විනාඩි 5 න් රු. 200 ක් ශුද්ධ ලාභ | Cutting Sewing and Making MONEY | Undergarment business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 522

  • @MuduRekha
    @MuduRekha  4 ปีที่แล้ว +20

    කලින් වීඩියෝව බලල බිස්නස් පටන් ගත්ත අය කොමෙන්ට් එකක් දාන්න...
    මෙන්න ඒ වීඩියෝව 👉 th-cam.com/video/6RduSyB-uJU/w-d-xo.html

    • @wasanthakumara8718
      @wasanthakumara8718 4 ปีที่แล้ว +2

      Budusaranai

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      @@wasanthakumara8718 බුදුසරණයි

    • @reginoldperera9225
      @reginoldperera9225 4 ปีที่แล้ว +1

      Mamath patangaththa oyata budusaranai

    • @niroshasamaraweera515
      @niroshasamaraweera515 4 ปีที่แล้ว

      Aththatama matath bisnus ekak patan ganna loku asawak atiuna miss oyage vidio balala godak pin obatumiyata

    • @madushanisansala9169
      @madushanisansala9169 4 ปีที่แล้ว

      Mis mitre 1n shot kiyk maha gnna pulwnda

  • @dinuliperera6337
    @dinuliperera6337 4 ปีที่แล้ว +14

    ඔබ නම් ඇත්තටම අද කාලෙ රටට අවශ්‍යම කෙනෙක්,තව තවත් රටේ ජනතාවට මේ වගේ වීඩියෝ හරහා දිරි දෙන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ස්තුතියි දිනුලි.. තෙරුවන් සරණයි !

    • @dinuliperera6337
      @dinuliperera6337 4 ปีที่แล้ว +2

      @@MuduRekha ❤️

    • @kasunfernando6270
      @kasunfernando6270 3 ปีที่แล้ว +1

      @@MuduRekha miss mata mewa mahuwoth welada hadunwa denna puluwanda

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      @@kasunfernando6270 මහරගම පමුණුවෙ විකුණන්න පුලුවන් ..වෙළෙන්දොත් ඉන්නව ගෙනත් දෙන්න උදේ පාන්දර

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 ปีที่แล้ว +4

    ගොඩක් thanks සහ ගොඩක් පින් හැමෝටම රිප්ලයි කරල තියෙනවා . හොද කෙනෙක් .මම දකින් නැහැ වීඩියෝ වල රිප්ලයි කරන අය හොද ගුනාංගයක් . මමත් ලංකාවට ආවම අනිවාර්යයෙන් පටන් ගන්නවා .පින් ඔබට .තෙරැවන් සරනයි

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතයි පූජා හරි අමාරු දෙයක් හැමකෙනාටම ප්‍රතිචාර දක්වන එක ඒත් පුළුවන් විදියට මම උපකාරි වෙනවා.. තෙරුවන් සරණයි ඔයාටත්..

  • @menakaamadumali2877
    @menakaamadumali2877 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං මිස් කියලා දෙනවට ඇත්තම මම ඇදුම් මහන්න ගොඩක් ආසයි මම ඇගලුම් ආයතන වල ඇදුම් මහලා තියෙන්නවා මහන්න පුළුවන් ඇදුම් කපන්න දන්නේ නැහැ එත් මිස්ගේ වීඩියෝ එක බැලුවා ආස හිතුන්නා මම දැනට කුවේට් ඉන්නේ ලංකාවට ආපු දවසක මැෂින් එක අරන් මේ වගේ දෙයක් කරලා දියුණු වෙන්න ගොඩක් ආසයි මොකද මගේ මව්බිමේ ඉදන් මේහේම දෙයක් කරන්න ලැබෙනවනම් එකත් ලොකු වාසනාවන්තක් මේහේ විදින දුක් වෙනුවට 🙏🙏🙏🙏🙏🙏ජයවේවා මිස්ට බුදුසරණයි ♥️

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ආදරණීය මේනකා... ඔයාගෙ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා හදවතින්ම පතන්නම් ❤❤❤

  • @chandrakumari4397
    @chandrakumari4397 4 ปีที่แล้ว +4

    මේ කරන සේවයනම් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ඔයාට මම කුවේට් ඉන්නෙ ලංකාවට ගිහින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ ඔයාගෙ වීඩියෝ බලල ලොකු දැනුමක් ලබා ගත්තා

