Ammata mahanna hithan inne night dress ekak. Godak sthuthi obata. Video ekedi Hamatissema hina wenna mis. Oya hina weddi lassanai, sundara hinawak oyata tiyenawa. 😍
Thank you so much miss,meka karanna puluwan sizes wala mimith dannako .oya wage me widiyata sewayak karana aya hari adui,mokada hemadetama mudal matha sidu karana warthamana lokaya desa beluwama.Bs madam .
Mis mta meke idiripasa york eka adina widiya phadili une nha. Pitupasa kotasata samanawama idiripasa rali dana kotasa gtthama khomada york ekata wada agl 3k withra wadi une. Pleas reply
Ane mis (v) kara hadaya dala night dress akak karannako.man mis kiyapu widihata bisnas akakpatan gaththa.ath mata pattern karanna therenne na.ples kiyala dennako.a wagema oyata godak pin mehema kiyala denawata
Thank u miss hodata Kiala Dunna. Namath adum mahana kenek . Wada adu welawata math karanawa. Kerala balala kiyannam. Fril athak daala mahana vidihath kiyala denna puluwanda.thank u
Thanks miss me karana deya godak watinawa kiyala nima karanna baha class ekakata yanna apahasu welawak nathi aya sitinawa mudal nathi aya sitinawa oyata Jesu pihitai miss mata asai top ekak size walata kiyala dena
*Have a nice day beautiful souls, i post drawing videos* 😌💙
Alama
@@musicroom1312zzzzzzzz😅mmcc😮
කිසිම ලොබකමක් නැතිව තෙරුම් ගන්න පුලුවන් විදියට ඉතාම හොඳට පැහැදිලි ව කියල දුන්නා ,තමන්ගෙ දැනුම මේ විදියට නොමිලයේ දිම ගැන ස්තුතිවන්ත වෙනවා මිස් ...
ගොඩක් ස්තුතියි ඔයාටත්... වටිනව මේ අදහස් දැක්වීම්.. තෙරුවණ් සරණයි !
කිසිම ලෝබකමක් නොමැතිව කරන මේ සේවය ගොඩක් වටිනවා .ඔබ තුම්යට ජේසු පිහිටයි .🙏
ගොඩක් ස්තුතියි.. ඔයාටත් දෙවි පිහිටයි !
obta stuti bdusaranai
ගොඩක් ස්තුතියි ඔයාගෙ video එකට මේවා තමයි ඔයා කරගන්නා පින කුසල කර්ම ලෝකෙට අඬබෙර ගහල දාන දෙනවට වඩා මනුස්සයෙක් ට හැකියාවන් ලබා දීම වටිනවා
ගොඩක් ස්තුතියි ඔයාටත්.. තෙරුවණ් සරණයි !
ඉතාම පැහැදිලිව තේරුම් යන විදිහට කියා දුන්නට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි ඔබතුමියට .
❣️
ස්තුතියි මිස්.. ඇත්තටම ඇයි මෙච්චර හොද දෙයක් කියලා දෙද්දී unlike කරන්නේ? අකමැතිනම් නොබලා ඉන්න.. මේ වගේ දේවල් ප්‍රයෝජන වෙන අය ගොඩක් ඉන්නවා.. බුදුසරණයි..
දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.. ස්තුතියි.. 🌹
Unlike කියන එකේ තේරුම දන්නෙ නැත්ව ඇති.
මමත් මගේ ගෙදරට අඳින ඇඳුම් මහගන්නවා .ඒත් blocks වලට නෙවෙයි .ඔයාගේ videos වලින් හොඳ පැහැදිලි කිරීමක් ලැබුනා.ගොඩක් ස්තුතියි ඔබගේ දැනුම අපිට ලබා දුන්නාට .ඔබට සුභ පතනවා ඉදිරියටම යාමට ලැබේවා කියලා
ස්තුතියි..
මිස් ඇත්තටම ඔයා ගොඩක් පිං මේ වගේ දේවල් ඔයා කාලය කැප කරලා විඩියෝ කරලා අපිට බලන්න දනවට ගොඩක් සතුටුයි බූදු සරණයි
ගොඩක් ස්තූතියි නදීරා ❤
So proud of you akka. Highly appreciate your effort on helping our ladies in Sri lanka with your knowledge....❤️🙏
Thank you very much dear ...
ගොඩක් වටිනවා මිස් කරන උදව් වලට බුදු සරනයි..
