අම්බානි පවුලේ ප්‍රසිද්ධ විවාහය ගැන අලුතෙන්ම ලීක් වුණු රහසිගත දේවල් 10ක් |Ambani Billionaire Wedding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 411

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +83

    එයලා අපේ රට ලංකාවත් එකතු කරගන තියනවා.ඒ විවාහ උත්සවයට.ලංකාවෙි කෑම වලට තැනක් දිලා තියනවා ඒ ගැනත් අපි සතුටු වෙන්න ඔනි.❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

  • @yasindusadeep2543
    @yasindusadeep2543 9 หลายเดือนก่อน +232

    මම කොලබ විශ්වවිද්‍යාලේ නීති ශිශ්‍යෙක් අම්බානි දෙස බලලා ඔහුට හූල්ලනවා වෙනුවට අපිත් අපේ මහන්සියෙන් ජීවිතේ ජය ගත යුතුයි

    • @thusharauduwake2219
      @thusharauduwake2219 9 หลายเดือนก่อน +12

      හරියට හරි

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 9 หลายเดือนก่อน +5

      අන්න හරි ❤

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 9 หลายเดือนก่อน +6

      ඔයාට අනිවාර්යයෙන් පුලුවන් තෙරුවන් සරණයි

    • @GaminiUswaththa
      @GaminiUswaththa 9 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 👍

    • @travelwithdil7073
      @travelwithdil7073 8 หลายเดือนก่อน +5

      බලාපොරොත්තු වෙනව ඔබෙන් අවංකත්වය වෙනුවෙන් නීතිය ඉදිරියෙ පෙනී සිටියි කියල

  • @rajlowreance8657
    @rajlowreance8657 9 หลายเดือนก่อน +75

    නියමයි අම්බානි සර් තව තවත් දියුණු වීමට විශ්වයේ සක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @shashediri544
    @shashediri544 9 หลายเดือนก่อน +140

    මුකේෂ් අම්බානිගේ පියා Dhirubhai Ambani ගොඩක් දුක් මහන්සි වෙලා තමය් මේ තැනට ආවේ.ඔහුගේ ජීවිත කතාවත් පුලුවන්නම් ගෙන්න.

    • @fai3379
      @fai3379 9 หลายเดือนก่อน +2

      ඔව්

    • @uvatoday
      @uvatoday 4 หลายเดือนก่อน +1

      ගුරු හින්දි චිත්‍රපටයේ තියෙන්නේ අම්බානිගේ පියාගේ කථාව

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +25

    ආමිබානි පවුලට තෙරැවන් සරණයි !!! බලවත් ධනවතුන් විම එයාලාගේ පින.ඒ දිහා බලලා අපි සතුටු වෙමු.තව තවත් ජයම වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 8 หลายเดือนก่อน +27

    ඒ මොනවා වුනත් තම පව්ලේ එකිනෙකාට බොහෝ සෙනෙහස දක්වන ආදරණීය ම පව්ලක්.

  • @kanthikumari4765
    @kanthikumari4765 9 หลายเดือนก่อน +75

    ,සතුටට කරැන නමි ලංකාවෙ කෑමවලට ඉහල පිලිගැනිමක් ලැබිම.සහබාගිවු සැමට බුදු සරනයි

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 9 หลายเดือนก่อน +31

    කොච්චර හොඳද තරුණ යුවළක් ඔහොම ඉන්න එක හා අපි සතුටු වෙන්න ඕනේ ❤️❤️❤️

  • @mrcricbozz777
    @mrcricbozz777 9 หลายเดือนก่อน +154

    හැම කොල්ලෙක්ටම සල්ලිකාරයෙක් වෙන්න වාසනාව ශක්තිය ලැබෙිවා..

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน +18

      එහෙම කොල්ලොන්ට ඒ වගේම සල්ලි තියන කෙල්ලෙකුත් ලැබේවා!😍

    • @siyakkaraya-622
      @siyakkaraya-622 9 หลายเดือนก่อน +4

    • @GaminiUswaththa
      @GaminiUswaththa 9 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 7 หลายเดือนก่อน +1

      ​@@rushand8003අනිවා බම්....❤

    • @damsakperera-vb4jq
      @damsakperera-vb4jq 4 หลายเดือนก่อน +1

      Aniwaren 💥💥

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd 8 หลายเดือนก่อน +48

    ලංකාවේ අපේ පාලකයෝ ලංකාවේ හිටපු උපාලි විජේවර්ධන වගේ අයව මැරුවේ නැත්නම් අද ලංකාවෙත් මේ වගේ ව්‍යාපාරිකයෝ ඉන්නවනේ.

    • @ManoriPrasangika90
      @ManoriPrasangika90 4 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්

    • @uvatoday
      @uvatoday 4 หลายเดือนก่อน +10

      ඔවි ඒ දවස් වල ඔහු ලෝකයේ මුල් කෝටි පතියන් විස්ස අතර හිටියා..අපේ රටේ කරුමෙට තමයි ඔහු මියගියේ

    • @sanurivindula6839
      @sanurivindula6839 4 หลายเดือนก่อน +4

      ඇත්තම ඇත්ත

    • @champaperera8487
      @champaperera8487 4 หลายเดือนก่อน +2

      හරිම අපරාධයක් උපාලි මහතා ගේ අතුරුදහන් වීම . හිටියා නම් අපේ රටට ත් කලක් යන්න තිබුනා

