ඉතාලියේ ලාංකික තරුණයෙක්ට පහරදී පිහියෙන් ඇනපු හොර කල්ලියෙන් පරිස්සම් වෙන්න .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 258

  • @maleedesilva6061
    @maleedesilva6061 20 ชั่วโมงที่ผ่านมา +6

    ඔහු වෙනුවෙන් හඬ අවදිකල ඔබට ස්තුතියි
    අනිත් හැමෝම දැනුවත් කිරීම බොහොම පින්

  • @nalakaponnamperumage8011
    @nalakaponnamperumage8011 3 วันที่ผ่านมา +19

    අපිව දැනුවත් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි. ඔබ තුමාට ❤

  • @sampathcdb451
    @sampathcdb451 3 วันที่ผ่านมา +34

    දැනුවත් කිරිමක් දැනුවත් විමත් ඉතාමත් අවශයයි සැවොම ප්‍රවෙසමෙන්

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 3 วันที่ผ่านมา

      ඉතාම ලඟකදී ප්‍රැන්සිස් පාප්තුමා යටතේ අන්තක්‍රිස්තුස් රෝමයට එනවා ඔහු ඉතාම සිත් ඇදගන්නා සුලු කඩවසම් පුද්ගලයෙක්, ඔහු සාතන් හැටියට ඉපදුනු කෙනෙක් බොහෝ භාෂා කතා කළ හැකියි, මහා බුද්ධි සම්පන්න අයෙක්, ප්‍රැන්සිස් පාප්තුමා ව්‍යාජ දිවැසිවරයෙක් ඔහු බොරුවට දවස් කීපයක් නිදාගෙන ඉඳලා මරණින් නැගිටි බවට ලොව ඇදහිය නොහැකි මහා ප්‍රාතිහාර්ය සිද්ධ කරනවා, අන්තක්‍රිස්තුස්ට විරුද්ධව ඉතාලියේ සහ සමහර රටවල්වල එකතුවෙන් යහපත් කිතුනුවන් විසින් අන්තක්‍රිස්තුස්ට විරුද්ධව මහා විරෝධයක් බිහි කරනවා ඒ නිසා එවැනි කිතුණුවන් සමූල ඝාතනය කරන්න ඉඩ තිබෙනවා, ඔහු කියන සෑම වචනයක්ම බොරුව පමණයි, ඒ වගේම පැරණි භාණ්ඩ! පිටසක්වල වගේ පිරිසක්! දැකගන්න පුළුවන් බොහෝ අය ඔහුට නමස්කාර කරනවා දැකගන්න පුළුවන්! මෙම අන්තක්‍රිස්තුස් ජෙරුසෙලමේ අලුතින් ඉදිකළ දේව මාලිවේ වාඩි වෙනවා! ව්‍යාජ දිවැසිවරයා සහ අන්තක්‍රිස්තුස් සියදිවි හානි කරගන්නවා සියදිවි හානි කරගන්නවා කියන්නේ මේ දෙදෙනා තෝරාගත් දිනයකදී මැරෙන්නත් ඉඩ තිබෙනවා හේතුව මේ අයගේ ආත්ම බලවත් ඒ නිසා යක්ෂ ආත්මයන් තුලින් මිනිසාට යම් බලපෑමක් කිරීම සඳහා ,නමුත් යම් විදියට ඊශ්‍රායල් විසින් අන්තක්‍රිස්තුස්ව මරණයට පත්කරන්නත් ඉඩක් තිබෙනවා එහෙම කළත් ඔහු ඒක දන්න දෙයක් මරණය ලබන ආකාරය ගැන,මේ දෙදෙනාටම අති විශාල බලයක් තියෙනවා අන්තක්‍රිස්තුස් පමණයි තුන්වන ලෝක යුද්ධය මෙහෙවන්නේ ඒක කිතුණුවන් සහ ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම ඝාතනය කිරීම අරමුණු කරගෙන නමුත් සටන් පාඨය දාන්නේ වෙන විදියට ඒ අයවත් යුද්ධයට සහභාගි කරගෙන අවසානයෙ ඉතුරු කිතුණුවන් සහ ඊශ්‍රායල් මරාදැමීමේ අරමුණු ඇතිව මේ දෙදෙනා මහා වංචා, දූෂණ, බොරුකියන, පළිගැනීම් කරන සහ ඒ අදහස් විස්වාස වන්ත අය ලවා වංචනික අරමුණු ඉටුකරගන්න මහා පව්කාර දෙදෙනෙක්, නමුත් ලෝකය අන්තක්‍රිස්තුස්ව දකින්නේ සාමයේ කුමාරයා හෝ මෙසියස් විදියට පමණයි! අපරාධ කරවන්නේ රහසිගතව වෙන අය ලවා පටන්ගැන්මේදී! ප්‍රැන්සිස් පාප්තුමා තමයි මේ සියල්ල කලින් සැලසුම් කරන්නේ, ඒ නිසා ඒ ගැනත් අවධියෙන් සිටින්න.

