14) දිවැසින් දුටු දෙව්ලොව සැප | මත්ස්‍ය රස, ඉදිකටු හා බිම වැටුණ මල් පූජාවේ පින
ฝัง
- เผยแพร่เมื่อ 10 พ.ย. 2024
- #DiwesinDutuDewlowaSepa #SaddaseelaThero
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(TH-cam Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
Obawahanse wani bududahama rakina hamuduruwarun dahas ganan me mihithalaye pahala wewa.....
නමෝ බුද්ධාය 🏵️🏵️🏵️
Theruwan saranay ape hamuduruwane
Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanseta mage namaskaraya wewa theruwan saranai
සාදු සාදු , සතුටින් නුමොදන් වෙමි!!!!
මේ රැස්කළ අපමණ කුසල් බලෙන් නිවන් දක්නා ජාති දක්වා ත්‍රිහේතුක උපතක් ලැබේවා!!!!!🌷🌷
නිවන් දක්නා ජාති දක්වාම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා...!!!
කල්‍යාණ මිත්‍රයෝම මුණගැසේවා!!!!🌷🌷 පහසුවන් සිල්රකින්නෙක් වෙම්වා.. !!!!!🌷🌷සුකසහගත පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය
අවබෝධ වීම පිණිසම හේතූ වසනා වේවා!!!! 🌷🌷ඔබ අප සැමදෙනාටම මේ කුසල් හේතු වසනා වේවා !!!!
සාධූ සාධූ සාධූ ....!!!!!.🌻🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻
සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 අපේ පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු !
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
Sex
Theruwan saranai.siyaluma swamin wahanselata mage namaskaraya wewa.siyaluma swamin wahanselata deergayusha lebewa.
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
Oba wahanse desana karana budu bana mama nithara ahanawa sitha niwenawa darmaya ahanna asa hithenawa meta aurudu 24 kalin danunanam me darmaya ethakota mata danimak na mama dan pramada wadida hithenawa eth mama uthsahaya atha arinne na oba wahanseta nirogi suwaya labewa budu saranai ape hamuduruwane
Mage Samma Sambudu Sasuna Babalewa....sadu.sadu.sadu.Namo Buddhaya..
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු
දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ
සැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූ
ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා ඔබ වහන්සේට දීර්ඝ අයුස ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹
Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏
නමෝ බුද්ධාය ....පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාර වේවා ... තෙරුවන් සරණයි ....!!!
සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷🏵️🏵️🏵️🌷🏵️🌷🏵️🌸🌸
කෙලෙසින් දැවෙන අප සිත් දහම් සිසිලෙන් නිවන්නාවූ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් , පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේටත් අසපුවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා... නිදුක් නීරෝගී සුව ලැබේවා ගෞතම බුද්ධ සාසනයේදීම උතුම් නිර්වාන සම්පත්තියම අවබෝධ වේවා
Namo.budda pinwatha loku.suwamin wahansa.atulu.anikutha suwamin wahansalata dirgau labawa. Nirwanaya karayamata.maya.pin.hatuwawa..maga.namas karaya.wawa. budu bana.ahanna lokata salassana samadanatama godak.pin. Sadu sadu sadu.
සාද සාදු සාදු සාමින් වහාන්සේ මට ගෝඩක් සතුටුයි අපට මෙිධර්මය අසන්න සැලස්සු සැමට තේරැවන් සරනයි මම කුවෙිටි
නමෝ බුද්ධාය
පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.
තෙරුවන් සරණයි.
සාදු.සාදු.සාදු.
Sadu,sadu,sadu...
නමෝ බුද්ධාය සාදු සාදු සාදු කුවේට් වල සිටින මට මහා අස්වැසිල්ලක් මේ උතුම් ධර්මය සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව දීර්ග ආයුශ සම්පත් සැලසේවා සාදු සාදු සාදු තෙරුවන් සර්ස්නයි නමෝ බුද්ධාය
සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!!
Saduu...saduu...saduu...
සාදු ....සාදු ....සාදු .පිංවත් ස්වාමීන් වහන්සේට ..මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු 🙏 🙏🙏
Namo buddhaya 🌺🌺🌺🌺අපෙ පින්වත් සුවාම්න් වහන්සේට සම්මා සම්බුදු සරණයි දළදා සම්දු පිහිටයි ඔබ වහන්සේට මගේ නමස්කාර වෙවා 🌹🌹🌹🌹සාදු සාදු සාදු 🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි ,මම මේ හැම ධර්ම දේශනාවක් ම ඇහුම්කන් දෙනවා ,ඔබ වහන්සේ ලා සියලු දෙනාම අපිට පුදුමාකාර සුන්දර දේවල් ජිවිතය ට කියා දෙනවා මම කතොලික ඉතාලියේ ඉන්නෙ ,මම බුදුන් සරණ යන කෙනෙක් ,ඔබ වහන්සේ ලා සියලු දෙනාටම නිරෝගිමත් දීර්ඝ ආයුෂ ලැබේවා ,
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමෝ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සියලුම දෙනාටම කල්‍යාණ මිත්‍ර සෙවනයම ලැබේවා ! සත්පුරුෂයින් ඇසුරම සැලසේවා ! සාදු !!! නමෝ බුද්ධාය !
