Easy Business for women and men | GET MORE PROFIT | Cutting Sewing and Making MONEY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • _SUBSCRIBE US and click the bell to get notify on every upload_
    / mudurekha
    __ ශ්‍රී ලංකාවේ ප්‍රථම යූ ටියුබ් මැහුම් චැනල් එක වන අපව තාමත් සබ්ස්ක්‍රයිබ් කරල නැතිනම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරල කලුපාට බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න __
    #mudurekha
    #mudurekhamahum
    #mahumnammudurekha
    _____________________________________________________________
    Whatsapp / Viber- 0710538863
    For Custom Designs and orders | Call us
    +94 719599592 /+94 755770705
    මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 719599592 / +94 755770705
    For classes and information contact me: +94 710538863
    _________------ LIKE & FOLLOW ------_______________
    Facebook Page - / mudurekha
    Facebook Fan Page - / mudu-rekha-fanpage-336...
    Instagram - / mudurekhafashiondesigning
    Web - mudurekha.com
    _______________________________
    saree jacket classes maharagama
    saree jacket classes colombo
    mudu rekha fashion designing and academy
    mudu rekha saree jacket classes
    how to make money at home 2021
    cutting sewing and making money
    tips for earn money
    wie man zu hause geld verdient 2020
    what is a fashion designer
    how to become a fashion stylist
    what is fashion marketing
    what do fashion designers do
    how to get into the fashion industry
    #Mudurekha #ChildrenDress #SewingTutorials #Sinhala #normaljacket #Easymethods #Kumuduniweerakoon #SareeJacket #MuduRekhaAcademy #SriLanka
    #sewingmethods #sareejacketsewing #Cutting #Howtosew #Blockcutting #sewingmethods #Newstyles #cuttingmethods #mudurekhaAcademy #simplesareejacket #normalsareejacket #drawing #saree #jackets #newjackets #skirts #underskirts

ความคิดเห็น • 736

  • @umaliwikramanayaka2740
    @umaliwikramanayaka2740 ปีที่แล้ว +1

    හරිම ප්‍රයෝජනවත්..
    මම අදයි දැනගත්තේ රෙදි පිරිමහල කපාගන්නෙ කොහොමද කියලා..
    ස්තූතියි ඔයාට..

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ස්තූතියි උමාලි ❤

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว +1

    Akkiyo oyata godak sthuthi pehediliwa kiya dunna...
    Mamath lankawata giyama masin ekak aran aluthen patan ganna one issellama mahanna igana ganna one
    Theruwan saranai dirgayusha lebewa obata akkiyo.

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      සතුටුයි ,මහමු මහමු 👍❤🌷

  • @dewikarathnayaka2978
    @dewikarathnayaka2978 4 ปีที่แล้ว +6

    මිස් සයවල් තුනම ගඩවල් වලට දාන මිල කොයන්නකො. සමහර මුදලාලිලා අපෙන් ගන්නෙ අඩු ගානට. අපි කඩෙට දාන මිල කියන්නකො. සයවල් 3ම

  • @niroshaniniroshani6671
    @niroshaniniroshani6671 4 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම වටිනා පාඩමක් මිස්ට ගොඩක් ස්තුති

    • @sadeusilva1540
      @sadeusilva1540 4 ปีที่แล้ว +2

      Isthuthi

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      සතුටුයි, ගොඩක් ස්තූතියි 🌷

    • @asangicreations6085
      @asangicreations6085 4 ปีที่แล้ว

      @@sadeusilva1540 Lassana side bag ekk gedradima mahanna oyla aniwaren me video blnn🙂
      th-cam.com/video/eaMVOdSHFbc/w-d-xo.html

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම මිස් අපි ගැන හිතලා මේ විදියට ඉතාමත් පැහැදිලි ව පහසු විදියට කියල දිම නම් ගොඩක් වටිනව ,කිසිම ලොබ කමක් නැතිව කියල දුන්නා ,ගොඩක් ස්තුති මිස් ඔයාට ...

