මේක මහා පුදුම ආරක්‍ෂාවක්! පින් ගලන උල්පතක් හැමදාම මෙහෙම හිතන්න | Galigamuwe Gnanadeepa Thero | Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 เม.ย. 2024
  • මේක මහා පුදුම ආරක්‍ෂාවක්! පින් ගලන උල්පතක් හැමදාම මෙහෙම හිතන්න | Galigamuwe Gnanadeepa Thero | Bana
    ________________________________________________________________________
    සබ්බ පහායං ගමනීයං ..
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    * මේ දේශණාවෙන් ඔබට කියා දෙන්නේ බුදු ගුණ සිහි කිරීමේ ඇති වටිනාකම ගැන වන අතර​, අමාරුම අසීරුම අවස්ථාවක බුදු ගුණ සිහි කර ඒ අසීරු අවස්ථාවෙන් මිදී කුසල් බලවත් කරගන්නා ආකාරය ගැනත් ඔබට මින් වැඩි දුරටත් කියා දේ...
    -----------------------------------------------------------------------------------------------------------------------
    Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
    • සීල සුව අරණ - ගිලන් භි...
    Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
    / @pinwathoba
    -------------------------------------------------------------------------------------------------------------
    පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
    #bana #pinwath_oba #budubana
    #dharmadeshana
    #galigamuwegnanadeepathero
    About Our Channel 👇👇👇
    1 Bana katha
    2 Mawarale Bhaddiya thero bana
    3 Mawarale Bhaddiya Himi bana 2024
    4 Mawarale baddiya thero
    5 Galigamuwe Gnanadeepa Thero Bana
    6 Galigamuwe gnanadeepa hamuduruwo
    7 Galigamuwa Hamuduruwo
    8 Galigamuwe Gnanadeepa himi bana
    9 Boralle Kovida Thero
    10 Koralayagama Saranathissa Thero
    11 Kirulapana Dhammavijaya Thero
    12 Kagama Sirinanda Thero
    13 Galkiriyagama Hamuduruwo
    14 Bana sinhala
    15 Bodhi puja Gatha Sinhala
    16 Bana deshana sinhala 2024
    17 Bana 2024
    18 Bana Katha Sinhala
    19 Kavi Bana
    20 Sinhala Budu Bana
    21 keti bana katha
    22 kalina bana
    23 Meditetion Vipassana
    24 Poya bana Deshana sinhala
    25 Katawala Hemlaoka Bana
    budu guna
    budu guna sihi kirima
    budu guna bawana
    galigamuwe gnanadeepa thero 2024

ความคิดเห็น • 17

  • @mayuriherath8526
    @mayuriherath8526 3 หลายเดือนก่อน +3

    සාදු ...සාදු ....සාදු ....තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 3 หลายเดือนก่อน

    මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාර වේවා දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 3 หลายเดือนก่อน +1

    Sambudu.saranai.devi.raka.waranai.oba.wahanseta.mage.namas.karaya.wewa.sanvidanaya.kala.oba.tumalata.bohoma.pen

  • @deepadammika9446
    @deepadammika9446 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @manorisilva8984
    @manorisilva8984 10 วันที่ผ่านมา

    දහම් ගඟ ගලනා මෙනා
    උතුම් දම් දෙසුමන් ගෙනා
    පිනෙන් අප සිත පහදනා
    පතමි තුන් සරණෙම සදා....
    තෙරුවන් සරණයි ..🙏🙏🙏🌷🌷🌷

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 3 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා .!!
    සාධූ සාධූ සාධූ 🙏🌹
    පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා !!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 3 หลายเดือนก่อน

    Sadu...sadu..sadu

  • @buddhikalakmal8900
    @buddhikalakmal8900 3 หลายเดือนก่อน

    Sadu🙏 sadu🙏 sadu 🙏

  • @ShamaliRanasingha-bn8yi
    @ShamaliRanasingha-bn8yi 3 หลายเดือนก่อน +1

    සිත නිවී සැනසේවා 🙏🙏. තෙරුවන් සරනයි අපේ ස්වමින්වහන්සෙට🙏🙏🙏

  • @ramyagoda433
    @ramyagoda433 3 หลายเดือนก่อน

    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නනැති ඒ කාලේ...,.
    නිවන් දකින්නට පීං මදි වෙන්නැති.....
    ඒකයි තවමත් සංසාරේ....
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @user-bl4uy8cc3y
    @user-bl4uy8cc3y 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ex2ul5og8v
    @user-ex2ul5og8v 3 หลายเดือนก่อน

    සාධූ.සාධූ.සාධූ..මාගේ.නමස්කාරය. වෙත්වා🙏✨️🙏✨️🙏✨️🙏🙏🙏

  • @kusumabeywardena4630
    @kusumabeywardena4630 3 หลายเดือนก่อน

    Very inspiring, 🙏🙏🙏

  • @EndraniJayantha
    @EndraniJayantha 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @gayaniranasinghe3383
    @gayaniranasinghe3383 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