Bandana || Episode 150 || බන්ධනා || අවසාන කොටස ||18th November 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Teledrama #Swarnavahini #Bandana

ความคิดเห็น • 594

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +169

    මේ කතාවේ මුල මැද කොහොම වුනත් ලස්සනට අවසාන කෙරුව කතාව ගොඩක් ස්තුති රඟපෑමෙන් දායකත්වය ලබා දුන්න හැමෝටම ❤❤❤

  • @nadi7130
    @nadi7130 ปีที่แล้ว +128

    සෙහාන් අද ,, මාර ලස්සනයි අසාවෙන් බලපු කතා වක් , සුනන්ද,, අමතක නොවෙන,, චරිතයක්,,

    • @rasikaranawaka6935
      @rasikaranawaka6935 ปีที่แล้ว +1

      Banana iwara nisa a weniwata alut ekak dalada.. Mokadda a. Mtat kiyannaa

  • @imanthiseuwandi412
    @imanthiseuwandi412 ปีที่แล้ว +45

    කතාවෙ අවසානය ලස්සනට දුන්නා.මෙච්චර ඉක්මනට කතාව ඉවර කරයි කියලා හිතුවෙ නෑ.....🥺🥺🥺🥺
    ලස්සන කතාවක්...........😍😍😍😍😍
    ලස්සන අවසානයක්.........🥰🥰🥰🥰
    බුදු සරණයි සියලු දෙනාට🙏🙏🙏🙏🙏

  • @dineshkumara7194
    @dineshkumara7194 ปีที่แล้ว +47

    දිගට ඇදන් යන කථා වලට වඩා ඔහොම ඉවර කරනඑක ලස්සනයි චුටි දූ ලස්සනයි

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 ปีที่แล้ว +47

    ලස්සන නිමාවක් හැබැයි තව කොටස් ටිකක් ගියානම් තවත් ලස්සනයි චූටි මැණික ගොඩක් ලස්සනයි කට්ටියටම ගොඩක් ආදරෙයි ගොඩක් ආසාවෙන් බැලුවා විශේෂයෙන්ම සුනන්දගේ කතාව

  • @samanthakumari104
    @samanthakumari104 ปีที่แล้ว +18

    අවසානය ලස්සනයි චුටි බබාගෙ රගපෑමි හරිම ලස්සනයි මම කතාව බැලුවේ එයා නිසාමයි අමල් සහ නිරෝෂගෙ ගායනය ඉතාමත් මිහිරියි බන්ධනා හැමෝටම සුභ පතනවා 🌹🌹🌹

  • @chaminilakmali2652
    @chaminilakmali2652 ปีที่แล้ว +11

    අම්මේ මේ කථාව හරිම ලස්සන අවසානයක් දීලා,මන්නම් ආසම මෙහෙම ඇදෙන්නේ නැති කථා බලන්න,බොරුවට එක එක අය මැදින් ආවේ නෑ චරිත වලට,sort & sweet ❤

  • @suweenafernando4811
    @suweenafernando4811 ปีที่แล้ว +9

    මහේෂ මල්ලි .❤සුනාන්ද මල්ලි ටයි ස්තුතියි .ලොකු බන්ධනා හරිම ස්තුතියි පුතේ .ගොඩක් අහිංසක යි ඔයා .සතුටින් ඉන්න හැම දෙනාටම ..තෙරුවන් සරණයි ...❤❤❤

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +29

    මහේස් අයිය ආසම චරිතෙ 💜️🙏🏆💪👍👌🥰 මෙහෙම අය මේ ජීවිතේ ත් ඉන්නව හැබැයි බොහෝම ටික දෙනෙක්

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +21

    බන්දනා drama එක ගොඩක් ආසාවෙන් බලපු drama ,එකක් 🥰
    මේකෙ end එකනම් නියමයි ,සුපිරි 👌👌❤️
    බන්දනා drama එකේ act කරපු හැම කෙනාම ලස්සනට act කරා
    බන්දනා drama එක වෙනුවෙන් මහන්සි වුන හැම කෙනෙක්ටම tnks ❤️
    ඊයෙ ඇස් drama එකට කරපු වැඩේට ස්වර්නවාහිනි chanal එක එපාවෙලා තිබුනෙ ඒත් බන්දනා drama එකේනන් end එක හොදයි
    Plzzzzz swarnavahini ඇස් drama එකේ හිටපු set එකම අරගෙන ඇස් part 2 ඕනි 🙏🙏🙏❤️