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +3

      ඔයාගෙ හිතවත්කම ආදරය ලොකු සතුටක් .. 😀😀 මහන්සියෙන් උපරිම ප්‍රතිඵල ගන්න .. ජය වේවා ❤

  • @chamindugeethmal6586
    @chamindugeethmal6586 2 ปีที่แล้ว +1

    අක්කෙ හොදට තේරුනා.අක්කේ කොහොමද මේ සායවල් කඩේට දාන්න ඔනේ ගනන් කියල දෙන්න අක්කේ

  • @imalshamdhushani7133
    @imalshamdhushani7133 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් ස්තුතියි පැහැදිලි කරලා කියලා දෙනවාට

  • @anudelthalawa8402
    @anudelthalawa8402 4 ปีที่แล้ว +14

    රස වෑහෙන කවි වගේම හරිම අනර්ඝයි තවත් කෙනෙකුට වටිනා යමක් දායාද කිරීමක්..තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      සතුටුයි.. ගොඩක් ස්තූතියි 🌷 ඔයාට සුබ නව වසරක් වේවා !!!

    • @adhi-korean
      @adhi-korean 10 หลายเดือนก่อน

      අනේමිස්ඔයකියනමහරගමකඩෙනමබර්එකක්දෙන්නකො

  • @ShanikaMadhuwanthi-h1t
    @ShanikaMadhuwanthi-h1t 9 หลายเดือนก่อน +1

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි අපේ ම්ස් ❤

    • @MuduRekha
      @MuduRekha  9 หลายเดือนก่อน

      අපේ ශානිකානෙ 😀❤️

    • @ShanikaMadhuwanthi-h1t
      @ShanikaMadhuwanthi-h1t 9 หลายเดือนก่อน

      @@MuduRekha ම්ස්ට මාව මතකයි.❤️

  • @theviya6806
    @theviya6806 4 ปีที่แล้ว +12

    මේ වගේ ආදායම් ලබන්න පුලුවන් අදුම් මැසීමේ වීඩියෝස් තව කරන්න මිස්.ස්තුති 🙏

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +3

      දිගටම රැඳී ඉන්න අපත් සමග ❤

  • @WasanthiWeerasekara-k3v
    @WasanthiWeerasekara-k3v ปีที่แล้ว +1

    මිස්.පුලුවන් නම් ඒ සායවල.ඉලාස්ටික්.ගන්න ඕනෙ අගල්.කොපමණ ද.කියලා කියන්න සයිස්.තුනට .වෙන.වෙනම කියලා දුන්නොත් ගොඩාක් පිං

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      දැන් තියෙන ඉලාස්ටික් ගොඩක් ඇදෙන නිසා සයිස් තුනට අඟල් 20 , 24 , 28 වගේ ගන්න

  • @roseverginig0maragadona63
    @roseverginig0maragadona63 4 ปีที่แล้ว +3

    ස්තුතියි මෙ වගෙ වැඩ සටහන් කරනවා ට

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි...

  • @pradeepawasalamuni8435
    @pradeepawasalamuni8435 3 ปีที่แล้ว +4

    හොදට තේරුණා මිස් වෑදගත් මම වැඩක් පටන් ගන්න ඉන් නෙ බුදු සරණයි

  • @ruwanithiranagamage4256
    @ruwanithiranagamage4256 3 ปีที่แล้ว +1

    Miss me underskirt eka sizes 3 wikunanna puluwan prices kiyannako.etakota free size ekakda? Size labels monada gahanne

  • @harshanivishaka7336
    @harshanivishaka7336 4 ปีที่แล้ว +6

    අක්කි ඔයා ගොඩාක් පැහැදිලිව පිලිවෙලට කියලා දෙනවා..thnk you soo much akki..

  • @amithawijemali6735
    @amithawijemali6735 3 ปีที่แล้ว +1

    Hodata therunaaa oba thu miyara budusarani🙏🙏

  • @netuliamasha4653
    @netuliamasha4653 2 ปีที่แล้ว +1

    Harima watinawa akke thanks bohoma pahadiliwa kiyala dela thiyenawa

  • @lrkumari778
    @lrkumari778 4 ปีที่แล้ว +11

    මෙම සායවල් වල මිල ගනන් කියන්න...මෙම පාඩම කියලා දුන්නට ඔබ තුමියට ගොඩාක් පිං...

  • @niroshadamayanthi6815
    @niroshadamayanthi6815 4 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ගොඩාක් වටිනව මිස් මාත් මේවගෙ දෙයක් හොය හොයා හිටියෙ බොහොම ස්තුතියි 🙏🙏🙏 bs jp

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි .. අපි එක්ක දිගටම රැඳිල ඉන්න... බුදුසරණයි !

