ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
''හාමුදුරුවො හදිස්සියෙම JVPයට බණින්නේ ඇයි ? '' 👇👉 th-cam.com/video/hjZIVFG754Q/w-d-xo.html
Niyama pehedilikirimak Wimal weerawasntha orginal kamba horek. ❤❤❤❤
සේපාල් මේ කරන්නෙ ඉතා වටිනා සේවයක්. ඔබට මේ සත්‍යය වටහාදීමට ඇති උවමනාව වෙනුවෙන් මාගේ ප්‍රණාමය !
_ඔව්. මේ ලියන්නේ දේශපාලන වංශකතාවකි !_
Attha❤❤❤❤.
මිස්ටර් සේපාල ළමුන් වෙනුවෙන් ඉතා අගනා ප්‍රචාරයක්. මගෙත් ළමයා වෙනුවෙන් ඔබට සුභ පතනවා මම දන්නවා ඔබ සත පහක් අය නොකර කරන ප්‍රතිචාරයක්
දරුණු ලෙස මර්දනය ක්‍රියාත්මක උන කාලයක්. සතුරා ඉදිරියේ දනින් නොවැටී ජවිපෙ ඉදිරියට ගෙන ආ සියලු සහෝදරවරුන්ට ස්තුතියි. එහෙම නොවුනානම් අද පරපුරට බලාපොරොත්තුවක් වත් ඉතිරි වෙන්නෙ නෑ. ❤❤❤
_ඒ ඉතුරුවූ දෙය ක්‍රමයෙන් විශාල බලවේගයක්වී පොදු දූෂිත සොර සතුරාට එරෙහිව ජනතාව වෙනුවෙන් නැගී සිටියි._
❤❤❤❤❤
@@user-sl7k❤❤❤❤❤
"මා නොවන මා.".."අපි නොවන අපි."..විප්ලවවාදියානෙනි ඔබට ආචාරය..❤
සහෝදර මහත්වරුනි ඉක්මනින්ම නැවත මුණගැසෙමු...🙏💐
හෙළ විරුවාණෙනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤
නොමියෙන මිනිසුන්..💐💐❤️❤️
වෙලා ව ගියා තේරුනේ na රත්තරං හදවතක්. සේපාල් මහත්තයා ට ❤ ම
සහෝදරයා ඔබ දෙපලටම ආයු බොහෝ වේවා ,,නිදුක් නිරොගි වේවා ,,
අපි කාට වුවද කාලය සමග ඇතිවන වෙනස් වීම නොවැලැක්විය හැකි දෙයකි.
ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා ❤ ❤❤❤❤
අපගේ දේශය ගැන හිතන විට දේශද්රෝහී ජේ.ආර් .ඇතුලු පිරිස හිතාමතාම පත්කරන ලද තත්වයකැයි සිතේ.
සැමදාම වගේ ස්තූතියි සේපාල සහෝදරයා .
විමල්වංශ ගැනත් , පෙරටුගාමීන් ගැනත් හොඳට තේරුම් ගත්තා අද. ආනන්ද සහෝදරයා අවංකව ඇත්ත ප්‍රකාශකරන කෙනෙක් . විමුක්ති ව්‍යාපාරය මහජන බලවේගය වෙලා, සතුටුයි .