    • @sashinsashin8224
      @sashinsashin8224 ปีที่แล้ว +1

      🥀🥀🥀🥀

    • @soganidd5144
      @soganidd5144 ปีที่แล้ว +3

      ලස්සනට ඉවර වුනා හරිම ලස්සනයි

  • @nishanthifernando4750
    @nishanthifernando4750 ปีที่แล้ว +14

    ප්‍රේක්ෂකයන්ගෙන් වැඩ්පුරම බෑනුම් අහල ලස්සනට ඉවර උනු එකම කතාව tanks 👍

  • @nilaninilani6507
    @nilaninilani6507 ปีที่แล้ว +85

    ගොඩක් ස්තුතියි මෙ විදිහට කතාව ඉවර කරාට චුටි බන්ධනා බන්ධනාට අමිම කියන්න අාසයි කියනකොට මෙ 3නා එකතුවෙයි කියල හිතුනා💖💖💖💖💖💖

    • @nadeeshakumari6541
      @nadeeshakumari6541 ปีที่แล้ว +1

      ආදරණීය චරිත වලින් පිරුණු ලස්සන කතාවක්.

    • @dingirimanika6009
      @dingirimanika6009 ปีที่แล้ว

      BH

    • @roshenangelo2510
      @roshenangelo2510 ปีที่แล้ว

      අනේ තව ටිකක් කතා තිබුනානන්

  • @sudeepanuwarapakshage8678
    @sudeepanuwarapakshage8678 ปีที่แล้ว +17

    හදවත මොහොතකට නැවතුණා .ඒ තරම් සුන්දර හදවත් හැමෝටම තිබුණා නම් මේ ලෝකේ මොනතරම් ලස්සන වෙයිද ..ලස්සනට අවසන් කලා බන්ධනා.බුදුසරණයි බන්ධනාට සම්බන්ධ උනු සියලුම දෙනාට

  • @swarnahettiarachchi9283
    @swarnahettiarachchi9283 ปีที่แล้ว +6

    ස්තූතියි කතාව ලස්සනට අවසන් කලාට සහ ශෙහාන් හොඳ මනුෂ්‍සයෙක් කලාට. කතාවකින් හරි නරක මිනිහෙක් හොඳ මනුස්සයෙක් කරනව නම් ඒක සැබෑ සතුටක්, බොහොම පිං.

  • @sammaniwickramaarachchi1723
    @sammaniwickramaarachchi1723 ปีที่แล้ว +33

    මේක හදිසියේ වුණ අවසානයක් ද කියලා හිතාගන්න අමාරුයි... ඒත් කතාව මෙච්චර කලින් ඉවර වෙයි කියලා හිතුවේ නෑ.. මොකද කතාව එතරම් ලස්සනට කරලා තිබුණා.. ❤ විශ්ව කොඩිකාර ගේ action, features ගොඩක් හොඳට අරන් තිබුණා..... හොඳ අධ්‍යක්ෂණයක්.. හැඟීම් ලස්සනට touch කරපු.. මේ කතාවේ Part 2 හෝ ලබා දෙන්න බලන්න.... රඟපෑ සැමට ස්තුතියි.... ❤🙏👏👏👏👏

  • @shanikadeepani1853
    @shanikadeepani1853 ปีที่แล้ว +64

    හැම කොටසම බැලුවා ලස්සන කතාව... අවසානයත් ලස්සනයි... මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා හිතුනෙ නෑ... 😍❤️😔

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di ปีที่แล้ว +5

    මේ කතාවෙ සමහර තැන් අපහැදිලිව පෙනුනා බලන්නත් කම්මැලි හිතුන තැනුත් තිබුන ඒත් අවසාන වෙන තෙක් බැලුව ඒත් අවසානය හරිම ලස්සනයි ස්තූති

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว +8

    අපේ හීනත් මෙහෙම සැබෑ වෙනවනම් කියලා හිතුනා..........ලස්සන විරාමයක් ...බුදුසරණයි හැමෝටම

  • @kumuduopatha6350
    @kumuduopatha6350 ปีที่แล้ว +6

    අවසානය ලස්සනටම ඉවරවුන කතාව.ඉදිරිපත් කල සැමටත්,සහභාගි වු සැමටත් ගොඩක් ස්තුතියි .සැමටම තෙරැවන් සරණයි

  • @samararathna1987
    @samararathna1987 ปีที่แล้ว +42

    අවසානය දෙන්න ඉක්මන් උනා වැඩියි,අනවශ්‍ය දේවල් දාල කතාව ඇදලා අවශ්‍ය කොටස් මග ඇරලා කියලා හිතෙනවා ,අවසානය වියයුත්තේ මෙය වුවත් සිදුනොවිය හැකිලෙස සිදුවීම නොගැලපීමකි,