    • @ManoPriyanthika-d5n
      @ManoPriyanthika-d5n 4 หลายเดือนก่อน

      Aththenma ow.deshapaluwo kawadath kale okai

  • @lastjocker5463
    @lastjocker5463 9 หลายเดือนก่อน +15

    ඔහුගේ පින ට මගේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤

  • @sumithekanayake9217
    @sumithekanayake9217 9 หลายเดือนก่อน +94

    පෙර දන්දීමේ කුසලය

  • @KamalGallage
    @KamalGallage 9 หลายเดือนก่อน +39

    ලස්සනට cuteව ඉන්න හැම තරුණියක්ම try කරන්න ඕන උගත් ,පොහොසත්,කරුණාවන්ත, ශක්තිමත් තරුණයෙක් තමන්ගෙ සහකරුවා කරගන්න.එතකොට තමයි වඩා සුවපහසු ජීවිතයක් ගත කරන්න පුලුවන්.නැත්තන් වෙන්නෙ උගත් උනත් දුප්පත් කෙනෙක් එක්ක ජීවිතෙ ගොඩදාගන්න ජීවිත කාලෙම දුක් විදින්න.මෙකට කාටවත් දොස් කියන්න බෑ හේතුව තමයි තමන්ට වඩා හොද ජීවිතයක් තෝරගන්න අවස්ථාවක් අවොත් ඒක පුලුවන් තරම් ඉක්මනට ගන්න ඕන.😊😊😊😊❤

    • @KamalGallage
      @KamalGallage 9 หลายเดือนก่อน +7

      @@VishalNethmena-ny6qh ඇයි ඉතින් තමන්ට හොද අවස්තාවක් ආවම ඒක අත්හරින්නෙ.ඔයත් මෙතන නරක වචන කිය කිය ඉන්න එපා.මහන්සි වෙලා හොද තැනකට එන්න.😇

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 9 หลายเดือนก่อน

      ​@VishalNethmena-ny6qh ඊඊඊඊඊඊඊඊඊයා ගොබ්බයා

    • @KamalGallage
      @KamalGallage 9 หลายเดือนก่อน +1

      @@BinaryTrading-eb2sm රිදුනද😌

    • @Crowntdr
      @Crowntdr 9 หลายเดือนก่อน +3

      ​@@KamalGallageblpn kuhaka kama😅kollo ubala wenuwen dukwidala salli hoynn ona.ubl rthakota unge age ellila godayanawa.wesa ganunge maru theory😂

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน +7

      😂😂එහෙම කොල්ලොත් මොනවත් නැති උගෙන්ම ජීවිත කාලෙම පිනට යැපෙන්න බලන් ඉන්න හිගන්නියෝ බැදගන්නෙත් නෑ බන්😂😂😂😂😂😂

  • @dilipcooray
    @dilipcooray 9 หลายเดือนก่อน +169

    මගේ මස්සිනා ගියා මේ wedding එකෙ ලංකාවේ chef කෙනෙක් විදියට

    • @Society-d3u
      @Society-d3u 4 หลายเดือนก่อน +7

      ❤ වාව්

    • @narmadanayanathara9314
      @narmadanayanathara9314 4 หลายเดือนก่อน +2

      Math ekka giye malli

    • @thusharialoka9156
      @thusharialoka9156 4 หลายเดือนก่อน

      Uba ekka giye ambanige ekata newei bn e mage wdn ekata dekama eka wage ubala rawatila😅😅😅😅

  • @jktradingSL
    @jktradingSL 9 หลายเดือนก่อน +45

    මොනව වුනත් ඕනෙම කෙල්ලෙක් කැමති සල්ලි තියෙන කොල්ලෙකුට ඒක තමයි ඇත්ත 🤔 😮

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน +15

      මොළේ තියන කොල්ලොත් එහෙම තමයි තමන් සාර්ථක වෙලා ඒ වගේම සාර්ථක වෙච්ච කෙනෙක් හොයාගන්නවා මිසක් හිගන්නියොන්ගෙන් වැඩක් නෑ 😂😂

    • @siyakkaraya-622
      @siyakkaraya-622 9 หลายเดือนก่อน +4

      ඔව් උන් එතකොට ඕන විදිහට පු* දෙනවා....

    • @siyakkaraya-622
      @siyakkaraya-622 9 หลายเดือนก่อน

      ​@@rushand8003සිරා❤

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 7 หลายเดือนก่อน +2

      ලස්සන වැඩක් නෑ....වයසට යන්න යන්න නැතිවෙනව...සල්ලි ඒමද....කෙල්ල නැතත් කමක් නෑ සල්ලි තියනවනම්.....😁

  • @SgianHasii
    @SgianHasii 4 หลายเดือนก่อน +5

    අපරාදේ..ඇත්තටම අඩුම තරමේ Subh ashirwaad ceremony එකේ ශ්‍රෙයා ඝෝශාල් ගේ සින්දු ටිකවත් හරියට Release කලානම් 😢😢පුදුමාකාර ලස්සනයි ඒවා. සල්ලි නිසා රෙහානා ගැන හැමෝම කියෙව්වට ඇත්තම වීරවරිය ශ්‍රියා ❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +6

    ලස්සන විඩියෝ එකක් .ගොඩාක් ස්තුතියි .❤🙏🌹

  • @sasifdo3642
    @sasifdo3642 4 หลายเดือนก่อน +13

    ජුලි මාසෙ වෙඩින් එක බලලා මෙක.බලන මං වගෙ අය තවත් ඉන්නවද🙈🙈අනන්ද්ගේ සත්තු බලා ගන්න තැන ගැනත් විඩියො එකක් කරන්නකො🙏ලංකාවෙ කෑම 💪💪💪

