Bandana || Episode 01 || බන්ධනා || 22nd April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Teledrama #Swarnavahini #Bandana

ความคิดเห็น • 249

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +147

    ලස්සන කතාවක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න අය කෝ බලන්න ස්වර්ණවාහිනී කතා ටික විතරක් බලන ඈයෝ කොයි බලන්න ලයික් කරන් යමු 🖐️❤

  • @amuthuate-2291
    @amuthuate-2291 2 ปีที่แล้ว +82

    තවමත් ප්‍රධාන නලුවට රගපාන්න පුලුවන් සුපිරි නලුවෙක් විශ්ව. 🥰

  • @dissanayaka1568
    @dissanayaka1568 2 ปีที่แล้ว +55

    විශ්ව, නිසා අහම්බෙන් දැකලා බැලුවේ ලස්සනයි
    හැමෝටම සුබ පතනවා 💗

  • @user-wx6qp2ez5c
    @user-wx6qp2ez5c 2 ปีที่แล้ว +49

    අමල් පෙරේරා නිරෝශා විරාජනි ගායනෙන් පට්ට ලස්සනයි විශ්ව කොඩිකාර ඉන්න ටෙලි පට්ටම ලස්සනයි ආදරෙයි ආදරෙයි

  • @SUDESH0831
    @SUDESH0831 2 ปีที่แล้ว +35

    *පලවෙනි කොටසින් ම ❤️ මේ කථාවට හිත ගියා මෙ කතාවත් ලස්සන කතාවක් නොබලාම ඉන්න බැරි කතාවක් වෙයි අනිවාර්යයෙන්ම ❤️👍👈 බන්ධනා සංසාරික ප්‍රේමයක අරුමය ලස්සනයි ❤️👍👈*

  • @shiromadesilva2589
    @shiromadesilva2589 2 ปีที่แล้ว +51

    මම ආසම නළුවෙකු වන විෂ්ව කොඩිකාර ..හරිම ලස්සනයි From Uk ..God Will Bless you forever 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +38

    විශ්ව කොඩිකාර ඉස්සර කතා වල මාරම ජනප්‍රිය චරිතයක්❤❤❤ කාලෙකින් ඔහු ප්‍රදාන චරිතෙකින් ඉන්න ලස්සන කතාවක් ආසාවෙන් බලනවා අද ඉදලා.ස්තූතියි🌼🌼🌼 ස්වර්ණවාහිනියට ❤❤❤❤

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 ปีที่แล้ว +33

    Viswa ඉන්න teldrama හැම එකක්ම ,ලස්සනයි .විස්වගෙ හොඳම teldrama එක ,අහස් මාළිගා ragpaama හරිම හොඳයි .teldrama එකේ හැමෝටම god bless .😁💕🙏🌞

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 2 ปีที่แล้ว

      අහස් මාලිගා 😃😃😃😃😃

  • @sajeesamindagunawardana8609
    @sajeesamindagunawardana8609 2 ปีที่แล้ว +7

    ටෙලි සිනමාවේ නවක රංගන ශිල්පිනියක ලෙස බන්ධනා නමින් අහිංසක යුවතියකගේ ස්වාභාවික රංගන දායකත්වය ප්‍රේක්ෂකයන් බන්ධනය කරනු නොඅනුමානයි ..
    චතු රාජපක්ෂ නම් සොදුරු ශිල්පිනිය ඔබට රංගන දිවියේ ඉහලටම යන්න ලැබේවායි පතමි.. ජය වේවා...!! 🙏😘👉