  • @neetasumali5130
    @neetasumali5130 ปีที่แล้ว +23

    ලස්සනයි ඒත් මෙහෙම ඉක්මනින් ඉවර වෙයි කියල nm හිතුවෙ නැහැ ...දුකයි චූටි බන්ධනා ,බන්ධනා,සුනන්ද ,වගේ අයව ආයෙත් දකින්න ලැබෙන්නේ නැති හින්දා ....ආදරෙයි හැමෝටම ...❤❤❤❤🌹🌹🌹🌹

  • @buddhimaanuradhi7125
    @buddhimaanuradhi7125 ปีที่แล้ว +5

    ලස්සන අවසානයක්...වර්තමානයට හොද ආදර්ශයක් දුන්නා අනිවාර්යයෙන්ම....👍👍 බැදීමක වටිනාකම, නොගැලපීම් සමග ඉදිරියට ගිහින් විදවනවට වඩා ගැලපීම් තියන තැනක හිත නතර උණාම ඒ බැදීම්වල වටිනාකම තවත් ශක්තිමත් වෙනබව මොනවට පසක් කරන අති විශිෂ්ට නිර්මාණයක් බව අවිවාදයෙන් පිළිගන්නවා... 😘😘😘😘 well done...wish you all the best!!!

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +18

    බන්ධනා Drama එක ගොඩාක් ආසාවෙන් බැලුවා මේකනම් ලස්සන අවසානයක් තිබුන ස්තුතියි..

  • @Kumari-br8nv
    @Kumari-br8nv ปีที่แล้ว +5

    ලස්සනයි කාතාව එ වගෙම ලස්සන නිමාවක්. සුනන්ද ගෙ චරිතය කාතාවකට උනත් හරිම ලස්සනයි සුනන්ද බන්දනා දැක්ක දවසේ ඉදලා හිතු දෙවින්දයි බන්දනයි එකතු වෙනවා දකින්න ඔන්න එක හරි ගියා හර් ලස්සනට කාතාව නිමා කලා බලපු හැමෝටම ගොඩක් ස්තුතියි

  • @hardiktailit8896
    @hardiktailit8896 ปีที่แล้ว +11

    අම්මෝ අවසානය හරිම හැගීම් බරයි හරිම ලස්සණයි හැමෝටම බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍

  • @AnuAnu-lm8jc
    @AnuAnu-lm8jc ปีที่แล้ว +7

    ආසාවෙන් බලපු කතාවක්.. මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියල හිතුවෙ නෑ.. ගොඩාක් ලස්සන අවසානක් තිබුනා..❤️❤️

  • @neela4951
    @neela4951 ปีที่แล้ว +6

    විජේ .කුමාරතුංග .වෙන්න .හුගක්.අය.දැගලුවත්.විජේ.වාගේ.ම.ලස්සන .බැල්ම .ඒ.ලස්සන .තියෙන්නේ .විශ්ව .කොඩිකාර ට.ඒ.අපේ.පොඩි .විජේ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +56

    #ලස්සන අවසානයක්
    ඕනේ ❤️🙏
    හැම කතාවම වගේ
    ratings views නැතුවම
    මඟින් නවත්තන විදිහට ද මෙිකත් අවසන් වෙන්නේ 😢💜✅

  • @pemapema6795
    @pemapema6795 ปีที่แล้ว +8

    කතාව මුල මැද නැති උනාට අවසානය ලස්සනයි. දේවේන්ද්‍රගෙ අම්මත් හිටියනම් වටිනවා නේද.මොකද ඒ අම්මත් පුතාගේ චුට් දූ ගෙයි සතුට වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන කෙනෙක් සහ ඒ දෙන්නගෙ සතුට දකින්න ආස කෙනෙක්නේ

  • @sunethraudayanthi8089
    @sunethraudayanthi8089 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි.. හරිම ලස්සනට ඉවර උන කතාව.. චුටි බනදනට අම්මා ලැබුනා 🥰🥰🥰

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +20

    අපිවත් අඩවලා කතාව ඉවර උනා අවසානය ලස්සනයි

  • @sampathkumara2389
    @sampathkumara2389 ปีที่แล้ว +7

    අවසානයේදී සෑහෙන දෙයක් මේ සමාජයට කියලා දුන්නා...සියලු දෙනාට ස්තුතියි ලස්සනයි කතාව...💥❤✔