  • @peshaladumidu1718
    @peshaladumidu1718 9 หลายเดือนก่อน +80

    ඉන්දියාවට අමිබානි පවුල ඉන්නවා ............ ඇයි අපිටත් ඉන්නෙ ලංකාවටම සුද්දෙ දුන්න රාජපක්ෂ පවුල 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @champaperera8487
      @champaperera8487 9 หลายเดือนก่อน +5

      සම්පූර්ණ ඇත්ත

    • @shamyathilakawardane1511
      @shamyathilakawardane1511 9 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @GaminiUswaththa
      @GaminiUswaththa 9 หลายเดือนก่อน +8

      උන් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ පරිප්පු, පාන්, බෙහෙත්, වලට බදු ගහලා භාණ්ඩාගාරයට එකතුකරගන්න සල්ලියි, විදේශ ණය, ආධාර ඩොලර් ටිකයි හොරා කාල ලෝකේ වටේ ඇවිදිමින් රජ සැප විදිමින් ප්‍රොකෝටි පතියෝ වෙලා, රටේ ඉන්න හරක් උන්ටම බලයත් දෙනවා 😂

    • @404GamingPlay
      @404GamingPlay 9 หลายเดือนก่อน +8

      සිරා බං. කාලකන්නි පවුල 💯

    • @rachelperaud1945
      @rachelperaud1945 4 หลายเดือนก่อน +1

      අනේ බන් හැම දේකටම උන්ව මතක් කරන්න එපා. චිහ්

  • @Dark_Knight_30
    @Dark_Knight_30 9 หลายเดือนก่อน +162

    මේ Wedding එක ගැන හොයපු අය කෝ

  • @sachinihansamali2345
    @sachinihansamali2345 9 หลายเดือนก่อน +100

    මෙතරම් දනවතෙක් වෙන්න අම්බානිගේ පුතා කොතරම් පින් කරන්න ඇත්ද

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 9 หลายเดือนก่อน +20

      වැඩක් නෑනෙ.. ධනවතෙක් උනාට ඌ ලෙඩෙක්... අහලා නැද්ද... නිරෝගී කම තමා පරම ධනය කියලා😂

    • @aw4402
      @aw4402 9 หลายเดือนก่อน +5

      Hmmmm oww ekata pina thiyenna one neda

    • @aw4402
      @aw4402 9 หลายเดือนก่อน +6

      ​@@NicoNicos-qw5mmminissunta ohoma kiyanna epaa ban

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน

      bambuwa pina 😂😂uthsahaya, kapaweema vitharamai

    • @GaminiUswaththa
      @GaminiUswaththa 9 หลายเดือนก่อน +4

      ​උබ දන්න ධනය බුදුරජාණන් වහන්සේ දේශනා කලේ, ආරෝග්‍යා පරමා ලාභා කියලා, නිරෝගී කම උතුම්ම ලාභයයි කියලා, සන්තුෂ්ටී පරමං ධනං කියලා, සතුට උතුම්ම ධනයයි කියලා,, මිනිහා ලෙඩෙක් නම් ලෙඩ ඇදේ ඉන්න එපැයි, ඇදුම තියෙන මිනිස්සු ඕනතරම් පවුල් ජිවිත ගත කරන්නෙ,

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 9 หลายเดือนก่อน +11

    ලොකුම සතුට අපේ ආහාර ඇගයීම ගැන.

  • @MohomadFayas074
    @MohomadFayas074 9 หลายเดือนก่อน +8

    I absolutely enthusiastic this days this wedding is super and WORLD MOST GRAND WEDDING ❤❤❤❤❤

    • @thusharialoka9156
      @thusharialoka9156 4 หลายเดือนก่อน

      Sinhalen dapan bn terune na😅😅

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 4 หลายเดือนก่อน +4

    බුදු න් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ ට උත්කර්ෂවත් දා නයක් දෙන්න ඇති අනිවාර්යයෙන් .

  • @Jayani-i2t
    @Jayani-i2t 4 หลายเดือนก่อน +4

    අපගේ රටේ නොව්වත් මේ වගේ දියුණුවන අය ගැන බලා සතුටු වෙමු

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 9 หลายเดือนก่อน +25

    අම්බානිගෙ පුතාට අධික තරබාරුවට බෙහෙත් කරන හෙළවෙද මහත්තුරු ලංකාවේ ඉන්න පුලුවන්

  • @lillyd3016
    @lillyd3016 9 หลายเดือนก่อน +20

    Radhika Merchant කොහොමත් billionaire කෙනෙක්ගෙ දුවක්, එහෙම කෙනෙක් ඒවැනි කෙනෙක් සොයා ගැනීම හරි

  • @premasirikwa
    @premasirikwa 4 หลายเดือนก่อน +4

    බොහෝම ඉස්තුතියි ඔබට

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 9 หลายเดือนก่อน +17

    මෙි wedding එක කෙලින්ම business comfeirence එකක්

  • @chandimabandara2138
    @chandimabandara2138 9 หลายเดือนก่อน +12

    ලංකාවේ 🍽️ කෑම බීම ජය වේවා 🙏 ❤ 🌹 🌹 💐 අපේ රටේ කෑම හදපු කන්ඩායමට.❤

  • @poboda2003
    @poboda2003 9 หลายเดือนก่อน +6

    Thank you for the quality content... glad that i watched without searching for some other gossip videos❤😊

  • @aurora0534
    @aurora0534 9 หลายเดือนก่อน +66

    රහසිගත නම් ඒවා ඒ විදියට තියෙන්න දෙන්නකෝ 😏. මෙයාලා හොයන දේවල් . 😂😂😂😂

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 9 หลายเดือนก่อน +6

      රහසිගත දේවල් තියෙන්නෙ අම්බානිගෙ ඇදුම අස්සෙ

    • @IndikaNuwan-rz6kp
      @IndikaNuwan-rz6kp 8 หลายเดือนก่อน

      Ekane nango

    • @IndikaNuwan-rz6kp
      @IndikaNuwan-rz6kp 8 หลายเดือนก่อน

      රහසිගත දේවල් ඒ විදියටම තිබ්බදෙන් නේද නන්ගො

  • @jayangani1973
    @jayangani1973 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉 බොහෝ පිං ඇති පවුලක්.ජයවේවා !