  • @wasanthakumar8263
    @wasanthakumar8263 2 วันที่ผ่านมา +9

    ඇත්තටම අපිත් ඉන්නෙ වෙරෝනා porta vescovo, via Venti Settembre .අවුරැදු 20ක්.ලගදි ඉදල හරිම කරදරයි.ඔක්කොම ඉන්නෙ වෙන රටවල අය. ඒ අය අතරත් රණ්ඩු වෙනවා .මත්ද්‍රව්‍ය විකුණනවා .ඔබට ස්තූති සිංහල අය දැනුවත් කරනවට. 😊

  • @mangalikageeganageidon3424
    @mangalikageeganageidon3424 2 วันที่ผ่านมา +11

    පතිරණ මම රෝමෙ තානාපති කාර්යාලය අසල කෑම කඩයක්.පවත්වා ගෙනගිය කෙනෙක් මට නිතරම ඔය වගේ මංකොල්ල කාපු අසරණ වෙච්ච අය සෑහෙන. ප්‍රමාණයක්.මා ලඟට ඇවිත් තියෙනව හරි දුකයි වයස් බේදයක් නැතිව මට පුලුවන් අයුරින් උදව්කරල තියෙනව පරිස්සමි වෙන්න ඕනි රත්රන් බඩු පැලඳ ගෙන එන්න එපා හරිම භයානකයි මේ කරුණු පැහැදිලි කර දුන් ඔබටත් ගොඩක් ස්තුති

  • @wasanthamadampege3175
    @wasanthamadampege3175 3 วันที่ผ่านมา +20

    මගේ යාලුවෙක්ගෙ පවුම් 4ක මාලයක් කඩා ගත්තා මෙට්රෝ කටින් උඩට එද්දිම
    පතිරන වොයිස් ඔබටගොඩාක් ස්තුතියි.අප සැම දැනුවත් කිරීම පිලිබදව🙏

    • @kasunfernando2418
      @kasunfernando2418 3 วันที่ผ่านมา

      ලංකාවේ මෝඩ යක්කු රත්තරන් පුරෝගන යන්නේ ලොකු කමට 😂

  • @lucianoserra9754
    @lucianoserra9754 3 วันที่ผ่านมา +14

    අපිව දැනුවත්කලාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ..තෙරැවන් සරන්නයිි !!!

  • @kapilacooper9417
    @kapilacooper9417 3 วันที่ผ่านมา +19

    මෙවැනි දේ සමාජගත කිරීම ගැන බෙහෙවින් ස්තුතියි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 วันที่ผ่านมา +46

    දැන් හරියට හොරු වැඩිවෙලා..ඉතාලි පොලිසිය ත් ඒ ගැන ලොකු සැලසුම් වෙන්නේ නෑ..ජිවිත බිලිඋනාම තමයි ඇස් ඇරෙන්නේ..ගොඩාක් ස්තුතියි ඔබට අපව දැනුවත් කලාට.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 3 วันที่ผ่านมา

      ඉතාම ලඟකදී ප්‍රැන්සිස් පාප්තුමා යටතේ අන්තක්‍රිස්තුස් රෝමයට එනවා ඔහු ඉතාම සිත් ඇදගන්නා සුලු කඩවසම් පුද්ගලයෙක්, ඔහු සාතන් හැටියට ඉපදුනු කෙනෙක් බොහෝ භාෂා කතා කළ හැකියි, මහා බුද්ධි සම්පන්න අයෙක්, ප්‍රැන්සිස් පාප්තුමා ව්‍යාජ දිවැසිවරයෙක් ඔහු බොරුවට දවස් කීපයක් නිදාගෙන ඉඳලා මරණින් නැගිටි බවට ලොව ඇදහිය නොහැකි මහා ප්‍රාතිහාර්ය සිද්ධ කරනවා, අන්තක්‍රිස්තුස්ට විරුද්ධව ඉතාලියේ සහ සමහර රටවල්වල එකතුවෙන් යහපත් කිතුනුවන් විසින් අන්තක්‍රිස්තුස්ට විරුද්ධව මහා විරෝධයක් බිහි කරනවා ඒ නිසා එවැනි කිතුණුවන් සමූල ඝාතනය කරන්න ඉඩ තිබෙනවා, ඔහු කියන සෑම වචනයක්ම බොරුව පමණයි, ඒ වගේම පැරණි භාණ්ඩ! පිටසක්වල වගේ පිරිසක්! දැකගන්න පුළුවන් බොහෝ අය ඔහුට නමස්කාර කරනවා දැකගන්න පුළුවන්! මෙම අන්තක්‍රිස්තුස් ජෙරුසෙලමේ අලුතින් ඉදිකළ දේව මාලිවේ වාඩි වෙනවා! ව්‍යාජ දිවැසිවරයා සහ අන්තක්‍රිස්තුස් සියදිවි හානි කරගන්නවා සියදිවි හානි කරගන්නවා කියන්නේ මේ දෙදෙනා තෝරාගත් දිනයකදී මැරෙන්නත් ඉඩ තිබෙනවා හේතුව මේ අයගේ ආත්ම බලවත් ඒ නිසා යක්ෂ ආත්මයන් තුලින් මිනිසාට යම් බලපෑමක් කිරීම සඳහා ,නමුත් යම් විදියට ඊශ්‍රායල් විසින් අන්තක්‍රිස්තුස්ව මරණයට පත්කරන්නත් ඉඩක් තිබෙනවා එහෙම කළත් ඔහු ඒක දන්න දෙයක් මරණය ලබන ආකාරය ගැන,මේ දෙදෙනාටම අති විශාල බලයක් තියෙනවා අන්තක්‍රිස්තුස් පමණයි තුන්වන ලෝක යුද්ධය මෙහෙවන්නේ ඒක කිතුණුවන් සහ ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම ඝාතනය කිරීම අරමුණු කරගෙන නමුත් සටන් පාඨය දාන්නේ වෙන විදියට ඒ අයවත් යුද්ධයට සහභාගි කරගෙන අවසානයෙ ඉතුරු කිතුණුවන් සහ ඊශ්‍රායල් මරාදැමීමේ අරමුණු ඇතිව මේ දෙදෙනා මහා වංචා, දූෂණ, බොරුකියන, පළිගැනීම් කරන සහ ඒ අදහස් විස්වාස වන්ත අය ලවා වංචනික අරමුණු ඉටුකරගන්න මහා පව්කාර දෙදෙනෙක්, නමුත් ලෝකය අන්තක්‍රිස්තුස්ව දකින්නේ සාමයේ කුමාරයා හෝ මෙසියස් විදියට පමණයි! අපරාධ කරවන්නේ රහසිගතව වෙන අය ලවා පටන්ගැන්මේදී! ප්‍රැන්සිස් පාප්තුමා තමයි මේ සියල්ල කලින් සැලසුම් කරන්නේ, ඒ නිසා ඒ ගැනත් අවධියෙන් සිටින්න.