  • @sumedhasamanthi2644
    @sumedhasamanthi2644 ปีที่แล้ว +31

    ඇත්තටම ගොඩාක් ආදර්ශමත් කතාවක් meya තවත් ඉදිරියට yanawanam mama ❤kemathi harima adaren බැලුවේ ❤️❤️❤️❤️❤️❤️❤️ හැමෝටම ගොඩාක් ආදරෙයි 😍😍😍

  • @anushkavihangi6677
    @anushkavihangi6677 ปีที่แล้ว +6

    කාලෙට පස්සෙ දැකපු ලස්සන ම කතාව ලස්සන ම අවසානය ❤️❤️❤️😍🎉️💕💕ඒ විදිහට ලස්සනට ඉවර වෙයි කියලා හිතුවෙම නෑ

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +2

    මුල ඉදලම මම බැලුවා අවසන් වීම හරිම ලස්සනයි මෙි සදහා දායකත්වය දරපු හැමෝටම තෙරැවන් සරනයි යලිත් මෙවන් නිර්මාණයක් අප ඉදිරියට එතැයි බලාපොරොත්තු වෙමි (කුවෙට් මම )

  • @kumariceylon9667
    @kumariceylon9667 ปีที่แล้ว +24

    අනිවාර්යයෙන් ලස්සන නිමාවක් බලාපොරොත්තු වේන්වා 🤡🤡🤡❤️❤️❤️ චුට් දු බන්දනා දේවූ

  • @geethanilmini6793
    @geethanilmini6793 ปีที่แล้ว +7

    කතාවක් කියන්නෙ සරලව මිනිස්සුන්ගෙ හදවතට දැනෙන කෙටි කතාවකටයි. මේ විදියට කෙටි episodes ගනනකින් කතාව සුන්දරව අවසන් කිරීමම ජයග්‍රහනයකි. හැමදාමත් මිනිස්සුන්ගෙ හදවතේ " බන්ධනා" ඉඳීවී... ❣️ Happy Ending ❣️

    • @shanthipathirana2669
      @shanthipathirana2669 ปีที่แล้ว

      බන්දනාගේ,, චරිතය නීරුපනය කල නිලිය ,,,,,,,,,,,,,ට දරුසම්පක් ,,,,ලැබෙන්න බුදුසරණයි

  • @nandinandi5607
    @nandinandi5607 ปีที่แล้ว +20

    ආසාවෙන් බලපු කතාවක් 🌹🌹ලස්ස්නට ඉවර උනා ...රගපෑම් සියලු දෙනාට බුදු සරනයි🙏🙏🙏

  • @travelwithbutton4860
    @travelwithbutton4860 ปีที่แล้ว +7

    මෙන්න මෙහෙම ඉවර කරහල්ලකෝ අඩුම ❤
    මේ ලඟදි ඉවර උන අනිත් කතානම් මෙලෝ රහක් නැති විදියට ඉවර කලේ

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +6

    කථාව අවසන් උන විදිය ලස්සනයි ලගට යන්න සර් .කාගෙද...චූටි දූ බබාගෙ.....අම්මගෙ 😅😅😘 සුනන්ද කොහොම ද ඵ්ක කියපු ලස්සන

  • @nuwanthikasandamali4123
    @nuwanthikasandamali4123 ปีที่แล้ว +10

    ඒකනම් ලස්සන අවසානයක් ❤️ ස්වර්ණවාහිනය කතා ඔක්කොම ඉවර කරනවනේ තරඟයට වගේ 😕

    • @chutidoni498
      @chutidoni498 ปีที่แล้ว +3

      ඒත් "ඇස් " අවසානය කිසිම තේරුමක් නෑ

  • @amiladilhani8172
    @amiladilhani8172 ปีที่แล้ว +5

    හරිම ලස්සනට ඉවර උනා . ස්තුතියි නිර්මාණය කල සියලුම දෙනාට . තෙරුවන් සරණයි .🙏 ❤️

  • @wathsalageethani9074
    @wathsalageethani9074 ปีที่แล้ว +36

    විශ්ව අයිය නිසා කතාව බලන්න ගත්තේ .ලස්සන අවසානයක් .❤️❤️❤️❤️❤️

  • @madurangakusal2472
    @madurangakusal2472 ปีที่แล้ว +10

    මොකද දන්නෑ මේ හැම නාට්‍යයක්ම දැන් ඉක්මනටම ඉවර කරන්නේ අලුත් ආණ්ඩුවෙන් මෙගා නාට්‍ය වලටත් බදු ගහනවා කිව්වද දන්නෑ.