  • @buddikalakshan7553
    @buddikalakshan7553 4 ปีที่แล้ว +5

    මිස්ගේ vedios හැම එකක්ම මම බලන්නවා ඒවාගෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා හරි සතුටුයි ඒ ගැන මම නුවර කෙනෙක් හින්දයි වෙලෝනා රෙදි තියන තැන ඇහුවේ ඔයාට ගොඩාක් ඉස්තූති මෙවැනි vedios කරන්නවට "Princes Line" ගවුම මට පොඩ්ඩක් පැහැදිලි මදි ඔයාට බුදු සරනයි මිස්

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට.. ප්‍රින්සස් ලයින් ගවුම බ්ලොක් එක ආයෙත් කරන්න බලන්න .. පුළුවන් වෙයි.

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව ,මේ නිරතුරුවම දෙන නොමිලයේ දෙන දැනුමට ගොඩක් ස්තුති මිස් ....

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ස්තුතියි.. මෙලනි...

  • @kantijayakoti1612
    @kantijayakoti1612 ปีที่แล้ว

    හරි අගෙයිඔබතුමීට ගොඩක් ස්තූතියි ගොඩක් හොඳට පැහැදිලිව තේරුම් කරලා දුන්නා පමුණුව මම ගිය මාසේ බැලුවා හොයාගන්න බැරි උනා. මට ඒ කඩේ ක නමක් කියන පුළුවන් ද රේන්ද ඉලාස්ටික් ගත්තා වෙලෝනා රෙදි නෑ ලොකු උදව්වක් ඔයාට දේව් පිහිටයි

  • @nilanthichamila905
    @nilanthichamila905 4 ปีที่แล้ว +3

    ඔයා කියලා දෙනවිදියට හරිම ලේසියි මිස් මම රට ඉන්නේ මම ලංකාවට ගිහින් රැකියාවක් විදියට කරන්න ඉන්නේ ඔයාට ස්තුතියි

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      හොඳයි.. තෙරුවන් සරණයි නිලන්ති ..

  • @shobaabeysekara4781
    @shobaabeysekara4781 4 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුතියි..ව්‍යාපාරික මට්ටමින් නොකලත් මට අවශ්‍ය බොහෝ දේ ඔබෙන් ඉගෙන ගත්තා.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ගොඩක් හොඳයි... තෙරුවන් සරණයි ශෝභා ..

    • @shobaabeysekara4781
      @shobaabeysekara4781 4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි !

  • @geethasarojanee4525
    @geethasarojanee4525 4 ปีที่แล้ว +3

    ස්තුතියි මිස් දිගටම කරන්න බුදු සරනයි ලංකාට ඇවිත් පටන්ගන්න ඉන්නේ.ඡයවේවා මිස්.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ගොඩක් හොඳයි.. ස්තුතියි.. තෙරුවන් සරණයි ගීතා !

    • @noladaniwansapasoyamimadah3390
      @noladaniwansapasoyamimadah3390 4 ปีที่แล้ว +1

      Thanks

  • @iqguide7933
    @iqguide7933 3 ปีที่แล้ว +2

    මිස් ගොඩක් ස්තුතියි.ඔයා හොදට කියලා දෙනවා. බුදු සරණයි.

  • @renukakumari3746
    @renukakumari3746 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳයි අපේ වෙළඳපොළ තමා ගැටලුව

  • @tirondias8324
    @tirondias8324 ปีที่แล้ว +1

    Harima vatina adahasak. Therum ganna pahasuyi.thanks

  • @anudelthalawa8402
    @anudelthalawa8402 4 ปีที่แล้ว +4

    හරිම වටිනා පාඩම් මාලාවක් ..බුදුසරණයි ඔබතුමියට..

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි ... බුදු සරණයි අනූ ....

    • @ramyaediriweera3975
      @ramyaediriweera3975 4 ปีที่แล้ว +1

      ඔබට තෙරුවන් සරණයි

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 4 หลายเดือนก่อน +1

    මිස් කොහොමද රෙදි රේන්ද ගන්න තියෙන්නේ කොහෙද ඒ වගේම හොඳට කියලා දෙනවා ගොඩක් පිං

  • @cjayanthi3023
    @cjayanthi3023 4 ปีที่แล้ว +6

    Miss redi rolakata yaara keeyada? Rolak kiyanne piece ekakatada?