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +25

    විශ්ව නිසා මේ කතාවත්,ලස්සන වේයි ඉදිරියට චුටි දුත් ෂොයි ♥♥♥♥♥

  • @wathsalageethani9074
    @wathsalageethani9074 2 ปีที่แล้ว +122

    විශ්ව අයිය ඉන්න හැම නාට්‍යයක්ම ආසාවෙන් බලනවා .ලස්සන කතාවක් වෙයි♥️♥️♥️♥️♥️

  • @adhikarikuw4849
    @adhikarikuw4849 2 ปีที่แล้ว +20

    චුට් දුව අපුරුයි හරියට විශ්වගෙ දුව වගේමයි විශ්ව ඉන්න ලස්සන කතාවක් වෙයි

  • @amaasewwandi7767
    @amaasewwandi7767 2 ปีที่แล้ว +24

    විශ්ව අයියා නිසාමයි බලන්න ආවේ එයා ඉන්න කතා ගොඩක් ලස්සනයි ❤

  • @ayishaayisha6784
    @ayishaayisha6784 2 ปีที่แล้ว +24

    විස්ව කොඩිකාර ආසම නලුවා.ලස්සන කතාවක් වෙයි.

  • @sachiniruwanthika7981
    @sachiniruwanthika7981 2 ปีที่แล้ว +16

    විශ්ව අයියා ඉන්න ඒවා ලස්සනයි ඉස්සර ඉදලම.... 🤗 ලස්සන කතාවක් වගේ....
    ස්වර්ණවාහිනීයෙ නාට්ය විතරයි අපි බලන්නේ..... කුසුම් අක්කාත් ඉන්නවා නේද හුම්.... 😉

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 2 ปีที่แล้ว +11

    විශ්ව ඔයා විජෙ වගෙමයි ආදරෙයි ගොඩක් කථාව ගොඩක් ලස්සන වෙවි.....

  • @annegunawardhana8362
    @annegunawardhana8362 2 ปีที่แล้ว +12

    හොද පිටපතක් වගේ කතාවේ මුලම ලස්සනට පටන් ගැම්මෙන් තේරෙනවා .

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +8

    අද තමයි බලන්නේ
    විශ්ව ඉන්න නිසා බලන්න ගත්තේ
    ලස්සන කතාව යිස්තුයි සුපිරියි 👌👌♥️👍👌

  • @lankacool1490
    @lankacool1490 2 ปีที่แล้ว +18

    ලස්සනයි කාතව,,,චුටි දෝණියනම් හරි හුරතල් ,,, බෝනික්කී ❤

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +67

    විශ්ව දකින විට ආදරණිය විජයව මතක් වෙනවා කතාව ගොඩක් ලස්සන වෙයි

    • @sithuminikavindi7755
      @sithuminikavindi7755 2 ปีที่แล้ว +1

      Eka aththa ❤️❤️❤️

    • @shaminidaniel
      @shaminidaniel 2 ปีที่แล้ว +1

      මමත් එකගයි ඒත් සමහරු එහෙම කියනවට හරි විරුද්ධයි..

    • @vlogswiththarindu
      @vlogswiththarindu 2 ปีที่แล้ว

      👍👍👍

  • @nilukwt1476
    @nilukwt1476 2 ปีที่แล้ว +92

    විශ්ව ඉන්න නිසා කතාව ලස්සන ඇති කියල හිතෙනවා ❤️❤️❤️❤️❤️

  • @user-et2ii6zo2e
    @user-et2ii6zo2e 2 ปีที่แล้ว +7

    මම හරි ආසයි විස්ව පුතා ඉන්න නාටිටි බලන්ඩහරි ලස්සනයි ලස්සන නාට්‍යයක් වෙයිබුදු සරණයි

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +28

    විශ්ව ඉන්න නිසා කතාව ගොඩක් ලස්සන වෙයි.😍😍

  • @priyankakanthikumarikirapa4777
    @priyankakanthikumarikirapa4777 2 ปีที่แล้ว +17