    • @naveenaironworks2048
      @naveenaironworks2048 3 ปีที่แล้ว

      Mama misgen balala thamai mulinma mahanna igena gathey eth mis muttu2k enawa neda

  • @sachiniss8275
    @sachiniss8275 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මටත් මැශිමක් තියේ .මේක මහන්න පටන් ගන්න ආසයි

  • @nishaniathauda
    @nishaniathauda 9 หลายเดือนก่อน +2

    මිස් කොහෙද රෙදි අඩුවට ගන්න තියෙන්නෙ

  • @chamilairoshani7757
    @chamilairoshani7757 2 ปีที่แล้ว +1

    මිස් ඔය සායවල් තුනම free sizeda?small,m l, sizes walta kpnn oni nadda

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      Oni na, godak aya ehema karanne business ekata wadi laba ganna redi aduwen ganna, ewaye kotuwa madi palenawa

    • @chamilairoshani7757
      @chamilairoshani7757 2 ปีที่แล้ว

      Godak pin reply klata....

  • @chanulinehansa1179
    @chanulinehansa1179 ปีที่แล้ว +1

    අනෙ මිස් ඔබතුමිය කියලා දෙන විදිය හොදට තෙරෙනවා මම අරන් තියන පොප් ලින් එක පලල අගල් 34 තියෙන්නෙ ඉවත් වෙන්නේ නැතිව කපන්න අමාරැයි ඒ වගෙම සයිස් වලට අනුව පලල ගන්නෙ උස පුමාණයමද ගන්නෙ

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      34 + 17 ගන්න මූට්ටු කරල සායක පළලට

  • @sachiishani7826
    @sachiishani7826 3 ปีที่แล้ว +2

    මිස්...කොටසක් වෙන්කරලා ඒක එකතු නොකර එක දිගටම සාය මහන්න රෙදී ගන්න බැරීද..මූට්ටුවක් නොගෙන.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      36 නෙ රෙද්දෙ පළල

  • @asangiwathsala7042
    @asangiwathsala7042 ปีที่แล้ว +1

    Harima watinawa mis.thanks 😍

  • @arunihettiarachchi4371
    @arunihettiarachchi4371 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුති, පැහැදිලිව කියල දුන්නට.. 😊😊😊

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 4 ปีที่แล้ว +4

    මේ සායවල් තුන් ගොඩක් වැදගත් වෙනවා ගොඩක් පිං තෙරුවන් සරණ

  • @lihansadilrukshi5145
    @lihansadilrukshi5145 3 ปีที่แล้ว +24

    මිස් මෙවගෙ මිල කොහොමද.එකක මිල කියක් වගේද වෙන්නේ

  • @hansimavisvandhihansimavis5052
    @hansimavisvandhihansimavis5052 4 ปีที่แล้ว +3

    Thanks mis godak watinnewa.godak pin mista.misge siyalume katayuthu sartheka wewa!misge watina kalayen apitath deyak kiyela denne eke godak pin mis.nolmal meshin eke mehuwath awulak neneda mis?

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      කිසිම ප්‍රශ්නයක් නෑ.. හොඳට පිළිවෙලට මහන්න.. ස්තුතියි.. තෙරුවණ් සරණයි !

  • @ishaniishani7977
    @ishaniishani7977 4 ปีที่แล้ว +2

    Missge videos hama ekama man balanawa..harima pahadiliwa kiyala denawa miss adum nirmanaya karana vidiha..miss mata eka thanak vtrak pahadili madi.saree jacket eke side mahaganna hati nawatha video ekak danawada miss.pins gahala hari kamak na
    Idiripasa kotasai pitupasa kotasai mahaddi side eka hariyatama measurement wenas nowenna allanne khomada kiyana eka poddak nawath kiyala denna puluwannm loku udauwak...godak sthuthi miss 💜

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉදිරියේ දී ඒ ගැන් පැහැදිලි කරන්නම් , ස්තූතියි හදවතින්ම

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว +1

    Thanks mis mamath lankawata giyama masin ekak aran me bisnas eka patan ganna hitagena inne theruwan saranai obata 🙏👍❤

  • @tharakasewwandi3302
    @tharakasewwandi3302 4 ปีที่แล้ว +5

    ස්තූතියි, හොදට තේරෙනවා❤
    මහනකොට මැෂින් එකයි, ඇදුමයි, ලයිට් එකයි ඔක්කොම brightness වැඩියි. එතකොට මැස්ම යන විදියයි, නවන විදියයි පැහැදිලිව පේන්නෙ නෑ.