බුදුසරණයි ඔයාටත් ❤
හරිම වැදගත් මිස්.නියමට පැහැදිලි කලා.දෙවි පිහිටයි.
♥️
වැදගත් සහ නිර්ලෝබි මිස් ඔබට thaank.
❤️
ඔයාට ගොඩාක් පිං මිස්. හැමදෙම හොදට තෙරැම් ගැනිමට පුලුවන්. බුදු සරණයි
බොහොම ස්තුතියි මිස් මම රට ඉන්නෙ ලංකාවට ඇවිත් මහන්න ඉන්නේ .බුදු සරනයි මිස් තවතවත් ලේසියෙන් කරගන්නා මැහුමි කියා දෙන්න .ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .
සතුටුයි, ගොඩක් ස්තූතියි 🌷
තෙරුවන් සරණයි !!!
මිස් මේ nite dress එක ත් මම මැහුවා.biys මම ම හදාගෙන පයිපින් කරට ඇල්ලුවා.හරිම ලස්සනයි.ඔයාට ගොඩාක්ම ස්තූතියි.ඇත්තටම හැඩයි තමයි.ඔබේ කටයුතු සාර්ථක වේවා!
සතුටුයි...❤ හදවතින්ම ස්තූතියි ඔයාට
Harima saralawa kiyala dunna missta thank you dugu gamanak yanna suba pathanwa miss Deepthi
ගොඩක් හොදින් කියල දෙනවා.මං කුවේට් වල ඉන්නේ..ආසාවක් තියෙනවා ඔයා කියල දුන්න විදිහට පුංච්වට බිස්නස් එකක් පටන් ගන්න.ලංකාවට එන්න පිනක් තිබුනොත් අනිවාර්යයෙන් ඔයාගේ වීඩියෝ බලලා බිස්නස් එක කරනවමයි.තෙරුවන් සරණයි ...❤️❤️❤️❤️👍🌹
මගෙ ඔන්ලයින් ක්ලාස් එකට එන්න , හදවතින්ම ස්තූතියි ❤
@@MuduRekha කුවේට් එකේ ඉදන් වෙලාව වෙන්කර ගන්න අමාරුයි.ආරාධනාවට ගොඩක් ස්තූතියි .🌹🌹❤️වැඩ ගොඩක් එක්කයි කාලය ගෙවන්නේ..
තෙරුවන් සරණයි ඔයාට ..
ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි.තෙරුවන් සරණයි !
👍
ගොඩක් ස්තුතියි මිස්.
Thank you ❤❤❤ තෙරුවන් සරණයි ඔබ තුමියට
😍😍😍😍😍😍
Budusarani
Isastik aka ellanna kohomatha
බෝහෝම පිං ඉවසිලිවන්තව කියලා දෙනවා
ස්තුතියි..
Bohoma pin oba thumiyata. Theruwan saranai!
ස්තූතියි තෙරුවන් සරණයි 🌷👍
බොහොම ස්තූතී ඔබ තුමියට.
ස්තුතියි..
Thank you so much mis theruvan saranayi 🙏😊❤
ගොඩක් ස්තූතියි තෙරැවන් සරණයි ඔබතුමියට
ස්තුතියි.. තෙරුවන් සරණයි
ස්තූතී ඔබට ❤
ගොඩක් පිං අක්කා බුදුසරණයි
ස්තුතියි ඔයාට.. බුදුසරණයි !
ඔබතුමියට බොහෝ පින්,ගුරුතුමියනී .....
ස්තුතියි..
තැන්ක්ස් හරිම පහසු ක්‍රමයට කියල දුන්න. මට දැන් ගන්න ඕනි වැසි කබායක් මස ගන්න අකර කියල දෙන්න කියල මම ඔබ තුමියගෙන් ඉල්ලනව
දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.. ස්තුතියි.. 🌹
Math igana gaththa man dan podi swayan rekiyawak karanawa missge vidiyo balala.godak pin miss busu saranayi
ගොඩක් සතුටුයි මට.. ඉදිරියටම යන්න සුභපතනව.. 🌷
House coat 1k maha lesi widiyak danna.godak dewal igena gatha.oyata gdak pin.
ඔබ තුමියට ගොඩක් ස්තූතියි
ස්තුතියි..
Mis eke meshimant ganne kohomada kitanna beida nightdres ekata
Thanks miss
Budusaranai
Miss pamuluwen redi tikak genna ganna vidiyak kiyannako
ස්තුතියි මිස් හුගාක් වටින පාඩමක්....