මේ මනුස්සයා ගේ කතාව පැය ගානක් අහන් ඉන්න ආසයි
ඇත්තමයි සතුටෙන් ජීවත් වෙන මිනිස්සු ❤️❤️❤️
Nice programme..lot of detailed..🙏
නව පරපුරට මෙිවා සියල්ල ම දැන ගැනීමට සැලැස්විය යුතුයි . දේශපාලනය. කැපවීම .පරිත්‍යාග ය අදටත් ගෞරවය ට පාත්‍ර වෙන සත්‍ය අත්දැකීම් . 🌹
පක්ෂයේ අධ්‍යාපන කදවුරු පැවැත්තුවේ කාගේ හරි හිතවත් කෙනෙක් ලේ ගෙදරක කාමරයක ,එතන හැරෙන්න ඉඩමදි එතන සහෝදරියෝ සහෝදරවරු , තව භික්ෂූන් වහන්සේලා එන කතෝලික කන්‍යා සොයුරියක්ද හිටියා , එතන විනය කියා නිම කරන්න බෑ ,මට අදටත් සිතින් විදිනවා ඒ කාලය ,
ඉතාමත් වටිනා ඉතිහාසයක් අලුත් පරම්පරාව දැනුවත් කිරීම පිලිබදව ඔබදෙපලට බොහොමත්ම ස්තුතියි ජයවේවා♥️♥️
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව🧭❌🧭❌🧭❌ NPP
එදා J V P වෙනුවෙන් කැපවූනු ජීවිතයෙන් පවා වන්දිගෙවූ විරුවන්ගේ මහන්සිය තමයි අද මල් හට ගන්නේ.... විමල් ගැන කියපු කතාව හරියටම හරි. මොකද ඔය මිනිහාගේ සපත්තු දෙකේ සිට තොප්පිය දක්වාම පක්ෂෙ සහෝදරයෝ කරපු කැපවීම. කාපු බතේ පැහැරුවා
මේ වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන සේපාල් සහෝදරයාට ස්තුති කරනවා . මේ පැරණි j.v.p.සාමාජික සහෝදරයා කුහකයෙක් නොවේ.සැබෑ ජව්පෙ සාමාජිකයෙක්. ඔහු නවකයින්ව අගයනවා .ඔවුන් දිරිමත් කරනවා.හරිපාරේ ගෙනියන්න මහන්සි වෙනවා.ඔහුට යහපතක්ම වේවා.තවද සේපාල් සහෝදරයාගෙ මේ වැඩසටහන යාලුවන්ටත් බලන්න සලස්වන්න.
ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට
විමල් වීරවන්ශ ගැන ජනතාවට හදුන්වාදීමට ඔබ දේපලට අපේ ප්‍රනාමය පුදකරමි. මොහු ජනතා විමුක්ති පෙරමුනට පමනක් නොව මුලු ජාතියටම ද්‍රෝහියෙක් ම තමා.වරක් ජනතා විමුක්ති පෙරමුනට ද්‍රොහි උනා. සියලු සම්පත් ලබා දෙව් ලොවට ගිය පොහොට්ටු වට ද්‍රොරොහි උනා. දැන් මුලු ජාතියටම ද්‍රොහි වෙමින් , නැවත පා ර් ලි මේ න්තුවට යාමට ඕනෑම බලු කමක් කරනවා. මහින්ද අර .... කීව අතුරු පස කෑම බොහෝ දේශපාලුවන්ට ලබාදි , ඇමක් වශයෙන් යොදාගන්නා බව කසු කුසු තිබුනා. අද එය ඔප්පු වී ඇත.
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා
සහෝදරයා .❤️❤️❤️❤️❤️❤️mekanam පිස්සුවක් .jayen jayama වේවා .a
_සෝමවංශ සහෝදරයා පක්ෂය වෙනුවෙන් මාර කැපවීමක් කළ පැලවත්ත කාර්‍ය්යාලයේම පැදුරක් දමාගෙන නිදාගත් පුද්ගලයෙකු බව අසා තිබෙණව._
එනකල් බලන් හිටියෙ ❤
🎉🎉🎉 අදත් හොඳ කතාවක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉න් යහපතක්ම වේවා 🎉🎉🎉
ගින්නෙන් උපන් සීතල....ආදරනීය රෝහන ව්ජේවීරයන් ගෙ කතාව ලොකු කම්පනය ක් දැනෙනවා...වෙච්ච් අපරාද යට ...
ඔබ දෙපලට බෙහෙවින් ස්තුතියි අලුත් පරම්පරාව දැනුවත් කිරීමට වෙහෙස වීම ගැන ජයවේවා
අහපු හොන්දම කතාව එල
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪👍👍👍👍👍👌👌👌👌👍👍
බලාගෙන හිටපු vedioඑකක් ස්තුතියි
ඔබ මේ වැඩසටහන් කිරීම මගින් , විශාල සමාජ මෙහෙවරක් කරනව , එය කාලීන අවශ්‍යතාවක් හැටියට දකිනව. මෙය හරියට වෙනස්කරගන්න මේ ප්‍රයත්නය විශාල රුකුලක් වෙනව.අගයකරනව.ස්තුතියි.
THIS TIME OUR VOTE IS FOR THE COMPASS 🧭❌🧭❌🧭❌ NPP
Superb - Perfect.. Salute to all members of JVP and NPP and all our soldiers. Cant wait for the next one..