  • @sakura.4322
    @sakura.4322 ปีที่แล้ว +1

    Mateediyal mila komada ganna labeta කියන්න mis කොහෙද කියල දෙන්න

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      apee aluth videos balanna

  • @dinushashyamani7038
    @dinushashyamani7038 4 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා මිස් බොහොම ස්තුතියි

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට , උත්සාහ ගන්න අලුත් දෙයක් කරන්න ❤

  • @renukawanigasekara4580
    @renukawanigasekara4580 4 ปีที่แล้ว +1

    හොදට තේරුණා මිස්.මේව මිල කරන්නෙ කොහොමද කියලාත් කියන්න.ස්තුතියි.

  • @babaakila601
    @babaakila601 ปีที่แล้ว +1

    Ane mes, mata welona redi pissaka haahatha renda delawari kara ganna puluwanda

  • @promorthbandara2246
    @promorthbandara2246 2 ปีที่แล้ว +1

    Godak watinwa mis mma tikak mhala damma kadaykata. Maewagae mila ko? Mis anith 1 mewata Raedi gannae kolabinda? Pamunuwaeda mis. Labs kohaenda mma kolabin gaenawae Yara 40e pis 1k 4400i mis. anae ki ko mista godak pin me ka udau walata.🙏🙏

  • @salanikumarathunga1184
    @salanikumarathunga1184 2 ปีที่แล้ว +1

    මාත් පටන් ගන්න හිතූවෙ ඔයාට ගොඩක් පින්

  • @rathnadeshapriya1761
    @rathnadeshapriya1761 3 ปีที่แล้ว +1

    ස්තුතියි මැඩමි ගොඩාක් හොදට තේරැනා තෙරැවන් සරණයි

  • @ruwanthimadushani3946
    @ruwanthimadushani3946 ปีที่แล้ว +1

    Godak wedagath.ekata price eka kohamada daanne

  • @thusithasudarshana6943
    @thusithasudarshana6943 4 ปีที่แล้ว +1

    ඇත්තමයි මෙයනමිි ගොඩක් වටිනවා ගොඩක් ස්තුති

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි...

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමියට🙏♥️

  • @udarisapthala4743
    @udarisapthala4743 4 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තුතියි මිස්...අපිට මේවගෙ දෙයක් කියල දුන්නට......

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි... තෙරුවණ් සරණයි !

  • @saveenakaruppiah2753
    @saveenakaruppiah2753 4 ปีที่แล้ว +3

    Thank you very much miss. Mekanam vatina deyak eththata. Skirt price please

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි.. සාමාන්‍යෙයන් රු.200 - රු.500 යොදාගන්න රෙදි හා ඉලාස්ටික් වර්ග අනුව වෙනස් වෙනව

    • @saveenakaruppiah2753
      @saveenakaruppiah2753 4 ปีที่แล้ว +2

      Thank you 💖

    • @asangicreations6085
      @asangicreations6085 4 ปีที่แล้ว

      @@saveenakaruppiah2753 Lassana side bag ekk gedradima mahanna oyla aniwaren me video blnn🙂
      th-cam.com/video/eaMVOdSHFbc/w-d-xo.html

  • @sayumikoushi8005
    @sayumikoushi8005 4 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා අදහසක් මිස්..ගොඩක් ස්තුතියි 🙏💕

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි... තෙරුවණ් සරණයි !

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති miss හොදට පැහැදිලිව කියා දෙනව.කිසිම ලෝබකමක් නැතිව.තවත් අදායම් ලබන්න පුලුවන් videos කරන්න.තෙරුවන් සරනයි

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 ปีที่แล้ว +1

    Mama dubai wala enna amma kenek.mama video aka ewara wena thuruma baluwa.mata hama sathutui.mamath mahanna egana ganna ona.mage duwatath hodata mahanna puluwan.me video aka mage duwatath yawannam.akkata godak pin.theruwan saranai.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි සංජීවනී හොඳින් වැඩකටයුතු කරගන්න ඔයත්...