සුභපතනවා ඔයාට.. ප්‍රයෝජන ගන්න මගේ වීඩියෝ වලින්..
Thank you mis
Aththatama godak hodata therena widiyata kiyala dunna.thank you mis
ස්තුතියි..
ගොඩ ක් හොඳ යි බුදු සරනයි
Hrima pahadili balanna asai theruwan saranai
ස්තුතියි.. තෙරුවන් සරණයි..
Mis oba godak pahadiliwa kiyala denawa thanks mata dana ganna ona lokuwata waul atha dala gedarata adina sahallu gauma mahana akaraya
Miss yoke nomal adina dress ekak kohomada mahanne
oya nightiya vikunanna puluwan kiyakata vitarada mis
වටිනා වීඩියෝවක් ..
බොහොම ස්තුතියි ...❤️❤️
Thanku Medan adanam mata Oyage vidiyo eka ehenawa bs
45" palala reddakin nightdress ekak mahanawanam york ekata yata kotasa , enam reli kotasa palala 45" palalama gaththoth vedida. Bucket ekak vage weida.
Reli kotasata ganna redde palala kiyadenna.
45 " පළල දෙකට නැමුවම 22 1/2 " නෙ එන්නෙ, ඒ ගාන පහලට ගත්තට කමක් නෑ. නමුත් උඩට බස්ට් එකේ ප්‍රමාණය අනුව 15"- 18" වගේ ගන්න
Ammata mahanna hithan inne night dress ekak. Godak sthuthi obata. Video ekedi Hamatissema hina wenna mis. Oya hina weddi lassanai, sundara hinawak oyata tiyenawa. 😍
ලස්සනයි ස්තුති
ස්තුතියි ඔයාටත්...
ඇත්තෙන්ම නවක තරැණ පරපුර මෙම වෙබ් අඩවි හරියට උපයෝගී. කරගන්නවානම් හොදින් මැහුම් ඉගෙනගෙන ජීවිතය සාර්තක කරගත හැකියි. ස්මර්ට් දුරකතනයක් නොමැති දරැවෙක් නොමැති තරම්🤔😢🤓
ස්තුතියි.. ඒ කතාව නම් ඇත්ත..
කාලකන්නි කොහෙත් ඉන්නවා
Thank you very much for the lesson. God bless you.
Where do you conduct your classes?
You are welcome.. god bless you.. maharagama
ගොඩාක් ස්තුතියි මිස්....ගොඩාක් පින්. . .
ස්තුතියි ඔයාටත් අපි එක්ක රැඳිල ඉන්න දිගටම.. තෙරුවණ් සරණයි !
Oba thumiya bohoma nihatha maniwa kiyala dunna godak hodai budu saranai
ස්තුතියි.. බුදුසරණයි..
මිස් මේ නයිටි එකේ උරහිස 1"යි ද පාත් කරන්නේ
Mis cheetta nigtiyak toga denna puluwan kiyatada
Ane mis puluwannam apita mewa danna thenak hoyala dennako..plzzzz loku pinak
Mis mahanna puluwan et vikunanna kramayak nane kadawal walata ganne na godak aya mahana hinda
uthsaha ganna, wikuna ganna puluwan
Thank you miss very clear
You are welcome 😊
Ane mis mata mahanna puluwan masin ekakuth tiyenawa redyi hariyata kapa ganna tamayi baryi
බය නැතුව මුලින් බ්ලොක් එකක් හදං එකක් කරන්න. අන්දල බලල වැරදි අඩුපාඩු නැවත හදන්න..
මිස් ඔයාට දෙවිපිහිටයි කිසිම ලෝබ කමක් නැතුව අපිට මේවා කියල දෙනවට 😚
ස්තුතියි ෆාතිමා.. දෙවිපිහිටයි ඔයාටත්
Thank u...oya hariyatama apata therun ganna puluwan vidihata kiyala denawa. Kisima lobakamak nathuwa..mamath igenagaththa danata mama poddak mahanawa. Oyata subapathanawa mema channelaya sarthaka wenna kiyala hadawathinma...
අනේ ස්තූතියි ඔයාට.. චැනල් එකටත් සුබ පැතුවනෙ 😀 ඔයත් දියුණු වෙන්න සුබ පතනවා හදවතින්ම ❤
Mata juki machine ekk hoya gnna puluwanda ?use karapu ekak kiyak wenawada?