    විශ්ව.අයියා.ඉන්නනිසා.කතාව.හරිම.ස්සනයි

  • @nishanthisanjeewani4934
    @nishanthisanjeewani4934 2 ปีที่แล้ว +17

    ලස්සන කතාවක් විශ්ව ඉන්නවනම් ඒක ලස්සනම තමයි ❤❤❤

  • @ramelaalzz425
    @ramelaalzz425 2 ปีที่แล้ว +13

    විශ්ව ගොඩක් කාලෙකින් ලස්සන යි වගේ බලමු නේද ඉස්සරහට

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 2 ปีที่แล้ว +14

    බන්ධනා ටෙලි නාට්‍යය හරිම ලස්සන යි...❤️❤️❤️😍😍😍

  • @nilaninilani6507
    @nilaninilani6507 2 ปีที่แล้ว +2

    විශ්ව කාෙඩිකාර නලුව අපේ විජෙ කුමාර තුංග වගේ එයා වගේම ජනප්පිුය වුනොත් හොදයි සුභ පතනව ඉදිරියට යන්න❤❤❤

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +3

    විශ්ව අයියා ඉන්න කතා කොච්චර බෙලුවත් එපා වෙන්නෙ නේ එ තරම් ලස්සනයි

  • @madhu5741
    @madhu5741 2 ปีที่แล้ว +31

    ලස්සනයි කතාව ..පොඩ්ඩි නියමයි හරි හුරතල් ..

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +10

    විශ්ව ඉන්නවා ලස්සනයි

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 ปีที่แล้ว +10

    අම්මෝ හුරතල් කෙලි පැටික්කක්

  • @Lochi91
    @Lochi91 2 ปีที่แล้ว +9

    විශ්ව ඉන්න නිසා බලන්න හිතෙනවා...ලස්සන කතාවක් වගේ

  • @sunalichapa7547
    @sunalichapa7547 2 ปีที่แล้ว +11

    ලස්සනයි කියලා හිතෙනවා කතාව

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +19

    විශ්ව ඉන්න නිසා බලන්නේ මම කැමති නළුවෙක් තමයි විශ්ව හැබැයි බන්ධනා කියන්නේ මම අකමැති නිලියක් anyway කථාව ලස්සන වෙයි කියල හිතෙනව

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +30

    පොඩි විජය කුමාරතුංග (විශ්ව කොඩිකාර) ඉන්න නිසා..ලස්සනයි ❤️💓🌹
    අරගලයට ජයවේවා ..🇱🇰🚩🇱🇰

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත

    • @sithuminikavindi7755
      @sithuminikavindi7755 2 ปีที่แล้ว +3

      Seriously eka aththa❤️❤️❤️

    • @shamilapriyangika3646
      @shamilapriyangika3646 2 ปีที่แล้ว +1

      Weswa daksay at aya aka wagea carret wetaray ragapannea විජය කුමාරතුංග mahatmaya ahama na

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +18

    විශ්ව අයියා ඉන්න නිසා ආසාවෙන් බලන්න පුලුවන්

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +3

    ලස්සන බෝනික්කියක්.විශ්ව අයියා ඉන්න කතා හරිම ලස්සනයි❤️❤️❤️

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 2 ปีที่แล้ว +7

    විශ්ව ඉන්න නිසා බලන්න ඕන කියලා හිතුවා ❤️

  • @hasanthidammika8990
    @hasanthidammika8990 2 ปีที่แล้ว +14

    ලස්සනයි වීශ්ව ඉන්න නිසා ලස්සන වෙයි

  • @sithuminikavindi7755
    @sithuminikavindi7755 2 ปีที่แล้ว +6

    Wishwa dakiddi mathak wennema wijayawa wishwa (podi wijaya)❤️❤️❤️❤️❤️

  • @subashiherath6692
    @subashiherath6692 2 ปีที่แล้ว +9

    ලස්සන කතාවක් වගේ බලමුකෝ

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +8

    විශ්ව කොඩිකාර
    විජය කුමාරතුංග මහත්මා වගේ
    පොඩි කාලේ විශ්ව මහත්මා ගොඩාක් කල් ගෙවුවේ විජය කුමාරතුංග මහත්මා එක්ක කියලා කිවුවා වැඩසටහනකදි.