  • @manjumadushika14
    @manjumadushika14 ปีที่แล้ว +5

    ලස්සන අවසානයක්.බුදු සකිදේ සුනන්ද ඔයා නම් 🤗🤗ස්තූතියි ස්වර්ණවාහිනී නාලිකාවට.

  • @priyadarshanisagarika2468
    @priyadarshanisagarika2468 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ගොඩක් ආශාවෙන් බැලුවා,,චූටි දු බන්ධනා ගොඩාක් ලස්සනයි ලස්සනට රඟපානවා . හොඳ ගමනක් යන්න සුභ අසිරි........හැමෝම ලස්සනට රඟපානවා .ගොඩක් ස්තූතියි sunanda අයියේ

  • @seelaliyanage207
    @seelaliyanage207 ปีที่แล้ว +4

    ලස්සන කතාවක්. මහෙශ් වගේ අය්යල ලබන්න වාසනා කරන්න ඕන. බන්ධනා, චූටි බන්ධනා, දෙව්, සූනන්ද අය්ය මෙ කථාවෙ හරිම ලස්සන චරිත. සූනන්ද අයියා රගපාන්නෙ නැති වෙලාවටත් කතාවෙ වගේම ඔලූව හදනවද?

  • @Sanjana_deshan
    @Sanjana_deshan ปีที่แล้ว +3

    ආදරනීය ලස්සනම ලස්සන කතාවක් හරිම ආසාවෙන් බැලුවෙ අපරාදෙ ඉවරවුනේ

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අවසාන කොටස.ඇස්වලට කදුලු ආවා.location එක ලස්සනට ගලපලා පන්සලක් අරන්.කතාවකට දුන්න ලස්සන අවසානයක්❤️❤️❤️

  • @A.D.C477
    @A.D.C477 ปีที่แล้ว +3

    ලස්සන අවසානයක් ❤😊 ඒත් ආශාවෙන් හිටියා ලක්මිගේ අම්මායි තාත්තායි බන්ධනාව දකින කොටසක් එයි කියලා..කොහොම උනත් මාරම ලස්සන කතාවක්, ලස්සනට ඉක්මනට ඉවර උනා..❤😊❤

  • @Misscelebrities
    @Misscelebrities ปีที่แล้ว +18

    ෙම්‍ නාට්‍ය ලස්සනට ඉවරකලා ඉස්තුතියි. ❤❤❤

  • @sabusabu9074
    @sabusabu9074 ปีที่แล้ว +1

    මුල ඉඳල අන්තිම දක්වාම බැලුව. ලස්සනයි අවසානය. ෂෙහාන්ව හැමෝටම එපා වෙලා ඉඳියෙ. අවසානෙටනම් ආදරේ හිතුන. එයා ගත්ත තීරණය හොඳ නිසා හැමෝටම තෙරුවන් සරණයි.

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +23

    ලස්සන අවසානයක් ❤️

  • @chethanavidyarathne7211
    @chethanavidyarathne7211 ปีที่แล้ว +4

    අනේ මේ චූටි පැටියා නම් හරිම ෂෝයී

  • @rusirusathsara4354
    @rusirusathsara4354 ปีที่แล้ว +1

    මේ කතාවේ ආසම චරිත මහේෂ්, දෙව් මහේෂ් ගේ චරිතය හරිම ලස්සනයි බුදුසරණයි

  • @anuchikaanu7779
    @anuchikaanu7779 ปีที่แล้ว +3

    ඇයි අනේ ඉක්මනින් මේ කතාව ඉවර කලේ ගොඩක් ලස්සනයි වගේම ගොඩක් දුකයි ❤️❤️❤️🌹

  • @user-sn4uw9zw6k
    @user-sn4uw9zw6k ปีที่แล้ว +9

    කතාව ඉවර වෙනකම්ම බැලුව ලස්සනයි හැමෝටම ආදරෙයි බුදු සරණයි ❤❤❤❤❤

  • @hansimenikarachchi2673
    @hansimenikarachchi2673 ปีที่แล้ว +3

    මුල මැද අග ලස්සනයි. කෙටියෙන් අවසාන උනා. ස්තුතියි හැමෝටම. 🌹❤️

  • @sanathnanda900
    @sanathnanda900 ปีที่แล้ว +2

    Aparade iwara une kiyala hithena තරම් ma me set ekata api adare kla..harima lassana අවසානයක් ...adarey meyala හැමෝට math...me කතාවේ director මහත්තයා ta තවත් මෙවැනි ktha karanna ශක්තිය ධෛර්යය labewa prarthana karanawa...👍👍💗💗💗💗