    • @MihidukulaSugeeva
      @MihidukulaSugeeva 3 วันที่ผ่านมา +1

      ❤😊🎉

    • @susilayupala2959
      @susilayupala2959 2 วันที่ผ่านมา +1

      Thanks brother nice explanation. 🙏👍❤️👏✊

    • @shamashama9802
      @shamashama9802 2 วันที่ผ่านมา +1

      Oba kiyanna kathawa atha horun
      Nidahase innawa un Baya na
      Nethiya Italian nethiya adapanai

  • @sisilliyanage549
    @sisilliyanage549 2 วันที่ผ่านมา +5

    ඔබේ පැහැදිලි කිරීමට ඉතාමත් ස්තුතියි, නා පොලිනගරයේත් ඉතාමත් භයානක විදිහට මේ විදිහට සිදුවීම් සිදුවෙලා තියෙනවා, මිලානොවල මෙට්‍රෝ එකට නගිද්දි ඉතාමත් භයානකයි තරුණ කාන්තාවන් තුන් හතර දෙනා එකට එකතුවෙලා ඔවුන් සොරකම් කරන්නේ ,මා සිතනා විදිහට ඔවුන් රුමෙනියන් කාන්තාවන් විය හැකියි, එනිසා සැමවිටම තමුන්ගේ පර්ස් එක ඉතාමත් ප්‍රවේශමෙන් තබාගන්න, ස්තූතියි

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 2 วันที่ผ่านมา +6

    ඇත්ත විදේසික අයට පමණක් නෙවෙයි ඉතාලි අයටත් එහෙමයි, දැන් දැන් විදෙශිකයො නිසා හොඳට තිබුන ඉතාලියත් ඉදිරියට බයහනක තත්වෙකට ගමන් කරමින් තියෙන්නේ

  • @badramalani6293
    @badramalani6293 3 วันที่ผ่านมา +8

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ ගැන ලොකු පැහැදිලි කිරීමක් කලාට බොහොම ස්තුතියි🙏🙏🙏🙏🙏😊

  • @anomadesilva6712
    @anomadesilva6712 วันที่ผ่านมา +2

    බොහොම ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 3 วันที่ผ่านมา +19

    අපේ අයටත් කොච්චර කියලා දුන්නත් අහන්නේ නෑ

  • @DilansageewaKolikkatil
    @DilansageewaKolikkatil 3 วันที่ผ่านมา +34

    අපේ ලන්කාවේ උන් අපේ එකෙක්ට කරදරයක් වුනාම එකෙක්වත් ලගට එන්නේ නැ . කිසිම එකමුතුකමක් නැති ජාතියක් මුන් කන්න බොන්න විතරයි එකමුතු වෙන්නේ

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 2 วันที่ผ่านมา +4

      හැමෝම තමන්ගෙ ජීවිතේට ආදරෙයි අවදානමක් ගන්න කවුරුත් කැමති නැහැ අනික හොරෙක්ට උනත් ගහන්න බැහැ ඉතාලි නීතිය අනුව මෙතන තියෙන්නේ බය නෙමෙයි නීතිය පිලිබද ප්‍රශ්නයක්

    • @wasanthaappuhamy8596
      @wasanthaappuhamy8596 2 วันที่ผ่านมา

      Oba hari 👍🇨🇮🇨🇮🇨🇮🇨🇮🙏🙏

    • @lesliemawatha7685
      @lesliemawatha7685 2 วันที่ผ่านมา

      සිංහලයා යනු.
      තිරිසන් ගති ඇති මිනිසුන් වේ

    • @discoveryr9297
      @discoveryr9297 2 วันที่ผ่านมา

      ලංකාවේ කාලකන්නි තමයි උන්ට ඔත්තු දෙන්නේ පඩි දවස් කියලා දකුනේ සෙට් එකක් බැහැලා ඉන්නවා නාපොලි පට්ට චාටර් කුඩු ගන්ජා අයිස් ගහගෙන කාලකන්නි වගේ ඉන්නේ