  • @bandaraproduction7090
    @bandaraproduction7090 2 ปีที่แล้ว +8

    සියළු දෙනාට ජය වේවා,ලකී අයියනේ AD ඉන්නේ,ජය වේවා සියළු දෙනාට ම.

  • @maheeshadeshanijayatunga4315
    @maheeshadeshanijayatunga4315 2 ปีที่แล้ว +15

    විශ්ව කොඩිකාර නිසා බලනවා

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 ปีที่แล้ว +8

    විශ්ව කොඩිකාර නිසා බලන්න ආවෙ 🥰🥰❤️❤️

  • @hashinimaheshika7497
    @hashinimaheshika7497 2 ปีที่แล้ว +4

    Vishwa aiya innawa nm supiri drama ekak wei...chathu th lassanai wena drama walata wada...asawen balanna gatte...ස්වර්ණවාහිනී drama okkoma dan best...

  • @nilaninilani6507
    @nilaninilani6507 2 ปีที่แล้ว +3

    විශ්ව කොඩිකාර ඉන්න කතා ගාෙඩක් ලස්සනයි ❤❤❤❤

  • @Dhaeethi
    @Dhaeethi 2 ปีที่แล้ว +7

    Wishwa thami asma❤️❤️

  • @omayagamage5150
    @omayagamage5150 2 ปีที่แล้ว +7

    Chathu akki harima lassanai.aluth gamanata suba pethum ♥️

  • @asokaranjani4621
    @asokaranjani4621 2 ปีที่แล้ว +11

    Bandana චරිතය රඟ panna වෙන කෙනෙක් හිටියා නම් මීට වඩා මේ කතාව ලස්සනයි

  • @rohinidissanayake4115
    @rohinidissanayake4115 2 ปีที่แล้ว +3

    Waaaw විශ්ව ayimath ලස්සන kathawak balanna puluwan .oya godaaak ලස්සනයි mn kemathima naluwa oyaaaa

  • @cursed999
    @cursed999 2 ปีที่แล้ว +9

    😇 ❤️ හො දැක්කෙ නැ වගේ යන්න එපා . 🤯 🌀 මන් බල කරන්නේ නෑ . 🤩 🤝 හිත හොඳ කෙනෙක් ඉන්නවා නම් 2K ගහන්න උදව් කරන්න …..

    • @worldss478
      @worldss478 2 ปีที่แล้ว

      අඩො මටත් සප් එක දෙන්න මාත් කරා

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 ปีที่แล้ว +4

    ලස්සනයි කියල හිතෙනවා බලමු ඉදිරිය කොහොම වෙයිද කියලා ..

  • @sureshsampath819
    @sureshsampath819 2 ปีที่แล้ว +3

    ව්ශ්ව අයියා ඉන්න කතා මරු අසාවෙන් බලන්නේ

  • @omaldesilva1199
    @omaldesilva1199 2 ปีที่แล้ว +6

    Wow niyama😍 congratulations chathu Akka aluthma Adaraniya wenasakin ❤😍

  • @n.w.damayanthi115
    @n.w.damayanthi115 2 ปีที่แล้ว +4

    Wijaya wage wiswa kellata mahesi madushanka hitiyanam thawath lassanai

    • @n.w.damayanthi115
      @n.w.damayanthi115 2 ปีที่แล้ว +1

      Sunandath maru colombo eke wage meketh lassanata ragapanawa

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @malikam7000
    @malikam7000 2 ปีที่แล้ว +6

