සේඛ සූත්‍රය | චරණ ධර්ම | Sekha Suthraya | Palugaswawe Saddathissa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • සේඛ කල්‍යාණ මිත්‍ර සමූහය සංවිධානය කරන ඇසළ මස විශේෂ ධර්ම දේශනාව
    මජ‍්ඣිමනිකායේ, මජ්ඣිමපණ්ණාසකයේ ගහපති වර්‍ගයේ සේඛ සූත්‍රය ඇසුරෙන්
    අති පූජනීය පලුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේගේ
    ගෞරවනීය වැඩමවාවීමෙන් පවත්වන ධර්ම දේශනාව
    මජ‍්ඣිමනිකායේ, මජ්ඣිමපණ්ණාසකයේ ගහපති වර්‍ගයේ
    සේඛ සූත්‍රය සඳහා යොමුව tipitaka.lk/mn...
    පින්වත් ඔබ සියලු දෙනාටම සභාගීවනමෙන් පින්බර සිතින් ආරාධනා කරසිටිමු.....
    තෙරුවන්සරණයි !!!
    මෙවැනි උතුම් වූ ධර්ම දානමය කුසලයකට පින්බර දායකත්වයක් ලබා ගැනීමට කැමති සැදැහැවත් පින්වතුන්
    WhatsApp # +94714145371 ට කෙටි පනිවුඩයක් යොමු කරන්න. තෙරුවන්සරණයි!
    “සේඛ”
    කල්‍යාණ මිත්‍ර සමූහය
    ඇසළ මස ධර්ම දේශනාව
    ශ්‍රී බුද්ධ වර්ෂ 2568.
    #sekhabuddhistchannel
    #palugaswawesaddathissathero
    #සේඛ

ความคิดเห็น • 2

  • @padmakumari8352
    @padmakumari8352 2 หลายเดือนก่อน +1

    🙏🙏💐🙏🙏💐🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස 🙏🙏🪷🪷

  • @mdjayalatha8082
    @mdjayalatha8082 2 หลายเดือนก่อน +1

    Saadu saadu saadu