  • @anuabeythunga9241
    @anuabeythunga9241 ปีที่แล้ว +17

    ලස්සනම කතාවක්.... ලස්සන අවසානයක්❤ රන්දනා මහේෂ් තව එයාලගෙ බබෙකුගෙ ඉඟියකුත් එක්ක ඉවරවුනා නම් තවත් ලස්සනයි😘

  • @Sa.1958
    @Sa.1958 ปีที่แล้ว +13

    මාස ගානකින් බැලුවෙ නෑ ,එපා වෙලාම තිබුන ,අවසාන කොටස කියල තිබුන නිසා බැලුව .😀 කනත්තේ පාලු මකන්න දැන් ඉතින් කවුද යන්නෙ .???😀😀😀

  • @manojaweerakkody7517
    @manojaweerakkody7517 ปีที่แล้ว +11

    හරිම ලස්සන කතාවක් ඔයාලා හැමෝටම ස්තුතියි ❤️❤️❤️

    • @thilakshanichandika9519
      @thilakshanichandika9519 ปีที่แล้ว

      Godak lassana katawa man kamatima katawa ma wagama tawa lassana katawak danna 🌹🌹🌹🌹💜️💜️

  • @tharindubenaragama4295
    @tharindubenaragama4295 ปีที่แล้ว +3

    ලස්සනටම ඉවරුනා....දේව් සුන්න්දට දාපු හිනාව......

  • @srimathihp5787
    @srimathihp5787 ปีที่แล้ว +1

    මෙිි කතාවෙ මුල අග නැති උනාට
    හරිම ලස්සනයි කතාව .කතාවෙ

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +5

    සුනන්ද මාම ආදරෙයි 💜️එතකොට දේව් බන්දනා චූටි දූ බබා

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +3

    මහේෂ් කියන්නේ කල්‍යාණ මිතුරෙක් සේවක යෙක් මෙහෙම අය ඇති හැබැයි ටික දෙනෙක් ❤❤චුටි බන් ද නා ට අම්මා උන ලොකු බන් ද නා ල ත් ටිකක්‌ ඇති ලස්සනයි කතාව රගපාපු හැමෝටම ත්‍රිවිධ රත්නයේ සරණයි

  • @prageethakoshalee8664
    @prageethakoshalee8664 ปีที่แล้ว +5

    අන්තිම කොටසට කුසුම් අම්මා එක්ක ආවා නම් තවත් ලස්සන වෙනවා

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 ปีที่แล้ว +2

    ඊයේ වෙනකල් අඬ අඬ හිටිය දේව් ශෙහාන් කීවම එක පාරින්ම බන්ධනාව පිළිගනිද්දී, දෙව් බන්ධනාව බලාපොරොත්තුවම හිටියා වගේ කියලා හිතුනා.

  • @malkanthicm1234
    @malkanthicm1234 ปีที่แล้ว +1

    ලස්සන අවසානයක් ශෙහාන් කියන්නේ හොද කෙනෙක් සුනන්ද කියන්නේ හොද සහොදරයෙක් ස්තුති හැමොටම

  • @RashmiRashmi-gq9kt
    @RashmiRashmi-gq9kt ปีที่แล้ว +3

    Harima ලස්සනta kathawa iwara une❤️❤️❤️ හැමෝටම ගොඩාක් ආදරෙයි 💕💕💕💕💕😘💕😘💕😘💕

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 ปีที่แล้ว +1

    මම අද තමා අවසාන කොටාස බැලුවෙ හරිම ලස්සනයි කතාව අවසන් කරපු විදිහ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාවක් 🥺❤️ බන්ධනා දෙන්න නිසා ගොඩක්ම මේ කතාව බැලුවෙ ☹️❤️

  • @erandikaperera4524
    @erandikaperera4524 ปีที่แล้ว +1

    මේක මම ගොඩක් ආසාවෙන් බලන්න ගත්ත කතාවක් ඒත් ඉවර කරන්න හිතපු විදිහට නෙවෙයි ඉවර කලේ.
    1. සුනන්ද අච්චර plan ගැහුවේ මොකටද
    2. අර විකීව දාගත්තේ ඇයි
    3. ලමයගේ අයිතිය ඉල්ලපූ එක කෝ
    4. කතාව පුරාවට අච්චර ආදරෙන් හිටිය ලක්මිව කොහොමද ඉක්මනට අමතක උනේ...
    නිදහසේ ගලාගෙන යන්න තිබුණු කතාවක් මොකද්ද හේතුවක් නිසා ඔහේ ඉවර කලා.. ඒක හොඳ මදි. රගපෑම් විශිෂ්ටයි. ඒක ගැන කතාවක් නෑ. විශ්ව අයියා නිසා කතාව බලන්න ගත්තේ... පස්සේ ආසාවෙන් බැලුවේ ඒත් අවසානය නිසා දුකක් හිතුනා. කතාව බාල උනා කියලා