  • @disnasenanayake3323
    @disnasenanayake3323 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔවුන්ට

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 9 หลายเดือนก่อน +18

    සල්ලී කියන දේ අද තිබුණා හෙට නැතිවෙන ජීවීතේට අවශ්‍යය සාදක වලින් එකක් ..ඒත් මේ මිනිසුන් සල්ලිම විතරයි ජීවීතේ කරගෙන ඉන්නේ කියලයි මට හිතෙන්නේ,.. මොකද වෙඩින් එකට එන්න අමුත්නෝ එන්නෙත් බිස්නස් කරන්න බලාගෙන, ඒත් ඉන්දියාවේ මොන තරම්නම් කන්ඩ ඉන්න හිටින්න තැන් නැති පාර ටොයිලට් යන ප්‍රාන්ත කොච්චර තියෙනවද, . ර්‍රත් මොන සල්ලි කරයද ඒවා දියුණු කරේ .. අන්තිමට මැරෙනකොට හිස් අතින් පොළවට හරි ගිනිමැලයකට හරි පිච්චිලා යයි .

    • @pasindudillshan6491
      @pasindudillshan6491 9 หลายเดือนก่อน +2

      අනේ මන්දා බන් උබ😂

    • @onemanshow7554
      @onemanshow7554 9 หลายเดือนก่อน

      ගොං පගයෙක් බන් උබ නම්.😂

    • @imalshabandara805
      @imalshabandara805 9 หลายเดือนก่อน +5

      Ethkota thaman mahansi wela dukwidala salli hamba karanne anith unt kann bonn renna dennd😂

    • @AS-gj7jd
      @AS-gj7jd 9 หลายเดือนก่อน +4

      ඒවට තමා අර මිනිස්සුම ජන්දෙ දීලා දේශපාලකයින්ව පත් කරන්නේ.රටේ ආර්තිකේ ගොඩනංවල ජීවන තත්වෙ දියුණු කරන්න.මේ මිනිස්සු තමන්ගෙ ආර්තිකේ ගොඩනංවගන තමන්ගෙ ජීවන තත්වය දියුනු කරන් ඉන්න එක වැරදියට ගන්න එපා.. කැමතිනම් දනට පින⁣ට දීපුවාවේ.අනික පොඩ්ඩක් හොයල බලන්න ඒ මිනිස්සු කොච්චර..චැරිටි කරනවද කියලත්.
      දෙනව කියල හම්බකරන සියල්ල කවුරුත් දෙන්නැනේ.එහෙම ඔයා දෙනවද . මං දෙනවද. නෑනෙ නෑනේ... තමන්ගෙ සතුට වෙනුවෙන් මේ වියදම් කරන්නෙ ඒ මිනිස්සු හම්බකරපුවා. අනික ආගම් පැත්තෙන් ගත්තත් ගිය ආත්ම වල දනට දීපු පිනෙන් තමයි මෙච්චර ලැබීම ඒ මිනිස්සුන්ට. ඒ හන්දා දීමේ ආනිසංස ඔයයි මායි කතා කරන එක.තේරුමක්ම නෑ. මොකද පැහැදිලිවම ඒ මිනිස්සු දීලා තියෙනව.ඉතින් ලැබෙනව. ඔයාටයි මටයි දීමේ පුරුද්ද සංසාරෙ එච්චරකට නැති හන්දා ලැබීම අපට අඩුයිනෙ..අපි අමාරුවෙන් හම්බ කරල ඩේටා කාඩ් දාගන එයාලට පිනට දීමේ ආනිසංස මතක් වෙනවනම් කොච්චර අගේද කිය කිය තර්ක කන්නව😅 🙏

    • @fai3379
      @fai3379 9 หลายเดือนก่อน

      අනේ මනුස්සයො ඉන්දියාවේ ඕනතරම් දුප්පත් අය ඉන්නව,
      එව්වා එක පාරට නැති කරන්න බැ,අනික සමහර කුල ප්‍රශ්න,සම්ප්‍රදාය නිසා සමහර අයට දියුනු වෙන්න බැ,
      ඕක ඇත්ත

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 4 หลายเดือนก่อน +2

    Ananth kiyanne tenant ekak thamayi hemotama eya wage wenna bhe awankakama nihathamanikama ugath kama aadaraye arutha hondin wataha gath honda mahathmayek radikata mahatha gena ganakwath ne..🙏🙏🙏🙏🙏🙏👍🏼

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 9 หลายเดือนก่อน +4

    Thnak u ඔබට ❤🇱🇰🇦🇪

  • @oliviaferandes4297
    @oliviaferandes4297 9 หลายเดือนก่อน +423

    කවුරු කොහොම කිවුවත් මේ ලෝකේ හැම ගෑනු ලමයෙක්ම කැමති සල්ලිකාර දනවත් උගත් තරුනයෙක් සමග විවාහ වෙන එක 🤭🙂💟