  • @ruwanthiruwanthi6068
    @ruwanthiruwanthi6068 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය මිස්...ඇදුම් මහන්න උගන්වන එකට මිස්ට බුදු සරණයි..😍😍😍😍

  • @pramudiprabo6254
    @pramudiprabo6254 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක්..ඔයාට ගොඩක් ස්තුතියි dear....Good luck

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි.. තෙරුවන් සරණයි !

  • @leetadamayanthi9889
    @leetadamayanthi9889 2 ปีที่แล้ว +1

    Mamath iye lassanata underskirt 2 k mahauwa. Redi kapanna harima lesi. Thanks. Akke.

  • @jesminberuwalge6112
    @jesminberuwalge6112 4 ปีที่แล้ว +2

    හොදට පැහැදිලිව කියා දුන්න ස්තුතියි

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @nimnanisansala1911
    @nimnanisansala1911 4 ปีที่แล้ว +4

    මිල නියම කරන්නේ කොහොමද මිස්?ගොඩාක් ස්තූතියි

  • @indranibowala5764
    @indranibowala5764 2 ปีที่แล้ว +1

    Thanks mis ගොඩක් වටිනවා mewa විකුණන milath කියන්න mis

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      මිල වෙනස් වෙනවා ...

  • @ruwanithiranagamage4256
    @ruwanithiranagamage4256 3 ปีที่แล้ว +1

    Miss me underskirt walata size label ekak gahanna ona nadda.me skirt 3 apita price eka kiyata wage denna puluwan da

  • @nalikageetharathna2621
    @nalikageetharathna2621 3 ปีที่แล้ว +1

    Oya kisima irshawak nethi hitha honda manussayek oyata jaya

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 3 ปีที่แล้ว +1

    Madam ගෙ ඉගැන්වීමට ස්තූතියි.
    ඉංදියාවෙ ටැමිල්නාඩුවෙන් කලිසම් රෙදි සරුම් වාගේ රෙදි පිළි DHL ක්‍රමයට ගෙන්වා ගැනීමේ දී,කස්ටම් එකේදී යම් දඩ මුදලක් නියම කරනවාද? ඒ ගැන යම් දැනුවත් කිරීමක් කරනවා නම් ස්තූතිවන්ත වෙමි.( මම අහල තියෙනවා පමුණුවට රෙදි එන්නෙත් ඉංදියාවෙන් කියලා.)

  • @janithakavindidillimuni6658
    @janithakavindidillimuni6658 4 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි ඔයාට මේවගේ දේවල් කියලා දෙනවට වෙලෝනා රෙදි මහන ඉදිකටු වර්ගෙ මොකක්ද

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +3

      No 10 ගන්න

  • @binarasadhakalum9676
    @binarasadhakalum9676 4 ปีที่แล้ว +2

    ස්තූති මිස් .ගොඩාක් වටිනවා අපිට මේ දේවල් ..🙏❤

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ස්තූතියි , හැමදාමත් ඉන්න ගොඩක් දේවල් තියේ අපට කරන්න 🙏❤

  • @nadeekaabeysinghe3035
    @nadeekaabeysinghe3035 2 ปีที่แล้ว +1

    Thank you miss mama video eka baluwa godak isthuthi harima watina video ekak😍❤❤❤

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 3 ปีที่แล้ว +1

    Mis e wage welona redda ganne kohenda.e wage sayak api kiyakatada vikunanna one.

  • @sumedachinthanandani6545
    @sumedachinthanandani6545 3 ปีที่แล้ว +1

    mis bohoma sthuthi.me redden mahana kota idi katuwa wenas karanna onada

  • @thennakonnew3224
    @thennakonnew3224 2 ปีที่แล้ว +1

    Hodai mahuwata විකුණන්න kohatada miss

  • @ඩිම්ශිඉම්ශි
    @ඩිම්ශිඉම්ශි 3 ปีที่แล้ว +2

    ස්තූති මිස්

  • @nilinili1327
    @nilinili1327 3 ปีที่แล้ว +1

    Oya godsk lassanai.pin pstai..me karana mahagu meheyata oba tawa tawath nirogemath piyskaru wewa...🙏🙏man isrsil wslin.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      0710538863 mage whats app