  • @dilinapriyadarshani5450
    @dilinapriyadarshani5450 4 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් පින්. අපි වගේ අයට ජීවත් වෙන්ඩ මාර්ගයක් කියලා දුන්නට...

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ස්තුතියි... තෙරුවණ් සරණයි !

  • @rasikarap387
    @rasikarap387 4 ปีที่แล้ว +6

    Godak sthuthi miss matanam hitha ganna ba oyage danumath dila bisness ekak karanawanam ekatath upades dila diri ganwanwata godak pin 👍👍👍👍👍👍👍

    • @shiromanikaluarachchi176
      @shiromanikaluarachchi176 4 ปีที่แล้ว +1

      hoda poplin ganna vidiha ha ganne kohenda kila dena ganna lebamawa nam godak pin mahan vidiha kiyala dunna wage mata me bisnas eka kara ganna puluwan hoda poplin ganne kohayenda b. s

    • @haiihello9944
      @haiihello9944 4 ปีที่แล้ว +1

      @@shiromanikaluarachchi176 පොප්ලින් රෙදි ගන්න මහරගම පමුනුවෙන් හරි පිටකොටුවෙන් හරි

    • @asangicreations6085
      @asangicreations6085 4 ปีที่แล้ว

      @@shiromanikaluarachchi176 Lassana side bag ekk gedradima mahanna oyla aniwaren me video blnn🙂
      th-cam.com/video/eaMVOdSHFbc/w-d-xo.html

    • @asangicreations6085
      @asangicreations6085 4 ปีที่แล้ว

      @@haiihello9944 Lassana side bag ekk gedradima mahanna oyla aniwaren me video blnn🙂
      th-cam.com/video/eaMVOdSHFbc/w-d-xo.html

  • @naflymohamed9385
    @naflymohamed9385 4 ปีที่แล้ว +1

    thanks sister kohamada sheep ekkan redhi ganne thana kiyanna pulvangthe

  • @thilakanathanmarychristabl6629
    @thilakanathanmarychristabl6629 2 ปีที่แล้ว +1

    Today I learned everything from you.its really useful for me.great job. Keep it up.thank you

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      Thank you very much ❤

  • @chandrachandra9353
    @chandrachandra9353 4 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩක් පින්

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඔයාට ස්තූතියි .. 😀😀 සතුටුයි ❤

  • @sajithpriyankara7267
    @sajithpriyankara7267 4 ปีที่แล้ว +2

    Large extra large walata elastic eka diga kochchara ganna onada miss

  • @sheelaabeywickrama3330
    @sheelaabeywickrama3330 ปีที่แล้ว

    Mehanna puluwan. Namuth market ekata awatheerna widiya pahadili karanna.obata godak stutii.

  • @nadeeksdelhani5725
    @nadeeksdelhani5725 3 ปีที่แล้ว +1

    Miss mewage mila ganan apita vikunna puluwan.e wageme apita mewa patan gena vikanna thanak kohomada

  • @nilakshithennakon9008
    @nilakshithennakon9008 ปีที่แล้ว +1

    Budu saranai siyalu dewiyange arakshawai

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 3 ปีที่แล้ว +1

    Mis welona redda ganna thenak කියන්නකෝ .

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      මල්වානෙ පිටකොටුවෙ බලන්න

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 ปีที่แล้ว +1

    Sthuthi budu saranai

  • @achalasilva1792
    @achalasilva1792 4 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක හරිම පැහැදිලියි. Thank you miss

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අචලා.. 🌷

  • @kanthisuramya5046
    @kanthisuramya5046 4 ปีที่แล้ว +4

    මමත් මැසීමක් ගත්ත ඔයවගේ දෙයක් කරන්න හිතුව ඔයාට ස්තුතියි

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      සතුටුයි ❤

  • @sujathanayak1782
    @sujathanayak1782 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනව මිස් තෙරුවන් සරණයි ඔයාට

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි... තෙරුවණ් සරණයි සුජාතා !

  • @nelkaperera1093
    @nelkaperera1093 3 ปีที่แล้ว +1

    bohoma_ishuhi_👌👍👍👍👍

  • @sithuminishashikala5953
    @sithuminishashikala5953 4 ปีที่แล้ว +1

    Miss me underscut kiyatada kadawal walata danne?price kiyanawada???