    • @amalinalika422
      @amalinalika422 9 หลายเดือนก่อน +24

      Ane mehemath gon gaanu yakoo.. lajja nathuwa kiyana hati ewa

    • @user-ox1gn4is1j
      @user-ox1gn4is1j 9 หลายเดือนก่อน +44

      එහෙම වෙන්න ඔනේ නැත්ත්ම් ලමයින්ටත් දුක්වින්න වෙනවා

    • @Shashika613
      @Shashika613 9 หลายเดือนก่อน +57

      ​@@amalinalika422ගොන් කම ඒකිගේ නෙමේ තොගේ තොපි වගේ කාලකන්නි දුප්පත් එකෙක්ව බැදන් මොකටද දුක් විදින්නේ 😂😂😂

    • @Shashika613
      @Shashika613 9 หลายเดือนก่อน +48

      මේ ලෝකේ ඉන්න් හැම කොල්ලෙක්ම වගේ කැමති ලස්සන උගත් sexy දේපල තියන සල්ලි කාර පවුලකින් කසාදයක් කරගන්න 😂❤

    • @amalinalika422
      @amalinalika422 9 หลายเดือนก่อน +14

      @@Shashika613 balan yaddi hama ekama balan inne thawa kage hari kare ellila goda yannane.. ane mehemath nikamo

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +1

    I wish ambani cn take our zoo.. ❤️anyway WHO R U PEOPLE.. IM AMAZED.. I LOVE THIS FAMILY heart n brain👍❤️

  • @FirozaHossen
    @FirozaHossen 12 วันที่ผ่านมา

    Great stay blessed wishing all the very best ❤

  • @sonalkss6973
    @sonalkss6973 9 หลายเดือนก่อน +5

    පට්ට❤❤

  • @sachinihansamali2345
    @sachinihansamali2345 9 หลายเดือนก่อน +25

    ඔය වගේ දනවත් වියාපාරිකයෙක්ගේ පුතෙක් එක්ක අපිටත් විවාහ වෙන්න තියෙනවනම් කොච්චර වටිද 🤭

    • @gaminisenevirathna-zf4rn
      @gaminisenevirathna-zf4rn 9 หลายเดือนก่อน +5

      ammo yako, salli thiyenwnm one ekek ekka budiya gani ne.....

    • @aurora0534
      @aurora0534 9 หลายเดือนก่อน +3

      ​@@gaminisenevirathna-zf4rn ඒක එයාගෙ කැමැත්ත . තමන් බදින කෙනා මොනවගේ කෙනෙක්ද කියලා තීරණය කරන එක. කෙනෙක් සල්ලි වලට කැමති වෙද්දි තව කෙනෙක් රූපෙට කැමති වෙනවා. ඔයා උනත් එහෙමයිනෙ. කවුරුත් කියන්නෑනෙ මං බදින්නෙ සල්ලි නැති කැතම කැත කෙනෙක්ව කියලා. හැබැයි සල්ලි තියෙන ඕන එකෙක් කිව්වට එක්කෙනෙක් එක්ක විතරක් නම් තමා ඕකෙ . 😴

    • @IndikaNuwan-rz6kp
      @IndikaNuwan-rz6kp 9 หลายเดือนก่อน +1

      ඔයා හරිපහත් කෙනෙක් සල්ලිවලට බැදෙනතැන ආදරයක් නෑ

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน +7

      ඉතින් යකෝ ඌ බැන්දෙත් හිගන්නියෙක් කියල හිතුවද 😂😂😂😂ඒ කෙල්ලටත් සල්ලි තියනවා ඔයාටත් එහෙම බදින්න ඕන නම් ඉස්සෙල්ල ඔයත් ඒ වගේ සල්ලි හම්බකරන්න 😂මොකද සල්ලි තියන අය හිගන්නෝ ,හිගන්නියෝ බදින්නේ නෑ 😂මිනිහගෙන් ජීවිත කාලෙම පිනට යැපෙන්න ලැජ්ජ නැද්ද හිගන්නියෝ වගේ 🤣🤣eww

    • @gaminisenevirathna-zf4rn
      @gaminisenevirathna-zf4rn 9 หลายเดือนก่อน

      ekenma cuddh@@rushand8003

  • @JanakaalbeyrathneGalmangodagur
    @JanakaalbeyrathneGalmangodagur 9 หลายเดือนก่อน +25

    Wadi wadiyen diunu wewa

  • @nadeeragoonetilleke
    @nadeeragoonetilleke 4 หลายเดือนก่อน +1

    Admiring the Ambani family's incredible organizational abilities and deep respect for their rituals, one cannot help but be impressed by their generosity and the grandeur of their celebrations. However, it's essential to remember that true happiness is rooted in mental well-being, which transcends material wealth. While the Ambanis' opulence is dazzling, the constant presence of bodyguards and the lack of privacy might be a significant trade-off. Simplicity often brings a kind of peace and health that wealth alone cannot provide. Striking a balance between material success and mental tranquility is crucial for a fulfilled life.

