege6743 11 หลายเดือนก่อน +8

    Npp jayawewa jvp❤

  • @n.cfernando8227
    @n.cfernando8227 11 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉

  • @erangaravimal571
    @erangaravimal571 11 หลายเดือนก่อน +9

    JVP❤❤❤❤❤❤

  • @uk-slvlog3790
    @uk-slvlog3790 11 หลายเดือนก่อน +1

    Wonderful 🌹 keep up the good work 👏

  • @rangamilindafernando3947
    @rangamilindafernando3947 11 หลายเดือนก่อน +1

    lassanai niyamai

  • @yvonnefernando6504
    @yvonnefernando6504 9 วันที่ผ่านมา

    We salute you Mr Ananda Jayakody

  • @dineshkarunarathne2730
    @dineshkarunarathne2730 11 หลายเดือนก่อน +1

    Nice I impressed

  • @giharasanuthi8113
    @giharasanuthi8113 11 หลายเดือนก่อน +1

    සේපාල් අයියා කරන මේ වැඩසටහන නම් ඉතා වටිනා එකක්. විශේෂයෙන් මේ කියන කරුණු දැනුවත් වෙන්න මොන තරම් දේ තියෙනවද? කරුනාකරලා උවිදු විජේවිර ගැන පොඩ්ඩක් අහන්න..

  • @tandaassociatesassociates
    @tandaassociatesassociates 11 หลายเดือนก่อน +3

    Hoda kathikawak wiswa vidyalayak Patta danumak labuna thanks

  • @user-ph4lu8le4l
    @user-ph4lu8le4l 11 หลายเดือนก่อน

    such a interesting character , can listen to him for days. all the best to him!!

  • @judeindrajith6751
    @judeindrajith6751 11 หลายเดือนก่อน

    ඉතා වටිනා තොරතුරු ටිකක් දැනගත්තා..

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 5 หลายเดือนก่อน

    Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤❤

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 11 หลายเดือนก่อน +4

    Congratulations ananda Saho 👍♥️✌️

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  11 หลายเดือนก่อน +4

    th-cam.com/video/K1LJD2DOGCY/w-d-xo.html
    '' ගෝනවල සුනිල්ලාට අපි දුවනකං ගැහැව්වා...'' 02

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 11 หลายเดือนก่อน +5

    අලි ඇතුන් සහවන.සතුන් ට.සහ.වෙන.වන වීනාශ ට.දැන් ස්වභාවය ධර්මය උත්තර දෙමින් සිටි පව්.කරපු නොකරපු අය.තෝරාගන්න.බැරි බව.දෙවියන් කියය

  • @hendryrosa9329
    @hendryrosa9329 11 หลายเดือนก่อน

    Marama vadasatahanak?..thanks..mr sepala❤