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 ปีที่แล้ว

    ලස්සන පෙළ ගැස්සවීමක්.අවසානයද හරි ලස්සනයි.හැමෝගෙම ඉදිරිපත් කිරීම් උසස් මට්ටමක තිබුනා.වීනා ආන්ටිගෙ බැල්මෙත්,ෂෙහාන්ගෙ බැල්මෙ හා අංග චලනයේ ලොකූ අරථයන් නිරූපණය කෙරුනා.සාර්ථක රගපෑම් විදිහටයි දකින්නනෙ.මයෝමිගෙ චරිතය පුරාවටම තරුණියකගෙ ඉවසීමේ ගුණය ප්‍රගුණ වෙලා තිබුනා.හරිම ලස්සනයි.තවත් සාර්ථක කතාවක් නිර්මානය කිරීමට ශක්තිය,හැකියාව ලැබේවා පතමි ඉතාලියේ සිට.

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 ปีที่แล้ว +14

    කතාව ඉවර වුණ විදිහ නම් ගොඩක් ලස්සනයි 😍😍

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +1

    මුලු ඉදලා ඉවර වෙනකල්ම බැලුවා හරිම ලස්සනයි ආදර්ශමත් කතාවක්
    ස්තුති ලස්සන නිමාවක් දුන්නට 🙏
    ඔබ සැමටම දීර්ඝායුෂ ලැබේවා !
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි හැමෝටම

  • @samararathna1987
    @samararathna1987 ปีที่แล้ว +20

    මෙච්චර ඉක්මනට දේවේන්ද්‍ර හිත හදා ගත්තේ කොහොමද

    • @anusharanjani389
      @anusharanjani389 ปีที่แล้ว +1

      Chuti bandanage katha ahapu nisa

    • @ireshamadhuwanthiireshamad6682
      @ireshamadhuwanthiireshamad6682 ปีที่แล้ว +1

      Kalayath ekka hitha hada gena wenas novi hitiya kenek wena kasadayakata eka para ynna tharam hitha hada gtta eka tikk athathvikai

    • @nilanthinigunatilake4798
      @nilanthinigunatilake4798 ปีที่แล้ว

      එයාගේ හිත හරියන්න ගොඩක් කල් හිටියානං නාට්‍යයත් දිග්ගැස්සෙයි දෙවෙනි ඉනිම වගේ

    • @dinushaachintha3766
      @dinushaachintha3766 ปีที่แล้ว +1

      Ow teka teka dewge hitha loku bandana lagata adila yana widihata kathawa pennuwe na akaparama wenas una widihatai pennuwe

  • @NethuShashi01
    @NethuShashi01 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන නිමාවක් ❤️❤️ සියලු දෙනාටම සුභ පතනවා

  • @shehangamage4066
    @shehangamage4066 ปีที่แล้ว +7

    ලස්සන අවසානයක් තිබුන කතාවක්.❤️

  • @champikachampika9
    @champikachampika9 ปีที่แล้ว +2

    සුනන්දගෙ.තිබුන.ලොකුම.බලාපොරොත්තුව.අද.ඉටුවුනා.හරිම.සතුටුයි.සුනන්දට

  • @samudraharshani2343
    @samudraharshani2343 ปีที่แล้ว +2

    Good job. ගොඩක් ලස්සනයි.

  • @wasanthikumari5522
    @wasanthikumari5522 ปีที่แล้ว +2

    අවසානේ ලස්සනට ඉවර වුණා ❤කතාවෙි සියලුදේනාට ස්තුතියි💐💐💐❤❤❤❤

  • @srilanka5433
    @srilanka5433 ปีที่แล้ว +1

    😍 කතාව අවසානය ලස්සනයි ටිකක් ඉක්මනින් ඉවර කලා.වගේ ලස්සන කොටස් ටිකක් තව තිබුනානම් හරි.කොහොම වුනත් ලස්සනයි..❤️