  • @kumarisrk2279
    @kumarisrk2279 2 ปีที่แล้ว +1

    Thanks eththatama asai

  • @GmvirajGunawardana
    @GmvirajGunawardana 2 ปีที่แล้ว +1

    Midge veediyo balala undercut nathuwa ath denna tanak na godak than baluwa Hari giye na pleas help me thanks

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว +1

    godak aya meka kiyala dunna ane me keli kphe muttu wenawada kiyala hithaganna beriuna oya hodata peuwa me denuma garukaranawa mama oyata hemadamth

  • @charitharajapaksha6067
    @charitharajapaksha6067 4 ปีที่แล้ว +4

    වටිනා දැනුවත් කිරීමක් 👍👍

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ❤

  • @girlymendis3140
    @girlymendis3140 ปีที่แล้ว +1

    Me redi renda ilasti labeta thoga ganna puluwan ten lipinayn samaga sandahan karanna pls

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      Pamunuwe lanka eke thiyenawa

  • @yapahansamali2804
    @yapahansamali2804 3 ปีที่แล้ว

    Harima wadagath video ekak .oya sayawal kiyatada danne...man harima asai mahanna oyata budusaranai.

  • @nimeshamadushani8458
    @nimeshamadushani8458 7 หลายเดือนก่อน

    Visthara labadunnata godak pin miss

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය මිස් ඔයාට 🙏 🙏 🙏

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට ... අදහස් දැක්වීම වටිනව මට..

  • @udayajayasinghe5434
    @udayajayasinghe5434 4 ปีที่แล้ว +2

    Veladapole vikunum mila (3nema)kohomada? samanyen 3tama yana cost eka venama kiyanna puluvanda miss

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ප්‍ර දේශය අනුව වෙනස් වෙනවනේ.. සාමන්‍යෙයන් 100- 200 , 300 , 500 වගේ දෙන්න පුළුවන්

  • @shiromishiromi8444
    @shiromishiromi8444 2 ปีที่แล้ว +1

    Price ekath kohomada miss

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว +1

    Godak ස්තුති de,onna sabs ..kala

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      👍👍

    • @nilminisalecenter2629
      @nilminisalecenter2629 4 ปีที่แล้ว +2

      Oyaa koheda mirss....man israil wala.oya lagatama aweth mahum gethum egena ganna asai ane.😊

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      @@nilminisalecenter2629 online class enna
      විමසීම් -
      Hot line - 0719599592
      Whats app/ Viber - 0710538863

    • @asangicreations6085
      @asangicreations6085 4 ปีที่แล้ว

      @@nilminisalecenter2629 Lassana side bag ekk gedradima mahanna oyla aniwaren me video blnn🙂
      th-cam.com/video/eaMVOdSHFbc/w-d-xo.html

  • @shashishashi9753
    @shashishashi9753 4 ปีที่แล้ว +1

    Mn asai mahanna iana ganna තෙරුවන් saranai

  • @thennakonnew3224
    @thennakonnew3224 2 ปีที่แล้ว +1

    ලස්සනයි bahadliwa කියලා danawa oyata bs

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @thanujaprasadi9491
    @thanujaprasadi9491 ปีที่แล้ว +1

    miss saramata gahana masamada gahanne

  • @tharakavimali9039
    @tharakavimali9039 4 ปีที่แล้ว +3

    Obathumiyata godak pin.man hema vidio ekakma balanawa Mata den mahanna puluwan hodata man panthiyakatawath giye ne den hodata mahanawa.obathumiyage vidio balala

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      කොච්චර වටිනවද ඒකම ..හරිම සතුටුයි.. හිතේ හයිය අතහරින්න එපා. බුදුසරණයි ❤

  • @thilinisudarshani5266
    @thilinisudarshani5266 4 ปีที่แล้ว +1

    Angal bage ilastik rolak,renda rolak kiyak wage wenawada kiyala dana ganna puluwanda?matath asai mahanna.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ඒ මිල නම් වෙනස් ඇති දැන් , තොග දෙන තැන් වල ලාබයි

  • @nilushifranandonilushifran2947
    @nilushifranandonilushifran2947 4 ปีที่แล้ว +1

    ගොඩාක් පින් මෙ වාගෙ දෙයක් කෙරුවට

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි... තෙරුවණ් සරණයි !