හරි සරලයි...ලස්සනයි....ස්තූතියි...
ළමා ආරක්ෂණ දැන්වීම අගෙයි..👍👍 👌👌
Excellent program
ජයවේවා
What a brave person you are uncle 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏 JVP is the political party in Sri Lanka 🇱🇰 waiting for 7th episode
87/88/89කලය. මා. එහි. ගත. කල. නිසා. ඔහු. පවසන. කරැණ. ගොඩක්. නිවැරිදියි. සහෝදරය. මගේ. අචරය
පසුගිය කොටස් සියල්ල බලල.. ඉතිරි කොටස් ප්‍රචාරය වන තෙක් බලා සිටියා... ඔබ දෙපළටම බොහොම පින් මේ ඉතිහාසය මිනිසුන් දැනගන්නම ඕනි....
අත්තම කථාව සූකරවංශ කල ඒ ද්‍රෝහීක්‍රියාව නිසා ජවිපෙ පිලිබඳ තිබූ ජනතා විශ්වාසය අන්තයටම පලුදු උනා.ඒකෙ ප්‍රතිපලය උනේ අසමජ්ජාති බ්‍රෝකර්ල පස්සෙන් අහිංසක චන්දදායකය ඇදගෙන යන්න පහසු උනා ඒකෙම කොටසක් තමයි ජනතාව ප්‍රතික්ෂේප කරල ගෙදරටම එලවලදාපු රනිල් ජනාධිපති දක්වා ගෙනාවෙ.
_ඌ හුළංගේන එකෙක් වීය._
මෙතුමා දෙවියෙක්,එක ලෝකෙටම කිව්වා ඔබ තුමාත් දෙවියෙක්,ස්තුති
_හිතට එකඟව ජීවත් වෙන මිනිස්සු පුදුම සතුටක් සැනසීමක් විඳිනව._
💯
👍 💯 👍
Yes , you are right .They make the world better.
සහෝදරයන් දෙදෙනාටම ප්‍රණාමය....
ජනතාව වශයෙන් අපිට උවමනා පුද්ගලයන් නොව දර්ශනය පමනි❤❤❤
#නාකිනරියාපන්නමු2023
සමාජවාදයට ජයවේවා ✌️ විප්ලවයට ජයවේවා ✌️
Hats off 😊 brother 💗Ananda
'' මිස්ට වික්‍රමසිංහ,මට කතා කරන්න දෙනවද? '' 👇👉 th-cam.com/video/cIvpnRxeogw/w-d-xo.html
🎉🎉දේශපාලන තක්කඩින් විසින් නිර්මාණය කර අධ්‍යාපන පෙළ පොත්වලට ඇතුළත් කර සිටින පුස් වීරයින් වෙනුවට සැබෑ වීරයින් සමාජයට ඉස්මතුකර දීම පිළිබඳ ඉමහත් ගෞරවය පුද කරමි.❤🎉
ආදරනීය සටන් සගයන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සේපාල් සහෝදරය මට ඔබව පේන්නෙ "එදා රුසියානු විප්ලවය ජනතාව අතරට ගෙනියපු ගෝර්කි, තෝල්ස්තෝයිල වගෙයි. එදා සාර්ලගෙ අදුරින් වැසී තිබුනු රුසියාව ඒකාලෝක කල සද ලෙනින් ඇතුළු බොල්ශෙවික් පක්ශය නම් ඒ සදට එලිය උන්නු හිරු ඉහත මා කී ගත්කතුවරුන් වුනා. අද රනිල්-රාජපක්ශ අදුරින් මේ රට බේරගන්න සද මාලිමාව. ඒ මාලිමාවට එලියක් වන හිරු ඔබ හා ඔබ ඇතුළු සත්‍ය ජනමාධ්‍යවේදීන්. ආදරෙයි ඔබට ❤
විමලයා ගෙ අවසානය සෝචනීයයි ගෑනිගෙ උනුසුමවත් ලැබෙන්නේ නැහැ
බෙදුම්වාදය යනු අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රපංචයක් ;
Obata bohoma isthuthi. Thank you very much
💕👏👍❤️🌹
This is good reflection of the past of JVP.
Great Great Great.