    බලමුලස්සනකතවක්වගොතමයි❤️❤️

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +15

    කපුටාස් girl friend ඉන්නවා නෙහ්හ්හ්🙄🙄🙆🙆😁😁😅😅😂😂😜😜

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +2

      කව්ද ඒ

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว

      @@user-rv1rm3ov5n හිතන්න....උත්සාහ කරන්න....😂😂😂😂😜😜

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 2 ปีที่แล้ว

      @@madhuranathunga9169 🤔🤔🤔

    • @nethmi.249
      @nethmi.249 2 ปีที่แล้ว +2

      කුසුම් රේණු 🤣🤣

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว

      @@nethmi.249 😂😂😂😂😂😂😅😅😅😅😁😁😁😁😁😁😂😂😂😂😂😂

  • @kwt5074
    @kwt5074 2 ปีที่แล้ว +20

    විශ්ව ඉන්න හින්දා ලස්සන ඇති කතාව බලමු

  • @slclassicmusic
    @slclassicmusic 2 ปีที่แล้ว +9

    සවුන්ඩ් වල අවුලක් තියෙනෝ...සමහර තැන්වල ඇහෙනව පැහැදිලි මදී

  • @nadeeshanikarunarathna5890
    @nadeeshanikarunarathna5890 2 ปีที่แล้ว +7

    Amal & Nirosha 🎶❤

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +2

    Lassana wei kathawa vishva aiya oya inna nisa asawen beluwa theruwan saranai hemotama 🙏❤💖❤🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +6

    ලස්සනයි කතාව බොහොම ස්තුති

  • @dkwallpeparart6484
    @dkwallpeparart6484 2 ปีที่แล้ว +4

    බන්ධනා ලස්සන කතාවක්

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +2

    බන්දනාට ගන්න වෙන කෙනෙක් හිටියෙ නැද්ද??

  • @evon-ze6nw
    @evon-ze6nw 2 ปีที่แล้ว +3

    ලස්සන කතාවක් ඉදිරියට තවත් ලස්සන වෙයි💖💖♥️♥️♥️

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +17

    ලස්සන කතාවක් වෙයි විෂ්ව ඉන්න හන්දා

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +7

    Vishwa aiya ❤ chathu akka

  • @ranahansi894
    @ranahansi894 2 ปีที่แล้ว +2

    නංගිට රඟපාන නිළියනම් එච්චර සෙට් වෙන්නෙ නෑ. රඟපෑම එච්චර මදි වගේ. කතාව නම් ලස්සනයි වගේ.

  • @user-wx6qp2ez5c
    @user-wx6qp2ez5c 2 ปีที่แล้ว +4

    කුසුම් රේණු ගෝල් ෆේස් එන්න අපි ඉන්නවා තරහක් nh කවදාවත්

  • @sujeewaranasinghe3601
    @sujeewaranasinghe3601 2 ปีที่แล้ว +11

    කුසුම් රේණුත් ඉන්නවද,,,,, 🥵🥵
    බලන්නේ nehe කියලා හිතා gaththa

    • @nethmi.249
      @nethmi.249 2 ปีที่แล้ว +1

      මොහොතක් දෑස් පියාගන්න..එතකොට පෙනේවි..🤣🤣🤣

    • @malaonnamamathsabkaramala2808
      @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว +2

      Epa karapu balliyak kusum renu as 2 piya gattahama gotage valla penavalu oki jathiyen samava gattada karapu moda vada valatha.

    • @anoshafernando9210
      @anoshafernando9210 2 ปีที่แล้ว +1

      Ow ane matath penna ba mokata gaththada manda kathawata

    • @sujeewaranasinghe3601
      @sujeewaranasinghe3601 2 ปีที่แล้ว +1

      කුසුම් රේණුව අයින් කළොත් අපි මේක බලනවා

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว +4

    චුට් දු ලස්සනයි

  • @anuperera5406
    @anuperera5406 2 ปีที่แล้ว +3

    විශ්ව ඉන්නෙ නිසා බලනවා

  • @nimeshalakmali7599
    @nimeshalakmali7599 2 ปีที่แล้ว +3

    VISWA KODI KARA ENNA NIS BALANNA👍❤❤❤❤👍👍

  • @arunikadeshani7835
    @arunikadeshani7835 2 ปีที่แล้ว +8

    විශ්ව අයියා ඉන්න නිසා බලනවා

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +15

    කතාව ටිකාක් විතර අතාත්ත්වික ගතියක් තියෙනවා.....අවස්ථා ගැලපීම ටිකක් මදී.....