  • @dayanirotamba3069
    @dayanirotamba3069 3 วันที่ผ่านมา +8

    ඔබට බොහෝම ස්තූතියි මේ දැනූවත් කිරීම් වලට

  • @niroshagunawera7452
    @niroshagunawera7452 3 วันที่ผ่านมา +8

    Thank you දැනුවත් කලාට බුදුසරණයි දෙව් පිහිටයි

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 3 วันที่ผ่านมา +6

    බොහෝම ස්තුති යි ඔබ තුමාට

  • @rangahikkaduwa
    @rangahikkaduwa 3 วันที่ผ่านมา +12

    මමත් නොවැම්බර් 13 මිලානෝ ලොත්තො වල ඒ වගේ අනතුරකට ලක්වුනා. දැන් මගේ කකුල පුපුරලා ඇඳට වෙලා ඉන්නවා 😢
    මේ සම්බන්ධව මටත් ඔබව දැනුවත් කිරීමට අවශ්‍යයයි

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  23 ชั่วโมงที่ผ่านมา

      මුහුණු පොතේ මැසෙන්ජර් හා සම්බන්ධ වෙන්න

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 3 วันที่ผ่านมา +6

    බෙහෙවින්ම ස්තුතියි ඔබට 🌹මෙවැනි සිදුවීම් සෑම විටම සමාජගත කරන්න. එයින් ලැබෙන ප්‍රයෝජනය අතිමහත්ය..
    ඔබට තෙරුවන් සරණයි !🌷

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 3 วันที่ผ่านมา +7

    දැනුවත් කිරිම ගැන බොහොම ස්තුතියි..෴වෙරෝනා..සිට..

  • @DayaNanda-vw6ko
    @DayaNanda-vw6ko 3 วันที่ผ่านมา +5

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම අපිට ගොඩක් වටිනවා🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @deepikajayalath1084
    @deepikajayalath1084 3 วันที่ผ่านมา +6

    ස්තුතියි ඔබට දැනුවත් කලාට.

  • @abeywickramawasanthavajira3946
    @abeywickramawasanthavajira3946 2 วันที่ผ่านมา +1

    දැනුවත් කිරීමට බොහෝම ස්තුතියි.

  • @serimaserima2019
    @serimaserima2019 วันที่ผ่านมา +1

    ඔබ තුමත් පරිස්සමින් ඉන්න මම කුවේට් තෙරුවන් සරණයි

  • @sriyanihinguralamudiyansel166
    @sriyanihinguralamudiyansel166 3 วันที่ผ่านมา +3

    දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි👍

  • @MattoPathi
    @MattoPathi 2 วันที่ผ่านมา +2

    හැම රටකටම මේ රටවල් වල මිනිස්සු කරදරයක් වෙලා තියෙන්නේ . මේ රටට විතරක් නෙමෙයි . රටේ පාලකයෝ හිතන්න ඕනේ මේ මිනිස්සු ගැන 😢

  • @IeamNoon
    @IeamNoon 3 วันที่ผ่านมา +11

    ඉතාලියෙ පොලීසිය නම් පොල්පිති වලින් කපා ගන්න පුළුවන්. මෙහේ මිනිස්සු හොරකම් ගැන වැඩිය පැමිණිලි කරන්නෙ නැත්තෙ කරලා වැඩක් නැති නිසා. මෙහේ පොලීසිය හොදයි office වල ඉදගෙන forms පුරවන්න.

    • @devikaperera-
      @devikaperera- 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් .මගෙත් ඔක්කොම documents හොරු ගත්ත.හොරාගේගේහොයල කිව්වත් පොලීසියෙන් ආවේ නෑ.

  • @hapuwanagedomamariemangali5162
    @hapuwanagedomamariemangali5162 2 วันที่ผ่านมา +1

    Danuvath kirimata obata ස්තූතියි jesupihitai

  • @benjaminfernando7892
    @benjaminfernando7892 3 วันที่ผ่านมา +14

    ඇත්තටම ඉතාලියෙන් තමයි ලොකෙ දරුනූම වැරදි වැඩ කරන දෙවල්වලට ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ.නම තමයි මාෆියාව කියන්නෙ.වසර සියගණනක් පූරාවට අතීතයක් ඇත.

    • @dimuthusuranga2999
      @dimuthusuranga2999 3 วันที่ผ่านมา +2

      HARI YATA HARI

    • @n.n.weerasooriya2096
      @n.n.weerasooriya2096 2 วันที่ผ่านมา

      නොදන්න දේවල් කියවන්ඩ එපා...ඔය කාලකන්නි හොරු..කුඩු ගහන උන් මිසක්..මාෆියා කාරයෝ නෙවේ..උන්ට ඔහොම හිඟන හොරකම් කරන්න ඕන නැහැ..මේ වගේ කාලකන්නි වැඩ කරන්නේ ඔය පතිරණ එකේ කියපු..විදියේ රටවල්වලින් ආපු.. කුඩු ගහන්න පුරුදු වෙච්ච එවුන්...මාෆියා කාරයෝ කරන වැඩ ගෙන දැනගන්න නම් නාපොලියෙන් තව ටිකක් පහළට යන්න😂

    • @benjaminfernando7892
      @benjaminfernando7892 15 ชั่วโมงที่ผ่านมา

      @@dimuthusuranga2999 Bravo.I was in Rome long time ago.I know about Italy,lovely people, lovely country but that's history..