සෝමේ අයියට ඇත්තටම මානසික ව්‍යාකූල තත්වයක් තිබුනා
excellent Mr sepal
වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා සමග සාකච්ඡාව 03 - කොටස th-cam.com/video/Mo-_3K4tBSQ/w-d-xo.html
👇 th-cam.com/video/HAcxKvKJkdw/w-d-xo.html''බොබ් මාලිගේ පුත්තු එක්ක මීගමු රෙගේ සාදය...'' ගිරග්ග සමජ්ජ - 24 වැනි සාදය 🍷🍴
If possible please arrange a discussion with comrade Bopage as well.
මම වදය්වරෙයක් විදියට දකින්නේ සෝමවංසට අමරසින්හට dementia ඒ වෙනකොට
සත්‍ය වශයෙන්ම මාත් එය අනුමත කරනවා
👏👍
Sahathika attha kathawa
වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා සමග සාකච්ඡාව 01 - කොටස - th-cam.com/video/g5iE4qPJN_U/w-d-xo.html
❤❤❤🙏🏼🙏🏼🙏🏼👍🏽
🙏❤️
රෝහන විජේවීර යම් කාලෙකදි දෙවියෙක් ලෙස සලකන බවට විශ්වාසයි. රෝහන විජේවීර නම් ආදරනීය ආගමික නායකයාව පූජකයෙක් කරමු. 🔴 ⭕️
ඉදිරියටත් මෙතුමා එක්ක සාකච්ඡා ගේන්න.අපේ generation එක මේව දැනගන්න ඕනෙ.jvp කිව්වාම තර්කයක් නැතුව transformers,bus ගිනි තියපුව කියන උන්ගෙ වැරැද්දක් නෑ.උන් ඉතිහාසය දන් නෑ.උන් දන්නෙ බයියො හදපු historyයක්.තරුණයො විදියට අපේ generation එක දුර්වල වෙලා කියල මට හිතෙනව මේ කතා අහද්දි.❤
වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා සමග සාකච්ඡාව 02 - කොටස - th-cam.com/video/K1LJD2DOGCY/w-d-xo.html
රටට හා පක්ෂයට ආදරය ඇති මිනිස්සු ❤
_මරහින්ද කියන්නේ ඕන පක්ෂෙක ලවුඩ්ස්පීකර් ෂෙට් එක ගලවගන්න මිනිහෙක් !_
th-cam.com/video/BWWjfZkupWM/w-d-xo.html'' ආසම ප්‍රෝග්‍රෑම් එක, 'ගම සමග පිළිසඳර'...'' 📰 || 01 10 2023
Respect ❤
Puduma...pahadili kirimak...puduma atdakim smbarayak...obatumata..dirgayu..wewa❤
Very good interview Brother Sepal. Can you please ask him the traitor who revealed the information regarding Wijeweera and Gamanayeke is Somawansa Amarasinghe? Lot of people speculate this.
සැබෑ විරුවෙක්
වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා සමග සාකච්ඡාව 05 - කොටස th-cam.com/video/7hcR6wOyxMk/w-d-xo.html
No1 speak
සුමිත් අතුකෝරල මන් හිතන්නේ කුරුණෑගල එයාව ගාතනය කරද්දී අපි A L කරනවා ඒ කාලේ ප්‍රචාරයක් ගියා J V P එකෙන් ඔහුට ගව්රවයක් ලෙස ඇතුගල් පුර අතුකෝරල පුර කියලා නම් කරා කියලා ඇත්ත නැත්ත දන්නේ නැ ඒ මරණයෙන් අපි නොසැහෙන්න කම්පා උනා අපි J v P නෙමෙයි
Malimawata jayawewa.
🙏🙏🙏✌️🇱🇰❤️
❤
Giviten wandigeu sahoderawerunte adereihadewatin ❤❤❤❤❤
Froud of you our country.mr.sepal great speech.❤️🧭✅
Well said. Sukarawansa kamba horek. Rajapaksala rata kewa. Alibaba and thieves. They all go to hell. RIP
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
'' තොල් සිපගැනීම කියන්නෙ දැන් සාමාන්‍ය දෙයක්...'' 👇👉 th-cam.com/video/Cz6i51HPMdw/w-d-xo.html
Niyami congratulations dubai
❤👍💙👍❤️👍
තවත් මෙතුමා සමග සාකච්චා ඕන
''හාමුදුරුවො හදිස්සියෙම JVPයට බණින්නේ ඇයි ? '' 👇
👉 th-cam.com/video/hjZIVFG754Q/w-d-xo.html
Niyama pehedilikirimak Wimal weerawasntha orginal kamba horek. ❤❤❤❤
සේපාල් මේ කරන්නෙ ඉතා වටිනා සේවයක්. ඔබට මේ සත්‍යය වටහාදීමට ඇති උවමනාව වෙනුවෙන් මාගේ ප්‍රණාමය !