  • @sandeepasanju8721
    @sandeepasanju8721 ปีที่แล้ว +2

    මුල මැද කෙසේ වෙතත් ලස්සන අවසානයක් දුන්නට ස්තූතී

  • @user-xp6kf8fd4s
    @user-xp6kf8fd4s ปีที่แล้ว +5

    සුනන්ද 🤭ලස්සනයි අවසානේ ❤️❤️

  • @saheenanayakkara7596
    @saheenanayakkara7596 ปีที่แล้ว

    ලස්සන අවසානයක් දුන්නට ස්තූතියි.නැත්නම් අපේ ජීවිත වලට මේ රටේ තියෙන ප්‍රශ්න මදිවට කතාවක අවසානය දුකක් උනාම ඒකත් හිතන්න තවත් හේතුවක් වෙනවනේ.මේක මීට ලස්සනට ලියලා ඉස්සරහට ගෙනියන්න තිබුන කතාවක්.මුල මැද අග ලස්සනට ගලපගන්න තිබුන කතාවෙ.විශ්වයි චතුයි ඉන්න ලස්සන ඩ්‍රාම එකක් බලාපොරොත්තු වෙනවා.විශ්වයි චතුයි onscreen matching couple එකක් ලස්සන ඩ්‍රාමා එකකට

  • @priyankadesilva7187
    @priyankadesilva7187 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කතාව. මන් හැම කොටසක්ම බැලුවා. අවසානය හරිම ලස්සනයි ..

  • @sjsilva2954
    @sjsilva2954 ปีที่แล้ว +3

    ලස්සන කතාවක් ලස්සනට ඉතාමත් ලස්සනට අවසන්කලා ගොඩාක්ම ස්තුතියි ❤️❤️

  • @ayishaayisha6853
    @ayishaayisha6853 ปีที่แล้ว +2

    මම ලස්සනයි කතාව...කවදාවත් බැලුවෙ නෑ..මේ වගේ ලස්සන කතාවක් ...👌👌👌💕💕💕💕💕

  • @wasanthasenadipathi3337
    @wasanthasenadipathi3337 ปีที่แล้ว +2

    එ කතාවනමි ලස්සන ට ඉවර වුනා කවුරුත් මරන්නැතිව

  • @feliciajayawardena6042
    @feliciajayawardena6042 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කතාව ලස්සනට අවසාන කලා 🙏🙏🙏🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    ඇත්තටම හරිම ලස්සන කතාව හොද ආදර්ශමත්‍ මෙපමන ඉක්මනට ඉවරවෙයි කියල හිතුවෙ නෑ..චුටි බන්ධනා දු පැටිය හරිම ලස්සනට රගපෑව. හරිම හුරතල් දු පැටිය. මේ වගේම ලස්සන කතාවක්‍. මේ වගේම රගපාන ලස්සන කට්ටියත් එක්ක බලාපොරොත්තුවෙන් ඉන්නවා...ඇත්තටම හරිම ලස්සනයි

  • @s.m.k185
    @s.m.k185 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 ปีที่แล้ว +1

    තේමා ගීතය නම් හරිම ලස්සනයි. මිහිරියි. අමල් සහ විරාජිනී. අවසානය හරිම ලස්සනයි. ස්තුතියි.

  • @pradipalenora6283
    @pradipalenora6283 ปีที่แล้ว +5

    No matter what love, patience and kindness go long way. All these teledrama giving us messages. Young children have to take the best
    Out of these.
    Thanks for the lovely ending.
    Theruwansarani to all the members participated.

  • @lasanthiwick5134
    @lasanthiwick5134 ปีที่แล้ว +1

    Mata vithari hithune chuti bandana nisa shean wenas wei kiyala ...ලස්සනයි ..අවසානයේ ..

  • @NiluNilu-ne8xx
    @NiluNilu-ne8xx ปีที่แล้ว +2

    හැම කොටසක්ම ආසාවෙන් බැලුවා .ලස්සන නිමාවක් ස්තූතියි 💕💕💕💕

  • @lakmalichathurika884
    @lakmalichathurika884 ปีที่แล้ว +2

    අවසන් කොටසට මම ගොඩක් කැමතියි 💔💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @suweenafernando4811
    @suweenafernando4811 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .අනේ තවත් කොටස් කිපයක් තිබුනා නමි හොදයි .හරිම සන්තෝෂයි .හරිම ලස්සන යි හැම චරිත යකටම ආදරේයි..ස්තුතියි ..තෙරුවන් ..❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹චුටි බන්ධනා .ඔයාට මම ගොඩක් ආදරේයි පුතේ ....

  • @thanusujani9607
    @thanusujani9607 ปีที่แล้ว

    හුස්මවත් ගන්න අමතක වෙන හරිම ආදරනීයම ආසාවෙන් බලපු කතාවක්.හරිම දුකයි මෙච්චර ඉක්මන්ට අවසාන උනු එකට😥.හරිම ලස්සන අවසානයක්❤.