නාම රූප නිරෝධය | Nirodhaya | ආනන්ද සූත්‍රය | Palugaswawe Saddathissa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ධර්ම දානමය කුසලය සඳහාමයි!
    “සේඛ”
    කල්‍යාණ මිත්‍ර සමූහය සංවිධානය කරන
    බක් මස ධර්ම දේශනාව
    ශ්‍රී බුද්ධ වර්ෂ 2567.
    සංයුත්ත නිකාය /ඛන්ධක වර්ගය / ආනන්ද සූත්‍රය ඇසුරෙන්
    අති පූජනීය පලුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේගේ
    ගෞරවනීය වැඩමවාවීමෙන් පවත්වන ධර්ම දේශනාව
    පින්වත් ඔබ සියලු දෙනාටම සභාගීවනමෙන් පින්බර සිතින් ආරාධනා කරසිටිමු.....
    තෙරුවන්සරණයි !!!
    මෙවැනි උතුම් වූ ධර්ම දානමය කුසලයකට පින්බර දායකත්වයක් ලබා ගැනීමට කැමති සැදැහැවත් පින්වතුන් WhatsApp # +94714145371 ට කෙටි පනිවුඩයක් යොමු කරන්න. තෙරුවන්සරණයි!
    “Nirodha” is a term from Buddhist philosophy, specifically from the Four Noble Truths. It refers to the cessation or ending of suffering. According to Buddhist teachings, suffering (dukkha) can be overcome by understanding its causes and following the Eightfold Path. The concept of “nirodha” emphasizes the possibility of liberation from suffering through right understanding and practice
    #SekhabuddhistChannel
    #Nirodhaya
    #palugaswawesaddathissathero
    #සේඛ

ความคิดเห็น • 5

  • @yamunnilmini6568
    @yamunnilmini6568 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු වටිනා දේශනාවක්. 🙏🙏🙏🙏🙏

  • @VijithaPhics
    @VijithaPhics 6 หลายเดือนก่อน +3

    This is a great noble programme people who are suffering many obstacles and frastrating things with their life and best things get mind relief for ever.