_ඔව්. මේ ලියන්නේ දේශපාලන වංශකතාවකි !_
Attha❤❤❤❤.
මිස්ටර් සේපාල ළමුන් වෙනුවෙන් ඉතා අගනා ප්‍රචාරයක්. මගෙත් ළමයා වෙනුවෙන් ඔබට සුභ පතනවා මම දන්නවා ඔබ සත පහක් අය නොකර කරන ප්‍රතිචාරයක්
දරුණු ලෙස මර්දනය ක්‍රියාත්මක උන කාලයක්. සතුරා ඉදිරියේ දනින් නොවැටී ජවිපෙ ඉදිරියට ගෙන ආ සියලු සහෝදරවරුන්ට ස්තුතියි. එහෙම නොවුනානම් අද පරපුරට බලාපොරොත්තුවක් වත් ඉතිරි වෙන්නෙ නෑ. ❤❤❤
_ඒ ඉතුරුවූ දෙය ක්‍රමයෙන් විශාල බලවේගයක්වී පොදු දූෂිත සොර සතුරාට එරෙහිව ජනතාව වෙනුවෙන් නැගී සිටියි._
❤❤❤❤❤
@@user-sl7k❤❤❤❤❤
"මා නොවන මා.".."අපි නොවන අපි."..විප්ලවවාදියානෙනි ඔබට ආචාරය..❤
සහෝදර මහත්වරුනි ඉක්මනින්ම නැවත මුණගැසෙමු...
🙏💐
හෙළ විරුවාණෙනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤
නොමියෙන මිනිසුන්..💐💐❤️❤️
වෙලා ව ගියා තේරුනේ na රත්තරං හදවතක්. සේපාල් මහත්තයා ට ❤ ම
සහෝදරයා ඔබ දෙපලටම ආයු බොහෝ වේවා ,,නිදුක් නිරොගි වේවා ,,
අපි කාට වුවද කාලය සමග ඇතිවන වෙනස් වීම නොවැලැක්විය හැකි දෙයකි.
ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා ❤ ❤❤❤❤
අපගේ දේශය ගැන හිතන විට දේශද්රෝහී ජේ.ආර් .ඇතුලු පිරිස හිතාමතාම පත්කරන ලද තත්වයකැයි සිතේ.
සැමදාම වගේ ස්තූතියි සේපාල සහෝදරයා .
විමල්වංශ ගැනත් , පෙරටුගාමීන් ගැනත් හොඳට තේරුම් ගත්තා අද. ආනන්ද සහෝදරයා අවංකව ඇත්ත ප්‍රකාශකරන කෙනෙක් . විමුක්ති ව්‍යාපාරය මහජන බලවේගය වෙලා, සතුටුයි .
මේ මනුස්සයා ගේ කතාව පැය ගානක් අහන් ඉන්න ආසයි
ඇත්තමයි සතුටෙන් ජීවත් වෙන මිනිස්සු ❤️❤️❤️
Nice programme..lot of detailed..🙏
නව පරපුරට මෙිවා සියල්ල ම දැන ගැනීමට සැලැස්විය යුතුයි .