  • @rachelnithsara
    @rachelnithsara 9 หลายเดือนก่อน +7

    Adath lassanai ❤ ayyala❤

  • @Crowntdr
    @Crowntdr 9 หลายเดือนก่อน +9

    කොල්ලොත් අපරාදෙ කෙල්ලොන්ගෙ ලස්සනක් බලල love කරන්නෙ.මේකෙ comment දාපු බඩු දැක්කම ගෑනු ජාතියත් එපා වෙනෝ.කොල්ලොත් සල්ලි බලල love කරානම් හරි😂😂

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน +4

      comments බලන්න දෙයක් නෑ බන් මන් නම් කොහොමත් ඉස්සර ඉදන් හිතුවේ හිගන්නියෝන්ගෙන් ඇති වැඩක් නෑ 😂

    • @Harshi5766
      @Harshi5766 9 หลายเดือนก่อน

      Oya kiyana vidihata comment dala tiyennne ekama kena.mn hitanne e fake account ekakinda koheda danne

    • @Crowntdr
      @Crowntdr 9 หลายเดือนก่อน

      @@rushand8003 😂😂atta

  • @SangeethMadurangana
    @SangeethMadurangana 4 หลายเดือนก่อน +3

    Math chef kenek widihata wedding ekta giya

  • @suneethamay3615
    @suneethamay3615 8 หลายเดือนก่อน

    This couple going around the
    world and getting married as
    rich family members
    Telling the whole world look how
    grand from rich
    and beautiful super dupers
    Mustards no ashamed at all
    These are Padmini Kularatne
    teacher and her daughter as a
    wealthy couple

  • @shanakafernando5068
    @shanakafernando5068 3 หลายเดือนก่อน

    Mama hitanne budu rajanan wahansege kale hitapu dan dipu situwarayek wenna ati nawata ipadila tiyenne wiwahaya dawase duge ayatath kama beduwa tawa labenna ona ehama ayata.

  • @madhuruberu8673
    @madhuruberu8673 4 หลายเดือนก่อน

    ඒ මිනිස්සු තමන්ගෙ දරුවන්ට පුලුවන් උපරිමයෙන් ම කරන්න පුලුවන් හැම දෙයම කරනව.අනුන්ගේ දේවල් හොයන් නැතිව ලන්කාවේ තමන්ගෙ කුනු හෝදන්න හිතන්න

  • @oliviaferandes4297
    @oliviaferandes4297 9 หลายเดือนก่อน +63

    මේ ලෝකේ හැම පිරිමි ලමයෙක්ම මහන්සි වෙලා සල්ලි හොයනවනම් හැම ගෑනු ලමයෙක්ටම ලස්සනට ඉන්න පුලුවන්නේ

    • @ChamariShashikala
      @ChamariShashikala 9 หลายเดือนก่อน +18

      Ei un innn ublt knn dennnda. Oy comment ekk dadddi tikkk mole pavichchi krnnnn. Oy nikn lejjj vnv

    • @amalinalika422
      @amalinalika422 9 หลายเดือนก่อน +7

      Ganu lamektath barida ethakota hamba karanna.. minihage salli balanma inne nathuwa.. anika minihata salli thibila nathi unoth yaine wate inna salli kara kollo ekka..

    • @gaminisenevirathna-zf4rn
      @gaminisenevirathna-zf4rn 9 หลายเดือนก่อน +4

      ane puthe😂

    • @aurora0534
      @aurora0534 9 หลายเดือนก่อน +28

      යකෝ කෙල්ලො අපිත් සල්ලි හොයන්න ඕන. කාගෙවත් ඇගේ එල්ලිලා කූඩැල්ලො වගේ වෙන්නැතුව. තමන්ට කියලා ආර්ථික මට්ටමක් හදාගන්න . එතකොට දෙන්නටම ලස්සනට ජීවත් වෙන්න පුලුවන් .

    • @oliviaferandes4297
      @oliviaferandes4297 9 หลายเดือนก่อน +6

      ඔව් අපිත් සල්ලි හොයන්න ඕනේ තමයි ඒත් අපි කොච්චර සල්ලි හෙවුවත් අපි විවාහ වෙන පිරිමි කෙනා ඒ සල්ලි නාස්ති කරනවනම් ඒ විවාහෙන් ඇති පලේ මොකද්ද

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 9 หลายเดือนก่อน +4

    හැමදේම සල්ලි වලින් මනින්න අපේ රටේ අය පුරුදු වෙලා ඉන්නෙ. ගොඩක් සල්ලි තියෙන අයට හැබැයි හොද ගුනවත් යහපත් චරිත හම්බ වෙනවා. අපේ මිනිස්සු පටු විදිහට මනින්නෙ. ලෝකෙ දැවැන්ත තරු විවාහ වෙලා ඉන්න කාන්තාවන් හෝ පිරිමින්ට යහපත් ගති පැවතුම්වලින් හෙබි අය බොහෝ විට ඒකට හේතුව ඒ මිනිස්සු මානසික මට්ටමින් ඉහලයි. සල්ලි නැති අය හිතන්නෙ සල්ලි සල්ලි සල්ලි තමයි ජීවිතේ කියලා ඕනවට වඩා සල්ලි තියෙන මිනිස්සු තේරුම් අරන් තියෙනවා සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි කියලා. එතනින් එහාට ගිහිල්ලා එයාලා ජීවිතේ සතුට හොයන්න ගන්නවා එතකොට එයාලට හරි හොදම දේ හම්බෙනවා. සල්ලි මේනියාව තියෙන්නෙ සල්ලි නැති මිනිස්සුන්ට. සල්ලි තිබුනට මදි බුද්දිය තියෙන්නත් ඕනෙ. නැත්තං අපේ රටේ රාජපක්ෂලා වගේ අය තමයි බිහි වෙන්නෙ අනුන්ගෙ සල්ලි හොරා කන.

    • @captainnemo3958
      @captainnemo3958 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම නියම කතාව😊❤❤❤

  • @pasindudulanjali8944
    @pasindudulanjali8944 8 หลายเดือนก่อน +6

    ධනවත් කොල්ලෙක් බදින්න කලින් කෙල්ලො වෙන අපිත් ධනවත් වෙන්න ඔන.ඇයි පොසත් කොල්ලො විතරක් පොසත් කෙල්ලොත් ඉන්න ඔන

  • @CrisSudes
    @CrisSudes 9 หลายเดือนก่อน +21

    මල් මල්වලට ඵක්වෙනවා ගල් ගල්වලට ඵක්වෙනවා

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน +1

      gas walata?