  • @hithannatv202
    @hithannatv202 2 วันที่ผ่านมา

    ගොඩාක් වටිනව ඔබේ කැපවීම. ජයෙන් ජය මල්ලි. ❤

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 3 วันที่ผ่านมา +7

    පාදුවා වලත් ලන්කාවේ ගෙවල්වලට හොරු පනිනවා ඉවරයක් නෑ....😢

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 2 วันที่ผ่านมา

    මේ දැනුවත් කිරීමට ඔබට ගොඩක් ස්තුතියි

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 3 วันที่ผ่านมา +1

    ස්තුතියි !දැනුවත් කිරිමට .

  • @rohanjayaweera4832
    @rohanjayaweera4832 2 วันที่ผ่านมา

    ස්තුතියි හැමදාමත් වගේ මේ දැනුවත් කිරීමට..❤

  • @deepikadamayanthi4140
    @deepikadamayanthi4140 3 วันที่ผ่านมา +6

    අනේ හැමෝම පරිස්සමින් 🙏

  • @nimalmadawalaliyanage6628
    @nimalmadawalaliyanage6628 3 วันที่ผ่านมา +3

    වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි

  • @roshanfonseka9766
    @roshanfonseka9766 2 วันที่ผ่านมา

    දැනුවත් කලාට ස්තුතියි .මල්ලි ජය ❤

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 2 วันที่ผ่านมา

    දැනුවත් කරාට බොහොම ස්තුතියි ❤❤❤❤

  • @champasurangani7583
    @champasurangani7583 2 วันที่ผ่านมา

    දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 วันที่ผ่านมา

    ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක්

  • @NekithFdo
    @NekithFdo 3 วันที่ผ่านมา +1

    ඔබට දැනුවත් කිරිමට ස්තුතියි

  • @malinduhansani5685
    @malinduhansani5685 วันที่ผ่านมา +2

    තරුන ඉතාලි ජාතිකයන්ගේ ඉතා සූක්ෂම හොර කල්ලි ඉතිහාසයේ ඉදලම හරි ප්‍රසිද්ධයි.. අපේ උන් නිතරම විමසිල්ලෙන් හිටපල්ල.. විශේෂයෙන් මිල අදික bike එහෙම පදිනවනම්..

  • @Srimalee.v
    @Srimalee.v 2 วันที่ผ่านมา

    ස්තූතියි දැනුවත් කිරීම ගැන

  • @NuwanWarusawithana
    @NuwanWarusawithana 3 วันที่ผ่านมา +4

    ඔයගේ මෙහෙවර අගයකරනවා අයියේ❤

  • @AnnesrimathieDambageFernando
    @AnnesrimathieDambageFernando 3 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි 🙏🙏🙏🙏

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 วันที่ผ่านมา

    අනේ අම්මෝ ඔයින් ගියා ඇති.කෞරුත් පරිස්සමින්.තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @SarathAhangamawalawage
    @SarathAhangamawalawage 3 วันที่ผ่านมา +13

    ඉතාලි පොලිසිය මොරොකියන්ට බයයි මොනවත් කරන්නේ නැ

    • @AnthonyBobsis
      @AnthonyBobsis 3 วันที่ผ่านมา

      Moroccan da

    • @isurusandeepa8493
      @isurusandeepa8493 วันที่ผ่านมา +1

      ඒ මොකද ? පයින් ගහලා එලවන්න ඕනනේ..ජපානේ , කොරියාවේ වගේ නම් පයින් ගහලා එලවලා ආයේ visa දෙන්නේ නෑ..

  • @surangadilhani1455
    @surangadilhani1455 3 วันที่ผ่านมา +9

    original documents සම්බන්ධව ඔබ කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බැහැර කරමි. Original documents ළඟ නොතබා ගැනීමේ වරදට නීතියෙන් චෝදනා ලැබූ පුද්ගලයෙක් ලෙස මා වගකීමෙන් කියනවා එයට විකල්ප ලෙස ඡායා පිටපත් සන්තකයේ තබා ගැනීම විසඳුම නොවන බව.. එයට වෙනත් විකල්ප නැත.. රැඳී සිටීමේ බලපත්‍ර යනු මේ රට තුළ ගමන් බිමන්වලදී තමා සමග සිටිය යුතු කෙනෙකි. එය කෙසේ ආරක්ෂා කර ගැනීම තමන්ගේ යුතුකම.. එය තමා නීතිය.

  • @delikananayakkara2323
    @delikananayakkara2323 2 วันที่ผ่านมา

    අම්මෝ ඉන්න අය ට දෙවියන්ගෙම පිහිටයි

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 วันที่ผ่านมา +1

    දැණුවත් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.මගෙත් foot සයිකල් දෙකක්ම ගෙදර නවතා තියෙද්දි අරං ගිහින්.ජරා ජාතියක් දැන් මේ ඉතාලියත් වනසනවා.ඔබට ස්තුතියි.Modena සිට.

    • @resikapriyanthi464
      @resikapriyanthi464 2 วันที่ผ่านมา

      නාපෝලියේ අපේ මල්ලි කෙනෙකුගේ බයිසිකලේ උදුරාගෙන තුවක්කුවක් පෙන්නලා...හෝරු වැඩියි....