  • @renukamanohari5816
    @renukamanohari5816 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති මිස් ගොඩක් හොදට අපිට තෙරෙන්න කියල දෙනවට.අනෙ මිස් මෙ රෙදි ගන්නෙ කොහෙන්ද කියන්නකො.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      පිටකොටුවෙන් පමුණුවෙන් මල්වානෙන් බලන්න

  • @erangisubasinghe35
    @erangisubasinghe35 4 ปีที่แล้ว +1

    Please welona redi thoga ganne kohenda kiyannako mis

  • @mahindagunawardhana5340
    @mahindagunawardhana5340 3 ปีที่แล้ว +1

    Mis man inne gampaha.underscart thoga ganna thanak kiyanna puluwandha.plzz mista pinsidha wenawa

  • @sujatha1370
    @sujatha1370 4 ปีที่แล้ว +11

    මිස් වෙලෝනා රෙදි සහ අනෙකුත් රෙදි වර්ග මිල අඩුවෙන් කොහෙන් ද ගන්න පුලුවන් .ඔබ ලබාදෙන මේ දැනුමට ගොඩක් ස්තුතියි .

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +6

      ස්තුතියි.. පමුණුවෙන් , පිටකොටුවෙන් අඩුවට රෙදි ගන්න පුළුවන්..

    • @thiyaguraja4922
      @thiyaguraja4922 4 ปีที่แล้ว +1

      miss Mae under skirt kiyyata that vikunanda puluwang?

    • @lakshiperera8283
      @lakshiperera8283 4 ปีที่แล้ว +2

      Me redda kohenda ganna puluvan.thanks.

    • @githanjali1776
      @githanjali1776 4 ปีที่แล้ว +2

      Pamunuwe koheda mis aduwata redi thiyenne

    • @binarasadhakalum9676
      @binarasadhakalum9676 4 ปีที่แล้ว +3

      මිස් මම ඉන්නෙ අනුරාධපුරයේ .මම අද මෙහෙ කඩේකින් ගත්තා 45 පළල යාරය 120 යි.60 පළල 150 යි.ගනන් වැඩිද..මම දැනට මහලා බලන්න කියලා හිතන් තමා ගත්තෙ .

  • @mallikadharmathilaka8768
    @mallikadharmathilaka8768 3 ปีที่แล้ว +1

    ගොඩාක්ම. වටින vidioඑකක්

  • @nishshankaweerakkodi1793
    @nishshankaweerakkodi1793 4 ปีที่แล้ว +4

    යට සායවල් තොග වශයෙන් මිලදී ගන්න ආයතන නුවර අවට තියෙනවද?

  • @nitanita9924
    @nitanita9924 4 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම මෙවැනි බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මිස් ..මේ රෙදි කොහෙද ගන්න තියෙන්නේ ..කියනවද ..ගොඩක් ස්තුතියි ඔබ කරන සේවයට ..

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      මම නම් කිට්ටුව නිසා පමුණුවෙන් ගන්නෙ නීටා... ස්තුතියි.. තෙරුවන් සරණයි !

  • @ruwanthikasandamini3664
    @ruwanthikasandamini3664 3 ปีที่แล้ว +2

    වෙලෝනා රෙදි ගන්න තැනක් කියන්නකො මිස්...

  • @amilaamila1749
    @amilaamila1749 3 ปีที่แล้ว +1

    Mis rediwala ganan kiyada.

  • @asankadissanayaka1767
    @asankadissanayaka1767 8 หลายเดือนก่อน +1

    Welona rede ganna tanak keyanna

  • @vimukthidilshan991
    @vimukthidilshan991 4 ปีที่แล้ว +2

    Godak watinawa miss oya karana sewaya mama danata inne pitarata lankawata gihin hithagena inne meka karanna godak sthuthi miss budu saranai

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි විමුක්ති.. තෙරුවන් සරණයි !