දේශපාලනය. කැපවීම .පරිත්‍යාග ය අදටත් ගෞරවය ට පාත්‍ර වෙන සත්‍ය අත්දැකීම් . 🌹
පක්ෂයේ අධ්‍යාපන කදවුරු පැවැත්තුවේ කාගේ හරි හිතවත් කෙනෙක් ලේ ගෙදරක කාමරයක ,
එතන හැරෙන්න ඉඩමදි
එතන සහෝදරියෝ සහෝදරවරු , තව භික්ෂූන් වහන්සේලා එන කතෝලික කන්‍යා සොයුරියක්ද හිටියා ,
එතන විනය කියා නිම කරන්න බෑ ,
මට අදටත් සිතින් විදිනවා ඒ කාලය ,
ඉතාමත් වටිනා ඉතිහාසයක් අලුත් පරම්පරාව දැනුවත් කිරීම පිලිබදව ඔබදෙපලට බොහොමත්ම ස්තුතියි ජයවේවා♥️♥️
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌ NPP
එදා J V P වෙනුවෙන් කැපවූනු ජීවිතයෙන් පවා වන්දිගෙවූ විරුවන්ගේ මහන්සිය තමයි අද මල් හට ගන්නේ.... විමල් ගැන කියපු කතාව හරියටම හරි. මොකද ඔය මිනිහාගේ සපත්තු දෙකේ සිට තොප්පිය දක්වාම පක්ෂෙ සහෝදරයෝ කරපු කැපවීම. කාපු බතේ පැහැරුවා
මේ වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන සේපාල් සහෝදරයාට ස්තුති කරනවා . මේ පැරණි j.v.p.සාමාජික සහෝදරයා කුහකයෙක් නොවේ.සැබෑ ජව්පෙ සාමාජිකයෙක්. ඔහු නවකයින්ව අගයනවා .ඔවුන් දිරිමත් කරනවා.හරිපාරේ ගෙනියන්න මහන්සි වෙනවා.ඔහුට යහපතක්ම වේවා.තවද සේපාල් සහෝදරයාගෙ මේ වැඩසටහන යාලුවන්ටත් බලන්න සලස්වන්න.
ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට
විමල් වීරවන්ශ ගැන ජනතාවට හදුන්වාදීමට ඔබ දේපලට අපේ ප්‍රනාමය පුදකරමි. මොහු ජනතා විමුක්ති පෙරමුනට පමනක් නොව මුලු ජාතියටම ද්‍රෝහියෙක් ම තමා.
වරක් ජනතා විමුක්ති පෙරමුනට ද්‍රොහි උනා. සියලු සම්පත් ලබා දෙව් ලොවට ගිය පොහොට්ටු වට ද්‍රොරොහි උනා.
දැන් මුලු ජාතියටම ද්‍රොහි වෙමින් , නැවත පා ර් ලි මේ න්තුවට යාමට ඕනෑම බලු කමක් කරනවා.
මහින්ද අර .... කීව අතුරු පස කෑම බොහෝ දේශපාලුවන්ට ලබාදි , ඇමක් වශයෙන් යොදාගන්නා බව කසු කුසු තිබුනා. අද එය ඔප්පු වී ඇත.
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා
සහෝදරයා .❤️❤️❤️❤️❤️❤️mekanam පිස්සුවක් .jayen jayama වේවා .a
_සෝමවංශ සහෝදරයා පක්ෂය වෙනුවෙන් මාර කැපවීමක් කළ පැලවත්ත කාර්‍ය්යාලයේම පැදුරක් දමාගෙන නිදාගත් පුද්ගලයෙකු බව අසා තිබෙණව._
එනකල් බලන් හිටියෙ ❤
🎉🎉🎉 අදත් හොඳ කතාවක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉න් යහපතක්ම වේවා 🎉🎉🎉
ගින්නෙන් උපන් සීතල....ආදරනීය රෝහන ව්ජේවීරයන් ගෙ කතාව ලොකු කම්පනය ක් දැනෙනවා...වෙච්ච් අපරාද යට ...
ඔබ දෙපලට බෙහෙවින් ස්තුතියි අලුත් පරම්පරාව දැනුවත් කිරීමට වෙහෙස වීම ගැන ජයවේවා
අහපු හොන්දම කතාව එල
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪👍👍👍👍👍👌👌👌👌👍👍
බලාගෙන හිටපු vedioඑකක් ස්තුතියි
ඔබ මේ වැඩසටහන් කිරීම මගින් , විශාල සමාජ මෙහෙවරක් කරනව , එය කාලීන අවශ්‍යතාවක් හැටියට දකිනව. මෙය හරියට වෙනස්කරගන්න මේ ප්‍රයත්නය විශාල රුකුලක් වෙනව.
අගයකරනව.
ස්තුතියි.
THIS TIME OUR VOTE IS FOR THE COMPASS 🧭❌🧭❌🧭❌ NPP
Superb - Perfect.. Salute to all members of JVP and NPP and all our soldiers. Cant wait for the next one..