  • @teresateresa3380
    @teresateresa3380 วันที่ผ่านมา

    Stute godak pin obata seyalu denama denuwaht kalata stute 🙏, teruwan saranae deve pehetae 🙏

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 วันที่ผ่านมา +1

    Godak වටිනා උපදෙස් ටිකක්.

  • @Lanzeberg12
    @Lanzeberg12 16 ชั่วโมงที่ผ่านมา +1

    මම ඉන්නෙ නෙදර්ලන්තයේ ඔය වගේම තමයි . මම මොරොකෝවේ වේසිගේ පුතාලා දෙන්නෙක් එක්ක ගහ ගත්තා . මගෙ කාර් එකෙ තිබ්බ දේවල් හොරකන් කරන් අරන් යද්දි මම කාගහගෙනෙ ගියා . මට ගැහුවා. මම ගහගන්නෙ නෙමේ ලගට ගියෙ . මොකද මෙහෙ ගහගත්තොත් මගෙ record පොලිසි වල save වෙන නිසා . ටයිම් එක හොද නිසා පොලිස් කාර් එක ඒ වෙලාවේ මුර සංචාරෙක ගියා. මෙහෙ පොලිස් කැරියෝ උන්ගෙ පස්සේ ගියේ නෑ මරොකොවේ ඉන්නෙ හෙන කැරියෝ . පකේ යුරෝපේ කිසිම. Safety එකක් නෑ . මනුස්සකම් නෑ බං මේ රට්වල් වල . බං මගෙ comment එක බලන උන්ට කියන්නේ රටවල් ගැන ලොකු නම් විතරයි .. නෙදර්ලන්තයෙ ඉන්නේ හෙන හිගන්නු බං . අපි vacation එකකට ලංකාවට යනවා කියද්දි හෙන ඉරිසියව . මුන්ට ගෙවල් නෑ . ගොඩක් උන් ඉන්නේ rent ගෙවාගෙන apartment වල . ර්‍next month salary එක එනකම් බලන් ඉන්න උන් ටිකක් ඉන්නේ. ලංකාවෙ උන් මෙගෙ ඇවිල්ලා හම්බ කරන් යන උන් respect බං . මෙකෙ පදිංචියට එනවා කියන්නේ පවක් ගෙවන්න එන්නෙ. ලොවෙත් ගෙයක් සල්ලිවලට ගන්න බෑ . සීතල ඒ වගේ . අපායක් සීත කාලෙට

  • @ChamindaLolithaPerera
    @ChamindaLolithaPerera 3 วันที่ผ่านมา +1

    Thanks bro... good update... I am from Bangladesh

  • @wsmilroyfernando5180
    @wsmilroyfernando5180 3 วันที่ผ่านมา +2

    දැන් නම් මුළු ඉතාලියපුරාම ආසියාවේ විදේශිකයන් අනාරක්ෂිතයි.මේ වගේ අත් දැකීම් හැමෝම විදිනවා.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 วันที่ผ่านมา +7

    Italia පිට ජාතිකයන් ගේන් පිරිලා .මිනිසුන්ට රැකියාවක් නැහැ ගෙයක් නැහැ නන්නත්තාර වෙලා eth තව තවත් නීති ඉවරයක් නැහැ හම්බ කරන මිනිස්සු රජය ට ගෙවල ඉවරයක් නැහැ .මෙ රට නන්නත්තාර වෙලා 😢

    • @Lanzeberg12
      @Lanzeberg12 15 ชั่วโมงที่ผ่านมา

      මම ඉන්නෙත් නෙදර්ලන්තයෙ . ඔය ටිකම තමා . රටේ නම විතරයි . මිනිස්සුන්ට ජිවත් වෙන්න හොද ආර්ථිකයක් නෑ . රෙන්ට් එකට යුරෝ 800 ක් 1000 ක්. එක්කෙනෙක්ට එත් bathroom , kitchen share කරගෙන ඉන්නෙ අනිත් මිනිස්සු එක්ක . අපායක් ඇත්තටම . හම්බ කරන එක රජයට දීලා ඉවරයක් නැ . 35 % income tax

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 วันที่ผ่านมา +3

    ඉතාලියෙ පොලිසිය සහ බුද්ධි අංශ විදේශිකයන් ගැන බලන්නෙ නැහැ. මේකෙ විදේශිකයන්ට ආරක්ශාවක් නැහැ.නාපොලි ගැන නම් කතාකරල වැඩක් නැහැ.

  • @madurangaathauda1213
    @madurangaathauda1213 3 วันที่ผ่านมา +17

    නීතියේ ආධිපත්‍යය නැති රටවල් කොහොමත් වල පල්ලට තමයි යන්නේ. සරණාගතයන් අනවශ්‍ය widihata බාරගෙන වල පල්ලට යනවා italiaya.

    • @hasithalakshan3477
      @hasithalakshan3477 2 วันที่ผ่านมา +1

      Sakkili okkoma dan meka asse melo rahak nha dan

    • @madurangaathauda1213
      @madurangaathauda1213 วันที่ผ่านมา

      ​@@hasithalakshan3477 ou pin bimak apayak wenawa dukai😢

  • @ChamiKahangama
    @ChamiKahangama 3 วันที่ผ่านมา +9

    දුප්පත් රටවල මිනිසුන් ට සුද්දෝ වැඩ් සැලකිලි දක්වන්නේ නෑ. සුද්දෝ සුද්දෝ ට පලමු තැන දෙන්නේ. ඒක දකුණු යුරෝපීය ඉතාලි වගේම අපි ජීවත්වෙන බෙල්ජියම් ඔහොමයි.