  • @hiruninimansa8681
    @hiruninimansa8681 9 หลายเดือนก่อน +3

    Minissu me dennata kiyak nam dewal kiuwada aththatama kathawa mokakda kiyala dan nathuwa rupeta baninawa salli walata banda kiyanawa nitharama thawa kenekge adupadu viwechana karanawa kiyanne ehema ayage jewithe kisima sathutak nathuwa athi❤

  • @oliviaferandes4297
    @oliviaferandes4297 9 หลายเดือนก่อน +16

    ගොඩක් අය කියනවා ගෑනු ලමයි පිට යන්නේ එයාලගේ වල් කම හින්දා කියලා ඒත් මමනම් කියන්නේ තමන්ගේ සැමියට යහමින් සල්ලි බාගේ තියෙනවනම් මමනම් හිතන්නෙ නෑ කිසිම ගෑනු ලමයෙක් පිට යයි කියලා

    • @Pusspose
      @Pusspose 9 หลายเดือนก่อน +4

      😂

    • @Dahamachintha
      @Dahamachintha 9 หลายเดือนก่อน

      Hi ☺

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน +3

      එහෙමයි කියල (මොළේ තියන) කොල්ලොත් මොනවත් නැති උගෙන්ම ජීවිත කාලෙම පිනට යැපෙන්න බලන් ඉන්න හිගන්නියෝ බැදගන්නෙත් නෑ බන්😂😂😂😂😂😂

    • @anushasamankumari1856
      @anushasamankumari1856 9 หลายเดือนก่อน

      Oya hari

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 9 หลายเดือนก่อน +3

    මම හිතපු දේවල් ඔක්කොම හරි රිහානා ගෙ අභිප්‍රාය ඇරෙන්න.

  • @avantikabhatia9078
    @avantikabhatia9078 4 หลายเดือนก่อน

    Thanks.woow.

  • @ruwanperera491
    @ruwanperera491 9 หลายเดือนก่อน

    Thanks brother

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 9 หลายเดือนก่อน +6

    Kohomat radika hoda wife kenek.. eya thama adarei eyage husband ta

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 9 หลายเดือนก่อน

      රාදිකා උබට කිව්වද

  • @ranjithfernando9122
    @ranjithfernando9122 9 หลายเดือนก่อน +5

    Adath supiri

  • @premadasaganewatta
    @premadasaganewatta 4 หลายเดือนก่อน

    🎉🎉🎉 4:21 4:21 4:21

  • @sriyanis-hb6hx
    @sriyanis-hb6hx 9 หลายเดือนก่อน +6

    Kohoma unath manussa kama thiyena daruwek ananth

  • @thegamerzone-h3r
    @thegamerzone-h3r 9 หลายเดือนก่อน +2

    Munkesh is the Indian Richest man...

  • @photocopymachinerepair7172
    @photocopymachinerepair7172 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 4 หลายเดือนก่อน

    Karunu kese vunath ei pavula ithama vasanavanthai kiyala mata hithenava

  • @oliviaferandes4297
    @oliviaferandes4297 9 หลายเดือนก่อน +20

    මගේ තත්තිත් වියාපාරිකයෙක් මට ඕනේ මගේ තත්තිත් බිලියන පතියෙක් වෙනවා දකින්න

    • @NethminaMihiranga-ej3gs
      @NethminaMihiranga-ej3gs 9 หลายเดือนก่อน +5

      ඉතින් අපිට පුක ද

    • @Shashika613
      @Shashika613 9 หลายเดือนก่อน +5

      ඔයගෙ තත්තිගෙ පුප සුදුද 😂

    • @yasindusadeep2543
      @yasindusadeep2543 9 หลายเดือนก่อน +4

      මල්ලී ගෑනු ලමයෙක් නේ එහෙම කියන්න එපා

    • @lk940
      @lk940 9 หลายเดือนก่อน +1

      මට හිතෙන්නේ ඔය අඩු කුලේ සුද්දන්ගෙන් name gathipu පවුලක kenek

    • @Shashika613
      @Shashika613 9 หลายเดือนก่อน +2

      @@lk940 මේකි කෙල්ලෙක් නෙමේ බ්න් කොල්ලෙක් ඕකිගේ පොටෝ එක ගූගල් ගහලා බලහන්කෝ වෙනම එකියක් ඉන්නේ

  • @manojde_
    @manojde_ 9 หลายเดือนก่อน +1

    Happy Life guys ❤

  • @allans5586
    @allans5586 9 หลายเดือนก่อน +2

    උදාහරනෙකට අපේ ලංකාවේ නිළියො සෙට් එක රිංගන්න ඕන හැම තැනම රිංගලා පස්සේ සල්ලිකාරයෙක්ගෙ කරේ එල්ලෙනවා😂😂

  • @SujithB.A
    @SujithB.A 6 หลายเดือนก่อน

    ඔයා කොහොමද දන්නෙ

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 4 หลายเดือนก่อน +2

    මොන දේ තිබුනාත් නීරෝගී කම නැත්නම්???? මොනා කරන්නද...