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ❤❤

    • @sagarasagara267
      @sagarasagara267 3 ปีที่แล้ว

      Mis WhatsApp number thiyanna wada

  • @charitharajapaksha6067
    @charitharajapaksha6067 4 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝවක් 👍

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අපිට ඉදිරියටත් වැදගත් වැඩසටහන් කරන්න ඔබේ උදව් අවශ්‍යයි.. අපේ වීඩියෝස් ශෙයාකරන්න.. ස්තුතියි 🌹

  • @FfSlbro
    @FfSlbro 4 หลายเดือนก่อน +1

    මිස් රෙදගන්නෙ කෙ⁣ා්හෙන්දස්තුති විඩිවය⁣ා්එකට අනේකවරයක්❤🎉

    • @MuduRekha
      @MuduRekha  3 หลายเดือนก่อน

      Pitakotu pamunu malwane balanna

  • @gayankaushalya8293
    @gayankaushalya8293 ปีที่แล้ว +1

    Me redi saha les gatthe koheda.

  • @sadagihhaker8724
    @sadagihhaker8724 4 ปีที่แล้ว +1

    Harima sathutui miss adu mudalakin apita karaganna puluwan obata sambudu saranai

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි... තෙරුවන් සරණයි !

  • @laksmanrajapaksha8848
    @laksmanrajapaksha8848 2 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @pushparanjani9763
    @pushparanjani9763 ปีที่แล้ว +1

    Mis me underskrt eka api mahla
    Veldpolta denvnm kiya gane dennna onida
    Me vedeo eke balpu dwse idan.mata loku aswak thiyenva me vidiyata underskrt mhanna

  • @kasunmadusanka5386
    @kasunmadusanka5386 3 ปีที่แล้ว +2

    වෙලොනා රෙදිපිළි ගන්න තියෙන්නෙ කොහෙද

  • @j.adamayanthi1112
    @j.adamayanthi1112 ปีที่แล้ว +2

    Me Radi gane kohanda

  • @sadagihhaker8724
    @sadagihhaker8724 4 ปีที่แล้ว +2

    Harima lesiyen mahanna kiyala dunnata oba thumiyata pin budusarani

  • @disnaniroshani754
    @disnaniroshani754 4 ปีที่แล้ว +2

    Ms velona redi mahanna sudusu needle size mokakda singer contessa machine ekata.?

  • @sriyanipoddiwala3145
    @sriyanipoddiwala3145 4 ปีที่แล้ว +3

    ඔබට බුදු සරණයි ම්ස් මෙහෙම කියලා දෙනවට මම ඔබ තුමිය කියලා දෙන දේවල් මැහුවා ඒත් වෙළෙඳ පොල තමා සොයා ගන්න අමාරුව මම අකුරැස්සෙ පිටබැද්දර.........

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +4

      අපි මුලින් ටිකක් වෙහෙස වෙලා වෙළඳපොල හොයාගන්න ඕන.. කඩපිල් පොළවල් පාරක් අයිනේ වුනත් තමන්ගෙ දේ විකුණන්න ලැජ්ජ වෙන්න එපා නැත්තම් ගෙදර හරි කමක්නෑ.. උත්සාහය අත්හරින්න එපා ශ්‍රියානි

  • @kasunipathirannhalage7996
    @kasunipathirannhalage7996 3 ปีที่แล้ว +1

    Hoda wadak mis jesu pihitai

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Thank you 👍🌷

  • @nisanthakumarnisanthakumar9454
    @nisanthakumarnisanthakumar9454 2 ปีที่แล้ว +1

    நன்றி.அக்கா

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති .ලබා දුන් දැනුමට .ජුකී මැශින් එකක් තියෙනවා .මහන්නත් ආසයි වෙලදපොල සොයා ගන්න උදව් කල හැකිද .

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අපි එක්ක දිගටම රැඳිල ඉන්න .. ස්තුතියි ... තෙරුවන් සරණයි !

  • @indikapradeep11
    @indikapradeep11 2 ปีที่แล้ว +1

    බිස්නස් 1වගෙ කරනවන්ම් රෙදි ගන්න ක්‍රමයක් කියලා දෙන්න්කො

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 3 ปีที่แล้ว +1

    Isthuthii redi ganna තැනක් kiyanna.oya විදිහට .