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 3 วันที่ผ่านมา +3

    ඇත්ත කතාව මිලානො ඔය වගෙ සිද්දියක් සිද්ද වුනා මගෙ නංගිට

  • @chandrathilaka4442
    @chandrathilaka4442 3 วันที่ผ่านมา +3

    Mama Rome hitiye 1992 a lankawata awe 2003 a kale kopamana nidahas da den aranchchiye hatiyata hama thanama bayanakay

  • @SurangaFernando-uh4qg
    @SurangaFernando-uh4qg 2 วันที่ผ่านมา +1

    Godak wadagath katahwak. Ekman sueya. Labewa

  • @priyankaperera3251
    @priyankaperera3251 3 วันที่ผ่านมา +2

    Thanks you💚💚👍👍👍

  • @athulaperera3025
    @athulaperera3025 3 วันที่ผ่านมา

    දැනුවත කලාට ස්තුතියි

  • @JanakaSaman-p8t
    @JanakaSaman-p8t 3 วันที่ผ่านมา +5

    ඒක සහතික ඇත්ත හොරු වැඩිවෙලා

  • @kusumafernando9298
    @kusumafernando9298 3 วันที่ผ่านมา +1

    obage kathawa ahnan innakoa hithenne bohma avawadathmakada kiyala 🎉 obata sthuthi 🎉

  • @isuruchamara8709
    @isuruchamara8709 3 วันที่ผ่านมา +11

    නාපෝලියේ ගැරි බාල්දිවල මේ ලගදි හවස 5ට විතර අපි 3දෙනෙක් ගිහිල්ලත් මොරොක්කො කාරයෝ 4දෙනෙක් ඇවිත් අපිව මන්කොල්ලා කන්න හැදුවා.තූ තූ...තූ...කිය කිය නිකන් අපි උන්ගෙ දෙයක් හොරකන්කරගෙන යනවා වගේ පස්සෙන් එනවා.බොහොම අමාරුවෙ බේරුනේ......නාපෝලියේ තව උන සිද්දිනම් තියෙනවා ඒවා පස්සෙ කියන්නම්කො.....කොහොම උනත් පරිස්සමට ඉන්න හැමෝම.🙏🙏🙏

  • @දේශාටන
    @දේශාටන 2 วันที่ผ่านมา

    ස්තුතියි,...................

  • @ApkMangala
    @ApkMangala วันที่ผ่านมา

    Danuvath kireema gana sathutui godak sthuthi❤❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 วันที่ผ่านมา

    Ane bohoma essthuthi obata apith reta wedata yanawa...Anika mage mallige Pon akath aran.gihin dawasak uduragana .. oba kiyana kathawa aththa budusaranai 🙏🙏🙏♥️♥️

  • @menikeweerasinghe1851
    @menikeweerasinghe1851 3 วันที่ผ่านมา +3

    ඉක්මන්සුවය ලැබෙිවා

  • @leelawathieweerarathna3822
    @leelawathieweerarathna3822 3 วันที่ผ่านมา +1

    Isthuthi Pathirana Voice Oba Thumata 🙏🏻🙏🏻❤

  • @AnomaPriyadarshani-yp1hs
    @AnomaPriyadarshani-yp1hs 3 วันที่ผ่านมา +2

    ස්තුති

  • @namalchinthaka729
    @namalchinthaka729 3 วันที่ผ่านมา

    බොහොම ඉස්තුතියි ❤

  • @krishansachitraranasinghe3239
    @krishansachitraranasinghe3239 2 วันที่ผ่านมา

    Thank you ayye ouyage ideia walta❤❤❤❤

  • @kumarirathnayake508
    @kumarirathnayake508 3 วันที่ผ่านมา +1

    Thanks good job

  • @discoveryr9297
    @discoveryr9297 2 วันที่ผ่านมา +3

    කොච්චර පිං බිමක් කිවුවත් මහ අපත රටක් තමයි ඉතාලිය කියන්නේ කිසිම නිතියක් නැහැ. පොලිසිය ජරාව කනවා නාපොලි විනාශයි අපේ ලංකාවේ එවුන් ගන්ජා ගහනවා කුඩු ගහනවා කැට ගහනවා පාරක යන්න නැහැ මත්ද්‍රව්‍ය ගහන්න සල්ලි ඉල්ලන් එනවා ගස් යට පාරවල් වල කුඩු ගහලා බුදි රැ වෙලා යනකොට බයික් වලින් යන එවුන් බොතල් වලින් ඔළුවට ගහන් යනවා මන්කොල්ල කනවා එවට ලංකාවෙන් ගිහින් ඉන්න සක්කිලි බල්ලෝ ඉන්නවා උන්ට පඩි දවසට ඔත්තු දෙන මත්ද්‍රව්‍ය වලට පුරුදු උන් සහ ලගින් ඉන්න එවූන් තරමයි උදව් කරනේ.මේ අයියා කියන කතාව හරියටම හරි