හරි සරලයි...ලස්සනයි....ස්තූතියි...
ළමා ආරක්ෂණ දැන්වීම අගෙයි..
👍👍 👌👌
Excellent program
ජයවේවා
What a brave person you are uncle 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏 JVP is the political party in Sri Lanka 🇱🇰 waiting for 7th episode
87/88/89කලය. මා. එහි. ගත. කල. නිසා. ඔහු. පවසන. කරැණ. ගොඩක්. නිවැරිදියි. සහෝදරය. මගේ. අචරය
පසුගිය කොටස් සියල්ල බලල.. ඉතිරි කොටස් ප්‍රචාරය වන තෙක් බලා සිටියා... ඔබ දෙපළටම බොහොම පින් මේ ඉතිහාසය මිනිසුන් දැනගන්නම ඕනි....
අත්තම කථාව සූකරවංශ කල ඒ ද්‍රෝහීක්‍රියාව නිසා ජවිපෙ පිලිබඳ තිබූ ජනතා විශ්වාසය අන්තයටම පලුදු උනා.ඒකෙ ප්‍රතිපලය උනේ අසමජ්ජාති බ්‍රෝකර්ල පස්සෙන් අහිංසක චන්දදායකය ඇදගෙන යන්න පහසු උනා ඒකෙම කොටසක් තමයි ජනතාව ප්‍රතික්ෂේප කරල ගෙදරටම එලවලදාපු රනිල් ජනාධිපති දක්වා ගෙනාවෙ.
_ඌ හුළංගේන එකෙක් වීය._
මෙතුමා දෙවියෙක්,එක ලෝකෙටම කිව්වා ඔබ තුමාත් දෙවියෙක්,ස්තුති
_හිතට එකඟව ජීවත් වෙන මිනිස්සු පුදුම සතුටක් සැනසීමක් විඳිනව._
💯
👍 💯 👍
Yes , you are right .They make the world better.
සහෝදරයන් දෙදෙනාටම ප්‍රණාමය....
ජනතාව වශයෙන් අපිට උවමනා පුද්ගලයන් නොව දර්ශනය පමනි❤❤❤
#නාකිනරියාපන්නමු2023
සමාජවාදයට ජයවේවා ✌️ විප්ලවයට ජයවේවා ✌️
Hats off 😊 brother 💗
Ananda
'' මිස්ට වික්‍රමසිංහ,මට කතා කරන්න දෙනවද? '' 👇
👉 th-cam.com/video/cIvpnRxeogw/w-d-xo.html
🎉🎉දේශපාලන තක්කඩින් විසින් නිර්මාණය කර අධ්‍යාපන පෙළ පොත්වලට ඇතුළත් කර සිටින පුස් වීරයින් වෙනුවට සැබෑ වීරයින් සමාජයට ඉස්මතුකර දීම පිළිබඳ ඉමහත් ගෞරවය පුද කරමි.❤🎉
ආදරනීය සටන් සගයන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සේපාල් සහෝදරය මට ඔබව පේන්නෙ "එදා රුසියානු විප්ලවය ජනතාව අතරට ගෙනියපු ගෝර්කි, තෝල්ස්තෝයිල වගෙයි. එදා සාර්ලගෙ අදුරින් වැසී තිබුනු රුසියාව ඒකාලෝක කල සද ලෙනින් ඇතුළු බොල්ශෙවික් පක්ශය නම් ඒ සදට එලිය උන්නු හිරු ඉහත මා කී ගත්කතුවරුන් වුනා. අද රනිල්-රාජපක්ශ අදුරින් මේ රට බේරගන්න සද මාලිමාව. ඒ මාලිමාවට එලියක් වන හිරු ඔබ හා ඔබ ඇතුළු සත්‍ය ජනමාධ්‍යවේදීන්. ආදරෙයි ඔබට ❤
විමලයා ගෙ අවසානය සෝචනීයයි ගෑනිගෙ උනුසුමවත් ලැබෙන්නේ නැහැ
බෙදුම්වාදය යනු අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රපංචයක් ;
Obata bohoma isthuthi. Thank you very much
💕👏👍❤️🌹
This is good reflection of the past of JVP.
Great Great Great.