sadu sadu sadu
සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මගේ නමස්කාරය වේවා හරිම මිහිරියි ධර්ම දේශනාව (2020 5.19.කුවේට්)
සාදු ....🌼🙏🏻
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා අප ගේ භාග්‍යවත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා කායික මානසික ශක්තිය ලැබේ වා .විදේශ ගතව සිටින අපට ධර්මය ඇසීම සඳහා ධර්ම දායකත්වය දැක්වූ සියලුම දෙනාට ගොඩක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖
ඔබ වහන්සේට තෙරුවන් සරණයි උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .නිදුක් නීරෝගි සුවය ලැබේවා
Bohoma watina daham pariyayak. Mage swameen wahanse prartaneeya bodiyakin ma nirwana sampaththiya laga karaganith wa 🙏🏻🙏🏻🙏🏻
දැවෙන හිත් බණ පදයෙන් නිවා සනසන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
ඔබවහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි සුව අත්වේවා උතුම් වු නිවන අවබෝධ පිණිස ම මේ පින උපකාරි වේවා.නමෝ බුද්ධාය
සාදු සාදු සාදු අනේ අපේ පින්වත් සද්ධා සීල ස්වාමීන් වහන්සේ ට අනේක වාරයක් පින් රැස් වේවා අපිව මෙ සදහම් දහම් මග පෙන්වීම ට ලොකු ස්වාමීන් වහන්සේ ට ද බොහෝ පිං රුස් වේවා 🙏🙏🙏 නුඹ වහන්සේලා ට නිදුක් නිරෝගී භාවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේ 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏 දායකත්වය සැපයූ සියලු දෙනාටම තෙරුවන් සරණයි
sadu sadu sadu ...nodanna de apat denagannat oba wahanse kiyadun me darmaya danaya godak watinawa ..pinwath loku. suwamin wahanseta godak pin ..
උතුම් චතුරාර්‍ය අවබෝධ වීම පිණිස මේ පිං හේතු වාසනා වේවා
Sadu Sadu sadu mage sammA Sam budu piyanM wansege Sri saddarmayata mage namas karaya wewA sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta
නමෝ බුද්ධාය.. 🙏
Namobuddhaya🌹🙏🌹 Pinwath Suwamin Wahansa, Api Harima Asawen Ahanne me Dashana.Api Mahameunawa Nisa Jiwithe Hadagath Aya.
Pinwath 🙏Loku Suwaminwahanse 🙏Mulkota Obawahanseta A Ama Niwansuwa Bohodura Nowewa.🙏
Oba Wahansege Demapiyan Dennatada me Pinen Niwan Awabodawewa.🙏
Ts.🌹🙏🌹
Ahanna,Ahanna,Asai.
Sadu sadu sadu !!!!
dewlowa sapa sadaham desanawa ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denatama theruwan saranai namobuddhaya....
තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.,, 🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼 pinwat swamin wahanseta mage namas karaya wewa!!!! Sadu sadu sadu!!!!iba wahanseta dirgayusha wewa!!!!
සාදු සාදු සාදු
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය
Niwan suwa ath wewa swamini
Saadu 🙏 🌸 saadu 🙏 🌸 saadu 🙏 🌸
සාදු ..සාදු ..සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
With Triple Gems Blessings May All Beings Be Well And Happy!
Sadu sadu sadu penwalh loku suwamin wahansata maga namaskaraya wawa namo buddaya api Katar rata sita
සාධු සාධු සාධු...පිංවත් සද්ධාසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...අනේ අපිට සසරින් එතෙර වීමට තව තවත් මඟපෙන්වන්න ඔබවහන්සේට හැකියාව ලැබේවා....
ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට පින් අනුමෝදන් වේවා🙏🙏🙏
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
Sadu sadu sadu
සාදු 🙏සාදු🙏සාදු අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී භාවමය ලැබේවා දේශනා කරන දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා දායකත්වය දුන් සියලුම දෙනාට බොහොම පින් තෙරුවන් සරණයි
Sadu!! Sadu!! Sadu!! 🙏🏼🙏🏼🙏🏼
Oba wahanse thama mage jeewithe venus karala melowath paralowath arthawath k ganna hati kiya dunne. 🙏🏼🙏🏼🙏🏼 Oba wahanse Niwan dakithva.
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
තෙරුන් සරණයි ස්වාමින් වහන්ස
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බොහෝම පිං අපේ හාමුදුරුවනේ
පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,නිදුක් ,නිරොගි දිර්ඝයුශ සම්පත්තිය් ලබත්වා...
සාදූ සාදූ සාදූ 🙏🙏🙏.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...
🙏🙏🙏
සාදු ..!!!!සාදු ..!!! සාදු ...!!!! තේරැවන්සරණයි ...!!!!ඔබ වහන්සේට ...!!!!!
ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏
🙇🙇🙇
සාදු 🙏සාදු 🙏සාදු 🙏
me darmaya asimen ras wena pin siylu sathwaynta anumodam wewa
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu apa sith pahedewa
Sadu. Sadu. Sadu
Sadu....!!! Sadu...!!! Sadu.....!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
සාධු සාධු සාධු !!!
Saadu saadu saadu 🍀🌻🌼🌺🙏🙏🙏
Saadubsaadu ..
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏 තුන්ලොකග්‍ර මගෙ බුදු පියානන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා අපගේ පින්වත් ස්වාමින් වහන්සෙටත් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සෙටත් මගෙ නමස්කාරය වෙවා දිර්ගායුම ලබෙවා තෙරුවන් සරනයි නමො බුද්ධදාය සාදු සාදු සාදු 🙏🙏🙏
sadu sadu sadu
Sadu .sadu .sadu 🙏🙏🙏🌼🌼
Sadu sadu sadu!!!
තෙරැවන් සරනයි සාදු🙏සාදු🙏සාදු🙏
🙏🏻🙏🏻🙏🏻
Namobuddhaya ...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Sadu sadu sadu..........
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