    • @MilaniJayalathkodi
      @MilaniJayalathkodi 17 ชั่วโมงที่ผ่านมา

      අපත රටක් නම් බැන බැන ඒ අප⁣ත රටෙි ඉන්න එපා

  • @MalaniPeiris-e3o
    @MalaniPeiris-e3o 2 วันที่ผ่านมา

    ස්තුතියි ..ජෙසුපිහිටයි

  • @ChamindaDiliplakshaman-m5y
    @ChamindaDiliplakshaman-m5y 3 วันที่ผ่านมา +2

    දැන් දන් ඉත්ලියෙත් නිතිය ආරාස්සාව බොහොම අඩුවෙට
    තාමයි නියෙන්නෙ ඉතාලියේ
    ආයත් සෙරකාම පුයොජ්නෙයට ආරාන් නියොනෙ එකායි ඇත්තේ 😢

  • @WarnakulasooriyaKurera
    @WarnakulasooriyaKurera 2 วันที่ผ่านมา +1

    Jesu pihitai ane godak stuti

  • @indranidavid335
    @indranidavid335 3 วันที่ผ่านมา +1

    Thanks ikman suwaya labewa soura😢

  • @chitrapiyaratna8248
    @chitrapiyaratna8248 วันที่ผ่านมา +2

    අපේ රටේ POlice kopamana hondada

  • @angelonugara3125
    @angelonugara3125 3 วันที่ผ่านมา +9

    රෝමයෙත් එසේමයි. දැන්නම් හරීම චාටර්.

  • @kaushalyakariyawasam8153
    @kaushalyakariyawasam8153 3 วันที่ผ่านมา +7

    අප්පා.. ලංකාව හොදයි නෙ දැන් 🥲

  • @sampathkiriella4512
    @sampathkiriella4512 2 วันที่ผ่านมา

    ඔබ‍ට ගොඩක් ස්තුතියි ජනතාව දැනුවත් කල නිසා ♥️♥️♥️

  • @Nethuthushari
    @Nethuthushari 7 ชั่วโมงที่ผ่านมา

    සිංගප්පූරුව කියන්නේ සුපිරි රටක් කියලා හිතෙනවා මේවා අහ්ද්දි

  • @gunathilakageekiyanage8374
    @gunathilakageekiyanage8374 2 วันที่ผ่านมา

    Thanks V mach

  • @pererasisith
    @pererasisith 2 วันที่ผ่านมา +2

    Koo අපේ ambassador , embassy . එයාලව පත් කරල තියෙන්නෙ රටවැසියාගෙ ආරක්ෂාව සහ ආදාල රටේ එන ප්‍රශ්න වලට සාදාරන විසදුම් ලබා දෙන්න සහ රටට ආයෝජන ගේන්න පත් කරන්නෙ . නමුත් embassy උන් ඒවා ඇරෙන්න අනික් දේවල් හැමදේම කරනවා .

  • @amashawarnakulasuriya9677
    @amashawarnakulasuriya9677 3 วันที่ผ่านมา +1

    Danuwat kalata thank u🙏🏻🙏🏻

  • @LIONEL7761
    @LIONEL7761 2 วันที่ผ่านมา +1

    ඉතාලියේ කොයි කවුරුත් පරිස්සම් වෙන්න. හොරුන්ටම ගැලපෙන නීතියක් තියෙන්නේ... ගේ ඇතුළට හොරෙක් පැමිණියොත් අතවත් උස්සන්න බැරි නීතියක් තියෙන්නේ මේ 😢

    • @Lanzeberg12
      @Lanzeberg12 15 ชั่วโมงที่ผ่านมา

      නෙදර්ලන්තෙත් එහෙමයි . පකේ නිතියක් තියෙන්නේ.

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 2 วันที่ผ่านมา

    දැනුවත් කල.නිසා පින්සිදු වේවා

  • @pushpajayasinghe5413
    @pushpajayasinghe5413 3 วันที่ผ่านมา +5

    අපිට යන්න කාලෙ හරි ..

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS 3 วันที่ผ่านมา +3

    Jevetaya.beruvata.stutei.jesuni❤❤❤❤❤❤

  • @ganwarisusila5858
    @ganwarisusila5858 2 วันที่ผ่านมา

    ❤ Thank you

  • @rizwanhassim4480
    @rizwanhassim4480 3 วันที่ผ่านมา

    Tx brother, this information ❤😊

  • @dondons7826
    @dondons7826 2 วันที่ผ่านมา +1

    Hitha gannath beha Italiye mehema wenawa kiwahama. api 87sita 2006 ye pitaune api den Canada inne harima sundara rata italiya meka ahuwama baya hituna api lagadi dina kipayakata yanna hithan hitye. obage denuwath kirimata godak istuthi api yanne Roma aheth athi oya vidiya hebei api inna kale nithiyak thibuna karadayak wenavita lagahiti kenek udaw nokaloth waradak kiyala eyatath daduwam aparade rata.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 วันที่ผ่านมา

    Aiyoooo bayai neda dan italy walath milano thamai baya Napoli nm api dannema nsha ane godak esthuti danuwath kalaya budusaranai 🙏🙏🙏❤️❤️❤️

  • @n.rfernando3960
    @n.rfernando3960 3 วันที่ผ่านมา

    Sthuthi obage denuwath kutimata.🙏🏻💐

  • @AmithaSubasinghe-p4g
    @AmithaSubasinghe-p4g 3 วันที่ผ่านมา +1

    Eka aththa .ponthe mamilo waladi me widiyema deyak una mage mahaththayata eya duwala berila eli wena kal kaleka hangila idala pandara bus eke gedara awe