  • @mudithamax9901
    @mudithamax9901 3 ปีที่แล้ว +1

    කොහෙන්ද වෙලෝනා පීස් එක ගන්න තියෙන්නේ

  • @chathurikamadurangani7040
    @chathurikamadurangani7040 2 ปีที่แล้ว +1

    Apata onlin welona redi genna ganna puluwanda.. Mila ganan kiyannako miss

  • @salanikumarathunga1184
    @salanikumarathunga1184 2 ปีที่แล้ว +1

    me redi wargaya monada mis

  • @kanushkamadushanka1810
    @kanushkamadushanka1810 4 ปีที่แล้ว +1

    Man aluthin mahanna egena gatte podi mashing akak thiyanawa oba thumiyage me video aka balala underskirt mahanna matath hithuna. Redi piss akak gannakota ake palala gana kiyanna puluwannda miss👍

  • @dilhanisanjeewani321
    @dilhanisanjeewani321 4 ปีที่แล้ว +1

    Velona redi ganna pita kotuwe kadayak kiynna miss

  • @sanjikas2993
    @sanjikas2993 2 ปีที่แล้ว +1

    Aneee misge widiyo godak watinawa Ane poplin yarayak 150 kiyanawa shop Wala andaskats mahala kiyatada Man Denna one paduida apata mis eka danaganna one

  • @disnaniroshani754
    @disnaniroshani754 4 ปีที่แล้ว +2

    Ms redi piece 1ya yara kiyada

  • @kumduseejwa3527
    @kumduseejwa3527 4 ปีที่แล้ว +2

    kohomada redi gnne kohenda kiyals danaganna puluwanda

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      පමුණුවෙන් / පිටකොටුවෙන් ගන්න පුළුවන්...

  • @sriyanidesadesa634
    @sriyanidesadesa634 4 ปีที่แล้ว +2

    thank you miss redi ganna hodathanak kiyanna puluwanda

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      පමුණුව, පිටකොටුව අඩුවට ගන්න පුළුවන් ...

  • @surekamadushani9642
    @surekamadushani9642 3 ปีที่แล้ว +1

    මෙ සායට මිල ගනන් කොහොමද කියන්නකො.

  • @disnaniroshani754
    @disnaniroshani754 4 ปีที่แล้ว +1

    Ms velona redda enne tube wageda?eke athul pattha kanapita pattha neda? Normal machine eke rali wenathiwa mahuwa hakida

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඔව් එහෙම තමයි එන්නෙ. ඇත්තටම දෙපැත්තෙ වෙනසක් නැති තරම්. නෝමල් මැෂින් එකේ මහන්න පුළුවන් , ප්ලාස්ටික් පුට් එකක් යොදාගන්න අමාරු නම්

    • @disnaniroshani754
      @disnaniroshani754 4 ปีที่แล้ว

      Thanks mis for ur reply..

  • @kavindudilshan7194
    @kavindudilshan7194 3 ปีที่แล้ว +1

    මේ රෙදි කොහෙන් ද ගන්න තියෙන්නෙ💕💕💕

  • @AsankamendisAtthanayeka-wg3xx
    @AsankamendisAtthanayeka-wg3xx ปีที่แล้ว +1

    mis dan meva vikunana price eka kiyannako

  • @thusharithushari4088
    @thusharithushari4088 4 ปีที่แล้ว +3

    Thank you so much for this lesson.Mam could you please give us the sizes that we required for better Gene's under wear!plz!!!!!🙄🙄🙄🙋‍♀️🙋‍♀️

  • @nimeshhasith5761
    @nimeshhasith5761 2 ปีที่แล้ว +1

    ගොඩක් pin miss

  • @f.sumaiyasabeer4252
    @f.sumaiyasabeer4252 4 ปีที่แล้ว

    Thank miss please can you tell me I have zigzag machen what size needles can use

  • @nayanakumari7676
    @nayanakumari7676 3 ปีที่แล้ว +1

    Prbric ganna vidiha kiyannako

  • @angelvinojcosta7863
    @angelvinojcosta7863 4 ปีที่แล้ว +3

    Thank you soo much madam.can u tel in petta where we can buy ts material.shop name?pls.is it 2nd cross street?