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති පොප්ලින් රෙදි වල හොද පිට නරක පිට තියෙනවා ද දෙපැත්ත එක වගේද එ වගේම අඩු කොලිටි හොද කියල රෙදි වල වර්ග තියෙනවා ද

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      හොඳ පිට නරක පිට්ස් කියා එතරම් වෙනසක් නෑ, කොලිටි අඩු වැඩි ලෙස නම් තියෙනවා

  • @udrhananda6346
    @udrhananda6346 3 ปีที่แล้ว +1

    Mahannaberi una kenyatta unath karaganna puluwan. Hodata kiyala denawa.

  • @nishanthimorayes5988
    @nishanthimorayes5988 2 ปีที่แล้ว +1

    Wikunum mila hada ganne kohomada mis

  • @chutichuti8552
    @chutichuti8552 4 ปีที่แล้ว +1

    Aththatama miss oya apata karanne loku sewayak ma nodanna dewal godak igana gaththa obata godak pin onathumiyage vyapara diunuwatama path weva

  • @menikeranasinghe7937
    @menikeranasinghe7937 4 ปีที่แล้ว +1

    Skirts walata Yana wiyadama kiyanna puluwanda

  • @shanilkanimashi6861
    @shanilkanimashi6861 3 ปีที่แล้ว +1

    Miss mahala shop walata damma nam වාසි ද

  • @anojapriyadarshani196
    @anojapriyadarshani196 3 ปีที่แล้ว +2

    Missta godak pin mama dan mahala vikunuwa

  • @purnimadusha5029
    @purnimadusha5029 3 ปีที่แล้ว +2

    ස්තුතියි මිස් .පොප්ලින් නැතුව වෙන රෙද්දක් තියෙනවා නෙ.එ රෙදි වර්ගය කියන්නකො මිස්

  • @NayanNayan-c4w
    @NayanNayan-c4w 6 หลายเดือนก่อน +1

    Harima pahadili kathawe wegaya ga nata madam pin

  • @jesminberuwalge6112
    @jesminberuwalge6112 4 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @lakmalmadhusanka2441
    @lakmalmadhusanka2441 4 ปีที่แล้ว +2

    හරිම වටින වීඩියෝවක්

  • @yatiwellakoralalagejanakik9013
    @yatiwellakoralalagejanakik9013 3 ปีที่แล้ว +1

    Godak watinawa miss thank you mage palawenima bissnas eka meka

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ඇත්තටම සතුටුයි ඔයාල ගැන..

  • @isharapriyadarshani402
    @isharapriyadarshani402 3 ปีที่แล้ว +2

    Apat hodam බිස්නස් akak 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ඒකනෙ .. ❤ ජීවිතේ ජය ගන්න

    • @samanwahalathantri4689
      @samanwahalathantri4689 3 ปีที่แล้ว

      @@MuduRekhaමම මහනව ඒත් ඕඩර් දෙන්න තැනක් නෑනෙ මට

  • @anuanuruddika2624
    @anuanuruddika2624 4 ปีที่แล้ว +3

    ගොඩක් හොද විඩියොවක් අක්කේ

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි... තෙරුවණ් සරණයි !

  • @dinuperera7282
    @dinuperera7282 3 ปีที่แล้ว +1

    Miss mama patan gatha miss kiyapu mimi walata toga denawanam milla kohomada miss ...
    Danna weladapala kohomada hada ganne

  • @ruwanihansika5678
    @ruwanihansika5678 2 ปีที่แล้ว +1

    Size chart ekak nedda mis

  • @charithadeniyage3473
    @charithadeniyage3473 ปีที่แล้ว +1

    Godak sthuthi miss

  • @lakmalihirusha2119
    @lakmalihirusha2119 2 ปีที่แล้ว +2

    මෙවා මහලා දාන්න තැනක් කියන්නකෝ ඔයාට ගෝඩාක් පින්

  • @shashiniapsara2625
    @shashiniapsara2625 4 ปีที่แล้ว +1

    Godak watina video ekak mis.hari prayojanawath matanan.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඒකනේ ❤😀👍🌷

  • @කුමාරිචතුරිකා
    @කුමාරිචතුරිකා 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තූතියි හදවතින්ම ❤