සෝමේ අයියට ඇත්තටම මානසික ව්‍යාකූල තත්වයක් තිබුනා
❤❤❤❤❤
excellent Mr sepal
වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා සමග සාකච්ඡාව
03 - කොටස th-cam.com/video/Mo-_3K4tBSQ/w-d-xo.html
👇 th-cam.com/video/HAcxKvKJkdw/w-d-xo.html
''බොබ් මාලිගේ පුත්තු එක්ක මීගමු රෙගේ සාදය...'' ගිරග්ග සමජ්ජ - 24 වැනි සාදය 🍷🍴
If possible please arrange a discussion with comrade Bopage as well.
මම වදය්වරෙයක් විදියට දකින්නේ සෝමවංසට අමරසින්හට dementia ඒ වෙනකොට
සත්‍ය වශයෙන්ම මාත් එය අනුමත කරනවා
👏👍
Sahathika attha kathawa
වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා සමග සාකච්ඡාව
01 - කොටස - th-cam.com/video/g5iE4qPJN_U/w-d-xo.html
❤❤❤🙏🏼🙏🏼🙏🏼👍🏽
🙏❤️
රෝහන විජේවීර යම් කාලෙකදි දෙවියෙක් ලෙස සලකන බවට විශ්වාසයි. රෝහන විජේවීර නම් ආදරනීය ආගමික නායකයාව පූජකයෙක් කරමු. 🔴 ⭕️
ඉදිරියටත් මෙතුමා එක්ක සාකච්ඡා ගේන්න.අපේ generation එක මේව දැනගන්න ඕනෙ.jvp කිව්වාම තර්කයක් නැතුව transformers,bus ගිනි තියපුව කියන උන්ගෙ වැරැද්දක් නෑ.උන් ඉතිහාසය දන් නෑ.උන් දන්නෙ බයියො හදපු historyයක්.තරුණයො විදියට අපේ generation එක දුර්වල වෙලා කියල මට හිතෙනව මේ කතා අහද්දි.
❤
වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා සමග සාකච්ඡාව
02 - කොටස - th-cam.com/video/K1LJD2DOGCY/w-d-xo.html
රටට හා පක්ෂයට ආදරය ඇති මිනිස්සු ❤
_මරහින්ද කියන්නේ ඕන පක්ෂෙක ලවුඩ්ස්පීකර් ෂෙට් එක ගලවගන්න මිනිහෙක් !_
th-cam.com/video/BWWjfZkupWM/w-d-xo.html
'' ආසම ප්‍රෝග්‍රෑම් එක, 'ගම සමග පිළිසඳර'...'' 📰 || 01 10 2023
Respect ❤
Puduma...pahadili kirimak...puduma atdakim smbarayak...obatumata..dirgayu..wewa❤
Very good interview Brother Sepal. Can you please ask him the traitor who revealed the information regarding Wijeweera and Gamanayeke is Somawansa Amarasinghe? Lot of people speculate this.
සැබෑ විරුවෙක්
වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා සමග සාකච්ඡාව
05 - කොටස th-cam.com/video/7hcR6wOyxMk/w-d-xo.html
No1 speak
සුමිත් අතුකෝරල මන් හිතන්නේ කුරුණෑගල එයාව ගාතනය කරද්දී අපි A L කරනවා ඒ කාලේ ප්‍රචාරයක් ගියා J V P එකෙන් ඔහුට ගව්රවයක් ලෙස ඇතුගල් පුර අතුකෝරල පුර කියලා නම් කරා කියලා ඇත්ත නැත්ත දන්නේ නැ ඒ මරණයෙන් අපි නොසැහෙන්න කම්පා උනා අපි J v P නෙමෙයි
Malimawata jayawewa.
🙏🙏🙏✌️🇱🇰❤️
❤
Giviten wandigeu sahoderawerunte adereihadewatin ❤❤❤❤❤
❤
Froud of you our country.mr.sepal great speech.❤️🧭✅
Well said. Sukarawansa kamba horek. Rajapaksala rata kewa. Alibaba and thieves. They all go to hell. RIP
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
'' තොල් සිපගැනීම කියන්නෙ දැන් සාමාන්‍ය දෙයක්...'' 👇
👉 th-cam.com/video/Cz6i51HPMdw/w-d-xo.html
Niyami congratulations dubai
❤👍💙👍❤️👍
තවත් මෙතුමා සමග සාකච්චා ඕන