  • @umayakavindi3928
    @umayakavindi3928 2 ปีที่แล้ว +2

    Lassanai kathawa kiyala hithenawa.mn asama naluwek vishwa.vishwa enna nisai balanna gaththe

  • @neetasumali5130
    @neetasumali5130 2 ปีที่แล้ว +8

    විජය කුමාරණතුංග වගේම ලස්සනයි විශ්ව ...

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +6

    පියුමි රගපානව. නිරෝෂා ගිත. ගායනා කරනව. දෙන්නම. හොදම යාලුවො නේද

  • @anushkazoysa3289
    @anushkazoysa3289 2 ปีที่แล้ว +2

    Wow Chathu nangi oya lassanata act karanawa.. drama eka oya nisa m balanawa.. good luck ♥️

  • @ayeshaimanthi2050
    @ayeshaimanthi2050 2 ปีที่แล้ว +9

    විශ්ව ඉන්න කතාවක් නම් ලස්සන ඇති. ♥️♥️♥️♥️♥️

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว +4

    ❤❤❤👍👍 හරිම ලස්සනයි

  • @niroshaniro552
    @niroshaniro552 2 ปีที่แล้ว +3

    Danui baluwa lassani waga asama kank viswa ❤️

  • @tenann3732
    @tenann3732 2 ปีที่แล้ว +3

    හුඟක් දවසකින් teledarm දැක්කෙ

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 2 ปีที่แล้ว +4

    අම්මෝ , කපුටු කාක් කාක් කාක් ,බැසිල්ගේ කෑල්ල ඉන්නවා .

  • @koshilamadurangi630
    @koshilamadurangi630 2 ปีที่แล้ว +3

    Vishawa aiya lassanata raga panawa

  • @wmnwmn1161
    @wmnwmn1161 2 ปีที่แล้ว +2

    Viswa inna nisa baluwa harima lassanai

  • @Sach_Kalhara
    @Sach_Kalhara 2 ปีที่แล้ว +4

    බන්ධනා teledrama එකේ 1st episode eka woow... lassana teledrama ekak. ❤💛. English teacher ට පස්සේ අලුත් එකක්...මේක බලන්නෙත් ඔයා හින්ද 👍😍 chathu akke 😍❤

  • @pandamusicteam6213
    @pandamusicteam6213 2 ปีที่แล้ว +3

    Vishwa inna nisa lassana drama ekak vei kiyala hithanawa...

  • @tharangadilhani5429
    @tharangadilhani5429 2 ปีที่แล้ว +1

    ලස්සනයි vishwa නිසා බලනවා neela psbulu balapu aka නතර කරලා vishwa nam maru.❤️

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 2 ปีที่แล้ว +3

    වීශ්ව ❤️

  • @sandunisanduni5690
    @sandunisanduni5690 2 ปีที่แล้ว +2

    Wishawa ayya innawa dekka ekai balanne

  • @thirayafilmreview6089
    @thirayafilmreview6089 2 ปีที่แล้ว +4

    💥💥සුපිරි වැඩක් වගේ....💥💥👍ලස්සන පටන් ගැන්මක්...Good luck 👌👌

  • @lalanidissanayake579
    @lalanidissanayake579 ปีที่แล้ว

    Wishwa kodikara is a best actor

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 หลายเดือนก่อน

    Wiswa mage asama naluwan e wagema chatu niyamai xdenna Inna. Isa balanne niyamai couple eka

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 2 ปีที่แล้ว +3

    I miss you wishwa 🌹

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️🔥🔥🔥

  • @piyumikrishani7637
    @piyumikrishani7637 2 ปีที่แล้ว +4

    බන්දනාට ඉන්න කෙනා නපුරු පාටයි....😌😌

    • @subashini8135
      @subashini8135 2 ปีที่แล้ว +1

      a kella kohomath napuruii