25000-30000 kata wage puluwan wei use karapuwa hoya ganna
Godak sthuuthii oba thumiyata.
ස්තූතියි ඔයාටත් 🌷
ලස්සනයි මිස් ..ගොඩක් ස්තුතියි
ස්තුතියි.. තෙරුවන් සරණයි..
ඔය ඉලිස්ටික් ගන්නේ කොහෙන්ද පිට කොටුවෙි තියනවද
ලස්සනයි නංගෝ මේ නයිට් ගවුම මම මහනවා
හා මහන්න .. 😀😀
@@MuduRekha නංගො මම මැහුවා හොදට ආවා යෝක් එක දැම්මා පයිපින් ඇල්ලුවෙනැ ඔයා දීපු මිමි මට හොදට හරිගියා මම කෙට්ටු එක්කෙනෙකුත් නෙවෙයි ඒත් හරි ගියා . මගේ මැහුම් වල පොඩි වැරදිමක් තියනවා ඒක තමයි මැහුම් ටිකට් ඇද වෙනවා කෙලින් මහන්න පුරුදුවෙන ක්‍රමවේදයක් කියන්න පුලුවන්ද
@@dhammikawidhanapathirana4718 චීත්ත, දොර ජනෙල් රෙදි,බෙඩ් ශීට් කොට්ට උර වගේ ටිකක් වැඩිපුර මහන්න .. නිකන්ම හැදෙයි සතුටුයි ඔයා ලස්සනට මැහුව එකට .. ❤
@@MuduRekha 😊
Thank you very much miss.
Thank you so much miss,meka karanna puluwan sizes wala mimith dannako .oya wage me widiyata sewayak karana aya hari adui,mokada hemadetama mudal matha sidu karana warthamana lokaya desa beluwama.Bs madam .
Meka 36" - 44" wage ayata galapenawa
Miss Mata kiyanna wetlook Hari velona redi mahanakota pavichchi karanna ona needle eka.
බෝල්පොයින්ට් ඉඳිකටු දාල බලන්න
@@MuduRekha thankyou miss
ස්තුතියි
ස්තුතියි මිස්
ස්තූතියි ඔයාටත් ❤
Block aeka. Wenama andanam therum ganna puluwan. Reddema anda nisa hoya ganna tikak apahasui...
සමහරු කියන්නෙ ලේසි විදිහට රෙද්දෙ ම අඳින්න කියල, ඔයා මැහුවද ඉතිං
@@MuduRekha අනේ නෑ අක්කා.. thama. අනිවාර්යෙන් මහනවා මං. Bs. ඔයාට
Petu pasatath York Aka Dana wedeya keyala danna miss oyata budu saranae
ඒක අමාරු නෑ. ඕකෙන්ම ඒ හැඩය අඳින්න, වැඩිපුර අඟලක් මැහුම් වාසි තියන්න
Niyamai miss hodatama pahadiliwa kiyala denawa miss. 👍
සතුටුයි..ස්තූතියි ඔයාට.. මට පුළුවන් උපරිමයෙන් මගෙ රටට මැහුම් කලාව තුලින් යහපත් දෙයක් දෙන්න තමයි අරමුණ 👍
Godak thank miss mannam melodeyak mahanna danne kiyala dunna widiyata mahanna asa hithuna gedara thiyena redi kallakin hetama mahala balanawa😁
ගොඩාක් ස්තූතියි. ඔයා මැහුවද ඉතින්
@@MuduRekha ou man dhuwatath podi gaumak mahuwa husband kiwwa maw clz ekakata dannam kiyala 😁 thama gaman yanna bayaine thank you miss
Thank you sudu teacher. ..God bless you!!!
😀😀😘 God bless you !!!
Mis mta meke idiripasa york eka adina widiya phadili une nha. Pitupasa kotasata samanawama idiripasa rali dana kotasa gtthama khomada york ekata wada agl 3k withra wadi une. Pleas reply
Idiripasin wadipura thibba rali sadahaa , ee nisai ehema unee
Bohooma sthuthi Mis.. Printed reddaka kiyala den awata wada lines hodata pehedili Plain reddaka kiyala denna puluwannam..
අදහස් වලට ස්තුතියි ! අපි එක්ක දිගටම රැඳල ඉන්න. ප්‍ර යෝජන ගන්න හැම වීඩියෝ එකකින්ම.