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      You are welcome.. Very sorry dear we can't mention names of shops without their permission or without any promotional step.. Just walk and try .. Thank you

    • @angelvinojcosta7863
      @angelvinojcosta7863 4 ปีที่แล้ว +1

      Ok madam.sorry.thank you

    • @ugdahamdaham2081
      @ugdahamdaham2081 3 ปีที่แล้ว

      Mis apita adum denna thanak nadda

  • @chathunihansika2294
    @chathunihansika2294 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @ayeshabandaraayeshabandara525
    @ayeshabandaraayeshabandara525 2 ปีที่แล้ว +1

    ane mis mata kiyanawada oya redi ganne kohenda kiyala

  • @niluedirisingha9205
    @niluedirisingha9205 ปีที่แล้ว +1

    mis velona rede wargya gna thyna thnk kynko....dn kyk wethra weida

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පොඩ්ඩක් හොයන්නෝන

  • @MadSagarika
    @MadSagarika 2 หลายเดือนก่อน

    Miss apita redi ganna thank sa wikuna ganna thanak kiyanawada

  • @kngpriyanthi3346
    @kngpriyanthi3346 2 ปีที่แล้ว +1

    Mis mea redda ganna puluwan kohenda

  • @rukshalarasanjale9236
    @rukshalarasanjale9236 3 ปีที่แล้ว +1

    Oba thumiyata godak pin. Godak watinawa

  • @hirunidilsha4995
    @hirunidilsha4995 2 ปีที่แล้ว +1

    Fabric ganne kohenda

  • @dammikatharanga4170
    @dammikatharanga4170 4 ปีที่แล้ว +2

    Thank you oyage vedio ekata renda redi kohenda ganne kiyanawada plzzz

  • @nadeedarshani3106
    @nadeedarshani3106 4 ปีที่แล้ว +2

    ස්තුතියි මිස්

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි.. තෙරුවන් සරණයි @Nadee Darshani !

  • @shimsuriyon3550
    @shimsuriyon3550 3 ปีที่แล้ว +1

    Godak sthuthii mis

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      😀👍🌷❤ සතුටක්

  • @arachchigethanuja73
    @arachchigethanuja73 4 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් වෙලෝනා රෙදි ,ඉලාස්ටික්, රේන්ද ලාබෙට ගන්නේ කොහෙන්ද මිස්

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Pamunuwe thiyenawa 👍👍

  • @DarkMan-q5d
    @DarkMan-q5d 10 หลายเดือนก่อน +1

    තෙරුනා මිස්🙏🙏

  • @sanduabesingha1673
    @sanduabesingha1673 4 ปีที่แล้ว +1

    Aneeee thanks mis man hoyapu video akak meka. Mis mata poddak kiyanna me Lees koheda ganna thiyenne kiyala. .?

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Cib thiyenawa thanks ❤

  • @shantybh5623
    @shantybh5623 4 ปีที่แล้ว +2

    dan dana vidiyonam harima pahadiliy godak godak sthuthiy apawa danuwath karanawata mamanikar nam patan gaththa oyata pin

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      කොච්චර හොඳද.. ගොඩාක් සතුටුයි. 👍👍

  • @achalamaduwanthi9132
    @achalamaduwanthi9132 ปีที่แล้ว +1

    වෙලෝනා රෙදි ගන්නෙ කොහෙද තියෙන්නේ මිස් . අනෙ කියන්නකෝ

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      dan hoyanna amarui

  • @mdmeharban8241
    @mdmeharban8241 4 ปีที่แล้ว +2

    Godak vatinava bohoma sthuthi miss

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි.. තෙරුවන් සරණයි !

  • @suranifonseka8912
    @suranifonseka8912 3 ปีที่แล้ว +1

    Underskirt තොග ගන්න තැනක් රත්නපුර අවට තියෙනවද?

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ඒ ගැන නම් දන් නෑ

  • @leetadamayanthi9889
    @leetadamayanthi9889 2 ปีที่แล้ว +1

    Mata redi kapanna danne nathi hitiye. Iye rama lassanata wade kala

  • @iroshachathurangani9228
    @iroshachathurangani9228 3 ปีที่แล้ว +1

    Thank you මේ වෙලොනා රෙදි ගන්න මහරගම කොහෙද තියෙන්නේ .

    • @iroshachathurangani9228
      @iroshachathurangani9228 3 ปีที่แล้ว

      Missta pluwana kiwna maharagama ma රෙදි gana thiwanawa kohada kiwala

  • @mallikaoliedurage3948
    @mallikaoliedurage3948 2 ปีที่แล้ว +1

    කොහෙද මිස් මෙ රෙදි ගන්නෙ