  • @chandranim9156
    @chandranim9156 8 หลายเดือนก่อน

    Ape රටෙත් ඉන්නවා viyaparika මිනිස්සු namuth හැමදාම a අයwa hanwadu gahanawa rate දේවල් age kare na කවදාවත් hal mapiyo kiyaie ara මාපියෝ me මාපියෝ kiyaie කුඹුරක ta බැහැල wada karala balanna o ne bath tikak kanna මිනිස්සු mona tharam wehesenawa wada කියන eka(ape unta sharuk khan henen දැක්කා nam a hondatama athi

  • @nipunjayakodi2780
    @nipunjayakodi2780 8 หลายเดือนก่อน

    Mel gibson ගැන් වීඩීයො එකක් කරන්නකො

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 9 หลายเดือนก่อน +1

    කෝ බලන්න මේකෙ මහඑකාගෙ කටහඬ අහන්න ආපු එවුන්...

  • @judywijesinghe7305
    @judywijesinghe7305 9 หลายเดือนก่อน +3

    Hondin Pedili kerepu Nisa Sthuthy,🤗👏👏

  • @annebasnayake
    @annebasnayake 4 หลายเดือนก่อน

    Me minissu diha baluwama mata nam penne me family eke godak gattana tiyana manasikawa duk widina family ekak kiyala. Ambhani and wife denna pita ta pennane boru adarayak… Ambhani inne asathutin kiyala Hodata terenawa..

  • @sameerakiri
    @sameerakiri 9 หลายเดือนก่อน +1

    rihana gatte 9 million

  • @dehanthewjana5742
    @dehanthewjana5742 9 หลายเดือนก่อน +3

    hamadama oya vage vidieo danna

  • @supermovieclips5397
    @supermovieclips5397 9 หลายเดือนก่อน +2

    😊😊

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 4 หลายเดือนก่อน

    Anunge awa may hoyanne ammo dan a kollage mahata prasnayak

  • @penithpenith9187
    @penithpenith9187 9 หลายเดือนก่อน +2

    Kari molayak ambanith thiyenne uth දියුණු වෙනවා රටත් දියුණු වෙනවා

  • @SunilShantha-b3x
    @SunilShantha-b3x 4 หลายเดือนก่อน

    Kochchar danaya thibunata kesema loku kamak na

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 8 หลายเดือนก่อน

    ඉන්දියාවට පමණක් නොවෙයි අපේ රටටත් හොදයි.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 หลายเดือนก่อน

    Onema tharabaruwakata hethuwa kammali kama akramawath ahara naraka purudu

  • @shanazweerabangsa5823
    @shanazweerabangsa5823 4 หลายเดือนก่อน +1

    සල්ලි වැඩි නම් දනට, පිනට දෙන්න පුලුවන් නේ.ඉංදියාවෙම කොච්චර නම් දුප්පත් මිනිස්සු ඉන්නවා ද ?.

  • @sirikanthigodawela
    @sirikanthigodawela 4 หลายเดือนก่อน

    Hema genulamayekma salli passe yannene sallinethiwa jeewathwenna amaru unata wasanawantha family ekak

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 4 หลายเดือนก่อน

    Harima nihathmani aya

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 8 หลายเดือนก่อน

    ❤......

  • @DamithaSBandara
    @DamithaSBandara 9 หลายเดือนก่อน +4

    First comment💝🥀

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 4 หลายเดือนก่อน

    මේ 💰 සතපහක වටිනාකමක් නෑ...ඒ අවුරුදු 28 ක පර්වතය හා අසනිප එක්ක .

    • @nelkaperera4045
      @nelkaperera4045 4 หลายเดือนก่อน +1

      😂😂😂😂 ඔයා ඊට වැඩිය වටිනවද

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 4 หลายเดือนก่อน

    💐💐💐❤️❤️❤️

  • @oliviaferandes4297
    @oliviaferandes4297 9 หลายเดือนก่อน +10

    මමත් කවදාහරි විවාහවෙන්නේ දනවත් වියාපාරිකයෙක් එක්ක 🙂🤭💟😁😂

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 9 หลายเดือนก่อน

      ඇත්ත බං... පිරිමි ඉන්නෙ හම්බකරන්න විතරයි ... හම්බ කරන්නෙ නැති පිරිමියාගෙන් වැඩක් නෑ...හම්බ කරන කරන එක සූරන් කන්න ඕන.. එතකොට තමා ඕකුන් තවත් වැඩි වැඩියෙන් හම්බ කරන්නෙ... ඇත්තෙන්ම පිරිමි කියන්නෙ සල්ලි මවන මැසිමක්... හරියට නිකන් ATM එක වගේ

    • @KumudiniBandara
      @KumudiniBandara 9 หลายเดือนก่อน

      Mamath

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน +2

      පිරිමින්ගෙන් යැපෙන්න ලැජ්ජ නැද්ද බන් ඊය 😂😂😂😂තව comment කරලත් කියනවා😂😂

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 9 หลายเดือนก่อน

    ❤🎉

  • @thushanfernando1953
    @thushanfernando1953 9 หลายเดือนก่อน +2

    Ape mahinda mahaththayath kore wedimak lait bil geuweth iye pereda wena kauda gihilla 😂😂😂😂

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimachandima2135
    @chandimachandima2135 9 หลายเดือนก่อน

    😮

  • @mohamadrasik319
    @mohamadrasik319 8 หลายเดือนก่อน

    Indiyavae.gewalnethuwa.padikaweadikawe.geewathweanawa dahasgananing viswayea.balayak.thiyanawa mallee

  • @pawancharutha9735
    @pawancharutha9735 9 หลายเดือนก่อน +3

    Hi

  • @vinividakandy5080
    @vinividakandy5080 4 หลายเดือนก่อน

    🎉Muuu eka galen kurullo godak allagena ne ban
    Ekata ape ewun

  • @future1infamous
    @future1infamous 9 หลายเดือนก่อน +3

    Me channel eka kalin Ayiya wikunalada? Dan daanne me wage maha wadakata nathi dewalne 😅😢