Miss mi nighty eken mata L , S..sizes deka hada ganna ona.ekata XL block eken 1 inch adu karama harida.ane miss eka danaganna ona plz.
Ow ehema karanna , urahisa ath kata 1 /2" adu karanna
Miss labeta redi ganna puluwng place ekak kiyanawada?
පමුණුවෙ බලන්න
Mis oyage vidiyo Godak watinawa matath Mahanna puluwan Hodata. Ath mahana adum vikuna ganna karamayak Naha.mista puluwanda welada polak hoyala denna
සම්බන්ධ වෙන්න ගෘෘප් එකට .. facebook.com/groups/297872641127565
Pipin ilastik ellanna kohomatha
Miss matath mahum iganaganna asai!!
Whats app 0710538863
Me karana sewayann kiyala nima krnna be mis ❤️❤️
ස්තූතියි මිස්
ස්තූතියි ඔයාටත් ❤
Godak hoda deyak miss karanne ❤❤❤❤❤
Me gaumata ganna mimi newatha danna puluwanda
Bed jacket kapala Mahana widhiha dammoth godak watinawa miss may dawas WALA ganna thank naha.shops wahala nisa.pegnant mother's godak watinawa kiyala Mata hithuna vedio dakkama.
Mam eka karannam ❤
Oyage viedio godak asawen balanawa.oyata godak pin mis medewl kiyala denawata.budu saranai mis oyata.
ගොඩක් ස්තුතියි දිගටම රැඳී ඉන්න.. බුදුසරණයි ..
Thank you so munch god bless you 🙏🙋💓
You are so welcome
Thank you so much ...❤❤
You're welcome 😊
Ane apita campuse adan yanne lassena blouse tikk mahananeko
දිගටම අපි එක්ක රැදිල ඉන්න.. ස්තුතියි.
Ane mis (v) kara hadaya dala night dress akak karannako.man mis kiyapu widihata bisnas akakpatan gaththa.ath mata pattern karanna therenne na.ples kiyala dennako.a wagema oyata godak pin mehema kiyala denawata
godak sthuthi mis
දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.. ස්තුතියි.. 🌹
Thank u miss hodata Kiala Dunna. Namath adum mahana kenek . Wada adu welawata math karanawa. Kerala balala kiyannam. Fril athak daala mahana vidihath kiyala denna puluwanda.thank u
මගෙ වීඩියෝ වල PLAY LIST එක බලන්න
Suba dawasak Akke.... oya awankawama mea dewal kiyaa denawa.... manussakama eyai akke... budunge saranai oyata... (Akke ouata puluwannam podi ayage shat mahana piliwala kiyaa denna)
අපේ අලුත් වීඩියෝ බලන්න.. ස්තුතියි..
ස්තුති මිස්
දිගටම අපි එක්ක රැඳිල ඉන්න. ප්‍ර යෝජන ගන්න හැම වීඩියෝවකින්ම.. ස්තුතියි ඔයාටත් ..
Godak sthuthi medam.mama lankawata awama adahas karanna inne me dunnu denumin diunu wenna.bohoma pin obatumiyata.
කොච්චර හොඳයිද සතුටුයි ... තෙරුවණ් සරණයි ඔයාට..
Mis awurudu3ka duwakuge mesimant aragena gaumak mahanna kiyala Denna. Sinhala a u Rudd at a Kalina.
👍 ඉදිරියටත් අපි එක්ක රැදිල ඉන්න..
Kohomade mrs welada pola hadaganna agana wisthara tikak thawa kiyala dannako
උත්සාහ කරන්න නිරෝෂා.. මාර්ගයක් පෑදේවි..
බොහොම ස්තුතියි මිස්
Sari jekerts meshiment ganna vidiha ha mahana vidiha video ekak karanna
අපේ චැනල් එකේ වීඩියෝ තියෙනවා.. බලන්න
Godakma sthuthi miss.. 🥰🥰🥰
Thanks miss me karana deya godak watinawa kiyala nima karanna baha class ekakata yanna apahasu welawak nathi aya sitinawa mudal nathi aya sitinawa oyata Jesu pihitai miss mata asai top ekak size walata kiyala dena
mis me bisnes eka danatamath karanawa .namuth l ta ekak laba ganna ba kohomada kiya denawanam hodai
සේවකයො ඉන්නවද? තනියමද ඔයා කරන්නෙ?